මිලියන ගණන් වියදම් කරලා,, මෙහෙම අපේ හෙළ ඉතිහාසය හංගන්නේ කාගේ උවමනාවටද

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 294

  • @chathukumudu
    @chathukumudu 11 місяців тому +127

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වටලන්න ලගයි...දැන්නම් අපේ ඇගේ ලේ කකියනවා...

    • @sitharaperera2277
      @sitharaperera2277 11 місяців тому +10

      අනිවාර්යෙන්ම ...👍👍👍👍👍👍

    • @mudithawijesinghe7172
      @mudithawijesinghe7172 11 місяців тому +30

      ඒ එක්කම වනජීවියත් වටලන්න වෙන්වා.....කාගේ උවමනාවකට හරි අලි ඇත්තු ඔක්කොම මරනවා....අනේ හැමොම හඩක් නගන්න එකතු වෙමු....🥺🥺🥺🤲🤲🤲🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🙏🙏🙏🙏🙏🙏🙏

    • @arunapiyasena7910
      @arunapiyasena7910 11 місяців тому +5

      👍

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara 11 місяців тому +3

      සහතික ඇත්ත👍

    • @prashathkumara699
      @prashathkumara699 11 місяців тому +3

      අනිවා

  • @naveendraindika7774
    @naveendraindika7774 11 місяців тому +29

    ඔබතුමා ඕක අවුරුද්වකට විතර කලිනුත් පෙන්නුවා.ඇත්තටම හරිම දුකක් එනවා.ජයරත්න මහත්තයා විස්තරයක් කිව්වා ගොතම බුදුරජාණන් වහන්සේට හුගාක් කලින් පහලවූ බුදුරජාණන් වහන්සේගේ කෙනෙකුට පූජා කරපු ලෙනක් පිලිබද සෙල් ලිපියක් ගැන.ලංකාවේ ඉපදුන සිංහල බෞද්ධ අපි කවුද. මේතාක් පහලවූ බුදුරජාණන් වහන්සේලාට සැකසුන දීපයක ඉපදිලා අපි මොනාද මේ කරන්නෙ.ඔය භූමියේ ඉපදෙන්න ස්වල්ප පිං කන්දරාවක් කරන්න ඕනැද.අපි හරිනන් ඔය බිමේ ඇවිදින්න ඕනා වැලි කැටයකටවත් නොරිදෙන්න.
    ඔබ ඇතුලු පිරිස කරන සේවය හිතන්නවත් බෑ.
    මේ ජාතියට ඇස්පාදන්න හරි මග පෙන්වන්න දීපයේ තියන පිං බර කම කියලා දෙන ඔබ තුමා ඇතුලු පිරිසටත් ඉක්මන් භවයක සසර ගමන නිමාකිරීමට හේතු ව්සඩනා වේවා

    • @charu65
      @charu65 11 місяців тому +4

      දුකයි මේ රට ගැන😢මෙච්චර පිං බර රටක ඉපදිලත් ඇයි මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ.මම මේ රට වෙනුවෙන් කල හැකි උපරිමය කරනවා🙏🇱🇰ජීවිතය උනත්😢මෙතුමන්ල නිසයි අපි මේ විදියටවත් ඇත්ත දකින්නේ.බොහොම පිං රට වෙනුවෙන් කරන මේ ක්‍රියාවන් වලට.අපට කලහැකි උපරිමයෙන් කරමු🙏🇱🇰❤️

  • @skolesuresha5233
    @skolesuresha5233 11 місяців тому +27

    ශ්‍රි ලංකාවේ පාලනයට සත් පුරුෂ නායකයෙක් පත් වේවා!
    හෙළ ඉතිහාසය හෙලි කර ගැනීමට ❤

    • @sahasdulmina4783
      @sahasdulmina4783 11 місяців тому +1

      සත්පුරුෂ නායකයෙක් අසත්පුරුෂ මිනිස්සුන්ට කවදාවත් ලැබෙන්නේ නැත.
      තම තමන් ආධ්‍යාත්මික ගුණ ධර්ම වර්ධනය කර ගත්තොත්
      ඊනියා නායකයෙක් නෙවෙයි
      සත්පුරුෂ බුද්ධිමත් මඟපෙන්වන්නෙක්
      අපට ලැබෙනු ඇති.💯👍
      (Not a so-called Leader...
      But a well behaved, intelligent
      GUIDER)

  • @sitharaperera2277
    @sitharaperera2277 11 місяців тому +22

    අපි හෙලයො විදිහට රටේ අනාගතය විනාශ කරන උන්ට විරුද්ධව නඩු මගට යන්න ඕනෙ හැම පුරවැසියෙක්ම.එකතු වෙලා..😢😢😢😢😢😢😢😢😢

  • @gkkandy2014
    @gkkandy2014 11 місяців тому +22

    😢😢😢😢 කනගාටුයි . අපිට හරි රජෙක් නොමැති බැවින් අසරනයි අපි . ඔබතුමා රටට ආදරය කරන සැවොම එකතු කරන්න පතිරත්න මහතාවත් , මීවනපලානෙ ස්වාමින්වහන්සේත් එකතු කරන් අපේ නිවැරදි ඉතිහාසය සොයන්න එක්වන්න . වෙන් වෙන්ව නොව සැමගේ සහායෙන් අපි එකතුවෙලා මේ සියල්ල සොයමු. ලොවට හෙලිකරමු. ❤

    • @Funny2655
      @Funny2655 11 місяців тому

      චක්‍රවර්තී රජ කෙනෙක් පහලවී ඇතත් මිනිසුන්ගේ අකුසලය නිසා පේන්නැති එක තමා ප්‍රශ්නය

    • @charu65
      @charu65 11 місяців тому +4

      ඔව් එසේ කිරීමෙන් මේ රටට සෙතක් කල හැකි අතර තවත් පිරිස් ඔබ තුමාල සමග අත් වැල් බැද ගැනීමටද බලා සිටිතු🙏🇱🇰❤️මේ රට වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙමි

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 11 місяців тому

      මීවන පරම ගොම්බානෙද..😂😂අර ගෑනු තියන් පන්සලේ බුදියපු එකාද??

  • @D.tofeel
    @D.tofeel 11 місяців тому +38

    වෙන රටවල ඉතිහාසය පිරික්සමින් අභිමානයෙන් ඉතිහාසය අලුත් කරනවා. මේ රටේ ඒක වලලනවා .. මෙවුන්ට කියන්න වචන නෑ..

    • @charu65
      @charu65 11 місяців тому +5

      ඔව්.දවසක විදවන්න සිද්ද වෙනවා උන් හැමෝටම.අපිට මෙ රට වෙනුවෙන් කල හැකි උපරිම දේ කරන්න ඕනෙ🙏🇱🇰❤️ඒකයි මේ රටට මෙහෙම උනේ😢අපේම උන් අපේම දේවල් විනාස කරනව😢මේ වගෙ මිනිස්සු ඉන්න රටකට දෙවියන්ගෙ බැල්මත් නොවැටෙන්නෙ ඒ නිසයි.මේ සියල්ල වෙනස් කල යුතුයි

  • @dk4386
    @dk4386 11 місяців тому +28

    මේ හැතිකරේ ළගදීම අවසන් වෙනව ඊට පස්සේ සුදුස්සෝ ඉතුරුවෙනව එවිට සියල්ල හෙළිවෙයි.

  • @NelumLanka
    @NelumLanka 11 місяців тому +17

    වටලමු පුරා විද්‍යා දෙපාර්තමේන්තුව

    • @ranjithanura520
      @ranjithanura520 11 місяців тому

      ඊට පස්සේ උබලා පුරාවිද්‍යාව වැඩ කරනවාද. අනික කැනීම් කරන්න උබලා සල්ලි. දෙනවාද?

  • @jayanthisudirikku2901
    @jayanthisudirikku2901 11 місяців тому +4

    😢😢😢 ..හරිම වේදනාවක්
    ඇත්තෙන්ම
    විශ්ව ශක්තියේ බලයෙන්
    සත්‍ය තොරතුරු....රටට..හෙළිදරව්
    වේවා!🌹🙏🙏🙏🌹

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 11 місяців тому +24

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි

  • @10m274
    @10m274 11 місяців тому +47

    කවුරුත් පිලිගන්න කැමති නෑ,ඇත්ත ඇත්තම තමයි කවුරු කැමතිඋනත් අකමැති උනත්.(ජන්බුද්වීපය=බුදුන් ජන්මය ලැබූ දීපය.පිලිගන්න කැමතිද👍

    • @DeAlwis
      @DeAlwis 11 місяців тому +3

      🙏🙏🙏

    • @sahenliyanage3688
      @sahenliyanage3688 11 місяців тому

      😂

    • @mudithawijesinghe7172
      @mudithawijesinghe7172 11 місяців тому

      ✨️✨️✨️🙏🙏🙏

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 11 місяців тому

      ගොන් වස්සො..බුදුන් තුන් වරක් වැඩිය දේශය ලංකාව...ජම්බුද්වීපය කියන්නෙ ලංකාව වගේ 60 ගුණයක් විශාල දැවැන්ත ගොඩබිම වූ ලොවට බුදු වරැන් පහළ වෙන ලෝකයේ එකම දේශය දඹදිව ඉන්දියාවයි

    • @mudithawijesinghe7172
      @mudithawijesinghe7172 11 місяців тому +2

      ගොන් වස්ස කවුද කියලා....තේරෙයි....කල් යයි.....හැබැයි.....!!!

  • @praliya1277
    @praliya1277 11 місяців тому +22

    අද කැනීම් කරන්නේ නිදන් ගැනීම සදහා පමනයි. ඕකෙ නිදන් ගන්න ඇති. ඒකයි අත්ඇරලා තියෙන්නේ. මේ පට්ට හොරු ඉන්න රටේ ඕක විතරක් හරියට කෙරෙයිද.

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 11 місяців тому +9

    ඔබ සියලු දෙනාටම තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා. තෙරුවන් සරණයි

  • @RAVANA724
    @RAVANA724 11 місяців тому +10

    අවශ්‍යම වෙලාව හරි දෙයක් රට තුල සිදුවෙන්න සැම දේම එලියට එමින් පවති අපේ හෙල කලු යක්ක වංශය නැවත පන ගනිමින් සිටි❤ 🇱🇰

  • @Funny2655
    @Funny2655 11 місяців тому +20

    අකුණු සැර පාරමී බලගෙන වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ 🙏🙏🙏අකුසලය පරසක්වල ගසා වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ 🙏🙏🙏

    • @sahasdulmina4783
      @sahasdulmina4783 11 місяців тому

      🤣🤣🤣
      දියසෙන් බුදු හාමුදුරුවන්ව...
      අසත්පුරුෂ මිනිස්සුන්ට කවදාවත් ලැබෙන්නේ නැත.
      තම තමන් ආධ්‍යාත්මික ගුණ ධර්ම වර්ධනය කර ගත්තොත්
      රටේ හොඳ දේවල් සිදුවෙයි.

  • @sujeeths1602
    @sujeeths1602 11 місяців тому +3

    කොච්චර අපේ ඉතිහාසයේ වහන්න හැදුවත් යම් දිනක එය එලියට එනවාමයි.🙏🙏🙏

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 11 місяців тому +8

    අපේ දේශය සුරකිමු....සම්පත් මහතානනි.හෙලයේ පිනට පහවු ඔබට අපගේ උත්තමා චාරය..

    • @sahasdulmina4783
      @sahasdulmina4783 11 місяців тому

      හෙළයේ පිනට ??? 🤣🤣🤣
      එයා උගන්නන්න රටට ආදරයක් නැති මිනිස්සු හදන
      නමුත් රටේ අංක එකේ ඉස්කෝලේ කියල කියන රාජකීය විද්‍යාලයේ ,
      Part time රස්සාව කලේ
      රටේ දෙවෙනියට නමක් හැදුන ස්වාධීන රූපවාහිනියේ
      සහ
      එයා සම්මුඛ සාකච්ඡා පවත්වන්නේ සාර්ථක වෙලා නමක් හදාගත්ත මිනිස්සු එක්ක.
      ඔය සෙල්ලිපිය හම්බ උනේ නැත්තං ඔය කෙනා
      පතිරආරච්චි මහත්තයාව
      මේ ආත්මෙට ඔය සාකච්ඡාවට හෝ ඔය ගමනට අඩගහගන්නේ නෑ. 🤣🤣🤣
      අනික ,
      කෙලින් කතා ඇත්ත කතා කරන පතිරආරච්චි මහත්තයා වගේ නෙවෙයි....
      මෙයා කොන්ද පණ නැති පාත්තයෙක් කියල
      ඒ සාකච්ඡාවෙදී හොදින්ම
      ඔප්පු උනා.💯💯🤭🤭🤭
      ඉතිං පෙරලියක් කෙසේ වෙතත්
      ඔය උන්දෑ ෂේප් එකේ පෙරලිලා
      මාරුවෙයි. 👍👍👍🙃🙃🙃

  • @xxxtenacionfans7383
    @xxxtenacionfans7383 11 місяців тому +11

    මාරයා සත්ත්නම් තව මසකින් පුරාවිදායව විසුරුවා යනවා..ලොවට අදිපති මාරයාට බාරයි🙏🙏🙏

  • @zimba5053
    @zimba5053 11 місяців тому +20

    විශ්වයේ ශක්තිය ආශිර්වාදයෙන් ලොකු දෙයක් වෙන්න යන්නේ. හැමදාම සත්‍ය වලදාන්න බැහැ. කොහොම හරි මතුවන්නට පුලුවන්. සෝබාදහම බලන් හිටිය ඇති. ඳැන් විශ්වයේ ශක්තිය ආශිර්වාදයෙන් අපේ රටේ හොඳ දෙයක් උදාවෙයි රට විනාශ කිරීමට කටයුතු කරන එවූන්ට සෝබාදහම දඩුවම් දෙන්න පටන්ගෙන ඇත.

  • @Dinethmx
    @Dinethmx 11 місяців тому +52

    භෞතික ඉතිහාසය වැනසුවත් ආත්මික හෙළයින් තාමත් සුරක්ෂිතයි.!

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 11 місяців тому +3

      භෞතික දේ හිතාමතා මෙලෙස විනාශ කරා හෝ විනාශ වෙන්න ඉඩ හැරියට පස්සේ ආත්මික හෙළයන් සිටියත් පඵක් නැහැ මිත්‍රයා. මොකද පුරාවිද්‍යා සාක්ෂි ඉතුරු උනොත් පමණයි රේඩියෝ කාබන්නිර්ණ මඟින් කාලනිර්ණය කරලා මේ රටේ ඉතිහාසය මෙච්චරක් පැරිණියි කියලා අපිට ලෝකයට කියන්න පුළුවන් වෙන්නෙ. අනෙක් දේ තමයි සමහර ඉතාපැරණි පුරාවිද්‍යා සාධක කැණීම් කරලා ඒවට ජලය කාන්දු වෙන්න ඉඩ හැරියට පස්සේ කාබන් නිර්ණය කලත් ඒවා කුමන කාලයට අයත්ද කියලත් හොයා ගන්න බැරි වෙනවා. මෙතන කැණීම් කරන්න කලින් වහලයක් ගන්නත් ඇත්තෙ එම හේතුව නිසා වෙන්න ඕනී.

    • @KumudinieRanasinghe
      @KumudinieRanasinghe 11 місяців тому

      මුන් මාහා පව්කාරයෝ

    • @Priyan-l3h
      @Priyan-l3h 11 місяців тому

      ඔය ආත්මිකයන්ට මොනවද කරන්න පුළුවන්.එයාලා අතීතයේ ගොඩක් බලසම්පන්නලු.එක්කෝ දැන් ඉන්න මිනිස්සුන්ගේ ඇඟට ඇවිල්ල හරි දෙයක් කරන්න ඕනා.අර ඉන්නවා කියනවා මෙහෙ ඉන්නවා කියනවා ඇති වැඩක් නෑ.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 11 місяців тому +3

    හරිම වේදනා වයි මේ රටට කරන අපරාධ යක තරම

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 11 місяців тому +2

    සම්පත් මහත්මයා හෙළ ඉතිහාසය වෙනුවෙන් ඔබතුමාගේ කැපවීම අගෙයි හැදූ වැඩි දෙමව්පියන්ටත් බොහොම පිං ඔබතුමාට උතුම් නිර්වාණය දොර විවරවීමට මේ පින් හේතු වාසනා වේවා අපි ඔබ ගැන තවදුරටත් විශ්වාසය තබනවා

    • @sahasdulmina4783
      @sahasdulmina4783 11 місяців тому

      🤣🤣🤣
      එයා උගන්නන්න රටට ආදරයක් නැති මිනිස්සු හදන
      නමුත් රටේ අංක එකේ ඉස්කෝලේ කියල කියන රාජකීය විද්‍යාලයේ ,
      Part time රස්සාව කලේ
      රටේ දෙවෙනියට නමක් හැදුන ස්වාධීන රූපවාහිනියේ
      සහ
      එයා සම්මුඛ සාකච්ඡා පවත්වන්නේ සාර්ථක වෙලා නමක් හදාගත්ත මිනිස්සු එක්ක.
      ඔය සෙල්ලිපිය හම්බ උනේ නැත්තං ඔය කෙනා
      පතිරආරච්චි මහත්තයාව
      මේ ආත්මෙට ඔය සාකච්ඡාවට හෝ ඔය ගමනට අඩගහගන්නේ නෑ. 🤣🤣🤣
      අනික ,
      කෙලින් කතා ඇත්ත කතා කරන පතිරආරච්චි මහත්තයා වගේ නෙවෙයි....
      මෙයා කොන්ද පණ නැති පාත්තයෙක් කියල
      ඒ සාකච්ඡාවෙදී හොදින්ම
      ඔප්පු උනා.💯💯🤭🤭🤭
      ඒ වගේ පාත්තයෙකුට නිවන නං බොහෝම ඈති , බොල 👍🙃🙃

  • @sunilstephan7522
    @sunilstephan7522 11 місяців тому +9

    ඇයි මිනිස්සුන්ට සෙල්ලිපි කියවන්න නොදෙන්නෙ,ඒගොල්ලො කියවන එක විතරද අපි පිලිගන්න ඕනි

  • @deepthijayaweera470
    @deepthijayaweera470 11 місяців тому +3

    ජය වේවා

  • @pathmaranjani4389
    @pathmaranjani4389 11 місяців тому +3

    මේ සියල්ලම එළි වෙනවට පුරා විද්‍යාව කරන කුරිරු වැඩක් අපෙ ඉතිහාසය පිටරැටියන් ට පටවල මුං නිදා ගෑන අනෙ මහත්මයා ඔබට හැකියි මේ යටගියාව හාරල අපෙ ඉතිහාසය නැව ලියල අපෙ දරුවන් ට දෙන්න භ ඔබට හැකිවේවා තෙරුවන් සරණයි

  • @rajithadesilva1407
    @rajithadesilva1407 11 місяців тому +1

    මේ වීඩියෝ එකත් මම කලින් බැලුවා....🤔🤔👍👍👍

  • @SriLanka-ze7hg
    @SriLanka-ze7hg 11 місяців тому +2

    පරිස්සමින්... ආදරෙයි මගේ මව් බිමට.. ආදරෙයි උරුමය සොයා යන ඔබට..ආදරෙයි මේ සුන්දර ශ්‍රී ලංකාවට ආදරණීය හදවතින්ම බැඳෙන ඔබ සැමට.. ස්තූතියි ❤❤❤❤❤

  • @මංජුලජයසේකර
    @මංජුලජයසේකර 11 місяців тому +9

    මට මතකයි 2015 - 2019 අතර කාලෙ අනුරදපුරයේ තැනක කසල වලින් වෙහුවා කියල පත්තරේ තිබුනා. එතැනත් බලවත් තැනක් විදිහට තමා හදුන්වලා තිබුනේ. හැකිනම් හොයලා බලන්න.

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 11 місяців тому +11

    පුරාවිද්‍යාවයි කියලා කියාගන්නවිද්‍යාව වලලන්න ඕනේ ඔක්කොටම කලින්👿👿👿

    • @ChandimaaRahnayaka
      @ChandimaaRahnayaka 3 місяці тому

      Me purvidiywta gahanaone meuna tami okmakarane desapaluoi

  • @u.s.llanki5805
    @u.s.llanki5805 11 місяців тому +1

    අපේ රටේ හරියටම කරන එකම දේ අපේ රටේ නිවැරැදි ඉතිහාසයේ තොරතුරු ඉක්මනින් විනාශ කරලා දානඑක.මගේ ලේ කකියන්වා මේවා දකිනකොට.හරිම දුකක් වේදනාවක් දැනුනේ

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 11 місяців тому +7

    පුරාවිද්‍යාව එයාලට ලැජ්ජයි ඕව එළිවුණොත් උන්ගෙ නොදැනුවත්කම ගැන එළිවෙන නිසා

  • @pathumsadaruwanpathum5284
    @pathumsadaruwanpathum5284 11 місяців тому +5

    සමිිපත් මහත්තයා ⁣ඔයාට දිගු ගමනක් යන්න පුළුවන් පතිරආරචිිචි මහතාට එකතු වෙන්න.හෙල ජාතියට ජයවෙිිවා 🙏🙏🙏🙏 .ඇත්ත ඉතිහාසය ලඟදිම එලි වෙනවා .

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 11 місяців тому

      පොන්න සකෝ..ඔය පතිරාජ කියන්නෙ මීවන ගෑනු හොරා එක්ක අසුචි බුදින එකෙක්..

  • @ajithudayakumara7326
    @ajithudayakumara7326 11 місяців тому +2

    සම්පත් මහත්තය.. ගොඩාාාාක් පරිස්සම් වෙන්න ඔබතුමා... අැත්ත කතාකරන අයට මුන් පන්න පන්න ගහන්නෙ

  • @senarathsunethra8192
    @senarathsunethra8192 11 місяців тому +22

    අනේ අපේ අධාත්මික නායකතුමනි ඉක්මනින් වඩිනු මැන !!අපේ දේශය ආරක්ෂාව උදෙසා .!!!

    • @sahasdulmina4783
      @sahasdulmina4783 11 місяців тому

      🤣🤣🤣
      සත්පුරුෂ නායකයෙක් අසත්පුරුෂ මිනිස්සුන්ට කවදාවත් ලැබෙන්නේ නැත.
      තම තමන් ආධ්‍යාත්මික ගුණ ධර්ම වර්ධනය කර ගත්තොත්
      ඊනියා නායකයෙක් නෙවෙයි
      සත්පුරුෂ බුද්ධිමත් මඟපෙන්වන්නෙක්
      අපට ලැබෙනු ඇති.💯👍
      (Not a so-called Leader...
      But a well behaved, intelligent
      GUIDER)

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m 11 місяців тому +1

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා

  • @wimalranathunga7435
    @wimalranathunga7435 11 місяців тому +10

    මේ රටේ සිංහලයන් නැති කරන්න
    ජාතියන්තරව සියලුම රජයන් වලට ඩොලර් මුදාහරිනවා.

  • @sunilgamage9605
    @sunilgamage9605 5 місяців тому

    රටේ ඉතිහාසයට මෙසේ වෙනවට දුකයි සහ වේදනයි! ඔබතුමාව හොදින් ආරක්ෂා වේවා!

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 11 місяців тому +13

    ස්තුතිය් රට වෙනුවෙන් ....

  • @shanthapriya4780
    @shanthapriya4780 11 місяців тому +2

    මේ අපේ ජාතිය ධර්මය වනසන්න හදන සියලුම අයට ස්භාවධර්මයෙන් අනිවාර්යයෙන් දඩුවම් දෙනවා ඒක අනිවාර්යයෙන්,රටේ පාලකයො සම්පූර්ණයෙන් මේවට වගකියන්න ඕන,උන්ගෙ ඉදිරි පරම්පරාවටත් මේවට වගකියන්න වෙනවා,ජේ ආර්ගෙ ඉදලා රට පාලනය කරපු සියලුම පාලකයො අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලට හවුල් රාජපක්ෂලා කෙරුවෙ අමු ප්‍රෝඩාවක්,ප්‍රේමදාසව විදේශ රටවල් පිලිගත්තෙ නැත්තෙ දුප්පතුන්ගේ හිතවතා නිසා,ප්‍රේමදාසත් ධනපති වාදයේ හිටියනම් අදත් ජීවත් වෙනවා,එයාගෙ අවසානය එයාම හදාගත්ත මොලේ විකුර්ති කරගෙන,සෝම හාමුදුරුවන් අපවත් කලා මේ ලක්දිව රකින්න උත්තමයෙක් එනවා පව්කාරයො පරෙස්සම් වෙයල්ලා වන්දි ගෙවන්න වෙනවා විශ්ව ශක්තිය මේවට දඩුවම් දෙනවා

  • @හෙලමහාරාවනාපරපුර

    අපේ රටට හරිහමන් බෞද්ධ නායකයෙක් හිටියනම් අපේ රට ලෝකෙන්ම උතුම් රටභව නැවත වරක් තහවුරු කරනවා මේ පෙලොවට පස්වෙන්න ඉඩහැරල තියෙන්නෙ අපේ වසර දහස් ගණනක ඉතිහාසය හරිම දුකයි.

  • @rajithawahalathanthri2924
    @rajithawahalathanthri2924 11 місяців тому +2

    මේ හෙළිදරව්ව ඔබතුමා මීට කලිනුත් දාලා තිබුණා. මම මේ මෑතකදීත් බැලුවා. ඔබතුමාට පතිඅාරච්චි මහත්තයා live වැඩ සටහනක් කරන්න එන්න කියලා දිගින් දිගටම මේ දිනවල කියනවා. පුලුවන්නම් යන්න. ඔබතුමා කරන සේවයට තුති.

  • @kks3217
    @kks3217 11 місяців тому +8

    අනුරාධපුරය කැනීම හරියට කලෝත් ලන්කාවේ ඉතිහාසෙම වෙනස් වෙනවා.ඒකට බය වුන් මේ කැනීම කරන්න දෙන්නේ නැ.පුරාවිද්‍යා එකේ ඉන්නේ පින්පඩි කාලකන්නි ලොක්කෝ ඉදන්

    • @krishanihansika7318
      @krishanihansika7318 5 місяців тому

      ua-cam.com/video/fOOx4Mpb-KA/v-deo.htmlsi=hHQ1iePLi9btI_ux

  • @kumudufoundation
    @kumudufoundation 11 місяців тому +2

    තෙරුවන් සරනයි සම්පත් මහත්මයා🙏 අපේ රටේ දුප්පත් මිනිස්සු දහඩිය කඳුළු හෙලා හම්බ කරන තුට්ටු දෙක tax විදියට එකතුවෙලා පඩි ලබන අපේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හෙළුව 😫😫 ඔවුන් රටේ මිනිස්සුන්ට ණය වෙනවා මදිවට, රටේ ඉතිහාසය මතු වෙන එක නවත්වන්න වංගු දමලා හෙළ දේව සාපයක් එකතු ගන්නවා😫

  • @anjaleefernando7266
    @anjaleefernando7266 11 місяців тому +1

    කාගේ උවමනාවට වැලලුනා උනත් සොභාදහම මතු කරලා ගනී යම් දවසක වැඩි ඈතක නෑ. 💪💪💪💪හොදන් යයි වලලපු උං සත්තයි ඈ. දුකේ බෑ. 😔😔😔😔

  • @champaperera8487
    @champaperera8487 11 місяців тому +25

    අපේ රටේ වැඩ ගැන කතා කරලා වැඩක් නැහැ . පුදුම දේවල් කරන්නෙ ,විශේෂයෙන්ම පුරාවිද්‍යාව සම්බන්ධයෙන්

    • @laylakaram5007
      @laylakaram5007 11 місяців тому

      අනේ අපෙ පුංචි රට ගැන ඇත්තටම දුකයි තෙරුවන් සරණයි ඔබතුමාට

  • @dayannandika9105
    @dayannandika9105 11 місяців тому +3

    සීගිරියෙ කැනීම් කරපු එකක් වැස්සට පස් හෝදගෙන ඇවිත් වැහිල ගියා කියල රාජ් සෝමදේව හරීම දුකෙන් කිව්ව වගේ ඕකත් දවසක කිඹුල් කඳුලු පෙරාගෙන කියයි වැස්සෙන් පස් හෝදගෙන ඇවිත් යටවුනා කියල

  • @nandanapremasiri4951
    @nandanapremasiri4951 11 місяців тому +3

    සුවපත් වේවා sampath .saththaya aniwaren mathuwenw .dan mathuwemin pawathi .yatapath karanna ba katawath .me budun upan .e pinwantha bumiyai .🙏🙏🙏

  • @PadmasiriBandara-to3xh
    @PadmasiriBandara-to3xh 11 місяців тому +2

    අපේ මහා අරහතුන් වහන්සේ ප්‍රමුඛ කණ්ඩායමට ඔය පුරාවිද්‍යා මහත්වරුන්ට වැඩිපුර ධෛර්යය ශක්තිය බලය හා මුදල් තියෙන නිසා අපේ මතය ජය ගන්නවා.

  • @d.mkrishantha3021
    @d.mkrishantha3021 11 місяців тому +5

    ලංකාවේ ඉතිහාසය හැමදාමත් කළේ මරලා හංගන එක අපේ ලේ කොප කරන්න එපා බලධාරීන්ට සහ රජය රටට ආදරය කරන පර්ලිමේන්තුවක් පත් කළ යුතුයි නමුත් අපේ ඉතිහාසය ගොඩ ගන්න ලෝකය ඉඩ දෙන්නෙ නැහැ එක ලංකාවේ අවාසනාව සැම dheyama මුදල් වලට යට වෙලා 😢😢😢😢

  • @LalithJayakody-z8r
    @LalithJayakody-z8r 11 місяців тому +1

    රාජ් සොමදේවත් සින්හල නොවෙයි අසින්හල පෙනුම නම් බලන්න්

  • @hapu2101946
    @hapu2101946 11 місяців тому +10

    පුරාවිද්‍යා කියන තැන ඉන්නෙ පල් හොරු .ඔතන ඉස්සර හිටපු මහ එකා කිව්වෙ රාවණා කියන්නෙ මිත්ත්‍යවක් කියල. උන් මේ රටට ආදරයක් නැහැ . නැගෙනහිර පලාත්වල කැලැවැදිල තියෙන අපේ පල්සල් ගැන මුන්ට කැක්කුමක් නැහැ . මුන්ට කැනිම් කොරන්න සල්ලි නැහැ . හැබැයි සිගිරියෙ සුද්දගෙ ටිකට් එක රුපියල් 10,000.ක්. අර හිරිවඩුන්නෙ බෝ සමිදු මුල තිබුන වජ්ජ්‍රරාසනය පස් දාල වැහුව.මේ කරපු වැඩේට මුන්ට පඩිසන් දෙනවා .

    • @krishanihansika7318
      @krishanihansika7318 5 місяців тому

      ua-cam.com/video/fOOx4Mpb-KA/v-deo.htmlsi=hHQ1iePLi9btI_ux

  • @Hansaninishshanka1753
    @Hansaninishshanka1753 11 місяців тому +1

    මෙතන බලන්න ගියා.කැණීම් නැවැත්තුවා කිව්වා.වැඩක් නැති නිසා,හැබැයි ඒ පැත්තේ අය කියනවා.. මෙතැනට කාටවත් එන්න දුන්නේ නෑලු. විදේශිකයින් පිරිසක් සමග කැණීම් කල බවත් අවශ්‍ය දේ රැගෙන ගිය බවත් ඔවුන් පැවසුවේ

  • @KDemi2511
    @KDemi2511 11 місяців тому

    ඇත්තටම මෙම ස්ථානය ගැන මම අද කතා කරා.හරිම දුකයි වෙන දේ ගැන.මිනිස්සු ඇයි මෙහෙම කරන්නෙ කියල හිතාගන්න බෑ.අපි මැරි මැරි ඉපදෙනව කියල කවුරුත් හිතන්නෙ නෑ.පින් කරල නිවන් යන්න බලාපොරොත්තුවක් නෑ

  • @2020JBbandara
    @2020JBbandara 11 місяців тому +4

    ඒව හොයන්න කැක්කුමක් තියන් උන් කෝ.අමුක ඩුමුක නට නට හිටියන ඇති😢

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 місяці тому

    Maha akage edan horu aththa heli wena nisa ..obathumala nisa apith mewa balanawa budusaranai 🙏🙏🙏🙏❤❤❤

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 11 місяців тому +2

    පපර පර සුද්දන්ගේ ආධාර යටතේ වුනා කියන්නේ, ඕකෙ තිබ්බ හොඳ දෙය අපේ සක්කිලියන්ටත් පොඩි කොමිස් එකක් දීලා උන් අරගෙනත් ඇති බොලව් 🤭🤭🤭🥲🥲🥲!!! දැන්වත් අපි මේ කාලකන්නි පපර පර සුද්දන්ට දෙන වලව්කාර දේශපාලනය රටින් අතුගා දැමිය යුතුමයි... දැන්වත් අපි එකාමෙන් එකට නැගීසිටිය නොවේද 🤔🤔🤔🫡🫡🫡🤗🤗🤗???

  • @thiliniishara3650
    @thiliniishara3650 11 місяців тому

    Api giya ඇත්තටම ගොඩක් duka හිතෙනවා dekkama

  • @එස්එම්එස්සේනාරත්න

    පුරාවිද්‍යා බල්ලො න්ට එලව එලව ගහල පන්නන්න ඕනි,,,

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 11 місяців тому +2

    මේවා ගොඩ ගන්නනම් අපෙ ඉතිහාසයෙ ඇත්ත එළියට ගන්නනම් පොඩි කාලෙ ඉදලා ඉගෙනගෙන යන්න ඔනෙ මෙ පුරාවිද්‍යා කොමසාරිස් දක්වා ... එහෙම උනොත් මේවා ඇත්ත ඇතිසැටියෙන් හොයන අය ගොඩනැගෙන්නෙ
    නැතුව අද ඉන්න අයගෙන් මේවා එළියට ගන්න බෑ මුන් ජරාව කාලා සියල්ල යට කරලා තියෙන්නෙ

  • @Shirley-Fdo
    @Shirley-Fdo 11 місяців тому +3

    ඔබ මුහුණ දෙන නීතිමය තත්ත්ව නිසා කිවයුතු දේ කොපමණ ඇතත් කීම ට අවසර ඇති පමණින් මේ පණිවුඩය හෝ ජනතාව ට දීම වටින්නේ ය ! බුදුන් වැඩසිටි තැනකවත් වටිනාකමක් නැති මෝහය හා කුහක බව නිසා ඒවා සදාව ට ම පස ට යට කර දමන වහන්දෑ ලා මේවායින් මතු වන බව පෙනුන දිරවිය නො හැකි සත්‍යයන් නිසා ස්වභාවික ව්‍යසන වල ට ඉඩ හැර තිබෙනවා වියැ හැක. නීතිමය හා භෞතික ම ය සංරක්ෂණ පමණක් නො ව දේශීය වියතුන් ගේ ඉක්මන් ගවේෂණ ද වුවමනා ය.

  • @priyankaperera7269
    @priyankaperera7269 11 місяців тому

    Ape ethihasaya apita deyau..... sampath malli oba semata theruwan saranai

  • @එස්එම්එස්සේනාරත්න

    හිතන්න දෙයක් නැ මේකෙ වටින දේ අරගෙන ඉවර ඇති,

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 11 місяців тому

    දේශපාලකයෝ තමයි ඉතිහාසය වළලා දාන්නේ ඔබ තුමාට බුදු සරණයි 🙏🙏🙏

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 11 місяців тому +2

    ලංකාවේ මිනිස්සු දැන් වල්මත් වෙලා ඉන්නේ බුද්ධිය මොටවෙලා විකාර නටනවා ඉතිහාසය වසන් කරන්න බැහැ දවසක් එනවා සියල්ල හෙලිවන....දේශපාලන හොරු මුලින් එලවන්න ඕනා රටට ආදරය කරනා පිරිසක් බලයට ආවනම් හැමදේම හොදින් සිදුවෙයි අද්‍යාපනය මනස මොට කරලා තියෙන්නේ ..බලමු ඉදිරියට . ජයවේවා ඔබට 🌹🌹🌹🙏🙏🙏

  • @HolidayHomes-y8g
    @HolidayHomes-y8g 11 місяців тому +3

    රටට ආසාවෙන් හාරලා නැහැ ඕවා.නිදන්ගන්නකල් විතරයි හාරන්නෙ පුරා විද්‍යාවෙන් කිය කිය.උනුත් සල්ලි වලට තියන කෑදර කමට සේරම පාව දෙනව.මම අහල තියනව රටේ තිබෙන නිදන් අයිති රජ්ජුරුවන්ට කියල.රජ උනා කියල හිතාගත්ත උන් තමයි ඕව ගත්තෙ.දැන් හොයන්න ඕනේ මේව නතර වෙන්නෙ ඇයි.යම් දෙයක් හොයාගත්ත නම් රටට හෙලිකරන්න ඕනේ.

  • @නමෝබුද්ධාය-ශ9ඵ
    @නමෝබුද්ධාය-ශ9ඵ 11 місяців тому +5

    අපේ හෙළ ඉතිහාසය උරුමය වල දැම්මෙ හා අදද වලදමමින් ඉන්නේ කතෝලිකයන් විසින්.

  • @TharangaBandara-mx3dc
    @TharangaBandara-mx3dc 11 місяців тому +1

    අපේ රටේ උන්ම තමයි අපේ දේවල් විනාස කරන්නේ පූරාවිද්දියා දේපාර්තු මේන්තුවට කෝන්දපන තියනවනම් මේහේම වේයිද

  • @channajayashanka9588
    @channajayashanka9588 11 місяців тому +5

    මේක සල්ගහවත්ත කැනීම ශිරාන් දැරනියගල මහත, නිමල් පෙරේඅ මහතා ඇතුලු පිරිස පටන්ගත්තෙ. මේක ප්‍රදර්ශන කැනීම් වලක්. මෙතන ඒ ඒ යුගයන්ට අයත් පස් ස්තර තියනව. අනුරාදපුර රාජධානිය දැනට වසර දහස් ගණනකට පෙර පැවතියේ කැනීම් වලෙන් මතුකරගත් ස්තර මතයි.. කැනීම නිවරදිව සිදු කිරීමටනම් අනවසර මදිංචිකරුවන් විශාල ප්‍රමානයක් ඉවත් කර අනුරාදපුර පැරනි නගරය මතුකරගත යුතුය. එවැනි කැනීමක් ආරම්භ කොට නිමා කිරීමට නම් වසර දහයක්වත් අවම ගතවෙයි. පිරිවැය කෝටි 1500ක් වත් අඩුම තරමින් අවශ්‍ය වේ. සම්පූර්න අනුරාධපුර පැරනි නගරයම මතුකරගැනීමටනම් ඇතුල්නුවර අවට අක්කර දහසක්වත් පදිංචිකරුවන් ඉවත්කොට පවරාගත යුතුය..

  • @sajeedh2822
    @sajeedh2822 11 місяців тому +1

    මහාචාර්යලා කියන පුරාවිද්‍යා එකේ උන තමා මේ ඔක්කොම හන්ගලා කොලේ වහලා ගහනේ..😢😢

  • @結愛力武
    @結愛力武 11 місяців тому +1

    මගේ උවමනාවට

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 11 місяців тому +1

    මහා නිදන් සම්බාරයක් කොල්ලා කෑව වෙන්න ඇති

  • @දේශීයඥානය
    @දේශීයඥානය 11 місяців тому

    අපි ඔයා එක්ක ඉන්නව අයියේ..ඔයාට තව තවත් අපේ හෙල දීපය පිලිබද තවත් නිවැරදි තොරතුරු හෙලි කරන්න නිවැරදි මාවත් විවෘත වේවා....

  • @oluthushari4840
    @oluthushari4840 11 місяців тому +2

    Aniwarayanma ❤❤❤

  • @ධනුෂ්කලක්මාල්
    @ධනුෂ්කලක්මාල් 11 місяців тому +4

    සැක උපදින ලෙස කරුණු ගෙන හැර දක්වනවට වඩා හොඳයි නේද නිවැරදි සොයා බැලීමක් ඇතුව සහේතුක හා සංවාදාත්මක කරුණු දැක්වීමක් කරනව නම්.අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමක්වත් නැතුව ඔබ තුමා ඇයි මෙහෙම වෙන්නෙ,මොනවද මේවයෙ තියෙන්නෙ කිය කිය කරන ඉදිරිපත් කිරීම් හර සුන් කියල ඔබේ වැඩසටහන් බලල විවේක බුද්ධියෙන් පසු විපරමක යෙදෙන හැම විටක ම අපට නම් දැනෙන්නෙ.

    • @AmilaAmila-bl9ug
      @AmilaAmila-bl9ug 11 місяців тому +2

      Lankawe kohed baladarin inne. Okkama inne misanarai addiyapanaya oluwe tiyena kalakanni eun

    • @loshanyarndesilvakalupahan3906
      @loshanyarndesilvakalupahan3906 11 місяців тому

      Baladarin koheda yako puravidya eke...eke inne baladin nevei para suddange kakul levakana paragathiyo...okun thami lankave ithihasaya vinasha karanne...

  • @erangapushpanath3206
    @erangapushpanath3206 11 місяців тому

    තෙරුවන් සරණයි සම්පත් මහත්මයා...🙏

  • @padmalathawickramaarachchi
    @padmalathawickramaarachchi 11 місяців тому

    සම්පත් මහත්මයා යහපතක්මවේවා! සහනයක්ම වේවා! සෙතක්වේවා! ශාන්තියක්මවේවා! දීර්ඝායු ලැබේවා!
    කාටවත් තේරුමක් නෑ, නොපෙනෙන බලයකට වෙන්න යන සියලු දේ පෙනෙනවා බව, සත්‍ය නොපෙනෙනවා නම් විපාකය අත ලග. ස්වභාවදහමේ බලය නොවැටහෙන නිසා.

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p 11 місяців тому +5

    රට ,ජාතිය ,ආගම ගැන කැක්කුමක් ඇති නායකයෙක් එනතුරු රට ,ආගාධයේ. සත්‍ය වැලලී ඇත.

  • @kapilaadikari7966
    @kapilaadikari7966 11 місяців тому +1

    කාලය එලඹ නැත. කාලය එලඹෙනු ඇත.

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 11 місяців тому

    ලක්මෑණිගේ සසීකත්වයේ ආණුභාවයෙන්, ඉරහඳ සොභාදහම් මෑණියන්ගේ සත්‍යානුභාවයෙන් මෙහි කැණීම් යලි ඇරභී සත්‍ය ටහලිවේවා!!!

  • @kalpadesilva438
    @kalpadesilva438 11 місяців тому

    Sir; pathiraarachchi sir meet wenna yanna.. natthan wadak na.. theruwan saranai..

  • @sajeedh2822
    @sajeedh2822 11 місяців тому +1

    මුකුත් නෙමේ ඕවා පස්සෙ ඉන්නෙ දඹදිව සන්චාරකයෝ... බිස්නස් හාමුදුරුවරු, ද්‍රවිඩ සන්විධාන සහ ඉන්දියාව, කෙටියෙන් ඕකයි ඇත්ත,

  • @d.mchathuradarshana4452
    @d.mchathuradarshana4452 11 місяців тому +4

    වැලලෙන්නට හරපු ඉතිහාසය ගොඩගන්න කුමක්ද කල යුතුද?😢

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 11 місяців тому +5

    මේවා තවත් යට ගහන්න හදන උන්ට සාපවෙන්න ඕන අනිවාරෙන්ම ,,

  • @aselapriyanga
    @aselapriyanga 11 місяців тому +1

    ලංකාවෙ පුරා විද්‍යාව ඉන්නෙ නොදන්න විඡයගේ පස්සෙ. සිංහලේ කියන්නෙ ලංකාවේතිබුන පලාතක්. බගවද් ගීතාවේ old Sanskrit ( හිංදි වලට පෙර) වල තිබුනේ අපට තේරැම් ගන්න පුඑවන් සිංහලයි. එය ඔබටත් කියවන්න හැකි. භගවද් ගීතාව ශිව දෙවිදුන්ගේ හෙවත් මහේෂ්වර දෙවිදුගේ

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe3632 11 місяців тому +2

    එ මිනිස්සු ට ඔනෙ ට්ක අරහෙන ගිහින් . ආයෙ ඔතන මුකුත් නැ ඔතන.

  • @manelweerasooriya5415
    @manelweerasooriya5415 11 місяців тому +3

    කැණීම් කරල අවශ්‍ය දේවල් අරගෙන තියෙන්නෙ කියල හිතන්නෙ මට විතරයි ද..? එහෙම මග නතර කරන්න කරපු කැනීමක් නොවන් වගක් පේන්නෙ .අවශ්‍ය දේ ගත්තට පස්සෙ තවත් මොනව බලන්නද සම්පත් ....😢😢

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 11 місяців тому +1

    ඛේදනීය යි

  • @sw-ph7yg
    @sw-ph7yg 11 місяців тому

    මීට අවුරුදු 3 කට විතර පෙර මම ඇතුලු නුවර මේ වගේම කැනීමක් දැක්කා.....ගොඩක් ගැබුරට කරලා තිබුනේ......ගඩොල් පවා පේනවා .....ගොඩනැගිල්ලක පාදමක් කියලා හොදටම තේරෙනවා.....ඔය විදිහටම විශාල වහලක් කැඩෙන්න ඇරලා තිබුනා....ඒ වෙනකොටත් වහලේ කැඩිලා තිබුනේ......මහා ගැබුරකට ඒ කැනීම් කරලා තිබුනේ.....

  • @PurnaWeerarathna
    @PurnaWeerarathna 11 місяців тому +1

    හෙල ජාන නැති උන්ගෙ වැඩ, 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @KanthiSamarasinghe-t1l
    @KanthiSamarasinghe-t1l 2 місяці тому

    මේවා යට ගහන අයට සොබා දහමින් දඩුවම් ලැබේවා

  • @Pcwithoska
    @Pcwithoska 11 місяців тому

    අයියේ එක් අරුම පුදුම බෝධීයක් තියෙනවා පොලොන්නරුවේ සෝමාවතියට යන මාර්ගයේ වලේකඩේ නම් ප්‍රෙදේශයේ.එම ස්තානයේ නටබුන් පවා තිබිලා තියෙනවා දේවතා එලි පවා පැමිණෙන යම්කිසි වටිනා ඉතිහාසයක් ඇති ස්තානයක් සැගවී ගිම් ඇතැයි මගේ මතයයි.එම ස්තානයට දැනට හදුන්වන්නෙත් බෝගහපාර යනුවෙන්..ඔබ දුටුවොත් ඔබ පුදුමයට පත්වෙනවා අනිවාරෙන්...ඔබට ජය..

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 11 місяців тому +2

    ජයරත්න මහත්තය මේ ඉතිහාසය වසනන්නේ කව්ද කියල කිව්වද??😮😮

  • @thusharadivulwewe6018
    @thusharadivulwewe6018 11 місяців тому +4

    මෙතනින් නේද පරණ අක්ෂර තියෙන වළං කැබැල්ලක් හම්බවෙන්නෙ. ඉන්දියාවේ උවමනාවට එය යට කරන්න සිද්ද වුනා.

  • @ndesilva1107
    @ndesilva1107 11 місяців тому +2

    🙏🙏🙏

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 11 місяців тому +1

    Need to disclose these kind of hidden history and heritage of our nation and country. Truth will come out..

  • @champaratnayake7181
    @champaratnayake7181 11 місяців тому +2

    ❤🙏❤🙏

  • @loshanyarndesilvakalupahan3906
    @loshanyarndesilvakalupahan3906 11 місяців тому

    Puraavidya eke thamai mee rate ithihasaya vinasha karana vijathika balavega okkoma ringagena inne...lankave ithihasaya mathu veema valakvanne okun thami...kaneem karanava kiyala karanne ithihasaye vadagath sakshi vinasha karana eka...

  • @samneth24
    @samneth24 11 місяців тому

    Great work Sampath eventhough the news dont come out people know what they feel so that cant be hidden !!

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 11 місяців тому

    දැන් එන්නේ වහන කාලය නොවේ..
    එලි දැක්වෙන කාලය.
    ඉවසන් ඉන්න....

  • @priyangikakumanayaka3228
    @priyangikakumanayaka3228 11 місяців тому +1

    Pura viddaya departhmenthuwe kanim karana mewa hoyana untai sapa wewa me athithaya walanna yana hama akatama desapalaka para ballantath sapa wewa ape me lassana pin bima vinasa karanawata ai mewa hanganne me ithihasaya lokayata penwanna