#Vivya

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 217

  • @LIFE-ot7xf
    @LIFE-ot7xf 4 дні тому

    Akke meke morning routine එකෙදී.. අපිට පුළුවන් ද vivya fashwash eken passe (sunplay sunblock eka gala ) passe day cream එක ගෑවට අවුලක් නැද්ද

    • @LifewithBhagy
      @LifewithBhagy  3 дні тому

      Ow prashnyak na habai oyage skin type akata match wenna thoraganna hamadema

  • @pubudhinipiyumathi2794
    @pubudhinipiyumathi2794 2 роки тому +12

    Math punchi deyak ekathu karannam. Mage mune sudu pellam wage thenin thena awith tibuna godak damage welai tibune. E man bleaching product use karala newei. Mn use kale himalaya product vitharai. Hebei E hemadekatama mata visadumak hambune aye muna tibunu vidihatama hari giye vivya nisai. Hebei mn seerum eka use kare nehe. Hebei sudu vimak wenne meka damage unu muhunakatanam godak hodai

    • @nethmibhagya6144
      @nethmibhagya6144 Рік тому

      math himalaya ek fech wosh eka use karanva dr eka hoda nadda thama davs dekak vage aragena

    • @nadikakumary9055
      @nadikakumary9055 Рік тому

      Math himalaya cream wetharai use kara oyata me day cream eka Hari giyada maga Muna dry wenna balanawa wena cream gawama mata hariyaida danna na

  • @IsharaIshara-v6s
    @IsharaIshara-v6s 4 місяці тому +1

    සදාරන මිලක් අගය කරනවා පහසු ම්ලකට දෙනවාට ඒ අයතනයට ස්තුතියි

  • @gayanishavindi7019
    @gayanishavindi7019 Рік тому +31

    ඕකට සුදු වෙනවද දන්නෙ නම් නෑ.මන් පාවිච්චි කරන්නෙ සීරම් එක විතරයි.ඒකට රිසාල්ට් තියෙනවා මටනම්.මූනෙ තීන චූටි චූටි බිබිලි අඩුඋනා.හම ග්ලෝ ලුක් එකක් තීනෝ දැන්.කලින්ට වඩා ස්කින් එක මාර හොදයි.සතියකින් විතර රිසාල්ට් දුන්නා

    • @thilinikaushalya3539
      @thilinikaushalya3539 Рік тому +1

      අනේ ගන්න තැනක් කියනවද

    • @gayanishavindi7019
      @gayanishavindi7019 Рік тому

      @@thilinikaushalya3539 ෆාමසි වල ඒම තියෙනවනේ.කොස්මැටික් ශොප් වලත් තීනවා

    • @academyz91
      @academyz91 Рік тому

      ​@@thilinikaushalya3539koheda inne dear😊

    • @user-uh1dd2jb2p
      @user-uh1dd2jb2p 10 місяців тому

      Sudu wenwada?

    • @Shash447
      @Shash447 4 місяці тому

      Vivya serum එක full body use karanna puluwanda සුදු වෙනවද සමට අහිතකර නෑ නේද ?

  • @hansihansi-dd6kh
    @hansihansi-dd6kh 8 місяців тому

    Akke meke set ake kiyaK thiyenawada

  • @disnaneelawala758
    @disnaneelawala758 10 місяців тому +1

    Pigmentation hoda wenawada

  • @RangiGamage-g8y
    @RangiGamage-g8y 9 місяців тому +3

    550 කියුවට නයිට් කිුමි එක ඊට වැඩියෙන් ගොඩක් ගනන්නෙ.( 1150)

  • @RuznaMafas-d2s
    @RuznaMafas-d2s 20 днів тому

    Vivya night cream eka godak hondai

  • @sadunisankalpani1490
    @sadunisankalpani1490 Рік тому +3

    Ane akke cleanser eka pawichchi krnne khmda kiynnko.....face wash ekn fac eka wash krlda cleanser krnna oni

  • @LalithaPerara
    @LalithaPerara 2 місяці тому

    Kohenda gane

  • @nimnaada
    @nimnaada Рік тому +7

    අක්කි,serum එකට පස්සේ night cream use කරන්න ඕනනේ..මන් naiveherbs වල night cream එක use කරන්නේ...ඒ හින්දා මේ සීරම් එකෙන් පස්සේ ඒ ක්‍රීම් එක ගෑවට කමක් නැද්ද?

    • @user-uh1dd2jb2p
      @user-uh1dd2jb2p 10 місяців тому

      Math navieherbs pavichi karanne . Mekath try karala balanna hithenwa. Oyata results kohomada

  • @nethmithathsarani1959
    @nethmithathsarani1959 11 місяців тому

    අක්කි night creem එක use කරන්න කලින් face wash එක gann ඕනි d

  • @manojjayasingha4393
    @manojjayasingha4393 10 місяців тому

    Thel samakata vivya day cream aulak nedda

  • @NethuNisansala-jj1mm
    @NethuNisansala-jj1mm 8 місяців тому

    Ekata sudu wenne nedda akke

  • @sheriljayasinha5172
    @sheriljayasinha5172 Місяць тому

    Me vivya hodai akke mata hamba una hodama pradact ekak❤

  • @හශී
    @හශී 2 роки тому +9

    Hamathissema konde hadannaepa...ethakota video eka balanna thiyena asawa nathi wenawa....eka hadanna adareta kiuweee...

  • @anushssageani8121
    @anushssageani8121 2 роки тому +4

    Bodi කිම් එකක් නැද්ද

  • @sandeepani8448
    @sandeepani8448 Рік тому +2

    විව්‍යා සීරම් එක ගාලා පොන්ඩ්ස් ඩේ ක්‍රීම් එක ගෑවට ප්‍රශ්නයක් නැද්ද

  • @ThashmilaWasula
    @ThashmilaWasula Рік тому +4

    Akke clenser eka use karanne kohomada. Night ekatada.

  • @VirajThennakoon-s8z
    @VirajThennakoon-s8z 6 місяців тому +2

    කුණු දූවිලි වලට නිරාවරණය වෙන්නැත්තං clenser එක යූස් කරන්ඩ ඕනෙ නැද්ද? මම දැනටමත් අරං තියෙනෙ සෙට් එකම

  • @ShanikaShanikamadumali
    @ShanikaShanikamadumali 10 днів тому

    Spf අගයක් නෑනෙ නංගි

  • @madukanishka107
    @madukanishka107 Місяць тому

    Vivya products walin matath aththatama hoda result thiyanawa

  • @oshadapremachandra-ic2zi
    @oshadapremachandra-ic2zi Рік тому

    Kollonta hodayida

  • @ManjuManju-p2o
    @ManjuManju-p2o 6 місяців тому

    Akke Nt cream ek sudu wenawada?

  • @kittykat5453
    @kittykat5453 Рік тому

    cleanser එක තනිකරම chemical ගදයි නේ. මට use කරල pimple එකකුත් ආව​

  • @randisathsarani320
    @randisathsarani320 Рік тому +3

    Akki meke serum ekai , day cream ekai oily skin ekata hodai d ?

  • @NadishaNadisha-s8i
    @NadishaNadisha-s8i 10 місяців тому

    Mewa use karanne kohomada.use karana piliwela .me 5 ma

  • @NimeshikaErangani
    @NimeshikaErangani 6 місяців тому

    Night cream eka gawama thel gathiya wagene muna mage gedi aduwenawa wadiwenawa

  • @damayanthinilushini4997
    @damayanthinilushini4997 Рік тому +4

    ඇස් ය⁣ට කලුවට මොනාද කරන්න ඔනේ මේක හොදද කියන්නකො

  • @Poorni-k9y
    @Poorni-k9y Місяць тому +2

    ගණන් කිවුවා වැරදියි සීරම් එක 1150 වෙනවා ඩේ කිම් එක 550වෙනවා ෆේස් වොෂ් එක 360 මම ගන්නේ මෙච්චරයි අනිත් ඒවා කියද දන්නේ නෑ ❤❤

    • @LifewithBhagy
      @LifewithBhagy  Місяць тому +1

      @@Poorni-k9y vedeo aka krla godak kal dr akai price wens

    • @AsankaSenawirathne
      @AsankaSenawirathne Місяць тому +1

      අක්කි මේක අව් රුදු දහ හතරක කෙනෙක්ට ගාන්න පුලුවන්ද

  • @Sew-vo4ju
    @Sew-vo4ju 4 місяці тому +3

    අක්කි නයිට් ක්‍රිම් එක විතරක් use කරනවනම් කොච්චර කල් යයිද රිසාල්ට් එන්න

    • @sheriljayasinha5172
      @sheriljayasinha5172 Місяць тому

      All tipe ne nangi mageth sensitive skin ekak tiyenne mata nan aulak une na hodai masayak wage wenawa mama පාවිච්චි karala

  • @slkasunonlinegame9116
    @slkasunonlinegame9116 Рік тому +1

    Dark spots wakemawada mekata

  • @ranjithbandara832
    @ranjithbandara832 Рік тому +1

    face wash eka hari clanser eka hari deken 1k muna pirisidu karann ganna puluwan ne

  • @nadeeshanidesilva2717
    @nadeeshanidesilva2717 Рік тому

    No result

  • @gihnsagihnsi5770
    @gihnsagihnsi5770 2 роки тому +1

    Akke .mage mune mona creem eka gawath දද දානවනෙ .අනෙ එ ඇයි

  • @harsanidilruksi4753
    @harsanidilruksi4753 Рік тому

    මගෙ මුනෙ ලොකු බිබිලි තියෙනව හොද කිම් එකක් කියන්නකො

  • @mmam-mm8sq
    @mmam-mm8sq Рік тому

    Not worthy for the money we spent, nothing happened in my face

  • @shashinikumari7454
    @shashinikumari7454 Рік тому +1

    Matanm hari giye vivya product vithrai..sudu vimak nam ne e unta skin eka tikk pehepath venava

    • @rashmipeiris4122
      @rashmipeiris4122 Рік тому

      All skin types නේ facewash එක ඒක නිසා ඕනම හමකට ගැලපෙයි නේද dear මගේ හම ලොකුවට බිබිලි ත් නෑ normal skin එකක්

  • @suneethafernando4124
    @suneethafernando4124 Рік тому

    නයිට් ක්‍රීම් එක ඇස් වට වටා ගැමට කමක් නැද්ද

  • @rashmidilusha8418
    @rashmidilusha8418 9 місяців тому

    Akke seeram eka pregnant ayata use karata kamak nadda

  • @raveeshahansani9167
    @raveeshahansani9167 2 роки тому +3

    Akke oil skin ekata hodaida

    • @gayanishavindi7019
      @gayanishavindi7019 Рік тому +1

      ඒකෙ ස්කින් ටයිප් එකක් දාලා නෑ.මන් හිතන්නෙ ඕල් ස්කින් ටය්ප් වෙන්නැති.

  • @sew2214
    @sew2214 2 роки тому +1

    Kalu lapa ain karaganna puluwanda me productwalin

    • @hhnayana
      @hhnayana Рік тому

      4rever pigmentation goold caerm eka ganna

  • @hirunipramudika5277
    @hirunipramudika5277 Рік тому

    Vivya night cream eka hodai. Eth serum eke results naha. Mage nam pimples ehemath damma

  • @praveenpro4880
    @praveenpro4880 2 роки тому +11

    අව්වට කලූඋන එක නැතිකරගන්න පුලුවන්ද🙂????

    • @imalshafernando1169
      @imalshafernando1169 Рік тому

      Janet eke lime and passion face wash ek hoday awwe gihin kalu una ekt

  • @tharushinimesha6731
    @tharushinimesha6731 Рік тому

    Serum eka agatath ganna hodada

  • @gihnsagihnsi5770
    @gihnsagihnsi5770 2 роки тому +1

    අක්කෙ මෙ vivya product online gennann brid

    • @LifewithBhagy
      @LifewithBhagy  2 роки тому

      facebook page eka haraha puluwan ,daraz ekenuth puluwan

  • @chanikularathna5373
    @chanikularathna5373 2 роки тому

    Face wash akai cream akai man uss kara.. pimples danmane..

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 2 роки тому +1

    චුටි ලප මුණ පුරා පැතිරුණ සමට හොඳයි ද .රට ගිහින් ආපු ගොඩාක් අයගේ මුණ කලුවෙලා කලු ලප මුණ පුරා පැතිරුණු අයට vivya product එක හොඳයිද

    • @LifewithBhagy
      @LifewithBhagy  2 роки тому

      climate eka wens wela nisa skin eka ekata huru wenna tika kalayak ynwa ekai ohoma wenne

    • @sachinikaushalya4123
      @sachinikaushalya4123 2 роки тому

      @@LifewithBhagy vivya product එක ඒ අය ගැවොත ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි නේද

  • @chandanisamarasinghe8165
    @chandanisamarasinghe8165 Рік тому +3

    Mama vivya serum eka withrai use kle..mn tikak sudu kenek...meka use krma face ek clear una godak..mtanm ek hodai godak..

  • @ShanikaShanikamadumali
    @ShanikaShanikamadumali 10 днів тому

    ගාන්න බයයි.spf අගයක් නැති නිසා

    • @LifewithBhagy
      @LifewithBhagy  7 днів тому

      @@ShanikaShanikamadumali sun protection akak wenama use karanna puluwan

  • @DahamiSithumini-mz4qf
    @DahamiSithumini-mz4qf Рік тому +3

    ඔන්ලයින් විතරද මේ කීම් ගන්න පුලුවන් ෆාමසි වල.නැද්ද🥺

    • @LifewithBhagy
      @LifewithBhagy  Рік тому

      Cosmetics shop වල තියෙනවා

  • @sudeshipriya8154
    @sudeshipriya8154 Рік тому

    akke mama fresh an white pavichchi kara mama ake nawaththuwa dan sathi dekak wage.dan vivya cream aka use karata kamak nadda

  • @thenukakaushani8013
    @thenukakaushani8013 2 роки тому

    Akke tablets bonakota night cream eka ganna hoda nadda

    • @LifewithBhagy
      @LifewithBhagy  2 роки тому

      ehma prshnayak na

    • @CRandy293
      @CRandy293 Рік тому

      Oy use karana tablet eka mokkd dear kiynnko plzz results thitnwsa

  • @geethaniyasanjalee5038
    @geethaniyasanjalee5038 Рік тому

    Online gnna phon n eka ewanna berida

  • @HhPiyumi
    @HhPiyumi 10 місяців тому

    Oya tika kiyak wenawad akke

  • @mayurijayasinghe
    @mayurijayasinghe 2 роки тому +1

    Mtnm hda results tyba

  • @sanukagimhana1282
    @sanukagimhana1282 2 роки тому

    Oyage konde bedagan ennako

  • @sandaminisamararathna820
    @sandaminisamararathna820 10 місяців тому +1

    මූන දනවා නයිට් ක්‍රීම් එකට...ඒ ඇයී

    • @Shining-o8r
      @Shining-o8r 7 місяців тому

      Matath night cream eka gewama muna danawa,, e ai dan nee neda?

  • @ramaniw1637
    @ramaniw1637 Рік тому +1

    Viyya serum eka night cream ekak da

  • @ydharshaniammu6585
    @ydharshaniammu6585 2 роки тому +1

    Akke vivya brand eka 19 vayasa ekkenekkuta paavichchi karanna puluvandha akke

  • @dinithithilakshi7312
    @dinithithilakshi7312 2 роки тому

    Spf agayak nethuwa day cream ekak pawichchi karala awwata giyata prashnayak nedda🤕

    • @LifewithBhagy
      @LifewithBhagy  2 роки тому

      Godak auwe ynwa nm wenma sun protection akak use krnna

  • @nethmikaushika9788
    @nethmikaushika9788 2 роки тому

    Serum eka face ekata apply karala wash karalada night cream eka apply karanna one

  • @vihangagamage8627
    @vihangagamage8627 5 місяців тому +1

    පුදුම ශෝ එකක් 😂

  • @NilathiNilanthi
    @NilathiNilanthi Місяць тому

    ෂෝක්

  • @hmarambagesusanthi8721
    @hmarambagesusanthi8721 2 роки тому +1

    ෆේශ් වොශ් එක උදෙටවිතරද පාවිච්චි කරන්න පුලුවන් 🥺රෑට දවල්ට බැද

  • @dulshanyasilva4405
    @dulshanyasilva4405 Рік тому

    Vivya serum is so good

  • @jayashanirandika8894
    @jayashanirandika8894 2 роки тому +6

    අක්කෙ ඇස් යට කළු වලට හොදයි ද නයිට් ක්‍රීම් එක

  • @chamathka2801
    @chamathka2801 2 роки тому

    Ane sudu Meka anti aging walata hodada...

    • @LifewithBhagy
      @LifewithBhagy  2 роки тому

      ow hdi eth gdkma anti aging wage muna tynwa nm wena brands tynwa try krnna

    • @chamathka2801
      @chamathka2801 2 роки тому

      @@LifewithBhagy ane kiyannako darlin.mage smile line eka ellenawa wage.sama Ella watimata hodha night cream ekak kiyannako manike.jel tyip..😘😘🥰🥰♥️💛♥️💛♥️💛

    • @LifewithBhagy
      @LifewithBhagy  2 роки тому +1

      loreal brand eke tynwa antiaging cream aka use karanna

    • @chamathka2801
      @chamathka2801 2 роки тому +1

      @@LifewithBhagy ewage ganan kiyannako.mage oily skin.anti aginwalata jel tyip cream lorial eke nadda.

    • @chamathka2801
      @chamathka2801 2 роки тому

      @@LifewithBhagy lorial collagan/revaitalife eke oilyda..

  • @nimeshkavishka4875
    @nimeshkavishka4875 Рік тому

    Boys ලා ට use කරන්න පුළුවන් ද

    • @academyz91
      @academyz91 Рік тому

      පුලුවන් 😊

  • @MotivationNation145
    @MotivationNation145 2 роки тому +1

    Akki මේ day cream eke spf අගයක් thiyenawada

  • @MotivationNation145
    @MotivationNation145 2 роки тому +3

    අනේ thank you akki manikaaaa

  • @chathcchathc6571
    @chathcchathc6571 2 роки тому +3

    Math use kala.poddkwth sudu une ne.. pimples dekak thunak tibba.eka nm adu Una ....

  • @gimhaniapsra2617
    @gimhaniapsra2617 2 роки тому +1

    අක්කේ මේ ක්‍රීම් බය නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද😕
    මගේ මූන හම අව්වට ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නෙ ඒක හරියයිද😔

  • @hashiniharesha2039
    @hashiniharesha2039 Рік тому

    Kohomada genna ganne

    • @LifewithBhagy
      @LifewithBhagy  Рік тому

      Fb page ekn order krn puluwan cosmetic shop walth tynwa

  • @divyanjaleepramodya3665
    @divyanjaleepramodya3665 2 роки тому +1

    Pimples thiyna skin ekakt hri yn ndd me product eka

  • @s.dahanayaka6870
    @s.dahanayaka6870 2 роки тому

    Ane akke mm meka mune gawm mage muna welenwne e ai akke ane kiynn ko

  • @sankalpani7181
    @sankalpani7181 2 роки тому

    Akki oili hamata hodhaidha

    • @LifewithBhagy
      @LifewithBhagy  2 роки тому +1

      Gdk oily gdk pimple tyna skin akak nm use krnna apa

    • @sandaliiroshana3275
      @sandaliiroshana3275 2 роки тому

      Tikak oily skin ekath thibbath meka gawama pimples enawa☹️

  • @buddhikawimalarathne9309
    @buddhikawimalarathne9309 2 роки тому

    Night cream eka gala etapasse serum eka gawata kamak nadda

  • @madushanshanaka4844
    @madushanshanaka4844 2 роки тому +1

    Udeta vitharada use karanna puluwan face wash eka

    • @LifewithBhagy
      @LifewithBhagy  2 роки тому

      Oyta tynne face wash eka witharak nm aka use krnna puluwan onima welawaka

  • @nilu2203
    @nilu2203 2 роки тому +6

    සීරම් එක පාවිච්චි කරද්දි මූන දනවනේ.පාවිච්චි කරන්න හොදනැද්ද😔

    • @LifewithBhagy
      @LifewithBhagy  2 роки тому

      එපා පාවිච් කරන්න

  • @shehaniprarthana2117
    @shehaniprarthana2117 Рік тому +1

    Clenser ekata sudu wenawada

    • @LifewithBhagy
      @LifewithBhagy  Рік тому

      Clrnser ekkin sama sudu wenne naha sama pirisidu wimak wenwa

  • @PriyankaKumari-ri3pc
    @PriyankaKumari-ri3pc 2 роки тому

    Vivya siram aka us karala night cream aka us karata kamak nedda.

  • @gunawardhanatrh5797
    @gunawardhanatrh5797 2 роки тому

    Mmt gawa...hari na..kisim wensak na 😔

  • @geethanjalipushpakumari2278
    @geethanjalipushpakumari2278 Рік тому +11

    නයිට් ක්‍රීම් එක රුපියල් 550 නෙවෙයි දැන් 1150 වෙනවා.මටනම් හොද රිසාල්ට් තියෙන වා.

    • @LifewithBhagy
      @LifewithBhagy  Рік тому +2

      Vedeo එක ගොඩාක් පරන එකක් 🙂👀

    • @kavindiasha1097
      @kavindiasha1097 Рік тому +3

      අවුලක් උනේ නැද්ද ඩියර්. රිසාල්ට් කොහොමද

    • @geethanjalipushpakumari2278
      @geethanjalipushpakumari2278 Рік тому

      @@kavindiasha1097 ඔවු ගොඩාක් හොදය්

    • @vijithakumari7465
      @vijithakumari7465 10 місяців тому

      Sudu wenne nadda

    • @GayathAbiman
      @GayathAbiman 8 місяців тому

      ​@@kavindiasha1097 sudu unada oya

  • @ashadammi6524
    @ashadammi6524 2 роки тому

    Matanam mokut une ne

  • @shayinihansika8747
    @shayinihansika8747 Рік тому

    Whitening venawada

  • @mohamedimran6845
    @mohamedimran6845 Рік тому

    අක්ක ඔානම වයසකට පුලු වන්නද මට වයස 13යි

    • @LifewithBhagy
      @LifewithBhagy  Рік тому

      ඔව් ඒ උනාට තාම ඔයා teenager කෙනෙක් නිසා මන් කලින් වීඩියෝ දාලා තියෙනවා ඔයාලට ගැලපෙන skin care ගැන ඒ වීඩියෝ බලන්න

  • @hansikasathyanga4503
    @hansikasathyanga4503 2 роки тому

    මගේ ස්කින් එකට මේක හරියයිද

    • @LifewithBhagy
      @LifewithBhagy  2 роки тому

      Okenma thadi gift box akak ada hmbuna neda gala blnna😒

  • @madushimadushi3068
    @madushimadushi3068 Рік тому

    අක්කි සිරම් එක ක්‍රිම් එකට දාලා ගාන්න හොදද සිරම් එක ගාන්නෙ කොමද

    • @LifewithBhagy
      @LifewithBhagy  Рік тому

      creeme akata dala gnna apa

    • @madushimadushi3068
      @madushimadushi3068 Рік тому

      සිරම් එක ගාන්නෙ කොමද සිරම් එක ගාලා ඊට උඩින්ද ක්‍රිම් එක ගාන්නෙ

    • @LifewithBhagy
      @LifewithBhagy  Рік тому

      @@madushimadushi3068 serum aka gala vinadi 5kata wage passe creame aka ganna

  • @anojanilanthi5704
    @anojanilanthi5704 2 роки тому +6

    මං පාවිච්චි කලා මට නම් වැඩ කලේ නෑ 🙏

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 2 роки тому +1

      හොද නැහැ කියල තමයි කියන්නෙ .මෙයාල නොදැන කියවනවා

    • @LifewithBhagy
      @LifewithBhagy  2 роки тому

      Vedeo eka smpurna blnna meken sudu wenne na kiyl tynne 🌼

    • @Eshata1533
      @Eshata1533 2 роки тому +1

      Kochhra kl පාවිච්චි kalada mokakda පාවිච්චි kale

    • @maheshil2505
      @maheshil2505 2 роки тому

      @@renukapiyadarshani5343 😂😂

    • @SachiniPremodya-dy2bu
      @SachiniPremodya-dy2bu 2 місяці тому

      Sudu wenne na ithin meken

  • @malshibandara1715
    @malshibandara1715 2 роки тому +2

    Serum eka oily wageda akki

    • @LifewithBhagy
      @LifewithBhagy  2 роки тому

      Na nango ikmnta absorb wenawa

    • @amarakumari1124
      @amarakumari1124 2 роки тому

      @@LifewithBhagy zzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzZzzzzzzzzzZzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzZZzzzzzzzzzzzzzzzzzzzZZ÷7777888878888787778787÷777788887888878777878788878888€88788888☆E8887877778u8777oo9

    • @LifewithBhagy
      @LifewithBhagy  2 роки тому

      Oyt tynne oily skin ekak nm use krn apa

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Рік тому +2

    ගොඩක් සුවද දේවල් පාවිච්චි කරන්න එපා කියනවා වෛද්‍යවරු .

  • @hansikasathyanga4503
    @hansikasathyanga4503 2 роки тому +2

    ❤️❤️

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 Рік тому +1

    කිසිම වෙනසක් නැ මම ඕකයි නයිට්ක්‍රිම දෙකම මාස 5 ක් ගෑව කිසිම වෙනසක් නැ තව කළු වුනා

    • @LifewithBhagy
      @LifewithBhagy  Рік тому +3

      හැම නිශ්පාදනයක්ම හැමෝටම ගැළපෙන්නෑ

    • @hasiniamaya8830
      @hasiniamaya8830 Рік тому

      මේකෙන් ඇත්තටම තවත් කලු වෙනවා ........😑

    • @LifewithBhagy
      @LifewithBhagy  Рік тому

      @@hasiniamaya8830 හැම නිශ්පාදනයක්ම හැමෝටම ගැලපෙන්නෙ නෑ

    • @dammikawijesooriya74
      @dammikawijesooriya74 Рік тому

      Oyage skin type eka mokkda dr

  • @kalpanidasanayaka9290
    @kalpanidasanayaka9290 2 роки тому

    Serume eke hodida පැහැපත් venewada dr

  • @kavyaneelambari7616
    @kavyaneelambari7616 Рік тому

    ඔනම skin එකකට අවුලක් නැද්ද අක්කෙ

  • @RoseThree-kd5bp
    @RoseThree-kd5bp 6 місяців тому

    😁

  • @මිහිරි-ධ1ඞ
    @මිහිරි-ධ1ඞ 2 роки тому +26

    වැඩක් නැහැ මමත් ගත්තා

  • @navodlakshan477
    @navodlakshan477 2 роки тому +1

    🥰

  • @MotivationNation145
    @MotivationNation145 2 роки тому +5

    Meke night cream eka Supperb

    • @nimeshadilshani6552
      @nimeshadilshani6552 2 роки тому

      Price ek kiyd night cream eke ? Oyt labunu results mnwd?

    • @Eshata1533
      @Eshata1533 2 роки тому

      Ow mmath පාවිච්චි karanawa set ekma superb. But mt night cream eka use karddim muna දනවා ඔයාට එහෙම නැත්ද dr

    • @ashiamasha1643
      @ashiamasha1643 2 роки тому

      @@Eshata1533 hi dr,ane mth vivya eke set ekama gaththa oyala use karana widiya step by step kiyanna puluwanda dr