Prevense is a good brand. I personally used many of their products and strawberry aloe face wash is one of my favorite among them. And yes 20 yrs olds can use them ... ❤️
From Daraz Vivya Flagship Store Darling. I will share the links here Serum - s.daraz.lk/s.gtH1 Night Moisturizer - s.daraz.lk/s.gttW Face Wash - s.daraz.lk/s.gttD
Akki vivya serum eka kalin gold clor ekk ne. Dan vivya night serum eka akka white clor da? . Aluthin awa c vitamin range eka newe akka. Video eke akka use karapu eka 🥺💗😊
මං ඔයාගේ මේ ව්ලොග් එක බලලා විව්‍යා සීරම් එක ගත්ත...අම්මෝ ඒකෙන් මට ලොකූ වෙනසක් තියෙ.හැමෝටම එහෙම නැතුව ඇති ඒත් මටනම් වෙනසක් ආවා අනේ අදුරු වෙලා තිබුන ගතිය ඉක්මනට අඩු උනා මගෙ මුනේ.❤❤
Ow eka aththa vivya serum eka nam best❤
Serum eka kiyda dr
Serum ek gankot muna danwd.mge danwne.ek aulk ndd
@@Sithuu_girl oyt kochchr dwsk giyd results enna
@@Sithuu_girl apply krnkot withrk muna poddk danwd oygeth
vlog eka දැක්කා.. නිදහසේ බලන්න ඕන නිසා වැඩ ඉවර කරලා ඇදට ආවා.. aww..nice vlog akki.. thank you for sharing this valuable things.. much love 💞🙋♀️❤️
අනේහ් Love You Too Darshu ... ❤️😊
Akke vivya serum aeka 30 mL aeka masa kiyak pawichchi karanna pukuwanda plz reply akke
Godaaak watina video ekak.thank you nangi.❤
🤗❤️
Lassanayi akki adath volog eka ❤
Thank You So Much නංගා ... ❤️
Akke do you recommend those vivya products for 18 year old
@kethnuleeweligamage yes nanga ... ❤
Thank You So Much Akki For This Beautiful And Useful Video...! 💕😍❤️
❤️🤗
Hamadamath wage marama lassnai and interesting nangoo❤
Onna me pretty kellage videos useless kiyna aya balanna nikan makeup tikak dagena eheta meheta wanena videos wageda kiyla me videos 😊😅
Thank You So Much මගේ අක්කි ... ❤️🥺
Akki vaseline petrolium jelly eka ganna puluwan thanak kiyannako 😊❤ ada video ekath niyamai 🥰
Thank You So Much නංගා. Daraz එකෙන් ගත්තේ මං. Cosmetics Shops වලත් ඇති ... ❤️
8:53 Thank you so much akke ❤🎉
Nice vlog akkh❤️😊
Thank You So Much නංගා ... ❤️
Nangi can you recommend any product for pigmentation without bleaching
Akki Try Offmarks Fairness Cream ... ❤️
Hi akki අහම්බෙන් තමා ඔයාගේ video එක දැක්කෙ ❤
Mama ඇත්තටම ඔය වගේ video එකක් හොය හොය හිටියෙ මොකද මම කලින් ඔය වගේ කිසිම morning routine එකක් වත් මූණට කිසි දෙයක් වත් පාවිච්චි කරපු කෙනෙක් නෙවෙ..මට ඒවට ඕනි කරන දේවල් තිබිලත් මගේ සම හරිම sensitive skin එකක් නිසා මට කිසිම දෙයක් මුණේ ගාන්න බෑ ඒ නිසා..ගාපු ගමන් මූණේ බිබිලි දානවා 😢
ඒත් මගේ bf වැඩ කරන company එකේ තමා ඔය vivya, velvat සහ තව ගොඩක් beauty brands කරන්නෙ.. ඉතිං එයාලට meeting ගියාම එහෙම ඕවා හම්බවෙනවා , ඒවා ඉතිං එයාට හම්බෙන ඒවා මට ගෙනත් දෙනවා..ඒත් මම ඒවගෙන් මූණට පාවිච්චි කරන්න තියෙන ඒවා නම් පාවිච්චි කරේම නෑ.velvet body wosh, perfume, body lotion වර්ග එහෙම නම් පාවිච්චි කරා..ඒත් මේ ළගකදි මට හිතූනා vivya ෆේස් වොශ් එක පාවිච්චි කරලා බලන්න.ඇත්තටම ඒක හොදයි අක්කෙ මගේ මූණේ බිබිලි දැම්මෙ නැ..මට වෙනසක් දැනෙනවා ඒකේන්..vivya එකේ අනිත් ඒවත් පාවිච්චි කරලා බලන්න ඕනි..
Thank you akke ඔයා මේ වීඩියො එක කරාට ❤ ඉස්සරහටත් මේ වගේ වීඩියෝ කරන්න ❤..ඒ වගේම ඔයා කරන කියන හැම දේයකම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනි ❤
Thank You So Much නංගා. අනිත් ඒවත් පාවිච්චි කරලා බලන්න. මුලින්ම හැම එකම ගාන්න එපා. එකින් එක ගගා බලන්න ඔයාට ප්‍රශ්නයක් වෙනවද නැද්ද කියලා ... ❤️
@@Devindhi thank you akke ❤️
Hi Akka, what is your opinion about prevense skin care products?? Is it okay to use for someone who is 20 years old.
Prevense is a good brand. I personally used many of their products and strawberry aloe face wash is one of my favorite among them. And yes 20 yrs olds can use them ... ❤️
❤Lassanayi Akki adath volog eka❤
Thank You So Much නංගා ... ❤️
Useful vedio ekak❤
Thank You So Much නංගා ... ❤️
Nangi vaseline petroleum gel eke original eka hoyaganne kohomada? Eke large , small kiyala sizes dekakin enawada?
ඔව් අක්කි එක එක Size වලින් එනවා. Original Blue Seal එක Unilever Product එකක්.
Velvet body wash hodai.skin eka dry wenneth na...❤
ඔව්ව් ... ❤
Ane thank you sun cream ekak hoya hoya hitiye 💖✨️
❤️🤗
Akke from where did you buy those vivya products since they didn't have official website ❤
From Daraz Vivya Flagship Store Darling. I will share the links here
Serum - s.daraz.lk/s.gtH1
Night Moisturizer - s.daraz.lk/s.gttW
Face Wash - s.daraz.lk/s.gttD
@Devindhi Thank you so much Akka 🥰🥰
Akke teeneja kenekut vivya pradact hodada
හොඳයි නංගා ... ❤
Vivya brand eka godak hondhai akki.... Math use karanawa. Ea wagema janet products uth hondhai akki. Maara vidhiyata hondha results dhenawa❤
ඔව් නංගා ඒ දෙකම හොඳයි තමා ... ❤️
Mn ada oder ekk damma toner eka ❤
❤️😉
Akke mila adu hoda serum tikak kiynnko onelle tonar eka kiyd akke
Onelle එක හොදයි. Vivya Night Serum | onelle vitamin c serum හොඳයි ...
@@Devindhi all skin typeda akke tonar eka
@Parkminseok-k8k ඔව් නංගා ...
@@Devindhi thanx akke oya gdk hodai hemadama vedio genna api balan innwa ☺️❤️
@Parkminseok-k8k ❤😊
Mama dan pavichi karanne docter kenek karana suwani cream ekata vada vivya cream hodayda
මම සුවනි පාවිච්චි කරලා නැති නිසා හරියටම ඒ ගැන කියන්න අමාරුයි. ඒත් මගේ අත්දැකීම අනුව Vivya හොඳයි ...
Velvet body lotionvala peraban thiyanavadha please Ripley darling 🥰
නැහැ ... ❤️😊
Akke mn vivya serum eke gtte normal serum ekk night kyl eke nh.ek gw dws 3k 3weni dwsedi muna දනවා.skin type ek dlth nh ne eke mkkd krnn oni
Akki wanna video about how to prevent of underarms smell and recommend some deodrants 🙂
Sure Nanga. I will Do One Soon ... ❤️
Nice video❤️🥰
Thank You So Much Cutie ... ❤️
Thank you akkiiiiii, Sunscreen eka nm harima budget friendly. Thank youu so muchhh😍😘
❤️🤗
Velvet body wash, body cream 2ma mn use kranawa e dekama hodai akkiyooo. Onella eke toner ekath mn den gdk kaleka idan use krnawa ekath gdk hodai akkiyooo. Akki herbline product use krala balanna ewath gdk hodai
Sure නංගා. මම Try කරන්නම්කෝ වෙලාවක ... ❤️
Herbline product hodaida dear?
AKKA me toner eka gane kohend
Link එක Description එකේ තියෙනවා නංගා ... ❤️
අක්කේ මට ප්‍රශ්න වගයක් තියෙනවා අනේ plz මට riply කරන්න🥺මන් දැනට පාවිච්චි කරන්නේ ruu ceylon ආයුර්වේද prodact එක face wosh එකයි day and night ක්‍රීම් එකයි ඒ අතරට අක්කා මේ කියන prodact use කරාට කමක් නැද්ද
Ruu ceylon එක use කරන්න අරන් තාම සතියයි වගේ ඒ prodact එක හොඳයිද කියලත් කියන්නකෝ
Day ක්‍රීම් එක ගාලා එවෙලේමද suncream එක ගාන්නේ නැත්තම් දවල්ට ආයෙත් මුන වොෂ් කරලද ගන්නේ අනේ අක්කේ මන් දාන්නේ නෑ ඒකයි මේ අහන්නේ plz මට කියලා දෙන්න🙏 මගේ මුන ටිකක් oily ගතියයි මට හොඳ scrub,pack,clensar,toner එකකුත් කියන්නකෝ
Thanks akki❤
❤️🤗
Nangi vivya sunscreen eka hoda nedda ane plz kiynnko
අක්කි තාම මම Use කරේ නෑ ඒක. Try කරලා කියන්නම් ... ❤
Akki low of attraction follow karanawanm eka ganath vedios dannako😢❤❤❤ adarei akkiii oyage vedio mara widihata mata help una
ඒ ගැනත් මම වීඩියෝ කීපෙකදිම කතා කරා නංගා. ඉස්සරහටත් අනිවාර්යයෙන්ම කතා කරන්නම් ... ❤️
Akki mn bandarawela inne. vivya day cream ek ehema gawata passe sudu pata pallam hitina ekak ndda akka mehe sithala nisa
@saji_girl_ නෑ නංගා ...
Nangi mn goda kalekata klin vivya day cream eka use kra. Ekt kalu una. 4rever gold cream eka hodaida? Offmark day cream? Mt hoda day cream ekk kiynnko.
අක්කි අහන Brands දෙකත් ප්‍රශ්නයක් නැහැ. Prevense and Viyana දෙකත් හොඳයි අක්කි ... ❤️
@@Devindhi ow manika ewa ganan wadine. Ara deka hodainm use krl blnwa. Tnk u. 💝
Vivya is best ..🌼
❤️🤗
Sun cream eka ath kakul waltath gnna puluwnda
කැමති නම් ගාන්න පුළුවන් ...
Akke me serum eken mune වලවල් wage thiyena ewa adu wenawada
@@EreshaGayani වලවල් නම් කොහොම වෙයිද දන්නේ නෑ නංගා. පැල්ලම් නම් මැකෙනවා ...
Sun cream eka gaththe kohenda akki
Daraz එකෙන් නංගා ... ❤
Akki under eye darkness ekt viana dark circle eraser eka hodaida ? plz reply
ඔව් හොඳයි ඒක ... ❤️
Vivya eke serum ek ganakot muna danwd .mge muna dnnwne
මට නම් එහෙම එකක් නෑ. මූණෙ පිම්පල්ස් තියනවද ?
@Devindhi ehem na eke gawam pimples enw wge mt therenne
Sun cream eka kohenda gaththe
@@Summernet-h8z Daraz එකෙන් ... ❤
Akki mn kivva nisane vivya use kale🥰🥰🥰mth face crm eka gava but no results eth eke serm eka godakk hodyi
❤️😊
Akke sunscream ek kohomada gaththe
@@NethminiGimanthika Daraz එකෙන් නංගා ...
Sunscreen ek pharmacy wala ganna tiyeyda?
@@artbynuha1852 ශුවර් නැහැ ...
Thank you so much akki .3W sun cream eka kohenda gtte akki❤
@@erangadeshapriya1682 Daraz එකෙන් නංගා ...
Akkke me sun cream ek daraz eke out of stock kiynva.ane gannn thanak kiynnko
අනේ වෙන තැනක් දන්නේ නැහැනේ ... 🥺❤️
Vlog eka godak lassanai cutie 💖✨
Akki
1.Vivya face wash eka hama skin type ekakatama hodaida
2.hoda scrub ekak kiyannako
3.Vaseline lip therapy eka hodaida
Thank You So Much නංගා ... ❤️
01 ඔව් ඒක All Skin Type
02 Vivya Scrub | St Ives | Aroma Magic | Janet
03 ඔව් ඒක හොඳයි. Original එක ගන්න ...
@@Devindhi Thank you akki 💖💝✨
Onella toner එක ගොඩක් හොදයි අක්කේ.. මමත් use කරනවා ගොඩක් කල් ඉදලා... අක්කි ඒකේ face wash collection එකත් try කරන්න ඒවා super ❤
Adath lassna akki❤( pawi)
Thank You So Much Darling Pawi ... ❤️ ( මම දන්නවා ඔයා එයා කියලා ළමයෝ. හිතුවද නම වෙනස් නිසා අඳුර ගන්න බෑ කියලා )
Vivya serum ek hodaida bleeching nh neda? Face eka aduru wel thiynwt hodada
@@udaradananjani2798 හොඳයි. බ්ලීචින් නැහැ ...
Akke mata acne ema tikak thiyenava, oily gathiyak thiyenava mune, me products hondai da, mata thama 18 yi akke,
@@Vidarshana_Abhimani සීරම් එක ඇරෙන්න අනිත් ඒවා අව්ලක් නෑ. ඇක්නි තියෙන නිසා සීරම් එක පාවිච්චි කරන්න එපා. Niacinamide Serum එකක් පාවිච්චි කරන්න ඇක්නි වලට නංගා ...
Where can u buy the sun cream from nangi ?
Brought it from Daraz Akki. I have Mentioned the Product Link in the Description. Kindly Check It Out Akki ... ❤️🤗
Oily skin ekt vivya product aulk ndd akki
@@udanihansikahansika8096 අව්ලක් නෑ නංගා ... ❤
Nangi Sun cream eka ganne kohenda
Daraz එකෙන් පුළුවන් අක්කි. Link එක description box එකේ තියනවා ... ❤️
@@Devindhi thanks nangi ❤️
Akki vivya serum eka kalin gold clor ekk ne. Dan vivya night serum eka akka white clor da? . Aluthin awa c vitamin range eka newe akka. Video eke akka use karapu eka 🥺💗😊
White නෑ නංගා Gold ...
@Devindhi hari akki thanz hodee 🥰💗
Sun cream eka khanda gaththe nango
Daraz එකෙන් අක්කි. Link එක තියනවා Description එකේ ... ❤️
Dawsin dawsa lassana wena mge sudu akki❤😘🌸
❤️🥺
Hey...velvet body lotion eka kohenda gatthe akki 😕
@@sachisDiarie Hemas Site එකෙන් නංගා ...
Akke prevense fair intense 1 cream eka teenager kenekta Hondaida ? Please kiyanna puluwnda akke e gna 🥺
ප්‍රශ්නයක් නැහැ නංගා ... ❤️
Sunscreen eka khnda gththe
@@chalanidilrukshi1569 Daraz එකෙන් ...
Sun cream eka kohenda gaththe😊
Daraz එකෙන්. Product Link එක Description එකේ තියනවා ... ❤️
Velvet body lotion eka gaththe kohenda?
Hemas Site එකෙන්. Supper Markets වලත් ඇති ... ❤️
Akka mge skin ekt ganna soap ek dawasak change karath pimple enwa e wage welawata vivya eke products mt productive weid
😢 mn kisima cream ekk body lotion ekk apply kranne na pimple ena nisa
මට හිතෙන්නේ ඔයාට Sensitive Skin එකක් තියෙන්නේ නංගා. ඒකයි ප්‍රඩක්ට් මාරු උනත් පිම්පල්ස් එන්නේ. Vivya වලට යනවා නම් මුලින්ම පොඩි Size එකක් අරගෙන ගාලා බලන්න වෙනවා. මොකද ඔයාගේ Skin එකට ඒක කොහොම බලපායිද කියලා කියන්න බැරි නිසා ... ❤️
@@Devindhi hari akkii thank you 💝😍
e serum eka mn keels eken gatte 990 tne...ai e wenasak tyenne gane...
මම හිතන්නේ අලුත් Stocks වල Price එක වැඩි වෙලා වගේ ... 🥺
මම vivya seram එක උදේට එමත් ගෑවා දන්නෙ නැතිව කිසිම ප්‍රශ්නයක් උනෙ නැ අක්කිගේ විඩියො ලස්සනයි තැන්ස් අද විඩියො එකටත්
Thank You So Much නංගා ... ❤️
Akki oya vivya cream eka 16 kenkta hodaida
හොඳයි නංගා ... ❤️
Onem wysaka ekkenekt me routine ek krnn puluwn ned?
ඔව් ... ❤️
Akke oya kiyana products oyath use krla penwana nisa bayak nh.❤
මම ඔයාලට හැමදාම ඇත්ත දේ වගේම හොඳම දේ කියලා දෙන්න Try කරන්නේ නංගෝ ... ❤️😊
Sun cream eka kohenda gaththe dear
Daraz එකෙන්. Link එක Description එකේ තියනවා ... ❤️
Akki samanya ganata ganna puluvan hodha perfume gana vedeio ekak gennako🌼
අනිවාර්යයෙන්ම කරන්නම් නංගා ... ❤️
@@Devindhi thankyou akki😍💕
Hoda hair serum ekak kiynnko dr,tikk dry normal hair ekk mt thiyenne❤
Viyana ❤️
@@Devindhi කොන්ඩෙට ගාන්න හොදයිද dr මගේ කොන්ඩේ ගොඩක් අව්ල් වෙන්වා.කොහෙ හරි යනකොට කොන්ඩේ ලිහන් යන්න බෑ .පොනිටෙල් දැම්මත් ගැට ගැහෙනවා එකට විසදුමක් දෙන්නකො😢😢😢තෙල් ගාලා පාරේ යන්න බෑනේ.plz reply dr😢😢
Ane dr tawa hoda toner wargayk kiynnko
Janet
Nature's Secrets
Double cleaner karana heti kiyala dennako.
මුලින්ම Oil Cleanser එකක් Balm Cleanser එකක් හෝ Micellar Water එකක් පාවිච්චි කරලා මූණ පිරිසිදු කරන්න. ඊට පස්සේ Foaming Cleanser | Gel Cleanser එකක් හෝ ඔයාගේ සාමාන්‍යයෙන් Face Wash එක පාවිච්චි කරලා මූණ පිරිසිදු කරන්න.
@@Devindhi pimple thiyena skin ekak double cleanser krnn use krnn puluwan cleaner mnwd kyl kynn puluwan da
Suncream ek gnne khmd akka
Daraz එකෙන් මම ගත්තේ නංගා. Link එක description එකේ තියනවා ...
😍❤💐
Akke udeta vena body lotion ekkuth night ekt vena ekakuth use krnna pulwnda
@@IlmaPrincess-e2x පුළුවන් නංගා ...
Akki sun cream eka farmacy wala gnna thiyenwada
නෑ නංගා මම දැකලා නෑ Pharmacy වල මේක ... ❤️
vivya cream eka hodai aththtma
❤️🤗
Mama anith dewal pavichchi krala thiyenwa ewa godak hodai
@@Madushanichathurika-o1s ❤🤗
Mage as tikak yata gihin kalu wela mata hoda ekak kiynnko adu price eaka ekak kiynnko plz
@@Madushanichathurika-o1s vivya under eye cream එක try කරන්න
@Devindhi thank you ❤
❤🥹 this is so useful..thank you so much...🥰
Glad it was Helpful Darling ... ❤️🤗
Mta nm vivya face wash ekata pimples godak awa.anith ayata ehema wenne nathi wennath puluwan
❤️
Akkioo ....joves products hodai da
ඔව් නංගා ... ❤️
❤❤❤
❤️
4වෙර් sunscreen ekath hodayi eth podi oilness ekk thiyeyi 100g - 850
❤️
blackheads whiteheads walata krnn deyk kiynnkooo akki kochchara ayin klath aye aye enawa 😪💔
Salicylic Acid තියෙන Toners Serums Creams පාවිච්චි කරන්න නංගා ... ❤️
❤️❤️❤️
❤️
❤❤❤❤🎉
Vivya ගොඩක් හොදයි ..මාත් used කරලා තියෙනවා❤❤❤❤
❤️🤗
Vivya product oily skin ekakt hodada akkii..reply krnnkooo plz...😊😊
ගැලලෙනවා නංගා ... ❤️
❤
චමූ ... ❤️🤗
@@Devindhi 😘😝 ආවා 😌
❤️🥺
Thnx nagii❤❤
Suncream eka oya kohenda gththe
Daraz එකෙන් ගත්තේ අක්කි. Product Link එක Description එකේ තියනවෝ ... ❤️
@@Devindhi ok thnk you
Akki me products teenage kenekta use karanna puluwanda 😮
පුළුවන් නංගා ... ❤️
♥️♥️
❤️😊
Akki daraz eke thiyenne original products da
ඔව් Original තියනවා ...
Suncream ek khenda gththe
@@chalanidilrukshi1569 Daraz එකෙන් ...
vivya cream walin result ekak thiyena aya innawada
මට නම් හොඳයි ... ❤️ ( තව අදහස් කමෙන්ට්ස් වල තිබ්බා )