ජයග්‍රාහී වව්නියාව ජනතා රැලිය | මැතිසබය Clean කරමු! මාලිමාවෙන් පුරවමු! | NPP Srilanka | 2024.11.10
Вставка
- Опубліковано 12 лис 2024
- ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/si/...
අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/si/...
ඔබ JVP Srilanka UA-cam channel එක තවමත් Subscribe කර නැද්ද?
ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
#JVPSrilanka #JVP #JVPMedia
ගමින් ගම එකතුවෙලා අපි අපේ වෙලා ශ්‍රී ලංකාව ගොඩනගමු. වන්නි දිස්ත්‍රික්කයේ ජනතාවට ඉතාලියේ අපේ ප්‍රණාමය. ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️
Vanni දිස්ත්‍රික් malimanuvanta. උනුසුම් සුබ පැතුම් කලුතර අපි......
ට්‍රාන්ස්ලේටර් මරු 👌
ஒரே நாடு ஒரே மக்கள் ஒரே தலைவன் அநுர உங்களால் இலங்கை வளம் பெறட்டும் 🎉
වවූනියාවේ janathawata❤️❤️❤️❤️
දිනන රට වෙනුවෙන්...
සැමට උත්තමාචාරය..
යහපත් රටක් වෙනුවෙන් යහපත් ගමනක් සොයුරු සොයුරිය . එකතුව
අද පරිවර්තනය සාර්ථක යි
What a speech of akd president 🌹🌹💖❤❤❤️
Excellent janathipathi AKD 🔥💪💪🔥🔥💪❤❤❤❤
මාලිමාවට ජයවේවා 🎉 🇱🇰 🎉 🇱🇰 🎉 🇱🇰
JVP ඉතාලිය .👉🧭❤
Great speech❤❤❤❤🎉🎉🎉
Malimawata jaya ❤
👍🏻👍🏻👍🏻❤❤❤💪💪💪
Malimavata jayaweva
Vanni district ❤❤❤ kurunegala api with you vanni
මේ පරිවර්තනය කරන කෙනා නියමයි, එයා කථාව පවත්වනවා වගේ ඇක්ෂන් ඇතුව හැගීමේන් සාර්ථකව ජොබ් එක කරනව, ජනාධිපති තුමාගේ පරිවර්තකය ලෙස පත් වීඉමක් දෙන්න
❤❤❤❤
පරිවර්තකයත් ඩබල් පොකට් ..❤❤❤❤
💕💕💕💕💕💕💕
ජයවේවා .ජයනියතයි...
NPP 🔥
மிகச்சிறப்பான மொழிபெயர்ப்பு. இந்த தமிழார்வாளரையே இனிமேல் ஜனாதிபதியின் தமிழ்உரை மொழிபெயர்ப்பாளராக நியமித்து வைத்துக்கொள்வது மிகச்சாலச் சிறந்ததாகும் !!
This you called Change. The change is happening, everyone, everything, everywhere, the change is aggressive, no one can stop that. NPP is the only political power, that could do that change
King of SL AKD
රට අනුරට tamil Song එක දැම්මා නම් මරු!!
එක්ව ඇත්ත දකිමු...☆☆
මේ කතාව ටිකක් පැහැදිලිව කියන්න ඕනෙ. අනුර සහෝදරය දැන් රටේ ජනාධිපති. ඒ කියන්නෙ රටේ විධායකය නියෝජනය කරනව. දැන් වැඩේ හරි, "ජනාධිපතිතුමා එතුමගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රට හදල ගනියි" කියල ආතල් එකේ ඉන්න බෑ මචං. ඒකට හේතුවක් තියෙනව. අපේ රටේ විධායකය එක්ක සමගාමීව යන ව්‍යවස්ථාදායකය කියල බලකණුවකුත් තියෙනව. නැත්නම් තේරෙන භාෂාවෙන් කිව්වොත් පාර්ලිමේන්තුවක් තියෙනව. කොච්චර බලසම්පන්න විධායක ජනාධිපති කෙනෙක් හිටියත් එයාට රට හරියට පාලනය කරන්නනම් නිෂ්චිත බලයක් තියෙන පාර්ලිමේන්තු බලයකුත් තියෙන්නෙ ඕනෙ. කෙටියෙන් කිව්වොත් පාර්ලිමේන්තුවෙ ආණ්ඩු පක්ෂයට අවම සරල බහුතරයක් තියෙන්න ඕනෙ. තව ලේසි කලොත් මන්ත්‍රීවරු 225න් 113ක් වත් ආණ්ඩු පක්ෂයට තියෙන්න ඕනෙ. ඇයි මම එහෙම කියන්නෙ? අපේ රටේ තියෙන කුහක දේශපාලන සංස්කෘතිය ඇතුලෙ සරල බහුතරයවත් නැති පාර්ලිමේන්තුවක් එක්ක, ජනාධිපතිවරයෙක් වැඩ කරන්න ගියාම ඇතිවන ප්‍රශ්න මොනවගේද කියල මෛත්‍රී- රනිල් ආණ්ඩු කෙරුවාව හරියට කියවාගත් කෙනෙකුට මතකයක් ඇති. රට තනිකරම අච්චාරුවක් උනා. ආයිත් පාරක් එහෙම කාලයක් දකින්න කැමති නෑ නේද? අනුර සහෝදරය පත්වෙලා දවස් 47යි. එතුමගේ භාවිතාවේ වෙනසක් දකින්න ඇති නේද? කොටින්ම එතුම පත්වෙලා දවස් 47යි, හිටපු කාළකන්ණි ඇමතියො ටික උන්ට දීලා තියෙන සුපිරි වාහන ටික ඔන්න ගෙනත් දාල. ඒ වාහන ටික දැක්කම මොකද හිතෙන්නෙ? යකෝ ඒ උඹල අපි කන බත් ඇටේට ඉදන් ගෙවපු බදු සල්ලි වලින් නේද මුන් සුර සැප විදල තියෙන්නෙ? මුන්ට තාමත් චන්දෙ දෙන්න හිතන් ඉන්න උන් ටිකක් කල්පනා කරපල්ල. මේ හොර හැත්ත උන් කරපු හොරකම්, වංචා හින්ද බය වෙලා ඉන්නෙ. දැන් උන් රෑන පිටින් එකතු වෙලා මහ මැතිවරණයට එන්නයි ලෑස්තිය. මොකද එහෙම එකතු වෙලා හරි පාර්ලිමේන්තුවට රිංගගෙන ජාමේ බේරගන්න. දැන් නොවැම්බර් 14 මහ මැතිවරණය එනව. සැප්තැම්බර් 21 කතිරෙ ගහද්දි මාලිමාවට කතිරෙ නොගහපු එක ගැන අද පසුතැවෙනවනම්, ගිය දේ ගියා... නොවැම්බර් 14 හරියට කල්පනා කරල කතිරෙ ගහන්න. ආයිත් පරණ හොරු ටිකම පාර්ලිමේන්තුවට යවල ඉවර වෙලා, ජනාධිපතිට හරියට වැඩ කරන්න නොදෙන පාර්ලිමේන්තුවක් පත්කරලා ඉවර වෙලා, මාස 6ක් විතර යනකොට අහන්න එපා "කෝ ජනාධිපතිතුමා කිව්ව විදියට වැඩ වෙන්නෙ නෑනෙ" කියල. එතකොට පරක්කු වැඩි. පැරදිලා තියෙන්නෙ අනුර සහෝදරය නෙවේ අපිමයි. තේරුම් ගන්න පුලුවන් උන් තේරුම් ගනිල්ල...
මාලිමාවට ජය වේවා 🧭🧭🧭 මවුබිමට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰 AKD AKD 🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰
☸️✝️☪️🕉️🇱🇰🇱🇰 🧭🧭🧭❤️❤️❤️❤️
Npp👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
❤️❤️❤️
❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤