Mama ahala thiyenawa dalaylama USA giyawelawaka un wahanseta Michael Jackson kiwwalu mama obage budu dahamata abiyogayak karanawa kiyala,un wahanse ahuwalu mokakda obage abiyogaya kiyala, Jackson kiwwalu mama awrudu 110 jiwath wenawa kiyala,un wahanse bohoma hoday obage uthsahaya kiyala sinasunalu,mata mathaka wedehata awrudu 55 Jackson yannama yanna giya.
Ane wena katawath sathutu widihata jiwath wenna epa. Kawada hari duk wenna wenawa ai mn ewa nokare kiyala. Anunta ona widihata jiwath wenna nn me jiwithe ape wela wedak ne ❤️
Oya hari awankai aththatama kiyanawa aha karanna hamotama baha boruwen jiwath waennae oya shok man hari kamathi hinawen ennawa oyata lassana dawasak ❤❤❤
අනේ දෙව්යනෙ,මම නම් පැරසිටමොල් එකක්😊වත් බොන්නෑ,ජීව්තය පරදුවට තියනහැටි,මම නම් මාව ඇක්සෙප්ට්කරනව,මටමාව ලස්සනයි. ස්තුතියි විශ්වයට
මේක එක්තරා ඇබ්බැහිවීමක්. ඒකට නම් වෙනම ප්‍රතිකාර ගන්න වෙයි.
ඕනෑම දෙයක් ගානට තිබ්බම ලස්සනයි ,වැදගත් .මට හිතෙන විදිහ
Zfavwyavg😂w
ඔයාගෙ ලස්සනය ඕවා කරලා උනාට හරිම ලස්සන කෙල්ලො ඉන්නවා ඔය treat මොකුත් නොකර...😂😂
ඕනම දෙයක් ඕනවට වඩා ඕන නෑ. මයිකල් ජැක්සන්ට මොකද උනේ😢
Mama ahala thiyenawa dalaylama USA giyawelawaka un wahanseta Michael Jackson kiwwalu mama obage budu dahamata abiyogayak karanawa kiyala,un wahanse ahuwalu mokakda obage abiyogaya kiyala, Jackson kiwwalu mama awrudu 110 jiwath wenawa kiyala,un wahanse bohoma hoday obage uthsahaya kiyala sinasunalu,mata mathaka wedehata awrudu 55 Jackson yannama yanna giya.
ලස්සනට ඉන්න ඕනෙ. හෑබයි හෑමදාම තරුණව ඉන්න බැහැ. වයසට යනවා එක නවත්තන ලෝකේ බෙහෙත් නැහැ දරුවෝ.
Oba hare
වෙන නිලියො වගෙ නෙවෙයි ඔයා බොරු පොශ් නැති නිලියෙකුට ඉන්නෙ ඔයා හැමදාමත් ඔයට ජිවිතෙ සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා❤
Godak adareiii ❤️🙏
සමහර නලු නිලියෝ මෙහෙම ලස්සන වෙනවා එත් ඔයා වගේ විවුර්තව නෙමෙයි 😍😍😍😍❤️
Adareiii ❤️❤️❤️
@@PiumiSrinayakaඅර ණය ගත්ත උන්ගෙ ණය ගෙවලා පුපවල් හදාගත්තා නන් තවත් වටිනවා
@@PiumiSrinayaka comment එක බලන්ඩ
අපේ ඇඟවල හැටියට ඕව කරොත් එහෙම පහුවදාට මැරිල.😂.කවුරු හරි එයා ආස දේ කරල සතුටින් ඉන්නවනම් එච්චරයි ඕනි😊
ඇත්තමයි 😂
ඇත්තටම .....😮😮😮😮
හරියටම හරි.
Pahuwadaata nemei, gedara yanna wenne nea 😅
ඔයා වයසට නොයා ඉන්න බෙහෙත් කරාට , මැරෙන්නැතිව ඉන්න මොනාද කරන්නේ . සියලුම දේ වල් අනිත්‍ය්යි . ඒ නිසා හැමදේම ගානට තියාගන්න.
Aneda kiyanne ikmanin matenawa
නිලියකට ලස්සන අවශ්‍යයයි..ඔයාලමනෙ කියන්නෙ අතන කැතයි, මෙතන කැතයි කියලා.
මොනවා උනත් බොරු පොශ් නෑ... කරන දේ කියන කෙනෙක්.....සුබ පැතුම්.....❤❤❤❤❤❤
අනේ මන්දා ඉස්සර ලස්සනයි කියලයි මට හිතෙන්නෙ 😑 පාටනම් අවුලක්ම නෑ ඒත් ස්වාභාවික ලස්සන දැන් නෑ වගේ 😐
ඔන්න ඉරිසියාව පැන්න.සල්ලි ටිකක් හොයගත්තොත් ඔයාටත් පුලුවන්නෙ.
@adsbha6192 ඉරිසියාව නෙවෙයි ඉතින් එයා ලස්සනයි ඒත් ඕනවට වඩා දේවල් කලාම කැතයිනෙ
@adsbha6192 මන් සල්ලි හොයා ගත්තොත් මෙහෙම දේවල් කරන් නෑ සුදු වෙන්න ආසත් නෑ මගෙ මූණෙ පිම්පල් පිම්පල් මාර්ක්ස් ගොඩයි මන් ඒව හොද කරගන්නව 😭
අනේ අක්කේ ඔයා ෂෝයි අප්පා...හරිම ඕපන...බුදු සරණයි ඔයාට❤
එවා කරන්න තියා කිම් එකක් ගන්නවාත් සල්ලි නැ අක්කෙ😒😒😒ඔයාගෙ විටියොනම් හැමදම බලනවා ගොඩක් ලස්සනයි
රාවනා කතාවේ මෙයා කොච්චර ලස්සනයිද,නැචුරල් බියුටි එකක් තිඋනෙ.දැන් තියෙන්නෙ විකුර්ති පෙනුමක් 😢ටික කාලයක් යනකොට තව විකුර්ති වෙනව..බොරු නම් ඉන්ටර්නෙට් එකෙ සර්ච් කරල.බලන්න ප්ලාස්ටික් සජරි කරන අයට අන්තිමට වෙන දේ😢මේකත් එකතරා පිස්සුවක් 😑පෝන් ඉන්ඩස්ට්‍රියට යන්න හිතන් ඉන්නව නම් මේ වා හොදයි
ඇත්ත.දැන් ලස්සනයි කියලා හිතුවට මහ විකෘති ඇගක් තියෙන්නෙ.
@@ayodyageethanjali7470ඉරිසියාව පැන්නෝ
Sterality ගැන satis වෙන්න බෑ.වැඩේ අතර nurse කලිසම හදනව.glouze දැම්මට පස්සෙ බාහිර දේවල් අල්ලන්න බෑ.infection ,ගියොත් මූණ විතරක් නොවෙයි ජීවිතයෙන් ම වන්දි ගෙවන්න වෙයි.
Sahathika atta
ehenm hospital wala lamai hambeddi eka atule titn upakarn hama ekam allanwane, age anith tanuth allanawne😂
ගොඩාක් නිලියො මේවා කරනවා😔ඒත් කියන්නෙ නෑ.ඔයා එහෙම නෑ ආදරෙයි අක්කෙ🖤😘😘
ඓශ්වර්‍යා කොන්ඩෙ කඩාගෙන ,මූන වහගෙන ඉන්නෙ , මූනට කරපු දේවල් වලින් ප්‍රශ්න යක් වෙලා නේද 😮😮😮😮
True
ඕවා කරලා දැන් පියුමි හංසමාලිගේ මූණ හැකිලිලා තියෙන්නේ.
ගොඩක් ස්තූතියි දැනුවත් කලාට.. ලේසියෙන් කවුරුත් කියන්නෙ නැහැ මේ වගේ දේවල්.. ඔයා ඒ අතින් විශිෂ්ඨයි... හැබැයි මෙහෙම රිදවගෙන නන් ලස්සන වෙන්න ඕනෙ නැහැ ... ඒත් ඔබගේ විවෘත භාවයට ගරු කරනවා...❤
අක්කෙ මන් නිකන් අහන්නෙ තරහ වෙන්නෙපා ඇත්තටම ඇයි ඕවා ඔච්චර කරන්නෙ ඔයා එහෙම ලොකුවට drama වලවත් films වලවත් නැනෙ නිලියක් නිසා කරනවා වෙන්නැති එවුනාට ඇයි ඔච්චර surgerys krnne 😢
math dakalama na meya inna ewa mathakadi. hotiyeth mona hari melo rahak mathi ewage
උපතින් ලැබිල තියෙන පෙනුම තියන් ඉන්න එක හොදයි ,තව කලෙකට පස්සෙ ඔවය් අතුරු ප්‍රතිපල හම්බවෙයි
කෙසේ වෙතත් මේ පියුම් අපිව දනුවත් කල එක අගෙ කරන්න ඕනෙ❤
අවන්ක කමට ආදරෙයි
එත්
අයේෂා ටාකියාට වෙච්චි දේ
වෙන්න පුළුවන්
ඉදිරියේදි♥️
පරිස්සමෙන්
සල්ලි වලට කරන්න දෙයක් නැතිව නෙමේ සල්ලි හම්බ කරන්නෙ රූපෙන්නෙ ඒක රැක ගන්න ඕන අවදානමක් ගන්නවා😮
ඇත්ත😂
හැමෝම මේවා කරලා ඉන්නෙ දැන් 😮😮. Thanks god I'm real 😁
බෝල ගෙඩිය වගේ හැඩයි මාර ලස්සනයි 💗 . ඇස්වහක් කටවහක් වදින්න එපා මාරම ලස්සන පුන්කලස් හැඩයක් ❤
ඔක්කොම ඉන්ජෙක්ෂන් තමා ඉතින්
@@xtratelecom1035ඔන්න ඉරිසියාව පැන්න
ඇග හැදුවේ කොහොමද ඒකත් කියන්නකෝ
Me niliya issara hari lassanai.dan holmanak wage kathe ba.irisiyawata kiyanawa newe aththatama kathai
Eka hari. Kalin lassanai eya. Dan vikurthi penumak tiyenne
Onna kello...pada shoo na aththama කියනවා ..hariyanna ona ethirenna ❤❤
She has a Pio genuine heart. ❤ That’s why she is sharing her beauty secrets.
Pure modayo pio newei
හරි ලස්සනයි නංගී , කොන්ඩෙටත් ට්‍රීට්මන්ට් කරනවද එතන ❤😊
ඔයාලගේ පැවැත්ම තියන්නෙ රෑපය එක්කනේ ඒක හදා ගන්න එක වටිනවා.
තමන්ගෙ ස්වභාවික ලස්සන ඇරෙන්න තව මොනවද. ඒක ටිකක් චාම් ලස්සන වැඩි පෙනුමට මේකප් කරාට නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මයිකල් ජැක්සන්ට වෙච්ච දේ තමයි වෙන්නෙ😊
අනිවාර්යයෙන්
කරුමයක් ගෙවනවා වගේ නිකන්🥲 කාලෙන් කාලෙට ඇගේ අවයව පුරවගන්න යනවා. අනේ මන්දා. හැමෝම එක වගේ නෑනෙ ඉතින්
Adarei akki hemadama.❤❤
Oyage vlog balanna harima asai.🤗🤗
oyadewal karata Kalayak yaddi prashnayak wenne nedda 😢🥺
ස්වභාවිව තමන්ට ලැබිල තියෙන අවයව වල හැඩය වෙනස් කරන එක නම් සුදුසු නෑ.පොඩ්ඩක් angle එක වෙනස් උනොත් විරූපී බවක් තමයි පේන්නේ.
So true.
Natural is the best.😊
කවුද මෙයා, අදයි දැක්කේ , නිලියක් ද, ? 😮, ලස්සන වෙන එක හොඳයි , නමුත් කෘතිම ක්‍රම, අවදානම් , කොච්චර කලත් , නාකි වෙන එක නවත්වන්න බෑ , කමක් නෑ ,දැන් ට්‍රෙන්ඩ් එක ,නේ.😂
@@kumudumaleeperera1057 මහියංගනේ පැත්තේ ඉදන් රගපාන්ට ආව කෙනෙක්ලු.අපි නම් දැකලා නෑ මෙයා රගපානවා
ලස්සනයි නංගි මැනික.හැමදාම ඔය විදියට හිනාවෙලා සතුටින් ඉන්න....ආදරෙයි ගොඩක්❤❤❤❤❤❤❤
Math adarei godak ❤️❤️❤️
Dr oya skin colour eka hadagathe kohomada , kauda doctor kiyala kiyanne plz
ජීවත් වෙලා ඉන්නකම්නේ මේ හැමදේම.. ඒ නිසා ලස්සනට ඉන්න පුළුවන් කාලෙ ලස්සනට ඉන්න නංගි. මට සල්ලි තිබුනනම් මාත් ඔතනට යනවා. කවුද ලස්සනට ඉන්න අකමැති. පරණ ෆොටෝ එක්ක බලද්දි දැන් පුදුම ලස්සනක් ඔයා.. හැමදාම සතුටින් ලස්සනට ඉන්න. බුදු සරණයි ❤️
අඩු වයසින් මැරෙන්නෙ ඇයි අනේ😢..කමක් නෑ ඉතින් ඒක එක එක්කනාගේ කැමැත්තනේ.
මෙච්චර කරලත් මහලොකු ලස්සනක් නැනේ😂පිටසක්වලයෙක් වගේ දැන්😮
බලගෙන හිටියට බය හිතුනෙ මට විතරද
Ai mata. 😮😮😮😮
මොලේ තියන කෙනෙක් ඔයා,මේවට අහුවෙන්න එපා
akka oka thiyanna koheda kiyak gannawada piriminta ehama nadda
අනෙ අම්මෝ ඒවා කරනවා තියා දකිනකොටත් බයයි. මේ තියන උපන් හැඩේ හොදටම ඇති. ඕවා ශරීරයට හොද නෑ.
So true 😊
බුදු අමිමෝ .බෙහෙතක් විදිනකන් ඉන්න බැරි මම
ඔයා ගොඩක් ලස්සනයි.සමහර නිලියො කියන්නෙ නෑ කිසිම දෙයක් හංගනව.ඔයා එහෙම නෑ.ඔයාගෙහැමදේම සාර්තක වේවා.බුදු සරනයි.කියන්න විශේෂ දෙයක් තියෙනව ඔයා හිංදි නිලියක් වගේ අාදරෙයි ගොඩාක්
වෙන අය මෙහෙම පෙන්නන් නෑ හොරාට මේව කරල උප්පත්තියෙන් ලැබුණ වගේ ඉන්නෙ.ගානත් කියන්නකො.
කියන්න ඕන නෑ. හැමෝගෙම හොදටම පේනවා.
Oya karala lassanata sathutin inna . Api piliwelata edumak endath ape minissu tharahin balanne . E madiwata dahak dewal kiyanawa . Api ithin gode thaleta innawa hemadama . Ethakota eyala sathutin
අපෙත් එහෙමයි අනේ. husband vitharak newei. mage amma akka pawule ayath kamathina mn lassnata innwata
😢😢😢
Ane wena katawath sathutu widihata jiwath wenna epa. Kawada hari duk wenna wenawa ai mn ewa nokare kiyala. Anunta ona widihata jiwath wenna nn me jiwithe ape wela wedak ne ❤️
Man hithuwe oya uppaththiyenma lassana enek kare.den thamai therune👍
Doctor ලස්සනයි ඈ.එහම කිව්වා කියන්න. ඔයත් ගොඩාක් ලස්සනයි මැණික.❤
Adareiii ❤️
Mewa karana eka awadanam ithin...pasutheveem nethi jeevithayak gewamu..❤budusaranai hemotama
චුලක්ශි කියන කෙන තව ඔය පියුමි කියන කෙනාව හරියට බැලුවොත් මෙව කරන්නෙ නැ..
Back side eka.. Artificial ekak.. E ka penawa dee.. Boru passa ne.
තැන්ක් යූ නංගී...❤❤❤🎉🎉🎉❤❤❤❤ හැමදාටම ලස්සනටම ඉන්න ලැබෙන්න ඕනේ...❤❤❤❤❤
හොද වෙලවට දැන් ගත්තේනැත්තම් අපි හිතන්නෙ ඔයගෙ ක්‍රීම් ගාල ඔය සුදු උනේ ලස්සන උනේ කියලා
බය නැද්ද ඔයා ඔවා කරන්න ... මං දැක්කා ඔහොම කරලා විරුපී වෙච්ච කෙනෙක් පිටරට.. ඔයා ගේ තියන ලස්සන ඇති නේ, ඇයි ඔය වගේ දේවල් පස්සේ යන්නෙ??
Hm eka aththa.jiwitha kalema karanna vei.karanvt vada ikmnt vayasat yaddi thama epa venne
මයිකල් ජැක්සන්ට වෙච්ච දේ
ඔයාගෙ හිත හොදයි.ඉරිසියා ව පැත්ත පලාතක නෑ.හිත හොද උනාමත් ලස්සන වෙනවා.
Kawada hari marena nisa thamai ennakal jevithe vidinna ona...mage හැඟීම ...
අනේ ඇත්තට මොනවද මේ කරන වැඩ? මැරෙනවනෙ ඔයා. අපරාදෙ සල්ලි. පිනක් දහමක් කරන්නකො.
Oyath ithin marena eke internet enne moko 😂
ඔයා ඉස්සර ලස්සනයි චාම්
රූපෙකට මෙච්චර දුක් විදින්නේ ඇයි.අපි කවුරුත් මැරෙනවනේ.
අම්මෝද කියන්නෙ..කොච්චර කිව්වත් හොදයි කියල පහු කාලීනව විදවන්න වෙනව අනේ...
Back eka loku wadi නැද්ද ?
අක්කි එන්න එන්නම ලස්සන වෙනවා😍අනෙ ඔයාගෙ හෙයා එක කලුයි මොනාද හෙයා එකට use කරන්නෙ අක්කි...මගෙ හෙයා එක තඹයි ගොඩක් 😢
Ara staff eke lady tath mokk hari surgery ekak krnnko ithin😊
Oyage video lassanai akki oya godak nihathamani eththama kiyanawa thava thawath lassana weva nirogi weva❤
Adarei patiyo ❤️
HAbai hodata maintain krnw.👍lassanai
Aneee ammooo sharirayata ohoma dukak denne ai akkeee....dekkahama baya hithenawane...owata athuru abada enne nadda poddak hoyala balala karanna.....
ගොඩක් අය කියන්නේ නෑනේ නංගි වැරදියට හිතන්න එපා.බැක් එකත් ෆිල් කලාද.එතනින් කරන්න පුලුවන්ද.
Oya dubainam aduwta kara ganna puluwn chineese doctorsla gen oninm clinic eke nama kiyannam
මාත් ඕකම හිතුව..මොකද කලින් මෙහෙම තිබුනෙ නෑ නේද..ඒත් දැන් හොදටම පේනව බැක් එක ලොකුවට...
@@lakminimadushani7187 රෙන පුකට මොන කැටයම් ද නංගී 🙉
ඔව් කියන්න pls@@CeylonBoyzEditz
Ow ... Eya fill karala. Video ekak thibuna
ඔයා තවකෙනෙක්ට ලස්සන වෙන්න මේදෙවල් කියන්නේ ඒක පිනක් ඔයාට ජීවීතේ වරදින්නෑ
පියුමි කියන නමේ තියන ගතියක්ද මන්ද මොනා උනත් ඇත්ත කියනව කෙලින් කතාකරනව. පියුමි හංසමස්ලිත් එහෙමනි. වෙන නිලියොනම් ලස්සන වෙන්න සුදු වෙන්න කරන ඒව ඇහුවම පට්ට බොරුනෙ කියන්නෙ
ලස්සන වෙන්ඩ කරනදේවල් ඔය ලස්සන ටිකදවසයි මෙකද වයසට යනවා උපරිම අවුරැදු 30ක්
අනේ මංදා....තේරුම් ගන්න බෑ මේ සමාජය මේ යන විදියයි මේ පිරිහීමේ ලක්ශනයි...මේවා දකිනකොට මට බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මතක් වෙනවා...මේ ලස්සන වීමේ අවසානය කොතනද...මේවා දිහා බලලා දැං ඉන්න young generation එක මේවායින් මොනාද ගන්නේ....අනේ මංදා හැමෝම මුලාවට පත් වෙලා...අපිට උපතින් ලැබිලා තියෙන රූපයට දෙන දස වදයක්...
ඔයාගේ බැක් එක ලස්සනයි.කොහොමද හදාගත්තේ කියන්නකෝ
Oya hari awankai aththatama kiyanawa aha karanna hamotama baha boruwen jiwath waennae oya shok man hari kamathi hinawen ennawa oyata lassana dawasak ❤❤❤
Thamnge kemaththa akameththa anuwa karana dewl karanna puluwn....eka ithin thmange kemththa..wereddk kiynna ba❤❤❤adrei 🌹 akkiyoo❤❤😊
Parissamen akki..oya hari open nisa hamadema kiynawa..parissamen habai❤
❤️
Harima nihathamani man asama charithayak oya❤❤❤
Akki sudu wenna inject krnn hoda thenak nedda
Akke ane math hari asai fillers karann dwasaka ewage cost gena video ekak krnnko apita dengnna plz❤🥺
ඕවා කරන්න යන වියදම් ගැනත් කියන්නකෝ please.
ඔය ඔක්කොම කෙසේවෙතත් අර නර්ස්ගෙ පිරිසුදුකම ගැනනම් වගකීමක් නෑ.. අල්ලනෙ නැති ජරාවක් නෑ
ලස්සන වෙන්න විදින දුකක්.. 😁😁
කොණ්ඩෙට කරන treatments kiyannko akki❤
අර පියුමිට දෙවනි නෑ අක්කියෝ ඔයා පියුමි ගේ පස්ස 😂😂😂❤❤❤❤❤❤
බොරු පස්සක්
@@chamithdilshan169 😱
පියුම් ලා...
ඒක පර්ති කාරයක් කරගන්න අය කිරීම් කොහොමද
දැන් පියුමි හන්සමාලිගෙ මුන ටිකක් විකුර්ති පාටයි , තියන ලස්සන තියාගෙන ඉන්න නංගි, මේ ගොඩක් ආදරෙන් කියන්නේ
❤️❤️❤️
Ow dn piumi hansamali kathai
අනේ ඔව් කෘතිම වෙන්න එපා ඕනවට වඩා.ඔයා ඔහොම ලස්සනයි.
What about the side effect?
❤❤❤❤❤❤❤ආදරෙයි ....
Artificial look eka tika tika enawa..
Thankq❤
Upan lassana thiyaganna.oya wikara weda karanna epa.passe kaleka side effects ei.oya treatment walin sobawika lassana nethi karanawa.wikurthi bawak pennane.natural look eka nethi wenawa.parissamin owa karanne.tharahakata neme hode ehema kiwwe.❤
Akke oya godak lassanayi ❤❤❤
Hamadetama.waradi.kiyana.team.ekak..innate,. Eath.oya.godak.lassanai
Akki me inna widiya lassanayi godak . eth mn asa kalin widiyata .❤😊😊❤.
සහයට ඉන්න ගැහැනු ලමය හැදිච්ච ලමයෙක් ඇදුම හදාගෙන ඉන්න දන්නවා
Oya kohenda butt filler kare, kochchara kal filler eka thiyaganda puluwanda ? Meeka ahaganda hodama kena oya thamai ithin❤❤
Wow reply Karla nanee😢
"Lassanata inna ona" kiyala neda vedio eka patan gatte..et dan oyage loku artificial look ekak tiyenne...etakota mahansi wena lassana labila nane...aparade...
Akke ohoma karanna kiyak vage yanavada.price kiyannako.
වටිනා වීඩියෝ එකක්