Alhamdulilah..Hope u had a wonderful day on ur birthday Mehul baby 🤩 U r so lucky to have a mother like Fathima .. 😍 u will be proud one day when u watch this video 🙌🏻
Ane. Oya ouwa ganan gañna epa ehema kiyanawanam itin lamaita kanna denneti aya wenna Eti hoda dewall den itin den kala hoyaganna bene kaden gannawata wada gedara hadana kema itath wada hodai mehulta Happy Birthday petiyooo🎂🎂❤️❤️❤️❤️
Masha allah super.. Very talent girl newborn mother wow.... Ur all video I watching use fulls... Gd job continue .. Congratulations... Wish you happy birthday baby may allah bless you❤❤❤❤🎉🎉
Dhathi 😊don’t feel for anything 😊❤️kiyana kattiya kohomath kiyanawa 😊oya Eva issue karaganna epa 💖you know abut you 💓that’s it mah 🙈don’t gonna proof to anyone abut ur self 😍 keep going darling dhathiii 🥰happiest birthday mehul babzz 😘May Allah will bless your family dr 💋🥰much love dhathiiii 💖😘
❤පුතු පැටියෝ ඔයාට සුභ ම සුභ උපන්දිනයක්,මැණික❤
ඔයා අම්මිගෙ බන්ඩියේ ඉන්න දවසෙ ඉදල ම ඔයාව බලන්න ඔයාගෙ අම්මියි තාත්තියි කොච්චර පෙරුම් පිරුවද,ඒ තරම් ම, ඔයාගෙ අම්ම්ගෙ ලස්සන වීඩියෝ වලට ආදරෙ කරපු හැම නැන්දියෙක් ම මාමි කෙනෙක් ම ඔයාව බලන්න හරි ආසාවෙන් බලන් හිටියෙ.
ඔයා බන්ඩියට ආව දා ඉදලා අද වෙනකම්,හරි හරියට ඔයාගෙ අම්මියි තාත්තියි ලොකූ මහන්සියක් ගත්තා පුතේ.උපන්දිනෙ දවසෙ දී ඔයාට ලැබුන මොන තෑග්ගටත් වඩා වටින,ලොකු ම තෑග්ග ලැබුනෙ ඔයා ඉපදුන දවසෙදි .ඒ ඔයාගෙ අම්මි තාත්තී දෙන්නගෙ ආදරය........
ඉතිම් පැටියො ඔයාට ඒ ලැබුන ආදරයට ම එකතු කරලා හැම උපන් දිනයකට ම නැන්දිගෙ ආශිර්වාදයත් තෑග්ගක් විදිහට ඔයාට හැමදාම ලැබෙනවා...
ඉතිම් පුතු පැටියො ඔයාට බුදු සරණයි!
Anee thank u sooo much dr godaaak hithata wedhuna a wachana tika😘😘😘
@@SLFathimaslifestyle🤗 ෆාති අක්කි ඔයා පාට පාටින් හැඩ කරල ලස්සන කලෙ,අම්මෙක් විදිහට ජීවිතේ ගොඩාරියක් ලොකු වේදනාවක් දරපු දවසක්.ඒ වේදනාව නොදන්න නොදැකපු හිස් මිනිස්සුන්ගෙ වචන තුට්ටුවකටවත් මායිම් කරන්නෙපා.
පරිස්සමෙන් ඉන්න හැමෝම.
හස්බන්ඩ් අයියටයි,ෆාති අක්කිටයි,පුතු පැටියටයි හැමෝට ම බුදු සරණයි!
😂
Oya ganana kiyanna vachcana nahanangi adakale hatiyata hodama amma kenek devi pihitai ILOVE YOUR FAMILY
L love of o0 have met be ee am
මං මුස්ලිම් අයගෙ culture එකට හරි ආසයි..එයාලා හරිම එකමුතුයි..කඩේකට ගියත් මුස්ලිම් අයගෙ කඩේකින් බඩුවක් ගන්න හිතෙන තරමට එයාලගෙ customer service එක superb..
මිනිස්සු මොනවා කිව්වත් ඔයාගෙ ගමන ඔයා යන්න නංගී....තව කෙනෙක් දියුණු වෙනවා බලන් ඉන්න බැරි අය තමයි..එක එක කතා කියන්නෙ...ලස්සනයි වැඩේ....ඔයාගෙ මහන්සියෙ වටිනාකමක් තියෙනවා.....❤️❤️🌸😘😘....happy birthday 🎁🎈🎂 mehul baba..අල්ලා දෙවියන්ගේ පිහිටයි
මේහුල් මැනිකට නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා තුනුරුවන් සරණිනයි ❤
අනේ අක්කෙ ඔයා හරිම උත්සහවන්තයි... පිරිමි කෙනෙක්ට ලැබෙන්න ඕනේ ඔයා වගේ උත්සහවන්ත කාන්තාවක් ඇත්තටම... තමන්ගෙ අතින්ම හැමදේම කරලා අනිත් අය ඒ දේවල් භුක්ති විදිනවා දැක්කම ඇත්තටම මාර සතුටක් තමා දැනෙන්නෙ.. හැමදාම සතුටින් ඉන්න ❤
අනේ ඔවා ගනන් ගන්න එපා අක්කේ.... හැමෝම බලන්නෙ අපි හොද දෙයක් කරද්දි එකේ මොකක් හරි ඇදයක් හොයන්න... මන් ඔයාගේ vlog වලින් ගොඩාක් කෑම හදන්න ඉගෙන ගත්තා.. ඇත්තටම ගොඩාක් ස්තූතී ඔයාට ඒවාට... ඔයා ලස්සනට vlog කරනවා.. අක්කාගේ ඉස්සරහා ගමනට සුභ පතනවා... ඒ වගේම අපේ මේහුල් බබාට නිදුක් නීරොගී සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා ❤
ඔයා වගේ අම්මා කෙනෙක් ලැබෙන්න මෙහුල් බබා ගොඩක් පින් කරලා තියෙනවා ❤️❤️☺️
ඕනම කෙනෙක් කතාකරන්නේ තමුන් දන්න දේ තමුන් අත්දැකීම් ලබපු දේවල් එහෙමත් නැත්නම් කවුරුහරි කියපු දෙයක් , ඔයා ඒව ගනන් ගන්න එපා . තමුන්ගේ ජීවිතේ කරන්න ඕන තමුන්ට ඕන දෙයක් මිසක් වෙන කාටවත් ඕන දෙයක් නෙවෙයි , Don't depend on others.... Live your life as you want... God bless you....
අනේ හරිම ලස්සනයි මෙිහුල් මැණික වාසනාවන්ත ආනගතයකට සුභ පතනවා❤❤❤❤❤
අනේ මොන ආගමේද කියන එක නෙමෙයි .. ආදරේ පතුරවන හැම ආදරණීය හදවතක්ම හරි ලස්සනයි .පැටිය වෙනුවෙන් කරපු මේහ් මහන්සිය හරිම ලස්සනයි .. අක්කෙ ඔයා ආදරණීය අම්ම කෙනෙක් .ආදරණිය බිරිදක්... හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි...රෝස මලත් එක්ක♥️🎁
කම්මැලි කම නැති හරිම උත්සාහවන්ත ධෛර්යය පිරුණු ශක්තිමත් තරුණියක් ඔබ හරිම ආදරණියයි ඔබ ආඩ්ම්බරයි ඇත්තටම ශක්තිය ධෛර්යය තවත් ඔබට ලැබේවා තවත් දෙවි පිහිටයි ඔබටත් පවුලේ සියලු දෙනාටමත්
thank u soo much❤😍❤
හැමදේම අපිම කරගන්නකොට ඒ දැනෙන සතුට කියල වැඩැක් නෑ මාත් එහෙමයි ... ගොඩාක් සතුටුයි නංගි මේහුල් බබා සුභම සුභ උපන් දිනයක් පැටියෝ❤
හරිම ලස්සනයි කේක් එක අක්කේ ඔයා ලස්සන ට පිරිසිදු ව කෑම හදනවා කවුරුවත් කියන දේවල් වැඩි ය හිතන්නේ නැති ව ඉදිරියටම යන්න ඔයා හැදුවේ බාබා ගේ ලස්සන දවස තවත් ලස්සන කරන්නේ ඔයා ට වැරදින්නේ නෑ බුදු සරනයි ඔයා උයන වීඩියෝ බලන්න ආසයි තව ගේන්න
😘😘😘😘
ඔයානම් හරිම දක්ශ කෙනෙක්..ඇත්තටම පොඩි වයසට පුදුම තරම හැකියාවක් තියෙනෙ ඔයාට නංගි......මේහුල බබා හරිම වාසනාවන්තයි ඔයා වගෙ අම්ම කෙනෙක් හම්බුන එකට ❤️
සුභ උපන් දිනයක් මේහුල්..🥺❤️ අක්කි හරිම දක්ශයි...හැමදේටම සුභ පතනවා අක්කි..ඔයාගෙ පුන්චි පවුලටම සුභ පැතුම්....❤️❤️
එක විඩීයෝ එකක් අහම්බෙන් දැකලා ඔක්කොම විඩීයෝ ටික බැලුවා ❤❤❤
කෙනෙක්ගෙ සතුටක් බලන් ඉන්න බැරි අය තමයි අක්කේ එහෙම කියන්නෙ ඔයා ඕව ගනන් ගන්න එපා❤️
😘
හැමදේම ලස්සනයි..නංගි..හරිම ආඩම්බරයි දැක්කම..ඔයා හරිම දක්ෂයි..මහන්සි වෙන්නේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන්..අපි ඔයාව අගය කරනවා..ජාතිය ආගම නෙමේ ගැහැනියක් විදිහියට ඔයා දිනලා ඉවරයි ..මටනම් හරිම සතුටුයි..මේ දේවල් ඔයා දකින ගානේ මහන්සියෙන් වැටුනු දාඩිය අමතක කරලා මූණේ හිනාව රදවාගනී..ඔයාගේ දරුවා නෙමේ ආපු දරුවෝ ගැනයි ඔයා හිතුවේ..එයාලා සතුටෙන් කන විදිහිය නේද ගැන හීන මැව්වේ.ඒ ආශිර්වාදය ඔයාට දරුවට..හැම කෙනෙක්ටම ආශිර්වාදය තියේවී...මගෙත් ආශිර්වාදය පුතාට එකතු කරනවා ඒ වගේම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඔයා හොද දිරිය කාන්තාවක්..කවුරු හරි නිසා හිත රිදුනනම්..ඒ හැමෝම හැමදේකින්ම සර්ව සම්පූර්ණ අය කියලා හිත හදාගන්න..වචන වලට වඩා හුගක් දේවල් ඔයා අත්දෙකෙන් කරලා පෙන්නුවා..GOOD with you..❤🎉
අනේ ඇත්තටම හරි ලස්සනයි නංගා මේ හැමදේම ඔයාම කරපු දේවල් කියල හිතනකොටත් පුදුම හිතෙනවා මම ඔයාගෙvlogs බලන්නේ මේහුල් බබා ලැබෙන්න ඉන්න කාලේ ඉදලා හැමදාම ඔයා මේහුල් පැටියට දුන්නේ හොදම දේ විතරයි ඒ නිසා කාගෙවත් වචන වලට හිත රිදව ගන්න එපා ඇත්තටම ඔයා හොද අම්මා කෙනෙක් ඒවගේම අපට හොද සහෝදරියක් හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න දෙවි පිහිටයි 😊❤❤❤
Thank u soo much😘😘
ඔයාගෙ vlogs හරිම ලස්සනයි..මං හරිම ආසාවෙන් බලන්නෙ..ඉගෙන ගන්න දේවල් ගොඩයි..thank u soo much❤
අනේ අක්කා ඔයා අනික් අය කියන දේවල් හිතන්න එපා..තමන්ට කියලා කිසිම දෙයක් කරගන්න බැරි අය තමයි ඔයි වගේ දේවල් කියන්නෙ..ඔයා ඒවා ගනන් ගන්න එපා..අපි ඉන්නවා හැමදාම ඔයත් එක්ක.. ආදරෙයි..😘✨💖
මේහුල් මැනික happy birthday 🎉🎉.නංගී ඔයාගේ සියලුම වැඩ සාර්ථක වෙන්න ඕනේ..අල්ලා දෙවියන්ගේ පිහිටයි.❤❤❤❤
Happy birthday mehul baby....❤❤❤
Oyage vlogs nathuwa ba wage dn ane... family eke kenek wage dn oya...❤ week ekkata vlogs 2k daannako..😊 vlog ekak genakan....balan innawa❤❤ birthday party eka godaaak lassanai...👍👍💖
හරිම ලස්සනයි නංගි... Colourful... 🎉 බබාලගේ birthday එකට පාට නැතුව බෑනේ... ඹ්වා ගනන් ගන්න එපා...
මං ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා.ඒත් අද තමා comment කරන්නෙ.බබාගේ birthday එකට හැමදේම ඔයාගෙ අතින් හදලා ඒකේ සතුට කොච්චරක්ද කියලා cake එක කපන වේලාවෙ ඔයාගේ මූනෙන් පෙනුනා.මටත් ඇස් වලට කදුළු ආවා ඒ වෙලාවේ.ඔයා හරිම උත්සහවන්තයි.ඔයාගේ vidio බලන්න මං හරිම ආසයි.මටත් චූටි බබෙක් ඉන්නවා.එයාගෙ birthday eka december.මං හිතුවෙ කඩෙන් ගන්න ගොඩක් ඒවා.මාත් පුලුවන් ඒවා ගෙදර හදන්න හිතුවා ඔයාගෙ vidio බලලා.ඔයාගෙ vidio eka දැකලා මගෙ අදහස් වෙනස් වුනා.ඔයා අනිත් අයට ගොඩක් ආදර්ශයක්.vidio එකක් දානකන් බලන් ඉන්නෙ අසාවෙන්.good luck...!!!!
පුළුවන්නම් cup cake recipe එක දාන්නකො
ඔය වයසට ඔයා නම් මාරයි නංගි..මාරම උත්සහවන්තයි❤❤❤මම නම් මුස්ලිම් සහෝදරයන්ට මාරම කැමතිය්..මට මුස්ලිම් යාලුවොත් ගොඩක් අය ඉන්නවා..හරීම හොඳ මිනිස්සු..ඔයාගෙ වීඩියෝ එක දකිද්දි හරිම සතුටු හිතුනා කිසිම බේදයක් නැතුව එකට ඉද්දි...දෙවි පිහිටයි නංගි ❤❤❤
❤❤❤❤
අනේ ගොඩක් දවසකින් ඔයාගේ vlog එකක් ඇවිත්. ලස්සනයි party එක. මේහුල් බබාට HAPPY BIRTHDAY ❤
තමන්ගේ දරුවගේ උපන්දිනේට හැමදේම සල්ලි වලට ගන්න නැතුව හැමදේම ඔයාගේ අතිනම කරපු එකට එකෙන්ම රෙක්ස්පෙට් අක්කේ 🥺 සුදු මැනික මේහුල ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා 🙏🙏🙏 බුදු සරනයි 🙏🙏🙏 දිනෙන් දිනම හොඳ තැනකට යන්න හොඳ ගතිගුණ තියෙන හොඳ මහත්තයෙක් වෙන්න වාසනාව ශක්තිය ලැබේවා 🥺❤️ සුබ අනාගතයක් රත්තරං 😊
😘😘
mehul baba loku wela mewa dakiddi hithai ane mage amma man wenuwen kochchara mahansi wela thiyanawa da kiyala. aththatama oya harima dairyawantha kanthawak.. ❤❤❤
Ane හරිම ලස්සනයි.😍 මේහුල් මැණික වාසනාවන්ත අනාගතයකට සුභ පතනවා.
Akkig loku nana kiyl pennuw akkigdk lssni 🥺❤️ ඔයා කොච්චරව් නම් හොදද එයාට තේරෙන්නැති කාලේ ඉදන්ම මෙහෙම ලස්සනට දේවල් කරනව තේරෙන කාලෙක කොහොම කරයිද 😍✨️ කවුරු මොනව කිව්වත් ගනන් ගන්න එපා...😍❤️✨️
Thanks drlg😘😘😘
ඔයා හරි ම උත්සහ වන්ත් ගැහැනියක් නංගී ගෑනූ අපි හැමෝම ඔහොම අරපිරිමැස්මෙන් වැඩ කරන්න ඕබ
මේහුල් මැනිකගේ උපන්දිනේට ලෑස්ති වෙනවා කිවුවාම ඒක එනකන් මන් පුදුම ආසාවෙන් බලන් හිටියේ ❤
Happy birthday to you 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 මේහුල් පුතා ❤❤ කවුරු මොනවා කිවුවත් හැමදෙයක්ම හරිම ලස්සනයි ❤❤❤❤ ඔයා කියපු සියලුම දෙවල් ඇත්ත ඔය බොරුවට කියවන කට්ටිය තමයි හැම දෙයක්ම කාඩේන් ගෙනල්ලා දෙන කට්ටිය බොරුවට හොද නැ හොද නැ කියනවා 😂😂😂 මමනම් ඔයා ගැන ගොඩක් ආඩම්බරයි ❤❤❤💪💪💪 ඔයාලා සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲🤲🤲
Thnak u soo much aunty😘😘
ඔක්කොම ලස්සනයි අක්කා..සුපිරි..හැමදේම හොදටම තිබ්බා..හරිම ලස්සනයි..කේක් එකත් ලස්සනයි..ඔයා මහන්සියෙන් හදපු ඔක්කොම ඩෙකරේශන් මරූ..❤️❤️
Thanks drlg
කව්රුවත් කියන දේවල් වැඩියම හිතන්න එපා.අතේ ඇගිලි 5 එක සමාන නැහැ.තමන්ට කරගන්න බැරි අයත් එහෙම කතා කියනවා.ඔයා ගොඩක් උත්සවන්ත මවක් .පුංචි පැටියට සුභ උපන් දිනයක්..සතුටින් ඉන්න හැමදාම 3දෙනාම.තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏😍😍😍
සුභ උපන්දිනයක් පුතේ ❤මමත් බබාගේ හැම උපන්දිනයකටම ඔයා වගේම එක එක දේවල් හදලා මමම decoration ටිකත් කරනවා..මාරම සතුටක් දැනෙන්නේ එතකොට
ඔයාලා හරි කඩිසරයි දක්ශයි නිර්මාණශීලි ඇත්තටම වීඩියෝ වලට විතරක් නෙවෙයි ඒ දේ ගොඩක් දැකලා තියෙනවා මම පාසලකට ගියත් ඉගෙන ගන්න කටයුතු වලදි උනත්..ඒක අගය කරන්න ඕන❤
හරිම වටිනවා ඔයාගෙ උත්සාහය. හරිම ලස්සනට ඔක්කොම දේවල් කරලා තියෙනවා. 😍
හැපි බර්ත්ඩේ පුතු පැටියෝ. 😘😘🎂🎂🎂❤️❤️❤️ මගෙ පැටියගෙත් බර්ත්ඩේ එකට තව මාසයයි. මේ වීඩියෝ එක මට ලොකු උදව්වක් . තෑන්ක්ස් ඔයාට අපි එක්ක හැමදේම බෙදා ගන්නවට ❤️😘🎂
උපන් දින හැම දාම එන්නේ නෑනේ . අවුරුද්දට එක පාරයි. ඉතින් එදාට කැමති විදියට කෑම කෑවට කමක් නෑ. මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුලුවන් ඔයා ඔයාගේ ගමන යන්න .
මේහුල් බබාට සුභම සුභ උපන්දිනයක්. මේහුල්ටයි සාරාටයි නෙහාන්ටයි ජීවීතේ ඉහලටම යන්න ධෛර්ය ශක්තිය ලැබේව ❤
thank u soo much❤😍❤
කේක් එක layer කරද්දී කේක් එකේ උඩ කපලා අයින් කරන්න එතකොට ලස්සනට තට්ටු එහෙමෙහෙ වෙන්නෙ නැතුව ගානට එනවා
හරිම ආඩම්බරයි ෆාතිමා පුතේ ..හැමදේම ඉතාමත් ලස්සන ට කරලා තියෙනවා ...your really multy talent ..මේහුල් පැටියෝ...ඔයාගේ අම්මි..තාත්ති හරිම දක්ෂතා වලින් වගේම හොඳ ගුනධර්ම වලින් පිරි දෙපලක් පුතේ ඔයා ගොඩාක් වාසනවන්තයි එවැනි දෙමාපියන් ලබන්නට ...
ෆාතිමා පුතේ ඔයාගෙ සියලු පැතුම් ඉටු වේවා ...මේහුල් පැටියෝ නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා
ඔබලාගේ පවුලේ සියලු දෙනාටමත් දළදා සමිදු පිහිටයි
මම kandy වලින්..
. mehul පුතාට සුබම සුබ උපන්දිනයක් වේවා.නංගි ඒ jelly එක කෑලි කපල එළියෙන් තියලා තිබ්බම ටික වෙලාවක් යනකොට diyawenna බලන්නේ නැද්ද
සුභ උපන්දිනයක් මෙහුල් බාබා හරිම සතුටුයි නංගී ඔයා ගැන ගොඩක් අඩම්බරයි හරිම උත්සාහවන්තයි ඔයා හැම අම්මා කෙනෙක්ටම අඩම්බරයක් අබිමානයක් සතුට්න් ඉන්න හැමදාම බුදු සරණයි
හරිම ලස්සනයි නන්ගි.. ඔයා ගොඩාක් දක්ශ හරිම හොද ලමයෙක්..❤️💚 අපි මොන ආගම ඇදහුවත් මේ වගේ සමාජේ හැමෝම එක්ක සුහදව ජීවත් වෙන එක තමයි මනුස්සකම කියන්නේ..මේ party එකට ආව හැම ලමයෙක්ම හිටියේ හරිම සතුටින්..❤️💚 ඒක බලන් ඉද්දිත් හරිම සතුටක් දැනුනා ❤️💚 බුදු සරණයි ඔබ සියලු දෙනාටම 💜️ හැමදාම සතුටින් ඉන්න 💛💛
අක්ක ,ඔයා කප් කේක් හදාගන්න විදිහ පියවරෙන් පියවර කියල දෙන විඩියො එකක් දාන්නකො.කඩෙන් ගන්න ඕන items මොනවද විපින් කීම් කොහොමද use කරන්නෙ කියල..ඔයා හදන කෑම try කරල බලන්න ආසයි❤
අනේ අක්කා ඇත්තටම ඔයා හුඟක් දක්ශයි.අපි දෙන්නා අතර ලොකු වයස් පරතරයක් නෑ,ඒත් කියන්න ලැජ්ජයි ඔයා හදපු එක කෑමක්වත් මට හදාගන්න බෑ තාම .. ඔයා මාරම මාර උත්සාහවන්තයි..
කේක් එකත් හුඟක් ලස්සනයි .පුලුවන්නම් කේක් කෝස් එකක් කරන්න ෆාති අක්කා ඔයාට ඒක හුඟක් වටිනවා .😊
bad commentersla ගැන අපි කතා නොකර ඉමු.කඩේකින් ටොපියක්වත් අරන් නොදී බබාලා හදනවනම් හොඳයිනේ ඉතින් නේද 😂😂
ඔයා ඒ ඩ්‍රස් එකට so pretty .අයියත් ගොඩක් handsome .මේහුල් පැටියා ඉතින් හැමදාම cute නේ❤
මේ vlog එක බලලා තාම මැරි කරලාවත් නැති මට ආස හිතුනා කවදාහරි මගෙ බබාගෙ b'day එකත් මගෙ අතින්ම හැමදේම කරලා organized කරන්න.❤😊🤭
මේහුල් පුතේ ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා ...!!! මේහුල් කියන්නේ ගොඩක් ලස්සන වාසනාවන්ත දරු පැටියෙක්.ඔයාලා දෙන්නා වගේ ගොඩක් හොද ලස්සන අම්මෙක් තාත්තෙක් ලබන්න එයා ගොඩක් පින් කරලා.ෆාතිමා නංගී අහලා ඇතිනේ "පල ඇති රුකටයි ගල් ගහන්නේ කියලා"..අන්න ඒ නිසා ඔයාට එන බෑඩ් කමෙන්ට් ඔයා සත පහකට ගනන් ගන්න එපා.ඔයා මේහුල්ගේ උපන් දිනේ වෙනුවෙන් ඒ හදපු කෑම වර්ගයි ඒ දේවල් ඩෙකරේට් කරපු විදුයයි ගැන කියන්න වචන නෑ.පුදුම ලස්සනක්.අඩු වියදමින් කරපු මං දැකපු ලස්සනම උපන්දින පාර්ටිය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ❤❤❤❤ Happy birthday putha. මගේ ගම නාරම්මල මට ඔයාව දකින්න ආසයි.
Datha I like This one ❤❤❤❤🎉
Happy birthday මෙීහුල් බාබා.. 🎉🎉ඔයාලට onlin සුයිටිස් කඩයක් කරන්න තියෙන්නේ . ලස්සනට රසට කෑම හදන්න පුළුවන් හින්දා.. ඔය දෑතට දෙවිපිහියි 👌👌ජයවෙිවා ..
අනේ මේහුල් මැණික happy birthday පැටියෝ.බුදු සරණයි අල්ලාහ් දෙවියන්ගේම පිහිටයි
ඔයාගෙ ගොඩක් vedios මම බලනවා නංගි.මිනිස්සු කියන හොඳ දේවල් විතරක් කියවන්න ඔයා.මොකද සමහර negative මිනිස්සුන්ට උත්සාහවන්ත,සතුටින් ඉන්න මිනිස්සුන්ව දකින එක හරිම අමාරු දෙයක්.bad comments ගැන කියන්නම එපා ඔයා.මොකද එහෙම ඔයා හිත රිදවගන්න එක තමයි එයාලගෙ බලාපොරොත්තුව.නැත්නම් ඉතින් ඔයාගෙ vedios බලන්නෙ මොකටද.බැලුවත් එහෙම comments දාන්නෙ මොකටද.ඒ මිනිස්සු සතුටින් ඉන්න මිනිස්සු දකින්න කැමති නැහැ.ඔයා ඕවා ගැන චුට්ටක්වත් දුක් වෙන්න එපා.ඔයාගෙ vedios වලින් මම ගොඩක් දේවල් ඉගෙනගන්නවා.පැටියට සුභම සුභ උපන්දිනයක් වගේම ලස්සන අනාගතයක් ලැබෙන්න වගේම හොඳ මනුස්සකමක් ඇති මනුස්සයෙක් වෙන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.🎉🎉🎉
අම්මේ ඉතිම් වස නොකන මිනිස්සු ඉතිම් 😂කන්නෙ ම ලංකාවේ මිනිස්සු වස .,අනෙ ඔයා ගනන් ගන්න එපා ඉතිම් බුදු සරණයි මෙහුල් බබා ❤️😘 ආදරෙයි
😘😘😘😘
It feels so nice to see a young momma doing everything from scratch. You are an inspiration to me♥️
😍😘😘😘😘
Ane. Harima. Lassanai. Rata. Watakara. Weata. Bendath. Kata. Watakara. Weata. Badinna. Behene. Hotel. Eakak. Wage. Harima. Lassanai. Suba. Upan. Dinayak. Chuti. Petiyo
Harima sathutui nangi..adarei..suba pathnawa oyt...babath ekka sathutin . parissmn inna.❤️❤️❤️❤️ lassana videos genna.
අක්කි ඔව ගනම් ගන්න එපා හැලි ලියන්න විතරයි ඔය ලියන කට්ටියට පුලුවන් කරා ගන්න පුලුවන් දෙකුත් නැ එ අතින් අක්කි ඉන්නේ ඉහලම තැන 😀❤️
දිගටම විඩියො ඔන අක්කිගේ විඩියො ලස්සනයි 😀❤️🔥💕
Thanks dr,😍
මම ඔයි පැත්තෙ හිටියනම් මාත් එනවා
Birthday party යට
Mn oya gena adambara wenwa mkdaakiuwoth oya hemdema puluwn vidiyta babath ekka babage paty ekt oygeathinnamai heduwea.. ekata api api hithannema lesiyta ee lesi vidiyta api kaden genwata ewa lamayata hoda nh oya wge. Gedrama hdla denna trama watina video genalla nh. Kuruthma godk lassanai
ඔයාගේ උත්සාහය මම ගොඩාක් අගය කරනවා❤❤
Oya gena kiyanna වචන nethi tharam matanm nangiyoo.....පුදුම උත්සාහවන්ත කෙනෙක්......හැමදාමත් e ශක්තිය ධෛර්යය ඔයාට ලැබේවා......
ශා..... ඇත්තටම ලස්සනයි නංගි.🎂🎂🎂🎂🌹🌹නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ අනාගතයක් ඔයාට පුතේ....😍😍😍
පොඩි පැටව් ගොඩයි අද❤😊
Happy birth day mehul ❤🎉🎉🎉
Oya godak mahansi wela nangi. Hemoma oya wage nemei. Kaden genath cake kapnawa. You are the best mam . Happy birthday Mehul petiyo
Godak sathutui harima lassnii video 1k adreii oyala hemotama hemdam sathutin inna lebewa subama suba upandinyak mehull devi pihitai ❤❤ 🎉😘😘😘
Happy Birthday මේහුල් පැටියො❤
මාර උත්සාහවන්ත කෙනෙක් akki oya ❤
Chuty mehul patiyata subama suba upandinayak wewa,happy birthday mehul chuty puthe❤❤❤❤❤
Oya oya kiyana ewa kanakata ganna epa nangi,ape rate godak minissu dakinne anunge waradi adu padu witharai,thamange waradi penne godak parakku wela,anika ape kattiya hithanne egollo sarwa sampurna minissu kiyala
Oyage wada godak piliwelai nangi,digatama oyage oya hoda,lassana wade idiriyatama karagena yanna nangi,mn nan harima asawen inne oya hadana kama welak kanna, any ways wish you all the very best for you future goals❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
මාරම හයියක්..උත්සහවන්තකම නියමයි..❤
අක්කේ, Birthday Party එක හරිම ලස්සනයි ❤️❤️❤️
Woww 🎉 Happy Birthday Mehul Baba🎉🎉 Dakapu lassanama 🎂 table ek
Thanks dr😍
Wow most awaited video.. Happy belated birthday baby Mehul ! ❤
Aneka kawuruth keyana awa wadak na godak.a mukuth karanne nathi aya owa keyanne... balan inna bari aya..... harema lassanai hama dema hodatama tebuna lassanai ❤❤❤❤❤❤man Dilani
Sweets iteams harima colourful akki😊cake ekath harima lassanai
Ane paw nangi oya.mara sathutak balamu apitath. Kochchara adaraniyaida.thamange daruwo wenuwen amma kepa wena widiha ekinekata hari wenas. Ewa api tetum gatta nm ape hith ridim nene. Koi ammada daruwanta waradak karanne hithamathama. Celebrating wala colourful eka etin normal ohoma thama. Apita nm party decos godak lassanai. Adarei 😗
ශොක් අනේ බුදු සරණයි පොඩ්ඩො..ඔයාට ලොකයෙ ඉන්න හොඳ අම්මා තාත්තෙක් ලැබීලා තියෙන්නෙ ❤🎉
Alhamdulilah..Hope u had a wonderful day on ur birthday Mehul baby 🤩
U r so lucky to have a mother like Fathima .. 😍 u will be proud one day when u watch this video 🙌🏻
අනේ මං අක්කිගේ හැම vedo එකක්ම බලනවා🥰 මං හරි ආසාවෙන් බලන් හිටියේ චුටි පැටියගේ birthday party එක බලන්න💙💙 හරිම ලස්සනයි අක්කි decorate කරලා තියෙන විදිය😍😍😍𝙃𝙖𝙥𝙥𝙮 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 𝘾𝙝𝙪𝙩𝙞 𝙋𝙖𝙩𝙞𝙮𝙤𝙤𝙤𝙤🥳🥳🎂🎂🎂🎂♥️♥️♥️✨✨✨ Good Luck අක්කි.ඔයාගේ හැම වැඩේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥰🥰💓💫
Happy birthday petiyo.akke godak sathutui.aththata oya hoda amma kenek oyage putha wenun karana dewal nisa.
Manny more Happy Returns Of The Day Mehul Thangamm 😍😍😍
Ane harima lassanai mehul patiya hari cute patiyek oyaa hari uthsahawantha kellek oyaa dakkama gdk sathutui nngi
මාත් ඔයාවගේ හොදටම කේක් හදන්න දන්නැහැ ඒත් මගේ බබාගේ පලවෙනි birthday ekata mmama taniyama cake හැදුවා
Ane. Oya ouwa ganan gañna epa ehema kiyanawanam itin lamaita kanna denneti aya wenna Eti hoda dewall den itin den kala hoyaganna bene kaden gannawata wada gedara hadana kema itath wada hodai mehulta Happy Birthday petiyooo🎂🎂❤️❤️❤️❤️
Good joB නංගී .happy birthday mehul patiyo .theruwan saranai suba අනාගතයක් වේවා .me වගේ amma thaththi labenna oya ගොඩක් lucky
Happy birthday ❤❤ පුතේ
Akki cake stand hadana video ekk nadda
Harima lassani Vlog aka ❤❤ Happy belated birthday chutti patiyoo... ❤😊
Happy bathday ❤️😘😍🎂🎂 manika oya ගොඩක් vasavantha ලස්සන ළමයෙක් mage amma nathi vela dan අවුරුදු 3 k oya diha baladdi akke mata mage ammava mathak venava හැමදාම oya vage ලස්සනට සතුටින් inna budu saranayi ❤️
Happy Birthday babooo❤ ඔය කතා කියන උන් සත පහකට ගනන් ගන්න එපා.. සිංහල මිනිස්සුනම් හරිම කුහකයි.. ඇත්තටම කියන්න ලැජ්ජයි. උන්ට කන්න නැති දෙයක් වෙන කෙනෙක් කෑවොත් ඒවා වහ.. උන්ට යන්න නැති තැනක අනික් අය ගියොත් ඒවා මහ චාරයක් නැති ගමන්.. දෙයක් කරගන්න බැරි කුහක ගොන් මිනිස්සු
නේ අක්ක ඒක ආගමේ ප්‍රශ්නයක් නෙවෙඉ ම්ම් හිතන්නෙ හැදියාව ප්‍රශ්නයක්
Wow!! You are a super Mom!! You put so much effort. Beautiful birthday!! Happy birthday Baby Mehul!!❤
Oyage mahansiya😗😗😗
Budu saranai oyala hemotama🤗
මේහුල් පුතාට සුභම සුභ උපන් දිනයක් වේවා, ජේසු පිහිටයි!!🙏💖🎂🎉🎁🛍💐
ඔය පිස්සෝ අනේ පවුල් අවුල් උන අය...කවුරු හරි ලස්සනට ඉද්දි ඉරිසියාවේ පැලෙනවා....ඔයා ඔයාගේ ගමන යන්න එයාලට රිදෙන්න❤
අනිවාර්යයෙන් ම
Happy birthday Mehul baba.Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
පුතා ඔය කියන දේවල් සත පහකට ගනන් ගන්න එපා. ඇගිලි පහ එක සමාන නැනේ. ඒවගෙ තමයි. ඔය කියන කට්ටිය ඔයිට වඩා වස වීස කොපමන කනවා ඇතිද. අපි හැම තිස්සෙම කාගේ හෝ හොඳක් දකින්න පුරුදු වීය යුතුයී . Any way...
Happy birthday little one🎂🎉🎊🎂🎉🎊
❤😘
Masha allah super.. Very talent girl newborn mother wow.... Ur all video I watching use fulls... Gd job continue .. Congratulations... Wish you happy birthday baby may allah bless you❤❤❤❤🎉🎉
Happy birthday mehul patiyo .me kema dakiddi nam asa hituna .nangi multani mitti ganta nedda .original eka hoyagantawat ne
Dhathi 😊don’t feel for anything 😊❤️kiyana kattiya kohomath kiyanawa 😊oya Eva issue karaganna epa 💖you know abut you 💓that’s it mah 🙈don’t gonna proof to anyone abut ur self 😍 keep going darling dhathiii 🥰happiest birthday mehul babzz 😘May Allah will bless your family dr 💋🥰much love dhathiiii 💖😘
Thank u soo much drlg😍