Sinha Raja බුරුම රාජා මියන් රාජා සැලියුටි කරන්න එකතැන ඉන්න පුළුවන් හරිම දඟකාර ඇතෙක්

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 44

  • @shadiraamani2466
    @shadiraamani2466 Рік тому +17

    අලි ඇතුන්ට කරදර හිරිහැර කරන මරණ උන්ගේ හත්මුතු පරම්පරාවටම සාප වේවා

  • @gamagamini1549
    @gamagamini1549 Рік тому +44

    අලි මරන විදියට තවටික කාලයක් යනකොට පින්තූර වලින් තමයි බලන්න වෙන්නේ ඒ තරමට අලි මරන්නෙ

  • @sanjayaraaj9406
    @sanjayaraaj9406 5 місяців тому +4

    වටිනා වැඩසටහනක්

  • @niluhettiarachchi7265
    @niluhettiarachchi7265 Рік тому +17

    නැදුන් තරම් කෙනෙක් ආය කවදා බිහිවෙයි ද...❤

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 4 місяці тому +2

    ලංකාවේ අලි ටික මැරෙනවා පිටරටින් අලි ගේනවා ලොකු වියදමක් දරලා පිස්සුද මන්දා අපේ අලි ටික රැක ගන්න කෝච්චි යට හැප්පෙනවා එහෙන් ලංකාවේ ඇත්තු අල්ලලා හීලෑ කරගෙන පෙරහර ට ගන්න ඒකතමයි අපේ අලි ටික රැක ගන්න තියෙන එකම විසදුම අපේ අලි ටික රැක ගමු❤❤

  • @sachithasanga9192
    @sachithasanga9192 Рік тому +10

    පින්නවල සුමන ඇතා ගැනත් හොයලා බලන්න

  • @indranirajapakse856
    @indranirajapakse856 Рік тому +4

    Ai nilame thumage banda

  • @nihalpalitha5068
    @nihalpalitha5068 Рік тому +6

    Lankawa hoda at පැටවු kala ennawa at alla ganna na ලංකාව පුරුදු wala tiyanna පිට රටින් sama dama ganna ගන්න aka😢😢😢😢😢😢

  • @dimuthlakhith5894
    @dimuthlakhith5894 Рік тому +18

    ජන රාජා. මියන් රාජා .බුරුම රාජා .මිගාර.රාජු .සදෙව් රාජා .ගැන කියන්න

  • @tharananiranjana4157
    @tharananiranjana4157 Рік тому +4

    Good video

  • @ChandaniePalliyaguru
    @ChandaniePalliyaguru 2 місяці тому +1

    Ane apa kele inna ayaahemahitiyawe. Pinnwala aeth petau ayalawa gannako.

  • @tharananiranjana4157
    @tharananiranjana4157 Рік тому +4

    Good luck

  • @weerasinghedilki8435
    @weerasinghedilki8435 Рік тому +4

    It's like a book of Elephants of Beautiful memories. Extemely beautiful programme. Love to hear these interesting incidents. 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️🐘🐘🐘🐘🐘🐘

  • @keshanidissanayaka3350
    @keshanidissanayaka3350 Рік тому +8

    හක්කපටස් කාලා වෙඩ් තියලා මැරෙනවට wadiya ලන්කාවෙ කැලේ ඉන්න අලි ඇත්තු ට්කක් අල්ලගත්තනම් හොදයි

  • @dimuthlakhith5894
    @dimuthlakhith5894 Рік тому +21

    අලියා 3 ඉන්නවා නාලක .කදිරා .කන්ඩුල

    • @HeladeepaTV
      @HeladeepaTV  Рік тому +3

      බලමු ඒ ගැන කතා කරන්න ස්තුතියි

  • @MadushiKaushalya-n3q
    @MadushiKaushalya-n3q Рік тому +1

    Ane mama vidiyo ekak dakka atekta e athgowuw gahanawa ane e sattu gana hoyanda oba wahanseta budu bawa lebei.

  • @susanthawickramasinha3106
    @susanthawickramasinha3106 Рік тому +10

    හොද ඇත් පැටවිි ටිකක් මළිගාවට ⁣ඔන කළයක් මෙිි

  • @rajapaksa1551
    @rajapaksa1551 Рік тому +120

    කලා වැව් රක්ෂිතයේ හොඳ ඇත් පැටව් ඉන්නවා. වෙඩි කලා මැරෙන එකේ අල්ලා ගත්තා නම් හොදයි 😢😢😢😢

    • @riarai4740
      @riarai4740 Рік тому +3

      Stop exploring these innocent animals!!!!

    • @malindaruwandissanayaka3027
      @malindaruwandissanayaka3027 Рік тому +5

      Prasiddiyea kiyanna epaaaa..

    • @mpp6015
      @mpp6015 Рік тому +3

      Apooo better catch all the elephants with tiaknshoud catch and tame to save their life’s

    • @ksjay194
      @ksjay194 Рік тому +4

      Yes, rather than letting them meet an untimely death like many wild elephants

    • @nilminihewa1106
      @nilminihewa1106 4 місяці тому

      ​@@riarai4740මරලා දාලා එක කමක් නැහැ ද බන් 😂

  • @AselaEkanayak
    @AselaEkanayak 2 місяці тому

    Puluwannm ma lankawa ali marana akata ekmanatama wisadumak danna loku dayak

  • @shana1462
    @shana1462 Рік тому +33

    කොච්චර සල්ලිකාරයෝ ඉන්නවද අලි පැටව් හදන්න බලාගෙන. ඒ කට්ටිය එකට කට්ටියකට නිසි ක්‍රමවේදයකට අලි පැටව් දුන්නනං අපේ ඇත් පන්තියේ මීට වඩා ලොකු වෙන්න ඉඩ තිබ්බා . අනික ඔය අලි අනාථාගාර වලට වැඩිය සැපෙන් ජීවත් වෙනවා.

  • @bimalkavajirani5718
    @bimalkavajirani5718 Рік тому +33

    පිට රට වලින් අලි ගේන වෙලාවේ, අර අකාලයේමැරෙන අලියෙක් පුරැදු කරල ගත්තනම් රටටත් වටිනවා

    • @isuruudayanga2672
      @isuruudayanga2672 Рік тому +19

      බෑනේ. අවිහිංසාවාදියෝ ටිපර් වෙනවා. ඒ නිසා කැලෙන් අලි ගේන්න බෑ. ඉන්න අයත් කැලේට දාලා වෙඩිකන්න අරින්න කියලනෙ කියන්නෙ. වැඩිම තර්ජන කැලේ නිදහසේ ඉන්න අලින්ට. නිදහසක් නෑ

    • @thrilaksha.....401
      @thrilaksha.....401 Рік тому +4

      ඇත්ත අනේ 🥺

  • @madhushaism
    @madhushaism Рік тому +10

    Kale inna ath patau akale marila yanwa narakada katharagamata thwa ath patiyek dunnoth wasanagen passe wada baraganna

    • @Doniii_5
      @Doniii_5 Рік тому +1

      ou ajith mamath qwane

  • @irangiliyanage3167
    @irangiliyanage3167 Рік тому +2

    Heela ali athun aithi mahathwarun ha hasthi palaka mahath warunta mewage deshanaya k thibboth hondai neda ewage dalada perahera dawaswalata me ali balaganna hasthi palakayan beemathi innawada kiyala balanna nidhareen nedda

  • @chithranihewa874
    @chithranihewa874 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @gamagegamage8986
    @gamagegamage8986 Рік тому +2

    මේ ඇතුන්ගේ ජාන ගෙනියන්න බැරිද වෛයිද්‍යතුමනි...IUI වගේ ප්‍රතිකාර වලින්

  • @geethikawickramasinghe7663
    @geethikawickramasinghe7663 Рік тому +7

    🐘🙏

  • @maxkashira9346
    @maxkashira9346 Рік тому +3

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🐘🐘🤗🌹🌹🌹🌹🌹🌹🌹

  • @AnilRoopashinha
    @AnilRoopashinha Рік тому +3

    Lankawen Ali patawek Allan hadanna Bari ai