Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ තුමාට සාධාරණයක් ඉටුවේවා නැවත රාජකාරියට යන්න ලැබේවා.
මෙිා සර් මම දැකලා තියනවා ලන්කාවට ආපු වෙිලාවො..අවුවෙිි අපි යනකොට හිනා වෙලා කතා කරා මම දෙපාරක් සිතුවා .සිරියාවන්ත මනුස්සයෙක් පොලිසියේ කාලෙකින් දැකපු නිසා.මෙිතුමාට සාදාරනයක් ලබෙිවා.බුදු සරනයි සර්
භාෂා කිහිපයක නිපුණත්වය ඇති ,දක්ශ නිලධාරියකු මෙලෙස අත්නොහැර නව රජය මෙතුමාට සාධාරණයක් ඉටුකරන්න පෙළඹේවා
විශ්ව ශක්තිය බෙලෙන් ඔබතුමාට සාධාරණයක් වෙනවා විශ්වාසයි.ජයවේවා
ෂාහ්..!!!!¡!නියමයි..කටහඩ.අහන්නත්.ආසයි...ඔබට.ශුභ.අනාගතයක්.....පතමි
ඔබ තුමන්හට යුක්තිය ඉටු වේවා
කැමැතිම චරිතයක්. හිටපු ආදර්ශමත් පොලිස් නිලධාරියෙක්.
හරිම හොද මාමා කෙනෙක්... අවන්කව සේවය කරපු හිත හොද මනුස්සයෙක්...
මෙතුමා රැකියාව වෙනුවෙන් අවන්කවම සේවයක් කලත් අසාදාරනය දුටු තැන කතා කර නිරපරාදේ සේවය තහනම් කර තිබෙන්නේ. බල්ලෝ ඇතුලේ හොද මනුස්සයෙක් එලියට.. දැන් වත් මොහුට සාදාරනයක් ඉටු කල යුතුයි වහාම.
හිත හොද සේවය කළ නිලධාරියෙක්ගෙන් මෙසේ පළි ගන්න එපා. ඔබලා කරන මෙම පළිගැනීම එලොවටත් මෙලොවටත් පරිසම් දෙන එක ඒකාන්තයි.
ඔබතුමාට ජය🎉🎉
ඔබතුමාට,ජය,වේවා❤❤
මේ වගේ මිනිස්සු පොලිස් දෙපාර්තමේන්තුවට හොයා ගන්න ලැබෙන්නේ නැහැ. මහා උන්ට ගොට්ට අල්ලන උන්ට තමයි ගොඩක් දෙනෙක් කැමති. විමල් ජයසේකර මොකක්ද කරපු වරද? පොලිසියේ මහා උන්ගේ ගෙවල් දොරවල් හදන්න, වතුපිටි බලා ගන්න උදව් කරන අයට තමයි ලොකු ලොක්කො කැමති. මමත් දුෂ්කර ප්‍රාදේශවල අවුරුදු ගණනාවක් රාජකාරි කල නිලධාරීයෙක්.මට පොලිසියේ රාජකාරි කරන්න අමාරු නැහැ. මහාඋන් කතා කරන්න දන්නේ නැති නිසා මම පොලිසියේ රැකියාවට සමුදුන්නා. මම අද පොලිසියේ පොලිස් අදිකාරී කෙනෙක් වගේ ලස්සනට ජීවත් වෙනවා. කිසිම කෙනෙක්ගෙන් ජරාව පගා කාලා නෙවෙයි. මගේ බිරිදගේ ඉතිරි කිරීම් සහ අපේ දෙන්නගේ සක්තියෙන්. මගේ දරුවෝ යුරෝපිය රටවල්වල ඉගෙනගන්නවා. පොලිසියේ ගොඩක් දෙනෙක් ගෙවල් දොරවල් හදලා තියෙන්නේ ජරාව පගාව අරගෙන. අපේ ගෙදරට එන කිසිම කෙනෙකුට කියන්න බැහැ, මේක මගේ, මේක මගේ කියලා. මම පොලිසියේ රැකියාව කලානම් දැන් අවුරුදු 36ක් වෙනවා. පොලිසියේ රැකියාවට වඩා මම මගේ ජීවිතයේ ගොඩක් දේවල් කර ගත්තා. ඒ ගැන මට ගොඩක් සතුටුයි.
කරැණාකර මේ මහත්මයාට සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියා බලාපොරොත්තු වෙනවා
කතා කරන විලාශය ලස්සනයි
වහාම මෙයා ගැන විමර්ශන කරලා රැකියාව දෙන්න, නැත්නම් ඉවත් කරන්න.ඇයි රස්සාව දෙන්නේ නැත්ත.
පොලිසියේ හිටපු හිතහොද මනුස්සයෙක්
පට්ට් පොරක් මරු
මේකට අනිවාර්යයෙන්ම සාධාරණයක් වෙයි
ලංකාවේ හොදම නිලධාරී යා
පොලිසියෙන් තමා වෙඩි තියන්න ඇත්තෙ මොකද අපේ ගෙදරකුත් ගිනි තියල තියෙනව පොලිසියෙන් ගිනිතියනව දැකලත් තියෙනව ඒත් මේවන තුරැ කිසිම කෙටනකු අත් අඩංගුවට අරගෙන නැහැ
දැන් බලමු ආණ්ඩුවේ වැඩ .
මෙතුමාට සාධාරණ ය ඉටුවේවා.
මහත්තයෝ...රට කාපූ. කාලකන්නින්ට...අසූභ.වසරක්...මේ වසර...ස්භාවධර්මයෙන් හෝ..දඩූවන් ලැබෙනවාමයි
දෙවියන් ආරක්ෂා කල යුතුයි කොන්ද පණ ඇති ඇත්තම කෙලින් වැඩ කරන නියකයෙක්
බුදු සරණයි සර්
තෙරැවන්සරනයි සර්❤❤❤❤❤ ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රවී මහත්මාට මෙය වැටහේව...🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦🇶🇦
සාධාරණයක් ඉටු වේවා ඔබ තුමාට 🙏
මේවැනි නිර්බිත අවංක මනුෂයේක් ට සාදරනයක් ලබාදෙන්න
ඔහුට නැවත රැකියාව ලබා දියයුතුයි.
සාධාරණ ඉටුවේවා...💪🙏🔥❤
Jayawewa jayawewa ❤. Obata shadaranayak viya yutui. Api oba samagai ❤
නියම හෙළිදරව්ව,භයානකම හෙළිදරව්වක්.පියවර ගන්න දෙයියනේ
Police gentleman.
මේ අය්ය බොක්කෙන්ම කතාකරන කෙනෙක් .සදාරනයක් වෙවා.
සුපිරි මනුස්සයෙක් පහුගිය කාලේ කෑම කඩයක් දාලා තිබුනා,අපිට නොමිලේ කන්න දෙන්න හැදුවා,කෑම කන්න බැහැ කිව්වහම විකුනන්න තියෙන කැඳ කෝප්ප 2ක් අපිට නිකං දුන්නා,සල්ලි ගත්තේ නැහැ.
මොහුට සාදාරනයක් ඉටුවියයුතුයි❤
දූෂිත නැත්නං කෝ දැන් දේශ බන්දුව.. සාධාරණ මනුස්සයෙකුට තැනක් නෑ..පොලීසියෙන් වෙඩි තිබ්බ නං උන් හොයයිද..මේ මනුස්සයට රස්සාව නැවත දෙන්න ඕන මේවා ඇද ඇද ඉන්න ඕන දේවල්ද..
Jaya wewa ❤️ ❤️❤️❤️❤️
මුර පද ඕනැ නෑ මහත්තයා, දැන් තාක්ෂණය හරි දියුනුයි..උන් එච්චර කෙරුමො නම් ඒකත් කරගන්න කියන්න.😮
නියම කෙනෙක් 🎉🎉🎉
Jayawewa
අනිවාර්යයෙන්ම මෙතුමා ට රැකියාව නැවත ලැබිය යුතුමයි ...
Oba thumata sadaranayak wewa ape hota Hoda ralahami newatha oba thumage job eka lebewa budusaranai❤❤
පොලිස්පතිතුමණි, ජනාධිපතිතුමණි මෙතුමාගේ ඉල්ලීම් කොතරම් සාධාරණ ද? මේ ගැන සොයාබලා හැකි ඉක්මනින් එතුමාට සාධාරණ ය ඉටු කරයි කියල අපි බලාගෙන ඉන්නව.
AKD please look into this matter and take immediate action
aniwaran oba thumata sdaranyak wenna ona❤❤❤❤❤💪
❤❤❤❤සර්❤❤❤
Sir budusaranai
Oba thuma gana adhambarai.jaya wewa.
මෙතුමාට සාධාරණයක් කරන්න
Jaya,jaya,jaya,jaya
Budu saranai ❤❤❤
Sir ta sadaranayak wenna ona ,theruwan saranai
Good luck ❤
Patta
Jaya wewa wa obata sar
Jayawawa oba thumata.
හිත හොඳ නිලධාරියෙක්
ජේෂ්ඨ පුද්ගලයන් ට මෙහෙම වෙනවනමි..සාමාන්‍ය ජනතාව ගැන කවර කතා ද..කොයි රජයත් එකයි...😭😭😭
හොරු එලවල දාන්න ඔය ලොකු පුටුවල ඉන්න. මේ වගේ බොක්කෙන් වැඩ කරන නිළධාරින්ව උඩට ගෙනත් වගකීම් පවරන්න. පොලිස් දෙපාර්තමේන්තුව රටේ ජනතාවගෙ ගෞරවයට ආදරයට පාත්‍ර වෙන විදියට වැඩ සිද්ද වෙයි ❤❤
ආයේ පොලීසියේ ජොබ් එක labunath..පරිස්සං වෙන්න...මොකද පොලීසියේ wadata ආයෙත් අරගෙන..ඔබ ව වෙන waradakata patalawanna ඉඩ තිබෙනවා..😢😮
මුර පදය දන්නේ නැ...නියම බඩුවක්
😅😅😅😅😅😅
,ඔබට ඔහොම නම් සාමාන්‍ය ජනතාවට කවර කතාද නේද
IT'S VERY BAD.ALL THE BEST.BUDUSARSNAI🙏🏻🙏🏻🙏🏻
මේකබලන.පොලිස් පති.ජනාධිපති .අගමැති ..මහජන.ඇමති.අරක්සක .ඇමැති .අරක්සක .ලේකම්.ගේ.නේත.ගැටි.සදරණය ..යුක්ති .ගරුව...සාදරනය.ඉටුවේවා
🎉🎉🎉🎉🎉🎉
මෙයාට,,ජොබ් එක දීපල්ලා කොන්ද කෙලින් තියාන...
Thawama police eka athule kunu biththara thiyenawa.. 😢😢😢
❤❤❤❤
Polics karayakuta mahama asadarayak kala nm...samanaya minisunta kohama karavidaaa??????
හින්දි ෆිල්ම් එකක වීරයා එනවා වගේ...
🎉🎉
Anura, please Wahama hoyanna
මේ මොකේද ඕය් මේ
Dan thatanawa neda Awankawa job ekabkaranna widiyak nan
මොකද්ද ඔය dum naginne CID එක assen..
😂😂😂😂😂😂😂😂😂
Me awanka manusaya gena balapan api siyalu dena jvp ta italy mithuran apita me manusaya one
Me sairta sadareneya ista wenne oni
Film එකක් කෑල්ලක් කියලා හිතුවේ 😂
ඔබ තුමා මාලිමාවේ හරක් ගේන්ඩ සෑහෙන්ඩ මහන්සි උනානේ දැන්පේනවනේ මුන්ටබෑ කියලා
Uba katada puka dunne sajithta da mahindata da malimawe. Uba wage harak Neha
Janadipathi Thumani Megana Soyabalanna.
Awanka Manussayek
😂😂😂😂
1:18
The Undertaker
Dan mohuta rassawa diya usthuy..ip wath diya youthuy
Undertaker 😂
Mu gon panditayek English tekak Dana gathtata keyala oluwa edimila policeye teyana netirite walta anugata wela sadaranawa rekiyawa karagena enne natewa aka parata police pate wenna hadana Kota ohoma wenawa
ඔයා කොස්තාපල් කෙනෙක්ද...පලයං ගොං පකයා යන්න 😂
Mu pissek
උඹලා වාගේ ගොන් හැත්ත මේ රටේ ඉන්න හින්දා තමා තාමත් අසාධාරනය රජ වෙන්නේ....සාධාරණයට කතා කරන අය උබලාට පිස්සෝ....පරිණත වියන් අත පයෙන් විතරක් නැතුව මොලෙනුත් මෝඩ හරකා😅
🤣😂😂😂😂😂😂😂😂
Jaya wewa
ඔබ තුමාට සාධාරණයක් ඉටුවේවා නැවත රාජකාරියට යන්න ලැබේවා.
මෙිා සර් මම දැකලා තියනවා ලන්කාවට ආපු වෙිලාවො..අවුවෙිි අපි යනකොට හිනා වෙලා කතා කරා මම දෙපාරක් සිතුවා .සිරියාවන්ත මනුස්සයෙක් පොලිසියේ කාලෙකින් දැකපු නිසා.මෙිතුමාට සාදාරනයක් ලබෙිවා.බුදු සරනයි සර්
භාෂා කිහිපයක නිපුණත්වය ඇති ,දක්ශ නිලධාරියකු මෙලෙස අත්නොහැර නව රජය මෙතුමාට සාධාරණයක් ඉටුකරන්න පෙළඹේවා
විශ්ව ශක්තිය බෙලෙන් ඔබතුමාට සාධාරණයක් වෙනවා විශ්වාසයි.ජයවේවා
ෂාහ්..!!!!¡!නියමයි..
කටහඩ.අහන්නත්.
ආසයි...
ඔබට.ශුභ.අනාගතයක්.....පතමි
ඔබ තුමන්හට යුක්තිය ඉටු වේවා
කැමැතිම චරිතයක්.
හිටපු ආදර්ශමත් පොලිස් නිලධාරියෙක්.
හරිම හොද මාමා කෙනෙක්... අවන්කව සේවය කරපු හිත හොද මනුස්සයෙක්...
මෙතුමා රැකියාව වෙනුවෙන් අවන්කවම සේවයක් කලත් අසාදාරනය දුටු තැන කතා කර නිරපරාදේ සේවය තහනම් කර තිබෙන්නේ. බල්ලෝ ඇතුලේ හොද මනුස්සයෙක් එලියට.. දැන් වත් මොහුට සාදාරනයක් ඉටු කල යුතුයි වහාම.
හිත හොද සේවය කළ නිලධාරියෙක්ගෙන් මෙසේ පළි ගන්න එපා. ඔබලා කරන මෙම පළිගැනීම එලොවටත් මෙලොවටත් පරිසම් දෙන එක ඒකාන්තයි.
ඔබතුමාට ජය🎉🎉
ඔබතුමාට,ජය,වේවා❤❤
මේ වගේ මිනිස්සු පොලිස් දෙපාර්තමේන්තුවට හොයා ගන්න ලැබෙන්නේ නැහැ. මහා උන්ට ගොට්ට අල්ලන උන්ට තමයි ගොඩක් දෙනෙක් කැමති. විමල් ජයසේකර මොකක්ද කරපු වරද? පොලිසියේ මහා උන්ගේ ගෙවල් දොරවල් හදන්න, වතුපිටි බලා ගන්න උදව් කරන අයට තමයි ලොකු ලොක්කො කැමති. මමත් දුෂ්කර ප්‍රාදේශවල අවුරුදු ගණනාවක් රාජකාරි කල නිලධාරීයෙක්.මට පොලිසියේ රාජකාරි කරන්න අමාරු නැහැ. මහාඋන් කතා කරන්න දන්නේ නැති නිසා මම පොලිසියේ රැකියාවට සමුදුන්නා. මම අද පොලිසියේ පොලිස් අදිකාරී කෙනෙක් වගේ ලස්සනට ජීවත් වෙනවා. කිසිම කෙනෙක්ගෙන් ජරාව පගා කාලා නෙවෙයි. මගේ බිරිදගේ ඉතිරි කිරීම් සහ අපේ දෙන්නගේ සක්තියෙන්. මගේ දරුවෝ යුරෝපිය රටවල්වල ඉගෙනගන්නවා. පොලිසියේ ගොඩක් දෙනෙක් ගෙවල් දොරවල් හදලා තියෙන්නේ ජරාව පගාව අරගෙන. අපේ ගෙදරට එන කිසිම කෙනෙකුට කියන්න බැහැ, මේක මගේ, මේක මගේ කියලා. මම පොලිසියේ රැකියාව කලානම් දැන් අවුරුදු 36ක් වෙනවා. පොලිසියේ රැකියාවට වඩා මම මගේ ජීවිතයේ ගොඩක් දේවල් කර ගත්තා. ඒ ගැන මට ගොඩක් සතුටුයි.
කරැණාකර මේ මහත්මයාට සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියා බලාපොරොත්තු වෙනවා
කතා කරන විලාශය ලස්සනයි
වහාම මෙයා ගැන විමර්ශන කරලා රැකියාව දෙන්න, නැත්නම් ඉවත් කරන්න.
ඇයි රස්සාව දෙන්නේ නැත්ත.
පොලිසියේ හිටපු හිතහොද මනුස්සයෙක්
පට්ට් පොරක් මරු
මේකට අනිවාර්යයෙන්ම සාධාරණයක් වෙයි
ලංකාවේ හොදම නිලධාරී යා
පොලිසියෙන් තමා වෙඩි තියන්න ඇත්තෙ මොකද අපේ ගෙදරකුත් ගිනි තියල තියෙනව පොලිසියෙන් ගිනිතියනව දැකලත් තියෙනව ඒත් මේවන තුරැ කිසිම කෙටනකු අත් අඩංගුවට අරගෙන නැහැ
දැන් බලමු ආණ්ඩුවේ වැඩ .
මෙතුමාට සාධාරණ ය ඉටුවේවා.
මහත්තයෝ...රට කාපූ. කාලකන්නින්ට...අසූභ.වසරක්...මේ වසර...ස්භාවධර්මයෙන් හෝ..දඩූවන් ලැබෙනවාමයි
දෙවියන් ආරක්ෂා කල යුතුයි කොන්ද පණ ඇති ඇත්තම කෙලින් වැඩ කරන නියකයෙක්
බුදු සරණයි සර්
තෙරැවන්සරනයි සර්❤❤❤❤❤ ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රවී මහත්මාට මෙය වැටහේව...🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦🇶🇦
සාධාරණයක් ඉටු වේවා ඔබ තුමාට 🙏
මේවැනි නිර්බිත අවංක මනුෂයේක් ට සාදරනයක් ලබාදෙන්න
ඔහුට නැවත රැකියාව ලබා දියයුතුයි.
සාධාරණ ඉටුවේවා...💪🙏🔥❤
Jayawewa jayawewa ❤. Obata shadaranayak viya yutui. Api oba samagai ❤
නියම හෙළිදරව්ව,භයානකම හෙළිදරව්වක්.පියවර ගන්න දෙයියනේ
Police gentleman.
මේ අය්ය බොක්කෙන්ම කතා
කරන කෙනෙක් .සදාරනයක්
වෙවා.