Very first YouTube Cesarean birth vlog in Sri Lanka / සිසේරියන් සැත්කම

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 5 тис.

  • @induminiliyanage7720
    @induminiliyanage7720 4 роки тому +529

    දරුපැටව් ප්‍රාර්ථනා කරන හැම කෙනෙක්ගෙම ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා..උපදින උපදින සියලුම දරුවන් නිදුක් නිරෝගී දීර්ගායුශපිරි අංගසම්පූර්ණ දරුවන් වේවා..

  • @ahasni3192
    @ahasni3192 4 роки тому +35

    යශෝදරා ...😍😍 ඒ උතුම් නමේ වගකීම, හොද දෙමාපියන් වශයෙන් ඔබලා දෙදෙනා ගනීවී මේ දරුවාට හොද ගුන දම් කියා දී..යශෝදරාවක්ම කරන බව විශ්වාසයි.❤️තෙරුවන් සරණයි .🌸

    • @yeheli
      @yeheli  4 роки тому +4

      බොහෝම ස්තුතියි අනිවාර්යෙන්ම එක තමයි අපේ එකම පැතුම
      ආදරේයි ❤️

  • @akdkaushi
    @akdkaushi 4 роки тому +12

    මම තාම Marry කරලා නෑ. ඒත් මම මේ video එක බලද්දී වචන වලින් කියාගන්න බැරි තරම් emotional උනා. අක්කාටත් අක්කගෙ husband ටත් හැමදාම යශෝදරා පැටියා එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම හදවතින්ම wish කරනවා...❤️

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Anee thank youuuuu wastuwa
      Oyath kawada hari hoda amma kenek wei Patiyo

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 4 роки тому +23

    උපන් ගමන් අම්මාගේ සතුට අම්මාගේ ආදරය වේදනාව සෙනෙහස සියසින් දකින්න දුන්නාට ඔබ තුන් දෙනාටම ගොඩාක් පින් තෙරැවන් සරණයි .........ලෝකයේ හැම මවක්ම සුවපත් වේවා.......❤❤❤❤❤❤

    • @yeheli
      @yeheli  4 роки тому

      Anee e adaraniyama obe heithata godak isthuti
      Adarei ❤️❤️❤️❤️

  • @chathu_basnayaka
    @chathu_basnayaka 4 роки тому +83

    ගැහැණියක් අම්මා කෙනෙක් විඳින වේදනාව කොච්චරද කියලා මෙහෙම පෙන්වන එක ගොඩාක් වටිනවා...

    • @yeheli
      @yeheli  4 роки тому +2

      😘😘😘😘🥰🥰🥰🥰😘

    • @madushadilhani4141
      @madushadilhani4141 4 роки тому

      ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
      .....

    • @-harimaga1634
      @-harimaga1634 4 роки тому +2

      අනිවාර්යයෙන්ම ,

    • @dayand1189
      @dayand1189 4 роки тому +1

      ඒත් ඒ වේදනාව විදින්නෙ කැමැත්තෙන්නෙ

    • @chathu_basnayaka
      @chathu_basnayaka 4 роки тому +1

      @@dayand1189
      ඔව් ආදරණීය වේදනාවක්...
      ඒත් අද සමාජයෙ ගැහැණු අයව පහත් කරලා කතාකරනවා...
      ඒකයි මම එහෙම දෙයක් අදහස්කලේ...

  • @shenuwionelsha284
    @shenuwionelsha284 4 роки тому +102

    අම්මා තමා ලොකෙ තියෙන ලොකුම වේදනාව විදින්නේ 🖤🖤

  • @Nsew-hx3tl
    @Nsew-hx3tl 4 роки тому +12

    අනේ අක්කේ ඔයා මේකෙදි කතා කරන විදිහට ඇත්තටම පුදුම තරම් ලස්සනයි.. ඔයා අනිත් අයටත් ප්‍රාර්ථනා කරන විදිහ ඒ තරමට ලස්සනයි... ♥️♥️♥️ තාම බැඳලා නැති උනත් මේක දැක්කම ඇති වෙන හැඟීම මටවත් හිතාගන්න බෑ.. ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්ටම, අම්මලා වෙන්න ඉන්න අයටත් මේක සෙනෙහසක්,, ප්‍රාර්ථනාවක් වේවා♥️♥️♥️

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Aneee wastuwa
      Harima lassana te prathanawa
      Godak pin oyata
      Oyath kawada hari hoda amma kenek wei❤️❤️❤️adarei Patiyo

    • @Nsew-hx3tl
      @Nsew-hx3tl 4 роки тому

      @@yeheli thanks akka..♥️🥰

  • @lakminierandikadissanayake9077
    @lakminierandikadissanayake9077 2 роки тому +6

    මම අම්මා කෙනෙක් වෙලා දැනට දවස් 14යි.හිතට බයෙන් මේ වීඩියෝ එක බලන්න ආවට අන්තිමේට මටත් නොදැනිම කඳුළු වැටුණා..මගේ බබාවත් ගත්තේ මේ වගේම නිසා.බුදු සරණයි ඔයාටයි පැටියටයි දෙන්නටම.

    • @yeheli
      @yeheli  2 роки тому +2

      Anee oyatath patiyath theruwansaranai mage Patiyo ❤️❤️❤️❤️

    • @lakminierandikadissanayake9077
      @lakminierandikadissanayake9077 2 роки тому +1

      @@yeheli ♥️♥️♥️♥️♥️

  • @lashanfernando2365
    @lashanfernando2365 4 роки тому +52

    මේ තමා ලංකාවේ වැඩිම පිරිසකගෙන් හදවතින්ම ආශිර්වාද ලබපු චූටි යශෝදරා කෙල්ල....🌷

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Aneee Patiyo harima lassanai oya kiuwa dee godak isthuti ❤️❤️❤️❤️❤️❤️

    • @lashanfernando2365
      @lashanfernando2365 4 роки тому

      @@yeheli ☺❤

  • @arunirathnayake6268
    @arunirathnayake6268 4 роки тому +9

    මාත් අම්ම කෙනෙක් වෙන්න අවුරුදු ගානක් පෙරුම් පුරන කෙනෙක්. ඔයාගෙ වීඩියෝ එක බලල ඇත්තටම කදුලු ආව. මේ කොරෝන කරදරේ ඉවර වෙලා ඉක්මනටම අපිට ලංකාවට යන්න ලැබේවා..

    • @yeheli
      @yeheli  4 роки тому

      Adarei ❤️❤️❤️ikmanin e sihinaya sebe w❤️❤️

  • @maliwcf
    @maliwcf 4 роки тому +197

    ප්ලිස් .. Video එක Unlike කරන්න එපා.. කැමති නැත්තම් බලන්න එපා.. ඒක ඒ අම්මටත් දුක හිතෙනවා... මෙහෙම video දැම්මම දරුවෝ ලැබෙන්න ඉන්න අපිත් දැනුවත් වෙනවා..

    • @yeheli
      @yeheli  4 роки тому +4

      Adarei wastuwa ❤️❤️

  • @sandalisamaraweera-lm7vy
    @sandalisamaraweera-lm7vy 8 місяців тому +2

    මේ චූටි කෙලි පැටික්කිට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලෑබේවා....❤️❤️🙏🙏
    කිරි සිහිනය දකින සියලු දෙනාගේම ඒ ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉශ්ඨ වී නීරෝගී දරු උපත් බිහි වේවා කියලා හදවතින්ම මං ප්‍රාර්ථනා කරනවා....🙏🙏
    බුදු සරණයි දෙවි පිහිටයි ....🙏🙏
    කන්ද උඩරට දළදා සමිදු පිහිටයි....🙏🙏

    • @yeheli
      @yeheli  8 місяців тому

      Anee godaaaak istuti ❤️❤️❤️❤️

  • @MagicCompass
    @MagicCompass 4 роки тому +59

    මේකනම් මාරම සංවේදී වීඩියෝවක්.
    ආදරෙයි ❤️😍❤️

    • @yeheli
      @yeheli  4 роки тому +2

      Adarei dennatama hemadamath ❤️❤️❤️

    • @madushadilhani4141
      @madushadilhani4141 4 роки тому

      ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
      ..........

    • @Amasha_Herath
      @Amasha_Herath 4 роки тому

      Magic compass කොතනද මං එතන❤️

    • @yeheli
      @yeheli  4 роки тому

      @@Amasha_Herath 😍😍😍😍😍😍😘

    • @MagicCompass
      @MagicCompass 4 роки тому

      @@Amasha_Herath ❤️❤️❤️

  • @maalimaali6292
    @maalimaali6292 4 роки тому +18

    ඇත්තටම හැම අම්මා කෙනෙකුගෙම උතුම් මව්පිය පදවිය තමයි රැව්දෙන්නෙ...
    මවක් උන හැමෝටම මෙය ආශ්‍රිර්වාදයක් වේවා. තෙරුවන් සරනයි ..

  • @nishanth2920
    @nishanth2920 4 роки тому +116

    තෙරුවන් සරණයි අමිමටත් චුටි යශෝධරා මැණිකටත්❤️❤️❤️❤️

    • @karona..8265
      @karona..8265 4 роки тому

      දළදා සමිදු පිහිටයි අම්මාටන් චුටි පෑටියාටන්

  • @nuwandikamadumini9119
    @nuwandikamadumini9119 3 роки тому +8

    මුළු ඇගම තවමත් වෙව්ලන්නවා😍❤️❤️❤️බුදු සරණයි බබෝ.....

    • @yeheli
      @yeheli  3 роки тому

      Budusaranai ❤️

  • @coolkoala282
    @coolkoala282 4 роки тому +16

    Thank you for uploading
    මේක බැලුවට පස්සේ මට මගේ අම්මට තාත්තාට තියෙන ආදරේ තවත් වැඩිවුණා 💗💗💗

    • @yeheli
      @yeheli  4 роки тому +2

      Aneee godak isthuti
      Kochara loku deykada Patiyo ❤️❤️❤️

  • @anuradhidissanayake9424
    @anuradhidissanayake9424 4 роки тому +5

    අනේ හරිම ආදරණීය මොහොතක් නේද ඒක💝 බුදු සරණයි මැණිකට❣
    ඔයා කිව්වා වගේම දරු සුරතල් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ටම තාත්තා කෙනෙක්ටම ඉක්මනින්ම මේ හැඟීම දැනෙන්න අවස්තාව ලැබෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා🌼🌻

    • @yeheli
      @yeheli  4 роки тому +1

      E udara prathanayata godak isthuti Patiyo
      Oww wastuwa eka jiwite amataka nowena ekama de kiuwoth hari❤️

  • @nilanranasinghe2993
    @nilanranasinghe2993 4 роки тому +60

    යූ ටියුබ් එකේ දැකපු ලස්සනම වීඩියෝ වලින් එකක් බලලා ඉවර වෙද්දි ඇස්වල කදුලු පිරුනා❤❤❤❤❤❤❤❤

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Godak adarei ❤️❤️❤️

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg 8 місяців тому

    අක්කී අවුරුදු 3කට කලින් විඩියෝ එක upload කරාට මන් අද බැලුවේ.. හරිම ආදරණීයයි. දැන් නම් චූටි පැටියා ලොකු ඇති.. හැමදාම සතුටින් ඉන්න. බුදුසරණයි අක්කී❤

    • @yeheli
      @yeheli  8 місяців тому

      Anee oww manika den lokui

  • @vihangaoshi5339
    @vihangaoshi5339 4 роки тому +35

    අනේ...❤️❤️❤️😍😭😭
    බුදුසරණයි ඔය තුන්න්දෙනාටම❤️😍..!

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Adarei ❤️❤️❤️

  • @wasanthidilrukshi5724
    @wasanthidilrukshi5724 4 роки тому +18

    නොදැනිම ඇහෙන් කදුලු ගැලුව.ආදරෙයි බෝනික්කි පැටියට .එයගෙ අම්මි තාත්ති .ඔය තුන්දෙනාව දෙවිවරු රැකදේවා.නිදුක් නීරෝගී බව ලැබේවා!!🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  4 роки тому

      බොහෝම ස්තුතියි
      ආදරේයි ❤️

    • @dilinihansika9823
      @dilinihansika9823 3 роки тому

      😘

  • @erajdesilva9410
    @erajdesilva9410 3 роки тому +4

    අක්කෙ මම අදයි මේක දැක්කේ.. මමත් පැටියෙක් කුසේ තියන් ඉන්නේ බලාපොරොත්තු ගොඩාක් එක්ක.. ඔයාගේ ප්‍රාර්ථනාවමයි මගේ හිතෙත් තියෙන්නෙ. ගුණයහපත්, මනුස්සකමින් පිරුණු, සත්පුරුෂ ගුණයෙන් යුතු, බුදුදහම අනුව ජීවත් වෙන පිංවත් දරුවෙක් වෙන්න කියලයි එකම පැතුම.. ඔයාටයි දූ පැටියටයි තෙරුවන් සරණයි..!!

    • @yeheli
      @yeheli  3 роки тому +2

      Bohoma istuti
      Patiyo
      Adarei godak ❤️❤️❤️❤️❤️

  • @gcsuraweera
    @gcsuraweera 4 роки тому +54

    ලෝකේ සියළු මව්වරුන්ටත්, පියවරුන්ටත් මතු බුදු බව ලැබේවා.

    • @yeheli
      @yeheli  4 роки тому

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dineshchamara1494
    @dineshchamara1494 4 роки тому +12

    ඇඟත් හිරිවැටුනා අක්කියෝ ඒකටනම්...ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි ...දෙවි පිහිටයි ❤❤❤

    • @yeheli
      @yeheli  4 роки тому

      Bohom isthuti ❤️❤️❤️❤️

  • @KALMINI
    @KALMINI 4 роки тому +9

    හරිම ආදරණීය වීඩියෝ එකක්,ස්තුතියි ඔබට ,මවක් වෙන්න ආසාවෙන් ඉන්න හැමෝගෙම ප්‍රාර්ථනා සපල වේවා ❤️❤️

    • @yeheli
      @yeheli  4 роки тому

      Eya esema wewa❤️❤️❤️❤️❤️

  • @udeshikahansamali1648
    @udeshikahansamali1648 4 роки тому +37

    අමනුස්සයෝ වෙන්න ඇති unlike කරලා තියෙන්නේ ❤❤❤ බුදු සරනයි චූටි පැටියට!

    • @thisaranirandunu6400
      @thisaranirandunu6400 4 роки тому

      Aniwa

    • @yeheli
      @yeheli  4 роки тому +2

      Api ekath adaren pili gamu wastuwa ❤️❤️❤️

    • @asankadinesh1658
      @asankadinesh1658 4 роки тому

      Ow e ayatj daruwo natiwa ati

    • @subashinimaduwanthi6073
      @subashinimaduwanthi6073 4 роки тому

      Ane බුදු සරණයි .e sundara mohota nam amataka karann ba akkiyo.

    • @yeheli
      @yeheli  4 роки тому

      @@subashinimaduwanthi6073 and owww wastuwa eka nama wachana karanna behe

  • @BeautyRoomByMalki
    @BeautyRoomByMalki 3 роки тому +1

    ඇස් දෙකට කඳුළු ආවා වීඩියෝ එක බලද්දි... මම තවම කසාද බැඳලා වත් නැති උනත් ඇත්තටම ගොඩක් හිතට දැනුනා අම්මා කෙනෙක් වෙන එක කොයි තරම් උතුම් දෙයක්ද කියලා... ගොඩාක් ස්තුතියි මේ video එක upload කලාට... චූටි පැටියයි අම්මයි තාත්තයි තුන්දෙනාම ගොඩක් පරිස්සමෙන් සතුටින් ඉන්න... ජේසු පිහිටයි! 🥰💖💖

    • @yeheli
      @yeheli  3 роки тому

      Anee mage Patiyo Godak isthuti e adaraniyama oyage lassana sithuwil walata Godak adarei ❤️❤️❤️

  • @sasinimadhushika2380
    @sasinimadhushika2380 4 роки тому +115

    අනේ ඇස් වලට කඳුලු ආවා❤️අපේ අම්මලත් මේ වේදනාවම විදලනෙ අපිව මේ ලෝකෙට ගෙනාවෙ❤️😥

    • @yeheli
      @yeheli  4 роки тому +2

      🥰🥰🥰🥰🥰😇

    • @madushadilhani4141
      @madushadilhani4141 4 роки тому +1

      ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
      .........

  • @arawindasanjeewa1266
    @arawindasanjeewa1266 4 роки тому +60

    බුදු සරණයි වස්තු ... චූටී මැණික පත්තිනි මෑණියන්ට භාරයි... තෙරුවන් සරණයි අක්කි මැණික... ආදරෙයි හැමදාම ❤️

    • @yeheli
      @yeheli  4 роки тому +2

      Bohoma Pin ,Adarei

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 4 роки тому +1

      තෙරැවන් සරනයි

    • @chandrikajaysingha3489
      @chandrikajaysingha3489 4 роки тому

      මේවගේ දේවල් දකිනකොට කදුලක් ආවෙ නැත්නම් ඒ ගැනියක් නෙවෙයි මමත් ඔය වේදනාව දෙවතාවක් විදපු කෙනෙක්

  • @tharinduthilakarathne7335
    @tharinduthilakarathne7335 4 роки тому +62

    අනේ ඇහැට කඳුලක් ආවා.. ඔයාලා හැමෝටම නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරනවා ❤️❤️😥❤️

    • @yeheli
      @yeheli  4 роки тому +1

      බොහෝම ස්තුතියි ,ආදරෙයි

  • @NethmiNirasha-yt7ql
    @NethmiNirasha-yt7ql 10 місяців тому

    අනේ ගොඩාක් පිං අක්කා.මේ වගේ video එකක් දැම්මට.මටත් තාම වයස 20යි.
    ඒත් මේ දේ මටත් ගොඩාක් වැදගත් .ඇත්තමයි අක්කා මේ video එක බලද්දි මටත් නොදැනීම ඇස් වලට කදුලු ආවා.
    අක්කටයි,අක්කගෙ චූටි රෝස මලටයි,අක්කගෙ පවුලේ හැමෝටමයි පත්තිනි මෑනියන්ගෙ පිහිට ලැබේවා❤️❤️❤️

    • @yeheli
      @yeheli  10 місяців тому

      Aneee mage chuti manika adarei ❤️❤️

  • @TravelScape-f2g
    @TravelScape-f2g 4 роки тому +137

    මම ළග නැතිවුනත් කිසිම අමාරු කමක් වත් මට නොකියා මගේ පුතා මගේ හිතත් හදාගෙන හැමදේම තනියම කර ගත්තා මට ඔයා ගැන දැනෙන්නේ නිහතමානි ආඩම්බරකමක් පොඩි කාලේ ඔයා කාටවත් කරදරයක් කළේ නෑ හරිම කීකරු දරුවෙක් තාමත් ඒ වගේමයි මගෙන් අහන්නැතුව කිසිම දෙයක් කරන්නේ නෑ මට හරිම සතුටුයි පුතේ ඔයා වගේම නිහතමානි ආදරණීය දුවෙක් වෙයි යසෝදරාත් ඔයාට .

    • @yeheli
      @yeheli  4 роки тому +22

      Ammee ekata nama mata edenwa amme.oya wagema mata hoda hithak oya dunnata godaaak pin amme .adarei papuwa pelennama

    • @sajinidhanapala5902
      @sajinidhanapala5902 4 роки тому +3

      බුදුසරණයි ජේසුපිහිටයි අම්මේ ඔයාට වගේම ඔයාගෙ මේ ආදරණීය පවුලටම❤❤

    • @ayeshasandamali6780
      @ayeshasandamali6780 4 роки тому +2

      Akki me oyage adaraniya ammada.

    • @srjay928
      @srjay928 4 роки тому +3

      Akkige ammth akki wgema gdk adaraneeya knk...❤😍😍😍

    • @yeheli
      @yeheli  4 роки тому +2

      @@ayeshasandamali6780 Oww Patiyo

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 4 роки тому +18

    අනේ මගෙ ඇස් වලට කදුලු ආවා.. 😢😢 මමත් csarian delivery එකක් කරපු අම්ම කෙනෙක්..මට මගේ ඩියානෝ බබා හම්බුන හැටි මතක් වුනා.. ❤️❤️ හරිම ලස්සන video එකක්.. යශෝදරා පුංචි සුරංගනාවිට ජේසු පිහිටයි! 👨‍👩‍👧❤️

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Godak isthuti e lassna hithata.api adarei

  • @kalpanimadhushani9455
    @kalpanimadhushani9455 3 роки тому +7

    අනේ යශෝදරා චුටි දෝනිට බුදු සරණයි ! මේක බලලා මගේ පැටියා හම්බුන දිනයත් මතක් වුනා ❤❤❤

    • @yeheli
      @yeheli  3 роки тому +1

      Aneee adaraniya amma kenekge lassana hitha
      Godak isthuti ❤️❤️❤️

  • @Travel_Tales_With_Abhi_SL
    @Travel_Tales_With_Abhi_SL 4 роки тому

    දෙන්නටම බුදුසරණයි අක්කි ඒ වගේම ඔයා මේ වීඩියෝ එකෙන්.ලොකු ආදර්ශයක් දුන්නට ඔයාට ගොඩක් තෑන්ක්ස්.ඒ වගේම ඔයාලා දෙන්නව ආදරෙන් බලා ගත්ත හොස්පිටල් එකේ සියලු දෙනාටත් ගොඩක් පින්.පරිස්සමින් ඉන්න අක්කියො

    • @yeheli
      @yeheli  4 роки тому

      Thank you patiyo .oyage lassana hithata api adarei

  • @loraineangammana1546
    @loraineangammana1546 4 роки тому +13

    Heart touching video Wasana! As you correctly said we feel our mother’s love more and more once we become a mother ❤️❤️ Budusaranai duwa!

    • @yeheli
      @yeheli  4 роки тому

      Love you ❤️❤️❤️❤️

  • @hellotwins8600
    @hellotwins8600 4 роки тому +632

    ඇහැට කදුලක් ආවේ මට විතරද ❤අනේ.....

    • @yeheli
      @yeheli  4 роки тому +15

      Ane mamath adanawa :(

    • @k.g.a.lumeshadananjaya3283
      @k.g.a.lumeshadananjaya3283 4 роки тому +8

      As dekata kadulu awa akka e hegima oyagen apith lebuwa thawa masa 7kin mth oy ath dekima vidinawa harima sathutin oyage chuti duwata adarei budu saranai hemadama parissamen ina

    • @yeheli
      @yeheli  4 роки тому +9

      @@k.g.a.lumeshadananjaya3283 Ane wastuwa oyatath me wasanawa mee widiyatama lebewaaa nirogimath wewa

    • @gaguliasmitha1657
      @gaguliasmitha1657 4 роки тому +4

      Ane aththatama matath aduna patiya adaddi.

    • @sachininilakshi3356
      @sachininilakshi3356 4 роки тому +4

      Matath eduna. Oya godak hoda amma kenek. Mata merry karala ne. Lagadima merry karanna inne. Man babalata godak asai. Adarei. Oyage prathanawa e vidiyata ishta wewa!

  • @happypills7362
    @happypills7362 4 роки тому +25

    This so heart touching. I could recall my baby girl's birthday memories. Mine was a normal delivery. But I beleive the pain every mom go through during the labour and the
    feeling they get when they see their little one for the first time is always same.
    Love from Tokyo. ❤️

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Anee thank youuuuu sooo much shearing your great experience with us
      Love you ❤️❤️❤️

    • @Renu-hq2ch
      @Renu-hq2ch 4 роки тому

      Oyata budu saranai

    • @yeheli
      @yeheli  4 роки тому

      @@Renu-hq2ch bohom isthuti ❤️❤️❤️

    • @KhathmasKitchen
      @KhathmasKitchen 4 роки тому

      Yes lovely video

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 4 роки тому +1

    අම්මා ලාට ගහන දරුවන් ට මෙ විඩීයෝ එක බොහොම වටිනවා

    • @yeheli
      @yeheli  4 роки тому

      Annne oww ettamai ❤️❤️❤️

  • @ranukasandaruwan3726
    @ranukasandaruwan3726 4 роки тому +117

    අපේ පැටියා ඉපදුන දවස මතක් උනා...❤️❤️❤️
    ඇඩුනා... 😥

    • @yeheli
      @yeheli  4 роки тому +4

      ❤️❤️❤️❤️😘❤️😘❤️❤️

    • @sakuwasthu1031
      @sakuwasthu1031 4 роки тому +4

      Ou ane

  • @anupamaparanayapa2262
    @anupamaparanayapa2262 4 роки тому +44

    යශෝදරා මේ ලෝකෙට එන්න ඉන්නවා කියල දැනගත්ත දවසේ ඉදන් අපිත් එයාට ආදරේ කළා. චුටි දොනිත් කවද හරි එයාගේ අම්ම වගේම සුන්දර කාන්තාවක් වෙන්න කියල මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා වාසනා.

    • @yeheli
      @yeheli  4 роки тому

      Anee thank you anu
      Adarei ❤️❤️❤️❤️

  • @dilshanirangika3467
    @dilshanirangika3467 4 роки тому +47

    හරිම සංවේදී වීඩියෝ එකක් අක්කෙ.බුදු සරණයි ඔයාලට♥️

    • @yeheli
      @yeheli  4 роки тому

      Thank youuuuu wastuwa adarei

  • @sadaruwansadaruwan7940
    @sadaruwansadaruwan7940 4 роки тому +1

    චුටි දොනිට හැම්දාම සතුටින් ඉන්න කියලා ප්‍රාර්තනාකරනවා බුදුසරනයි පුංචි දොනි❤️

    • @yeheli
      @yeheli  4 роки тому

      බොහෝම ස්තුතියි
      ආදරේයි ❤️

  • @සොනාලිප්රියදර්ශනී

    සත්තකින් ඇසට 😢 එනවා කියන්න වචන නැහැ 😢 සතුට මැද අමිමා කෙනෙක් වුණා අපිට ගොඩාක් සතුටුයි මමත් අමිමා කෙනෙක් සුභ පතනවා හදවතින්ම ප්‍රර්ථනා කරනවා හැමදාමත් සතුටින් ඉන්න වාසනාව උදා වෙන්න කියලා චුටි දුව පැටියා නිරෝගීව සතුටින් ඉන්න වාසනාව උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා හැමදාමත් ❤

  • @ගජමෑන්-ය7ග
    @ගජමෑන්-ය7ග 3 роки тому +3

    @Travel with wife ෆැමිලි එක වගේමයි ඔයාලගෙ ෆැමිලි එකත්😘❤️❤️ආදරෙයි තුන්දෙනාටම

    • @yeheli
      @yeheli  3 роки тому

      Godak isthuti Patiyo ❤️❤️❤️❤️❤️

  • @sajiya131
    @sajiya131 4 роки тому +5

    ඇස්වහක් කටවහක් වදින්න එපා චුටි පැටියට බුදුසරණයි තුන් දෙනාටම!!!!🙏😘😘😘😘😘💝💝💝💝

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Bohom isthuti ❤️❤️❤️❤️

  • @lakshanisalgadu322
    @lakshanisalgadu322 4 роки тому

    Ammi wagema ලස්සනයි chooti මැණික..ආදරෙයි මැණික.තෙරුවන් සරණයි

    • @yeheli
      @yeheli  4 роки тому +1

      බොහෝම ස්තුතියි ,ආදරෙයි

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 4 роки тому +36

    පුදුම ලස්සන වීඩියෝ එකක්.මේ චූටි පැටියා ගොඩාක් වාසනාවන්තයි.අපේ රටේ ඉන්න සියළුම දොස්තරලා ඇතුළු වෛද්‍ය කාර්‍ය මණ්ඩලයට ස්තූති වෙන්නෝනී අපේ ජනතාවට කරන අමිල සේවයට.😍

    • @yeheli
      @yeheli  4 роки тому

      Obathumage lassanama sithuwili walata godak isthuti ❤️❤️❤️

  • @wasanathilini3831
    @wasanathilini3831 4 роки тому +8

    මගේ පැටියත් මේ ලෝකේට ආවේ සිසේරියන් සැත්කම කරලා.මේ වීඩීයෝ එක දැක්කම මට ඒ දවස ආයෙත් මතක් වූනා.හැම අම්මෙක් ගාවම දරුවෙක් බිහි කරද්දි තියෙන ශක්තිය මෙච්චරක් කියලා මනින්න බෑ නේද නංගියෝ..දෙවි පිහිටයි ඔයාටත් ඔයාගේ පුංචි පැටික්කිටත්..

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Ane Oww akki kohen echara shaktiyak awada manda
      Adarei ❤️❤️❤️

  • @gayahirudias9458
    @gayahirudias9458 4 роки тому +64

    මාත් බලන් ඉන්නේ මගේම පැටියෙක් මන් ලගට එනකම්...මේ විදියටම...කදුලක් ආවා...ඒ සතුටට....මේ අම්මගේ තියෙන ආදරනීය බවට....😘😘😘

    • @yeheli
      @yeheli  4 роки тому +2

      Adarei Wastuwaaa.oyata norogi loke lassa karana darupatiyek lebewaaaa

    • @sujivamanel2908
      @sujivamanel2908 4 роки тому +2

      Don't worry your dream comes true very soon dear.

    • @madushadilhani4141
      @madushadilhani4141 4 роки тому

      ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
      ........

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 4 роки тому +2

    ඉස්සෙල්ලම නංගී ඔයාලා දෙන්නට සුභ පැතුම් උතුම් මවු පිය පදවියට 🚼🚼🚼 මම අද ඔයාගේ විඩියෝ බලන්න ගත්තේ අනුරද මල්ලිලා යසොදරා දුව බලන්න ඇවිල්ලා කරපු විඩියෝ එකෙන් දු ඔයාගෙ බඩෙන් එලියට අපු වෙලවෙ මම ඇඩුනා😭😭😭😭😭😭 ඔයාට කොච්චර ඇඩෙන්න ඇද්ද පරිස්සමෙන් ඉන්න නංගියෝ මම අවුරුදු ගනක් දුක විදිනවා ඔය පදවිය ලබා ගන්න එත් තම පිං මදි ඇති මෙ ලොකෙ 🚼🚼🚼 බලපොරොත්තුවෙන් ඉන්න සියලුම අම්මාලට කිරි සිහිනය සැබෑ වෙවා 🙏🙏🙏🌼🌼🌼🌼 ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️
    ( තව දෙයක් කියන්න ඔනෙ චුටි දුට ඩොට් එකක් තියන්න විඩියෝ කරද්දි please ඔයාලා කැමතිනම විතරක් 😍😍😍😍😍😍😍😍😍

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Akki ane ayeth try karanna ko patiyek hadanna hoda vog kenek munagehenna ko pls.anuradha yashi ape hoda yaluwo .motuwak tibbe nette akki e kottu monawalin hadala tiyanawada danne nehe Yashodharata ikmanin skin rash ena nisa
      Good isthuti akkiyoo
      Godak adarei ❤️🥰❤️🥰❤️

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 4 роки тому

      @@yeheli ok නංගියෝ මම vog කෙනෙක් ගව අවුරුදු 2 ටයි කරා උපරෙසන් එක්කුත් කරා මට වැඩිය මගේ මහත්තයා දැන් කැමති නැ ඔවා පස්සෙ යන්න නංගියෝ මම මිනිස්සුන්ගේ කතා අහ අහ ජිවිතේ මැරි මැරි ජිවත් වෙනවා මෙක මගේ පෙර අත්මෙක පවක් වෙන්න ඇති ඔයාලා සතුටින් ඉන්න ඔයාලට කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  4 роки тому

      @@chamiladilrukshi8164 and ehama kiyanna epa akkiyo oyata puluwan mage vog doctor meet wenna ko professor Tiran dias/leesons/ragama mulika rohala/hemas/Lanaka hospital
      Thawa eka parak try karamu akkiyoo
      Mama kiyana nisa try karanna

  • @wilajanisaji2913
    @wilajanisaji2913 4 роки тому +2

    හැම ගැහැණු කෙනෙක් ගෙ ම.. එ උතුම් පැතුම ඉටු වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී යහපත් දරු සම්පත් ලබන්න හැකියාව ලැබේවා...

    • @yeheli
      @yeheli  4 роки тому

      ❤️❤️❤️❤️

  • @nadeebandaranayake2186
    @nadeebandaranayake2186 4 роки тому +18

    හරිම සංවේදී අක්කේ.මාත් එ අත්දැකීම විදින්න ලගයි..බුදුසරණයී ඔයලාට

    • @yeheli
      @yeheli  4 роки тому

      Adarei wastuwa

    • @ajanthahannadige7189
      @ajanthahannadige7189 4 роки тому +1

      Bs oyatath wasanawantha petiyeku labala uthum maw padavi darannata

  • @sewwandiperera2811
    @sewwandiperera2811 4 роки тому +39

    අක්කා 💕 කසාද බදින්න හීනෙකින්වත් හිතපු නැති මට මන් 💕 අක්කේ ඇඬුවා අක්කෙ . මට කියන්න වචන නෑ අක්කෙ. මාත් අම්මා කෙනෙක් උනා වගේ අක්කේ. බුදු සරනය් අක්කෙ

    • @yeheli
      @yeheli  4 роки тому +3

      Ane mage wastuwa oya kawada hari mama wage amma kenek wei .ehama lassa hitakata withrai thawath sagwedi kenkwa denenne.adarei mama

    • @sewwandiperera2811
      @sewwandiperera2811 4 роки тому +1

      @@yeheli අක්ක 💕

    • @isharasewwandiherath6776
      @isharasewwandiherath6776 4 роки тому +1

      Dan aduwa kiyanne dawasaka oyage babalata oya godak hada amma kenek wei.

    • @sewwandiperera2811
      @sewwandiperera2811 4 роки тому +1

      @@isharasewwandiherath6776 මාත් හිතනවා මට හොද අම්ම කෙනෙක් වෙන්න පුළුවන් වෙයි කියලා ගොඩාක් ස්තුතියි 💕

  • @jayamala7987
    @jayamala7987 3 роки тому

    හැමෝටම බලන්න හොඳ වටිනා වීඩියෝ එකක් babata ammata dewi පිහිටයි budu සරණයි ❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷😘😘

    • @yeheli
      @yeheli  3 роки тому

      Godak isthuti mage Patiyo
      Budusaranai

  • @ishuchanakaishu6380
    @ishuchanakaishu6380 4 роки тому +81

    මගේ අැස් දෙකට කඳුළුත් ඉණුවා , තෙරුවන් සරණයි අක්කටයි , යශෝධරා මැණිකටයි😘😍

    • @yeheli
      @yeheli  4 роки тому

      Adarei wastuwa ❤️❤️❤️

    • @madushadilhani4141
      @madushadilhani4141 4 роки тому

      ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
      .....

  • @kuwait5026
    @kuwait5026 4 роки тому +231

    දරුව හම්බෙන වෙලාවට තාත්තටත් ලග ඉන්න දෙන්න ඕන ඒක ගොඩක් වටිනව ලංකාවෙ එහෙම නැති එක ලොකු අවුලක්

  • @isuumoragammanaisuu3958
    @isuumoragammanaisuu3958 4 роки тому +8

    මෙි වගෙ වීඩියො දාන එක හොදයි.දරැවටත් අමිමටත් බුදු සරණයි!.දරැවන් බලාපොරොත්තුව ඉන්න අයටත් ඉක්මනින් නීරෝගී දරැ සමිපත් ලැබෙිවා!.

    • @yeheli
      @yeheli  4 роки тому

      E pethuma elisin itu wewa

  • @Voice.of.Miracle-Aruu
    @Voice.of.Miracle-Aruu 4 роки тому

    අනේ ඔයාලට සියළු දෙවි රැකවරණය ලැබේවා! ලස්සන ජීවිතයක් ලැබේවා!

    • @yeheli
      @yeheli  4 роки тому

      බොහෝම ස්තුතියි
      ආදරේයි ❤️😘😘😘😘

  • @geethikamadhushani3487
    @geethikamadhushani3487 4 роки тому +6

    ඇසට කඳුළක් ආවා, මගේ දරුවෝ දෙන්න බිහි කරපු හැටි මතක් උනා. බුදු සරණයි යසෝදරා පැටියෝ...

    • @yeheli
      @yeheli  4 роки тому

      Adarei ❤️❤️❤️❤️❤️

  • @kare177
    @kare177 4 роки тому +22

    so this is how I came to this world...thanks Amma, for bearing all the pain...thanks a lot Yeheli🤍

  • @cindyudayanganivindi4737
    @cindyudayanganivindi4737 4 роки тому +4

    ගොඩාක් සංවේදී රත්තරන් akkiyo ...ඇඩුනා මට නම්..බුදු සරණයි 🙏🙏🙏🙏🙏👌👌💖💖💖

    • @yeheli
      @yeheli  4 роки тому

      Adarei wastuwa ❤️❤️❤️

    • @madushadilhani4141
      @madushadilhani4141 4 роки тому

      ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
      .......

    • @cindyudayanganivindi4737
      @cindyudayanganivindi4737 4 роки тому +1

      @@yeheli අක්කියො මට period වෙන්න තිබුණේ මෙ මාසෙ 8.ඒත් තාම උනෙ නැහැ .hcg ටෙස්ට් එකක් කරා.ඒක නෙගිටිව්.ඇයිද ඒ.

  • @rajanirasangika7270
    @rajanirasangika7270 4 роки тому

    Lassana video ekak akki. Mage duwa lebunu dawasa mathak una. Manikatai oyala dennatai god bless ♥️

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Thank youuuuu Patiyo
      Adarei ❤️❤️❤️👼🏻❤️❤️❤️

  • @dilininadeesha8376
    @dilininadeesha8376 4 роки тому +25

    මට ඇඩුනා 😪😪 බුදුසරණයි ගනදෙවි පිහිටයි රෝස මලට 🌹

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Adarei wastuwa ❤️❤️❤️

  • @hashinihansika691
    @hashinihansika691 4 роки тому +7

    Akki I saw you on Ann's wedding when your pregnancy time❤️ I am a big fan of your UA-cam videos.. Really appreciate your noble and great work.. I think this will be definitely worth for every each kind of woman bacasue specially those who are hoping to have kids, not only that every daughter could understand how her mother was suffered for her self as you mentioned in this.. I will pray for Yashodara manika and both of you akkii... So may God bless you more and more.. Love you so much akka✝️✝️✝️✝️

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Hi patto such a nice to have your comment patto oho we should talk on that day we missed it 🥲 thank you Patiyo for your loving and realistic comment.we love you patto ❤️❤️❤️❤️❤️

    • @hashinihansika691
      @hashinihansika691 4 роки тому +1

      @@yeheli that day akki you wore a pink dress then I thought definitely you will have a pinkish girly🌺 like Yasho wasthu❤️I think we may meet ones more akko by the way God bless all✝️🙏

    • @yeheli
      @yeheli  4 роки тому +2

      @@hashinihansika691 yes darling correct it was a pink dress🥰thank youuuuu Patiyo
      Adarei

  • @sehashiperera3805
    @sehashiperera3805 4 роки тому +15

    Congratulations on your cute baby! God bless 💖

    • @yeheli
      @yeheli  4 роки тому

      Thank youuuuu soo much❤️❤️

  • @pinipamaldeniya8746
    @pinipamaldeniya8746 3 роки тому

    අක්කි ඔයාටයි බබාටයි බුදුසරනයි පරිස්සමෙන් ඉන්න පැංචිත් එක්ක.. .❤️❤️❤️❤️❤️❤️😍..

    • @yeheli
      @yeheli  3 роки тому

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

    • @pinipamaldeniya8746
      @pinipamaldeniya8746 3 роки тому

      @@yeheli ❤️

  • @chathunkaperera6224
    @chathunkaperera6224 4 роки тому +8

    Thank you sooo much for sharing this experience with us..Love you akki😍😍

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Your welcome wastuwa
      Love you ❤️❤️❤️

  • @anugayan1181
    @anugayan1181 4 роки тому +84

    කව්ද බොල Unlike කරලා තින්නේ.ගැහැනියකගේ බඩින් ඉපදුනු කෙනෙක්නම් වෙන්න බැ.

    • @yeheli
      @yeheli  4 роки тому +6

      Api ewath adaren bara gamu wastuwa

  • @Achini993
    @Achini993 4 роки тому +50

    අම්මලගෙ වටිනාකම තේරුම් ගන්න.❤️❤️❤️

  • @kalpanisandareka8516
    @kalpanisandareka8516 3 роки тому

    Duka hithuna vedio eka dakala. Budu saranai patiyooo.. Godak watina sanwede vedio ekak

    • @yeheli
      @yeheli  3 роки тому

      Godak isthuti ❤️❤️❤️❤️❤️

  • @shenuliviha9813
    @shenuliviha9813 4 роки тому +18

    This made me cryy 😭❤️
    Hats off to every mom in this world ❤️❤️

    • @yeheli
      @yeheli  4 роки тому

      thank you so much

  • @Official-yq5lz
    @Official-yq5lz 3 роки тому +5

    එක රෝහලක සාමන්‍ය දරු උපතක් සිදු කල අම්මා කෙනෙක් සිසේරියන් සැත්කම කරපු අම්ම කෙනෙක්ගෙන් අහනවා""සීස නම් අමාරු නැහැ නේද ""කියලා....(තරහකින් නෙමෙයි ඒ අම්මා සිසේරියන් සැත්කම කරලා නැති නිසා එහෙම කියනවා)ඉතින් ඒ වෙලාවේ ඒ සීස අම්මා ඒ ප්‍රශ්නෙට දීපු උත්තරේ තමයි මේ.......
    කියවන්නකෝ
    👇👇👇👇👇👇👇
    දියණියක් පතිනියක් වෙන තැන
    වගකීම් හිස උඩ ගොඩයි..
    අළුත් නිවසට පය තියනකොට
    කිරි සිහින හිත යට නටයි...
    දෙදෙනාගේ ප්‍රේමයේ නාමෙන්
    කුසේ ලේ බිඳු පණ ගහයි...
    එදා ඉඳලම ගැහැණු පපුවේ
    උතුරන්නෙ දරු කැක්කුමයි...
    ................................................
    සොයුරියේ උඹ දකිනකොටනම්
    මගෙ හිතේ සිතුවිලි ගොඩයි...
    කියන්නටවත් හයිය නෑ ලඟ
    ඒ තරම් වේදනාවයි.....
    එකම රෝහලෙ දෙපැත්තක අපි
    බිහි කෙරුවේ දූ වරුන්මයි....
    වැදුම් ගේ බොට නියම වෙනකොට
    මට උනේ බඩ කපන්නයි.....
    ......................................................
    රුධිර පීඩනේ හුඟක් වැඩිමලු
    ඩොක්ට කිවුවේ එහෙමමයි..
    ඒ නිසා ඇවිදින්න හොඳ නෑ
    හිටියේම මං ඇඳේමයි...
    මාස නමයෙන් මහ හුඟක් දින
    ගත කලේ රෝහලේමයි...
    ලැබුන දිනයට මෙහෙට එද්දිත්
    මං උන්නෙ ගල් ගැහිලමයි....
    ..................................................
    විද්දා බෙහෙතක් නර්ස් ඇවිදින්
    තවත් අත උඩ කැක්කුමයි..
    ඇදක් උඩ නිදි කරවද්දි මං
    පපුව ගැහුනේ බයටමයි...
    සැත්කමට ගෙනියන්න කලියෙන්
    මූත්‍රා බට ඕනෙමයි "..
    කියා හෙදියක් බටේ ගැහුවත්
    ගියේ දෙවියනෙ පිටටමයි.....😥
    ......................................................
    දරාගෙන ඒ වේදනාවන්
    සැත්කමට ගියෙ බයෙන්මයි...
    ඉන්ඳලා උල් කට්ටකින් මට
    ඇන්නෙ ඇඟ හිරි වැටෙන්නයි..
    හිරි වැටෙද්දිම පිහිය අරගෙන
    ඩොක්ට ආවේ කපන්නයි...
    පැටියා දෝතට දෙද්දි දෙතනේ
    කිරි එරුනෙනම් ඉබේමයි......
    ....................................................
    දරු පැටියා ලෝකයට එද්දිත්
    තිබුනෙ ඇඟ හිරි වැටිලමයි..
    එවෙලෙ වේදනා නොදැනුනත් මට
    මව් සෙනෙහෙනම් අපමණයි...
    සැත්කමෙන් පැය ගානකට පසු
    කපපු තැන හරි කැක්කුමයි...
    ඒ දැනුන කැක්කුමටනම් ලඟ
    වචන නෑ මේ ඇත්තමයි .......
    ......................................................
    කිරි බිඳක්වත් පොවාගන්නට
    හැරෙනු බෑ වේදනාවයි...
    දෙවියනේ ඉවසන්නනම් බෑ
    හිතුනෙ මටනම් මැරෙන්නයි...
    ඔට්ටු වීලා ඇඳෙන් බැස්සේ
    දැනුන ලොකු බඩ ගින්නටයි...
    ඒත් කොහොමද අඩි තියන්නේ
    මුළු ඇඟම හරි කැක්කුමයි ....
    .................................................
    උඹව දැක්ක්ම හරිම පුදුමයි
    ඉන්නෙ උඹ සැහැල්'ලුවෙන්මයි...
    වදනකොට වේදනා වින්ඳත්
    උඹට දැන් ගිනි නැති හැඩයි....
    අස්ථි ඇට උඹෙ කැඩෙන්නැති බං
    ඒවා ඒ මොහොතෙදි නිමයි...
    නමුත් සොයුරියේ සැත්කමේ අපි
    විඳින දුකනම් අපමණයි....
    ..................................................
    හුඟක් අය කියනවා ඇහෙනවා
    සැත්කමේ සෙනෙහස අඩුයි...
    සත්තකින් පවු ගොඩක් පිරෙනවා
    ඒ කතාවේ බොරු ගොඩයි...
    දෙවිදියක් ගෙන පැටවු වැදුවත්
    මවුන්ගේ පෙම එහෙමමයි...
    ඉතින් සොයුරියේ ,,,
    """උඹත් අම්මෙක් ,මාත් අම්මෙක්
    කොහොම වැදුවත් කැක්කුමයි"""
    ..........................................................
    ♥️♥️😢♥️

    • @yeheli
      @yeheli  3 роки тому +1

      Anee eka nama hariyatama hari wastuwa
      Godak isthuti meka api ekka beda gattata

    • @Official-yq5lz
      @Official-yq5lz 3 роки тому

      @@yeheli 😊😊😊

  • @simransamali1762
    @simransamali1762 4 роки тому +4

    බබාට ඔබට සුභ පැතුම් 🥰
    දොස්තරලා නර්ස්ලා සාත්තු සේවිකාවන් එකි නොකි මේ ඔක්කොම අහිංසක හොද 🤓😁 ප්‍රයිවට් හොස්පිට්ල්ස් එකේ තමා රජයේ ඉස්පිරිතාලෙට ගිය අයගෙන් අහන්න ඕන සැලකිල්ලයි කරුණාවන්ත කමයි
    Note-අතරින් පතර හොඳයි අය නැතුවමත් නෙමෙයි

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Thank youuuuu
      Oww oya kiuwa eka hari Hebei me hospital eketh akarunika nurse la mata muna gehuwana 😃

  • @yashorafernando-uf9ws
    @yashorafernando-uf9ws Рік тому

    අම්මා තරම් වේදනාව විඳින කවුරුවත් මේ ලෝකෙ නැහැ 😔😢 මට ඇඬුනා මගේ අම්මත් මමයි අක්කයි වෙනුවෙන් දෙපාරක්ම ඔය වේදනාව විඳලා තියනවා.😢 ඔබතුමියත් හරියට මගේ අම්මා වගේ. මටයි අක්කටයි දෙන්නටම නම දැම්මෙ අම්මා තමයි. මගේ අක්කා යශෝධරා මම යශෝරා. ඒ යශෝධරාවගෙ තිබුණු ගුණධර්ම ඒ විදිහටම තියාගන්න කියලා තමයි අම්මා අපිට නිතරම කියන්නෙ. ❤️❤️ ඔබතුමියත් ඒ වගේම අම්මා කෙනෙක් කියලා තේරෙනවා 😊😙 ඔබතුමියට්ත් චූටි යශෝටත් ඒ තාත්තිටත් තෙරුවන් සරණයි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️

    • @yeheli
      @yeheli  Рік тому

      Aneee mage manika e adaraniyama wachana dekala ess walata kadulu awa Godak istuti oyage ammath lassnama hadawathak ethi amma kenek wennama one oya wage lassanama hithak oyatath lebenna ette amma nisa
      Godak adarei mage manikaaa

  • @vimukthichiranthie5733
    @vimukthichiranthie5733 4 роки тому +28

    අනේ මගේ ඇස් වලට කදුලුත් ආවා බුදුසරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයි යහපතක් සිදුවේවා ඔබ සියලුම දෙනාටම

    • @yeheli
      @yeheli  4 роки тому +1

      ❤️❤️❤️❤️adarei

  • @Dilru6666
    @Dilru6666 4 роки тому +17

    ඇස් වලට කදුලුත් ආවා .. උතුම් මව් පදවිය ලබන්න ගැහැනියක් කොච්චර වාසනාවන්ත වෙන්න ඕනෙද ? ඒ අත්දැකීම ලබපු මමත් ඒ සතුට අත්විදලා තියෙනවා ... ඔබටත් යශෝධරා පුංචි දූ සිගිත්තියටත් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .. 🙏💗💗💗💐😀 😘

    • @yeheli
      @yeheli  4 роки тому

      බොහෝම ස්තුතියි ,ආදරෙයි

  • @dilubernadeth9317
    @dilubernadeth9317 3 роки тому +3

    Had the same experience 7 months ago after 8 years of marriage for the first time ..it was the most unforgettable memory for me and my husband for the entire life . God bless little angel

    • @yeheli
      @yeheli  3 роки тому +1

      So blessed to hear your story patiyo. wishing you all the lick and happiness to you .Adarei

    • @dilubernadeth9317
      @dilubernadeth9317 3 роки тому

      @@yeheli thanks alot😍😍😍😍

    • @yeheli
      @yeheli  3 роки тому

      @@dilubernadeth9317 😘😘😘😘😘😘😘😘

    • @yeheli
      @yeheli  3 роки тому +1

      @@dilubernadeth9317 I do have a same experience after9yaers of marriage life so I think we both are in same boat ❤️❤️

    • @dilubernadeth9317
      @dilubernadeth9317 3 роки тому

      @@yeheli so true so blessed to have a baby after so many years all blessings to your baby girl

  • @kanchnahettiarachchi6726
    @kanchnahettiarachchi6726 3 роки тому

    මම මේ දෙවනි පාර බලන්නේ මේ විඩියෝ එක ❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘

    • @yeheli
      @yeheli  3 роки тому

      Aneeeee mage wastuwa 😍

  • @Dil984
    @Dil984 4 роки тому +6

    "God could not be everywhere, and therefore he made mothers." Akki, you are a real inspiration for youngers like us.. I am very thankful to you for using this social media for a great work.. Because of these type of videos we can watch a useful video when we get a break from our studies.. So, BTW if I talk about THIS video, I have been waiting for a long time to see our baby Yashodhara.. Finally.... here is our cute ANGEL ❤️.. So baby Yashodhara, I wish you a healthy long life with full of happiness & May you have a lucky future ❤️

    • @yeheli
      @yeheli  4 роки тому

      Thank youuuuu sooo much patto taking your valuable time for me to appreciate good things and encourage my self too
      I love u soooo much
      Let’s try to make this world bette place ❤️❤️❤️❤️

    • @Dil984
      @Dil984 4 роки тому

      @@yeheli Yes of course akki we'll have a better world in future.. It only depends on our good work & well behaviours.. I am sure that Yashodhara will also be a precious diamond to the world ❤️

    • @madushadilhani4141
      @madushadilhani4141 4 роки тому

      ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
      ......

  • @desikataniya8691
    @desikataniya8691 4 роки тому +13

    It's very emotional akki.. 😘😘 Thank you for sharing your experience..
    May triple gem bless you..

    • @yeheli
      @yeheli  4 роки тому

      Thank you soo much

  • @udarichethanadesilva7602
    @udarichethanadesilva7602 4 роки тому +11

    ලස්සන සුරංගනාවියක් ...😍😍😍
    බුදුසරණයි 🙏♥️♥️♥️♥️

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Thank youuuuu wastuwa ❤️❤️❤️❤️

  • @hashinikaushalya884
    @hashinikaushalya884 4 роки тому

    Budusaranai patiyo..❤ ..bayath hitenawa..ape ammlth mehema wedanawak widinna ati. 😍

    • @yeheli
      @yeheli  4 роки тому

      බොහෝම ස්තුතියි
      ආදරේයි ❤️

  • @rushantharanga3377
    @rushantharanga3377 3 роки тому +3

    තෙරුවන් සරණයි දූ පැටියාට...💗💗💗💗 කිරි සිහිනය ප්‍රාර්ථනා කරන සෑම දෙනාටම තෙරුවන් සරණින් ඉක්මන් කිරි සිහිනය සැබෑ වේවා!!!

    • @yeheli
      @yeheli  3 роки тому

      Godak lassana pethumata godak adarei .eya esema wewa

  • @erabaduvillage6105
    @erabaduvillage6105 4 роки тому +3

    නියමයි.... අපි ඇපල් අරන් ආවා හෙදෙ බලන්න පැය 24ක් ගියාම එන්න සහයෙන් යන් යලූවා.... ඔබට ජය වේවා....

  • @chathuamarasinha5496
    @chathuamarasinha5496 Рік тому +3

    පත්තිනි මැනියන්ගෙ පිහිටයි පැටියටයි අම්මාටයි 🙏🙏🙏

    • @yeheli
      @yeheli  Рік тому

      Godak istuti 🙏🏻🙏🏻🙏🏻

  • @nishanasalsrimathi6157
    @nishanasalsrimathi6157 3 роки тому

    Ane palaweni parata dekke.. budu saranai akki aiya yasho baba 🥺♥️

    • @yeheli
      @yeheli  3 роки тому

      Godak Istuti mage patiyooo

  • @hiruravi5962
    @hiruravi5962 4 роки тому +6

    Lassanai baba😍❤❤❤ , aswahak wadin epa budusaranai oyalata

    • @yeheli
      @yeheli  4 роки тому

      Thank youuuuu wastuwa adarei ❤️❤️❤️

  • @lakmalisenavirathne100
    @lakmalisenavirathne100 4 роки тому +12

    හැම තාත්තා කෙනෙක්ටම මේ vedio එක නම් ගොඩක් වැදගත් වෙයි....

    • @yeheli
      @yeheli  4 роки тому

      Eka nam etta wastuwa 😍😍

  • @nimethya5651
    @nimethya5651 4 роки тому +6

    Ane ai deiyane me manussayoo me wage deyakatath unlike karala thiyenne... 😠eyalata ammek thaaththek nadda a...😔
    Bs akki oyatai aiyatai yashodara manikatai...😘

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Ane eka thmai wastuwa api ewage ayawath adaren bara gamu
      බොහෝම ස්තුතියි ,ආදරෙයි wastuwaaa

    • @nimethya5651
      @nimethya5651 4 роки тому +1

      @@yeheli mmm ow akki...oyatath adarei godaak 😘

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 4 роки тому

    චූටි මැණිකටත් අක්කි ඔයාටත් සුබ පතනවා..බුදු සරණයි..😍❤️

    • @yeheli
      @yeheli  4 роки тому

      බොහෝම ස්තුතියි
      ආදරේයි 💕

  • @goldenheart5844
    @goldenheart5844 4 роки тому +77

    ඇස් දෙකට කදුලක් ආවා...අම්මා කෙනෙක් විදින වේදනාව....😢😢

    • @yeheli
      @yeheli  4 роки тому +1

      ❤️❤️❤️😇😇😇😢😢😢😍😍😍

    • @pkgknheraiherai9734
      @pkgknheraiherai9734 4 роки тому

      මටත් මතක් උනා මගේ පලවෙනි මඋ පදවිය

    • @madushadilhani4141
      @madushadilhani4141 4 роки тому

      ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
      .... . .

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 роки тому +5

    අනේ ඔයාලගේ මේ ආදරණීය පවුල හැමදාමත් රැකේවා!

    • @yeheli
      @yeheli  4 роки тому +1

      anee e adaraniyama pethumata godak isthuti ❤️❤️❤️

  • @dinushikakanishka8886
    @dinushikakanishka8886 4 роки тому +4

    මේ දවස එනකල් අපිත් ආසාවෙන් ඇගිලි ගනිනව අක්කියො ... අපේ පැටියා එනකල්...
    යශොදරා පැටියො ඔයා දවසක මේ වීඩියො බලනකොට ඔයාගෙ අම්මිගෙයි තාත්තිගෙයි ඒ ආදරේ ඔයා දකීවි ඒ දවස වෙද්දි ඔයා ගුන යහපත් ආදරනීය අම්මි වගෙම.. මනුස්සකම් පිරි දූ පැටියෙක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මැනික ආදරෙයි සුදු මැනික...

    • @yeheli
      @yeheli  4 роки тому

      Adarei e adaraniyama pethumata godak isthuti
      Bohom isthuti
      Adarei ❤️❤️❤️❤️❤️❤️

  • @nilushasandamali46
    @nilushasandamali46 4 роки тому

    තෙරුවන් සරණයි පුංචි පුතුහට !! තුණුරුවනනේ අශිර්වාදය ලැබ සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ඔබට සහ පුතුහට.. මමත් දරුවෙකු බලාපොරොත්තුවෙන් සිහින දකින අම්ම කෙනෙක් මට සහ කිරිසිහිනය දකින සෑම අම්ම කෙනෙකුටම එම සිහිනය ඉටු වේවා !!! 🙏🙏

    • @yeheli
      @yeheli  4 роки тому +1

      බොහෝම ස්තුතියි
      ආදරේයි ❤️
      Obe uthum pethuma ithu wewa❤️

    • @nilushasandamali46
      @nilushasandamali46 4 роки тому

      @@yeheli ❤❤

  • @jeewajeewamadushani7144
    @jeewajeewamadushani7144 4 роки тому +4

    Aneee mn adanwane... adari....😍😍😍😘😘😘😘😘

    • @yeheli
      @yeheli  4 роки тому

      Aneee adarei mage Patiyo ❤️❤️❤️

  • @upamalik1986
    @upamalik1986 4 роки тому +21

    ඇස් වලට කදුළු එන වීඩියෝ 1ක්, ඔයා බබාට දාලා තියෙන්නේ මේ ලෝකේ ගෑනු දරුවෙකුට දාන්න පුලුවන් ආදරණීයම නමක් අක්කේ

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Thank youuuuu wastuwa
      Adarei ❤️❤️❤️❤️

    • @chaminikulasooriya2295
      @chaminikulasooriya2295 4 роки тому +1

      Aththatama lassana nihathamani adaraneeya kathawak.math asama namak thamai yashodara..suba pathanawa oyala thun denatama..😍😍😍😍

    • @yeheli
      @yeheli  4 роки тому

      @@chaminikulasooriya2295 බොහෝම ස්තුතියි
      ආදරේයි ❤️❤️❤️❤️❤️

  • @neharishanika5922
    @neharishanika5922 4 роки тому +8

    ඔයාටයී බබාටයී බුදු සරණයී ❤️❤️❤️

    • @yeheli
      @yeheli  4 роки тому +1

      බොහෝම ස්තුතියි ,ආදරෙයි

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 4 роки тому

      මම ත්.ඔය.අද්දැකිම්.වින්දා.ඔයා ට.බුදු සරණ යි යහපතක් වේ වා

    • @yeheli
      @yeheli  4 роки тому

      @@kuaitkuwait3151 ane wastuwa oyatath yahapathakma wewa

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 роки тому

    අක්කිගෙ වීඩියෝ බලන්න ගත්තෙ දැන්...හරීම සන්වේදි අක්කි.❤ ආදරෙයි

    • @yeheli
      @yeheli  2 роки тому

      Aneee adarei mage Patiyo