කුම්භ ලග්න හිමියන් 2025 සෙනසුරු මාරුවෙන් පසු ධනවත් වේ.

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 45

  • @Prasanthi-r6s
    @Prasanthi-r6s 2 місяці тому +31

    අම්මෝ මිස්කියපු ඔක්කොම ඇත්ත හිගානොකාපු එකවිතරයි ඒත් ජීවිතේ හයියෙන් අල්ලගෙනහිටියා දැන්හරි මහන්සී 😢

  • @RasikaWeeararathna
    @RasikaWeeararathna Місяць тому +11

    කියන හැම දේම ඇත්ත මිස් පුදුම දුකක් වින්දෙ මං කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු නැ මං උදව් කරලා මට්ටු උනා හොදටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NiluPriyani
    @NiluPriyani Місяць тому +13

    මේ මට්ටම ජීවිතය අරන් ආවා නෙමේ..ඇදගෙන ආවෙ බොහොම අමාරුවෙන්. තනියම. දැන් 45ක් වයස.තාම ජීවිතය හොයනවා. ලෙඩ ඉවරයක් නෑ.
    හරියට වැඩ කරගන්න බෑ.ලැබෙන සියල්ල දනට පිනට.සත්තු වෙනුවෙන් තමයි හරියට දුක් වෙන්නෙ. මිනිසුන් ට හොඳ කලාට හොඳ අහන්න වෙන්නේ නෑ.තනියම ඉන්නවා කියන්නෙ ඒක මට වෙන ම සතුටක්. ලැබීම් නම් අන්තිමයි.යන ඒවා තමයි ණය වෙලා හරි සේරම.
    අනේ ලබන වසරවත් සුභ යි කියලා අහන්න ලැබීමත් ලොකු සතුටක්. ස්තුතියි මෙ සටහන් අපට තැබුවාට.🙏🙏🙏🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani Місяць тому +5

    Teruwan saranaii ඔබ tumiyata ගොඩාක් pin ...ඇත්ත mee hamadema ජය වේවා kumba lagnayee සියලුම දෙනාට 2025 වසර අනේ සියලුම leda duk krdara බාධක දුරු wela satutin ඉන්න ලැබේවා teruwan saranaii සියලුම devi පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @suweenafernando4811
    @suweenafernando4811 Місяць тому +4

    බුදුසරණ යි මිස් ගොඩක්ම පින්🙏🙏 මමත් කුමිබ ලග්න යයි.🙏🙏🙏❤

  • @milindasanjeewa7111
    @milindasanjeewa7111 2 місяці тому +4

    මිස් දෙවි කෙනෙක් වගේ හැමදේම හරියට කිවිවා. තෙරැවන් සරණයි

  • @PrasannaWeligamage-f3n
    @PrasannaWeligamage-f3n 2 місяці тому +5

    සොනේරු නෙත්සර පුතාගේ ග්‍රහ අපල දුරුවේවා

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 2 місяці тому +4

    ම⁣ගෙ.දුවට බුදුසරනයි .සියලු දුක්කරදර නිමාවෙිවා

  • @WasanthiDammalage-j6p
    @WasanthiDammalage-j6p Місяць тому +2

    මිස් ඔයා නිමයි කියපු සේරම ඇත්ත🙏🙏

  • @malapadmakumari2321
    @malapadmakumari2321 Місяць тому +1

    ඔව් මගෙත් කුම්භ ලග්නය .මේ කියපු දේවල් හරියටම හරි.හිතේ හයිය නිසා හිටියා ගොඩක් පි0.

  • @KoralearachchigeHemamali
    @KoralearachchigeHemamali Місяць тому +3

    Mage leda duk duruwewa හරිම අමරුවෙන් ජිවිතෙ ගෙනාවෙ

  • @niroshafernando2202
    @niroshafernando2202 2 місяці тому +5

    ගොඩක් ස්තුතියි මිස් තේරුවන් සරණයි

  • @jamesduncan4076
    @jamesduncan4076 28 днів тому

    ශනි තුනේ. ඔබතුමිය හරි ❤

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 Місяць тому +2

    Oba timiyata godak stuti teruwan saranai

  • @thulchith
    @thulchith 2 місяці тому +2

    ගොඩක් ස්තුතියි .......තෙරුවන් සරණයි.!

  • @ishanigunarathne9701
    @ishanigunarathne9701 22 дні тому

    ඇත්ත. මානසික ලෙඩ පවා හැදුනා. දැන් නම් හොඳ යි. ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා. නොමැරී හිටියා පුදුමයි.
    ඒ අතින් දැන් සහනයකින් ජීවත් වෙනවා

  • @IsharaWanninayaka-i1s
    @IsharaWanninayaka-i1s 2 місяці тому +2

    මෙ කියන සෙරම ඇත්ත ❤️

  • @Chandrikapriyanthi-np7gs
    @Chandrikapriyanthi-np7gs Місяць тому

    Godak pin miss maril ipaduna wAge .karadarnisa hodat mahansi

  • @mallikadamayanthi-cr6le
    @mallikadamayanthi-cr6le Місяць тому +3

    Ammo ganith mawa elawanna barikamata innawa hamadama mata karadara

  • @KrishnaKannangara
    @KrishnaKannangara 2 місяці тому +1

    තෙරුවන් සරණයි.

  • @sanjenamadhusani9860
    @sanjenamadhusani9860 Місяць тому

    Wishwaye pihitai arakshawai lowasi siyaluma denata yahapathakma wewa

  • @Prabhashalakpriya
    @Prabhashalakpriya 2 місяці тому

    Sathyaage senasuru apala duru wewa

  • @nirangitharuka8194
    @nirangitharuka8194 2 місяці тому

    බුදුසරණයි 🙏🙏🙏🙏

  • @rupikajayanthi5405
    @rupikajayanthi5405 2 місяці тому

    Godaaak sthuthie..budu saranai oyata..

  • @WmnWirrasuriya
    @WmnWirrasuriya Місяць тому

    Me dewal hamadema attha manasikawa watila inne me dawas wala❤❤❤❤

  • @AnjulaJayathilaka
    @AnjulaJayathilaka 18 днів тому

    Dan aurudu 35i
    Aurudu 16 idala kakulwa asanipa thathwayak nisa duk widinawa. Kochchara beheth karath aduwak na. Adayam margayak na.wiwahayak sidukara ganna naha.
    Paulen kon wela wage. Jiwithe epama wela nathi kara gannama hithila thiyenne.
    2025 hari sahanayak labunoth hodai.
    Budu saranai obathumiyata 🙏🙏🙏🙏

  • @NadekaPeyatarsani
    @NadekaPeyatarsani Місяць тому

    ❤❤Me kiyana serama attha❤❤

  • @sheranshan4036
    @sheranshan4036 2 місяці тому

    Thearuwan saranai oba thumita

  • @sujathasepali
    @sujathasepali 29 днів тому

    🙏🙏🙏🙏🙏

  • @pavithraedirisinghe7114
    @pavithraedirisinghe7114 Місяць тому

    True 100❤❤❤

  • @milroypredeepkumara
    @milroypredeepkumara 2 місяці тому +1

    Thank you 🙏🙏🙏

  • @nipunifernando2512
    @nipunifernando2512 Місяць тому +2

    ඇත්ත 100%ක් පුදුම දුකක් වින්දා පහුගිය ටිකේ.කිසිම රැකියාවක් ආදායම් මාර්ගයක් නැතුව මානසිකව වැටිල හිටියෙ. හිතේ හය්ය නිසාම ඉවසන් දරාගෙන හිටියා .වැරදුන හැම වතාවෙම උත්සාහම කරා.දැන් නම් ටිකක් කල්පනාවෙන් මම වැඩ කරන්නෙ .🥹

  • @HmLakmali
    @HmLakmali 2 місяці тому +2

    Ane mis me kiyana hemadema eththa higa nokapu de witharai nokare ekath hithe haiya nisa jiwath una😢

  • @pushpakumara7915
    @pushpakumara7915 Місяць тому

    me kiyapu hemadema eththa. sehenna duk vinda. hitha haiya nisa adatath kohoma hari monavama hari karala jeevath venava. karapu hema vedakma asarthaka una. kavada hari jeevithe jaya gannavamai. minissu nam vishvasa karannema ne.

  • @ChandraPathirana-ve3tl
    @ChandraPathirana-ve3tl 2 місяці тому +1

    ❤🙏🙏🙏🙏

  • @renukaw7119
    @renukaw7119 2 місяці тому

    Renugae apala duru wawaaaa

  • @AnilPriyantha-v6h
    @AnilPriyantha-v6h 2 місяці тому +2

    අම්මො පවුල් ජිව්තෙත් බොහොම අමාරුවෙන් ගෙව්වෙ

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 місяці тому

    Mis stuti rahugrahaya 1 kotuwata awhama kumba lagnaya ta hondaida. Narakaida?

  • @MaheshBuddhika-f5b
    @MaheshBuddhika-f5b 2 місяці тому

    Welawa balaganna puluwanda?

  • @DammiDammi-w1w
    @DammiDammi-w1w Місяць тому

    Athi yantham sahanayak enawanam

  • @chanuthpurasinghe4022
    @chanuthpurasinghe4022 2 місяці тому +1

    Wenna oni hema vinaayakma mata una.thawaa pana tika vitharai redila thiyenna.2027marthu wenakota ekath ewara wei

  • @NilmiS-o5s
    @NilmiS-o5s Місяць тому

    Danawath nunath kamakna dukak nathnam.

  • @tharushikanirmani1008
    @tharushikanirmani1008 2 місяці тому +1

    මින ලග්නය පලාපල කියන්න

  • @KarstinMmm
    @KarstinMmm Місяць тому

    Godak duk vinda