Oyalata adarata name and vedio aka danne oyala balala views wadi wena aka ayata Honda nisa aya danawa Chanel akaknhe. (Mama isara kamati actress kenek but dan aya katha wela .)
Nangi math hari asayi lassana wenn. duppath apita hari amaruyi nangi mudal prasna nisa. Man karanne hitha hada gena gotu kola kanawa eka viswasa kalla. Ane nangi oyata hema athmekama oya lassana wenna ona nangi nirlobiwa me dewal pennanawata.
Ape ammila kochchara lassanaida . Man me kalpana kale monawa karala da kiyala. Adatath bath ekata mallumak thiyanawa wa mai , hodata wathura bona eka karanawa mai . She is 67 now she is still realy pretty than you of course . Oonawata wada dewal karaama thiyana deth nathi wenawa. Mata mage lassana gaha kiyanna ba Mokada man thama godak young e nisai Ammi gana kiuwe . Aneh manda just felt to share. Thanks
නංග උඹ මේවා පෙන්නන එක හොඳයි.සල්ලි කාර කෙල්ලෝ මේවා දාන්නේ නෑ බං දුප්පත් උන් ලස්සනට ඉඳී කියලා.තව දාපන් අපි ඕන මගුලක් බලනවා.❤❤❤
dupath unta salli tikakuth dunnam hari mewa karaganna
Oyalata adarata name and vedio aka danne oyala balala views wadi wena aka ayata Honda nisa aya danawa Chanel akaknhe.
(Mama isara kamati actress kenek but dan aya katha wela .)
@@Hansseranity-y ගං සුද්දි,බට් හරියට සිංහල කතා කරපං
@@Nipuna-u3p sinhala keyboard. Na and phone aka singlish. Echara be
Ikiyfn6,?*%48
මාත් පට්ට ආසයි මෙයාට ඇත්ත කියනවා නේ.❤❤❤❤❤ කව්රු මොනා කිව්වත් මරු අක්කි ඔයා
Meya aththa kiyanawata me ayathanaya geweemak karanawa nathuwa adareta kiyanawa neme😂
හැබැයි පුදුම කෙල්ලෙක්...අනිත් නිලියො වගෙ බොරු කිය කිය ඉන්නෙ නෑ...තමන් රූපෙ වෙනුවෙන් කරන දේවල් කියනව...❤
ඒ සල්ලි වලට... මේ තනිකරම add එකක්.
අර බැක්සයිඩ් එකට ෆිලර්ස් ගහන එක පිටරට වීඩියෝ එකක්නෙ. සුද්දෙක් සුද්දියෙක්ට ෆිලර්ස් ගහනවා. මිනිස්සු රවටනවා පිටරට වීඩියෝ දාල
ලස්සන වෙන්න ආසාවට ඕවා කලාට ටික කාලයක් ගියාම කලින් හිටියටත් වඩා පෙනුම විකෘති වෙන්න පුලුවන් මන් අත්දැකීමෙන් කියන්නෙ ඒක නිසා හැම treatment එකක්ම කරද්දි පරිස්සමින් කරන්න අක්කා 🥺❤️
Athatama ow hodata INA ayath ahuwanawa mewata skin cancer anawa kalayak yaddi
අනේ පව්,, ඉස්සර හරීම සොභාවිකව ලස්සනයි
දැන් පුදුම විකෘති පෙනුමක් තියෙන්නේ, එක එක ඒවා කරලම , ඇයි කවුරුත් මේ ළමයට මේවා කියල දෙන්නේ නැත්තේ? 🥲
Ekea attha
Aneda kiyannee hithannee harii lassanaiii kiyala
Ow
Divine journey ekak yana buddhist philosopy eka gana spirituality gana katha karana oyada me🙂
දුප්පත් වුනුත් මේවා කරපල්ල සල්ලි හොයාගෙන හරි. දැන් ඉතින් බැරි වුන් මට බනින්න එපා බං. මෙච්චරයි දැන් අඩු කියලා.😂😂❤ප්‍රශ්න නං එමටයි තමයි බං හැබැයි පුලුවන් වුන් ලස්සනට ඉදපල්ලා බං❤❤❤
Lol
😂😂
Eka aththa
ලස්සනට ඉන්න ඕන ඒක ඇත්ත.. ඒත් ඔයි තරම් ශරීරයට වද දෙන්න හොඳ නැහැ.. මොකද ඔයි වගේ treatment වල පොඩ්ඩක් හරි අවදානමක් තියනවා.. ඒත් ඉතින් ඒක ඔයාගේ කැමැත්ත ඔයාගේ සල්ලි.. ඔයාගේ ජීවිතේ
හැබැයි ඉතින් ඔයා බොරු කියන් නැතුව කරන දේ අනිත් අය එක්ක share කර ගන්නවා.. ❤
Good luck piumi ❤
වැඩි හරියක් නිළියො මුන් අමු එළ දෙන්නු.. ඒකයි මේ..
ane akki harima lassany. Kama hadana video ekak dannko 🌺
අක්කි ඔයා acting field එකට එන්නේ කොහොමද? ඒ ගැන video එකක් කරන්නකෝ. අලුතින් කෙනෙක්ට එන්න ඕනී නම් කොහොමද එන්නේ. එන්න පුළුවන් මාර්ග වගේ එවා කියලා video එකක් කරන්නකෝ.
ඕවා කරලා වයසට යන එක නැති එක නෙවෙයි වෙන්නේ අකාලේ වයසට යන එක...ඕවා කරන දොස්තරලා කරන්නේ සල්ලි හම්බ කරන එක ඒවා කියන්නේ නෑ..බෙහෙන් එකේ පවර් එක ගියාට පස්සේ තිබුනටවැඩිය අන්ත වෙනඑක වෙන්නේ බොරැනම් තව අවුරැදු 15,20 යනකොට ප්‍රතිඵල බලාගන්න පුලුවන්..අදි මානසිකත්වයෙන් ඉන්න සල්ලි වලිට කරන්න දේවල් නැකි ඔයාලා වගේ පොශ් ජිවිත වලටම ඕවා හොදයි..😂😂
තනිකරම පිලික වයසට යන්න කලින් වයසට යන්න
Aeya asa dewal aeya karaiii hadekatama pilika pilika kiyanne aiii hadena kaenata mewa karanna oni naa pilika hadenna monwath nokarana minissuth dan pilika hadila marenawaa ithin mewatama pilika hadenwa kiyala kauda kiyannee oyath oni nam kara ganna minissu lassana wennwata godakama irisiya karanne ganuma thamaaa
Natural look එකක් තිබ්බ ඉස්සර ඒක මාරම ලස්සනයි..ඒත් දැන් විකෘතියි වගේ අනේ මන්ද..😢
අයියෝ ඔයා තොල් හදලා තව ඒවා කරලා අනේ ඔයාගේ ස්වබාවික ලස්සන නැතිවෙලා ගොඩක් දුකයි නංගි ඔයා කොච්චර ලස්සනට හිටියද අපරාදේ
Meyata hodatma pisu
Ane godak hodai oya
Wena aya boru kiyanawa hariyata
Oya pennama karanawa
මේවා පෙන්නන ඒක හොද යි. ඇත්තටම ඔයා හරිම හොද නිලියක්.
Ammo sarirekata dena wadayak
Mewagen cancer hadenna puluwan
😢😢😢 ane tiyana lassana matanam ati
Parissmin owa karanne kalpana karanna 💯 sarayak
Kunu wela pass wena shareere ,katha moona thakkaliyak wage treatment eke wedanawata
Oya kochchra hodada wena nalu niliyo nam kisi dyk kynne ne.eth oya lassana wena hemdema kynw...
Akki ane mata mage skin eka White Kara Ganna oni eka Kara Ganna puluwanda kiyannak
අනේ මිස් අයින් කරන ඇදුම් ටිකක් මටත් දෙන්නකො ඔයා දන්නවද අවුරුද්දකට එක පාරක්වත් ඇදුම් ගන්න විදියක් නෑ මට මම අදින්නෙත් නෑදෑ ගෙවල් වල අක්කල ඇදපු ඇදුම් මොකද ඇදුම් ගන්න මට වත්කමක් නෑ 😔 අඩුම තරමින් මේ අවුරුද්දට ඇදුමක්වත් ගන්න සල්ලි නෑ, ඉතින් ඔයාගෙ ඇයින් කරන ඇදුම් පුලුවන්නම් මටත් දෙන්න ලොකු පිනක් 😔🙏. මම ගෑනු ලමයෙක් අයියගෙ G mail account එකෙන් ඉන්න නිසා තමා පිරිමි නමක් පේන්නෙ
Man asama kenk.oya hema dema kiyala pehedili karanawa akki.💕💕💕
Lassana wenna asawen inna hamotama watina videos share karagannawata thank you so much akki❤
Puluwannam oya yana tenwalin Pregnancy stretch marks walatath monahari tiyenawada kiyala video ekak karala dannako please 🙏
Nangi math hari asayi lassana wenn. duppath apita hari amaruyi nangi mudal prasna nisa. Man karanne hitha hada gena gotu kola kanawa eka viswasa kalla. Ane nangi oyata hema athmekama oya lassana wenna ona nangi nirlobiwa me dewal pennanawata.
😂😂
පුදුම කරුමයක් කරලා වගේ .🤧 මටනම් දකිද්දිත් ඇග හිරි වැටෙනවා 😂🤧
Aiyooooo sami,, ,,
Ammooo😮😮😮😮😮
owaya thiyana side effect Ghana kauruth kata karanna nathi nisa hodai mewa .
ඇත්තටම ..munta පිස්සු .
ඉරිසියාව නේද
පිස්සු මෛත්‍රී භාවනාව කරපන් මිනිස්සුන්ට මේත් වඩාපන් හිනා වෙලා ඉඳපන් පස්සේ ලෙඩ හැදෙනවා
Ahama dewal walata ikman prathipala name ithin market qenne na a wage awa
Thank u soo much අනේ ඔයාට..
Eeth ay me riddagana roope opa daaganna dagalanne swabawayen labuna roope madida.oyage moone artificial look ekak dan thiyenne lassanak neme
දෙයියනේ මේ ගෑණු කෙනාගේ හැටි දැන්.. කාලෙකට කලින් මං දැක්ක ලස්සන කොණ්ඩයක් එක්ක පාර දිගේ drama එකේ 😢
ඇත්තට ම මෙයා ඉස්සර හරිම ලස්සනයි දැන් කැත වෙලා 😢
අක්කි කලින් වීඩියෝ එක්ක අලුත් රූම් එක ගැන කියපු කතාව ඇත්තක්ද...මට මතකයි කලින් වීඩියෝ එක්කත් ceylon furniture එකට ගිහින් වීඩියෝ එකක් කරා අලුත් ගෙදරට බඩු ගන්න යනවා කියලා...ඉතින් ඒක ඇත්තක් කියලා හිතනවා...බොරුවක්නම් ඇත්තටම දුකයි...බොරු කියන්නැ කියලා හිතන් ඉන්න නිසා...බොරුවක් නෙමේ කියලා හිතනවා...ඒ වගේම ඇත්තටම අලුත් ගෙයක් හැදුවනම් අපිට ඒක ඉක්මනට පෙන්නයි කියලත් බලාපොරොත්තු වෙනවා❤❤
Whitening injection eka karaganna puluvan thanak kiyanna puluvanda ❤
Thank you 🙏 for video ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ඔයා කලින් හරි ලස්සනයි නංගී එ ලස්සන ඔයාට උපතින්ම ආපු දෙයක්
මගුල තමයි 😂 උපතින් ආපු ලස්සන 😂😅
දැනුවත් කලාට බෙහෙවින් ස්තුති පියුමි.price කොහොමද
❤❤❤❤❤oya hodhai rahasak na oya laga komath lassanaithawa lassana wena eka waradhi na
akki private areas lighning treatments gana vedio ekk gennko.oyge vedio very usefull
Thank you piyumi ❤❤
Ane mala samayam. Thiyana lssna thiyagena inna baruwa wikara krala thwa ewa social media walatath upload krnwa..
Oya danmama vikurth vela nikata hariya .
Oniwata වැඩිය dewal krala marei yko😢saiko da appa oyata.oya komat lssna girl kenk.
Ammo ithin boru mokatada mamanam bayai owa karanna kochchara lassana wenna hithunath.ridenawane appa😢😢
අක්කී, ඕව කලාම උප්පැන්නේ උපන් වසර පස්සට එනවද?😮 මැරෙන දවස කල් යනවද? 🙄
😂😂
😂
😂
අක්කි කෑම හදන වීඩියෝ එකක් දෙන්නකො ❤
වයස yakota sorryma thamai මුහුණ
Akke ganan kohomda
Godk watinwa akke ..thanks ❤
Api tanam owa adu kara ganna one
Side effects nati unoth pudumai maka business akak
Price khmd dnnko
දිරන කයටනෙ මේ කැටයම් 😂😢 පැජන්ට් එක්කටවත් යන්නද මේ ලස්සන වෙන්න දගලන්නෙ 😂😂
Eka oyage adahasak witharai thamanta adare karana aya lassana gena hithanawa 😂
Oyaga nikata vikurthi vela vaga . Aththamai ...
කෝ කෝ.. උයන්න අපිට බලන්න... රස ද කියලා.. අර රසසරණි එකේ හදපු ඒවා ඔන්න ඉක්මිනින් හදන්න...
Ape ammila kochchara lassanaida . Man me kalpana kale monawa karala da kiyala. Adatath bath ekata mallumak thiyanawa wa mai , hodata wathura bona eka karanawa mai . She is 67 now she is still realy pretty than you of course . Oonawata wada dewal karaama thiyana deth nathi wenawa. Mata mage lassana gaha kiyanna ba Mokada man thama godak young e nisai Ammi gana kiuwe . Aneh manda just felt to share. Thanks
Mune walawal wata treantmet karanne nadda docta mage mune walawal godak thiyenawa 😢😪😪😪
බුදු අම්මෝ මොන දුකක්ද අප්පා මේ 🙆♀️
ANA ,, OYA MUNATA DENA VADHA PAW MUHUNA OYAGA 😅😢
Mono tread karanne jkihomada
Aneeda kiyanne lassanata inna oni inna tikee...samahara comment thiyenawa ikmata marei, arema wei meewa wei kiyala...ikmanata marenawa thmai yakow. aurudu 300-400 inna kasbawo neweine...minihek lassanata inne aurudu 50 - 60 kaale wenkmne...iita passe kohomath wayasath ekka skin eke prashna enawa....ipaduna dawase idm owa karanne nane...aurudu 25 - 30 pannama patan ganiwii...ithin ee manussaya 60n marunath lassanata idala maruna keneknee.....mokoo meewa karama ikmata marei kiyana un, mukuth nokata natural look eka thiyan hitiya kiyala kalpa ganam jeewath wenne naane.....meya mee inna widiha dakkama sathutui..❤️❤️❤️ mn mewa karana kenek newei, ehema sallith naa...eeth kenek eewa kara kiyala mt nm irisiyak naa
Ammooo me akkanam agata puduma wadayak denne
Koheda thiyenne plzz kiynna
Ane thraha wenna epa mehema qwwata akki. Kellek lassanama chaam unahama. Anika owa tika kalayai. Ita passe thbba tikath nathi wei. 😂
Cologne da ? Silicon da ???
Anith Aya.owa karala..ksima.deyak kare na kiyana kale....oya mewa mehema Video karala..pennanana ekata.❤
පිම්ප්ලස් වලටත් කරනවද අක්කි
Godak Aya karana aththa hangana Aya athare aththa kiyana karana ewa pennanakotath ekatath Baninawa...ekane lankawe ayawa kawadawathma sathutu karanna Bari..irisiyawa wadi nisa ekai wela thiyenne...
Aththatama oya hoda wadak karanne kamathi Aya karai nathi Aya ahaka balan giyama hariii 😂
Passe Kalika Babala hada ganna aulsk nanda
ගොඩාක් තැන්ක් යූ නංගී...හැමදාම ලස්සන ලැබෙන්න ඕනේ...❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤
Meya doc kn wage nane
අනේ ඉස්සර කොච්චර ලස්සනද.තව අවුරුදු දහයකින් විතර බලමු.😂😂
❤️💯so pretty
Eyebro ekawath hadanna yanna kammali මම😢 අම්මෝ දකිද්දිත් බයයි.කිසි කෙනෙක් කරන්න නම් යන්න එපා
ලස්සන ෙවන්න ආස නැද්ද😂😂
ඕවා ඇගට දා ගනියි දැන් .පස්සට බලන්නකෝ ශරීරයට වෙන දේ. කිසිම කෙනෙක් කිසිම දෙයක් කරන්න එපා.මේවා මෝඩ වැඩ.අපිට ස්වාභාවික ලෙස දායාද වෙලා තියෙන ශරීරය විහින් විනාශ කර ගන්න එපා.වයසට යන එක නතර කරන්න කාටවත්ම බෑ
ඉස්සර නම් ආසයි.දැන් නම් ආසම නෑ...ලස්සන වෙනව කියන්නෙ මේකද.?යකෝ පියුමි හන්සමාලිවත් ඔච්චර එවා කරන්නෙ නැතුව ඇති..අනිකදැන් තොල් දෙකයි,පස්සයි වස කැතයි
Piyumi hansamali wenas nokale es dekai awayawai vitharai 😂anith ewa monawada kiyala hitha ganna puluwan athine..
Piyumi nokale monwd 😂ey ewa youtube dnne ne
Kiyak wetara yanawada kiuwe name.ilaga vedio ekedi kiyanna hode
Lassani ❤❤
❤️❤️❤️
Oya lassanai
Anee akki oya tharunai thamai 😢
Munta wela තියෙන deyak sorabora වැවේ ඉඳලා ඇවිත්
You're so beautiful with your natural beauty. Not artificial
Oita වඩා ලේසි දෙයක් තියෙයි😢 දෙබරු වදෙකට පුක දාන්න😂 oita වඩා ලස්සනයි අක්කේ😢
😂😂😂😂😂😂
😂😂😂
Issara lassanai hebei
Godak dawasakin ane ❤
Oyge asdekta mkda wela thiynne😮
කෝ ඔයාගෙ අලුත් ගෙදර room එක.බොරුවක් කියල කට්ටිය දැන ගයි කියලද ඒකෙ vedios කරන්නෙ නැත්තෙ.ඒක ඔයාගෙ නෙවෙයි කියල අපි දන්නව😂😂😂
Eka fake ekkd 🙄
e gdr lassana kussiye uyannako kamak 🤪🤪🤪🤪
Mn dekka lassanata kena essara dennam kicima lassanak ne appiriyai thambapu Essek wage dennam me genita nm mongall
Cek dan nam mayava appriyai.
ලස්සනයි ඔයා ❤
හැමෝටම oka හරියන්නේ නැහැ ..මොකද සමහරක් අයට awlak නිසා ..කටු වලින් මැෂින් වලින් තමන්ගේ ශරීරයට වදදෙන්නේ ඇයි ..මෙි අයට කෝලමි නිසා හොඳින් ..බොරු දේවල් වලින් සල්ලි දිලා .ලෙඩ වැඩි කරගන්න epa .අපරාධයක් සල්ලි .ජිවිතේ ..මෙි ඩොක්ට මෙි නිලියට හොඳ ගානක් සල්ලි දෙන්න ඇති නේද .ඩොක්ටව මෙහෙම උසස් කරලා විස්තර දෙනවාට..මෙිවා බිස්නස් එකක් ..මොලයක් තියෙන අය අහුවෙන්න එපා..
Akanam aththa meya me treatment karanne blood akakth akka sambanda wela ithin ona welawaka aka visa wenna pluwan.mewa gana ithin kauruth kata Karna nathi nisa hodai .karana aya karannayh business akakne .muna cream 1 ganawa wage nemei me treatment kranna blood akata ithin hithannako cells walata nokada wenne kiala kalayak yaddi
@@Hansseranity-yඅනික oya niliyata ටිකක් mole awlak tiyenawa ..meyala බොරු දේවල් වලින් සල්ලි හොයන්න උත්සාහ කරන්නේ ..anunta කඩේ ගිහින් ..මේක ලොකුම බිස්නස් එකක් ..ape modayo ටික හරිම ekmaninma මේවාට ahuwenawa..මොකද etin presidda නිළියන් දාගෙන enna wesmuhunu නිසා ..gon heththa mun ...
Ane ban mona kalath oya kunu wena MAs kawada hari kunu wenawamai😂😂😂
Lassa wenna wedanawak vidinna one
තැන්ක්ස් ඔයාට
Lip filler ekak karada oya
It''s very obvious her lips are not natural , it is filler lips
බුදු අම්මෝ ඇගට කරන හරියක් අප්පා පිස්සුද මෙයාට
ඒක තමා මේකිට පිස්සුද කොහෙද.ඊයා තනිකර බොරු ඇගක්.මොකද මෙහෙම ජීවිත
❤👌🔥
Ochchara salli koinda. Drama valath vadiya nane
කෝටිපති බෝයිෆ්‍රෙන්ඩ්😂
ඇස් මාර කැත වෙලා. ඇස් පිහාටු කැතයි.. ඉස්සර මාර ම ලස්සනයි. දැං එන්න එන්න කැත වෙනවා ..
Matath eka hithuna
Piyumila okkoma atta kyne boruwen jeewath wene na ❤
Yoga bhawanawa karanna..
Oyage kalin penuma lassanai.den godak penuma wenas
Ammo botex neda ridanne nadda
Ridennedda appaaaaa
මහ පුහු හිස් චරිතයක් 😂😂😂
ඔයා පිරුනු වැදගත් කෙනෙක්ද 😌
@@Pawanimaheesha1890 ow aniwaryen
Aththatama Matath Me girl gana thibba podi hari soft corner eka nathi una specialty eyage fake home vlog Eken
@@peaceRose ow dear matath ehemayi,eyage hoda ethi eth ewa yatapath wenawa me karana wikara dewal walin wagema,oya kiwwa wage ara fake home vlog eka,😞
@@Pawanimaheesha1890 wenna puluwn. Ohoma dewal waradi kiyla penne ekai