ලංකාවෙ Social media අල්ලෙ නටෝන කෛරාටිකයා..!

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 2,1 тис.

  • @KaaliProjects
    @KaaliProjects  Рік тому +543

    බරපතල කාරණා ටිකක් එලියට ඇදල තියෙන්නෙ. ඉවසීමෙන් බලන්නකෝ..!
    00:00 intro
    00:51 ලංකාවෙ topic හදනවද?
    01:34 කලාකාරයා මැරිලද?
    03:36 කෝ සිංදුවල මැජික්?
    04:58 irajට බය ඇයි?
    06:48 Pages උපාය
    07:21 දීපු හොඳම ගේම?
    08:29 ඉරාජ්ගෙ ආතල් එක
    10:10 කීයක් හම්බරකරල තියේද?
    12:10 හංගං ඉන්න සල්ලි!
    12:45 ඔච්චර සැප තියෙද්දි දේසපාලනය මොකටද?
    15:03 චැනල් 4 හරිද?
    16:22 අපේ ජෙනරේශන් එක මෝඩයි?
    16:55 නොදැන උද්ඝෝෂණය කරපු උන්?
    18:09 රනිල් සර්ව ගෙනාවෙ iraj?
    20:10 මිරිහානෙ හිටපු අමුත්තා
    21:16 අරගලේ කුමන්ත්‍රණයේ සාක්ශි!
    23:18 ඉරාජ් හැංගුන තැන
    24:07 ඉරාජ් මහණ උනාද?
    24:52 අගමැති ඝාතනයේ plan එක!
    25:46 ජනපති බේරපු ගෙදර
    26:27 Return එක දෙනවද?
    28:02 JVP සාපේක්ෂව හොඳයි?
    29:12 JVP වැඩ කරා?
    30:10 ඇයි GoHomeGota?
    32:23 මැයි 9 ඉරාජ්ගෙ ඇහෙන්!
    33:16 ඉරාජ්ගෙ මරණ මංචකේ
    37:43 ඝෝඨා පැනපු හැටි
    38:55 අහුවුනානම් ජනපති මරණවා?
    39:09 රැට්ටල ඩිලාන්ල කෝණාරල එක්ක තරහද?
    40:49 සමාජ මාධ්‍ය බුබුලු නටවන හැටි!
    43:45 Anonymous අසරණකම?
    44:50 ලිංගිකව හැසිරුන කූඩාරම්!
    46:06 ඉරාජ් මොකෙක්ද?
    47:42 ගේම්කාරයා 😁
    48:08 Youth එකේ හිඟන හැත්ත
    49:09 ඉරාජ්ගෙන් උපදෙසක්!
    50:47 අවසානය!

    • @widmina..
      @widmina.. Рік тому +15

      Ponnayek

    • @nimeshbandara3940
      @nimeshbandara3940 Рік тому +8

      Ane men kiyla ubta kiyai

    • @chathurarupasinghe4925
      @chathurarupasinghe4925 Рік тому +69

      අන්තිම ප්‍රශ්නෙ විදියට " ඉස්සරහ දවසකදි ඉරාජ් නුත් use උනා කියල එයාටම තේරුනොත්, හිටියෙ වැරදි පැත්තෙ කියල එයාටම තේරුනොත් කරපු දේවල් වල impact එක reverse කරගන්න පුළුවන් ද?? " කියල ඇහුව නං වටිනව.. මොකද එයා කියනව අනිත් අය use වෙනවා කියල .. තමන් use වෙනවා කියල එයට තේරෙන්නෙ නැතුව ඇති.

    • @KaaliProjects
      @KaaliProjects  Рік тому +36

      @@chathurarupasinghe4925 හොඳ logical ප්‍රශ්නයක්❤

    • @kmcreation-l9j
      @kmcreation-l9j Рік тому +3

      Ko samanthrabadra hamuduruwo gana mukut ahuwe nane balu wada ewanm 😒😒😒

  • @youtubecommentaccount
    @youtubecommentaccount Рік тому +133

    When ranjan ramanayake said "මුන් ඔක්කොම යාලුවෝ මල්ලි" i felt it🙂

  • @chanukadinuwantha7560
    @chanukadinuwantha7560 Рік тому +104

    එක දෙයක් ඉගනගත්තා....
    මුන් ඔක්කොම යාලුවෝ මල්ලි..
    කෙලවිලා තියෙන්නෙ මෙව්වා බලන මටයි උබටයි..😢😊

  • @Tonevectorpro
    @Tonevectorpro Рік тому +116

    වර්තමාන තරුණ පරම්පරාව ඉක්මනින්ම social media වල දේවල්වලට ටක් ගාල අහුවෙනවා කියන කතාව නම් ඇත්ත...

    • @Madhurangavijesiri
      @Madhurangavijesiri Рік тому +7

      ඒකනෙ සතියෙන් සතිය රස කතා එන්නෙ....😅

    • @lifescience4880
      @lifescience4880 10 місяців тому +2

      ඔයා අතීතයේ තරුණ පරම්පරාවේ ද

  • @thiveeprabashwara___
    @thiveeprabashwara___ Рік тому +342

    When Iraj said,
    ලංකාවෙ youth එක social media වල තියන හැමදේම follow කරනව. තමන්ගෙ වැඩ කරගන්නෙ නැතුව!!!
    I felt it 😂❤

  • @Newguyfromsrilanka
    @Newguyfromsrilanka 3 місяці тому +7

    සියල්ල දන්නවා වගේ ඉන්න ජෙප්පෝ මේකෙටත් හිනාවෙයි haby උන් දන්නැතිවම එක එකාගේ ඉත්තෝ වෙලා❤

  • @chamikara468
    @chamikara468 Рік тому +62

    මේක බැලුවාම iraj t පට්ට love එකක් ඇතිවෙනවා.ඒත් අන්තිමට ටිකක් කල්පනා කරාම මේකත් හෙන කපටි iraj ගේ ප්ලෑනක් .😎

    • @aushikashavinda133
      @aushikashavinda133 Рік тому +1

      Ekenma ubata th eka therunada 🖤

    • @aushikashavinda133
      @aushikashavinda133 Рік тому +1

      Samaharak dewal nikan kiyannama kiyala ewapuwa wageeth nikan

    • @aushikashavinda133
      @aushikashavinda133 Рік тому +1

      Iraj kiyanne lankawee waddek bn harima thanataama hariyatama gahana ekek samaharak vita kali ubatath uu raata yaluwoth ekka hinaa wenawa wennath puluwan 😅😅

  • @ravinduap3009
    @ravinduap3009 Рік тому +4

    wade lassanai .. eya eyage gamana yanwa ..lassana traler ekak meka documentry video ekata

  • @lunatics9754
    @lunatics9754 Рік тому +10

    ඉරාජ් කියන්නෙ ලෙජන්ඩ් කෙනෙක් එයාගෙ දේශපාලනය ගැන අයිතිය එයා සතුයි much love @iraj❤

  • @chanukalakshan9638
    @chanukalakshan9638 Рік тому +4

    හරි මැද ඉදන් බැලුවොත් ඇත්තටම ඇත්ත තේරෙයි හැබැයි කල් යයි සම්පූර්ණයෙන් බලපු සුපිරි ප්‍රෝගෑම් එකක් ජය කාලි අයිය ❤️

  • @CAZPER_x
    @CAZPER_x Рік тому +3

    Tnx කාලී මේ වගේ වැඩක් සුපිරියටම දුන්නට . දැනුන දන්න ගොඩක් දේවල් වලට ලොකු ? එකතු උනා ඉරාජ් මෙත්න දැම්මේ කැම්පේන් එකක් නෙවේනම් ඌගේ වටිනකම් පට්ට වැඩි වෙයි

  • @vimukthi.sajeewa
    @vimukthi.sajeewa Рік тому +19

    ඔක්කොම ‍යාලුවෝ බ්න් . මේවාත් පොලිටිකල් ගේම්

  • @dinurasampath4886
    @dinurasampath4886 Рік тому +72

    Documentary එක තමයි ඊලඟ political campaign එකේ entry point එක සහ මේ program එකට එන්න තීරණැය කරපු එක තමයි documentary එකේ marketing වල first step එක (මේ දවස් වල රීච් එක තියාගෙන ඉන්න යූටියුබර්ස්ලා ඇතුලේ කාලි අයියගේ චැනල් එක තියෙන නිසා)

    • @ishankaushalya6962
      @ishankaushalya6962 Рік тому +4

      Sira . Muge salli walata karanna bari deyak naha .

    • @thanotorious7561
      @thanotorious7561 Рік тому +3

      වින්දිතයෙක් විදිහට ඌට එහෙම එකක් හදන්න සාදාරන අයිතියක් තියෙනවා

    • @gajalanka95
      @gajalanka95 Рік тому

      ​@@thanotorious7561window තේරුනේ අහිංසක මිනිස්සු උෳ නෙවෙයි

    • @ishanherath3574
      @ishanherath3574 Рік тому

      කාලිත් නොදැනම කාලි ඉත්තෙක් උනා 😂😂😂

  • @-._.-What-Is-Up-._.-
    @-._.-What-Is-Up-._.- Рік тому +85

    Best Example for
    " උන් ඔක්කොම යාලුවෝ මල්ලි !"

  • @ichefminikitchen
    @ichefminikitchen Рік тому +12

    මොනවා වුනත් කාලී කියන්නේ දැනෙන්න දෙයක් කරන්න පුළුවන් වැඩිඩෙක්..

  • @Dinidu_Bhagesri
    @Dinidu_Bhagesri Рік тому +22

    Legendary artist කෙනෙක් Iraj ❤❤❤ Thank mchn කාලි ❤️

  • @sasmikasihilal3687
    @sasmikasihilal3687 Рік тому +6

    This is a amazing interview with professional talk ....

  • @mudithahemajith8363
    @mudithahemajith8363 Рік тому +27

    මෙච්චර දිග වීඩියෝ එකක් ඉවර වෙනකම් බැලුවෙ අද. ඉරාජ් (❤) කියනදේ ඇත්තනම් අපි ඉන්නෙ ආර්ථික අර්බුදය , යුද්දෙට වඩා භයානක තැනක. වවාගෙන කාල, යුද්ධ කරල එදාට දිනන්න බැරිවෙයි.

  • @SaumyaVimukthi
    @SaumyaVimukthi 8 місяців тому +2

    Iraj aiye oya naththan ape hip pop kiyala kalawak na lankawe..oyage 1 album eka ahaddi thamath a athal ekata yanna podi velavai yanne kali oyata thanku program ekata ❤❤❤

  • @lahirulakshan579
    @lahirulakshan579 Рік тому +3

    Good turning ❤ next level 👌

  • @ASHANonline
    @ASHANonline Рік тому +76

    interview trend එක Boring වෙච්ච වෙලාවක කාලි වැඩේ නියමයිබ් 👊🔥🇱🇰

  • @dailymeme3546
    @dailymeme3546 Рік тому +28

    මචන් මෙහෙමයි කවුරු මොනවා කිවුවත් ඉරාජ් වැඩ්ඩෙක උනාට කියන හැමදේම විස්වාස කරන්න කියල දෙයක්නම් නෑ. 🎴👍

  • @lakmalprasad3099
    @lakmalprasad3099 Рік тому +92

    මොනවා උනත් දෙන්නම ගේම් කාරයෝ .😂😂😂😂 දෙන්නම කරන්නේ අපිව මොන්ගල් කරන එක 😂😂😂

  • @Geethmal837
    @Geethmal837 Рік тому +5

    Supiri episode ekak 🎉❤❤😮

  • @IsuruMadushanka-bb7im
    @IsuruMadushanka-bb7im Рік тому +9

    Iraj kiyanne සුපිරි චරිතයක් thanks kali..❣️

  • @hasithamadushan9693
    @hasithamadushan9693 Рік тому +28

    මේකේ මම ආසම දේ කාලී ඌගේ ඕඩියන්ස් එක මැනං ඉන්න විදිහට ❤️ ඉතින් මට කියන්න තියෙන්නෙත් ඔය කතාවත් "ඇයි" වචනෙත් එක්කම සසදලා බලන්න කියලා. මොකද ඉරාජ් අරයා හිටියේ මෙහේ මම හිටියේ ඩිකියේ මෙයා හිටියේ බංකරේ වගේ කියපු කතාවල ඇත්ත නැත්ත දන්නෙව් ඌ විතරයී සාධාරන පෲෆ් එකක්වත් මේතන හම්බුනෙත් නෑ. ඉතින් මේ ඉන්ටර්විව් එක හුදෙක්ම කතාවක් විතරයි මට අනුවනම්. ඒ ඔක්කොටමත් වඩා මට තියන අවුල කොවිඩ් වලට අවුරුද්දකට දෙකකට විතර කලින්ම ආර්තික විශේඟ්‍යෝ කියලා තිබ්බා ඩොලර් අර්බුධය ගැන. මොකද පොහොර කේස් එක ඇදිච්ව්හ තැනම මේ කතාවට එන්ට්‍රන්ස් එකක් ගන්න තිබ්බා කාලිට එතනින් රනිල් චූ දාන්නෙත් කොහෙද කියලා කියන ඉරාජ්ගෙන් ඒ ප්‍රශ්නෙට එයා වැඩ කරපු ආන්ඩුවෙන් ගත්ත තීරණ මොනවද කියල අහන්න තිබුනා ඒක ඉන්ටර්විව් එකේ ලොකු අඩුවක් ඒ හින්දා මට හිතුනෙම කාලීත් ඉරාජ්ට බයේ ඉරාජ්ගෙන් ප්‍රශ්න ඇහුවා වගේ හැගීමක් මොකද ඉරාජ් එක්ක ගත්තම කාලී කියන්නේ සිප්පි කට්ටක් කියලා අපි දන්නවා වගේම ඌත් දන්න නිසා. (මම කියන නොසැලකිය හැකි තරම් කුඩා සධකයක් මේ පඬි කතා කියනවා කියලා හිතන්න එපා කාලී කියනවා වගේම දෙයක් දෙපැත්ත දාලා විවේචනය කරන්න ඒ දේ මාස්ටර් මයින්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ) ඉතින් අන්තිමට මට කියන්න තියෙන්නේ ඉරාජ් කියන දේශපාලනික මනුස්සයා කියපවා ඔක්කෝම හිස මුදුනෙන් පිලිගන්න කලින් තව ටිකක් ඇයි එක්ක හිතලා බලන්න. එහෙනම් ගු.න බු.ස

  • @pasindu_dilmin
    @pasindu_dilmin Рік тому +453

    අන්තිමට කෙලවෙලා තියෙන්නේ මේක කියවන උබටයි මටයි😅😅😅😅😅😅😅

    • @sheharapathirathna
      @sheharapathirathna Рік тому +9

      Anna kathava😂😂😂

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 Рік тому +7

      හරියට ම හරි 😂

    • @Ishanmadhuka
      @Ishanmadhuka Рік тому +4

      Sirawatama 😂

    • @funnyathal8539
      @funnyathal8539 Рік тому +3

      sirawata😂😂

    • @weeraratneprabashwara7262
      @weeraratneprabashwara7262 Рік тому +18

      බහුතරයක් ගොන් හැත්ත ඉන්නෙ කොමෙන්ට් වල. කාල බලල වගේ කතා කරන්නෙ. ඉරාජ් වැඩ්ඩෙක්ලු. කාලි පොරක්ලු. කාලි නෙමෙ ඕකා චාලි.......... චැප්ලින්....😅

  • @MADUBHA
    @MADUBHA Рік тому +10

    මේ මදි බං... Episode 2 එකක් ඕනෙ

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 Рік тому +4

    ඉරාජ් සෑබෑ ම්තුරෙක්, ඩොලර් වලට හෝ පවුත්ගලික ලාබ ප්‍රයොජන වලට රට පාවා නොදුන් හොද පුරවැසියෙක්, තමන් බෞද්ධ චන්ද වලින් ජනාධිපති උන බව බය නැතිව ප්‍රකාශ කල එකම නායකයා ගෝටාබය හිටපු ජනාධිපති තුමා ❤ ඉරාජ්ගේ ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා.

  • @hirushkamethnuwan5988
    @hirushkamethnuwan5988 Рік тому +10

    Kaali කියන සමහර පුංචි පුංචි දේවල් වලින් මාර තේරුම් ගොඩක් තියෙනවා 🤍.අරගලෙන් පස්සේ ඇත්ත ගොඩක්ම දැන ගත්තේ ඒ පුංචි පුංචි වචන වලින් ❤️.Respect Kaali ✨️

  • @ruwansiridolamulla6348
    @ruwansiridolamulla6348 Рік тому +31

    Politics කොහොම උනත් art පැත්තෙන් Legend කෙනෙක් ඉරාජ්❤

  • @NGLVAJIRAVIRAJ
    @NGLVAJIRAVIRAJ Рік тому +26

    ඔය young set එක හෙන ගොං කියල කිවුව එකනම් පට්ට ඉරාජ්... ✌

  • @a-v-a-t-a-r
    @a-v-a-t-a-r Рік тому +61

    ඔතන ඔක්කොම කියවුනා..ඒත් උන්ට අවාසි දේවල් කියවුනේ නෑ...තෙල් පෝලිම්,ගෑස් පෝලිම් වල අහින්සක ජීවිත වල අවසන් හුස්ම හෙලුව මිනිස්සු, ගෙදරට පෝලිමේ දවස් ගානක් ඉදලා ගෙනාපු ගෑස් එක කොයිවෙලාවෙ පුපුරයිද කියලා බයෙන් හිටිය මිනිස්සු. උන්ගෙ වේදනාව 💔 පව් බන් උන්0️⃣

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 Рік тому +1

    Interesting. Something I suspected all along was proved beyond doubt. Thanks Iraj.

  • @chathusenewirathne259
    @chathusenewirathne259 Рік тому +8

    මන් තනියම හිතලා තේරුන් අර ගත්ත සීන් ටික සේරම සිරාවටම වෙලා කියලා දැන ගත්ත හින්දා මන් සතුටෙන් 😊

  • @denuwanpriyashad6397
    @denuwanpriyashad6397 Рік тому +1

    youtuber's la atharin mn asama charitha 2k.ube hardasakshiya kiyanawanm me de hari kiyala ai kagewath reddawal adalama na.mahansi wela gemak gahapu un kohomath goda. jayawewa dennatama.💖

  • @harshlk
    @harshlk Рік тому +92

    "මේ ජෙනරේෂන් එක ඉක්මනට ඕනි දේකට අහුවෙනවා"
    මේකෙ comments දැක්කම ඒක හොදටම තේරෙනවා..මේ video එකෙන් පස්සෙ iraj පට්ට පොරක් 😂

    • @PeniDhammika
      @PeniDhammika Рік тому +2

      Me channel eka karana porath ehema මෝඩයෙක්

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. Рік тому +2

      කලින් ඉදන්ම පොරක්❤

    • @harshlk
      @harshlk Рік тому +2

      @@dewanadutugamunuu. ඔව් උබ වගේ බයියන්ට 😂

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. Рік тому +2

      @@harshlk කුහක අවස්තාවාදී ලප අනුරගෙ ජෙප්පො 😂 ජෙපි attitudes 😎 🤣🤣👌

    • @harshlk
      @harshlk Рік тому +2

      @@dewanadutugamunuu. මැදමුලනෙ කක්කුස්සි හෝදපු අම්මලාට රාජපක්ෂ දාව උප්පත්තිය ලද හොර ශුක්‍රාණු 😂 බේරෙ ගූ වතුර නාපු කුණු බයියන්ගෙ රජ කාලෙ attitudes 🤣👌

  • @georgevinitia1502
    @georgevinitia1502 Рік тому +43

    ඉරාජ් ඉන්න විදිහ තමයි හරියටම හරි ! කවුරු කොහොම මොනවා කිව්වත් ඉරාජ්ව සොලවන්න බැහැ ! අලුත් පරම්පරාව ගැන කියපු දේ නිවැරදී ! පවුල් පසුබිම ඕනෑම කෙනෙක්ගෙ හැසිරීමෙන් කතාබහෙන් තේරුම්ගන්නපුලුවන් ! වෙනස හොඳින්ම තේරුම්‍ යනවා !

  • @denethmunasinghe
    @denethmunasinghe Рік тому +12

    කූඹියෝ teledrama එක ආයෙ බලන්න හිතුන.😊

  • @vediocreater745
    @vediocreater745 Рік тому +2

    Video එකනම් පට්ට සුපිරියක් ❤❤❤

  • @sumethrathnayaka5996
    @sumethrathnayaka5996 Рік тому +2

    @iraj kiyanne patta porak...❤niyamai aiyeeee

  • @dilanrizky8808
    @dilanrizky8808 Рік тому +10

    Skip නොකර බලපු interview 1ක් ❤🎉

  • @Induwararanasinghe
    @Induwararanasinghe Рік тому +76

    මූ කියපුව ඇත්තද බොරුද දන්නෙත් නැතුව අමෝ master mind ලු .ඉරාජ් මුලින් කියන එක හරි.ඉක්මනට ඇන්දෙනවා 😁😂

    • @siharaprabash7673
      @siharaprabash7673 Рік тому +12

      රට රකින විරුව කියල පඹයෙක් වැඩිම ඡන්දෙන් ජනපකි කර උන් තාම ජීවතුන් අතර බන් ඕව සාමාන්‍ය දේවල් 😂

    • @nuwanmalindra8970
      @nuwanmalindra8970 Рік тому +5

      කාලි කියන්නෙ ගූ චරිතයක් බව තේරැම් ගත් සොදුරැ අඩ පැය.🤣🤣🤣🤣

    • @kashyapa_shathanjaya
      @kashyapa_shathanjaya Рік тому +2

      @induwara Very well said machan! 💯 එකෙක්ට ඕනෙ views, අනිකට ඕනෙ උගෙ සුපුරුදු කාලකණ්ණි game එක ගහගන්න. ඔය දෙන්නගෙ අරමුණු දෙකම සුපිරියටම ඉෂ්ට කරගන්න මේ තරම් ගැලපෙන audience එකක් තවත් කොහෙද. රෙද්ද නමල පැත්තකින් තියල තියන්න විතරයි ඕනෙ, උන් ඇවිල්ල අරගෙන දිගෑරල ලස්සනට ඔලුවෙ ඉඳන්ම පොරොව ගන්නව! 🥲

    • @ishanherath3574
      @ishanherath3574 Рік тому

      💯💯💯

  • @omeshviranjana9144
    @omeshviranjana9144 9 місяців тому +3

    "දේශපාලන සංධර්බයක් ඇතුලේ උබල තාම හුජ්ජ කෙල්ලො කොල්ලො" Now i felt it 🙂

  • @kt762
    @kt762 Рік тому +1

    නොහිතෙන ගොඩක් තැන් ඉස්මතුවන program එකක්👍👍👍

  • @ItsMe-xxxx
    @ItsMe-xxxx Рік тому +2

    කාලි උඹේ videos මම නිතරම බලනව.අර අලුත් වැඩෙත් සුපිරි.මිලියන 15ක් ඉන්න ගම්වල රේස් එක.ඒත් මට සෙට් වෙච්ච හොඳම එපිය දැන්නම් මේක. ජය ✌️
    විශ්වයෙ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්..🔥👌

  • @samadhisankalpana5391
    @samadhisankalpana5391 Рік тому +11

    This was the only interview I watched without skipping 💀💕

  • @alcraft7322
    @alcraft7322 Рік тому +71

    😂😂😂😂 මොක කිවුවාත් කාලේන් කාලේට පත්තුවෙන වැඩ ඉරාජ් ගේ තමා කාලිත් එ ගානට එන පාටක් තියෙන්නෙ. ඉවර වෙනකම් බැලුවා බලමු නෙද 😂 ඉදිරියට

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 Рік тому +4

    Iraj ගේ දෙශපාලනේ කොහොමත් මට අනුව අදාල na මොකද වෙච්චි දෙවල් වෙලා ඉවරයි.ඉරාජ් කියන්නේ මොනා උනත් ලන්කාවේ music filed එකේ උඩම අඩියක් අල්ලපු මනුස්සයෙක් 2000 හිට් වෙච්චි සින්දු අදටත් අහන්නේ එකෙන්ම waddek හින්දා🔥

  • @voltmaliya
    @voltmaliya Рік тому +3

    ade e kathawa payak diya denunethna bn . good gob bosa

  • @worldentertainment983
    @worldentertainment983 Рік тому +2

    ගැම්මක්. ඉරාජ් අයිය.💚💚💚💚.💓

  • @darshanaajith5196
    @darshanaajith5196 Рік тому +21

    ඇත්තටම බැලුවොත් දුකේදීත් සැපේදිත් හිටපු නියම චරිතයක් iraj

  • @greenepicproductions5594
    @greenepicproductions5594 Рік тому +74

    Introduction එක මරු.. Internet Marketing වල පොර මූ තමයි ❤

  • @matheeshadilranga23
    @matheeshadilranga23 Рік тому +45

    හොයාගනින් ඉරාජ් වගේ යාලුවෙක් මොන දේ උනත් දාලා යන්නේ නැති අන්තිම වෙනකන් තමන් එක්ක ගේමෙම ඉන්න එකෙක් 💪👊🔥🤩

  • @ChethiyaSankalpaRathnayaka
    @ChethiyaSankalpaRathnayaka Рік тому +2

    හරි ආසාවෙන් එක දිගට බලපු තවත් එක දිග වීඩියෝ එකක්.❤

  • @asithakumara4575
    @asithakumara4575 Рік тому +3

    Good 👍 job brother

  • @b-series5043
    @b-series5043 Рік тому +7

    අපේ එකා.. Iraj ❤️🔥

  • @Dulansenadheera798
    @Dulansenadheera798 Рік тому +108

    යූටියුබ් කාරයොයි පේජ් කාරයොයි ඉරාජුයි යාළුයි. ඒ නිසා ඔයාලා දැන් ගිහිං නිදාගන්න 😂

    • @සත්යපාල-ච3ල
      @සත්යපාල-ච3ල Рік тому +6

      කාලි නොවෙයි කෝමලී.......නියම චිත්තයක්

    • @Dulansenadheera798
      @Dulansenadheera798 Рік тому +10

      @@සත්යපාල-ච3ල බර බර වචන දදා දාර්ශනිකයි කියලා හැසිරෙන චීත්තයක් 😂😂

    • @PeniDhammika
      @PeniDhammika Рік тому +1

      😂🤝

    • @BhanukaMaheshan-d5k
      @BhanukaMaheshan-d5k Рік тому

      තරහ වෙන්නද කියන්නෙ උන්ට 😂😂

  • @tR_13
    @tR_13 Рік тому +10

    කාලි උඹ පට්ට දෙයක් කරේ මේ වීඩියෝ එකෙන්.
    "හොදම දේවල් ටිකක් තේරුම් ගත්ත අද.
    "මුන් ඔක්කොම යාළුවෝ මල්ලි"
    ඔන්න ඕකයි යථාර්ථය. තේරුම් අරගනිල්ලා ⭐

  • @militaryearth612
    @militaryearth612 Рік тому +8

    මේකෙ මාර ෆේක් කමෙන්ට්ස් ගොඩක් තියන මූව අප් කරන්න දාපු ඒකනම් හොදටම පැහැදිලියි

    • @dinethperera3356
      @dinethperera3356 Рік тому +1

      Oyata withri bbaa

    • @sweetlife3010
      @sweetlife3010 8 місяців тому

      Kebarayage gu kana mal p@nnayek ne uba fake comment karanne abuda higanno thama 😂

  • @chamoddayan757
    @chamoddayan757 Рік тому +2

    මම මෙය බලා නිම කරන්නේ නමවෙනිමාසේ විසි අට පාන්දර එකයි පනස් අටට බව කාරුනිකව දන්වා සිටිමි ස්තූතියි💪❤️‍🔥

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 Рік тому +24

    කවුරු මොනවා කිව්වත් ඉරාජ් වීරරත්න කරපු දේවල් මේ කමෙන්ට් දාන කවුරුත් කරලා නෑ ශාසනික ලොකු මෙහෙයක් කරපු මිනිසෙක් ඒකයි ඇත්ත තෙරුවණ් සරණයි.

  • @buddikanuwan9992
    @buddikanuwan9992 Рік тому +4

    ඉරාජ් කියන්නේ සුපිරි චරිතයක්...

  • @shashikahasan8639
    @shashikahasan8639 Рік тому +38

    "කලාවයි, දේශපාලනයයි පටලගන්න එපා කිව්වට, උන්ගේ කලාව ඇතුලෙත් තියෙන්නෙත් දේශපාලනයයි" කියන කතාව ඇත්ත😅

  • @ravindudhananjaya1747
    @ravindudhananjaya1747 3 місяці тому +1

    Skip කරන්නේ නැතුව මෙච්චර වෙලාවක් බැලුවමයි

  • @wpdananjaya4423
    @wpdananjaya4423 Рік тому +2

    Me interview eken passe godk dewl wenas wei❤

  • @thisaldanidu2280
    @thisaldanidu2280 Рік тому +7

    Unexpected interview and good content🥴❤️

  • @olkuppiya319
    @olkuppiya319 Рік тому +18

    ඊළඟ podcast ekata idea ekak
    පිටසක්වල ජීවීන් ඉන්නවද??🤔🤔
    ft.
    Malinda(techtrack show)
    Randika(Raamuwa)
    Sandakath(anachrysaurus)

  • @whojonti
    @whojonti Рік тому +4

    Asama charithayak 🚀

  • @ravindudilshan6996
    @ravindudilshan6996 Рік тому +1

    වැරදි දේවල් හරි , හරි දේවල් වැරදි ( අපි හිතපුව ) nice epiyak

  • @oshiyaa
    @oshiyaa Рік тому +1

    ඉරාජ් aiiya api nodutu paththak gana kiuve respect ❤

  • @dahaminduwara5221
    @dahaminduwara5221 Рік тому +141

    කාලිගෙ කොමලෙ බලපම්කො අද කුක්කා වගෙ😂

  • @lahindu
    @lahindu Рік тому +30

    හරි මැද ඉඳන් මේ interview එක බලන උන්ට ගන්න දේවල් ගොඩක් තියෙයි.

    • @KaaliProjects
      @KaaliProjects  Рік тому +22

      ඇති යන්තන් මොලේ තියන උන් ඉන්නව තාම ❤

    • @siharaprabash7673
      @siharaprabash7673 Рік тому +5

      පුහ් උඹලටත් මේ වගෙ කැම්පේන් වලින් ප්‍රතිරූප මවාගත්ත තක්කඩියෙක්ගෙන්මද ඉගෙන ගන්න ඕන වෙන රටේ ලෝකෙ මිනිස්සු නැද්ද අමු විහිළුක් 😂

  • @chebro4893
    @chebro4893 Рік тому +50

    සුපිරිම ගේම්කාරයෙක් තමා ඉතින්☠️

  • @kavinduhansika1555
    @kavinduhansika1555 Рік тому +1

    පට්ට ♥️🖤

  • @rajeewheshan
    @rajeewheshan Рік тому +5

    මේක හැමදාම මෙහෙමමයි. ඉරාජ් කියනවා වගේ හොද දේ ගන්න නරක දේ අයින් කරන්න..කාලි සුප්පා ඉරාජ් පට්ට.. මේක වෙනම එකක් .මේක තමයි ගේම් එක,ආතල් එක, මේ ආතල් එක ඇතුලෙන් අපිට හැමදේම ලැබෙනවා ඒකයි කිව්වේ දවසින් වචනයක් වුනත් හිට් කරන්න පුලුවන් කියලා අදත් ඒ දේම වුනා..මේ ආතල් එක ගන්න ඕනෙම එකක්... (මොළකාරයෝ දෙන්නෙක්)❤😂පට්ට දෙන්නටම ආදරෙයි... ❤❤

  • @muditha
    @muditha Рік тому +123

    හිතුවේ නෑ ඉරාජ් එක්ක interview එකක් කරයි කියලා කාලී ❤️

    • @nimeshbandara3940
      @nimeshbandara3940 Рік тому +6

      Mn nm unsub kra bn muwa

    • @MrApple_3
      @MrApple_3 Рік тому +1

      ​@@nimeshbandara3940😂

    • @eshanidusha6986
      @eshanidusha6986 Рік тому +4

      @@nimeshbandara3940 කැරිම වහල් ජීවිත 😂

    • @HM-uc8xn
      @HM-uc8xn Рік тому +8

      මේ පොන්නයෝ දෙන්නම කරන්නේ අරගලේ වැරදි කියල මිනිස්සුන්ගේ ඔලුවට බස්සන ගේම් එකක් ...

  • @fantasymachan2041
    @fantasymachan2041 Рік тому +7

    කාලිගෙ , වීඩියෝ එකක් , පොඩ්ඩක්වත් ස්කීප් නොකර බැලුවා ගොඩ කාලෙකින්.👊

  • @erangapramesh2506
    @erangapramesh2506 Рік тому +3

    වැඩ කාරයෙක් ජයවේවා දෙන්නටම ❤

  • @dumidupramith3881
    @dumidupramith3881 Рік тому +2

    ඉරාජ් ගෙ shirt එකෙන්ම පේනව ඌ පට්ට කපටියෙක්

  • @yrnadunudara2871
    @yrnadunudara2871 Рік тому +2

    එහෙම බලනකොට මේකත් රගපෑමක් වෙන්න පුළුවන්

  • @SSBeatZ6238
    @SSBeatZ6238 Рік тому +6

    Kawuru bannath pattama master mind ekak....❤ Love you iraj ayya❤

  • @nuwankumara8825
    @nuwankumara8825 Рік тому +8

    This is Iraj ❤ ආදරෙයි

  • @sameeramanduwantha5874
    @sameeramanduwantha5874 Рік тому +11

    බලෙන් උත්තර දෙන සීන් එකක් තියනවා.
    well Organized 😂

  • @ThisaraS
    @ThisaraS Рік тому +1

    Marama welawa marama interview akak supiriyak aiya. Ath campain 3nakata iraj methanin gamak gaha gaththa. ❤

  • @Suneth.malinga1
    @Suneth.malinga1 Рік тому

    10000000% athatha video iwara wenakam balapan mage matheee okamai 225 wadak na❤❤❤❤❤

  • @kusaldarshana9422
    @kusaldarshana9422 Рік тому +34

    උබට හැරෙන්නවත් බෑ කාලි.... මූ උබගේ videos බලලා උබ අහන්න ඉන්න ප්‍රශ්න ටික දැනන් ආවා වගේනේ....🤷🏽‍♂️👍🏽
    උ චරිතේ තමයි.... 😁❤️

    • @pavanikaushalya1605
      @pavanikaushalya1605 Рік тому +3

      Ithin kali prashna tika denna athi hlo 😂

    • @kusaldarshana9422
      @kusaldarshana9422 Рік тому +2

      @@pavanikaushalya1605 ඔකත් හිතුනා....ඒත් ඒවෙලම අහන්න ඇති හිතුනේ🥲....කොහොමත් මුන් දෙන්නම කපටි කය්රාටික දෙන්නෙක්....🖤

  • @amila_marage1025
    @amila_marage1025 Рік тому +4

    අද නියමයි කාලි අයියෙ ❤

  • @loveyoumusic5957
    @loveyoumusic5957 Рік тому +19

    ඉරාජ්ගෙ ප්‍රෝග්‍රෑම් එකක් කාලිත් එක්ක කරපු. හරි ලස්සනයි✌️

  • @buddhibuddhi6613
    @buddhibuddhi6613 Рік тому +1

    අරගල case වෙලා මිනිස්සු iraj ටත් අම්බානකට බැනල ටික කාලෙකින් තමා අලුත් කලාවක් shows තිබ්බෙ. මාත් ගියා නුවර එකට. ❤ ඒවට ගියාම තේරෙනවා ඉරාජ්ලව මොන දේ ආවත් මිනිස්සුන්ගෙන් හැලෙන් නෑ කියල.. ඒ music මිනිස්සුන්ගෙ හිත් වලින් ගලවන්න බෑ. කාලි කියන්නෙත් වෙනම brand ekk. ❤ අපි මේ හැමදේම බලන්නෙ subject eken පිට ඉදං. Subject eka ඇතුලෙ ඉදං මේව දිහා baluwoth තේරෙන විදිය වෙනස් ඇති. Monawa unath keep it up kaali 👍 ආසම youtuber kenek. ❤

  • @hars-q9d
    @hars-q9d Рік тому +1

    Well explain ❤

  • @thanilkadashan2286
    @thanilkadashan2286 Рік тому +33

    නාමල් ගේන්න ගහන්න හදන ගේම් එක ගැන අහන්න බැරි උනානෙ 💔😌😂

  • @dekumdiwanjana1262
    @dekumdiwanjana1262 Рік тому +5

    මුලින්ම comment බැලුව....සම"හරක්" හොදටම බැනල....මට තේරෙන්නෑ මේ කියල තියන දේවත් හරියට තේරුම් ගන්නැතුව....ඇයි එක දේශපාලන පක්ශයකටම කඩේ යන අය මේකටත් බනින්නේ කියල...පට්ටම් පට්ට ඩිස්කශන් එකක්....මොලෙන් හිතල ගත යුත්ත ගන්න තියන පට්ටම් වැඩක්...great work කාලි අය්යේ...❤🌟

  • @SenimaInvesting
    @SenimaInvesting Рік тому +4

    ඉරාජ් ගේ MCN එක Artist ලා එක්ක 5 year agreement ගහනවා. ඊට පස්සේ artist ලා influencers ලා වහල්ලු වගේ වැඩ පොරට. හැබැයි මු හොදට සලකනවලු කොල්ලන්ට කෙල්ලන්ට 🙂 ඉරාජ් දක්ෂයෙක් 😎

  • @malikdoole2640
    @malikdoole2640 Рік тому +1

    Superb bro 🤟❤

  • @supulhasanka7868
    @supulhasanka7868 Рік тому +2

    iraj ge balapu hodama interview eka🖤💥

  • @Comparison-cd1ti
    @Comparison-cd1ti Рік тому +4

    1. " ලංකාවෙ මිනිස්සු ඕනම දේකට ටග්ගාලා අහුවෙනවා "
    රැල්ලට ගිය උන් උන්ටත් කෙලවගෙන අපිටත් කෙලෙව්වා කියලා හැමෝටම වැටහෙන දවසක් එනවා.
    Pov : තමන්ගෙ මතේට වාසි ටොපික් මතු කරන්න කාලි හෙන ගේමක් දෙනවා ඉන්ටවීව් එක පුරාම 😂
    Anyway ,
    This is a good conversation for someone with a brain to understand something.
    Bs kali ! 💀🫵

  • @dompelkmoviereview
    @dompelkmoviereview Рік тому +23

    ගොඩක් වටින episode එකක් අයියෙ මේක. සමහර වැරදි මත ටිකක් cover කරා ගැම්මක්❤️❤️

  • @lasanthaViraj
    @lasanthaViraj Рік тому +10

    කාලි මොඩපාටයි චොර

  • @verosh10
    @verosh10 Рік тому +2

    Koombiyo jehan =IRAJ💯🔥