මට හීනයක් වෙලා | Mata Heenayak Wela (Cover) - Adithya Weliwatta

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 4,6 тис.

  • @AdithyaWeliwatta
    @AdithyaWeliwatta  3 роки тому +2587

    OMG guyssssss🤩🥰😍
    Thankyou so much for helping me hit 1 million views 😍on this song ,never thought this would reach so high...I am so very grateful and very happy for everyone who have happened to me throughout ❤️
    Especially Nayana uncle from the NAADA BAND also Andrew uncle Thankyou so much for your constant support throughout 🤗
    Thankyou so much to all the fans out there😭😍😘🥰
    Love you guys so much guysssssss😭
    I am very happy ! ❤️😘
    _Adithya ✨

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL 3 роки тому +3946

    පිනට ලැබුනු කටහඩක් . හරිම ලස්සනයි. ජයම වේවා !

    • @sanda_one
      @sanda_one 3 роки тому +266

      ලොක්කා ඔබතුමා ඇතුලේ නේද? සින්දුවක් අහගෙන ආතල් එකේ ඉන්නවා වගේ😂😋

    • @dinithrodrigo7502
      @dinithrodrigo7502 3 роки тому +124

      බොම්ක්ක ඇතුලේ ඉදන් ආතල් එකේ සිංදු අහනවා නේ !!!

    • @nirmalishara7600
      @nirmalishara7600 3 роки тому +60

      අඩෝ අඩෝ

    • @gayanmark1095
      @gayanmark1095 3 роки тому +33

      Pinata pahala una kata hadak thamai namuth thamun wagey sithalata apu ekek Inna ekai mey rateta aula

    • @nimsarakasturiarachchi1165
      @nimsarakasturiarachchi1165 3 роки тому +56

      ලොක්ක සැපේ ඉනනව නේ.. 😁😁

  • @rash9138
    @rash9138 3 роки тому +452

    ආදිත්‍යා වගේ ගායිකාවක් රටට වාසනාවක් 😍✨❤️

  • @laksahanihimashi
    @laksahanihimashi 3 роки тому +885

    හිනාවක් මූණෙ තියන් දුක හිතෙන වොයිස් එකකින් සින්දුව කියපු ලස්සන..😍❤

    • @VisharadhaJanukiWijekoon
      @VisharadhaJanukiWijekoon 3 роки тому +32

      ඒකතමයි කියන්නේ, දුක වැඩි කටිටිය හැමවෙලේම හිනා වෙලා ඉන්නව කියල..

    • @IReshani84
      @IReshani84 2 роки тому +1

      😂😢😔

  • @megadikovita6872
    @megadikovita6872 3 роки тому +407

    මොනවා තිබ්බත් ගීතයකට හඩ කියන සාදකය ලොකුවට බලපානවා. ❤❤❤ ආදිත්‍යයාට තියෙන්නේ සුපිරි හඩක්‌.

    • @prtygrl5077
      @prtygrl5077 Рік тому +2

      ඇත්ත, ඒත් දමිත් ගෙ වොයි​ස් එක මතක් වෙන්නෙ කව්රු සින්දුව කිව්ව​ත්. ආදිත්යට වඩා ඔය වීව්ස් ආවෙ උගෙ සින්දුවටයි උට​යි. ආදිත්‍යත් හොදට කිව්ව ඉතින්.

  • @sulochanathennakoon174
    @sulochanathennakoon174 3 роки тому +495

    දැන් ඉන්න පොඩි අය 'දමිත් අසංක කියන්නෙ කවුද, අහලවත් නෑනෙ' කියලා කියන කාලෙක, මෙච්චර ලංකාවෙ සිංදු තියෙද්දිත් මේ වයසෙ Girl කෙනෙක් Cover එකක් කරන්න අපි පොඩි කාලෙ ඉදන් මාර විදියට ආස කරපු භාවනාවක් වගේ වෙච්ච මේ සින්දුව තෝර ගත්ත එකම ඇති මටනම් ♥️🙏 #MuchLove

    • @dilsam1476
      @dilsam1476 3 роки тому +1

      අනිවාර්යයෙන්ම බ්‍රෝ.....

    • @RoyalMint-i7c
      @RoyalMint-i7c 6 місяців тому

      මං අදහන ආගමක් දමිත් අසංක

  • @musicone7415
    @musicone7415 3 роки тому +701

    සිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම් කලේ.. ❤ ආදරණීය හඬක් සිත් ඇදගන්නාසුලු ගායනයක්

    • @sharu9070
      @sharu9070 3 роки тому +10

      මනේජ් අයියා....අනේ අම්මේ😍😍😍

    • @pasindumilan8437
      @pasindumilan8437 3 роки тому +10

      මෙන්න මෙයත් ඇවිත් ♥️♥️♥️♥️

    • @akiladananjaya5280
      @akiladananjaya5280 3 роки тому +4

      ♥️♥️🌎

    • @datageeks2439
      @datageeks2439 3 роки тому +3

      nodakin godaya don't spoil these kind of classy stuff

    • @caveesha
      @caveesha 3 роки тому +2

      @@datageeks2439 🤘🤘🤘

  • @agrawalawage616
    @agrawalawage616 3 роки тому +123

    සින්දුව ඇහෙද්දි දමිත්ගෙ වොයිස් එක ඔලුවෙ කැරකෙන්නෙ...ඒ තරමට ඒ සින්දුව මිනිසුන්ගෙ හිතට කාවැදුණු එකක්!

  • @thilak_bandaranayake
    @thilak_bandaranayake 2 роки тому +217

    "අදහන්න බෑ කදුලක්ද ආදරේ "
    I felt it

  • @nimsaraudana
    @nimsaraudana 3 роки тому +163

    "සඳ රාජිණි නුඹයි හද මන්දිරේ..." ඒ කොටස නම් මාරයි.......මාරම ලස්සනයි......❤❤❤

    • @dileepasarangafansclub1552
      @dileepasarangafansclub1552 3 роки тому +1

      ua-cam.com/video/mJm3xXjggVo/v-deo.html
      සහයෝගය දක්වනවාද

    • @judeshan5243
      @judeshan5243 3 роки тому +4

      @@dileepasarangafansclub1552 ලෙන්සුවක් දාගෙන පාරේ හිගාකාපන්

  • @ishukasithum6736
    @ishukasithum6736 3 роки тому +473

    දමිත් අසංඛ 😞 උඹව සෑහෙන්න මතක් වුණා බං සින්දුව පුරාවටම 💖😔

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic4347 3 роки тому +263

    ගීතයේ මුල් ගායකයාටයි මේ සින්දුව ලියපු කෙනාටයි ගොඩක් පින් 😌😌

    • @inetmail1947
      @inetmail1947 Рік тому +1

      Damith kiyana eka epa wenawa, Meka tama Supiri

    • @ZoeDeWilde-i3f
      @ZoeDeWilde-i3f 10 місяців тому +4

      @@inetmail1947 thankz for your opinion...habai damith asanka kiyana ekata mn asai....❤

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 роки тому +250

    දමිත්ගෙ කටහඬේ දැනීම ආදිත්‍ය නංගිත් ලෙසටම දනවන එක ගැන ආඩම්බරයි..
    ගුඩ් ජොබ් නංගි ❤️👌

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 роки тому +169

    ඒ දෙන අලුත් හැඩේ මාරම ලස්සනයි.මුල් ගීතයට කිසිම හානියක් නෑ.over variation නෑ.පට්ට ආ❤️

  • @YFM927radio
    @YFM927radio 3 роки тому +1290

    Magical! ❤️❤️❤️❤️

  • @PasinduMadushan-zh8cy
    @PasinduMadushan-zh8cy 9 місяців тому +2

    මගේ Fav.Female Singer කෙනෙක්🥺❤️🎶👌ඒ Voice එක!🥺 ඒ කටහඩට හීන මන්දිරේ සින්දුව නම් පිස්සුවක්....🥺❤️❤️🎶👌

  • @buddhikachathuranga4871
    @buddhikachathuranga4871 3 роки тому +97

    ඇස් දෙක පියාගෙන ඇහුවේ . ඒ තරම් මේ ගීතය ලස්සනයි ලංකාවේ ලොකු පෙරළියක් කරන ගායිකාවක් වෙනවා අනිවරෙන්ම මම ඒ ගමනට සුභ පතනවා

  • @kanchanagamlathge8860
    @kanchanagamlathge8860 3 роки тому +62

    මාරම ලස්සන වොයිස් එකක් . තනිකරම භාවනාවක් . ඇදගෙන හැලෙන දිය ඇල්ලක්. හමාගෙන එන සුලගක්. මේකනම් පිස්සුවක් බන්❤️❤️❤️❤️

  • @thusithaperera4816
    @thusithaperera4816 3 роки тому +108

    Adithya...බලන්න...දැන්..ඔයා වටා .සේරම fansla..
    ආදරෙන් ඉන්නව..ඔයාව අගය කරනව .
    good luck..

  • @what7628
    @what7628 2 роки тому +41

    අනේ මාරම ලස්සනයි අනේ ..ඇස් වහගෙන දවසෙම උනත් අහගෙන ඉන්න පුලුවන්..ලස්සන කටහඩක්..💞

  • @kaveeshapunthala2511
    @kaveeshapunthala2511 3 роки тому +182

    භාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ .බුදු සරණයි 😘😘😘😘🤗🤗🤗

  • @osheamjonathan9085
    @osheamjonathan9085 3 роки тому +122

    ඒ voice එක ඇහෙනකොට වෙනම ලෝකෙයකට ගෙනියනව මාරම ලස්සනයි 😘❤💪💪

  • @maheshsilva6971
    @maheshsilva6971 3 роки тому +958

    දමිත්ට පින් සිද්දවෙන්න කවුරු කිවත් hit වෙනවා... ආදරෙයි දමියො..

  • @kavidoni3152
    @kavidoni3152 3 роки тому +71

    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
    සිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කළේ
    සද රාජිනී නුඹයි මගේ හද මන්දිරේ
    සදා වෙනස් නොවේ මගේ ආදරේ......................
    රෑ දොළොස් පැයේ ඔබේ නෙතු මා ළගයි පි්‍රයේ
    චංචලයි වගේ ඔබේ හිත කොහීද පාවුනේ
    අදහන්න බෑ කදුළක්ද ආදරේ
    නුඹ දන්නේ නෑ සුන්දරයි ජිවිතේ............................
    තාරුකා වියන් ගොතාලා මාගේ අම්ඹරේ
    ඇයිද හැංගුනේ හෙලා මා අන්දකාරයේ
    අදහන්න බෑ කදුළක්ද ආදරේ
    නුඹ දන්නේ නෑ සුන්දරයි ජිවිතේ..................................
    මට හීනයක් වෙලා ආදරේ
    සිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කළේ
    සද රාජිනී නුඹයි මගේ හද මන්දිරේ
    සදා වෙනස් නොවේ මගේ ආදරේ ..............................................
    ❤️❤️❤️❤️❤️❤
    maaarama lassana song ekak ❤️

  • @jinalilk1525
    @jinalilk1525 3 роки тому +344

    දුක හිතෙනකොට හිත රිදෙනකොට ඇවිත් මේක අහලා පුදුමාකාර සැනසිමක් ලබනවා 🙂💔♥💐

  • @shashiniprawardhitha8188
    @shashiniprawardhitha8188 3 роки тому +71

    අදිත්‍යට ලස්සනට සින්දු කියන්න පුලුවන්..ඒ කියන සින්දු කොච්චර අහුවත් අහන් ඉන්න එපා වෙන්නෙ නෑ....😍😍 ඒ මියුරු කටහඩට ඇස්වහක් කටවහක් නම් වදින්න එපා...තෙරුවන් සරණයි..💖💖❤️💖💖

  • @nethindu8424
    @nethindu8424 3 роки тому +252

    දමිත් අයියගෙ හඩට නම් සමාන කරන්න තියා හිතන්නවත් බෑ... ඒ උනාට 2000න් පස්සෙ ඔයා වගේ කෙනෙක් ,මේ සින්දු අහද්දි ,ගායනා කරද්දි අපේ අනාගත පරම්පරාව ගැන බය වෙන්න දෙයක් නෑ නංගී....❤️

  • @nipunbandara521
    @nipunbandara521 3 роки тому +134

    when she said අදහන්න බෑ කදුලක්ද ආදරේ i felt it...🖤🎼

    • @CerebralChuckles
      @CerebralChuckles 2 роки тому +2

      She said? Who? It was Damith Asanka who said that. She just repeated

    • @pphabaragamuwa1594
      @pphabaragamuwa1594 Рік тому +2

      @@CerebralChuckles no Mr.Sampath was the first to say it..😎

  • @arunassenavirathna9955
    @arunassenavirathna9955 3 роки тому +133

    “අදහන්න බෑ කදුලක්ද ආදරේ.."😵‍💫😵‍💫😵‍💫❤️ Thats the point.every night listen to this song.

  • @upekshapiumi6379
    @upekshapiumi6379 3 роки тому +37

    ගොඩක් ලස්සනයි.දමිත් අයියගෙ කටහඬ හඳවතට එනව දහස් පාරක්...සුභ පැතුම්.දමිත් අයියෙ ඔයාට මේ භාවනාවක් වගේ සින්දු අපට ඉතිරි කලාට

  • @ubsampath9651
    @ubsampath9651 3 роки тому +48

    මන් ආසම ගායකයෙක් දමිත් අසංක. බුදු සරණයි නංගා 👍👍👍 voice එක ❤️

  • @අයෝ
    @අයෝ 3 роки тому +24

    ඒ වචන වලට හුස්ම දීලා. ගීතයට පණ පොවන ලස්සන.. . හදවත පිරිමදින ගායිකාවක් ඔයා.❤️ ඒ හැඟීම් දැනෙන්නම ගායනා කරනවා. ඔය විදියට හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න දිරිය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි. කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ . මාර රසයක්. ඉදිරියට එන්න තියන හැම ගීතයකටම සුබ පතනවා... ආදිත්‍යා අක්කි. දළඳා සමිඳු පිහිටයි...!!!

  • @chathurangacreation9603
    @chathurangacreation9603 3 роки тому +32

    මං හිතුවෙ නෑ දමිත් අසංකගෙ voice එකෙන් ඇරෙන්න මේ සිංදුව කාටවත් ලස්සනට කියන්න පුලුවන් වෙයි කියලා.ඇත්තටම ලස්සනයි

  • @shashinimalshika9505
    @shashinimalshika9505 3 роки тому +227

    ආදිත්‍යයාට වෙනස්ම කටහඩක් තියේනවා කියන අය කෝ.. 💔

  • @dumindaruwan6250
    @dumindaruwan6250 3 роки тому +12

    හරිම ලස්සනයි .ඔයාට තෙරුවන් සරණයි නංගී.ජීවිතේ සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා බුදු සරණයි

  • @pinsirimohansamarakone8142
    @pinsirimohansamarakone8142 2 роки тому +38

    Aditya duwa,l'm à 72 year old retired sri lanka army bandsman.I really congratulate for giving this song it's true value that the person who composed this lovely melody must be so proud to hear . I listen to it over and over, and i just could'nt stop.you have given the real expression that melody and the lovely lyrics deserve.thank you Adtya duwa for making me hear an angel's voice

  • @divjayasinghe8700
    @divjayasinghe8700 3 роки тому +115

    නිහතමානීකම❤ මන බදින් රූපේ 🎀 අහිංසකම 🎀 ජනප්‍රියත්වය සමගම නැමෙන ගතිගුණ. 🎀 අපේ කාලේ අහන් ඉන්න ආසම හිතෙන දවසක බලන්න පෙරුම් පුරන කටහඩක්......... ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re 2 роки тому +1

      Ow මමත් ..ආසයි අනාගතයේ නැවත අහන්න ඒ හඬ

  • @Ganeshflora
    @Ganeshflora 3 роки тому +104

    විසිපාරකට වඩා මේ අහනෝ..ඒත් එපා වෙන්නෙනෑ.❤️❤️😔

  • @r.h972
    @r.h972 3 роки тому +49

    අනිත් හැම භාවනාවක්ම වගේ ධ්‍යානයකට සමවැදෙන්න පුලුවන් මේකත් හිත නිවන භාවනවක්.. 😍😍😍.ආදිත්‍යා perfect voice 👌👌👌👌

  • @sandunchamika9327
    @sandunchamika9327 3 роки тому +66

    මුහුණේ හිනාව තියාගෙන කිව්වට ඇස්වහගෙන සිංදුව අහද්දී පට්ට දුකින් කියනවා වගේ feeling එක
    Your Voice is heart touching voice❤
    All the best 💪

  • @prasangaabeysinghe1704
    @prasangaabeysinghe1704 3 роки тому +260

    ගොඩාක් ආදරේ කරන සින්දුවක් වෙනස් විදියකින් අහද්දි පට්ට 🔥❤️🔥

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 роки тому +67

    Angel කෙනෙක් වගේ .ලස්සනයි ආදිත්‍යා❤️❤️❤️❤️

  • @madhushaniwijerathnamadu342
    @madhushaniwijerathnamadu342 3 роки тому +28

    ලස්සනයි නංගි. මන් ගොඩක් වතාවක් මේක අහනවා. ඔයා මේ සිංදුව කියාකොය කට හඩේ හරි අමුතු රහක් දැනෙනවා

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 Місяць тому +2

    මාරම ලස්සනයි .ඇස්වහ කටවහක් නම් නෑ .සුපිරිම තමයි .❤❤❤🎉

  • @lakvindiwasundara8164
    @lakvindiwasundara8164 3 роки тому +31

    එදා වගෙම අදත් කටහඩ ඇහෙද්දි ඇග හිරිවැටෙනවා... එ තරම හදවතට දැනිලා තියෙන්නෙ ලස්සන කටහඩ

  • @dilsam1476
    @dilsam1476 3 роки тому +442

    දමිත් 💔😪😥 උබ තාමත් අපි අතරයි. මේ වචන ඇහෙද්දී උබේ කට හඬ මනසේ දෝන්කාර දෙනවා. ආදරෙයි උබට අපේ ජීවිත කාලය අර්ත්වත් කලාට.... ❤❤❤❤❤

  • @wimukthidilhara7097
    @wimukthidilhara7097 3 роки тому +96

    Best Teen Singer | Love From Southern, Sri Lanka.

  • @sanduminirasodima1638
    @sanduminirasodima1638 3 роки тому +51

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ....❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍

  • @namalprasanna761
    @namalprasanna761 3 роки тому +37

    දහපාරකටත් වඩා අහපු මම.."අදහන්න බෑ කදුළක් ද ආදරේ.....නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවීතේ ..."මෙක අහලාම එහෙට මෙහෙට යද්දි නිතරම කියවෙනවා...❤❤❤

  • @Dඩී
    @Dඩී 3 роки тому +140

    ආදිත්‍යගෙයි සියුමිනිගෙයි කටහඩවල් තනිකරම භාවනාවල්❤️‍🔥🌷

  • @samadhidharmarathne1592
    @samadhidharmarathne1592 3 роки тому +57

    කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑනෙ අනේ 🌹😍

  • @chamilapriyadarshani619
    @chamilapriyadarshani619 2 роки тому +14

    අවුරුද්දකින් අහන්න ගත්තත් ඇබ්බැහියක් වගේ ආයේ ආයේ අහන්න පුළුවන් සිංදුවක් , ඒ වගේම ලස්සන කටහඬක්..❤️👏

  • @indikaranathunga5433
    @indikaranathunga5433 3 роки тому +101

    වැලිවත්ත....අපූරුයි.සිත නිවන්ව වැඩ ඇරිල ඇවිල්ල අහන හඩවල් අතරෙ ඔබෙ ගායනය .....පුලුවන් නම් දමිත්ගෙ තව කවර් එකක්..සුබපැතුම් 👍

  • @mytopup7042
    @mytopup7042 3 роки тому +696

    ඕක්කොටම වඩා ඒ සින්දුව හදවතට දැනුන අය කෝ😒❤

  • @GossipLankaNewslk
    @GossipLankaNewslk 3 роки тому +3135

    සින්දුවට වඩා ආදිත්‍යා😍ලස්සනයි කියන අය ලයික් බට්න් එක නිල්පාට කරමු😃

  • @rajithagihan2873
    @rajithagihan2873 3 роки тому +29

    අදහන්න බැ එ ගායනය මාර ලස්සනයි,ආඩම්බරයි ඹයා ගැන 👍😘❤️

  • @Vimukthi_Randedunu
    @Vimukthi_Randedunu 3 роки тому +174

    ආදිත්ත්‍යාට ඕන සින්දුවක් ඔට්ටුයි.

    • @gamingbox2781
      @gamingbox2781 3 роки тому +3

      Aniwa

    • @anubbs
      @anubbs 3 роки тому +2

      ඔයා හරි 👍

    • @9thvlogs920
      @9thvlogs920 3 роки тому +1

      ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @Surajdinuka
    @Surajdinuka 3 роки тому +283

    ඒ කටහඩ දවසක භාවනාවක් වෙනවා නංගී keep it ❤❤❤❤❤

    • @anubbs
      @anubbs 3 роки тому +1

      ඇත්තටම 👍

    • @sanathrathnayake7798
      @sanathrathnayake7798 3 роки тому

      Aniwaaren

    • @රදිෂ්ලිහිණි
      @රදිෂ්ලිහිණි 3 роки тому +8

      ඒකනම් ඇත්ත
      ඇත්තටම භාවනාවක් වගේ තමයි
      ඒ තරම් ලස්සනයි
      හිත නිවේනවා සිංදුව අහ⁣ගෙන ඉන්නකොට
      ආදිත්‍යා අක්කාට තව තවත් ලස්සනට සිංදු කියන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤️🙏🌸

    • @Surajdinuka
      @Surajdinuka 3 роки тому

      @@රදිෂ්ලිහිණි aniwaaa

    • @9thvlogs920
      @9thvlogs920 3 роки тому

      ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @LionlankaLabs
    @LionlankaLabs 3 роки тому +408

    Damith is ledgend. දමිත් ආයේ මේ වගේ එන්නකෝ

    • @mahimaherath6511
      @mahimaherath6511 3 роки тому +2

      Awith inne balanne nadda oya sindu kalla aluthin eya

    • @janethrizoysa9465
      @janethrizoysa9465 3 роки тому

      Damith mk une bro mn danne nathi nisa ahanne danna ekkenek reply ekak dagena yannakooo

    • @saprasadmadu
      @saprasadmadu 3 роки тому

    • @Chamuditha_Lakshan
      @Chamuditha_Lakshan 3 роки тому

      ඇවිත් ඉන්නෙ.ciyasto music චැනල් එක බලන්න

    • @slwood5769
      @slwood5769 3 роки тому

      Dhamith kiyanne aaagamak ekenma

  • @champion4118
    @champion4118 2 роки тому +6

    අන්න සිංඳූව . මේ සිංඳූවට ගැලපෙනම Female Voice එක . ( Adithya ) 👌

  • @Bro-ut1ss
    @Bro-ut1ss 3 роки тому +24

    ඇගට පතට නොදැනී හිනා වෙලා මේ වගේ සින්දුවක් කියන්න ලේසි නෑ..

  • @ridmiperera2455
    @ridmiperera2455 3 роки тому +43

    හරිම ලස්සනයි. විභාගය හොඳින් සමත් වෙන්න අක්කේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kavishanvishmitha3839
    @kavishanvishmitha3839 3 роки тому +31

    1:28 & 2:17
    Variation + Feel =ඒක පිස්සුවක් 🙂❤️

  • @bihandissanayake5278
    @bihandissanayake5278 3 роки тому +16

    අදහන්න බෑ කඳුලක්ද ආදරේ...
    නුඹ දන්නේ නෑ... සුන්දරයි ජීවිතේ...
    හිතට දැනුණුම කෑල්ල

  • @koshiladilhani8475
    @koshiladilhani8475 3 роки тому +91

    Voice teen නොවුනට, එතනින් බිහි වුණ talented girl,voice ආදිත්‍යා ශිහාන් මිහිරන්ග වගේ

  • @chamodhettige114
    @chamodhettige114 3 роки тому +51

    මුලින්ම මේ සිංදුව Y Fm එකෙන් ඇහෙද්දි ඇත්තටම ඔයගේ කටහඩ කියලා හිතා ගන්නවත් බෑ. ඔයා ගොඩක් Improve කරගෙන ඔයාගෙ හැකියාව, ජයවේවා!!! 💐💐💐

  • @sathsaravlogs1731
    @sathsaravlogs1731 3 роки тому +53

    10 වෙනි වතාවට ඇහුවේ මේ ❤️❤️👌👌✌️💆‍♂

  • @kumariweerasinghe8405
    @kumariweerasinghe8405 2 роки тому +4

    ඔයා මොන සින්දුවක් කිව්වත් හරිම ලස්සනයි දුව.හරිම ආඩම්බරයි මිල කළ නොහැකි අගනා මැණිකක් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ආදරෙයි

  • @prashanpriyamal6601
    @prashanpriyamal6601 3 роки тому +25

    ඒ සිංදුව 💗 ඇස් පියාගෙන හිත නිවන්න පුලුවන් කට හඬක්. නංගිට ජය වේවා. බුදු සරණයි

  • @sameerasafna5918
    @sameerasafna5918 3 роки тому +45

    ❤️අදහන්න බෑ කදුලක් ද ආදරේ
    නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවීතේ .. ❤️ .. ඇබ්බැහි වුනෝ ☺😘😍

  • @asharajayamaha9774
    @asharajayamaha9774 3 роки тому +23

    අදහන්න බැ කදුලක්ද ආදරේ.... නුබ දන්නේ නැ සුන්දරයි ජීවිතේ 💔 harima lassanai nangi mata me lyrics tika hodatama danuna. Wish you a all the best nangii❤❤❤❤

  • @erangafernando6824
    @erangafernando6824 2 роки тому +34

    අද තමයි ඒ සිංදුව හදවතට මේතරම් දැනුනේ❤️.

  • @yt_tharuwa5416
    @yt_tharuwa5416 3 роки тому +48

    පට්ටම ආස සිංදුවක් තවත් වශී උනා ඒකට අම්මෝ ❤️‍🩹

  • @nandithayapa0
    @nandithayapa0 3 роки тому +5

    ඔයා කියපු පලවෙනි සිංදුවෙන්ම ඔයාගේ කටහඩට වශී උනා. ඒදා ඉදං අද වෙනකොට ඔයා ඉන්න තැන දැක්කම. හරිම සතුටුයි.එදා ඔයා පැරදුනාම මම හරියට දුක් උනා. අද සතුටුයි මෙහෙම සිංදු අලුතෙන් කියනවා දැක්ක්ම.අපේ රටට සම්පතක් ඔයා වගෙ අය.ජය වේවා

  • @rsmfernando
    @rsmfernando 3 роки тому +56

    She has done mega justice to this song, brilliant.

  • @SM.wanninayake
    @SM.wanninayake Рік тому +1

    භාවනාවක් වාගේ කොච්චර අැහුවත් එපා වෙන්නැති හිත නිවන කටහඩක්❤, දෙවියො නිවි සැනසිල්ලෙ මවපු voice එකක්😊

  • @lasanthikasewwandi827
    @lasanthikasewwandi827 3 роки тому +25

    පට්ට වොයිස් එකක් ඉදිරියටත් ඔය වගේ ලස්සන සින්දු අපිට දෙන්න සුබ පැතුම් 👍❤️😘😍

  • @ADSEnglishAcademy
    @ADSEnglishAcademy 3 роки тому +83

    cristal clear voice and this song is a meditation

    • @banjo890601
      @banjo890601 3 роки тому

      අම්මටසිරි ඒ මොන වොයිස් එකක්ද

  • @samudithakuruppu9974
    @samudithakuruppu9974 3 роки тому +7

    පරිස්සමින් කරපු වැඩක්.. නියමයි .. Original සින්දුව ගොඩාක් හිතට වැදිච්ච එකක් අනික දමියගේ හඩ.. ඒ හැමදේටම හානියක් නැතුව පරිස්සමෙන් කරපු cover එකක්.. පට්‍ට ❤️

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 2 роки тому

    Oh adithya this is great girl. Keep it up. I wach all your programs.

  • @rash6311
    @rash6311 3 роки тому +16

    මට පිස්සු වගේ bn. හිතා ගන්න බෑ මාරම ලස්සනයි 💗 ❣️❣️❣️❣️❣️love your voice

  • @masterranga4454
    @masterranga4454 3 роки тому +26

    අදහන්න බෑ..කදුලක්ද ආදරේ කොටස මාරයී..❤

  • @amalifernando8622
    @amalifernando8622 3 роки тому +80

    අවංකවම පපුවට පිහියෙන් අනිනවා වගේ කටහඬක්... හිරිගඩු පිපෙනවා.. well done Adithya!! Thank u!

  • @YureshaMadushani
    @YureshaMadushani 2 місяці тому

    Marama lassana words thiyena song akak.වචන ,melody aka,කටහඬ ,භාවනාවක් වගෙ.

  • @gayalidithara9574
    @gayalidithara9574 3 роки тому +46

    😍No matter how much you ask,you will never get bored.A singer who speaks to our hearts.....my favourite singer is you Adithya ❤😍

  • @kaveeshaprathapasinghe8255
    @kaveeshaprathapasinghe8255 3 роки тому +41

    භාවනාවක් වගේ හරිම ලස්සනයි තව සින්දුවක් ඕනේ මේ වගේම ❤️

  • @indianactorssactressesssri7403
    @indianactorssactressesssri7403 3 роки тому +26

    ඔයා සිංදුවක් කිව්වොත් ආයි මොන කතාද.ඔයා කියන ඕන සිංදුවකට මන් ආසයි.😘😘😘😘

  • @pubuduoshadee3292
    @pubuduoshadee3292 3 роки тому +7

    මෙච්චර ලස්සනට කිව්වේ කොහොමද කියන්න වචන නෑ supper

  • @kasunliyanagama8403
    @kasunliyanagama8403 3 роки тому +42

    මේක නන් භාවනාවක් ❤️❤️ පුදුම දක්ශතාවයක් මේ වගේ නිර්මාන තව ගොඩක් කරන්න ලැබේවා❤️❤️

  • @knocinemareviews
    @knocinemareviews 3 роки тому +54

    ආදිත්‍යාගේ කටහඩේ කටහඩවල් දෙකක් ඇහෙන්නේ මට විතරද?? " නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ"... කියන කෑල්ල එහෙම..

  • @charuthapelpola6002
    @charuthapelpola6002 3 роки тому +12

    Adithya ගේ Voice එක හරිම මිහිරි❤️😃👍

  • @apsarasenarathna7716
    @apsarasenarathna7716 2 роки тому +2

    අහම්බෙන් වගේ දැක්කේ මම හිතුවේ🖤🖤 නැ මේ සින්දුව මේච්චර හිතට වදී කියලා....💕. ගොඩක් ලස්සනයි.... love you ❤

  • @nethupieris6226
    @nethupieris6226 3 роки тому +10

    අමුතුම ලෝකෙකට ගෙනියන ලස්සනම ලස්සන කටහඩක්....😍❤️

    • @malithmadhushantha1
      @malithmadhushantha1 3 роки тому +2

      කෙල්ලෙක් ඔහොම කිව්වමයි. ඇත්තමයි සතුටුයි

    • @nethupieris6226
      @nethupieris6226 3 роки тому +1

      @@malithmadhushantha1 ✌🏻

  • @janithnishshanka6598
    @janithnishshanka6598 3 роки тому +19

    Wow,adithya harima lassanai cover song eka ❤️❤️❤️❤️.oyata lassana anagathayak wewa!budhu saranai 🙏🙏🙏

  • @KamalkaNipun
    @KamalkaNipun 3 роки тому +34

    නියමයි ආදිත්‍යා නංගි. පුළුවන්නම් තව දමිත් අසංකගෙ කවර්ස් ටිකක් දෙන්න. 😍😋

  • @janakakumara4229
    @janakakumara4229 3 роки тому +2

    💞💞 lassanayi meka ahala mata aduna damithwa mathak wela mage pana damith ayiya mn ynw damith ayiyawa bln hadawathe gayakaya

  • @harrysilva1275
    @harrysilva1275 3 роки тому +12

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....සුපිරී ♥️

  • @chamilapriyadarshani619
    @chamilapriyadarshani619 3 роки тому +36

    Wow 🥺🥺❤️❤️ , කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ, පළවෙනියට අහපු දවසේ ඉඳන් මේ වෙනකන් හැමදාම එක පාරක් හරි අහනවා ❤️

  • @chathurangaediriweera4866
    @chathurangaediriweera4866 3 роки тому +42

    The legend "දමිත් අසංක"

  • @සත්යවන්
    @සත්යවන් 3 роки тому +13

    Song එකටයි ,ඔයාටයි 2කටම පිස්සු වැටුනා🤩🤩😍😍