Dangolla වසර 35 ක හීලෑ අලි ඇතුන්ගේ බිහිසුණු සහ සුන්දර අත්දැකීම් ඔබ මෙතෙක් නොඇසූ ප්‍රථම වරට දිගහැරුම

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 108

  • @anuradassanayake1955
    @anuradassanayake1955 Рік тому +4

    ඉතාමත් වැදගත් කාලෝචිත වැඩසටහනක්. දන්ගොල්ල මහතාටත් ස්වාමීන් වහන්සේටත් බොහොම පින් මෙවැනි යුතුකමක් සහ තොරතුරුවලින් සහ අත්දැකීම්වලින් සපිරි ප්‍රජාසත්කාරයක් ඉටුකිරීම සනම්බන්දයෙන්.

  • @devindidasanayaka8519
    @devindidasanayaka8519 Рік тому +15

    හරිම දක්ශ මා දුටු නිහතමානී වෙදදුරුතුමෙක් ...❤️❤️❤️ඇත්තටම දන්ගොල්ල සර් හරි සුන්දර මනුස්සයෙක් 🙏❤️

  • @janudapuladitha
    @janudapuladitha Рік тому +23

    වැදගත් වැඩසටහනක් හාමුදුරුවනේ.🙏🐘👍

  • @yasinduprabashwara2990
    @yasinduprabashwara2990 Рік тому +10

    අලි ඇතුන් සම්භන්ද වැඩසටහන් වලිං තියන වැදගත්ම වැඩසටහන.අහන ප්‍රශ්න ගොඩක් වැදගත් වගේම කාලෝචිතයි. තෙරුවන් සරණයි

  • @ElephantProtectionSLTV
    @ElephantProtectionSLTV Рік тому +16

    ❤ ඔබතුමාට බොහොම පිං අලිඇතුන් වෙනුවෙන් කැප වෙනවාට

  • @ishararanasinghe5693
    @ishararanasinghe5693 4 місяці тому +1

    මම අහම්බෙන් අද තමයි මේ වැඩසටහන දැක්කේ. හරිම ලස්සන , වැදගත් වැඩසටහනක් . අහන් ඉන්න හරිම ආසයි . දංගොල්ලේ මහතාට දීර්ඝායුෂ ලැබේවා !

    • @HeladeepaTV
      @HeladeepaTV  4 місяці тому

      තව වැදගත් ලස්සන වැඩ සටහන් තියනවා බලන්න තෙරැවන් සරණයි

  • @sachindrafernando3071
    @sachindrafernando3071 Рік тому +7

    හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්. ඔබ තුමාට ගොඩක් පිං මේ කරන්නෙ උතුම් මෙහෙවරක් 🙏🙏

  • @indikasamanthi
    @indikasamanthi Рік тому +3

    හරිම සුන්දර වැඩසටහනක්.හරි නිහතමානීව වැඩ කරන මහාචාර්ය වරයෙක්.

  • @shaafmsindukmre6950
    @shaafmsindukmre6950 Рік тому +21

    ලංකාවෙ ඉන්න ප්‍රතාපවත්ම ඇතා මහරජු වාසනා ❤

  • @imankabhagya1367
    @imankabhagya1367 Рік тому +15

    මේ වැඩසටහන මාරම වටිනවා,තව තවත් සිදුකරන්න ❤

  • @elephantdynasty8408
    @elephantdynasty8408 Рік тому +70

    ජීවිතේ මා නරඹපු අලි ඇතුන් සම්බන්ද හොදම වැඩසටහන

    • @HeladeepaTV
      @HeladeepaTV  Рік тому +16

      ගොඩාක් උදවු කලා ඔයා මෙි වැඩ සටහන කරන්න තෙරැවන් සරණයි

    • @rajikamohottala5895
      @rajikamohottala5895 Рік тому

      @@HeladeepaTV uiouulilollupoitkhmpklpl

    • @happyboybivon9795
      @happyboybivon9795 Рік тому +1

      😢😢,

    • @muhammadhzakeer1937
      @muhammadhzakeer1937 Рік тому +1

      GODAK HODA VADASATAHANAK.

  • @සුදුනෝනා-ප4ය

    හරිම අසාවෙන් අහපු වැඩසටහනක්... හරිම අදරනියයි ❤️❤️

  • @shashithilakarathne3389
    @shashithilakarathne3389 Рік тому +9

    ගොඩාක් හොද වැඩ සටහනක් අලි ඇතුන් පිලිබදව.

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 Рік тому +43

    උපන් රටට ණය නැති ගෞරවනීය වෛද්‍යතුමෙක්. ශ්‍රි ලාංකිකයන් වන අපි මෙතුමන්ලාගෙ සේවය අනිවාර්යයෙන්ම අගය කල යුතුයි.

  • @nickeyfernando9742
    @nickeyfernando9742 4 місяці тому +1

    හරිම රසවත් . මහාචාර්ය දංගොල්ලගේ විසල් දැනුම ලංකාවේ ඇත් පරපුරට මහා දායාදයක්. මහනුවර මාලිගා ඇතුන් පිළිබඳ හරබර කතාවක් , we are very lucky to have people like you professor. Watched twice. It is that great to hear the stories and the funny incidents, specially the 3wheel incident and the way the whole interview went.🙏🙏🙏

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 4 місяці тому

    හරිම හරවත්, රසවත් වැඩසටහනක්, මහාචාර්ය අශෝක දංගොල්ල මහතාටත්, අපේ හාමුදුරුවන්ටත් හදපිරි ගෞරවනීය ස්තුතිය පුදකරමි, මෙවැනි සුවිශේෂී සත් කාර්යයක් සිදුකිරීම සම්බන්ධයෙන්.

  • @chathurangafernando9113
    @chathurangafernando9113 Рік тому +2

    මේ වැනි වැඩසටහන් තවත් කරන්න.. මේ තමයි අලි පිළිබඳව මෙතෙක් නැරඹුව හොඳම වැඩසටහන..

  • @malmary6897
    @malmary6897 Рік тому +6

    ගොඩක් හොඳ වැඩසටහනක් ඉන්දිරාජා 3wheel එක උඩට උස්සපු කතාව ශෝක්

  • @deshapriyan986
    @deshapriyan986 Рік тому +3

    ඔබතුමා දීර්ඝායුෂ වේවා ...!

  • @sankaperera2481
    @sankaperera2481 Рік тому +10

    වැදගත් වැඩසටහනක් ....❤🐘🙏

  • @bindugimhan3364
    @bindugimhan3364 Рік тому +3

    හරිම රසවත්.නියම මහත්මයෙක්❤

  • @gpakrockz
    @gpakrockz Рік тому +3

    Professor Dangolla a great personality and a great asset to Sri Lanka

  • @SagithaKumara-j7o
    @SagithaKumara-j7o Рік тому +3

    තෙරුවන් සරණයි මහත්තයා.🙏❤️

  • @ad89SL
    @ad89SL Рік тому +1

    ගොඩක් වටින වැඩසටහනක්... 🙏🏼

  • @samith5998
    @samith5998 9 місяців тому +2

    ඔබතුමා ඔච්චර පිළිගත් චරිතයක් වෙලත් මුතුරාජා අසනීප වුන වෙලාවේ ජනතාව අතරත් ඒ ගැන කතිකාවක් වුන වෙලාවේ මැදිහත් නොවුන එක ගැන නම් දුකයි. ඉදිරියට එසේ නොවීමට මැදිහත් වීමට ශක්තිය ලැබේවා.

  • @elephantdynasty8408
    @elephantdynasty8408 Рік тому +10

    බුදුසරනණයි 🐘🐘

  • @chandwim
    @chandwim Рік тому +16

    Dear Professor, It was a marvelous program. So educative, interesting and thought provoking.
    I listened to every word that was spoken and never imagined the amount of hard work that has to be put in to maintain elephants which has a unique cultural combination.
    Thank you for sharing your knowledge and experience .🙏

  • @KalanaSudarsha
    @KalanaSudarsha Рік тому +5

    දීර්ඝායුෂවේවා මහාචාර්යතුමනි..!

  • @nuwandissanayake5804
    @nuwandissanayake5804 Рік тому +5

    දෙපළට ම දීර්ඝ ආයු ලැබේවා

  • @samith5998
    @samith5998 9 місяців тому +2

    හීලෑ නැති, වන අලින්ගේ අසනීප වලටත් මැදිහත්වී ප්‍රතිකාර නිවැරදිව කරන්නට කියලා ඉල්ලා සිටිනවා. 🙏🏻 වන අලිත් රටට සම්පතක්. ඒත් වර්ථමානයේ විනාශ වෙමින් යනවා.

  • @indirakatugampola5752
    @indirakatugampola5752 Рік тому +7

    Icon...Legend....Dangolla

  • @හස්ති-ඤ5ඝ
    @හස්ති-ඤ5ඝ Рік тому +12

    හොද වැඩසටහනක්💝❤️

  • @Xavierjayasuriya
    @Xavierjayasuriya Рік тому +5

    මෙතුමා අපිට ඉන්න සම්පතක්

  • @n.n.8402
    @n.n.8402 Рік тому +2

    ඇත්තටම සතුන්ට ආදරේ මිනිස්සු මේ වගේ තැන් වලට පත් වෙනවා නන් නිවැරදි විසදුම් ලැබෙයි මේ සතුන්ගේ ප්‍රශ්න වලට

  • @seevalirambukwella1470
    @seevalirambukwella1470 Рік тому +1

    Thank you Professor Ashoka Dangolla.

  • @susanthawikrama146
    @susanthawikrama146 Рік тому +3

    පට්ටම පට්ට සාකච්ඡා ව 🙏🙏🙏🙏

  • @Eranga-Lochana
    @Eranga-Lochana Рік тому +3

    ස්වාමින් වහන්සේ නමක් වචනයේ පරිසමාප්තියෙන්ම ...

  • @HimagiraPamula-qe7dt
    @HimagiraPamula-qe7dt Рік тому +3

    ස්වාමීන් වහන්ස🙏 නැදුන්ගමුවේ රාජා හස්තියා ඇයි ස0රක්ශණය නොකරන්නේ කියලා ඇහුවෙ නැත්තේ ඇයි 😥🤔

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 Рік тому +2

    ඉතාමත් ලස්සන වැදගත් තොරතුරැ රැසක් ඔබතුමාගෙන් දැනගන්න ලැබුණා එයට ගොඩාක් පින්. මහතාණනි යුරෝපීය ක්‍රමයට අලි ඇතුන් බලා ගන්න මහත්වරුන් යුනිෆෝම් එකක් හදනවාට වඩා ඔහු ඔවුන්ගේ ජීවිතය රටාව ඉහළ මට්ටමකට දැමීමට පියවර ගන්නවා නරකද? නන්දිමිත්‍ර අලියා බලාගන්නා ලාබාල තරුණයා වැනි අයට ජීවිත රක්ෂණ ක්‍රමයක් සහ සෞඛ්‍ය පහසුකම් වැනි දේ ලබා ගන්නා ක්‍රම සැලසීම මීට වඩා වැදගත් වන්නේ.

  • @kingepisode605
    @kingepisode605 Рік тому +8

    මගෙ ඉස්කොලෙ වීම ආඩම්බරයක්. STc 💗

  • @rnethsara553
    @rnethsara553 3 місяці тому +1

    මුතුගල සර්ගේ ආදරනීය ගුරුතුමා

  • @mekaladissanayaka9336
    @mekaladissanayaka9336 Рік тому +4

    අනේ මටත් vet කෙනෙක් වෙන්න පුලුවන් උනානම් මම මාර ආසයි අලි ඇත්තු එක්ක ඉන්න ඒත් පින නෑ 😢

  • @kuwenisfather6436
    @kuwenisfather6436 Рік тому +12

    නියම සින්හල මහත්තයෙක් ,වරකපොලෙන් එහා මිනිහෙකුගෙ ලක්ෂණ නියමට මෙතුමාගෙ න් පිලිබිබු වෙනව ..

    • @Eranga-Lochana
      @Eranga-Lochana Рік тому +1

      දැකපු ලස්සනම කොමෙන්ට් එකක් .. ❤

    • @mithilagunarathne7543
      @mithilagunarathne7543 9 місяців тому +1

      True
      Professor Dangolla Harima handsome 🙉

  • @shashisandun1887
    @shashisandun1887 Рік тому +13

    දැන්වත් පිලිගන්න උසම ඇතා වාසනා ලස්සසනම ඈතා වාසනා. ❤🙏

    • @THOZ__________
      @THOZ__________ Рік тому +2

      ඔව් ඒ නැදුන්ගමුවේ රාජා මැරුන නිසා

    • @DilshanWimalarathne-xb5ec
      @DilshanWimalarathne-xb5ec Рік тому +3

      ඔවු.නැදුන්ගමුවෙ රාජගෙන් පස්සෙ.එයා දෙවුලොව ගිය නිසා දැන් එක්කෙනා වාසනා තමා

    • @n.n.8402
      @n.n.8402 Рік тому +1

      නැදුන්ගමුවේ ඇත් රාජා තමයි එක. අනිත් අය ඊට පිටිපස්සේ

  • @tharuwasala2814
    @tharuwasala2814 Рік тому +6

    ඔබ තුමාලා දන්න හැම ශිල්පයක්ම හාවිතා කරල කාවේරි රාජා සනීප . තරන්න

    • @nilakshiwickramasinghe4068
      @nilakshiwickramasinghe4068 Рік тому +1

      කාවේරි රාජාගේ කකුල සනීප කරන්න බෑ කියලයි මම අහලා තියෙන්නෙ

  • @tharuwasala2814
    @tharuwasala2814 Рік тому +5

    තායිලන්තය මුතුට ප්‍රඑිකාර කරන හැටි දැක්නද ඔබ තුමා එයාලගෙ උදවු අරන් හෝ කාවේරීව යම් තාක් දුරකට හෝ සනීප කරන්න පින්වත් වෛද්‍ය තුමක🙏🙏🙏🙏🙏🙏

  • @kasunsuraj5985
    @kasunsuraj5985 Рік тому +2

    Doctor respect.,

  • @indikasenanayake2309
    @indikasenanayake2309 Рік тому +10

    එකනේ ඉන්දිට අපි මෙච්චර ආදරේ

    • @HeladeepaTV
      @HeladeepaTV  Рік тому +1

      රසයි නේද කතා ටික

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 4 місяці тому +2

    ඇත් ගොව්වන්ට කලිසම් ඇන්දුවානම් බම්බු වෙදා වගේ පෙනේවි. ඔවුන් සරම් අදින්නේ පහසුවෙන් දුවන්න..කලිසමක් ඇදලා කොහොමද දුවන්නේ..අනික ඉස්සර ඇත්ගොව්වෝ සරම් දෙකක් ඇන්දා, එකක් අලිය යම් හෙයකින් කුලප්පු වුනොත් එක් සරමක් ගලවා ඌ දෙසට විසි කිරීමට. එවිට අලියා සරමට පහර දෙන නිසා. ආචාර්ය මහාචාර්ය වරු වුනාට එයාලගේ නිගමන,තීරන ස්වාභාව ධර්මයට බද්ධ නැහැ ...අපිට වරදින්නේ එතැනයි. උල් හෙන්ඩුව වෙනුවට, මොට්ට හෙන්ඩුවකින් අලි මෙල්ල කරන්න පුලුවන් නම් රජ කාලේ ඉදලම එහෙම කරාවි..මම අහලා තියෙන විදියට හෙන්ඩුව උල තියෙන්නේ අලියගෙ නිල වලට පහර දෙන්න කියලා මිස අලියට තුවාල වෙන්නම අනින එකට නෙමේ කියලා..එයාලා කියනවා, අපි අහනවා.🙏🙏🙏

  • @namalwithanage7269
    @namalwithanage7269 Рік тому +1

    HODA RASAWATH VATINA KATAWAK AHUWA OBATHUMALATA GODAK PIN 🙏🙏💖💖

  • @palikapalika8052
    @palikapalika8052 Рік тому +1

    Theruwan saranai.

  • @ctdschathura7400
    @ctdschathura7400 Рік тому +2

    Ali Gana Ahapu Hodama Wadasatahana ❤❤❤❤

  • @saddesilva5927
    @saddesilva5927 Рік тому +2

    Dangolla mathithumani obata deergayu wewa yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @aselakithsiri1186
    @aselakithsiri1186 Рік тому +7

    තායිලන්තයේ ඉන්න අලි මන් දැකලා තියනවා අපේ අලින්ට වැඩිය පාටින් ගොඩාක් light color .ඇය් ඒ..හරිම සුන්දර ලස්සන රෝස පාටක් තියෙන්නෙ .ඇය් doctor ඒ..අනික හෙන්ඩුව අඩි 3ක් විතර තමා දිග..ඔබ තුමා කියපු එක හරි අපේ අලින්ගෙ ඔලුවෙ ප්‍රස්නයක් තියනවා ...ඒකනේ කකුලටම අනින්නේ..කකුල්.මාට්ටුම තමා දාන්නේ.හැබැය් තායිලන්තයේ හෙන්ඩුවෙන අනින්නේ ඔලුවට....

  • @palikapalika8052
    @palikapalika8052 Рік тому +2

    theruwan saranai...

  • @lakshmikwt1161
    @lakshmikwt1161 Рік тому +1

    Mage asama satha. Ali aththu kiyanne sanwede kotasak. Ekama aduwa nadun thama. Inna thanaka sathuten inna nadun.❤😂🙏🙏🙏🙏

  • @bcy3473
    @bcy3473 Рік тому +2

    ඇත් ගොවිවන්ට මොනවාහරි උදවි කරන්න පුලුවන් විදයක් අපට දන්වන්න.

  • @tharushadilshan3673
    @tharushadilshan3673 Рік тому +5

    මේවගේ වැදගත් විඩියෝ දිගටම කරන්න අපේ හාමුදුරුවනේ

    • @HeladeepaTV
      @HeladeepaTV  Рік тому +2

      අලි ඇතුන් සම්බන්ධ ඉන්න පරණ අය ගැන අපිව දැණුවත් කරන්න ස්තුතියි තෙරැවන් සරණයි 0718456209

    • @deelakabandara5190
      @deelakabandara5190 Рік тому +2

      @@HeladeepaTV හාමුදුරුවනේ මටත් ලොකු දැනුමක් තියෙනව අලි ඇත්තු ගැන 😌

    • @HeladeepaTV
      @HeladeepaTV  Рік тому +1

      අපිට විස්තර එවන්න 0718456209

  • @rajapaksa1551
    @rajapaksa1551 Рік тому +7

    ගන්ගොඩවෙල පන්සලේ ඇතා 98/ 2000ත් අතර නුවර ඇසල පෙරහැර ට අපු වෙලාවක ඇත්ගොව්වා මැරුවා. ඇතා නිහඩ උනේ හමුදුරුවො ආවට පස්සේ. දැන් හාමුදුරුවෝ ඉන්නවද දන්නෙ නැ

  • @AjithWittachchi-zx8dc
    @AjithWittachchi-zx8dc Рік тому +6

    බෝසත් රජා,හෙයියන්තුඩුවෙ රාජා, මිල්ලන්⁣⁣ගොඩ රාජා,මිල්ලනගොඩ ජයයන්ති ඇතා අතා ඇතුළු උත්තම දළදා කරඩුව වඩමිමවපු සයළුම බෝසත් ඇත් පරපුර මෙනෙහි කරන අතර,මා ඔබ වහන්සේගෙන් ඉතා කාරැනිකව ඉල්ලා සිටනවා මහාචාර් ය දං⁣ගොල්ල මැතිතුමා වගේම ඉතාමත්ම අත්දැකිමි බහුලව ඇති පෂු වෛද්‍යවරයෙක් ඉන්නවා (එතුමාගේ නම නමි දන්නේ නැ) කැලේ ඉන්න සත්දන්තයින්ට වෛද්‍ය ප්රතිකාර කරන ඒ වගේම දරැණු හස්තීන් අල්ලා වාසස්ථානය වෙනස් කරන්න කටයුතු කරන එතමා සමගත් මෙවැනි සංවාදයක් කරන්න කියලා බොහෝම ගෞරවයෙන් ඉලලා සිටනවා...එතුමා ගාවත් හීලෑ නොවු හස්තීන් ගැනත් කියන්න බෝහෝ දේ අති බව මට සිතෙනවා...තෙරැවන් සරණයි....
    ...

    • @HeladeepaTV
      @HeladeepaTV  Рік тому +1

      මට විස්තර ටිකක් එවන්න මං හොයා
      ගන්නම් 0718456209

    • @jeewakamaddumage7615
      @jeewakamaddumage7615 Рік тому

      දොස්තර විජිත පෙරේරා!
      වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ

  • @panamurenayo958
    @panamurenayo958 Рік тому +2

    හිලෑ අලි ඇතුන් අඩු වෙන මොහොතක , කවර හෝ බලධාරීයෙක්ගේ මැදිහත් වීමකින් අලි ඇතුන් ලාබාදෙන ක්‍රමයක් පිලිබද ව කතිකාවක් සිදු කරන්න පුලුවන් ද හාමුදුරුවනේ , 🙏🙏🙏🙏, රජයෙන් හරී මැදිහත් වෙලා තව අලි කිහිප දෙනෙක් ලබා දුන්නොත් ලොකු දෙයක්

  • @saddesilva5927
    @saddesilva5927 Рік тому

    APE hamuduruwan wahanseta yahapathakma wewa deergayu wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @fifteenseconds1487
    @fifteenseconds1487 Рік тому +1

    1:04:40 muthuraja {saksurieen}

  • @samansaman829
    @samansaman829 Рік тому +3

    😍😍

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 Рік тому +1

    🙏🌹🌺🌷❤🙏🌹🌺❤🙏

  • @disandeshanjana6034
    @disandeshanjana6034 Рік тому +1

    ❤❤

  • @SriyaniSriyani-jv8sm
    @SriyaniSriyani-jv8sm Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharuwasala2814
    @tharuwasala2814 Рік тому +3

    අනෙි පින්වත්⁣ වෛද්‍ය තුමනි ගැහැණියක් මුල් වී මුතු රජුගේ ජීවිතය බේරා ගත්තා විනා ඔයාලා මුතු බේරා ගැනීමට කළ පුරුෂ වික්‍රම ය කුමක්ද

  • @pasanmalinda9166
    @pasanmalinda9166 Рік тому +4

    Wasana gana programe ekak karanna dangolla sir ekka...

    • @HeladeepaTV
      @HeladeepaTV  Рік тому +2

      අපි විස්තර කතා කලා දාන්නම් ලගදිම

    • @pasanmalinda9166
      @pasanmalinda9166 Рік тому +2

      ​@@HeladeepaTV Bohoma isthuthi....

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna Рік тому +1

    ආබාධිත අලි ඇත්තු පෙරහැරේ ගෙනියන එක මොන තරම් වැරදි ද?

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 Рік тому +1

    දළදා මාලිගාවෙ වත්මන් බස්නායක නිලමෙතුමා ගෙන්වලා අලි ඇතුන් පිළිබද වැඩ සටහනක් කරන්න හාමුදුරුවනේ.එතුමලා අලි ඇති කරගන්නා අය

  • @wndperera3751
    @wndperera3751 Рік тому +1

    අලියට දක්වන කරුණාව අලි බාසුන්නැහැටත් දක්වා ඔවුන්ගේ දැනුම කුසලතා වැඩි දියුණු කරන වැඩසටහනක් සත්ව සංවිධානවල උදව්වෙන් කළ හැකිද?

  • @bcy3473
    @bcy3473 Рік тому +1

    මම නම් කැමති නැ ඇත් ගොවිවන්ට ඉංග්‍රිසි ඇදුම් අන්දවන්න හදනවා නම. ඊට වැඩිය ලස්සනයි හොද කමිසයක් ,ටිකක් පැරනි තාලයකට සමාන නමුත් සරමත් සමග.

  • @pasanmalinda9166
    @pasanmalinda9166 Рік тому +3

    01.00.50....

  • @gayanigamage2439
    @gayanigamage2439 Рік тому +8

    මේක බලද්දි හිතුනේ මුතු උබ ගොඩාක් පව් මේ වගේ කෙළෙහිගුණ නොදන්න සංස්කෟතිය ගැන පම්පෝරි ගහන අමන රටකට එන්නෙ නැතුව උබ එහෙ කොටන් අැද්දනම් උබ අාබාධිත නොවි ඉදී.
    කන්දෙ විහාරෙන් අැතාව අාබාධිත කලා. හාමුදුරැවන්ට ඔන මුදල් විතරයි සහ හාමුදුරැවන්ගේ උද්දඡ්චකම හමුවේ රටක් බාල්දුවීම අසරණයෙක් සාදාකාලික අාබාධිතයෙක් වීම වැරැද්දක් හැටියට නොදැක, හාමුදුරැවන් සුද්ද කිරීම අනුමත කල හැකිද. ඔය කියන තරම් සත්ගුණවත් කන්දෙ විහාරෙ ලොකු තැන පහුගිය කාලේ පාරම් බැවේ මට නැත්තම් මුතු මම කාටවත් අයිති වෙන්න දෙන්නෑ අාපහු ගෙනියන්න කියලා. දාපු කටු දම්වැල් ඒක අාදරේටද 😜😜.
    සංස්කෟතිය මොකටද අපිට වැරැද්ද වැරැද්දි විදිහට දකින්න බැරිනම්.
    සංස්කෟතිය මොකටද අසරණ සතෙක් ඒකෙන් පුර්ණ කාලීනව අාබාධිත වෙනවනම්. තව අපි බෞද්ධ නම්. බුදුන් සිටියම් මෙය අනුමත කරාවිද.
    රෙද්දෙ සංස්කෟතිය

    • @deepikanilangani7837
      @deepikanilangani7837 Рік тому +1

      කරන්න දෙයක් නැති එනජිඔ කාරයෝ නටන පිස්සු අර සතා රටට අහිමි කරා

    • @gayanigamage2439
      @gayanigamage2439 Рік тому +1

      @@deepikanilangani7837 මුතු රාජා අලුත්ගම කන්දෙ විහාරස්ථානයේ භාරකාරත්වය දරන කාලේ යටිපතුල් කුණු වී, පාද තුනක සහ වලිගයේ ආසාදිත තුවාල සහිතව සහ හස්ථියාගේ ඉදිරිපස වම් පාදය නවන්න බැරි ස්ථිර ආබාධිත තත්වයට පත්වෙද්දී ඔය සත්ව කරැණාව තියන නෝනා කෝමා වෙලාද හිටියේ 😜. NGO වෙන්නම ඔනද වැරැද්ද වැරැද්ද විදිහට දකින්න. 😜
      මුතු රාජා ඔච්චරම ආදරය නම් මුතු මැණිකගේ ආබාධිත පාදයටම කටු දම්වැල් පාවිච්චි කරපු කිසිදු හස්ථි පාලක දැනුමක් නොමැති ලොරි රථ රියැදුරෙකු වන හස්ථිපාලක කියන පුද්ගලයාට සහ මේ සියල්ල නොදුටුවාසේ සිටි කන්දෙ විහාරෙ උද්දඡ්ඡ ලොකු තැනට එරෙහිව නීතිය කිුයාත්මක කරන්න කියලා ඉල්ලන්නකෝ.🙏 අපි මේ වෙනුවෙන් හඩ නගන්නේ 2022 මැයි ඉදලා.
      ඔය නෝනා හක්ක පටස්, වෙඩි තියලා මරණ අලි අැතුන් වෙනුවෙනුත් කතා කරන්නකෝ. නිර්මල බුදු දහමයි සංස්කෟතියයි පටලගන්න එපා. බුදු දහම අවිහිංසාවාදි දහමයක්.
      අද හෝ කෙදිනක සංස්කෟතියක් හන්දා සතෙක් පූර්ණ කාලීන අාබාධිතයකු වීම ඔබ අනුමත කරනවද. Google search කරලා බලන්න තායිලන්තයේ නවීන පහසුකම් තියන Hospital තියනවා. අනික එහේ විශේෂයෙන් අලි අැතුන් සුරැකීමේ නීතිරීති තියන රටක්. මුතු මැණික ගියේ එහෙම රටකට අැරත් ඒක ඒයාගේ මව් රට. Video බලන්න එහෙ අය මෙයා ගෙන්න ගන්න කියලා කොච්චර රඡයට බලපෑම් කලාද කියලා. අපේ පවතින රඡය මේ සම්බන්ධව නිහඩ උනාට. 🤬🤬

    • @Utubenil
      @Utubenil Рік тому

      @@deepikanilangani7837 සතා අහිමි කලේ හාමුදුරුවො. ඒ සතා මොනතරම් වේදනා වින්දද. සතෙක් දුක් විදගෙන අපි එක්ක ඉන්නවට වඩා සතුටින් නිරෝගිව ඉන්නවනම් .හොදයි

  • @pasanmalinda9166
    @pasanmalinda9166 Рік тому +2

    01.04.00....

  • @karunasenamapalagama8217
    @karunasenamapalagama8217 Рік тому +1

    .u

  • @nalakasilva1676
    @nalakasilva1676 Рік тому +3

    මුතු රජා කකුල හොඳ කරන්නකො ඔය හාස්කම් වලින්. ඉන්දි රජා කකුල දන්වැල් ගැට වල්ගෙ කෙදි නැ .පිටෙ ඇට පැදි ..දුක් විදින සම්පත් .මුන්ගෙ බයිලා

  • @GihanPurasinghe
    @GihanPurasinghe Рік тому +1

  • @roshannimalshantha4220
    @roshannimalshantha4220 Рік тому +1

  • @manilkamunasinghe
    @manilkamunasinghe Рік тому +1