සටන අත් නොහරින්න ඔබට ජය

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 86

  • @JayanthakumariKumari
    @JayanthakumariKumari 2 дні тому +2

    100% ඇත්ත අද මගේ හිතට දැනුණේ පුදුම ශක්තියක් ධෛර්යයක් ස්තුතියි ඔබතුමාට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @godakandakumari2580
    @godakandakumari2580 4 години тому

    මහත්මයා අකුරක් නෑර මගේ
    දරුවන් ගැන මම හිතන විදිය ගැන
    ඇත්ත කිව්වා ඔබතුමාට තෙරුවන්සරණයි

  • @sujeewaperera4301
    @sujeewaperera4301 4 дні тому +3

    මහත්තයා අකුරක් නෑර කිව්වෙ මගෙ ජීවිත කතාව100%ඇත්ත.බුදු සරණයි ඔබ තුමාට🙏🙏🙏🙏🙏

  • @ranakana4197
    @ranakana4197 4 дні тому +11

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏 මම කුම්භ වෙමි මම කසාද බැන්දාම තමා මේ ජීවිත සටන කරන්න ගත්තේ සමීර මහත්තයා මන් හිතන විදියට මම ටිකක් දිනුම් හැමදාම එකතැන පල් වුනේ නෑ යමක් කර ගත්ත මගේ අම්මා නැති වෙද්දී මම තමා අවසානය මොහොතක් ලග හිටියේ මට ඒ ගැන සතුට මොකද මන් එදා මහරගම hospital එකට ගියේ මගේ කසාදේ මට මොන වුනත් එකයි කියලා අම්මා කැන්සර් එකකින් නැති වුනේ . කොහොම වුනත් මම හැමදාම ජීවිතය දිනන්න තමා කැපවීම කලේ මට හැමදාම ප්‍ර්ශන බලමු ඔබතුමා කියනව නේ 2025 වර්ශය හොදයි කියලා . තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @SriyaniSriyani-x7q
    @SriyaniSriyani-x7q 2 дні тому +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා විශ්ව මාතාවට ස්තුතිය ස්තුතියි ස්තුතියි වීශ්ව යට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @gayanisanjena5506
    @gayanisanjena5506 13 годин тому

    Mage adaraniya wishwa mathawata aneka warayak isthuthi wewa isthuthi wewa isthuthi ❤❤❤❤❤❤❤

  • @sheranshan4036
    @sheranshan4036 День тому

    Mahaththaya thearuwan saranai oba thumatath pawlea samatath...mao kumba lagnea..ithuru monawada kiyala ahuwoth 1k2k ithuru weala thiyanawa..kath kawruth nathuwa thaniyama innawa.... magea laga loku mudalak na mahaththaya...oba thuma hadahanak balanna kiyak gannawada mahaththaya...mao innea liyanagoda

  • @DesikaDiysa
    @DesikaDiysa День тому +1

    මගේ මහත්තයා ගෙ ලග්නය ඔබතුමා කියපුදෙ සියලුම දෙ ඇත්ත

  • @AkilaPresabne-hk5zr
    @AkilaPresabne-hk5zr 4 дні тому +1

    සමීර මහත්තයා බොහොම පිං අපි වෙනුවෙන් මේ කරන කැපකිරිමට මේ කරන සෙවයට ඔබතුමාට ගොඩක් පිං ගොඩක් ගොඩක් පිං ඔබතුමාට නිදුක් නිරොගි සුවය හා කායික මානසික ශක්තිය තව තවත් නිරන්තරයෙන්ම අඩුවක් පාඩුවක් නැතුව නිරන්තරයෙන් ම ලැබේවා දියුණුව දන දාන්‍යය බව බොග සම්පත් ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟 .....තෙරුවන් සරනයි 🙏🙏🙏 මම මේ මැසේජ් එක දැම්මෙ මගෙ පුතා වෙනුවෙනි. මගෙ පුතා කුම්භ. ඔබතුමාට බොහොමත්ම ස්තූතියි🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏 විශ්ව මතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakshmanKumara-e5d
    @LakshmanKumara-e5d День тому

    Jesu phitai oba tumata. Mage jevithe danuna

  • @hbhb804
    @hbhb804 2 дні тому

    ඔබතුමාට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි ..මමත් කුම්බ 😔🙏🙏🙏

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 4 дні тому +2

    Mage amma thathwath mn ada wenkn danneha..mawa hada ganna gaththu ayath mwa ain kra..jeevithe nethi kara gnna hithunu awastha godai..adatath ehemai..eth ada mn therum gaththa jeevithe kwadwath atha arinneha kiyla...me loke inna hema demawupiyektmath mwa epa kiyla dala giya amma,thathtath godak adareii🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Akuressa-b7o
      @Akuressa-b7o 3 дні тому

      මමත්, ඔයාගේ බොට්ටුවෙ තමා😢😢

  • @DeumiVithanage
    @DeumiVithanage 20 годин тому

    මගේ මුලු ජීවිත කතාවම ඔබතුමා කිවුවා

  • @rashimatarangi4069
    @rashimatarangi4069 3 дні тому +1

    ඒ කිව්ව ඔක්කොම බලන් හිටියා වගෙ හරියටම හරි...අද වෙනකොට මගෙ husband ta වෙන ආදරයක්..ඒ ගෙදර අය ඒකට කැමතියි .මගෙ දරුවො එක්ක මම තනියෙන් ..ආදරේ කලා ඇස් වහගෙන ..විස්වාස කලා ..
    ඒත් නැගිටිනවා කොහොම හරි.🤕❣️

    • @nerosha2310
      @nerosha2310 3 дні тому +1

      Mage kathawa oyageth kathawa 😢

  • @wxcvbnazr
    @wxcvbnazr 4 дні тому +1

    මගෙ අද වෙනතුරු උන ජිවිත කතාව කිව්වා ඔබ තුමා මට ජීවත් වෙන්න තවත් හේතුවක් උනා ඔබ විශ්ව මාතාවටත් ඔබතුමාත ස්තුති

  • @WKvideoworld
    @WKvideoworld 3 дні тому

    බොහොම ස්තූතියි..!

  • @IsharaGayashan-s5f
    @IsharaGayashan-s5f 4 дні тому +1

    Budusaranai..

  • @SewwandiMadu-b4u
    @SewwandiMadu-b4u 2 дні тому +1

    ගෙදරින් එන්න උනා.සතුරු කරදර වැඩි උනා.පව්ලෙ අයත් වෙනස් වෙලා.දැං බොඩිමක ඉදන් රස්සාවකට යනව.ඔලුව අව්ල් වෙලා😢..ඉතුරුවක් නෑ.කොහෙන් හරි වියදම් වෙනව.ඉස්සර මෙහෙම නෑ මම.😰

  • @sriyaniPeththathanthri
    @sriyaniPeththathanthri 3 дні тому

    Mata kawru නැති unath maga දරුවෝ man dukan jari igawagana odiriyata giya thaniyan punchi rekiyawak karagana ada man dinum kanuwa laga sitinawa oba thumata godak pin 🙏🙏🙏

  • @GamageGamage-e6r
    @GamageGamage-e6r 17 годин тому

    Oya danathmaka aya bihi karanawa pin

  • @nerosha2310
    @nerosha2310 3 дні тому +1

    Math කුම්භ ලග්නයේ. ඔබ කිව්ව සියලුම දේවල් hariyatama හරි. ලමයි නිසා adhatath ඉන්නේ ලංකාවෙන් පිට. Mage මහත්තයා වෙන කසාදයක් කරගෙන. Mn ලමයි නිසා adhatath දුක් විදිනවා. Jeewath වෙනවා 😢😢😢😢😢😢😢

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 4 дні тому

    ඔබතුමා බොහොම ලස්සනට ලග්න දොලහ තුලම ජීවත්වෙනවා අසා සිටින විට ඔබතුමා තුල අපි ජීවමානවෙනවා ගොඩක් ලස්සනට අපේ ගමන අපියනවා ඔබතුමට ස්තූතියි පරිස්සමින් සතුටින් ඉන්න❤❤

  • @madunanu6487
    @madunanu6487 3 дні тому

    Oba thumata godk pin 🙏

  • @PKSiripala-mx7dd
    @PKSiripala-mx7dd 3 дні тому

    Awankawama aththa mage jevitha kathawa thama oba thuma kiwa budu saranai

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 3 дні тому

    මගේ මහත්තය නැතිඋනා දුක විදල හදාගත්ත ගෙවල් දොරවල් අතහැර දමන්න උනා සියල්ල හොරු අරගත්ත යෝධයන් වගේ පුත්තු දෙන්න විතරක් ඉතිරි උනා කුලී ගෙදරක ඉන්න උනා හුස්ම ටික විතරයි ඉතිරි උනේ ඔබතුමාට තෙරුවන් සරණයි සියල්ල ඇත්ත

  • @hbhb804
    @hbhb804 2 дні тому

    විස්ව මාතාවට ස්තුති වේවා ..ස්තුති වේවා ...ස්තුති වේවා 🙏🙏🙏🙏

  • @withanagesaje
    @withanagesaje 3 дні тому +1

    අැත්තටම අැත්ත කුම්බ ලග්නෙි ගැන ඔබතුමා කියන හැමදේම...බොහොම දුක්වෙිදනා දරාගන අාපු ගමනක්...ජිවත්වෙන්න අලුත් බලාපොරොත්තුවක් ලැබුනා...තෙරුවන් සරනයි ඔබතුමාට...🙏🙏🙏🙏🙏🙏🙏

  • @PREMALATHAWijerathna
    @PREMALATHAWijerathna 2 дні тому

    මගේ පුතා කුම්භ .මම වෘෂභ.මම පුතාට හොඳින්ම කරුණු අවබෝධ කළා.එයාගෙන් ගොඩාක් වැරදි මට සිදු උනා.මම ඔබතුමාගේ පලාපල අහලා මගේ පුතා ගැන හිතලා කදුළු වගුරවමින් අහන ගමන්.එයා නොපෙන්නුවට මට හිතෙනවා එයත් එහෙම ඇති.මම හැමදාම උදේ නැගිටලා පුතාට එයාගේ දරු පවුලට ආශිර්වාද කරනවා මට මොනවා කළත්.එයා ගොඩක් කරදරවල වැටිලා ඉන්නේ .මුදල් නිසා.නීතිමය ප්‍රශ්න.කෙහොමද ඔච්චර ඇත්ත කතා කරන්නේ ඔබතුමා.වචනයක් වචනයක් ගානෙම ඇත්ත.පුතාට තිබුණු සියල්ල නැති උනා. ඔබතුමාට බෙහෙවින්ම පිං.

  • @FoO-n3b
    @FoO-n3b 8 годин тому

    Obatumata niduk nirogi dirgayusa lebawa teruwan saranaei

  • @arunawijethunga2400
    @arunawijethunga2400 3 дні тому +1

    Ai metharan kumba lagna himiyan dukwidinawa wishwaya balan inne darmayen ho piliya nadda meyata.athatama mamajewth wanne daruwo wenuwen.oba thuma kiyode sathyai.wishwaya mata asirwada karathwa!

  • @Potato11990
    @Potato11990 18 годин тому

    🙏🙏🙏

  • @VishakaSwarnamali
    @VishakaSwarnamali 4 дні тому

    ඔබ තුමා හැමදාමත් වගේ අදත් ඇත්තම කිව්වා..බුදු සරණයි..විශ්ව මතාවට ස්තූතී වේවා..

  • @GangaDeSilva-q5z
    @GangaDeSilva-q5z 4 дні тому +4

    සම්පුර්න ආත්ත ඔබ තුමා කියන කතව

  • @arunawijethunga2400
    @arunawijethunga2400 3 дні тому +1

    Mage amamiyagihi dan dina18 ammata mawa therun ganna bari una ,mama ammata godak adaraya kala kawadawa eyalata mama dukak dunne na sahodariyange waradi watahadim nisa amma gatha therana godak dukbara una eth mama ammata godak adarai mata labuna hodama dawadda manusakamai awanka kamai .

  • @PriyangikaMadushanirajanayaka
    @PriyangikaMadushanirajanayaka 3 дні тому

    Oba tumata bohoma pin ❤❤❤❤❤

  • @ShantiArsad
    @ShantiArsad 3 дні тому +2

    මමත් කුමිබ ලග්නයේ මමත් පොඩි කාලේ ඉදලම දුක්විදින කෙනෙක්

  • @diliniabeysinghe5347
    @diliniabeysinghe5347 День тому

    මගේ දුව කුම්භ ලග්නයේ

  • @lakshmikumari1143
    @lakshmikumari1143 3 дні тому

    මාගේ ආදරණිය ව්ශ්ව මාතාවන්ට ස්තුති වේවා

  • @PawaniMadushani-u1r
    @PawaniMadushani-u1r 4 дні тому

    Aneee oba thuma kiyana kathawa sampurna aththa.🙏🙏🙏🙏

  • @KasunMadusankq
    @KasunMadusankq 4 дні тому +3

    නැති උනා.හැමදේම,මහත්තයා නැති උනා .හදා ගත්තු ගේ වහල දාල එන්න උනා .හැබැයි දරැවො දෙන්නෙක්⁣ ⁣ඉන්නව යෝධ ගස් දෙකක් වගේ .

    • @renukasamarasekara3865
      @renukasamarasekara3865 3 дні тому

      ඔබ මේ ලිව්වෙ ඇත්තමද මගේ කතාවත් මේකමයි මගේ ගෙයි බඩු සේරම හොරු ගත්ත

  • @gayanisanjena5506
    @gayanisanjena5506 13 годин тому

    Mage jivithe mula sita oba thuman kiw

  • @HariniBaragama
    @HariniBaragama День тому

    👍👍

  • @PKSiripala-mx7dd
    @PKSiripala-mx7dd 3 дні тому

    Sahathika aththa

  • @GamageGamage-e6r
    @GamageGamage-e6r 17 годин тому

    Amai

  • @samaliLivera-ed5jo
    @samaliLivera-ed5jo 2 дні тому

    Mamath kumbha oba thuma kiwwa serama aththa

  • @YghhhBhhhg
    @YghhhBhhhg 4 дні тому

    ❤❤එක..සිතක් ඇත

  • @ThevinduNimshan-f8h
    @ThevinduNimshan-f8h 3 дні тому

    🙏🙏🙏🙏🙏

  • @kavishkamadushan1842
    @kavishkamadushan1842 4 дні тому +1

    සම්පුර්ණ ඇත්ත මහත්තයා

  • @madunanu6487
    @madunanu6487 3 дні тому

    🙏🙏🙏🙏❤️

  • @دميكاعبدالله
    @دميكاعبدالله 3 дні тому

    ධනු.ගැනත්..ඔහොමවිඩියෝඵකක්දමන්න..❤❤❤❤

  • @PrashanierandikaFonseka
    @PrashanierandikaFonseka 2 дні тому

    Mage ජිවිතේ බලන් හිටියා වගේ කිඋවේ හැමදේම නැති කරා නැති උනා එත් හිනාවෙලා ජීවත් උනා දෙවියෝ විස්වාස කරා

  • @Jayanthasayakkara-t1v
    @Jayanthasayakkara-t1v 3 дні тому

    Supper

  • @madunanu6487
    @madunanu6487 3 дні тому

    ❤❤❤❤❤🙏😇

  • @NipunukaJulanjali
    @NipunukaJulanjali 4 дні тому +1

    Mage mahanthayage lagne kumba. Eya ratayanna inne israyayawalata

  • @NiroshaSadamali-m3c
    @NiroshaSadamali-m3c 3 дні тому

    ❤❤❤Godak.pin.obathumanta.❤❤❤b.s

  • @CaptureTheBeautyOfCeylon
    @CaptureTheBeautyOfCeylon 2 дні тому

    ☸️🙏🏻

  • @BuddiNavod
    @BuddiNavod 4 дні тому

    ❤❤❤❤❤

  • @udithasampath221
    @udithasampath221 2 дні тому

  • @ChanakaDulanjaya-mf5og
    @ChanakaDulanjaya-mf5og 3 дні тому

    💙💙

  • @PKSiripala-mx7dd
    @PKSiripala-mx7dd 3 дні тому

    Mamai thathai ada gedar thani wela

  • @MunasinghePriyankara
    @MunasinghePriyankara 4 дні тому

    ❤️❤️❤️❤️👍🙏🙏🙏🙏

  • @nadee.nuwanuwa4100
    @nadee.nuwanuwa4100 4 дні тому

    😢🙏🙏🙏❤️

  • @deepajanaki4192
    @deepajanaki4192 4 дні тому

    ❤❤❤❤❤❤❤hariyatama.magena.keuwata.obata.thank.you

  • @KumariKumari-e5z
    @KumariKumari-e5z 4 дні тому +1

    Viswha maniyange pihitai bs

  • @sriyaniPeththathanthri
    @sriyaniPeththathanthri 3 дні тому

    Oba thuma kiwwa dawal සහතික eththa ජීවිතය විඳින්න thibba duk sarama vidala ඉවරයි hasban pawa wanath viwahayak kara gaththa darauwan magala .

  • @PawaniMadushani-u1r
    @PawaniMadushani-u1r 4 дні тому

    Ane balan hitiye kumba lagnaya danakan.🙏🥰

  • @M.spriyanganimuthunayaka-ti5jl

    මේ කීවේ මගෙ දුව ගැන..😪

  • @kumarikumari-eb7hx
    @kumarikumari-eb7hx 4 дні тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @NadeeshaDineshani-gs6qc
    @NadeeshaDineshani-gs6qc 4 дні тому

    🙏🙏🙏

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 4 дні тому

    🙏❤🌷

  • @slcookingwithshiromi799
    @slcookingwithshiromi799 4 дні тому

    ❤❤❤❤🛫🛫🛫🛫🛫🦋🦋🦋🦋🦋🦋🛫🛫🛫🛫❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @KuwaitStar-nv6qk
    @KuwaitStar-nv6qk 4 дні тому

    ❤❤❤🙏🙏🙏

  • @nimalPriyantha-n1n
    @nimalPriyantha-n1n 2 дні тому

    Obama thuma mage me welawa gena kiyanna 1979 6 18 upan welawa 11 44 rathi peradeniye

  • @RasikaDisanayaka-fe5yb
    @RasikaDisanayaka-fe5yb 4 дні тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UR..cristiano-y8m
    @UR..cristiano-y8m 4 дні тому +1

    Patta gammk awe

  • @nilminisamarakkodi4438
    @nilminisamarakkodi4438 4 дні тому

    🙏🙏🙏🙏

  • @lankabatugahagelankabatuga7034

    man kumba matamai kiyala thiyaennae oba kiyala thiyana saerama hari danna da idan waenna thiyana saerama una thawa waenna daeyak na mari mari ipaduna karmaya hodatama gaeuwa harda shakshiya sobawadarmae anuwa jiwithae winda nathi waenna daeyak na but hodin muhuna dunna pina wasanawa anawa kiya sathya washayaenma dannawa man ada maehaema inna akath haskamak waejja daewal anuwa oba thuma kiyala thiyaennae matamai kiyamai hithaennae iwasimaen face karanawa mata shuwer 2025

  • @niwanthabro4542
    @niwanthabro4542 4 дні тому

    ❤❤❤🎉🎉🎉

  • @AnuAnu-eo9di
    @AnuAnu-eo9di 4 дні тому +2

    Mn.kumba.òba.tumata.pin

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 3 дні тому

      🙏 ස්තූතියි .ස්තූතියි .ස්තූතියි .
      ටක්කෙටම හරි .

  • @M.spriyanganimuthunayaka-ti5jl

    සින්හ කියනකම් බලන් ඉන්නවා

  • @Prasanthi-r6s
    @Prasanthi-r6s 2 дні тому