Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පිදුම....සංගීත ජීවිතයේ පටන් ගැන්මේ ඉඳන් අද වෙනකල් මම එක්කම ඉඳපු ආදරණීය රසික රසිකාවියන්ට.ඔයාලා තමයි Voice Sri Lanka තරඟා වලියේ ඉඳන්ම අද තාක් මම වෙනුවෙන් පෙනී සිටින්නෙ. මගේ ආදරණීය වත්කම ඔයාලා. 🙏💗ඒ වගේම මේ වගේ දැවැන්ත කාර්‍යයකට මම වැනි නවකයෙකු සම්බධ කරගත්තාට ආචාර්‍ය රෝහණ වීරසිංහයන් ට මගේ පපුවෙ ගැඹුරුම තැන හිමිවෙනවා. මෙම ගීතය ගායනා කරන ආචාර්‍ය සුනිල් එදිරිසිංහයන්ටත් මාගේ ස්තූතිය සහ ගෞරවය හිමිවනවා. ඒ වගේම මෙම අද්විතීය වචන ටික ලියපු කුමාරදාස සපුතන්ත්‍රී මහත්මාටත් ස්තූතියිවන්ත වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ගීතයේදි විශාල වැඩකොටසක් කරපු රනුර අයියා ඇතුළු cey music කාර්‍යමණ්ඩලයට සහ ගීතයට නව රසයක් ලබා දීලා මේ වැඩේට musically සහයෝගය දීපු ආදරණීය ඒශල් පෙරේරා මල්ලිටත් බොහොම ස්තූතියි.
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤
Love this song..❤️🫶
Lovely ❤
Rohana Sir ekka wadak kalanm cupiriyak thama ❤
ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයා වැණි විශිෂ්ට සංගීතවේදියෙකු විසින් තනු නිර්මාණය කළ "පාට දේදුනු සේදීලා" ගීතය නව මුහුණුවරකින් සංගීතවත් කිරීමට අවස්තාව ලැබීම මා ලද විශාල භාග්‍යකි.. 🥺❤️ මේ ගීතයට ඔබ දක්වන ආදරයට බොහොම ස්තූතියි.. 🥺❤️ ගීතය ආදරයෙන් රස විඳින්න ❤️
❤️💯
ජය ❤
You nailed it man ❤
Supiri..🍂
😮❤
කොහොමද විබ්‍රාටෝවල හඬ පාලනය. සිත සමාධිමත් වෙනව ❤❤❤❤❤ congratulations චනුපබොහොම ස්තුතියි රෝහණ සර් කාලය එක්ක update වුණාට.. හදවතින්ම ❤❤❤❤❤
Dr Rohana Weerasinghe has generously given opportunity to the talented new generation. Respect! Beautiful recreation , like a meditation!
මට අදටත් හිතා ගන්න බැරි මේ වගේ තනු නිර්මාණ සර්ගෙ හිතේ මැවෙන්නෙ කොහොමද කියල 🙏
දැන් පරම්පරාවත් මේ ගීත රසවිදින්න ලොකු හේතුවක් වෙයි චනුප අයියෙ ඔයා...❤🔥දවසින් දවස මේ වෙන වෙනස පට්ට...💪
උතුම් ප්‍රාර්ථනා බෝධින් ඉටු වේවා, කල්‍යාණමිත්‍ර සම්පත්ති, සසරේ මග නොහැරෙත්වා, සම්මා සම්බුදුන් වහන්සේ දැක නිවන ලැබේවා, සම්මා සම්බුදුසරණයි.
පැරණි ගීත නවකයන්ගේ හඩින්, ඒක හරි පුදුම ලස්සනයි.....මම හැමදාම ආස කරපු ලස්සන දෙයක්💕
ඔයාට තියෙන්නෙ මායාකාර වොයිස් එකක්. අනේ ඇත්තමයි මේක අහලා ඉවරයක් කරන්න හිතෙන්නෙ නෑ🥺❤️🩹
හදවත සනසවනා..හදවත නිවනා ආදරණීය Voice එක..Sirasa Voice එකින් දැකපු හිත් නිවන භාවනාමය හඬ..චනුප ❤ ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන්න ඕනි ඔයා..Good Luck 🎉
මේ වොයිස් එකෙන් මාව ගොඩක් ඈත දුරකට එක්ක ගියා 😊thankyou
සිරස voice වේදිකාවෙන් හොයාගත්ත දක්ෂයින් දෙදෙනෙක් ❤
ඉහළින් ම වැජඹෙන්න ඕන අති දක්ශයෙක් ..අහන්න අහන්න තවත් ආසයි . හිත නිවෙනවා..❤️
යාචක මුසපතක නවමු බෙදාහැරීම ❤. චනුප අයියේ වචන වලට දීලා තියන වටිනාකම හරි ලස්සනයි.🤍
හරිම කැමති කටහඬක්. භාවනාවක්. ❤❤❤
හිත වෙනපැත්තකට ඇදිලා ගියා❤❤ඒ තරමටම කටහඩ හිත මිහිරි කරනවා..💆❤
රෝහණ වීරසිංහ අපේ රටේ උතුම් සම්පතක් ❤️❤️❤️ මෙවැනි ගී තනු තව තවත් නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා ❤️❤️❤️
පාට දේදුනු සේදිලා ඈත කදු යායේ...Congratulations Chanupa Deshitha Bro🎉️🎊️🎈Best Cover song................🎧💕💫
මෑත කාලයේ මට ඇහුණ හැඟුම්බරම හඬ ♥️
හදවත් වල මුල් බැහැපු ගීත...නියමයි චනුප අයියේ...😍🌹
Probably the best cover song ever done in Sri Lanka. Great stuff Chanupa. A legend in the making 🔥
මේවාtrending වෙන්න ඕනෙ නිර්මාණ
I don't understand the words, but the voice and music are absolutely fascinating.
❤🎉😂
Chanupa aiya 's melodical voice 👌💆♂️❤
Woow chanupa 🥺💯No wordss to sayyyy 🥺you are a real artist ❤️💫 Dr.Rohana Weerasingha Sir 🙏You are a legend in our country ❤️Thank you for this amazing workkk 💯🙏 Proud of you chanupa 💫
Fascinating young man and beautiful music ❤
Got addicted to this amazing voicee 😭🔥superb
Vibrato is excellent and well delivered in this song. ❤❤
මේ ගැයුම වෙනස් එකක්!😮ඒත් සුනිලුන්ගෙ හඬ අමරණීය යි!
චනුප , ඔයා අපිට ආඩම්බරයක්..එච්චරයි ! ❤
🥺❤
සංගීත ක්ශේතරයට මැනිකක් ❤
Harima lassanai puthe...idiriyatama yanna..jayama wewa
උමතු වෙන අමුතු රසක් ඒකේ තෙයෙනවා....
චනුපයා මගෙ එකා...ආදරෙයි ..පට්ටම ඒක🙌💙❤️😩
Ayyee oya DNC ekatath Patta adambarayak❤❤❤❤❤
රසවින්දනය ❤️ උපරිමයෙන් ලබා දෙන නිර්මාණයක්, good luck chanupa. 👍
The Voice Srilanka ❤ 🇱🇰 සිරස Tv
ඒත්.... මා තාමත් කැමති මෙහි මුල් ගීයටයි... එහි ඇති සංගීතය හා සුනිල් එදිරිසිංහයාණන්ගේ හඬ ඇසෙද්දි දැනෙන හැඟීම මෙයට වඩා හදවතට සමීපයි... 🩵🦋🌈ඒත්.. නව අලංකාර වලින් යුත් මෙම ගායනයද ඉතාම මිහිරියි.. එය අගය කල යුතුයි... 💐👏👏
Oya kuhaka kama
@@naveeshaweerasooriya6088 ස්තූතියි...🩵😇
@@naveeshaweerasooriya6088 aniwaryenma kuhakakama thamai eka nam
@@naveeshaweerasooriya6088 කෙනෙක්ගේ රසාස්වාදය තවත් කෙනෙක් හා සසඳන්න බැහැ.. ඔබට ප්‍රිය දේ තවෙකෙකුගේ අකමැති දෙයක් විය හැකියි.එයට සීමා පනවන්න කිසිවකුට බැහැ.හැක්කේ විවිධත්වය අවබෝධ කර ගැනීමයි..ඔබගේ කියවා අවබෝධ කර ගැනීමේ මට්ටමට අනුව ඔබ අදහසක් පල කර තියෙනවා ඒ ඔබේ සංජානනමය හැකියාවයි.මා එහි පැහැදිලිව නවකයා අගයමින් පැරණි ගීයට මාගේ අවංක හැඟීම දක්වා තිබෙනවා.. ඔබට බැහැ තවෙකෙකුගේ රසාස්වාදයට බලෙන් යමක් කාවද්දන්න හෝ රිංගවන්න.. අදහස් පල කිරීමේදි යමෙක් විවේචනය කොට චෝදනා කිරීමට පෙර ඔබ තව දුරටත් හොඳින් එය දෙස බලන්න..එසේ නොමැතිනම් ප්‍රදර්ශනය වන්නේ ඔබගේ බුද්ධියේ ප්‍රමාණය හා ඔබගේම සිතෙහි ස්වභායයි.. " 'මා' වනාහී ඔබ 'අදහස් කරන දෙය' නොවන අතර ඒ 'ඔබගේම ප්‍රතිබිම්බයයි..'" 🩵😇
@@naveeshaweerasooriya6088 වෙනස් අදහසක් දරා ගන්න බැරි කමට කියන්නේ නූගත්කම! ඔරිජිනල් එක රහයි කියන එකටත් ගරු කරන්න. මේක වෙනස් එකක්. ඒකට කැමති අය ඒකට කැමති වෙච්චා වෙ!
රහයි මචං උබේ හඬ ♥️
ඒකනම් භාවනාවක්.....🥺❤️ සුපිරියක්
Anee harima lassay Chanupa malli
ඒක නම් වෙනම රහක් පුතේ ❤❤❤ඔයාගෙ හඩ නම් භාවනවක්ම තමයි 😍😍තෙරුවන් සරනයි ❤❤❤❤
Going to a separate world💓🎶
මේක 1million ගහනවා කියන අය මේ කොනට 👇🏻🥺💛
Kala karuwanani obathuma yehen wegabewa❤❤❤magen suba petum❤❤❤❤
සීත රෑ සද පීදිලා නීල තරු යායේ❤❤❤
මාර ලස්සනයි ❤❤
නියමයි සහෝදරයා.ලස්සන වැඩක්❤අලුත් රහක්🎉❤
Congradulations.. Chanoopa ayye.... ඔයා අපිට ආඩමබරයක්... ❤️👍
Deyyane ekah🥺
No words Chanupa 🥰 My heartiest wishes for your future 🎉🎉🎉
Superb malli ❤️🔥💪 Jayen Jayaa ❤️🔥💪
ඒ voice මාරම feel❤
Nice voice 🥺❤
චනූප අයියේ ඒක මරු 🩷🎶
Good luck chanupa 🎉 hrim lassanaii ❤
Best Of Luck Chanupa Malli 💗
🥺❤භාවනාවක්.....💆
චනුප අයියා 🥺💗ඒ voice එක මරු 🥺👌
Thats wow❤🥺
චනුප අයියේ හරිම ලස්සනයි❤👍
Aththatama harima lassani..❤
පිස්සුවක් 🎉
WoW❤️ chanupa🥺❤️ love this voice ✨️
Maru
මාරම ලස්ස්නයි චනුප... 🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාර ලස්සනයි ❤️ supiri 🧡
Congratulations....❤ Chanupa keep it up jaya wewaaa ❤🎉
Perfect........well done ayiya ....👌👌👌⚡⚡⚡⚡👍🥰
Thanks ayya mama illuwaeca🔥🤘❤❤❤❤❤❤❤❤❤
Heart touching 💖
Deshitha feel voice brodha❤️ 🎉
කියන්න වචන නෑ චනුප සුපිරියක්.💖❤️ සුබ පැතුම් 💖
අම්මෝ ඒ කටහඩ ❤️🙏🥰
Chanupa ayyah💖😗
Voice is awesome 🎉😮
Voice eka patta track eka aul
ඒකහ්😢🤍🥀😔....No words can explain that feeling in your voice🥹🤍🥀
හරිම හැඟීම්බරයි 💓
Congratulations chanu...❤❤❤
i felt it
Harima Lassanai chanu❤❤❤❤❤❤
LoginSunil EdirisinghaPata dedunu sedila (පාට දේදුනු සේදිලා)Published byRasika_PradeepLyricsRecordingsSong Arranged By Rasika_Pradeepපාට දේදුනු සේදිලාඈත කදු යායේසීත රෑ සද පීදිලානීල තරු යායේනීල තරු යායේ~~~RPP Creations~~~ඈ ලවන් තෙරේසෝ ගී සුසුම් නැගීමීදුම් වලා ලෙසින් පාවීඈතින් හැපී බිදේපාට දේදුනු සේදිලාඈත කදු යායේසීත රෑ සද පීදිලානීල තරු යායේනීල තරු යායේ~~~RPP Creations~~~මා නුවන් දියේපීනා නැගෙන් සදේපායා දුරින් ඇදී ඈ මෙන්පාවී නොයන් සදේපාට දේදුනු සේදිලාඈත කදු යායේසීත රෑ සද පීදිලානීල තරු යායේනීල තරු යායේ
Beautiful one❤️
Wow
ගොඩක් ලස්සනයි ❤
වාව් ඒක නම් මාර ලස්සනයි🥺❤
😍
🥺❤️ lassani ane
😍😍😍😍😍
අමුතුම රහක්🤍 ආදරෙයි machan🤍
මරු බං.
Chanupa 🥺 congratulations brother ❤
වෙනම රහාක් 💖💖
සුපිරී චනුප මල්ලී ❤🌼
Chanupa superb❤️
Chanuu ❤😍🥳
❤❤❤❤❤ ඉතාම ලස්සනයි සර්....
lassani chanu ayye 😇😇😇🥰🥰
Chanupa❤️
Hitha niwana bhawanawak🥺❤️ superb malli...well done🔥
පිදුම....
සංගීත ජීවිතයේ පටන් ගැන්මේ ඉඳන් අද වෙනකල් මම එක්කම ඉඳපු ආදරණීය රසික රසිකාවියන්ට.ඔයාලා තමයි Voice Sri Lanka තරඟා වලියේ ඉඳන්ම අද තාක් මම වෙනුවෙන් පෙනී සිටින්නෙ. මගේ ආදරණීය වත්කම ඔයාලා. 🙏💗
ඒ වගේම මේ වගේ දැවැන්ත කාර්‍යයකට මම වැනි නවකයෙකු සම්බධ කරගත්තාට ආචාර්‍ය රෝහණ වීරසිංහයන් ට මගේ පපුවෙ ගැඹුරුම තැන හිමිවෙනවා. මෙම ගීතය ගායනා කරන ආචාර්‍ය සුනිල් එදිරිසිංහයන්ටත් මාගේ ස්තූතිය සහ ගෞරවය හිමිවනවා. ඒ වගේම මෙම අද්විතීය වචන ටික ලියපු කුමාරදාස සපුතන්ත්‍රී මහත්මාටත් ස්තූතියිවන්ත වෙනවා.
ඒ විතරක් නෙවෙයි මේ ගීතයේදි විශාල වැඩකොටසක් කරපු රනුර අයියා ඇතුළු cey music කාර්‍යමණ්ඩලයට සහ ගීතයට නව රසයක් ලබා දීලා මේ වැඩේට musically සහයෝගය දීපු ආදරණීය ඒශල් පෙරේරා මල්ලිටත් බොහොම ස්තූතියි.
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤
Love this song..❤️🫶
Lovely ❤
Rohana Sir ekka wadak kalanm cupiriyak thama ❤
ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයා වැණි විශිෂ්ට සංගීතවේදියෙකු විසින් තනු නිර්මාණය කළ "පාට දේදුනු සේදීලා" ගීතය නව මුහුණුවරකින් සංගීතවත් කිරීමට අවස්තාව ලැබීම මා ලද විශාල භාග්‍යකි.. 🥺❤️ මේ ගීතයට ඔබ දක්වන ආදරයට බොහොම ස්තූතියි.. 🥺❤️ ගීතය ආදරයෙන් රස විඳින්න ❤️
❤️💯
ජය ❤
You nailed it man ❤
Supiri..🍂
😮❤
කොහොමද විබ්‍රාටෝවල හඬ පාලනය. සිත සමාධිමත් වෙනව ❤❤❤❤❤ congratulations චනුප
බොහොම ස්තුතියි රෝහණ සර් කාලය එක්ක update වුණාට.. හදවතින්ම ❤❤❤❤❤
Dr Rohana Weerasinghe has generously given opportunity to the talented new generation. Respect! Beautiful recreation , like a meditation!
මට අදටත් හිතා ගන්න බැරි මේ වගේ තනු නිර්මාණ සර්ගෙ හිතේ මැවෙන්නෙ කොහොමද කියල 🙏
දැන් පරම්පරාවත් මේ ගීත රසවිදින්න ලොකු හේතුවක් වෙයි චනුප අයියෙ ඔයා...❤🔥
දවසින් දවස මේ වෙන වෙනස පට්ට...💪
උතුම් ප්‍රාර්ථනා බෝධින් ඉටු වේවා, කල්‍යාණමිත්‍ර සම්පත්ති, සසරේ මග නොහැරෙත්වා, සම්මා සම්බුදුන් වහන්සේ දැක නිවන ලැබේවා, සම්මා සම්බුදුසරණයි.
පැරණි ගීත නවකයන්ගේ හඩින්, ඒක හරි පුදුම ලස්සනයි.....
මම හැමදාම ආස කරපු ලස්සන දෙයක්💕
ඔයාට තියෙන්නෙ මායාකාර වොයිස් එකක්. අනේ ඇත්තමයි මේක අහලා ඉවරයක් කරන්න හිතෙන්නෙ නෑ🥺❤️🩹
හදවත සනසවනා..හදවත නිවනා ආදරණීය Voice එක..Sirasa Voice එකින් දැකපු හිත් නිවන භාවනාමය හඬ..චනුප ❤ ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන්න ඕනි ඔයා..Good Luck 🎉
මේ වොයිස් එකෙන් මාව ගොඩක් ඈත දුරකට එක්ක ගියා 😊
thankyou
සිරස voice වේදිකාවෙන් හොයාගත්ත දක්ෂයින් දෙදෙනෙක් ❤
ඉහළින් ම වැජඹෙන්න ඕන අති දක්ශයෙක් ..අහන්න අහන්න තවත් ආසයි . හිත නිවෙනවා..❤️
යාචක මුසපතක නවමු බෙදාහැරීම ❤. චනුප අයියේ වචන වලට දීලා තියන වටිනාකම හරි ලස්සනයි.🤍
හරිම කැමති කටහඬක්. භාවනාවක්. ❤❤❤
හිත වෙනපැත්තකට ඇදිලා ගියා❤❤ඒ තරමටම කටහඩ හිත මිහිරි කරනවා..💆❤
රෝහණ වීරසිංහ අපේ රටේ උතුම් සම්පතක් ❤️❤️❤️ මෙවැනි ගී තනු තව තවත් නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා ❤️❤️❤️
පාට දේදුනු සේදිලා ඈත කදු යායේ...
Congratulations Chanupa Deshitha Bro🎉️🎊️🎈
Best Cover song..
..............
🎧💕💫
මෑත කාලයේ මට ඇහුණ හැඟුම්බරම හඬ ♥️
හදවත් වල මුල් බැහැපු ගීත...නියමයි චනුප අයියේ...😍🌹
Probably the best cover song ever done in Sri Lanka. Great stuff Chanupa. A legend in the making 🔥
මේවාtrending වෙන්න ඕනෙ නිර්මාණ
I don't understand the words, but the voice and music are absolutely fascinating.
❤🎉😂
Chanupa aiya 's melodical voice 👌💆♂️❤
Woow chanupa 🥺💯
No wordss to sayyyy 🥺you are a real artist ❤️💫 Dr.Rohana Weerasingha Sir 🙏
You are a legend in our country ❤️
Thank you for this amazing workkk 💯🙏 Proud of you chanupa 💫
Fascinating
young man and beautiful
music ❤
Got addicted to this amazing voicee 😭🔥superb
Vibrato is excellent and well delivered in this song. ❤❤
මේ ගැයුම වෙනස් එකක්!😮
ඒත් සුනිලුන්ගෙ හඬ අමරණීය යි!
චනුප , ඔයා අපිට ආඩම්බරයක්..
එච්චරයි ! ❤
🥺❤
සංගීත ක්ශේතරයට මැනිකක් ❤
Harima lassanai puthe...idiriyatama yanna..jayama wewa
උමතු වෙන අමුතු රසක් ඒකේ තෙයෙනවා....
චනුපයා මගෙ එකා...ආදරෙයි ..පට්ටම ඒක🙌💙❤️😩
Ayyee oya DNC ekatath Patta adambarayak❤❤❤❤❤
රසවින්දනය ❤️ උපරිමයෙන් ලබා දෙන නිර්මාණයක්, good luck chanupa. 👍
The Voice Srilanka ❤ 🇱🇰 සිරස Tv
ඒත්....
මා තාමත් කැමති මෙහි මුල් ගීයටයි... එහි ඇති සංගීතය හා සුනිල් එදිරිසිංහයාණන්ගේ හඬ ඇසෙද්දි දැනෙන හැඟීම මෙයට වඩා හදවතට සමීපයි... 🩵🦋🌈
ඒත්..
නව අලංකාර වලින් යුත් මෙම ගායනයද ඉතාම මිහිරියි.. එය අගය කල යුතුයි... 💐👏👏
Oya kuhaka kama
@@naveeshaweerasooriya6088
ස්තූතියි...🩵😇
@@naveeshaweerasooriya6088 aniwaryenma kuhakakama thamai eka nam
@@naveeshaweerasooriya6088
කෙනෙක්ගේ රසාස්වාදය තවත් කෙනෙක් හා සසඳන්න බැහැ.. ඔබට ප්‍රිය දේ තවෙකෙකුගේ අකමැති දෙයක් විය හැකියි.එයට සීමා පනවන්න කිසිවකුට බැහැ.හැක්කේ විවිධත්වය අවබෝධ කර ගැනීමයි..
ඔබගේ කියවා අවබෝධ කර ගැනීමේ මට්ටමට අනුව ඔබ අදහසක් පල කර තියෙනවා ඒ ඔබේ සංජානනමය හැකියාවයි.
මා එහි පැහැදිලිව නවකයා අගයමින් පැරණි ගීයට මාගේ අවංක හැඟීම දක්වා තිබෙනවා..
ඔබට බැහැ තවෙකෙකුගේ රසාස්වාදයට බලෙන් යමක් කාවද්දන්න හෝ රිංගවන්න..
අදහස් පල කිරීමේදි යමෙක් විවේචනය කොට චෝදනා කිරීමට පෙර ඔබ තව දුරටත් හොඳින් එය දෙස බලන්න..එසේ නොමැතිනම් ප්‍රදර්ශනය වන්නේ ඔබගේ බුද්ධියේ ප්‍රමාණය හා ඔබගේම සිතෙහි ස්වභායයි..
" 'මා' වනාහී ඔබ 'අදහස් කරන දෙය' නොවන අතර ඒ 'ඔබගේම ප්‍රතිබිම්බයයි..'" 🩵😇
@@naveeshaweerasooriya6088 වෙනස් අදහසක් දරා ගන්න බැරි කමට කියන්නේ නූගත්කම! ඔරිජිනල් එක රහයි කියන එකටත් ගරු කරන්න. මේක වෙනස් එකක්. ඒකට කැමති අය ඒකට කැමති වෙච්චා වෙ!
රහයි මචං උබේ හඬ ♥️
ඒකනම් භාවනාවක්.....🥺❤️ සුපිරියක්
Anee harima lassay Chanupa malli
ඒක නම් වෙනම රහක් පුතේ ❤❤❤
ඔයාගෙ හඩ නම් භාවනවක්ම තමයි 😍😍තෙරුවන් සරනයි ❤❤❤❤
Going to a separate world💓🎶
මේක 1million ගහනවා කියන අය මේ කොනට 👇🏻🥺💛
Kala karuwanani obathuma yehen wegabewa❤❤❤magen suba petum❤❤❤❤
සීත රෑ සද පීදිලා නීල තරු යායේ❤❤❤
මාර ලස්සනයි ❤❤
නියමයි සහෝදරයා.ලස්සන වැඩක්❤අලුත් රහක්🎉❤
Congradulations.. Chanoopa ayye.... ඔයා අපිට ආඩමබරයක්... ❤️👍
Deyyane ekah🥺
No words Chanupa 🥰 My heartiest wishes for your future 🎉🎉🎉
Superb malli ❤️🔥💪 Jayen Jayaa ❤️🔥💪
ඒ voice මාරම feel❤
Nice voice 🥺❤
චනූප අයියේ ඒක මරු 🩷🎶
Good luck chanupa 🎉 hrim lassanaii ❤
Best Of Luck Chanupa Malli 💗
🥺❤භාවනාවක්.....💆
චනුප අයියා 🥺💗
ඒ voice එක මරු 🥺👌
Thats wow❤🥺
චනුප අයියේ හරිම ලස්සනයි❤👍
Aththatama harima lassani..❤
පිස්සුවක් 🎉
WoW❤️ chanupa🥺❤️ love this voice ✨️
Maru
මාරම ලස්ස්නයි චනුප... 🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාර ලස්සනයි ❤️ supiri 🧡
Congratulations....❤ Chanupa keep it up jaya wewaaa ❤🎉
Perfect........well done ayiya ....👌👌👌⚡⚡⚡⚡👍🥰
Thanks ayya mama illuwaeca🔥🤘❤❤❤❤❤❤❤❤❤
Heart touching 💖
Deshitha feel voice brodha❤️ 🎉
කියන්න වචන නෑ චනුප සුපිරියක්.💖❤️ සුබ පැතුම් 💖
අම්මෝ ඒ කටහඩ ❤️🙏🥰
Chanupa ayyah💖😗
Voice is awesome 🎉😮
Voice eka patta track eka aul
ඒකහ්😢🤍🥀😔....No words can explain that feeling in your voice🥹🤍🥀
හරිම හැඟීම්බරයි 💓
Congratulations chanu...❤❤❤
i felt it
Harima Lassanai chanu❤❤❤❤❤❤
Login
Sunil Edirisingha
Pata dedunu sedila (පාට දේදුනු සේදිලා)
Published byRasika_Pradeep
Lyrics
Recordings
Song Arranged By Rasika_Pradeep
පාට දේදුනු සේදිලා
ඈත කදු යායේ
සීත රෑ සද පීදිලා
නීල තරු යායේ
නීල තරු යායේ
~~~RPP Creations~~~
ඈ ලවන් තෙරේ
සෝ ගී සුසුම් නැගී
මීදුම් වලා ලෙසින් පාවී
ඈතින් හැපී බිදේ
පාට දේදුනු සේදිලා
ඈත කදු යායේ
සීත රෑ සද පීදිලා
නීල තරු යායේ
නීල තරු යායේ
~~~RPP Creations~~~
මා නුවන් දියේ
පීනා නැගෙන් සදේ
පායා දුරින් ඇදී ඈ මෙන්
පාවී නොයන් සදේ