සිසේරියන් සැත්කමින් පසු ඔබ වැළකී සිටිය යුතු කරුණු 20 ක්

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024
  • Cesarian සැත්කමින් පසු ඔබ වැළකී සිටිය යුතු කරුණු 20 ක්
    --------------------------------------------------------------------------
    SOCIAL MEDIA
    Facebook : / yehelisrilanka
    Instagram : / yejheli_way
    --------------------------------------------------------------------------
    මගේ නම වාසනා බිනරගම Logistics & Supply Chain industry සාමාන්‍යාධිකාරීවරියක් වන අතර මගේ සැමියා සහ මෑතකදී අපගේ ජීවිතයට පැමිණි අපගේ කුඩා සිගිති පැටියා සමඟ මගේ ජීවිතය බ්ලොග් කිරීමට ප්රියය කරන අතර. මගේ නාලිකාවේ ප්රපධාන අවධානය යොමු වී ඇත්තේ මගේ සිගිති පැටියගේජිවිත ගමන සමඟ මගේ ජීවන රටාව / ගර්භණී ගමන / මාතෘත්වයේ වීඩියෝ ආදරනිය ඔබ සමග බෙදා ගැනීමයි.
    මෙම වීඩියෝව මගේ ආදරය මුසු කොට ඔබට පිරි නැමෙන්නේ ඔබට දැනුම,ආදර්ශය ලබා දිමේ පිවිතුරු චෙතනා වෙනි
    DISCLAIMER -මගේ නාලිකාවේ අඩංගු තොරතුරු විනෝදාස්වාදය / සාමාන්යත තොරතුරු අරමුණු සඳහා පමණක් වන අතර මාතෘකාව සෞඛ්යේයට සම්බන්ධ නම්, මම වෛද්ය/ වෘත්තිකයෙකු නොවන අතර ඔබට වෛද්ය උපදෙස් ලබා දීමට සුදුසුකම් නොලබමි. මෙම වීඩියෝව මගේ අත්දැකීම් බෙදා ගැනීමට පමණක් වන අතර සමහර වෛද්යඋවරුන්ගේ උපදෙස් අන්තර්ගත වෙයි.ඔබට වෛද්යක සම්බන්ධ පැහැදිලි කිරීම් තිබේ නම් ඔබේ විශ්වාසදායක සෞඛ්යව සේවා සැපයුම්කරු සමඟ කාරුණිකව උපදෙස් ලබා ගන්න .

КОМЕНТАРІ • 904

  • @PadmaPiyaseeli
    @PadmaPiyaseeli 5 місяців тому +18

    ඔයාගේ උපදෙස් අහපුවම මට මම ගැන හරි දුකයි .මොකද දරුවෝ දෙන්නා ම සීසර් .ඒත් කිසිම පහසු කමක් නැති ව හැමදේම කරගත්තේ .දැන්නම් අවුරුදු 14ක් විතර .😢😢😢

    • @yeheli
      @yeheli  5 місяців тому

      🥲🥲🥲🥲

    • @wasanasewwandi3879
      @wasanasewwandi3879 4 місяці тому

      මමත‍්

    • @nihongo9784
      @nihongo9784 4 місяці тому

      මමත්. මේ දැනුත් එහෙමයි. තුවාලෙ පෑරිලා ලේත් එනවා මේ 😢

    • @SirithungaJayasinghe
      @SirithungaJayasinghe 4 місяці тому

      @@nihongo9784 ekata mokada kranne.ehema wenna hodaida...mahum galawilada

    • @hansanirandima8287
      @hansanirandima8287 3 місяці тому

      මමත.මාස එක හමාරෙන් අම්ම පුතාව බල ගන්න බෑ කිව්ව.මං ඔක්කොම තනියම කට ගත්තේ

  • @ruwanthikachathurangani3105
    @ruwanthikachathurangani3105 2 роки тому +3

    බොහොම ස්තුතියි අක්කේ. ගොඩක් හොඳ වැඩසටහනක් .

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei Patiyo 😘

  • @ahinsachathurangi6223
    @ahinsachathurangi6223 Рік тому +7

    ගොඩාක් ස්තූතියි අක්කෙ. මවත් සීසර් කලේ prof.tiran dias. ඇත්තටම දෙවියෙක් වන් මනුස්සයෙක් එතුමා. දැන් මාව සීසර් කරලා දවස් 10ක කාලයක් වෙන්නෙ. ගොඩාක් වටින මං හොය හොය හිටපු ප්‍රශ්න වලට ගොඩාක් උත්තර ලැබුනා. Thank you akke❤🎉

    • @yeheli
      @yeheli  Рік тому

      Adarei manika dialy nanna
      Theruwansaranai
      Adarei

    • @nishu6959
      @nishu6959 8 місяців тому

      Mageth doctor Tiran Dias❤

  • @nuwanthushara8981
    @nuwanthushara8981 10 днів тому

    Thank you akke mata dan sathi 36 i hoda pahadili kirimak.lassanata katha karanawa oya,❤️

    • @yeheli
      @yeheli  10 днів тому +1

      Mnaika onna mau kiri gena balanna eka thamai den wedgathma wennw mokada baba lebuna gaman kiri dena eka e kale denne mara amaru deyak widiyata me okkoma balala denuwath wela inna manika
      ua-cam.com/video/xD3vADUJNg8/v-deo.html
      ua-cam.com/video/Ue8_GP-Crdg/v-deo.html

    • @nuwanthushara8981
      @nuwanthushara8981 10 днів тому

      @@yeheli hoday akke bohoma sthuthiy oyatA.oyatay babatay dennatama jesu pihitai❤️❤️

  • @ruvinipalliyaguruge688
    @ruvinipalliyaguruge688 4 роки тому +3

    ගොඩක් වැදගත් video එකක් අක්කි . Thank you.

    • @yeheli
      @yeheli  4 роки тому

      Your welcome Patiyo ❤️😘❤️

  • @sachinimadurangi5701
    @sachinimadurangi5701 Рік тому +1

    Thank akke kisima athdekimak nethuwa hitiye palaweni baba nisa godak pin oyata hemadema lassanata pehediliwa kiyala denawa....

    • @yeheli
      @yeheli  Рік тому

      Adarei maniaka
      Me tikath balala denuwath wenna
      ua-cam.com/play/PLRqH5k49Lf8S2mJLINuu7jOLI_Fj57o5Z.html

  • @nireshamadumali1661
    @nireshamadumali1661 4 роки тому +6

    බුදු
    සරණයි
    අක්කෙ
    ඹයාටයි
    පැටියා ටයි

    • @yeheli
      @yeheli  4 роки тому

      Thank youuuuu wastuwa ❤️🙏🏻❤️

  • @nipunikagunasekara8434
    @nipunikagunasekara8434 Місяць тому

    Ane akki mage delivery eka 10 td December tiuenne c section.baba labila masekin wage dura gamanan yanna puluwanda ape gewal polonnaruwe mama ammalage gedara elpitiye awit inne

    • @yeheli
      @yeheli  Місяць тому

      Patto oyata eka karanna amaru wei mmanika

  • @achilaprashansika7840
    @achilaprashansika7840 4 роки тому +4

    Ane akki oya katha karana widiha balan inna mn godak asai♥️ vedio eka lassana wenwa oya katha karanna widihen🤩🤩🤩🤩

    • @yeheli
      @yeheli  4 роки тому

      Thank youuuuu wastuwa ❤️😘❤️

  • @madumadu4166
    @madumadu4166 3 роки тому +2

    Oyata godak pin akkiyooo no danna godak dewal dena gaththa

    • @yeheli
      @yeheli  3 роки тому

      බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ

  • @chalanisasikalakumanayake5232
    @chalanisasikalakumanayake5232 4 роки тому +5

    Very important topic akki.... Thank you so much.... ❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  4 роки тому

      Your welcome my darling ❤️❤️❤️

  • @netcomlanka
    @netcomlanka 10 місяців тому

    Twinsla babala dennek inne puthalama ekkenekge ada dekke usana kosha thunak penwanawa eka peththaka dekak penwanawa okkama thunak penwanawa ai ahema wenne ara lama penadol podi lamayekuta denna calculater eken gana hadaganne kohomada?

    • @yeheli
      @yeheli  10 місяців тому

      Patiyo doctor penna one

  • @isharasewwandiherath6776
    @isharasewwandiherath6776 4 роки тому +4

    Oyath dan vog docor kenek wage.hari cute.bs dennatama❤️.yashodara ❤️oya nidida.

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Thank youuuuu wastuwa ❤️😘❤️
      Adarei

    • @diliniransala6298
      @diliniransala6298 4 роки тому

      H

    • @diliniransala6298
      @diliniransala6298 4 роки тому

      @@yeheli oya harima cute ane

    • @yeheli
      @yeheli  4 роки тому

      @@diliniransala6298 thank youuuuu darling ❤️❤️😘😘

  • @chathunuwee4178
    @chathunuwee4178 3 роки тому

    Godak watina deyak mis apita ada kiyala dunne godak sthutii

    • @yeheli
      @yeheli  3 роки тому

      Adarei Patiyo ❤️❤️❤️

  • @رينادالخالدي-ف2ث
    @رينادالخالدي-ف2ث 4 роки тому +6

    චුටි දුව ලැබුනට පස්සෙ ඔයා ගොඩක් ලස්සන වෙලා නංගි. අාදරය හිතෙනවා දැක්කම. බුදු සරනයි සියලු දෙනාටම.

    • @isharasewwandiherath6776
      @isharasewwandiherath6776 4 роки тому

      Ou aththatama.pink color.bonikkiyek wage.

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Anee thank youuuuu akkiyoo 😘😘😘adarei

    • @yeheli
      @yeheli  4 роки тому

      Aneee thank you darling ❤️❤️😘❤️😘❤️

  • @thanujadil4889
    @thanujadil4889 3 роки тому

    Godak wadagath deyak akki apata. Thanks bs

    • @yeheli
      @yeheli  3 роки тому

      Adarei ❤️❤️❤️

  • @paradisetiliz
    @paradisetiliz 4 роки тому +5

    so many important points darling... love your braids too ❤❤

    • @yeheli
      @yeheli  4 роки тому

      Anee thank youuuuu my darling
      Love youuu ❤️😘❤️

  • @hashicooking2418
    @hashicooking2418 Рік тому

    Akke sisar karals dawas 27 wenawa thada kalu patata le yna eka honda nedda

    • @yeheli
      @yeheli  Рік тому

      Patiyo podak vog doctor meet wenna

  • @oshanichathurika6525
    @oshanichathurika6525 4 роки тому +5

    akki oya kiyala dena කරුණු harima wedagath...❤️❤️

    • @yeheli
      @yeheli  4 роки тому

      Thank youuuuu Patiyo ❤️😘❤️

  • @pasindudilmin7340
    @pasindudilmin7340 3 роки тому

    Niyamai..me tika ona parana minissunta.ane owamonawada kiyala.ganan ganne nathi aya innawane.a aya balanawnaam hodai.

    • @yeheli
      @yeheli  3 роки тому

      බොහෝම ස්තුතියි ,ආදරෙයි

  • @chamodilalithya1828
    @chamodilalithya1828 4 роки тому +6

    මගේ අක්කා අද දාලා තියෙන video එක නම් ගොඩක් වටිනවා.. මමත් සීසේරියන් සැත්කමක් කරපු කෙනෙක්.. අර එදා කිව්ව වගේ. මට කලින් මෙ විදිහට ඉගන ගන්න ලැබුනනම් හොදයි... මන් බබා හම්බෙලා මාස 2කින් වගෙ මගේ අදුම් බබාගේ ඇදුම් සේදුවා.. එකෙන් මගෙ කොන්ද ගොඩාක් ලොකු වේදනාවකින් තිබුනේ.. දැනටත් මගේ කොන්ද රිදෙන එක සැරෙන් සැරෙ හැදෙනවා.. මගෙ අක්කෙ... ඔයා අද මේ දුන්නු පනිවිඩේ ගොඩක් වටිනවා.. මගේ අක්කේ.. ආදරෙයි මගේ අක්කට හැමදාමත්.. මගේ අක්කට බුදු සරණයි ... ❤️

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Anee wastuwa e adareta godak adarei ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sagaraanamaduwa3648
    @sagaraanamaduwa3648 2 роки тому

    Akki me vidio aka kalin baluwa mat January puta labune ane attatama gk wadagat akki oya me karanne samaja satkarayak

    • @yeheli
      @yeheli  2 роки тому

      Anee godak isthuti mage Patiyo
      Hema dema hodin kiyala hithanwa Patiyo

  • @kamalshantha2214
    @kamalshantha2214 4 роки тому +3

    බුදුසරණයි අක්කී.🙏🙏🙏❤❤🙏🙏

    • @yeheli
      @yeheli  4 роки тому

      Thank youuuuu wastuwa ❤️😘❤️🙏🏻

  • @madubashinidissanayaka8804
    @madubashinidissanayaka8804 3 роки тому +4

    තව දවස් 2කින් මාත් සිසෙරියන් කරලා බබාව ගන්න ඉන්නේ අක්කී. මේ වීඩියෝ එක මට ගොඩාක් වටිනවා. ඔයාට ගොඩාක් පින් ❤️😘

    • @yeheli
      @yeheli  3 роки тому +1

      ua-cam.com/video/jamFPCTJuTc/v-deo.html
      patiyo me vidoe okkoma balanna oyata proyojana wei
      Nirogimath daru upatatk prathna karanwa patiyo
      budusaranai!

    • @chanchalamadushani9346
      @chanchalamadushani9346 3 роки тому

      @@yeheli m

  • @anurasantha8760
    @anurasantha8760 4 роки тому +1

    Godak vedakat videovak koccara api dannavaunath nodanna devaluttiyenava marathon seasar than you akke

    • @yeheli
      @yeheli  4 роки тому

      Your welcome wastuwa ❤️😘❤️😘❤️😘❤️

  • @pradeepfranandu5988
    @pradeepfranandu5988 3 роки тому +16

    අම්බෝ ඒකත් පන යන වැඩක් නේද අක්කේ..නෝමල් ලැබෙන එක පුදුම සහනයක් ...මොනා කරන්නද ඉතින් දරු පැටියා වෙනුවෙන් හැමදේම ඉවසන්න වෙනවා අම්මෙක්ට ...මාත් පළමු පාර මේ අත්දැකීම විදින්න ඉන්න නිසා මේක මට මහමෙරක් ...🙏🙏🙏

    • @yeheli
      @yeheli  3 роки тому +2

      Anee Oww wastuwa noramal kiyanne Godak hodai

    • @villagelife5885
      @villagelife5885 2 роки тому +2

      මං දෙකම කලා.. නෝමල් හොදයි නමුත් සීස අමාරු නැහැ පස්සේ චුට්ටක් අමාරුකම් තියෙනවා දරුවා දැක්කම කිසිම අමරුවක් නැහැ

    • @ayeshikaliyanage6662
      @ayeshikaliyanage6662 2 роки тому

      @@villagelife5885 ane comparatively mona kremeda oyata amaru adu hodai kiyl hitenne normal hambunama habunata passe amaru nedda c-section ekakadi passe denena amaruwa wedida normal eke baba hambeddi denena amaruwata wada🙄

    • @villagelife5885
      @villagelife5885 2 роки тому

      @@ayeshikaliyanage6662 මට නෝමල් පලවෙනි බබා ලැබුනේ දෙවෙනි බබා සීසර් කරලා අයින් කරා එයාව හදන්න බෑ කියලා ඩොක්ටර්ස්ලා කිව්වා මට නම් නෝමල් හොදයි සීසර් එකේදි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ අනේ මංදා වෙලාවකට දෙකම එකයි වගේ.. සීසර් කරාම මුත්‍රා බට දානවා හිරි වට්ටනවානේ ඒකත් ගොඩක් වෙලා තියෙනවා නෝමල් හොදයි ... ඔයා බයවෙන්නෙපා බබා දැක්කම ඔක්කොම ඉවරයි ...

    • @udeshikasandamali3582
      @udeshikasandamali3582 Рік тому +1

      බයවෙන්න එපා නොමල් හම්බ වෙනවට වඩා සිස කරන එක මටනම් සහනයක් මගෙ දරුව හම්බ උනෙ සිස කරලා

  • @lihinikawyachanel515
    @lihinikawyachanel515 2 роки тому

    Akke mata den baba hambela sathiyak.....hema welawema nethi unath mta dawasata 4 parak vitra c ser karapu thena ridenawa....eka samanya deyakda...ane ikmnin uttrayak denna

    • @yeheli
      @yeheli  2 роки тому

      Anee oww Patiyo eka samanyai

  • @kavindi6986
    @kavindi6986 3 роки тому

    Akki mata baba hambaune cesor karala dan dawas 05 akke.akke nanna hode mone wathurenda? Akke thnk u mata godak watinawa me video eke.bs

    • @yeheli
      @yeheli  3 роки тому +1

      Patiyo podak laaaa ransen nana Patiyo

    • @yeheli
      @yeheli  3 роки тому +1

      ua-cam.com/video/xD3vADUJNg8/v-deo.html
      Patiyo balanna
      Mewa oyata wedagath

    • @yeheli
      @yeheli  3 роки тому +1

      ua-cam.com/play/PLRqH5k49Lf8S2mJLINuu7jOLI_Fj57o5Z.html

  • @nisharihasith5067
    @nisharihasith5067 2 роки тому +1

    Thank you akki godak watina video ekak

    • @yeheli
      @yeheli  2 роки тому

      ❤️❤️❤️❤️❤️❤️

  • @earthsrilanka5987
    @earthsrilanka5987 Рік тому

    Ane akke math ehemai.mge babata auruddai masa 5i.akke bara ussanna hoda naththe.mahum lihenawatada,konda kakkum enawatada.dekatamada

    • @yeheli
      @yeheli  Рік тому

      Patiyo parissm wenna epa bara ussanna

  • @mishastar2366
    @mishastar2366 Рік тому

    Thanks nangi

    • @yeheli
      @yeheli  Рік тому

      Akki❤️❤️❤️

  • @harshanidilhara8807
    @harshanidilhara8807 3 роки тому

    Adarei akke.godak watinawa.mageth godak bada thiyenawa.bayen idiye e gena.

    • @yeheli
      @yeheli  3 роки тому

      GOdak adarei patiyooooooooooo

  • @kumarikumari7476
    @kumarikumari7476 Рік тому

    Ane ouu.math vathurabaldiyak ussala bade mehum gelaunaa.

    • @yeheli
      @yeheli  Рік тому

      Aneee den kohomada Patiyo

  • @asankassnjiwa9837
    @asankassnjiwa9837 3 роки тому

    Akki mama dan sisa karala masayak wenawa mage thuwale laga gatayak wage ahuwenawa a ai akki

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo ewa normal wei Patiyo masa5,6balanna ewa normal wenwa

  • @nadeeshaperera9125
    @nadeeshaperera9125 2 роки тому

    Akke mamath c section Dan dawas 34k mage mahum thiyana aka thanaka chuti alpaneththak tharam chuti sidurak penawa mama soframycin cream digatama gawa aka loku prashnayakda

    • @yeheli
      @yeheli  2 роки тому

      Patiyo kokatath vog doctor ayeth pennamu Patiyo

  • @aarachchiaarachchi6087
    @aarachchiaarachchi6087 3 роки тому

    Oyage vidiyo mn hemadama balanawa akkiyo.adarei pn

    • @yeheli
      @yeheli  3 роки тому +1

      Adarei mage Patiyo
      Godak isthuti

  • @madujayawardhana1103
    @madujayawardhana1103 3 роки тому

    Akkiyo mata mekata reply akak dennako please mata sesarion aka karala denata masa 10 ath thama meansas hedune nena oyatat kohomada kiyannako mage badath awilla

    • @yeheli
      @yeheli  3 роки тому

      ua-cam.com/video/zv40oR1PhIQ/v-deo.html
      Balanna

  • @powermenature
    @powermenature 4 роки тому

    ස්තුතියි.ගොඩක් වැදගත් පණිවිඩයක්.

    • @yeheli
      @yeheli  4 роки тому +1

      ❤️❤️❤️❤️

  • @dilkikaushalya7632
    @dilkikaushalya7632 2 роки тому

    Akke oytath konde kakkuma thiyenwada. Mata tama masai. Mahun athule samahara welawat godak ridenawa

    • @yeheli
      @yeheli  2 роки тому +1

      Ane Oww Patiyo e kaledi wage ehama amaru enawa matath tibuna

    • @dilkikaushalya7632
      @dilkikaushalya7632 2 роки тому

      @@yeheli hm. 😊

  • @yoshitharandenigama5287
    @yoshitharandenigama5287 2 роки тому

    Math tawa masa 1markin sisar karnna inne.oya denuwath karat godak pin sttuti.akke.mage 1 babat man masa 4 duk winda tuwale pesawal

    • @yeheli
      @yeheli  2 роки тому

      ua-cam.com/video/jamFPCTJuTc/v-deo.html
      patiyo me video tikath balnna

  • @mangalanilmini1343
    @mangalanilmini1343 2 роки тому

    Akke mata aurudu 25i. Mata baba normal hambune. Palaweni ekkena. Bara ussanna hodane kiyala ahalanam thiyanawa. E unata masa thunak yanna kalin bara ussanna una . Tikak bara dewal. Eka mata kal yamedi prashnayak weida.

    • @yeheli
      @yeheli  2 роки тому

      Nehe Patiyo ehama wenne nehe eka gena amataka karanna

  • @lakmathawageasiriya7383
    @lakmathawageasiriya7383 Рік тому

    Mis mage wifta Baba seaser karala gaththe.baba masen nathi una.seser karala masa 6ta passe wife ayeth pregnant..sesar karapu nisa gataluwak nathi Wei neda mis

    • @yeheli
      @yeheli  Рік тому +1

      Nehe hoda vog doctor privet chennel karanna karana e gena upades ganna

  • @madushamadumali3539
    @madushamadumali3539 4 роки тому

    Akke oyage video godak wadagath therumak thiyena video thamai akke

    • @yeheli
      @yeheli  4 роки тому

      Thank youuuuu wastuwa ❤️😘🌹😘❤️🌹😘😘❤️❤️❤️❤️

  • @jeewantharuwan1548
    @jeewantharuwan1548 2 роки тому

    Akke dn dawas 20k wenawa mage ceseriyan eka karala. Thuwale hodatama welila. A unata chuttak ridenwa athulenda manda .. hoyanna be.. ai ehema wenne

    • @yeheli
      @yeheli  2 роки тому

      Patiyo masa03 oke wedanwa adu wediyen dennwa ethule layers welenna kal yanawa Patiyo

  • @piyumipawithra8541
    @piyumipawithra8541 4 роки тому

    Akkiyo mage chuti manikath mata hambune seseriyan karala.. oyage vedio harima hondhai..

    • @yeheli
      @yeheli  4 роки тому

      Thank youuuuu wastuwa 😘😘😘😘😘

  • @shaminiashika2410
    @shaminiashika2410 3 роки тому

    Akke mage1 2 babala 2nnama sesar .ane me 3veni Baba sati37i .sesar .tava Babel hadanna baida mata

    • @yeheli
      @yeheli  3 роки тому

      Puluwan patiyo

  • @lalithakumariedirisinghe3086
    @lalithakumariedirisinghe3086 5 місяців тому

    bohoma pin hamotama vadagath karanavak saha nodanna bohomayak de igena gattha.bs.

    • @yeheli
      @yeheli  5 місяців тому

      Adarei manikaaaa

  • @darshanikumari6343
    @darshanikumari6343 3 роки тому

    Me video eka balana man sati 39/dawash 4 akke denatama hoshpital addmit wela inne vog kiuwe baba herila kiyala et amaru neti hinda badayak demma et ada doctor kiuwa baba inne udata c section karanna wei kiyala etakamwat vog doctor kiuwe ne man hari bayen inne akki mage petiyage bara 2/783 madida akki mage palaweni baba

    • @yeheli
      @yeheli  3 роки тому

      Anee Patiyo eka hoda barak satutin muan denna .oyata shaktiya diriya lebewa
      Patiyata ikmanin kiri denna patan ganna roommekata awa gaman
      Budusaranai
      Nirogimath daru patiyek lebewa

    • @darshanikumari6343
      @darshanikumari6343 3 роки тому

      @@yeheli akki mata udauwak karanna ko ane plz me msg ekata mage petiyat den dawash 7 kiri dipu gaman eya kakki danawa ane akki eka loku prashnayakda akki

  • @nimmikisalka8824
    @nimmikisalka8824 4 роки тому +1

    Akki thmi ape dan doctor....godak adreiiii akkiyoooooo..akkage vedio ekak enakm blagen inne mn....bs!

    • @yeheli
      @yeheli  4 роки тому

      Aneeeee wastuwa adarei e oyage adaraniya wachana tikata❤️😘😘

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 роки тому +1

    ඇත්තටම වටිනවා ගොඩක් අක්කියෝ ... අද නැතත් අනාගතේදි උවමනා වේවි ස්තූතියි බුදුසරණ යි ආදරෙයි ගොඩක් හරිම ආදරණීය විදියට කරුණාවෙන් කියලා දෙන අක්කියෙක් ඔයා ❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  2 роки тому

      Aneee adarei mage Patiyo ❤️😘😘😘

    • @hansanirandima8287
      @hansanirandima8287 3 місяці тому

      ඔයාගේ අම්මට තම පෙන්නල තියෙන්න ඕනි.එයාලගෙ මතෙන් මිදෙන්නෙම නෑ

  • @diyana595
    @diyana595 4 роки тому

    Godak pin akke oyage video godak watinawa apita

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Your welcome wastuwa ❤️❤️❤️❤️❤️

  • @samankumari8339
    @samankumari8339 2 роки тому

    Akki mamai babai gedara awa ...hodin ..mamath sisa kare ...tawama towale ridenawa ..bade nulak wage tiyenawa a hetida ..

    • @yeheli
      @yeheli  2 роки тому

      E kiuwe Patiyo mata therune nehe
      Dennatama theruwansaranai

  • @sameenaranasinghe2340
    @sameenaranasinghe2340 2 роки тому

    Mage s c karala masa 3k iwarai Mata thawama konda amarui aka hoda wenne nadda akki mama manasikawa good vidonawa

    • @yeheli
      @yeheli  2 роки тому

      Patiyo bara ussana epa owa hari yawa patiyo
      Godak amarui nam vog doctor ayeth Penna bala bala inna epa

  • @nelushanelusha1921
    @nelushanelusha1921 3 роки тому

    Oyata godak pin akkiyo me dhewal apita kiyala denawata

    • @yeheli
      @yeheli  3 роки тому

      Adarei wastuwa ❤️❤️❤️

  • @mssongs2453
    @mssongs2453 3 роки тому

    Akke mata baba lebila masa 3i. Sisar karala thamai baba lebune. man wedata yanna oni thawa masekin .. thawama kondai sisar karapu thenai ridenawa. Kochchara kal api viweka ganna onida??

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo masa3 ethi
      Ehama ridenne nehe normally Patiyo eka nisa vog doctor ayeth pennna

    • @mssongs2453
      @mssongs2453 3 роки тому

      Akke dawas 5k hospital hitiya, eddi thuwala kisima deyak thibun ne, awa da idamma putha newweth mama, thawama kakulen papissawath thallu karanna be, mn heta check karala balannam akke, boho pin comnt kalt matath,

    • @yeheli
      @yeheli  3 роки тому

      @@mssongs2453 Oww wastuwa kokatath penna mokada den issara wage nemei cesarian ekakin passé ehama lokuwata konde amaru enne nehe❤️

  • @samankumari8339
    @samankumari8339 2 роки тому

    Akki mamath sesa karanna inne ...kondata gahana behetha ridenswada kochchara welawak yanawada sesa karala wattowata danna

    • @yeheli
      @yeheli  2 роки тому

      ua-cam.com/play/PLRqH5k49Lf8Q000Ei3JudO0O6QylO3uQf.html
      Patiyo me video tikama balanna

  • @rashmirashmi7057
    @rashmirashmi7057 4 роки тому +1

    Hi oyata godak ridunada amme opparet eka karala iwara unama.adareniya ammek oya asai ahan inna.god bless both amme

    • @yeheli
      @yeheli  4 роки тому

      Patto mage athdekim me video eke tiyanawa mage wachana walinma
      adarei ❤️❤️❤️
      ua-cam.com/video/uHe9zbHctrI/v-deo.html

    • @dilandinu1963
      @dilandinu1963 3 роки тому

  • @dilukumari1889
    @dilukumari1889 Рік тому

    Ane akke math bayen inne,mokada mage wede maha pahath wela kiwa.sathi 36 balamu kiwa dr.hari gihin thibboth normal gani neda.den sathi 28. Bayai appa.

    • @yeheli
      @yeheli  Рік тому

      Patiyo normal ma Hanna try Karana baya wenna epa

  • @ssssssssssss8481
    @ssssssssssss8481 2 місяці тому

    ස්තුතියි මැඩම් ❤

    • @yeheli
      @yeheli  2 місяці тому

      Manikaaaa

  • @ayeshadilhani1170
    @ayeshadilhani1170 3 місяці тому

    Thank you so much 🙏❤

    • @yeheli
      @yeheli  3 місяці тому

      You're welcome 😊manika

  • @madushamadumali3539
    @madushamadumali3539 4 роки тому +2

    Scan akak kara ganna aka hodaida akke baba labunata passe

    • @yeheli
      @yeheli  4 роки тому

      Monawatada patto?

  • @nimmikisalka8824
    @nimmikisalka8824 4 роки тому +1

    Akki godak lassana wela tawath.....hmamdma shathutin inna akkiyooo...apit me dwl apema kenekwge kiyadena pinama ati akkata....

    • @yeheli
      @yeheli  4 роки тому

      Aneee wastuwa thank youuuuu so much
      Oyalage adare mawa thawa thawa lassana karanawa❤️😘❤️

  • @nirmaninayanamala2604
    @nirmaninayanamala2604 4 роки тому

    Math babek Balaporottuven Inna kenek godak vatinava akke me vedio aka budusaranai oyata

    • @yeheli
      @yeheli  4 роки тому

      thank you ptiyo.ikmanin chuti patiyek oya lagata ei

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi 3 роки тому

    Budusaranae.oyata

    • @yeheli
      @yeheli  3 роки тому

      Budusaranai Patiyo

  • @SurajTharuka-k1l
    @SurajTharuka-k1l 9 місяців тому

    Akkiyo mamath sishar dan masa 4k wenwa .man dipo widde eth det welath danneth na dan dawas 10k withara rudira wahanayak wenawa ahema wena eka prasnayakda

    • @yeheli
      @yeheli  9 місяців тому

      Manika ehama wenna pauluwan eth eka digatama tibboth vog doctor meet wenna

  • @madumadu4207
    @madumadu4207 4 роки тому +1

    ඔයාගෙ විඩියො හරිම වැදගත්

    • @yeheli
      @yeheli  4 роки тому

      Adarei wastuwa ❤️

  • @saviuavishika5637
    @saviuavishika5637 2 роки тому

    Akke mageth babawa aran dan masa hatharak wenawa mata baba gaththata passe det una masayak vithara eth aye det hadune na det hadena wedanawa enawa eth hadenne na

    • @yeheli
      @yeheli  2 роки тому

      ua-cam.com/video/zv40oR1PhIQ/v-deo.html
      Patiyo balanna

    • @saviuavishika5637
      @saviuavishika5637 2 роки тому

      @@yeheli thank you akke

  • @99sldfun82
    @99sldfun82 4 роки тому

    Akki mage babata masa1 marak wenawa mata baba labune norma delivery ekakin eth thama mage thuwale rosa patai hama thanakinma beheth gatta eth aduna plzz mata aduwenna mokak hari kiyannako pllz meka nisa mn gd duk widinawa

    • @yeheli
      @yeheli  4 роки тому

      Wastuwa oya hetama ayeth vog doctor meet wenna gihin thuwale pennan Patiyo kauruth kiyana ewa karanna epa.Docter welenna beheth dei bala bala inna epa wastuwa

    • @99sldfun82
      @99sldfun82 4 роки тому

      Akki welenna beheth bonawa cream ekakuth ganawa ane mn da aduwakna plzz kiyannako mokak harii

    • @99sldfun82
      @99sldfun82 4 роки тому

      Akki thawa deyak baba labunata ps oya lassanawa inna mokada kare

    • @yeheli
      @yeheli  4 роки тому

      @@99sldfun82 wastuwa hodata wathura bonna.patiyata hodata kiri denna eyata feed karana ekin oyage thuwale sanipa wenna udau wenawa.hitha shaktimath kara ganna ikmanin aduwena bawa wiswasa karala.niwiti,dabala wediyen kanna

  • @miyunihansika1197
    @miyunihansika1197 3 роки тому

    Mata danaganna puluwanda sisa 3 kalata passa tawa 1babak hadanna puluwanda kiyala

    • @yeheli
      @yeheli  3 роки тому

      Oww Patiyo hadanna puluwan

  • @harshimadu6577
    @harshimadu6577 Рік тому

    Godak watina upades tikak miss..math LSCS karala den masa eka hamarak wenawa

    • @yeheli
      @yeheli  Рік тому +1

      Patiyo ❤️❤️❤️❤️

  • @danurandi3534
    @danurandi3534 3 роки тому

    Akke godak pin danuwath kalata. Akke Mata Dan sathi 38 i. Mamth ceser karala thama babawa ganne. Date dunne sathi 40n. Godak pin danuwath kalata.

    • @yeheli
      @yeheli  3 роки тому

      Adarei Patiyo

    • @yeheli
      @yeheli  3 роки тому

      ua-cam.com/play/PLRqH5k49Lf8Q000Ei3JudO0O6QylO3uQf.html
      Me video tika oya balana ethi kiyala hithanwa Patiyo

    • @danurandi3534
      @danurandi3534 3 роки тому

      @@yeheli ou akki baluwa. Thawamath balanawa. Loku danumak labuwa. Akke sathi 40 n gannawada akke ceser . Palaweni baba gaththe sathi 38 n. Eyage upath bara 3kg. Dan babage bara scan 1ken qwe 3.50k kiyala. EA sathi 36 last scan 1ka. Babath hodin wardanaya wela qwa thiyanne. Ithi akke ai ea sathi 40 kma wenakamma inne ea.

    • @danurandi3534
      @danurandi3534 3 роки тому

      @@yeheli thank u akki. Baba labunata passe babata use karanna Oni cream 1ka ho soap 1k mokakda kiyala kiyanna puluwanda. Nappy wash 1ka mokakda. Mama palaweni babata nam gawe oiletam kiyala soap 1k. Eka hodaida aƙki. Thanks oyata. Paressamen inna. Budusaranai.

    • @yeheli
      @yeheli  3 роки тому

      @@danurandi3534 Patiyo babycheramy eke bed time eka thamai mama use kale oluwe idan egama sodanna
      Eke cream use kala
      Redi hodanna babycheramy eke baby washing powder and comfort eka use kala suwada enna

  • @samirashijayanath4570
    @samirashijayanath4570 2 роки тому

    Ane akke.godak pin me dewal kiyla dunnta..akki mge cser kle march 15.thma eka mahumak welila ne akke.mn cream ekakuth ganwa ane akke adu nene. Mn hamathisema ethna wosh krl thetha maththu krl cream ek ganwa akke.ek hoda nedda? Mt epa wela ine akke.yati bade kisi deyak mt dane ne akka.hiri wetila wage. Ane akke.thuwale adu wei neda

    • @yeheli
      @yeheli  2 роки тому

      Patiyo ada hetama vog doctor eka penna kal ganna epa

    • @samirashijayanath4570
      @samirashijayanath4570 2 роки тому

      @@yeheli doctor krnekta penuwa akke Eya kiuwe masa 3k ynkn ek samanyai kiylaa.ane mt aye hospital yna wei kyl bayai akka

    • @yeheli
      @yeheli  2 роки тому

      @@samirashijayanath4570 Patiyo ayeth Penna ehama wenna widiyak nehe

  • @yasanthimadusha6940
    @yasanthimadusha6940 3 роки тому

    Akke siseriyan ekakin passe kochchara kalayak yanakam hirata adinna hoda nadda plz answer ekak ona

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo me video eka beluwe nedda

    • @yasanthimadusha6940
      @yasanthimadusha6940 3 роки тому

      @@yeheli baluwa akke man aye balanam mage baba nathi una akke eka nisa mata mukuth mathaka na

    • @yeheli
      @yeheli  3 роки тому

      @@yasanthimadusha6940 Patiyo Ane shakthimath wenna kalaya oyage duka thuni karai e patiyama oyage kusata ayeth enna kiyala mama prathana karanwa

    • @yasanthimadusha6940
      @yasanthimadusha6940 3 роки тому

      @@yeheli hari akke akkata pin

  • @elina6985
    @elina6985 2 роки тому

    Anee godak pin mage ectopic ekak kara.eth matath meka watinwa

    • @yeheli
      @yeheli  2 роки тому

      Adarei Patiyo

  • @ShankaPeiris
    @ShankaPeiris Рік тому

    Mata den masa 5 k, akki godaak watinawa oyage video , mama digatama balanawa, ❤

    • @yeheli
      @yeheli  Рік тому

      Adarei manikaaa

  • @kavindulakshan8737
    @kavindulakshan8737 3 роки тому

    Akki man gedara awith dan dawas 2 plasta ekakth ekka gedara awe.gedara awith dawas kiyenda nanne.plasta eka galawanne kohomada akki

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo hemadama manna one wathura wetenne neti plaster eka neda dala tiyenne

  • @sehaniumesha442
    @sehaniumesha442 4 роки тому

    Hrima හුරතල් ane oyage katha karana widiya..mata balan ඉන්නකොට ආස hithenawa..suba pathanawa chuti donitai,oyatai.තෙරුවන් සරණයි

    • @yeheli
      @yeheli  4 роки тому

      Thank youuuuu wastuwa
      Adarei 😘😘😘

  • @madhushamadhuwanthi8526
    @madhushamadhuwanthi8526 2 роки тому

    Akke math seser mg babt dn 2.i eth mt tm le ynw e ai

  • @sachinipiyumika2081
    @sachinipiyumika2081 2 роки тому

    Akke mawa normal dilivery dala hadissiyema emagency c -section damma.aye babek hadaddi normal diliver ekakt yanna puluwan weida mata

    • @yeheli
      @yeheli  2 роки тому

      Oww Patiyo puluwan last trimester ekedi vog doctor eka thirane karai

  • @lakminiamarasinghe1970
    @lakminiamarasinghe1970 3 роки тому

    Akke apahasutawykin toraw nagita gann kochchra kalayak giyd. Mt dn dws 26 k witr. Eka paratam putuwen nagita gann tamath ba mt. Awidina kotath yati bada ridenw. Me dewl maga arenn kochchra kal yanwd

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo mata masa2 wada giya Patiyo
      Mama e kale video kaleth negitala depetten allagana
      Puluwan tharam ewidinna Patiyo ewidda thramata amaru adu wenawa

  • @daumiahinsa3653
    @daumiahinsa3653 4 роки тому

    Akki kiyna dewal godak wadagth.wena chanel wlin danagnna amaru dewal akki kiyla denwa harima pahadili widiyta . Thnks akki 💖😚

    • @yeheli
      @yeheli  4 роки тому

      Adarei wastuwa ❤️🌹❤️

  • @sonalifernando8796
    @sonalifernando8796 2 роки тому

    Thank you so much this valuable advice .im going to hospital on this Monday for my second cesarean surgery

    • @yeheli
      @yeheli  2 роки тому

      ua-cam.com/play/PLRqH5k49Lf8Q000Ei3JudO0O6QylO3uQf.html
      Hi darling do watch these also

  • @dewminithanuija1470
    @dewminithanuija1470 2 роки тому

    math nomal akke daruwa ganna hitiye eth beri una anthimata siseriyan sethkama kala akke

    • @yeheli
      @yeheli  2 роки тому

      Patiyo Oww cesarian eka harima amarui

    • @dewminithanuija1470
      @dewminithanuija1470 2 роки тому

      Akke mage bada tikak thiyenawa adu kara ganne kohomada

  • @oshadibhagya1745
    @oshadibhagya1745 3 роки тому

    Akke padipelawal naginna bahinna hoda nadda after cesarean

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo mul kale hoda nehe wastuwa

  • @pmmpeiris8979
    @pmmpeiris8979 3 роки тому

    Harima shoook .. budusaranai akka

    • @yeheli
      @yeheli  3 роки тому

      Budusaranai mage patiyo

    • @pmmpeiris8979
      @pmmpeiris8979 3 роки тому

      @@yeheli akka oya ge phone number ekkak denna puluwannam mata oyagen වැදගත් කැරුණු tikak tiyanawa දැනගන්න .

    • @yeheli
      @yeheli  3 роки тому

      @@pmmpeiris8979 Patiyo yeheli fb Messanger enna

  • @chandanikanchana9332
    @chandanikanchana9332 3 роки тому

    Me sathkamen passe 2ni baba hadanna puluwan kochchara kalwkinda? Babala kee denek hadnna puluwanda

    • @yeheli
      @yeheli  3 роки тому +1

      Patiyo eka eka eka kengen kenata wenas wenwa dana cut eka anu wath wenas wenawa

    • @chandanikanchana9332
      @chandanikanchana9332 3 роки тому

      @@yeheli thank u akki.mmth normal gnna hitiye baba kakka dala husma gnna baruwa ikmanata cesare kra.mata dukai sathkama krnna unata.babawa dakkama hama wedanawakma neti una. babala 4 denekta asai mm.mage babata thama masa 2i.

    • @yeheli
      @yeheli  3 роки тому +1

      @@chandanikanchana9332 aneee hari mage wastuwa
      Dennathama niduk nirogi anagathayak mama prathana karanawa

  • @DL12323
    @DL12323 2 роки тому +1

    Thank you 😊

    • @yeheli
      @yeheli  2 роки тому

      ❤️❤️❤️❤️❤️😘❤️❤️❤️❤️

  • @Charuka-f3t
    @Charuka-f3t 5 місяців тому

    හොඳ වීඩියෝ එකක්❤❤❤

  • @sujanipathmakumari1527
    @sujanipathmakumari1527 4 місяці тому

    Amme mama th lamayi 2k siesor karala haduwe,,,dan mathak weddi th bayai

    • @yeheli
      @yeheli  4 місяці тому

      Aneeee mage manikaaaaaa

  • @hiruniravindika2210
    @hiruniravindika2210 2 роки тому

    Ane mata nam hithaganna baruwa inne akki.eeye mage last VOG meeting eka.doctor kiwwa normal gamu neda kiyala.mta baya hithila mn kiwwa siser hodai kiyala.dan next week siser eka karanna yanne.eth tawama mn hithanawa siser da normalda? kiyala

    • @yeheli
      @yeheli  2 роки тому

      Patiyo normal ganna wastuwa
      Kondata we danawa enne neti wenna beheth eka widaganna ekata pains enne nehe Ane Patiyo cesarian aranchi wastuwa

  • @ajithkumara5615
    @ajithkumara5615 3 роки тому

    Akke mama sisa karala masa thunai ne . 23 osap wenna thimbe ath thama akke hadissiya babek wath hamba wena hotiyoth mokada karanne akke plz mata wdaw karanako

    • @yeheli
      @yeheli  3 роки тому

      Patiyo full time mau kiri dena amma kenakta period masa6wage hedenne nethi eka noramal

  • @lakshikumarasinghe3907
    @lakshikumarasinghe3907 4 роки тому +1

    Harima wadagath watina video ekak akke... godak channel wala kiyanne normal delivery ekak karata passe karanna hoda nati dewal ganane eth oya api wage ayata video ekak karapu ekanan lokuma deyak.. thank you 😍😍😍😚😚😚

    • @yeheli
      @yeheli  4 роки тому

      Thank youuuuu wastuwa ❤️😘❤️

  • @malshani1542
    @malshani1542 4 роки тому

    Thanks akkaa.. kohomada chuti petiyata?

    • @yeheli
      @yeheli  4 роки тому

      Chuti patiya hodin wastuwa

  • @dilhanisenarath4280
    @dilhanisenarath4280 2 роки тому

    Mata kiyanna akke cesarean ekakin passe ilaga baba hadanna puluwan kochchara kalekinda kiyala?

  • @tharangasandamali3745
    @tharangasandamali3745 3 роки тому

    Akke c section stitch hodatama hoda wenna masa kiyak yanawa da.masa 3n padi naggata kamak nadda

    • @yeheli
      @yeheli  3 роки тому +1

      Oww Patiyo 3passe ok 3passe hodai

    • @tharangasandamali3745
      @tharangasandamali3745 3 роки тому

      Thank u akke.c section karala sathi 2i thama thuwala hoda wenawa ki apita danenne kohomada

    • @tharangasandamali3745
      @tharangasandamali3745 3 роки тому

      @@yeheli baba ekka bima wadi wela sellam karanna babage redi hodaganna samanya widiyata wada karaganna masa kiyak withara yanawa da

  • @ayeshasandamali6780
    @ayeshasandamali6780 4 роки тому

    Akki oya nathiwa paluwen hitiye. Ane akki mage baba nathi unane. Adata dawas 10 wenawa. Mata hitha hada ganna amarui akke. Thama bleed wenawa. Doctor kiuwe sathi 2 nawathath scan ekakata enna kiuwa. Balala thibunoth wash karamu kiyala. Mata bayai akke Aya mta babek hada ganna bari wei kiyala. B's oyata.

    • @yeheli
      @yeheli  4 роки тому +1

      Ane ehama wenne nehe patto api ayeth mula idala mansakawa kaikawa lesti wemu patiyawa genna ganna eka puluwan kiyala wiswasa karanna
      Adarei wastuwa
      Duk wenna epa❤️

    • @ayeshasandamali6780
      @ayeshasandamali6780 4 роки тому

      @@yeheli thanks akki. Oyage me dirimath kirim mata haiyak. A nisa thama mn hitha hadan inne. B's akke oyatai patiyatai.

  • @yapasanjeewa2010
    @yapasanjeewa2010 8 місяців тому

    Thank you so much nangi.

    • @yeheli
      @yeheli  8 місяців тому

      Welcome 😊akkiyo

  • @chathunisewwandi8907
    @chathunisewwandi8907 Рік тому

    Akke mn c scan amma kenek babata maasayai daws 10 api lingikawa ekathu una e unata shukraanu ethulata gye ne ..eka thuwalaleta parshnykda,aye pregnant wenna puluwnda

    • @yeheli
      @yeheli  Рік тому +1

      nehe manika ehanam itin baya wenna deyak nehe ne

    • @chathunisewwandi8907
      @chathunisewwandi8907 Рік тому

      @@yeheli pawl sanwidaana kramayak use karalath ne akke thama..parshnyk nane neda.mehum walata,thuwlyta prshnayk wenneth nane neda akke

  • @PiumiImalsha-bd1nw
    @PiumiImalsha-bd1nw 3 місяці тому

    Thank u soo much❤❤

    • @yeheli
      @yeheli  3 місяці тому

      You're welcome 😊

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 4 роки тому

    Akke danne nathi nisa ahanne ape bada athule kapum thuwala sanipa wenna kocchara kalayak yanawada oya ea gana danuwathda akke udin sanipa unata ape yati badat kapanawane ithin sanipa wenna masa ganak yanawada

    • @yeheli
      @yeheli  4 роки тому

      Oya video eke eka mama kiyala tiyanwa wastuwa
      Thuwale sanipa wenna sati8-9yanawa