සිසර් කිරීම|cesaria|csection|Nilukshi Thilakasiri|baby.lk

Поділитися
Вставка
  • Опубліковано 4 бер 2021
  • baby.lk|සිසර් කිරීම|සිසේරියන්|cesarian|csection|childbirth|ape miss|Nilukshi Thilakasiri|Prasanna Dassanayaka
    ලංකාවේ අංක 1 නාලිකාවට අදම එක්වන්න...මෙන්න වෙබ් පිටුව.,***** 👉🏽baby.lk/en/
    ******👉🏽FB පිටුව: Babalatama (එක්වන්න)
    පහත ලින්ක් වලින් එක්ව බලන්න:👇🏾👇🏾👇🏾
    **👉🏽ලිංගික සම්බන්ධතා👉🏽👉🏽👉🏽 • baby.lk|දරුවෙක් ලැබුනු...
    ****👉🏽ප්‍රසන්න සමග අම්මලාටත්,බබාලාටත්,මුලු පව්ලටත් උයමු: • baby.lk|චිලි,ගාලික්,ඉස...
    *****👉🏽 මව්කිරි ලබාදීමේදී ඇතිවන ගැටලු: • baby.lk|මව් කිරි ලබාදී...
    **👉🏽මව්වරුන් සහ ව්‍යාපාරික ඔබ වෙනුවෙන් වෙන්වූ සමූහය: Free Baby Shop (එක්වන්න).:
    ***👉🏽ලංකාවේ අංක 1.වස විස නැති බබාලාටම කෑම පොත..."බබාලාටම කෑම පොත​ක්" කතෘ . ප්‍රසන්න දසනායක. ප්‍රසන්න දසනායක නමින්ම ඉල්ලන්න.0767000000 (ව්‍යාජ කොපි වලට නොරැවටෙන්න.සරසවි පොත්හලෙන්)
    eක්වී ශෙයා කර අනිත් විඩියෝ රාශියම නරඹන්න:(පහතින් ඇති ලින්ක් වලින්).
    අප සමග එක්වී වටිනා තෑගි රාශියක් දිනා ගන්න 👉🏽👉🏽 • baby.lk ල​ක් මවුන්​ගේ ...
    ***👉🏽 / @babylk-tv2rd
    **👉🏽දොවාගත් මව්කිරි ලබාදෙන්නේ කෙසේද: • Baby.lk- දොවාගත් මව්කි...
    **👉🏽කිරි කැටියාට කිරි වමනය යන විට: • කිරි කැටියාට කිරි වමනය...
    **👉🏽නිවැරදිව ගුඩුස් යැවීම: • Baby.lk-නිවැරදිව බබාට ...
    #cesarian#csection#සීසර්‪@babylk-tv2rd‬

КОМЕНТАРІ • 184

  • @sriyanisandamali7395
    @sriyanisandamali7395 Рік тому +13

    මටත් පුතාලා දෙන්නයි දෙන්නම සීසර් අනේ මේ දොස්‌තරලා දෙවියෝ වගේ ඵයාලා ඵයාලා මිහිපිට දෙවිවරැ අපි අද ඉන්නේ ඵයාලා ගෙ දක්ශකම නිසා ඇත්තමයි ඒ දොස්‌තරලාට දෙවිවරැ කීවට පවු නෑ..

  • @sanduwadasinghe1229
    @sanduwadasinghe1229 3 роки тому +22

    මම බබාලා 4දෙනෙක්ගේ අම්මා කෙනෙක්.ඒ අත් දැකීම් දෙකම මට තියෙනවා.මොන විදියකට දරුවා බිහිවුණත් අම්මාගේ අාදරයේ වෙනසක් නෑ .ඒ හැම දෙයක්ම බොරුවට හදා ගත්ත මත විතරයි

  • @tjguidance-7927
    @tjguidance-7927 3 роки тому +47

    බබා ලැබෙන්නේ මොන ක්‍රමයට අනුව වුවද හිතින්ම ගැබ්බර වූ අම්මාට බබාට ඇතිවන ආදරය මිල කළ නොහැකිය

    • @nilukshithilakasiri4535
      @nilukshithilakasiri4535 3 роки тому +5

      අනිවාර්යෙන්ම ගර්භණීභාවය කාන්තාවකට ආශිර්වාදයක්

    • @akeeslifestyle949
      @akeeslifestyle949 3 роки тому +1

      @@nilukshithilakasiri4535 ane mis mekata reply ekak danna..mage heart eke sidurak thiyenawa.ithin mata normal delever ekak karanna bari veida miss..ceser karaida...man heart eke sidura gana danagaththe pregnant vunata passe papuwa gahenna patan aran..reply ekak danna mis..sidura tikak lokui kiuwa.pregnancy ekata prashnayak na kiuwa

    • @MS-eo6ud
      @MS-eo6ud Рік тому

      @@akeeslifestyle949 gahenna gaththata passe kiynne.. mona wageda ..?

    • @sheronraveedhashyamsilva3234
      @sheronraveedhashyamsilva3234 7 місяців тому

      සම්පූර්ණ ඇත්ත

  • @maheshnilanka6992
    @maheshnilanka6992 7 місяців тому

    Misge hama videyo akakma hare wadagath bohoma saralawa pahadele karala denawa ada videyo akath godak wadagath nodanna godak karunu danagaththa thankyou miss

  • @ireshashamali4175
    @ireshashamali4175 3 роки тому +2

    මිස්, මගෙ ලොකු බබාට අවුරුදු 6.දෙවෙනි බබාට ඖරුදු 1 මාස 7යි. ඒ දෙන්නම සැත්කම් කරලා ගත්තේ.ආයෙත් දැන් මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා.එයා ලැබෙද්දී දෙවෙනි බබාට අවුරුදු 2ය් මාස 3ක් වෙනවා.ඒක මට හරි දරුවට හරි නරක බලපෑමක්ද? මගෙ දරුවා නිරෝගීව හැදෙනවා නේද ? කරුනාකරලා උත්තරයක් දෙන්න මගේ හිත බයයි.

  • @tmahangama3777
    @tmahangama3777 2 роки тому

    ගොඩක් ස්තුතියි මිස්

  • @sathyaeleesha679
    @sathyaeleesha679 3 роки тому

    Surgery ekata passe athiwana manasika athathiya gana pahadili karanna puluwanda please

  • @ravindupabath3915
    @ravindupabath3915 3 роки тому

    Miss cser ekakin passe bara adu karaganna exersice hari bara adu karana beheth monahari ganna puluwan wenne kochara kalekata psseda?

  • @mohamedlafir3940
    @mohamedlafir3940 2 роки тому

    . Mage babala 3 denaama c section tamai, 3rd Baba hamba Vela den davas 10 k vitarai mama LRT karagattha Eth ekkama. Miss c section magin babala kiyak hamba venna puluvanda

  • @dilinic576
    @dilinic576 3 роки тому +4

    Miss ilanga video eka imanin danna ,,mamath c section karapu mawak.dn mage babata masa 03i

  • @nirmalisulochana8637
    @nirmalisulochana8637 3 роки тому

    Mis please Ripley me..mis mata period una 4 weni mese .8 WENIda.man mage vog doctor kiuwa widihata mage saru dawas wala ekathu una..mata saru dawas thibbe 21,22 wage...den miss mage yati bada dawas dekak withara hodatama riduna mata harima mahansiy wedak karanna be..konde kekkuma..ane miss man pregnant da? Man pregnancy test ekak 4 wenida kala eka negative. E unat mata deyennama mata petiyek kiyala..man mkd karanna oni..man hariyatama pregnancy test kranna oni kawadda?

  • @jayaminiranasinghe7424
    @jayaminiranasinghe7424 3 роки тому +1

    Miss mama emergency c section ekak karapu amma kenek.mage baba pahalata enne netiwa.mata pains awith labour room hitiya 5hrs eetapassei c section karanna decide kare.mata eda una apahasutha amathaka karanna beriwa tika kalayak mama hithen duk winda.mage daruwai mamai dn saneepen innawa.babata dn 3 months.mama taniyama gedara weda karaganne husbandge udaw athiwa.eth mage wam paththa tikak hiriwetenawa miss.baba ehema wadan inne hithe haiyata wage samahara welawata.

  • @gayansadaruwan4293
    @gayansadaruwan4293 3 роки тому +2

    Godak hoda denuwath kirimak . Thanks

  • @akilajayasinghe9586
    @akilajayasinghe9586 3 роки тому +1

    Miss c section 1 kin passe ammala bada adu kara ganna puluwan krama gena denuwath karanna puluwanda

  • @fatimashasmeen3744
    @fatimashasmeen3744 3 роки тому +2

    Good advice. Thank you miss!!!

  • @gimhanirajapaksha6827
    @gimhanirajapaksha6827 3 роки тому +3

    Thank you miss. I got lots of knowledge through this vedio. Very good explanation👍

  • @NalindaRoshan-nh3mb
    @NalindaRoshan-nh3mb Місяць тому

    Mis palaweni Baba vacuum delivery ekakin hambaune...Mata deweni daruwata ceseriyan Karaganda barida

  • @muhammedhrizwanmuhammedhri6343
    @muhammedhrizwanmuhammedhri6343 3 роки тому +3

    මිස් මගේ බබාලා දෙන්නම සීසර්. තුන් වෙනි බබාත් දැන් අවරුදු 6කට පස්සේ. මේ බබාත් අනිවාර්යෙන් සීසර් කරය්ද?

  • @manorinadeesha2375
    @manorinadeesha2375 2 роки тому

    මිස්...මගේ පළමු බබා සීස කරලා ලැබුණේ.එයාට දැන් අවුරුදු 8ක් වෙනවා.දැන් දෙවනි බබා ලැබෙන්න ඉන්නේ මට.දෙවනි බබාත් සීස වෙයිද ?නෝමල් ලැබෙන්න පුලුවන්ද ?

  • @kumarikarunarathna9839
    @kumarikarunarathna9839 Рік тому +4

    මමත් ප්‍රග්නට් කෙනෙක් සති 34 බාබා තාම හැරිලා නැ කිව්වා. බාබා තට්ටමෙන් ඉන්නේ කියලා

  • @shanakakjayasinghe4426
    @shanakakjayasinghe4426 3 роки тому

    Ane mis klin ectopic pregnancy 1 thibunama deweni babawa sisar karannama onida

  • @udeshikagamage3000
    @udeshikagamage3000 3 роки тому

    Mn normal delivery akata godak kemetten hitiye.hospital admit wenna dawas 3kta kalin pahalin watura wage awa.ita passe admit una.mta pain anne kyla pain ati wenna deyak atul kla.mta wedanawak awe ne.pelvis 1a open wenne kyla ceaser kla.baba lebenna kalin konde podi kekkumak tibba anitma dawas weddi wedi una.dn babata masa 3i.tamat mta bed 1n akaparata negitagnna be konda ridenawa.pahat wela wedak kalot negitagnna be konda kekkumai.padi pela bahiddi konda pana neti wenawa wage.mekata mokadda mis kranna puluwn de???mona hari exercise tynwada??

  • @imalkamadushani8805
    @imalkamadushani8805 3 роки тому

    Mis cesariyan kalatha passe deweni baba nomal ganna berida.

  • @lakshikajayamali7857
    @lakshikajayamali7857 3 роки тому

    Mata baba labune cesarian sathkamakin ithin mage ilaga baba normal labenna barida. Ehema puluwannam e kopamana kalayakinda. Me mage palaweni baba. Ane plzz mata me pilibadawa danuwath kirimak karannako....

  • @kasunudayanga3850
    @kasunudayanga3850 3 роки тому

    Miss palaweni masa thunedi ammata dura gaman yama sudusuda nedda kylla poddak kynnko miss..please..

  • @ireshaudayangani1962
    @ireshaudayangani1962 3 роки тому +2

    Miss mamath seaser kare puduma wedanawak.........mulu agama dekata kapuwa wage ridenne....

  • @sanjeewalakshan9994
    @sanjeewalakshan9994 Рік тому

    Miss mata twinsla labenna inne.masa8i.kalin miscarriage 5k una.mawa c section ganiwida.

  • @dilanihettiarachchi5156
    @dilanihettiarachchi5156 3 роки тому

    Thank you 🙏🙏🙏

  • @prasadinijayasundara8123
    @prasadinijayasundara8123 2 роки тому

    Miss bike wala ynn hoda nedda cizer kalama?

  • @damayanthimanoj8339
    @damayanthimanoj8339 3 роки тому +1

    Mamath seaser kala amma kenek godak watina video 1thanks

  • @rameekakumari3259
    @rameekakumari3259 11 місяців тому +1

    Mama student midwife kenek man misge video hemadama balanawa thank you mis

  • @hrshaniharshani4104
    @hrshaniharshani4104 2 роки тому

    Ane. Mis mta therennethi hindai ahannse samahar wita me ahana de weradida kiyanna danne ane mis nomal wagemada sisr kranneth apita aduma adinna dennedd

  • @wasanthiwijerathna2739
    @wasanthiwijerathna2739 3 роки тому

    Mis.mage ceser eka karala dan auruddak wenawa.eka paththaka mahum 2 k thama thiyenawa.ane ekata mokada karanna kiyannako mata.mata bayai aye yanna.godak anaru una mata thuwale nisa

  • @user-tq8pm6zb4i
    @user-tq8pm6zb4i 15 днів тому

    Miss man hasisiye sisar kale dan aurudu 8 dewani baba labenna masa 6 thiye me gamanath siserian sathkamakinda beheth eka nisa wenna athi konda ridenawa

  • @chamodhiwaranga4540
    @chamodhiwaranga4540 3 роки тому +1

    Mage daruwa normal hambuna nisa mama me pilibada wediya denumak thibune ne. E pilibada wadath hoda pehedili kirimak lebuna. Thank you so much mis

  • @amayaindiwari268
    @amayaindiwari268 Рік тому

    Hathieya tiyena amma kenekta normal diliwary akata yanna puluwanda mis

  • @madushikasherani7487
    @madushikasherani7487 2 роки тому

    Mis mta seren sereta wam peththe yati bada ridenwa konda kekkuma thiyenwa cremps wge thynwa wam peththa bada hriye mn prgnt wela inna. dakunu peththeth poddk vithra thiynwa wam peththe thrm ne . igodk ridenne ne samanya vdhta ridenwa me garbni lakshna neda baya wenna deyk ne neda folic asid eka udeta biwta kamk nedda mis

  • @shanikaperera1176
    @shanikaperera1176 2 роки тому

    Thank you Miss

  • @sruzmaniya8896
    @sruzmaniya8896 3 роки тому +1

    Very useful

  • @sandeepanishashipriya3805
    @sandeepanishashipriya3805 3 роки тому

    thank you 😊

  • @achinimadushani1435
    @achinimadushani1435 2 роки тому

    Miss palaweni baba sisar karoth dewani babath sisar neda miss

  • @deevikasandamali1449
    @deevikasandamali1449 3 роки тому +1

    Godak watena adahas api danagattha oygen miss thanks

  • @nadeekapriyadarshani9490
    @nadeekapriyadarshani9490 2 роки тому

    Thank you so much miss🤩

  • @roshanpriyantha373
    @roshanpriyantha373 3 роки тому +5

    මිස් අර්ශශ් හැදුන අමිමෙික්ට නෝර්මල්ද සිසේරියන්ද

  • @charukakumara5080
    @charukakumara5080 Рік тому +2

    මගෙ පලවෙනි බබාලා දෙන්නම නෝමල් ගත්තේ මිස්. තුන්වෙනි බබා ලැබෙන්න ලේබර් රූම් ගිහින් වෝටර් බෑග් එක කඩනකොට බබාගෙ පෙකනි වැල එලියට එන්න ආවා. ඉතින් ඉක්මනට අරන් ගිහින් සීසර් කලා. මට සිහිය නැති කරලා කලේ. දැන් පැටියට මාසයයි. අපි දෙන්නම හොදින්.

  • @shashikapiumi2855
    @shashikapiumi2855 Рік тому +1

    Matath mage duwa labune ceasor karala mis..matath hamoma ohoma apahasa kala..mista godak thanks ....me kiyapu deta

  • @bongiyapaala5352
    @bongiyapaala5352 2 роки тому

    මිස් මගේ පලවෙනි බබා සීසර් කලේ එ්ත් ප්ලැන් කරලා නෙමෙයි. නෝමර්ල් ඩිලිවරි කරන්න අරගෙන තමයි අන්තිම මොහොතේ සීසර් කලේ. මට ෆෙෂර් තිබුනා. නෝමර්ල් ඩිලිවරි කරන්න ගිහින් නොසැහෙන්න දුක් වින්දා. එ් බයටම මම තවත් දරැවෙක් හැදුවේ නැ. පලවෙනි බබාට දැන් අවුරුදු 10.මම අායේ දෙවෙනි දරැවා ලැබෙන්න ඉන්නවා මාස 7යි.මට දැන ගන්න පුළුවන්ද මම අායෙත් සීසර් කරයිද කියලා. නැත්තම් නෝමර්ල්ද කියලා. 🙏🙏🙏🙏

  • @chammilakshika5729
    @chammilakshika5729 4 місяці тому

    මිස් සීසේරියන් සැත්කමකින් දරුවෙක් ලැබුනාම ඊලග දරු ප්‍රසුර්තියට කොපමන කාලයක් ඉන්න ඕනද?

  • @supunsamarasinha8523
    @supunsamarasinha8523 3 роки тому

    Ane mis mage baba nidagannema munin athatamay uda athata innema nine mata bayay nahaya waha gay kiyala ane wisadumak kiyannako ikmanta mis

  • @nilushanilusha4973
    @nilushanilusha4973 9 місяців тому

    Miss Mata 1weniyata sisar kara hugak baraweda kara ithin 2weniyata tawama babala neththe eii miss Mata pcos tiyenawa aduwenne nee miss rply help me plzz

  • @tharangasriyani
    @tharangasriyani Рік тому

    Tanks mis e gana kiuwat...godak pin

  • @asankasanjeewa1364
    @asankasanjeewa1364 2 роки тому

    Mis sathi 36 baba harila naththan idiri sathiwalath harenne nadda

  • @nilushakumarasiri8880
    @nilushakumarasiri8880 3 роки тому +2

    Thank you miss. ගොඩක් දේ දැනගත්ත. බය නෑ දැන්.

  • @nalinkumara4026
    @nalinkumara4026 2 роки тому

    Mis mata dan sathi 37 mata dina thiyenne February 21 eth mata 31admite wenna kiuwa mis babata le gaman karanwa madi kiyala eka babatai matai dennatama awadanmak kiyala mis me mage palawani baba man baye inne mis

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 3 роки тому

    Ane ea wedanawa danne eks karapu amma kenekma vitharae puduma wedanawak hiri arena welawata dannene

  • @taniyajayamanna6469
    @taniyajayamanna6469 3 роки тому +1

    Miss man c section ekak karala dan 3 months wenawa.man exercises kalata kamak nadda?

    • @tharurulz6421
      @tharurulz6421 3 роки тому +2

      Konde wedanwak ehema nattn tika tika exercise karata kmk nh amma, හැබැයි පරිස්සමෙන් wadiyama barak denne නැතුව . Budusaranai

  • @nandanapradeep5724
    @nandanapradeep5724 3 роки тому +1

    Harima hoda වැඩසටහනක්

  • @hudu5898
    @hudu5898 3 роки тому +3

    Thanks Miss Mata Dan sathi 32k wenawa.

  • @dimuthuprasanga6977
    @dimuthuprasanga6977 10 місяців тому

    Mis seser karapu ammek aye dewani baba hadanna puluwan koi kalekata pasuwada

  • @kalpisubaweera330
    @kalpisubaweera330 Рік тому

    Ane miss mage babata auruddai masayai .mata aurudu 6 k duk vidala godak amaruwen inna baba hada gatte.man hituwa apita daruwo netiwa eti kiyalath.eya lebila hariyatama auruddak weddi mama kisima wedakamakin thorawa newatha mawak una.kalin baba sethkamakin lebuna kiyala mage wedihiti aya mata chodana karanawa newatha daruwek heduwa kiyala.mekath sethkamak weilu.miss me gena denuwath kirimak karannako.pin sidda wenawa.sethkamakata lak una mawak aurudu 2 1/2 k yanakan newatha pilisoda genim walakwa gata uthui neda

  • @rasangirasangi5602
    @rasangirasangi5602 3 роки тому +2

    Thanks miss.

  • @shaminiashika2410
    @shaminiashika2410 3 роки тому +5

    Miss babala 4 denek hadanna Barida seseriyan 3 parak karapu ammekta .lrt karannama onada.plz Mata pilithurak.

  • @madhushamadhuwanthi8526
    @madhushamadhuwanthi8526 Рік тому

    Mis math seser eth dn mt masa2i thamt le ynw nawathinne na e ai

  • @shalikashalika1265
    @shalikashalika1265 2 роки тому

    මිස් මටදැන ගන්න ඔින සාමාන්‍යයෙන් දිල තියන දිනයට සති කියකට කලින්ද සිසේරියන් සැත්කමට ගන්නේ කියලා.

  • @diliniwimalarathne9147
    @diliniwimalarathne9147 3 роки тому +2

    miss..mage blood group aka O negative nisa mage B card aka red krla thynne...mta c section akak krnna wewida athakota?

    • @tharurulz6421
      @tharurulz6421 3 роки тому +1

      Card eka mark karala tiynwanm doctor suggest karai amma eka gana, eh hinda amma kalabala novi inna,

  • @SupunSupun-nu6og
    @SupunSupun-nu6og 2 роки тому

    Dn mage baba hambela 5 year wenawa.kisima gataluwak natuwa thamath mage babata mama mau kiri denawa..

  • @user-pl9pk1ee6o
    @user-pl9pk1ee6o 2 роки тому

    Anee mis mata reply karanna,, man thyroid adu kamata prathikara ganna rogiyek, ithin mata dan sathi 20i .ehama prashyak thiyena wita සීසේරියන් සැත්කමක් karanawada

  • @sandurathnayake143
    @sandurathnayake143 3 роки тому

    Mamath Cesar kala mata eka kale Baba lokui kiyala eath Baba ea tharam Loku une Na ea wedanawa nam Dara ganna bari una mama asa une normal Baba hamba wenna eath ehema une na

  • @nelumdayarathna6315
    @nelumdayarathna6315 Рік тому +1

    මාත් පලවෙනි බබා ලේබර් රූම් ගියත් බිහි උන් නෑ,එයා බර වැඩි සහා ලොකුයි කියලා .සීසේරියන් කරලා ගත්තේ.ඒ වේදනා 2ම එකම දවසෙ වින්දේ.ඒත් අනිත් අය අදටත් කියන්නේ සීසේරියන් අමාරු නෑ කියලා .මන් ගොඩක් මානසිකව විදෙව්වා.මට ගෙදර ආවාම කිරි තිබ්බේ නෑ.ඒත් දවස් 2කින් බබාට ඇති වෙන්න කිරඉ තිබ්බා.මට දැනුනු දේ කෝම දරුවා බිහි කරත් දරුවා දැක්කාම අඩු වෙලා යනවා.

    • @MS-eo6ud
      @MS-eo6ud Рік тому

      Ai ceaser amarui kynne?

    • @underthejapansky5218
      @underthejapansky5218 6 місяців тому

      මම වගේ ..මට නෝමල් ලැබෙන්න පැය හතක් දුක් වින්දා..සින්ටො දීලා යටින් වලලු දාලා මාර දුකක් වින්දා..එ්ත් Open වෙන්නෙ නැහැ කියලා සීසර් කරා..මට තාමත් හිතා ගන්න බැහැ..ඒ වේදනා දෙකම ..නෝමල් එක තමයි මට දරා ගන්නම බැරි වුනේ..😢මට බබා ලැබිලා දවස් තුනයි අදට තාමත් කිරි නැහැ

  • @sachinthakumara5313
    @sachinthakumara5313 3 роки тому +3

    C section 1kin pasu bada adu kara ganna kramayak nadda mis

    • @tharurulz6421
      @tharurulz6421 3 роки тому

      Masa 3 k yanakn wadiya මහන්සි novii inna amma. Ita passe tika tika exercise karata kamak nh

  • @thestoreroom6208
    @thestoreroom6208 3 роки тому +1

    Kawadawath නොතිබුණු konde kakkumak thiyenawa සීසා eken passe a ay ??

    • @tharurulz6421
      @tharurulz6421 3 роки тому

      Amma oka tika kalekin hariyai, wadiya bara උස්සන්න yanna epa.

  • @reshmanilam1008
    @reshmanilam1008 2 роки тому

    අනේ මිස් මගේ දරුවා වර්ධනය වෙලා නෑ කියලා කිව්වා. එයා Anencephalic baby කෙනෙක් කියලා කිව්වා. මට සිසේරියන් සැත්කම කරන එක සාර්ථක වෙයි නේද

  • @wasanapeiris1136
    @wasanapeiris1136 3 роки тому +3

    Godak watinawa.❤️

  • @Kasunkkkk
    @Kasunkkkk 3 роки тому +1

    Ane mis oya samajayata goodk wadagath paniidayak dunne oba tumiyada goodk pin

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 роки тому +2

      ape nalikawey , ape mawa wan nilukshi miss.
      Heta "ලෝක කාන්තා දිනයට" රූපවාහිනීයේ නුගසෙවනින් ප්‍රසන්න දසනායක මහත්මා සමග විශේෂ වැඩසටහනක් කරනවා.
      ඔබ සැමටම මේ ඇරයුමයි🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️

  • @buddikaruwanthi5814
    @buddikaruwanthi5814 3 роки тому +1

    Mis mge baba harila na mt sathi 34 mge gab gelata mahum dala tiyennee... sathi 36 mahum kapanawa.... etkota mt baba habennee csection krlada?? Mahum kapuwta passeee babawa harawanna barid?? Docter ...

    • @nilukshithilakasiri4535
      @nilukshithilakasiri4535 3 роки тому +2

      ලැබෙන්න ඉන්නෙ කීවෙනි බබා ද කියන කාරණය මත බබාගේ හැරීමේ කාලය තීරණය වෙනවා ගැබ් ගෙල මැහුම් ඉවත් කළ පසු දරුවා හරවීම පිළිබඳව ීරණය කරන්නේ වෛද්‍යවරයා විසින් සාමාන්‍යයෙන් වර්තමානයේ පිටතින් දරුවා හැරවීම කරන්නේ ඉතා කලාතුරකින් කෙසේ වෙතත් වඩාත් සුදුසුම ක්‍රමයට ඔබේ දරුවා බිහි කර ගනීවි

    • @buddikaruwanthi5814
      @buddikaruwanthi5814 3 роки тому +1

      Thank you mis mn gdk bayen innee csection krnna weida? Kiylaaa

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 роки тому

      @@nilukshithilakasiri4535 busy welawaka hari, api samaga sambanda weema api අගය කරනවා .
      Heta nugasevana program ekenn api hamu wemu

  • @shiranthaviraj7182
    @shiranthaviraj7182 Рік тому +1

    මිස්...බබාල 2ක් උනොත් නොර්මල් ගන්නෙ නැත්ද?සී සසේරිය්න් සැත්කමකන් විතරද බබාව ගන්නෙ?

  • @kanchanasandamali9055
    @kanchanasandamali9055 2 роки тому

    මිස් මගේ පලවෙනි, දෙවෙනි බබාලා දෙන්නම නොර්මල් හම්බුනේ. තුන්වෙනි බබා සීසර් කරලා LRT කරන්න docter ගෙන් අහන්නද? කලින් බබාලා ලැබුනට පස්සේ අර්ශස් හැදුන ගොඩක් ආමරුඉ ඒක.ඒ නිසා සීසර් කරන්න බැරිද? සීසර් කරන එක හොද නැද්ද?

  • @dineshsudarshana7323
    @dineshsudarshana7323 3 роки тому

    Miss oya anuradhapureda

  • @SANJUWAWITHDINU
    @SANJUWAWITHDINU 3 роки тому +1

    Mis thairoshin gnnkota siser krnn oni n ned mis.noml gnn plwn neda?

    • @tharurulz6421
      @tharurulz6421 3 роки тому

      Amma card eke mark karala nattn c karanna oni kiyala, baya nathuwa normal deliver eka karagnna, budusaranai 🙏

  • @thusharimagedara2491
    @thusharimagedara2491 3 роки тому +2

    Hood explanation..thank u miss

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 роки тому

      Thank u❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @shalikamadubashini.9957
    @shalikamadubashini.9957 3 роки тому +1

    👍👍

  • @motherhood4543
    @motherhood4543 3 роки тому

    Palaweni baba ceaserian ekakin gaththoth deweni baba anivaryenma ceaser karalada ganna one?

    • @nilukshithilakasiri4535
      @nilukshithilakasiri4535 3 роки тому

      අනිවාර්යෙන්ම දෙවැනි බබා සීස කරන්න ඕනේ කියලා එකක් නැහැ එක බබෙක් සීසර් සැත්කමකින් බිහි කර ගත්තට දෙවැනි බබා බිහිකර ගැනීමට සාමාන්‍ය ප්‍රසවය තෝරගන්න පුලුවන් නමුත් අවශ්‍යතා මත සීසර් සැත්කමක් විය හැකි

    • @samithanawarathna1951
      @samithanawarathna1951 2 роки тому

      @@nilukshithilakasiri4535 ane miss e mona wge awashyatha waladida..mata dn palaweni baba hmbela aurudu 3 1/2k.dewani baba normal ganna pluwanda ethakota

  • @madhushanianderson5333
    @madhushanianderson5333 3 роки тому +2

    Miss මගේ බබාල දෙන්නම C Section මට තව දරුවෙක් හම්බුනොත් එයත් Cesarean section එකකින්ද deliver කරන්නෙ

  • @sasinisasinikumari6579
    @sasinisasinikumari6579 3 роки тому

    Super

  • @YAHYAZAFAR-sb4qg
    @YAHYAZAFAR-sb4qg Рік тому

    Ow miss Mamat siseriyan Babla dennek innawa den 3 weniya hambenda innawa

  • @osadisadumini4426
    @osadisadumini4426 Рік тому

    Miss mage mhatayage amma mata kiyanawa mn amma kenek newei kiyala siseryan satkamakata yana una nisa miss mata godak dukai miss mage babata danta massa tuni une minisu ai ehema aghurawa karane

  • @user-rp1yg1xs6p
    @user-rp1yg1xs6p 4 місяці тому

    Sathi kiyanda sesar karanna

  • @sangeethanagendran6680
    @sangeethanagendran6680 3 роки тому +1

    Matath seseariyan thamai miss leber room gihin .mata fever ewith baby large kiyala sesa watala gaththa.konthe kekkuma iwasanna be miss ekata beheth mokuth nedda.baby ta 3 month plz miss tell me

    • @nilukshithilakasiri4535
      @nilukshithilakasiri4535 3 роки тому +1

      සැත්කමින් පසු ොන්ද ආශ්‍රිත වේදනාව බොහෝ මව්වරුන්ට ඇතිවෙනවා සැත්කම සහ දරුවා සමඟ කටයුතු කිරීමේදී මේ තත්ත්වය උත්සන්න වන්නට පුළුවන් සහනදායී ව්‍යායාම ක්‍රම වේද තිබෙනවා ු උණුසුම් අතුරෙන් කොන්ද ආශ්‍රිත ප්‍රදේශය සම්භාහනය කරලා සහනයක් ලබාගන්නට පුළුවන් අධික ලෙස පවතිනවා නම් ෛද්‍ය උපදෙස් ලබාගන්න

    • @sangeethanagendran6680
      @sangeethanagendran6680 3 роки тому

      @@nilukshithilakasiri4535 ehema beheth gaththata kamak nedda miss.

    • @sangeethanagendran6680
      @sangeethanagendran6680 3 роки тому

      Thanks miss.e vayayama monawada kiyala vidio ekak karanna miss

  • @cutebabies2285
    @cutebabies2285 3 роки тому +3

    ඇදුම රෝගය තියෙන අම්මා කෙනෙක්ට නොරමල් ඩ්ලිවරි එකකට යන්න බැරිද???

    • @tharurulz6421
      @tharurulz6421 3 роки тому

      අම්මා card එකේ mark karala nattn normal delivery ekakata yanna puluwan kmk tiynwa, ehema barinm ammawa admit karata passe ho ita kalin දැනුවත් karanwa

  • @dimuthusumuduni2644
    @dimuthusumuduni2644 3 роки тому +2

    Math cesariyan Sathkamakta muhuna dunna . Athatama aka harima wedawai . Mata hithaganna beri una ai me samahara ammala kemeththen sisa karaganne kiyala . Wedawai katayh akai .

    • @MS-eo6ud
      @MS-eo6ud Рік тому

      Wedanawai kynne ? Karala iwara unata passe da?

  • @RavindraPremalal-xp2em
    @RavindraPremalal-xp2em 3 місяці тому +5

    මගේ දරුවො 3 ම සිසර්. තව බබෙක් ලැබෙන්න ඉන්නවා. 3 වෙනි බබාට අවුරුදු 8 ක් සම්පුර්ණයි. 4 වෙනි බබාට දැන් සති 26 යි. ඒ වගේ අම්මලා තව ඉන්නවද

    • @dilinidissanayake8472
      @dilinidissanayake8472 2 дні тому

      Mamath cessor 3k karala thiyenne.
      Mata puthala 3k
      Duwek ta try karanna asai but cessor 3 ta wada karanna bayai kiyanwa neda?

  • @sasinisasinikumari6579
    @sasinisasinikumari6579 3 роки тому

    Best

  • @dewmiimadu6951
    @dewmiimadu6951 3 роки тому +2

    Miss gebgele niyamitha kalayat kalin open wena ek gena vidio ekk krnn

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 3 роки тому

    Atthada miss cesar karama apita aya lamae 3elu hadanna puluwan ea kathawa atthada miss

    • @nimalsomarathna3435
      @nimalsomarathna3435 2 роки тому

      Ane ow palaweni para disa karot igawa parat sisada ane mis kiyandakooooooo

  • @nadeeshani1318
    @nadeeshani1318 3 роки тому +1

    Thank you Miss. Math thawa tika dawasakin daruweak bihi karanna ennea ceasaer sathkamakin. E nisa mea dunnu danuma godak watinawa.. 🙏🙏

  • @nethasharathnayaka29
    @nethasharathnayaka29 3 роки тому

    Mis math sisar karapu kenek mn noyekuth gatalu walata muna dunna paulen wisheshayen mahaththayage. Ane miss contact karaganna widiyak mata kiyannako miss. Manasika prashnayakin widawana kenek mis man

  • @senumithadinhas7189
    @senumithadinhas7189 Рік тому +2

    මට පුතා ලැබෙන්න ගියේ නෝර්මල් ඒත් බබාගේ සද්දේ නැතුව ගියා ඒ නිසා මාව හදිස්සියේම සීස කරන්න ගත්තා මට සිහි නැති කරලා තමා බබා ගත්තේ .නෝර්මල් බබා ලැබෙනවට වඩා සීස කරලා ගද්දී අමාරුයි

    • @Skwsamanthi
      @Skwsamanthi Рік тому

      🥺🥺🥺🥺

    • @MS-eo6ud
      @MS-eo6ud Рік тому

      Ai e sihi nathi karala gaththa nm amaru?

  • @methmiprathibha3502
    @methmiprathibha3502 5 місяців тому

    Mage babala dennama sisar.1normal ganna giye.baba hira wela nisa sisar kala. ammo e wedanawa kiyala wadak na.

  • @diliniharshanisubasinha4967
    @diliniharshanisubasinha4967 3 роки тому +1

    මමත් ලමයි දෙමනමි සිසේරියන් කරලතමයි ගත්තෙ මට දැන් කොන්දඅමරැව

  • @rangikaedirisooriya1153
    @rangikaedirisooriya1153 3 роки тому

    Mis mata fibroid ekak thibila ain kara mata auruddaka babek innava mn fibroid ain kare february 16 itin mata babage vada karaganda puluvan unata baba vadaganda ehema bayai kamak nadda baba vada gaththata

    • @nilukshithilakasiri4535
      @nilukshithilakasiri4535 3 роки тому +1

      ෆයිබ්‍රොයිඩ් අයින්කර ක්‍රමය සඳහන් කර නැහැ ෙසේවෙතත් ශල්‍යකර්මයකින් පසු බර එසවීම වැනි ්‍රියාකාරකම් කිරීමට ශරීරයට පහසුවක් දෙන තුරු සිටිය යුතු අතර අවම වශයෙන් මාසයක් දෙකක් යනතුරු වත් කාලය ගත කළ යුතුයි දරුවාගේ වැඩකටයුතු කර ගත්තාට වරදක් නැහැ

    • @rangikaedirisooriya1153
      @rangikaedirisooriya1153 3 роки тому

      @@nilukshithilakasiri4535 thanks