SALLI POKURU || EPISODE 128 || සල්ලි පොකුරු || 02nd January 2024
Вставка
- Опубліковано 29 жов 2024
- "සල්ලි පොකුරු" || SALLI POKURU
ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
Producers -
Chethani Wijethunga
Janaka Idippilige
Lights & Camera -
Prabhath Darshana
Saranga Disasekara
Dusheni Miyurangi
Udhith Abeyratne
Shehani Kahandawala
Sandani Fernando
Dulanja Dilshan
Thilan Warnajith
හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #SalliPokuru
හෙට කොටසේ සාගරිකගෙ ගවුම ලස්සනයි 😍
සේවකයෙක් වුනත් එයාට ලස්සන ලස්සන ගවුම් තියනවා
ඒවා එයාටත් ලස්සනට ගැලපෙනවා
හරිම හුරුබුහුටියි
එකක් හිත ලග හිනැවුනා,සයුරිට යවන්න බැරි ද?
එයා නිළියක්
චාමර වීරසිංහයන්ට ඉක්මනින් සුව වේවා ❤
කතාවට ගැලපෙන comments එකක් දානවද
@@adeesharasanjana4164ආ ඔයා කතාවේ අද්‍යක්ශද😏😏😏ඇත්ත චාමරට ඉක්මන් සුවය ලැබෙවා
Sirawata bn 😂 gobba heththak @@adeesharasanjana4164
නිශී රුක්මන් සෙට් වෙන එක නම් ෂෝක්
Al ලියන සෙට් එක කෝ 🫠
Me innawoooo 😂
Inno😅😊
හා😢
🙂
😢
සල්ලි පොකුරැ බලන සෙටි එකට සුබ අලුත් අවුද්දකි වෙිවා ❤🎉
එසේම වේවා ❤❤
Umbage dengu heduna ammata hondada bn 😅
හා
චූටියා වගේ ඔහොම කිව්වට ඇත්තටම සාරංග අයියට ලස්සනට සින්දු කියන්න පුලුවන් 😌💓
බුදු සරණයි 🙏🙏🙏
Eeka kawruth dana deyak neh. Thathath honda gayakayek neh
@@KW-tb5nw yes 💓
සාරංග ගායකයෙක් තමා..තාත්තා නාරද දිසාසේකර නේ...😊
චුටියාගෙ සිංදු 😂😂😂
සුදු අක්කා හරි ආසවෙන් ඉන්නෙ එක්ක යන්න 😂 හිතේ හැටියට ගසා කන්න පුලුවන් නෙ 😂😂
Gasa kanna nevei gasa ganna😂😂😂😂😂
❤❤❤
පරණ පින්කි අයින් උන දවසේ ඉඩන් කතාව ගොඩක් බොරින් උනා😮
එහෙම නෑ අනේ . මෙයා හොදයි. ගිය කෙනා ගියා. අපි ඉන්න කෙනාව අගය කරමු.❤❤
අනෙ වෙන නැත්නම් 😂
Korean රටට යන්න බලාපොරොත්තු වෙන සියළුම දෙනාට තෙරුවන් සරණයි ඉක්මනින් යන්න ලැබේවා 🙏බුදුසරණයි 🙏
සාරංගගෙ ඇක්ටින් නම් ඇත්තටම සුපිරි 😍👌 රගපානවා කියල හිතෙන්නේම නෑ ..❤❤❤
මෙ බෝධියටත් ඕන් නැති මගුලක් නෑ චීත්‍තේ😂 ඌට වෙන වැඩක් ඇත්තෙම නෑ සුදු අක්කගෙ තේ බිබී ඉන්න එක ඇරුනම😅
අර වත්තෙ කුමාරි නිසා චූටියා නිකං දුක් විදිනවා.. 😏😏 ලෝයර්ට නාකියා නාකියා කියන එක නං සෙට් නෑ.. නිශීගෙත් එහෙම පොඩි කෙල්ලෙක්ගෙ look එකක් නෑ 😅
ඒක හරි . එයා ගැලපෙන්නේ pinkige අක්කගේ චරිතයට
උන්ට පිස්සු.
Hmmmm
ow eyata 32 wayasath
නිෂි කොටයි මූන වයස පේනවා
සල්ලි පොකුරු බලන ඔයාලා හැමෝම ඔයාලගෙ සිහින අරමුණ ඉටුවුනා සේ හිතලා මහන්සි වෙලා වැඩ කරන්න මේ විශ්ව මාතාව ඔයාව ඒ දියුණුවට අරන් යනවා අනිවාරෙන් එය ඉටු වෙනවා....ආදරෙයි මගෙ රටේ හැමෝටම ❤❤❤ විශ්ව මාතාවට ස්තූති වේවා.....❤❤❤
Nxndhgjdnfj
මේ 🕘 මේ in the world and it's just a bit of a mess 🕖 Pin copied text snippets to stop them expiring after 1 hourPin copied text snippets to stop them expiring after 1 hourPin copied text snippets to stop them expiring after 1 hourPin copied text snippets to stop them expiring after 1 hourPin copied text snippets to stop them expiring after 1 hourPin copied text snippets to stop them expiring after 1 hourPin copied text snippets to stop them expiring after 1 hourPin copied text snippets to stop them expiring after 1 hourPin copied text snippets to stop them expiring after 1 hourPin copied text snippets to stop them expiring after 1 hourPin copied text snippets to stop them expiring after 1 hourPin copied text snippets to stop them expiring after 1 hourPin copied text snippets to stop them expiring after 1 hourPin copied text snippets to stop them expiring after 1 hourPin copied text snippets to stop them expiring after 1 hourPin copied text snippets to stop them expiring after 1 hourPin copied text snippets to stop them expiring after 1 hourPin copied text snippets to stop them expiring after 1 hourPin copied text snippets to stop them expiring after 1 hourPin copied text snippets to stop them expiring after 1 hourPin copied text snippets to stop them expiring after 1 hourPin copied text snippets to stop them expiring after 1 hourText you copy will automatically show herePin copied text snippets to stop them expiring after 1 hourText you copy will automatically show herePin copied text snippets to stop them expiring after 1 hourText you copy will automatically show herePin copied text snippets to stop them expiring after 1 hourText you copy will automatically show herePin copied text snippets to stop them expiring after 1 hourText you copy will automatically show herePin copied text snippets to stop them expiring after 1 hourText you copy will automatically show herePin copied text snippets to stop them expiring after 1 hourText you copy will automatically show herePin copied text snippets to stop them expiring after 1 hourText you copy will automatically show herePin copied text snippets to stop them expiring after 1 hourText you copy will automatically show herePin copied text snippets to stop them expiring after 1 hourText you copy will automatically show herePin copied text snippets to stop them expiring after 1 hourText you copy will automatically show herePin copied text snippets to stop them expiring after 1 hourText you copy will automatically show herePin copied text snippets to stop them expiring after 1 hourText you copy will automatically show herePin copied text snippets to stop them expiring after 1 hourPin copied text snippets to stop them expiring after 1 hourText you copy will automatically show herePin copied text snippets to stop them expiring after 1 hourText you copy will automatically show here ජීවී විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන 28
මේ අතර 8gb ඒ සඳහා 5.30am and I was thinking 💭 would like a photo of the night
Kkjbhsissjrjdjdjjee
Jwkekendnfnddndjsjzj🐴🐄🐗🐫🐗🐐🐗🐪🐗🐪🐗🐪🐗🐐🦒🐐🦒🐐🦒🐐🦒🐐🦒🐎🦒🐗🦧🦌🐷🦓🐗🐃🐗🐷🦒🐎🦒🐃🦒🦝🦁🐴🐪🦙🦒🐁🦗🕸️🌹🐞🌹🌸🌲🌷🏨🏤🏨🏥🏨🏤🥉⚽🥎🎍🥎🥾👜🧥🥁📲👠👙
සුමති sumathi awards වෙබ් සයිට් එකට ගිහින් සල්ලි පොකුරු එකටයි දුශේනි සාරංග අයියටයි vote කරන්න. ජනප්‍රියම සම්මානය ගන්න
මේවගේ පිරිමි . අක්කා ජීවත් කරනවා නෙවෙයි අක්කගෙන් යැපෙනවා මදිවට ඒ දරුවන්ගේ තුට්ටු දෙකත් හොරකම් කරන පජාතියෙක්. 😅😅
Aniwaryen.pirimiyek nathi gedharaka akkata haiyak wela inne nathuwa salli passema dhuwana gasa kana sahodharayo onema nha.polpithi walin kapa ganna puluwan ona tharam.
Akkata iiya iiya kiyala kiyanne kawada kotaseda
චූටියගෙ සින්දු තමා මරු අප්පා 😂😂👌
සුබා පොලිසිය අනවා නොයනවා
නිලවේර පින්කි හොයනවා දුවනවා
පින්කි පුම්බනවා
ලැම්බට් ණයට කහිනවා
මේක බලන අපි එක තැන පල් වෙනවා
බුලත් විට කාගෙන කාගෙන කාගෙන යනවා 😂😂❤❤
ලැම්බට් නියමයි සර් ගේ ඒ චාරිතය කවුරුත් ලස්සනයි රංගනය
පින්කි චූටියා අසනීපයෙන් ඉන්නවා වගේ.
අනේ මගේ පුකේ හිලක් හෙට තමා ඹපරේෂන් එක පුලුවන් නමි ආශිර්වාද
කරන්න විහිලුවන් නෙමෙි😊
පුකෙ හිලක් නැත්නම් තමයි ඔපරෙශන් කරන්න වෙන්නෙ😂😂
හිල වහන්නද යන්නෙ බන් ඉතින් 😂💔
උබගෙ.නමි හැම.තැනම
හිල්.වගෙ
හිල නැති වෙලා බලන්න ඕන රගේ
පුකේ හිල් කේස් එකක් හින්ද ලොක්කෙක් මැරුන
අනිද්දා මැත්ස් ලියන්න තියන් මේක බලන මම ❤
Mn bio 😅😐
හෙට එන්නෙ පුරුෂ ලිංගය @@sithuminithathsarani7595
සාරංගගේ Acting තමා 😍❤
දැන් නම් boring වීගෙන එනවා කතාව .චූටියා නැත්නම් කතාවෙ ඇත්තටම බලන්න දෙයක්වත් නෑ වගේ.
සියලුම දෙනාට සුබ අලුත් අවුරැදක් වේවා
❤ ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤❤
හැම එකාම ලයික් ඉල්ලුවට😸ඒකටත් පින තියෙන්ඩ ඕනා බ්න්😂
බලාගෙන ගියාම ලැම්බට් වඩා හොඳට චුටියට තැනට සුදුසු නුවණ තියෙනවා සුදු අක්කා එක්ක කතා කරද්දි.... ලැම්බට් ගම කනව නේ... 😅
දවස් ගානකට උඩදි පේන්ට් කරපු සුභාගෙ ගෙදර මෙච්චර ඉක්මනට පරණ උනේ කොහොම යකූ 😮😮
😂😂😂
😂😂
😅😅😅
ඒකනේ කැතේ බෑ පිස්සු නැත්තං ෂෝක් 😂😂
Me කතාවෙ චූටිය නැතුව වැඩක් නෑ කියන සෙට් එක කෝ බලන්න
❤
Hmm ❤️❤️
පිංකියත් ඕන
Ow
Math
කඩේ සුදු අක්කයි.ශාන්තටයි අනුන්ගේ ඕපදූප හොයනවා ඇරෙන්න වෙන වැඩ නැද්ද?
ලැම්බට්ගේ ඇක්ටිනුත් සුපිරි බලන් යනකොට ❤️
කොච්චර AL ලං උනත් සල්ලි පොකුරු හැමදාම බලන් සෙට් එක කෝ.😊
මේ කතාවනම් දැන් අප්පිරියයි, එකම විදිහට එකම තැන පල් වෙනවා.
Eka nam eththa. Issella asawen beluwa. Den nm epa wenawa
මම.අාසවෙන්.බලන්නේ.නිලවිරගේ.චරිතයට
Adrei nilaweera matta
චූටියටයි ලැම්බට්ටයි තමයි ආසම 😂💘
❤❤❤
රියල් පැතුමව එපා වෙලා තියෙන්නෙ යකෝ ඌ කොපි කර කර මොන මගුලක් කරනවද මන්දා
ලැම්බටා දැගලුවට පිට යන එකා පිට යනවම තමා 😂
මරු සහෝදරයෝ අප්පිරියයි
එක අතකින් චූටියා අර ගෙදර හිරවෙලා ඉන්නෙ නැතුව සතුටෙන් සින්දුවක් කියාගෙන ඉන්න පුලුවන් තැනක ඉන්න එකත් හොදයි ❤
චූටියා සල්ලිවලින් වැඩක් නෑ ගමේ හිටියා වගේ සරලව ඉන්න පුලුවන්නම් ඒක තමයි එයාට වටින්නෙ
Resturant akanam mathakayan pirunu soduruma thenak....
Chinese dragon rajagiriya...❤❤❤
අනේ මගේ පුකේ හිලක් හෙට තමා ඔපරේෂන් එක පුලුවන් නම් ආශිර්වාද කරන්න විහිලුවක් නෙමේ😢
බුදු සරනයි
😁😁
ඒක වහන්නද හදන්නේ...
පුකේ ද නැත්නම් ප #ද
My favorite teledrama is sali pokuru
ලස්සනයි ❤❤❤❤❤❤
පිංකියා හදන්නේ චූටියා ව එලවගන්න පිංකියා දැන්නම් ඕනාවට වඩා වැඩි
Mee drama eke sarangata wadipurama tynne kanna😂 ekath maru😂
Harima gon part.lankawe minisunge mole kachal😮
අනේ ලැම්බටාට ආදරේ සෙට් එක කෝ
Chotiya nam superiyathama acting කරනවා ❤❤❤❤❤❤
පිංකි මල විකාරයක් කියන උන් කෝ😮😮😮
ලෝයර් සහ නීශී සෙට් උනොත් මරැ😊😊😊😊
👍👍
එක නමි මරැ...
ඒ ලෙවල් කරන පොඩි එවුන් ටික පොතක් පතක් බලාගත්තනම් හොද නැද්ද බං
Comment කියවලා වෙනම ආතල් එකක් ගන්න සෙට් එක☝ 🫣😁😁🙂
Eka wenwama athal ekak😅
අම්මෝ නිෂී රුක්මන් දිහා බලන බැල්ම 🥺😅
ලැම්බට් සුපිරි😁✌️👌
ලෝයර්වත් අන්දනවා ගෑනු .. ගෑනු කියන්නෙ ගෑනුම තමයි 😅😅
😂😂😂
මෙහෙමත් ඇන්දෙන ගොන් ලෝයර් කෙනෙක් කතාවකට වුනත් දැක්කමයි හැබැයි 🤣
නෑ නිෂී ලෝයර්ට කැමති. ඒ අහිංසක කෙල්ලට හොඳ මනුස්සයෙක් ලෝයර්. බලන්නකෝ නිෂියගේ හිත දැම්මම හරි
Me denna yaluwo,e pit ekata details maru kara ganne,nethiwa ලෝයර් aendila newei,
@@hansikasandamali349
ඔව් උන් දෙන්නා හරිම ආදරණීය යි. ලස්සන ජීවිත මහපොළොවේ පයගහල ඉන්න
කතාව එපා වෙනවා එකම තැනනේ හැමදාම 😢
ඔව් ඒක ඇත්ත දැන් කොටස් කීයක් ගියාද එකම තැන පල් වෙනවා විතරයි කිසිම වෙනසක් නෑ
චුටියාගෙ සිංදු 😂😂😂
සුදු අක්ක හරි ආසාවෙන් ඉන්නෙ එක්ක යන්න 😂 හිනේ හැටියට ගසා කන්න
පුලුවන් නෙ 😂😂
කොච්චර Al ලං උනත් සල්ලි පොකුරැ හැමදාම බමන් සෙටි එක කෝ
චූටියගෙ සිංදු ටික 😂😂😂
අලුත් අවුරුද්දේ බදු බර දැනිලා සැපේ ඉන්න අය කෝ බලන්න 😌
😃😃😃😃
Lawyer niyama piriyek.genu kenekta hodata respect karanawa
පින්කිගෙ විකාර නම් එපා වෙනවා. ඒක දැන් ඕනවට වැඩී...
මොනවා නැතත් lawyerගේ decipline නියමෙට පෙන්නනවා කතාවෙන්
යකෝ... මේ නීලවීරයාගෙ කට කූඹි කන්න ඕන ඇදබාන බොරුවලට....🤔🤔🤔🤔🤔
🏕️ ක් කියන්නේ....සතුට..❤
සුදු අක්කත් මරු අනේ ❤😊
Meka kathwak widiyata me director eka hadanne e nisa meka balanna hodai ,eth me comment baladdi me minissu tipper wena widiya dkka aththtama hinai😂 mewa samanya jeewitheta ganne nathuwa mewa rasa widinna balanna , me act krana ayawa age krnna balanna ekai me comment kiyana eke wadagath kama❤
Eka nam aththa. Me minissu eka rasa vidin nathuwa eda kuda hoyanawa
Heta a/l exam eka thiyan meka balanna apu man 😅😅.. baluwe naththm exam liyawen na😁
ලෝයර් මහත්තය යි නිශිටය් තමයි දැන් කැමති.. එපා වෙනවනේ අනිත් කොටස් එක තැනමයි
පොඩි මාමා 50 000ක් හොරකන් කරලත් තවත් සල්ලි ඉල්ලනවා..😂
සල්ලි ඉල්ලන්නේ හොරකම් කරපු එක අහු වෙයි කියලා.එතකොට අක්කට සැක නැහැ නෙ.
දැන් මේක බලන්න හිතෙන්නෙ නැ
නිශිගෙත් විකාර
ලෝයර්ලටත් ලැජ්ජයි මේ සීන්
චූටියගේ හැංහිමුත්තං ශෝක්
❤❤
ගෙයක් කියන්නේ ගොඩනැගිල්ලකට නෙවෙයි.ගෙයක් කියන්නේ ගේ ඇතුලෙ තියන සතුට.
ඕස්ට්‍රේලියාවෙන් එලොපු බෝධිපාලයත් ඉන්නවා, මේ නාට්‍යයේ.
ඒ ගේ බලන්න ඕන නෙමේ නිශීට තිබුන, හේමකයි හරිනිවයි බලන්න ආසයි ෆොටෝ එකක් පෙන්න්නකො කියන්න
මහත්මාවරයෙක් ගෑණු ළමයෙක්ට සලකන විදිය රුක්මන් ලස්සනටම කළා ❤️❤️❤️
💯true
මටනං නිලවීර එ චරිතෙට දෙන entertain එකට සම්මානයකින් අගය කරන්න තරම් වටිනව
චුටිය වගේ ඹහොම කිව්වට ඇත්තටම සංරංග අයියට ලස්සනට සින්දු
කියන්න පුදුවත් 😊💓
Eeka hemooma dana deyak neh
නාරද දිසාසේකර මහතාගේ පුතාට සින්දු කියන්න බැරි දෙයියනේ ..සාරංග හරිම දක්ෂයි ..තාත්තා වගේමයි
Katawa..100% Epa karwanawa..Aruga..koi walath..Salli..Elana..eka..Apiriyai..Charita..unath..
අමිමෝ චුටියගේ හැගිමුත්තමි සේල්ලම තමා මරැ 😂😂😂😂😂😂😂😂😂😂
චූටියගෙ ගමේ බජව් වෙන්න ඇති ඔය කියන්නෙ 😂😂
නිසි ලෝයර් ගැලපෙනවා
දැන්නම් නාමාවලිය ඇති නේද
නිලවීර නම් මහ ජරා ගොඩක් ආසම නැති චරිතයක් මම කතාවේ 😒👍😂
චූටියා පිංකි සීන් මරු❤
Loyarta wediye kata loku mishi wayasa patayi😂
අම්මෝ චූටියො... ඔයා...සාරංගද..😁😁😁
meke ara sinduwata ganna winadi dektath kotasak pennanna puluwan
දැන් නමි නාමවලින් ඇති නේද
බෝධියා කතාවට වැඩක් නෑ කියන අය කෝ
පිංකි මල විකරයක් කියන උන් කෝ😊😊😊
මේ කතාව මොන හරකෙක් ලියනවද මන්දා
නිශී රගපානවා කියලා හොඳ ට පේනවා.
එකම තැන තාමත්..
First comment😊😊
Lawyer කෙල්ලෙක්ට ගරු කරන විදියනම් මාරයි.