Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කුම්බ. job එක නැතුව අවුරුදු 5. Investments කෙලවුනා 😅. එත් තාම හොදින්. නැතිවුණ දෙවල් ගොඩයි. හැබැයි පුදුම ශක්තියක් තියනවා දැන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න 😊. හිත හයිය කරගෙන ජිවත් වෙන්න. කුම්බ සෙට් එකෙ තමයි හිත හයියම 👍😌👊
විශ්ව මෑණියනගේ පිහිටෙන් 2025වසර දියුණුවෙන් දියූණු වේවා.දරුවන්ගේ අධ්‍යාපනය දියුණු වේවා
බොහෝ පින් විශ්ව මාතාවගේ පිහිටෙන් මේ මාසේ මගේ වීසා එක ලැබේවා
2025 AL විභාගයෙන් 3A's ලබාගෙන මට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට අවස්ථාව ලබාදුන් විශ්ව මාතාවට ස්තූති වේවා....! 🙏
බලන් හිටියා වගේ කියනවා මගේ ලග්නේ ගැන,මට උන දේවල් ඒ විදිහටම කියනවා,මගේ කුම්භ ලග්ගනය අනුව සේරම හරි 🥺,කිසිම දෙයක් හරියන්නේ නෑ තනියෙන් ඔහේ ජිවීතේ ගෙවෙනවා 🥺🥺🥺
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහෝම ස්තූතියි🙏🙏🙏🙏
ඔබතුමාට ගොඩාක් පින්හොඳ පැහැදිලි කිරීමක්
මම මෙතෙක් බැලූ නිවැරදිම අනාවැකි කියන්නා ඔබයි 👍
මමත් කුම්බ අනේ හැමදාම දුක් කරදර විතරයි අලුත් අවුරුද්දේ හරි හොදක් සිද්ද උනොත් වීශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏❤️
ඔබට ගොඩක් පින් ❤ 2025 නව වසරේ සියලු දේ සාර්ථක වේවා!!! නිදුක් නිරෝගී වාසනා වේවා ❤🙏
👍🙏❤
අනිවාර්යයෙන්ම ,2024ගැන කීවේ නම් සහතික ඇත්ත ,අනේ 2025වත් හරිගියොත් ඇති ...හැමදාම දුක තමයි මේ වෙනකම් සුදුවුයේ....😢😢ඔඹට ගොඩාක් පිං.....බුදුසරණයි ,
කුම්භ ලග්නය ගැන වටිනා කරුණු කාරණා වලින් අපිව දැනුවත් කල ඔබතුමාට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි !!!🙏🙏🙏❤️❤️❤️❤️
විස්ව මාතාවගෙ පිහිටෙන්2025 සුබ වෙවා
මේ නව වසර සුභ වීම සම්බන්ධව විෂ්ව ශක්තියට අනේක වාරයක් ස්තුතියි.
සුබ නව වසරක් වෙවා❤😊
ඔබ තුමන්ට නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ නව වසරක් වෙිවා
100 % correct thanks. U give good advise. I appreciate ❤
ඔඛතූමාට ගොඩක් පින් දැනුවත් කරාට තෙරුවන් සරණයි ❤️🌹❤️🙏❤️🙏❤️🙏❤️🙏
බෝහෝ පින් ව්ශ්ව මාතාවගේ පිහිටෙන් මේ මසේ මගේ අයඩි විසදුම ඉෂ්ඨ සිද්ධ කර දුන්නට බෝහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි
විඩියෝ ඉක්මනින් දාන්න කො❤❤❤❤ මම හරි ආසයි 🎉
අදහා ගන්නත් බෑ. පසුගිය කාලේ සිද්ධ වුනු දේවල් ඒ විදිහටම පැවසුවා. ඉදිරියටත් සිද්ධ වෙගෙන යන්නේත් කියා සිටි දෙවල්මයි. අධ්‍යාපන කටයුතු, මුදල් සමිබන්ද කරැණු සහ බොහො කරැනු හරියටම කියවුනා.. මෙවා මග හරවා ගන්න උත්සහ කරනවා. හරිම අසිරැ කාලයක් ගත කරන්නෙ.. ඔබ තුමාව අමතන්න පුලුවන්නමි ලොකු උදවුවක්. 😟😓😓🙏🏽🙏🏽 කරැණාකර උදවු කරන්න..
විස්ව මාතාවගෙ පිහිටෙන්2025 සුබ වේවා
ගොඩාක් ස්තූතියි ❤💐
Oba thumata jayaweva. Budusaranai 🎉🎉🎉🎉😊😊😊
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️
Sir නිරෝගී වේවා
ලබන්නා වු 2025 වසර සාර්ථකත්වයට පත් වේවා!!! චීරං ජයතු 🎉🎉🎉
Obathumata budusarani
Vishwa mathage pihiten suba nawa wasarak labenawa ❤❤❤❤❤❤❤
මගේ ලග්නෙත් කුම්බ අනේ මේ වෙනකම් මට කරදර විතරයි ආවේ. මේ අව්රුද්දෙ හොද වෙයි කියලා හිතනවා
Same to me
Matath
ඇත්තටම මටත් ඔයාට වගේ
😊😊 ❤ mamat
මටත් එහෙමයි සල්ලි අතට එනව නමුත් යනව
තෙරුවන් සරණයි ඔබතුමාට මාත් කුම්භ
ගොඩක් pin ඔබතුමාට
මාත් කුම්භ අම්මෝ හැමදාම කරදර .මේ අවුරුදවත් හරියයිද😊
අනේ ඒකනෙ.. මෙච්චර දුක් කරදර.. කෙලවරක් නැහැ.. මේ අවුරුද්දෙවත් සතුට සැනසීම ලැබෙන්නම ඕනෙමයි.
අම්මෝ අවුරුදු 5ka විතර ඉඳන් දුකම විතරයි
Thankyou
මමත් ලක්ෂ ගනන් දි්ලා ලැබෙන්නැතුව ඉන්නේ අනිත් අයට උදවු කරලා දුක් විදිනවා
Obathumata nirogi digau labana subama suba nawa wasarakma wewa.uthum u vishwaye shaktiya labewa.
බුදුසරණයි ඔබතුමා ට🙏🙏🙏
මමත් kumba ලග්නේ එදා ඉදන් කරදර mai
මමත් කුම්බ හොදටම ලැබුකියනව වගේ ලෙඩ වෙනව බෙහෙත් ගත්තත් කිසිම අඩුවක් නෑ
Hitha hadaganna wath me kiyaman watinawa oba thumata thisarana sarani
❤Thankyou🙏🏼🇱🇰
මමත් කුම්භ ලග්න හිමියෙක් ඔබතුමා කියපු දේ හරියටම හරි 2024 ජූලී මාසේ මම මාරවිදියට මානසිකව ඇද වැටුනා…
Jayan jayama labawa b s oba tumata
Ow..sar.haiyatama..hari..taruwan..sarani,..obata..
2025 A/l vibagen A3 labila peradeniya campus ekt yann varam laba dun vishva mathAwta sthuthi
කියපු හැම දේම උනා
Thank you❤
මට ඇවිදගන්නත් බැරුව රෝද පුටුවෙත් ගියා.තාමත් සුවයක් නෑ බේත් ගත්තත් සුවවීමක් නෑ..
❤❤❤👍👍👍🙏🙏🙏
Obatumata bohoma estuti
Hamadama prashna vitharai
Badhaka iwarayak wela Mage parakku unu vivahaya man adare krana kenath samagama karagena sathutin hodin ohu lagatama wela sanaseemen adren methan patan sasara purawatama badha karadara apala wedana nathuwa apita ape vitharakma wela gatha karanna hakiyawa labewa 😚😚😚😚💑💏👫❤❤❤❤
Aniwaryenma hakiwewa 👍👍👍👍❤❤❤❤
❤❤❤❤❤❤❤❤
Karunawanthakama modakamak kiyala pahugiya tike hodata theruna
Mamath kumba.harima karadaren pahugiyakalema wadakaranna une 2025 hondainam harima sathutui
2024 patangatta dawsae idala hena witarai gahuwe natte.2025 monawa weida danne na
ඔබ තුමා කියපු දේ 2024 හරියටම හරි...මම සල්ලි වලින් උදව් කරපු කෙනෙක් මට කපටි කම් කලා ..පින් ඔබ තුමාට 🙏💕🙏💕🙏
Muhuna tikak pennanna barida
Mama hemadama aniwarayen ahanawa kiyana dewal atha isthuthi
Hm om suryaya namaha udepandara janelpiyan vida hronakota mama kiyanawane...om tath samathithur...waranashmi...ea akaren.mta nm awjulak na ane...kumba tamaiy but thama sathutin ne.eheanm mama kumba neweda.kumba sikuru dewanne...ravi budha lagane...kuja shani thunwanne...sadu siwwanne..
ඕම් බූර් බුවක් ශිවක්..තත් සවිතූර්..යන විදියට යූ ටියුබ් එකේ ගහල ගාතාව හරියට ඉගෙන ගන්න.ඔබ සූර්‍ය දෙවියන් වන්දනා කරන ගාතාව වැරදියි නේද..
Henayak vitharai nogeheuwe hariynawan m hodai
Ai appa kumba lagne wela ipadunee. Ita wada hodai ipadune nattan
👍🙏
🙏🙏🙏
මාත් කුම්භ අම්මෝ සේරම මට නැති උනා .මන් රට ඉන්නෙ එක විතරයි තියෙන්නේ ..එතනත් ප්‍රස්න මන් එවා ගනන් ගන්නෑ .මන් උත්සාහයෙන් වැඩ කරනවා❤❤❤
Oba thuma attha mai kiyanna
මමත් කුම්බ ලග්නය හැමෝම කියනවා වගේ 2024 අවුරැද්ද එනකන්ම මට මාර පර්ශ්න ගොඩාක් තිබ්බා කොට්ටින්ම කිව්වොත් අතේ සතේ නැති වුනා ජීවිතේ නැති කරගන්න තරම් සමහර දවස් වල හිතුනා 2024 අවුරැද්ද නම් හොද වුනා වෙන අවුරැදු වලට වඩා අපේල් මාසෙන් පස්සේ තමයි හොද වුනේ මාත් ඒ කරදර කාලේ තමයි මගේ ලග්නය ට මොකද වුනේ කියලා බැලුවේ මෙතුමා කියන පිලිවෙත් කරා මාත් සමහර වෙලාවට ගොඩාක්ම කරේ කන්න බොන්න නැති අයට දුන්නා ඒ වාගේ පින් වැඩ ගොඩාක් කරා කටින වලට උදව් කරා අටපිරිකර පුජා පුලුවන් හැම වෙලාවෙම
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Kethu 7 ta a with ahanin yanne kawadada sir???
Mata oya kiyapu serama una danatamath thani vela enne yaluvo athaharapu kale 2024
❤
2024 අවුරුද්ද කුම්භ ලග්න මට කිසිසේත්ම සුබ වුනේ නැහැ. මුදල් වංචා කළ අයගෙන් මගේ මුදල් ගැනීමට 2025 අවුරුද්දේදී මට හැකි වේවිද.?
🎉🎉🎉🎉🎉
කුම්භ ලග්නයට හොඳක් කියන්නේ නෑ කවුරුත් කියන්නේ සෙනසුරු 😂හෙනහුරා නපුරුයි 😅
September වල ඉදන් මේ වෙනකල් ජීවත් වෙනවද නැද්ද කියලා හිත හිත් ඉන්නෙ. ඒ ඉද්දිත් තව තව ප්‍රශ්න එනව 😔
😢hamadama oya wage tamai
16:08 මටම කිව්වා වගේ 🤭
godak vetila inne. Meka ehuvama tikak hithata sahanayak ava. Ane oluva ussanna puluvan vei neda.
Aurudu gananak geuwe karuma jeewithak dan wath hodak weida danne naha
Ane manda 5k gen ahuwoth එක එක විදිහට කියන්නේ හොඳම de thami හිතේ vishwasayen ජීවත් වීම කොයි de ලැබෙන්නේ th api pera කරපු paw pin අනුව
කාල කන්නි ලග්නයක් ඉපදුන දවසෙ ඉදල වගතුවක් නැ
2024 kisima deyak hari giye na 😢😢😢
Maga lagnat kumba vedenna ona duk sarama venda dannam atevala
අවුරුදු 17 පුදුම දුකක් වින්දා
අනේ කවදාවත් ඇහුවේ නැහැ, කුමන ලග්නයට හොදක් නම්......මෙ ඇහුවාමයි. මේ වසරවත් යහපතක් කර දුන් විශ්වයට ස්තුතියි , ස්තුතියි , අනේක වාරයක් ස්තුතියි
Makara lagna palapala kooo
1994. 03.05. උදේ 5.30 ට කුම්බ ලග්නෙන් ඉපදුන මට ජනවාරි මුල නිවසක් තැනීමට සුදුසු දිනයක් කියන්නකෝ
හැමදේම කියනවාහරි නිවසට දුම්ඇල්ලිමට අවුසද මෝනවාහරි තියනවාද කියන්පුලුවන්ද
Nadu 2k thiyanawa.dinanna puluwanda.
Mata me kiyn dewal okkom me kala siimawe tyenwne
Ane 2024 gana kiyapu hamdema aththa 😢😢😢😢
මම කුමිබ 1974/6/2 ඉපදුනෙ මට කරදරමයි ඇති වුනෙ මා ගැන කියන්න පුලුවන්ද
Danu ko
Mage thibuna vahaneth vikka salli evara una dannema nathuva
Hamotama akawaga balapanna nana
2013 ඉදලාම දුක විතරමයි
2024 ගැන කතාකරලා වැඩක් නෑ 🙂
මකර කෝ...?????
🔯🔷️🔯🔷️🔶️🔯🔷️🔶️🔯
දැන් ඔය කියන අවුරුදු 2.5 පස්සේ මොකද වෙන්නේ
Maga lagnya කුම්භ epdunda ඉඳලා ma wankam krdra mai awaw අදටත් ahmami mata tawawt ඉවරයි nnadda
කුම්බ. job එක නැතුව අවුරුදු 5. Investments කෙලවුනා 😅. එත් තාම හොදින්. නැතිවුණ දෙවල් ගොඩයි. හැබැයි පුදුම ශක්තියක් තියනවා දැන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න 😊.
හිත හයිය කරගෙන ජිවත් වෙන්න. කුම්බ සෙට් එකෙ තමයි හිත හයියම 👍😌👊
විශ්ව මෑණියනගේ පිහිටෙන් 2025වසර දියුණුවෙන් දියූණු වේවා.දරුවන්ගේ අධ්‍යාපනය දියුණු වේවා
බොහෝ පින් විශ්ව මාතාවගේ පිහිටෙන් මේ මාසේ මගේ වීසා එක ලැබේවා
2025 AL විභාගයෙන් 3A's ලබාගෙන මට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට අවස්ථාව ලබාදුන් විශ්ව මාතාවට ස්තූති වේවා....! 🙏
බලන් හිටියා වගේ කියනවා මගේ ලග්නේ ගැන,මට උන දේවල් ඒ විදිහටම කියනවා,මගේ කුම්භ ලග්ගනය අනුව සේරම හරි 🥺,කිසිම දෙයක් හරියන්නේ නෑ තනියෙන් ඔහේ ජිවීතේ ගෙවෙනවා 🥺🥺🥺
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහෝම ස්තූතියි🙏🙏🙏🙏
ඔබතුමාට ගොඩාක් පින්
හොඳ පැහැදිලි කිරීමක්
මම මෙතෙක් බැලූ නිවැරදිම අනාවැකි කියන්නා ඔබයි 👍
මමත් කුම්බ අනේ හැමදාම දුක් කරදර විතරයි අලුත් අවුරුද්දේ හරි හොදක් සිද්ද උනොත් වීශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏❤️
ඔබට ගොඩක් පින් ❤
2025 නව වසරේ සියලු දේ සාර්ථක වේවා!!!
නිදුක් නිරෝගී වාසනා වේවා ❤🙏
👍🙏❤
අනිවාර්යයෙන්ම ,2024ගැන කීවේ නම් සහතික ඇත්ත ,අනේ 2025වත් හරිගියොත් ඇති ...හැමදාම දුක තමයි මේ වෙනකම් සුදුවුයේ....😢😢ඔඹට ගොඩාක් පිං.....
බුදුසරණයි ,
කුම්භ ලග්නය ගැන වටිනා කරුණු කාරණා වලින් අපිව දැනුවත් කල ඔබතුමාට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි !!!🙏🙏🙏❤️❤️❤️❤️
විස්ව මාතාවගෙ පිහිටෙන්2025 සුබ වෙවා
මේ නව වසර සුභ වීම සම්බන්ධව විෂ්ව ශක්තියට අනේක වාරයක් ස්තුතියි.
සුබ නව වසරක් වෙවා❤😊
ඔබ තුමන්ට නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ නව වසරක් වෙිවා
100 % correct thanks. U give good advise. I appreciate ❤
ඔඛතූමාට ගොඩක් පින් දැනුවත් කරාට තෙරුවන් සරණයි ❤️🌹❤️🙏❤️🙏❤️🙏❤️🙏
බෝහෝ පින් ව්ශ්ව මාතාවගේ පිහිටෙන් මේ මසේ මගේ අයඩි විසදුම ඉෂ්ඨ සිද්ධ කර දුන්නට බෝහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි
විඩියෝ ඉක්මනින් දාන්න කො❤❤❤❤ මම හරි ආසයි 🎉
අදහා ගන්නත් බෑ. පසුගිය කාලේ සිද්ධ වුනු දේවල් ඒ විදිහටම පැවසුවා. ඉදිරියටත් සිද්ධ වෙගෙන යන්නේත් කියා සිටි දෙවල්මයි. අධ්‍යාපන කටයුතු, මුදල් සමිබන්ද කරැණු සහ බොහො කරැනු හරියටම කියවුනා.. මෙවා මග හරවා ගන්න උත්සහ කරනවා. හරිම අසිරැ කාලයක් ගත කරන්නෙ.. ඔබ තුමාව අමතන්න පුලුවන්නමි ලොකු උදවුවක්. 😟😓😓🙏🏽🙏🏽 කරැණාකර උදවු කරන්න..
විස්ව මාතාවගෙ පිහිටෙන්2025 සුබ වේවා
ගොඩාක් ස්තූතියි ❤💐
Oba thumata jayaweva. Budusaranai 🎉🎉🎉🎉😊😊😊
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️
Sir නිරෝගී වේවා
ලබන්නා වු 2025 වසර සාර්ථකත්වයට පත් වේවා!!! චීරං ජයතු 🎉🎉🎉
Obathumata budusarani
Vishwa mathage pihiten suba nawa wasarak labenawa ❤❤❤❤❤❤❤
මගේ ලග්නෙත් කුම්බ අනේ මේ වෙනකම් මට කරදර විතරයි ආවේ. මේ අව්රුද්දෙ හොද වෙයි කියලා හිතනවා
Same to me
Matath
ඇත්තටම මටත් ඔයාට වගේ
😊😊 ❤ mamat
මටත් එහෙමයි සල්ලි අතට එනව නමුත් යනව
තෙරුවන් සරණයි ඔබතුමාට
මාත් කුම්භ
ගොඩක් pin ඔබතුමාට
මාත් කුම්භ අම්මෝ හැමදාම කරදර .මේ අවුරුදවත් හරියයිද😊
අනේ ඒකනෙ.. මෙච්චර දුක් කරදර.. කෙලවරක් නැහැ.. මේ අවුරුද්දෙවත් සතුට සැනසීම ලැබෙන්නම ඕනෙමයි.
අම්මෝ අවුරුදු 5ka විතර ඉඳන් දුකම විතරයි
Thankyou
මමත් ලක්ෂ ගනන් දි්ලා ලැබෙන්නැතුව ඉන්නේ අනිත් අයට උදවු කරලා දුක් විදිනවා
Obathumata nirogi digau labana subama suba nawa wasarakma wewa.uthum u vishwaye shaktiya labewa.
බුදුසරණයි ඔබතුමා ට🙏🙏🙏
මමත් kumba ලග්නේ එදා ඉදන් කරදර mai
මමත් කුම්බ හොදටම ලැබුකියනව වගේ ලෙඩ වෙනව බෙහෙත් ගත්තත් කිසිම අඩුවක් නෑ
Hitha hadaganna wath me kiyaman watinawa oba thumata thisarana sarani
❤Thankyou🙏🏼🇱🇰
මමත් කුම්භ ලග්න හිමියෙක් ඔබතුමා කියපු දේ හරියටම හරි 2024 ජූලී මාසේ මම මාරවිදියට මානසිකව ඇද වැටුනා…
Jayan jayama labawa b s oba tumata
Ow..sar.haiyatama..hari..taruwan..sarani,..obata..
2025 A/l vibagen A3 labila peradeniya campus ekt yann varam laba dun vishva mathAwta sthuthi
කියපු හැම දේම උනා
Thank you❤
මට ඇවිදගන්නත් බැරුව රෝද පුටුවෙත් ගියා.තාමත් සුවයක් නෑ බේත් ගත්තත් සුවවීමක් නෑ..
❤❤❤👍👍👍🙏🙏🙏
Obatumata bohoma estuti
Hamadama prashna vitharai
Badhaka iwarayak wela Mage parakku unu vivahaya man adare krana kenath samagama karagena sathutin hodin ohu lagatama wela sanaseemen adren methan patan sasara purawatama badha karadara apala wedana nathuwa apita ape vitharakma wela gatha karanna hakiyawa labewa 😚😚😚😚💑💏👫❤❤❤❤
Aniwaryenma hakiwewa 👍👍👍👍❤❤❤❤
❤❤❤❤❤❤❤❤
Karunawanthakama modakamak kiyala pahugiya tike hodata theruna
Mamath kumba.harima karadaren pahugiyakalema wadakaranna une 2025 hondainam harima sathutui
2024 patangatta dawsae idala hena witarai gahuwe natte.2025 monawa weida danne na
ඔබ තුමා කියපු දේ 2024 හරියටම හරි...මම සල්ලි වලින් උදව් කරපු කෙනෙක් මට කපටි කම් කලා ..පින් ඔබ තුමාට 🙏💕🙏💕🙏
Muhuna tikak pennanna barida
Mama hemadama aniwarayen ahanawa kiyana dewal atha isthuthi
Hm om suryaya namaha udepandara janelpiyan vida hronakota mama kiyanawane...om tath samathithur...waranashmi...ea akaren.mta nm awjulak na ane...kumba tamaiy but thama sathutin ne.eheanm mama kumba neweda.kumba sikuru dewanne...ravi budha lagane...kuja shani thunwanne...sadu siwwanne..
ඕම් බූර් බුවක් ශිවක්..
තත් සවිතූර්..යන විදියට යූ ටියුබ් එකේ ගහල ගාතාව හරියට ඉගෙන ගන්න.ඔබ සූර්‍ය දෙවියන් වන්දනා කරන ගාතාව වැරදියි නේද..
Henayak vitharai nogeheuwe hariynawan m hodai
Ai appa kumba lagne wela ipadunee. Ita wada hodai ipadune nattan
👍🙏
🙏🙏🙏
මාත් කුම්භ අම්මෝ සේරම මට නැති උනා .මන් රට ඉන්නෙ එක විතරයි තියෙන්නේ ..එතනත් ප්‍රස්න මන් එවා ගනන් ගන්නෑ .මන් උත්සාහයෙන් වැඩ කරනවා❤❤❤
Oba thuma attha mai kiyanna
මමත් කුම්බ ලග්නය හැමෝම කියනවා වගේ 2024 අවුරැද්ද එනකන්ම මට මාර පර්ශ්න ගොඩාක් තිබ්බා කොට්ටින්ම කිව්වොත් අතේ සතේ නැති වුනා ජීවිතේ නැති කරගන්න තරම් සමහර දවස් වල හිතුනා 2024 අවුරැද්ද නම් හොද වුනා වෙන අවුරැදු වලට වඩා අපේල් මාසෙන් පස්සේ තමයි හොද වුනේ මාත් ඒ කරදර කාලේ තමයි මගේ ලග්නය ට මොකද වුනේ කියලා බැලුවේ මෙතුමා කියන පිලිවෙත් කරා මාත් සමහර වෙලාවට ගොඩාක්ම කරේ කන්න බොන්න නැති අයට දුන්නා ඒ වාගේ පින් වැඩ ගොඩාක් කරා කටින වලට උදව් කරා අටපිරිකර පුජා පුලුවන් හැම වෙලාවෙම
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Kethu 7 ta a with ahanin yanne kawadada sir???
Mata oya kiyapu serama una danatamath thani vela enne yaluvo athaharapu kale 2024
❤
2024 අවුරුද්ද කුම්භ ලග්න මට කිසිසේත්ම සුබ වුනේ නැහැ. මුදල් වංචා කළ අයගෙන් මගේ මුදල් ගැනීමට 2025 අවුරුද්දේදී මට හැකි වේවිද.?
🎉🎉🎉🎉🎉
කුම්භ ලග්නයට හොඳක් කියන්නේ නෑ කවුරුත් කියන්නේ සෙනසුරු 😂
හෙනහුරා නපුරුයි 😅
September වල ඉදන් මේ වෙනකල් ජීවත් වෙනවද නැද්ද කියලා හිත හිත් ඉන්නෙ. ඒ ඉද්දිත් තව තව ප්‍රශ්න එනව 😔
😢hamadama oya wage tamai
16:08 මටම කිව්වා වගේ 🤭
godak vetila inne. Meka ehuvama tikak hithata sahanayak ava. Ane oluva ussanna puluvan vei neda.
Aurudu gananak geuwe karuma jeewithak dan wath hodak weida danne naha
Ane manda 5k gen ahuwoth එක එක විදිහට කියන්නේ
හොඳම de thami හිතේ vishwasayen ජීවත් වීම
කොයි de ලැබෙන්නේ th api pera කරපු paw pin අනුව
කාල කන්නි ලග්නයක් ඉපදුන දවසෙ ඉදල වගතුවක් නැ
2024 kisima deyak hari giye na 😢😢😢
Maga lagnat kumba vedenna ona duk sarama venda dannam atevala
අවුරුදු 17 පුදුම දුකක් වින්දා
අනේ කවදාවත් ඇහුවේ නැහැ, කුමන ලග්නයට හොදක් නම්......
මෙ ඇහුවාමයි. මේ වසරවත් යහපතක් කර දුන් විශ්වයට ස්තුතියි , ස්තුතියි , අනේක වාරයක් ස්තුතියි