දැවැන්ත දිය ලබු "මේක පුදුමාකාර ගහක්" / Forest trees of Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 45

  • @mahendraperera109
    @mahendraperera109 2 роки тому +6

    අපි ආදරේ කරන චරිතයක් තිලක් මහතා..

  • @wimalreynolds1810
    @wimalreynolds1810 2 роки тому +3

    අපේ නිල්වෙරළු ගහෙ මුලත් ඹය වගේම අටුවන් බැහැලා. ලස්සනයි

  • @raniari6013
    @raniari6013 2 роки тому +1

    Bohoma stthuthi jaya wewa sir hrima watinawa denuwath kirima

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 роки тому

    සාධු...සාධු...සාධු...! මම හරිම ආදරෙයි ගස්, වැල්, ඇතුළු සෑම දෙයකටම.

  • @sumethracol3331
    @sumethracol3331 2 роки тому

    ඔබතුමාට දීර්ඝායු වෙිවා!!!.අපට කවදාවත් අහල දැකල නැති ගහකොල ගැන හරිවිස්තරයක් කියල දෙන්නෙ වෙනකවිද.

  • @mirisagedondamindasampath5307
    @mirisagedondamindasampath5307 2 роки тому +1

    Hibutu 👍

  • @Roosi_1
    @Roosi_1 2 роки тому +2

    නයි වැටකොලු කියලා වර්ගයක් තියනවද?

  • @kasunudayanga4799
    @kasunudayanga4799 2 роки тому +1

    Appa ape paththe "hama" gas kiyala kiyanne ☺

  • @sriyani7593
    @sriyani7593 Рік тому

    සොබා දහමේ අපූර්වතම නිර්මාණයකි.එය හදුන්වා දෙන කන්දෙගම මහතා ජාතියට සම්පතක්.

  • @ricphone870
    @ricphone870 2 роки тому +1

    Wow that's amazing and great. I first saw this in Gampaha botanical garden. I was amazed by the side wings of the tree and there were so many bats on that tree. Thank you for the explanation of this tree. God bless you Mr Kandegama.

  • @Bernardnilanka
    @Bernardnilanka 2 роки тому +1

    ❤️👍🙏🇱🇰 ආයුබෝවේවා!!

  • @renukakulatunge8321
    @renukakulatunge8321 Рік тому +1

    ඔබතුමා ගේ දැනුමෙන් සැමදෙනාම ප්‍රයෝජන ගනිත්වා ! ඔබතුමාට තෙරුවන් සරණයි !🌾🌾🌾

    • @sujeehandunpura3227
      @sujeehandunpura3227 7 місяців тому

      අන්න සල්ලි වන්චා කරලා 🤣

  • @sameeraherath3924
    @sameeraherath3924 2 роки тому +1

    Riti gas kiyalath kiyanawa neda

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 2 роки тому +1

    තිලක් මහත්තයෝ අපේ එලවඵ වර්ග අපට අහිමි වෙමින් යනවා .ජාන තාක්සනයෙන් බේරාගෙන අපේ එලවලු සංරක්ෂණය කරන ආකාරය ජනතාවට කියා දෙන්න.

    • @sujeehandunpura3227
      @sujeehandunpura3227 7 місяців тому

      අන්න තිලක් ලීක් කරගෙන 🤣

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga Рік тому +1

    diyalabu gasa dakke ada. sthuthiy.

  • @niluherath1548
    @niluherath1548 Рік тому

    සර් අපි දියලබු කීවේ වෙන ගහකට ඒකේ සාමාන්‍ය ලබු ගෙඩිවලට වඩා විසාල ගෙඩි හැදෙනවා.කන්නනම් බෑ බින්දාම හරිම ගදයි .ඒ කටුව හරි සවිමත්. මම පොඩි කාලේ අපේ ගමේ රබර් කිරි එකතුකරන්න ගන්නවා. වතුර බාල්දියක් විදිහටත් ගමේ අය පාවිච්චි කලා. සමහර පලාත්වල අය එ ගසට බරි කියලත් කියනවා. අනේ මන්දා සැබෑ දියලබු ගහ අද තමයි දැක්කේ. බොහොම ස්තූති

    • @nihalbandula8247
      @nihalbandula8247 Рік тому

      ඔය කිව්වේ රම් ගහ ගැනද ❤

  • @dharshanaindika2328
    @dharshanaindika2328 Рік тому

    RED BOOK eka update karanne kohenda kiyala danna kenek kiyanna..

  • @indikaindika5115
    @indikaindika5115 2 роки тому

    රටක්.වටින.දැවන්ත.චරිතය.කන්දේගම.සුරින්

  • @gihansenavirathne1410
    @gihansenavirathne1410 2 роки тому +2

    නියමයි සර් මේ දෙන දැනුමට

    • @sujeehandunpura3227
      @sujeehandunpura3227 7 місяців тому

      අන්න සල්ලි වන්චාවක්

  • @kaushalyapriyadari3095
    @kaushalyapriyadari3095 2 роки тому

    Apa nohandunana apema parisara samajikyan handunwadena obathumata bohoma pin!!! Theruwan saranai! Devi pihitai!!!

  • @Shirley-Fdo
    @Shirley-Fdo Рік тому

    දිය ලබු ගස යි, බෙඔබැබ් (ඇඩන්සෝනියා) ගස යි, යම් සම බවක් තිබෙතැ යි කිව හැකි ද?

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 роки тому +1

    Ithama wadagath......

  • @srilankavideos1020
    @srilankavideos1020 2 роки тому +1

    💐💐🤗

  • @samanpriyantha7527
    @samanpriyantha7527 2 роки тому +1

    athada missunta kanta ne kitanne

  • @asokaweerasinghe888
    @asokaweerasinghe888 2 роки тому

    👌👌👌👌👌👍🇱🇰

  • @ka.s.s.a
    @ka.s.s.a 2 роки тому +1

    ,🇱🇰

  • @chathuranandika6331
    @chathuranandika6331 2 роки тому +1

    ❤️❤️❤️

  • @vitharanachami4001
    @vitharanachami4001 2 роки тому

    Theruwan saranai 💜

  • @akthushara9220
    @akthushara9220 8 місяців тому

    තිත්ත ලබු හොයා ගන්න පුළුවන් වෙයි ද

  • @Danushkasuranji
    @Danushkasuranji 2 роки тому

    👍👍👍

  • @PregithPriyankara
    @PregithPriyankara 9 місяців тому

    කදන් දියළබු දකිනින බහුලව තිබෙවා දබුල්ල ප්‍රදෙශයෙ

  • @KwSapath-bj9cz
    @KwSapath-bj9cz Рік тому

    Heama gas mewata bavita nama

  • @samindajayasena1192
    @samindajayasena1192 2 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @madhushannimesh5785
    @madhushannimesh5785 2 роки тому

    Godak wedagath

  • @shanakawimalasena5297
    @shanakawimalasena5297 2 роки тому

    මළ ලබුයි දිය ලබුයි දෙකම එකයි ද සර්.

  • @nihalbandula8247
    @nihalbandula8247 Рік тому

    අය්යෝ මම හිතුවේ විශාල ලබුගෙඩි හැදෙන ගහක් ගැන කියාවි කියලා 😂

  • @priyanganiathapaththu3972
    @priyanganiathapaththu3972 Рік тому

    ගම්මාලු සාකය විස්තර

    • @Shirley-Fdo
      @Shirley-Fdo Рік тому

      ගම්මාලු ශාකය Pterocarpus marsupium ලෙස විද්‍යාත්මක ව හඳුන්වනවා. ආයූර්වේදයේ දී හැඳින්වෙන ගම්මාලු සහ විද්‍යාත්මක ව හැඳින්වෙන ගම්මාලු අතර යම් අසමාන බවක් ඇතිදැ යි අදහස් පවතිනවා!
      මෙම ශාකයේ පුෂ්ප රන් වන් කහ පාටින් ද ආසන්න කහ වර්ණවලින් ද යුක්ත වියැ හැක. රන් වන් පුෂ්ප සිත් ගන්නා ඉතා සැර සුගඳකින් යුක්ත ය. එම සුගඳින් යුතු විලවුන් ද තිබේ.
      නාවින්න ආයූර්වේද ඔසු උයනේ ශ්‍රීමත් නේරු තුමා විසින් රෝපණය කරන ලද ගම්මාලු ගසක් ඇත.
      මෙහි ඵලයෙහි බීජයක් ඇති අතර වියළි විට එය සුළඟේ ගසා ගෙනැ යාම ට සුදුසු වන ලෙස බීජය වටා එභි ආවරණය රවුම ට වැඩී එක තැනකින් එහි කෙටි නටුව පිහිටා ඇත. නටුවක දෙ පස ට බෙදුන පත්‍රිකා රැසකින් (8 - 10) එහි සැබෑ පත්‍රය යන්න නිර්මිත අතර, පත්‍රිකාවක ඉහළ කෙළවර ඇතුළ ට නැවුනා සේ මැදින් බෙදී තිබේ.
      ගම්මාලු ගසෙන් ලබා ගන්නා කිරි (ලේ පාට) විෂ වියැ හැකි අතර, ඖෂධයක් ලෙස ද යොදා ගනී. ලෙගුමිනෝසේ/රනිල ශාකය කි. ඔප නො දැමියැ හැකි වුව ද තෙපුල් දෙන හම් වැනි ඉතා ශක්තිමත් දැව ලබා ගත හැක. ගස කැපුව විට, මුලෙන් ඉතා විශාල දියර ප්‍රමාණය ක් පිටත ට ගලා යයි. ගම්මාලු ශාකයක් බව හඳුනා ගැනීම ට එය ද ලකුණක් ලෙස ගනී. කඳේ පොත්ත සුද ට හුරු ය. ගම්මාලු මෙන්ම වල් ගම්මාලු - අහුන්/අසුන් නොහොත් බිස්කට් ගස් (අතු පැළ වේ) වල මැයි මාසයේ දී මල් පිපේ. එයින් ද වටිනා දැවයක් ලබා ගනී.

  • @Akash-sr7ny
    @Akash-sr7ny 2 роки тому