Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආදරෙයි තාමත් අහන හැමෝට ❤
❤🩹
Ubanam huththo kariyek
❤❤
💗😘
❤❤❤❤❤❤
නාන විලේ lyrics ටික 😊නාන වීලේ නා ගස් නවයක් තිබුනා ආ .. ආ..නාන විලේ නා ගස් වල අතු බෙදුනා ආ ..ආ ලස්සන මලක් ඔය කෙල්ලෙක් වෙල ඉපදුමෙ ආදර කතාවෙම අපෙ සුනපුන පිරවුදිස්සනයක් වෙලා නුබ දුර අහසේ පෑයු සද කින්නරාවි මගෙ වෙලා කාටත් හොරා බැදුනුනුබ ආදර සිනාවක හොර රහසෙම මත්වූබබරාතමා මල නොතකම පැනි ගත්තු වෙනවද බලන් නුබ ආලෙ සිත්තරාවි නවතා ගනිමි යන්න නොදි මගෙ කින්නරාවි ආසා කලෙ නුබ ගාව ඉන්න දැවටි දැවටිරැවටුනා මගෙ සිත යලි රැවටි රැවටි නොදැනුනුනා වගෙ සිටියට රවටාවි කියා කෙල්ලෙක් සිතුවෙ නෑ මම කිසිදාකමෙ ආසා කලෙම මගෙ සිත නුබ ලග ඉන්නයි ගාවමම නොදනිමි කෙල්ලෙ හැර ගියෙ ඇයි මගෙ සිත යලි තාම නුබ ගාව වේදනාවෙන්ම හද පිච්චෙයි තාමඅය මටනම් එපාම කවදාවත් කෙල්ලෙක් යලි යලි කිසිදාකනාන වීලේ නා ගස් නවයක් තිබුනා ආ .. ආ..නාන විලේ නා ගස් වල අතු බෙදුනා ආ ..ආ
Lyrics ටික සුපිරියි....❤ sinduwa supiriy ..❤
❤
ඈතින් ඇහෙන ගැට බෙර හඩයි මනරුගෙ නෙලුම් කවියයි 🥺❤_නාන විලේ..._
🌼🌿🌿🌿....නා ගස් නවයකනා මල් පිපුණමපිපී පෙති හැලුනමකෙතරම් සුවඳද---------------------------නාන විලට එනනාඹර ළඳුනටසුවඳ විහිදුවන කැටඑකළ කුමකටද------------------------------නා කපන වැස්සකටවුවද හැරනොයෑමටදුරතියා බලල මඅතු බෙදුවේ නා ගස-----------------------------------නා ගසේ වරුණාවඔබේ ගැඹුරු වර්ණනාවතුළින් ඇසුනු කලසොම්සනක් ම ඇති විය--------------------------------------- ✍️sAsHi (0767312325)
ta huka eka
Ee mta oyage watsapp no ek dannko
Puluwnnm mta song ekak lyla dennakoo plz loku udawwak..❤
@@vsdesign98 uhsig
@@vsdesign98 matath lyrics ekak liyala dennako
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ආදරෙයි ❤️☺️
කස්තුරි සුවද 😩😩💗 A song that calms the mind at any time ❤
Wow.😮❤❤ කස්තුරි සුවද වෙනස් රහකට ❤
oka nelum kaviyak 🙆♂
attc💗
අඩෝ දැන් මේක මම 100 වතාවක් විත්ර බැලුවා එ තරම් ලස්සනයි ❤❤
මනරු නිසා තමයි ඉතිම් මේක හොයන්න ගත්තේ... පට්ට ලස්සනයි... 😚❤️✨
කස්තුරි සුවද ආයෙ පණ දුන්න පරණම කවියකට 😩💗
of course dude....I miss them...
සද්ද
😂😂😂
අනිවාරෙන්ම 🥺❤
gay
2024 - කස්තුරි සුවදේ මනරු නිසා මේ සිංදුව අහන්න ආපු අය කවුද 😢❤😊
@@altair1007ourania ලස්සනයි
මාත්
@@altair1007ourania Mama
මමත් ❤️☺️
api
මහ රෑට සිංදු අහන්න හිතුනාම අහන පලවෙණි සිංදුව්04/11/2423.48PM❤️🎵
නා න විලේ නා ගස් නව යාක් තිබුනා ආ .... ආ... අ...නාන විලේ නා ගාස් වලඅත්හු බෙදුනා ආ ... අ... ආ....🥺❤
😘
ඒක මරු,අලුත් කොල්ලෙක් අලුත් මුහුනක්,ඒ වගේ තව දෙක තුනක් කරන්න,❤
මං අහපු සුපිරි ම පට්ටම ලස්සන ම සින්දුව තමා ඉතින් සුපිරියි. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤කෙලිම්ම👍👍👍👍👍👍👍👍මේවා තමයි
කස්තුරි සුවඳ. අලුත් විදිහ නියමයි 👌
@@GesanduDulawin-b5d ubada?
@@yoonkim4952 ow..
Mokadda kasthiri suvada kiyanne. Film ekakda
niyamai අපේ කොල්ලො දෙන්නෙක් නියමයි තව නියම සින්දු ටිකක් ඔනේ
Ado lokka ekanam supiriyak ❤️❤️❤️ congratulations
වැඩි කෝලම් නැති හොද සෝන්ග් එකක් අයියෙ මරු 👊👊 ඉස්සරහට හොද සින්දුවක් ඔනි.තව .ලොක්කා 💓💓💓
බලන Comment කරන like කරන හැමෝටම පට්ට ආදරෙයි ❤😘😘
පට්ට සුපිරි ගැම්මක් බන්
Jaya wewa malli
රැප් එක පොඩ්ඩා කිවුවානම් තවත් රසවත් ලොක්කා 😓
@@Thelokkaa hit ekk wenawa sure 💯🔥
♥😻
ඔන්න අපි බැලුවා UA-cam ඇවිත්.... මාරම ලස්සණයි❤❤❤❤
කස්තුරි සුවඳට වෙනස් රසක් ❤❤ සුපිරි ❤❤
10 පාරකට වැඩිය ඇහුවා සුපිරියක් 💗😍
හරිම ලස්සනයි මං අද ඇහුවේ සම්පුර්ණ සින්දුව ❤️❤️❤️❤️
❤❤❤පට්ට සිංදුව . මනෝපාරක් ගහද්දි අහන්න පුළුවන් ලස්සන සිංදුවක්. ❤❤❤
@@Thelokkaa නැටුම් කරන අපිට සුපිරි ඩාන්සින් එකක් දාන්න පුලුවන් එකට අයියෙ❤❤❤
Video එක බලනකොට තේරෙනවා අවම පහසුකම් යටතේ කරලා තියෙනවා කියලා..lokka ආරම්බය හොඳයි..දිගටම ගේමක් ගහමු මේකෙන්..♥️
එක වෙනම එකක් ආදරෙයි💔❤️🔥❤
පට්ට මගේ එකෝ ඔබලා මෙ ලංකවට මල් බන් 🌼❤️
Hemooma balala Hoda naraka kiyan yamu lokka ekka karapu mage palwenima vede aadarei hemootama ❤🥰😍
❤🎉
supiri ❤
සුපිරියක් තමයි බන්😍
Super ❤🎉
aiiye BL concept ekata song ekak karnnkoo....me song ek maara lassani....
10 පාරකට. වඩා සිංදුව. ඇහුවා හරිම. ලස්සනයි ♥️♥️♥️♥️♥️😘😘😘
බයවෙන්න දෙයක් නෑ ලස්සන අනාගතයක් තියෙනවා දිගටම අපිට බලන්න තව තවත් ලස්සන විඩියෝ කරන්න ❤❤❤❤ සින්දුව නම් පට්ට 👍
මේක මීට වඩා trend වෙන්න ඕන එකක්...❤ super ලොක්කා...😍
☹😘
මනරු 😩😩❤️✨️
ලස්සන වැඩක් තවත් හිතට වැදූනු සින්දුවක් ❤❤❤❤❤❤❤
Tik Tok එකෙ short video බල බල full song එක එනකම් මන් වගෙ බලන් ඉදපු තව අය ඉන්නවාද😩❤
Mama
Mamath
@@ayanthachethana1334 full song එක අවුරුදු 10ක් පරන එකක් 😅
Ow🥹❤️
අයියේ සින්දුව පට්ට ඇ..හොදට වැඩ ටික කර ගන්න.හොද අනාගතයක්.තව මේවගේ සින්දු ඔනේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සින්දුව නම් පිස්සවක් අප්පා
මෙිකනමි පිස්සුවක්ම තමා❤ හිත අැදිලා යන Song එකක් අා... මරැම තමා කතා දෙකක් නෑ bro...කාටවත් මීට කලින් කමෙන්ටි කරලා නෑ, මෙිකටනමි දාන්නම හිතුනා❤හොද අනාගතයක්...
Superb ලස්සනයි... 😍❣️✨ වෙනමම level එකේ සිංදුවක්... 💆♥️
ආසම සින්දුවක් 💗😘පට්ට ම ආදරෙයි ❤
සුපිරියක්❤️ trending යන්ඩ ඕනේ සිංදුවක් ❤️🔥
❤adrei❤
මාරම ලස්සන වැඩක් .. super 💗
Ekth patta marama lassanayi woww....❤😮🎉❤❤
අහන්න අහන්න අසා හිතෙනවා පට්ට ❤️❤️❤️
Lyrics tike kollo dennek gana thibba nam meta wada maru kiyana aya koo habaii meekath patta supiri ❤
Ow eka nm matath hithuna.😌
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්❤❤ පට්ට
ලස්සනයි අයියෙ සිංදුව ජය වෙිවා අයියෙ 🎉🎉🎉🎉🎉❤❤❤
ආදරෙයි උබත් එක්ක හැම දාමත් ඉන්නවා ලොක්කා තව දියුණු වෙන්න ශක්තියක්ම වෙන්න ඔනෙ ❤😊😊
😘😍
ලස්සන කමෙන්ට් එකක්.... ලස්සන හිතන් තියන මනුස්සයෙක් හැමොම බෑ අනිත් අයගේ දියුණුව දකින්න ❤️
වට්සැප් ස්ටෙටස් එකක් දැකලා ආවෙ 🥺පිස්සුවක් 💖වෙනම රහක් 🥺😍
මොනවද කියනෙ කියලා හිතාගන්න බෑ.එතරම් පට්ටට ඔයාගෙ වොයිස් එකට සින්දුව set😊.❤
අනේ වොයිස් එක ලස්සනයි පැටියෝ ඔයාද ගොඩාලියක් ලස්සනයි ආයෙ අලුත් සිංදුවක් කලන්න❤😊
මාරයි අප්පා. Perfect ❤
කතාකරන්න දෙයක් නෑ බන් උබේ voice එක පිස්සුවක් , සින්දුව මරු, ජයවේවා🤟🤟🤟
Lyrics !🫀🤝🏼 Supiriyak..❤️❤️🔥
ඒක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නැ මට..දවසකට කොච්චර අහනවද කියලා මමවත් දන්නේ නැ ඒ තරමටම මේ සින්දුවට ඇබ්බැහි වෙලා මම ❤❤❤❤❤❤❤
මේක නම් පිස්සුවක්...❤️❤️සුපිරියක් ලොක්කා..ආදරෙයි..තව තවත් දියුනු වෙන්න ඕන.❤️❤️
ලස්සනයි පුතා ඉදිරියට යන්නම සක්තියවේවා 👍👍🎶🎶🎶❤️👍 බුදුසරණයි
අහන්න අහන්න ආසයි අනේ හැමදාම අහනවා ඒත් එපා වෙන්නෙ නෑ අනේ❤❤❤❤
ඕයි මොනාද මේ සිංදු..🤭❤️ඒක මරු ලොක්කා අයියේ🥰❤️😍මාර ලස්සනයි❤️😍ඉස්සරහටත් සුපිරි වැඩ ටිකක් කරන්න සුභ පතනො😍😍
Adrei
@@Thelokkaa ❤️😍🥰
Oyanam සුපිරි තව තවත් ඉරියට යන්න ලැබෙවා
ගොඩක් ලස්සනයි හිත නිවිලා යනවා එ කඩහඩට ❤😊
සුපිරිම වොඉස් එකක් තියෙන්නෙ❤❤❤
ලස්සනයි. 🌹song එක❤️❤️❤️
සුපිරි ❤❤❤❤ එකත් මරු කොල්ලො❤❤ ජය වෙවා මචන්💪💪💪💪💖👍💪💪💪
නියමයි ලොක්කො. FB Reel වලට පුදුම සැපක් දෙන්නෙ. ගොඩක් වෙලාවට මම Rap අහන්නෙ නැ.. නමුත් එකක් කියන්නං Trending one එනවා නියතයි මේක. හඬවල් ටික නං මරු. ආයෙත් මේ වගේ එකක් දෙනකං බලං ඉන්නෙ මම විතරද කියලත් අහන්න වටින වැඩක් මේක ❤❤❤❤❤
1:49 wow tht vibe❤️🔥
කස්තුරි සුවද...මනරුගෙ නෙළුම් කවිය....වෙනම රසකට....මාර ෆීල් ඒකහ්...🫶😇💓
Attama lssai aiye mara widiyata hithata wadinawa ❤
අනේ ඔයගේ සින්දු ඕනී අනිවාර්යෙන් අපි බලන් ඉන්නවා සුබ පැතුම් අයියේ ඔයාට ❤😘 ටික් ටෝක් එකේ ගියපු ට්රේන්ඩ් එක
❤අඩෝ ෆට්ට බං ගැම්මක් තමා සුපිරිම සුපිරියක් තව එකක් ඕනා
Oya nam wenama Brand ekak.... Superb Lokka🎊️💥
අයියේ මන් ඔයාගේ විඩියො හැම එකක්ම බලනවා.මෙකත් සුපිරියක්❤😊
අම්මෝ එක ඇහෙද්දී අමුතු feeling එකක් එනවා ❤🥺
ලොක්කා එක්ක කරපු සුපිරියක් එක නම් ලොක්කා වොයිස් එක මරු මෙක හිට් කරලා ගමූ ගායිස්🙃💞😎
Adrei 😘
❤ඉස්ටේටස් එක දැක්ක ගමන් ඔන්න බලන්න ආවා
පට්ට ඕයි❤
මේක අහන හැම වෙලාවෙම කස්තුරි සුවද මතක් වෙනවා 🥹💔
නියම වැඩක් කරගෙන යන්නේ ඒ ගැන සතුටුයි තව තවත් මේවා කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
harima lassana song ekak.... ❤❤❤❤❤Adarei godaakk❤❤❤❤
patta ayye oyata hoda anaga tha yak thiye nava adarey bn😘😘😘😘😘
man dan dawas deka kata kalin 10 years ago dapu song eka ahuva , well done guys this song needed a remake like this , fantastic😇
Hithata waduna pattama sinduwak...lassanayi ayiye...❤
අඩෝ පට්ට බන් ❤❤❤❤
ගොඩක් ලස්සනයි අයියේ..❤
ලස්සනයි අය්යා
වෙනම leval එක්ක වෙනම සිංදුවක්.ලස්සන වැඩක් brother❤
Ela bro...👍Kaviyak wagei oya pawasu pera pem wadan sawanama mage pina wu...Ahankarai oya ahinsaka balma mage nethagama horen washi wu...Kiyaganna ba me hithe thiyena premaya nubatama wen wu... Meya pem geethayaki nube amuthu sihina pematama liya wu... ❤❤❤❤❤
@@Thelokkaa You are so cute. Your song was touched by my heart...
Niyamai lokka oya hoda thanaka innawa danatama udatama yamu lokka parissamata wada tika kara ganim aiye budusaranai 😊❤
Sirawatama ekenma සුපිරියි මචන්..රැප් එක 💯💯❤️
ඒක සුපිරී තවත් මේ වගේ සුපිරි එකක් ඔනි ❤👍
aththa
1:25 is just 🔥😩💗
හරි ම ලස්සනයි 🎉🎉🎉🎉🎉නාන විලේ
ලස්සනයි මල්ලි. සුභ පැතුම්. බුදු සරණයි.
Superb ❤❤❤❤❤❤❤❤❤
බොක්කෙම්ම අදරෙයි❤අදරෙයි😮මට මෙ සින්දුව අහන්නැතුවම ඉන්න බැ❤❤❤
සුපිරි බන් පලවෙනි කමන්ට් එක මගෙන්♥♥
ලස්සන වැඩක් ඉස්සරහටම යමු ❤💪🔥
😘🔥😍
Aneeew ekah හිතටම වැදුනා😢❤
සුපිරියට වැඩේ කරලා බන් ❤
ඒකනම් සුපිරී💗
Beautiful song lassanai😔😍🥺🥺🥺🥺
සුපිරියක් අයියල දෙන්නම
ආදරෙයි තාමත් අහන හැමෝට ❤
❤🩹
Ubanam huththo kariyek
❤❤
💗😘
❤❤❤❤❤❤
නාන විලේ lyrics ටික 😊
නාන වීලේ නා ගස් නවයක්
තිබුනා ආ .. ආ..
නාන විලේ නා ගස් වල
අතු බෙදුනා ආ ..ආ
ලස්සන මලක් ඔය කෙල්ලෙක් වෙල ඉපදු
මෙ ආදර කතාවෙම අපෙ සුනපුන පිරවු
දිස්සනයක් වෙලා නුබ දුර අහසේ පෑයු
සද කින්නරාවි මගෙ වෙලා කාටත් හොරා බැදුනු
නුබ ආදර සිනාවක හොර රහසෙම මත්වූ
බබරාතමා මල නොතකම පැනි ගත්තු
වෙනවද බලන් නුබ ආලෙ සිත්තරාවි
නවතා ගනිමි යන්න නොදි මගෙ කින්නරාවි
ආසා කලෙ නුබ ගාව ඉන්න දැවටි දැවටි
රැවටුනා මගෙ සිත යලි රැවටි රැවටි
නොදැනුනුනා වගෙ සිටියට රවටාවි කියා කෙල්ලෙක්
සිතුවෙ නෑ මම කිසිදාක
මෙ ආසා කලෙම මගෙ සිත නුබ ලග ඉන්නයි ගාව
මම නොදනිමි කෙල්ලෙ හැර ගියෙ ඇයි මගෙ සිත යලි තාම
නුබ ගාව වේදනාවෙන්ම හද පිච්චෙයි තාම
අය මටනම් එපාම කවදාවත් කෙල්ලෙක් යලි යලි කිසිදාක
නාන වීලේ නා ගස් නවයක්
තිබුනා ආ .. ආ..
නාන විලේ නා ගස් වල
අතු බෙදුනා ආ ..ආ
Lyrics ටික සුපිරියි....❤ sinduwa supiriy ..❤
❤❤
❤
❤
❤
ඈතින් ඇහෙන ගැට බෙර හඩයි මනරුගෙ නෙලුම් කවියයි 🥺❤
_නාන විලේ..._
🌼🌿🌿🌿....
නා ගස් නවයක
නා මල් පිපුණම
පිපී පෙති හැලුනම
කෙතරම් සුවඳද
---------------------------
නාන විලට එන
නාඹර ළඳුනට
සුවඳ විහිදුවන කැට
එකළ කුමකටද
------------------------------
නා කපන වැස්සකට
වුවද හැරනොයෑමට
දුරතියා බලල ම
අතු බෙදුවේ නා ගස
-----------------------------------
නා ගසේ වරුණාව
ඔබේ ගැඹුරු වර්ණනාව
තුළින් ඇසුනු කල
සොම්සනක් ම ඇති විය
---------------------------------------
✍️sAsHi
(0767312325)
ta huka eka
Ee mta oyage watsapp no ek dannko
Puluwnnm mta song ekak lyla dennakoo plz loku udawwak..❤
@@vsdesign98 uhsig
@@vsdesign98 matath lyrics ekak liyala dennako
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ආදරෙයි ❤️☺️
කස්තුරි සුවද 😩😩💗
A song that calms the mind at any time ❤
Wow.😮❤❤
කස්තුරි සුවද වෙනස් රහකට ❤
oka nelum kaviyak 🙆♂
attc💗
අඩෝ දැන් මේක මම 100 වතාවක් විත්ර බැලුවා එ තරම් ලස්සනයි ❤❤
මනරු නිසා තමයි ඉතිම් මේක හොයන්න ගත්තේ... පට්ට ලස්සනයි... 😚❤️✨
කස්තුරි සුවද ආයෙ පණ දුන්න පරණම කවියකට 😩💗
of course dude....I miss them...
සද්ද
😂😂😂
අනිවාරෙන්ම 🥺❤
gay
2024 - කස්තුරි සුවදේ මනරු නිසා මේ සිංදුව අහන්න ආපු අය කවුද 😢❤😊
@@altair1007ourania ලස්සනයි
මාත්
@@altair1007ourania Mama
මමත් ❤️☺️
api
මහ රෑට සිංදු අහන්න හිතුනාම අහන පලවෙණි සිංදුව්
04/11/24
23.48PM❤️🎵
නා න විලේ නා ගස් නව යාක් තිබුනා ආ .... ආ... අ...
නාන විලේ නා ගාස් වල
අත්හු බෙදුනා ආ ... අ... ආ....🥺❤
😘
ඒක මරු,අලුත් කොල්ලෙක් අලුත් මුහුනක්,ඒ වගේ තව දෙක තුනක් කරන්න,❤
මං අහපු සුපිරි ම පට්ටම ලස්සන ම සින්දුව තමා ඉතින් සුපිරියි. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤කෙලිම්ම👍👍👍👍👍👍👍👍මේවා තමයි
කස්තුරි සුවඳ. අලුත් විදිහ නියමයි 👌
😘
gay
@@GesanduDulawin-b5d ubada?
@@yoonkim4952 ow..
Mokadda kasthiri suvada kiyanne. Film ekakda
niyamai අපේ කොල්ලො දෙන්නෙක් නියමයි
තව නියම සින්දු ටිකක් ඔනේ
😘
Ado lokka ekanam supiriyak ❤️❤️❤️ congratulations
වැඩි කෝලම් නැති හොද සෝන්ග් එකක් අයියෙ මරු 👊👊 ඉස්සරහට හොද සින්දුවක් ඔනි.තව .ලොක්කා 💓💓💓
බලන Comment කරන like කරන හැමෝටම පට්ට ආදරෙයි ❤😘😘
පට්ට සුපිරි ගැම්මක් බන්
Jaya wewa malli
රැප් එක පොඩ්ඩා කිවුවානම් තවත් රසවත් ලොක්කා 😓
@@Thelokkaa hit ekk wenawa sure 💯🔥
♥😻
ඔන්න අපි බැලුවා UA-cam ඇවිත්.... මාරම ලස්සණයි❤❤❤❤
කස්තුරි සුවඳට වෙනස් රසක් ❤❤ සුපිරි ❤❤
10 පාරකට වැඩිය ඇහුවා සුපිරියක් 💗😍
හරිම ලස්සනයි මං අද ඇහුවේ සම්පුර්ණ සින්දුව ❤️❤️❤️❤️
❤❤❤පට්ට සිංදුව . මනෝපාරක් ගහද්දි අහන්න පුළුවන් ලස්සන සිංදුවක්. ❤❤❤
❤
@@Thelokkaa නැටුම් කරන අපිට සුපිරි ඩාන්සින් එකක් දාන්න පුලුවන් එකට අයියෙ❤❤❤
Video එක බලනකොට තේරෙනවා අවම පහසුකම් යටතේ කරලා තියෙනවා කියලා..lokka ආරම්බය හොඳයි..දිගටම ගේමක් ගහමු මේකෙන්..♥️
එක වෙනම එකක් ආදරෙයි💔❤️🔥❤
පට්ට මගේ එකෝ ඔබලා මෙ ලංකවට මල් බන් 🌼❤️
😘
Hemooma balala Hoda naraka kiyan yamu lokka ekka karapu mage palwenima vede aadarei hemootama ❤🥰😍
❤🎉
supiri ❤
සුපිරියක් තමයි බන්😍
Super ❤🎉
aiiye BL concept ekata song ekak karnnkoo....me song ek maara lassani....
10 පාරකට. වඩා සිංදුව. ඇහුවා හරිම. ලස්සනයි ♥️♥️♥️♥️♥️😘😘😘
බයවෙන්න දෙයක් නෑ ලස්සන අනාගතයක් තියෙනවා දිගටම අපිට බලන්න තව තවත් ලස්සන විඩියෝ කරන්න ❤❤❤❤ සින්දුව නම් පට්ට 👍
😘
මේක මීට වඩා trend වෙන්න ඕන එකක්...❤ super ලොක්කා...😍
😘
☹😘
මනරු 😩😩❤️✨️
ලස්සන වැඩක් තවත් හිතට වැදූනු සින්දුවක් ❤❤❤❤❤❤❤
Tik Tok එකෙ short video බල බල full song එක එනකම් මන් වගෙ බලන් ඉදපු තව අය ඉන්නවාද😩❤
❤
Mama
Mamath
@@ayanthachethana1334 full song එක අවුරුදු 10ක් පරන එකක් 😅
Ow🥹❤️
අයියේ සින්දුව පට්ට ඇ..හොදට වැඩ ටික කර ගන්න.හොද අනාගතයක්.තව මේවගේ සින්දු ඔනේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සින්දුව නම් පිස්සවක් අප්පා
මෙිකනමි පිස්සුවක්ම තමා❤ හිත අැදිලා යන Song එකක් අා... මරැම තමා කතා දෙකක් නෑ bro...කාටවත් මීට කලින් කමෙන්ටි කරලා නෑ, මෙිකටනමි දාන්නම හිතුනා❤හොද අනාගතයක්...
Superb ලස්සනයි... 😍❣️✨ වෙනමම level එකේ සිංදුවක්... 💆♥️
❤
ආසම සින්දුවක් 💗😘
පට්ට ම ආදරෙයි ❤
සුපිරියක්❤️ trending යන්ඩ ඕනේ සිංදුවක් ❤️🔥
❤adrei❤
මාරම ලස්සන වැඩක් .. super 💗
😘
Ekth patta marama lassanayi woww....❤😮🎉❤❤
අහන්න අහන්න අසා හිතෙනවා පට්ට ❤️❤️❤️
Lyrics tike kollo dennek gana thibba nam meta wada maru kiyana aya koo habaii meekath patta supiri ❤
Ow eka nm matath hithuna.😌
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්❤❤ පට්ට
ලස්සනයි අයියෙ සිංදුව ජය වෙිවා අයියෙ 🎉🎉🎉🎉🎉❤❤❤
ආදරෙයි උබත් එක්ක හැම දාමත් ඉන්නවා ලොක්කා තව දියුණු වෙන්න ශක්තියක්ම වෙන්න ඔනෙ ❤😊😊
😘😍
ලස්සන කමෙන්ට් එකක්.... ලස්සන හිතන් තියන මනුස්සයෙක් හැමොම බෑ අනිත් අයගේ දියුණුව දකින්න ❤️
වට්සැප් ස්ටෙටස් එකක් දැකලා ආවෙ 🥺
පිස්සුවක් 💖
වෙනම රහක් 🥺😍
මොනවද කියනෙ කියලා හිතාගන්න බෑ.එතරම් පට්ටට ඔයාගෙ වොයිස් එකට සින්දුව set😊.❤
❤
අනේ වොයිස් එක ලස්සනයි පැටියෝ ඔයාද ගොඩාලියක් ලස්සනයි ආයෙ අලුත් සිංදුවක් කලන්න❤😊
මාරයි අප්පා. Perfect ❤
කතාකරන්න දෙයක් නෑ බන් උබේ voice එක පිස්සුවක් , සින්දුව මරු, ජයවේවා🤟🤟🤟
😘
Lyrics !🫀🤝🏼
Supiriyak..❤️❤️🔥
ඒක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නැ මට..දවසකට කොච්චර අහනවද කියලා මමවත් දන්නේ නැ ඒ තරමටම මේ සින්දුවට ඇබ්බැහි වෙලා මම ❤❤❤❤❤❤❤
මේක නම් පිස්සුවක්...❤️❤️සුපිරියක් ලොක්කා..ආදරෙයි..තව තවත් දියුනු වෙන්න ඕන.❤️❤️
ලස්සනයි පුතා ඉදිරියට යන්නම සක්තියවේවා 👍👍🎶🎶🎶❤️👍 බුදුසරණයි
අහන්න අහන්න ආසයි අනේ හැමදාම අහනවා ඒත් එපා වෙන්නෙ නෑ අනේ❤❤❤❤
ඕයි මොනාද මේ සිංදු..🤭❤️
ඒක මරු ලොක්කා අයියේ🥰❤️😍මාර ලස්සනයි❤️😍ඉස්සරහටත් සුපිරි වැඩ ටිකක් කරන්න සුභ පතනො😍😍
Adrei
@@Thelokkaa ❤️😍🥰
Oyanam සුපිරි තව තවත් ඉරියට යන්න ලැබෙවා
😘😍
ගොඩක් ලස්සනයි හිත නිවිලා යනවා එ කඩහඩට ❤😊
සුපිරිම වොඉස් එකක් තියෙන්නෙ❤❤❤
😘
ලස්සනයි. 🌹song එක❤️❤️❤️
සුපිරි ❤❤❤❤ එකත් මරු කොල්ලො❤❤ ජය වෙවා මචන්💪💪💪💪💖👍💪💪💪
නියමයි ලොක්කො. FB Reel වලට පුදුම සැපක් දෙන්නෙ. ගොඩක් වෙලාවට මම Rap අහන්නෙ නැ.. නමුත් එකක් කියන්නං Trending one එනවා නියතයි මේක. හඬවල් ටික නං මරු. ආයෙත් මේ වගේ එකක් දෙනකං බලං ඉන්නෙ මම විතරද කියලත් අහන්න වටින වැඩක් මේක ❤❤❤❤❤
1:49 wow tht vibe❤️🔥
කස්තුරි සුවද...මනරුගෙ නෙළුම් කවිය....වෙනම රසකට....මාර ෆීල් ඒකහ්...🫶😇💓
Attama lssai aiye
mara widiyata hithata wadinawa ❤
අනේ ඔයගේ සින්දු ඕනී අනිවාර්යෙන් අපි බලන් ඉන්නවා සුබ පැතුම් අයියේ ඔයාට ❤😘 ටික් ටෝක් එකේ ගියපු ට්රේන්ඩ් එක
😘
❤අඩෝ ෆට්ට බං ගැම්මක් තමා සුපිරිම සුපිරියක් තව එකක් ඕනා
Oya nam wenama Brand ekak.... Superb Lokka🎊️💥
😘
අයියේ මන් ඔයාගේ විඩියො හැම එකක්ම බලනවා.මෙකත් සුපිරියක්❤😊
😘
අම්මෝ එක ඇහෙද්දී අමුතු feeling එකක් එනවා ❤🥺
ලොක්කා එක්ක කරපු සුපිරියක් එක නම් ලොක්කා වොයිස් එක මරු මෙක හිට් කරලා ගමූ ගායිස්🙃💞😎
Adrei 😘
❤ඉස්ටේටස් එක දැක්ක ගමන් ඔන්න බලන්න ආවා
❤🎉
පට්ට ඕයි❤
මේක අහන හැම වෙලාවෙම කස්තුරි සුවද මතක් වෙනවා 🥹💔
නියම වැඩක් කරගෙන යන්නේ ඒ ගැන සතුටුයි තව තවත් මේවා කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
❤
harima lassana song ekak.... ❤❤❤❤❤Adarei godaakk❤❤❤❤
patta ayye oyata hoda anaga tha yak thiye nava adarey bn
😘😘😘😘😘
man dan dawas deka kata kalin 10 years ago dapu song eka ahuva , well done guys this song needed a remake like this , fantastic😇
Hithata waduna pattama sinduwak...lassanayi ayiye...❤
අඩෝ පට්ට බන් ❤❤❤❤
ගොඩක් ලස්සනයි අයියේ..❤
ලස්සනයි අය්යා
වෙනම leval එක්ක වෙනම සිංදුවක්.ලස්සන වැඩක් brother❤
Ela bro...👍
Kaviyak wagei oya pawasu pera pem wadan sawanama mage pina wu...
Ahankarai oya ahinsaka balma mage nethagama horen washi wu...
Kiyaganna ba me hithe thiyena premaya nubatama wen wu...
Meya pem geethayaki nube amuthu sihina pematama liya wu... ❤❤❤❤❤
❤
@@Thelokkaa You are so cute. Your song was touched by my heart...
Niyamai lokka oya hoda thanaka innawa danatama udatama yamu lokka parissamata wada tika kara ganim aiye budusaranai 😊❤
😘
Sirawatama ekenma සුපිරියි මචන්..රැප් එක 💯💯❤️
ඒක සුපිරී තවත් මේ වගේ සුපිරි එකක් ඔනි ❤👍
❤
aththa
1:25 is just 🔥😩💗
හරි ම ලස්සනයි 🎉🎉🎉🎉🎉
නාන විලේ