interlock paving ගල් අතරින් වල්ගස් වැවෙන එක ඔයාටත් ප්‍රශ්නයක්ද ?

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 31

  • @hiranakalanka1336
    @hiranakalanka1336 4 роки тому +3

    Kaladuru balathana sadahatama nathi karaganna puluwan widiyak kiynna puluwanda?

  • @r.jayathilake8356
    @r.jayathilake8356 4 роки тому +2

    Thank s.loku කරදරයකින් බේරෙන්න puluwan .

  • @kusaljanith1816
    @kusaljanith1816 4 роки тому +6

    කලාදුරු සදාකාලිකවම වද කරන්න බෙහෙතක් කියන්න අයියේ

    • @youcenon
      @youcenon 3 роки тому +2

      Anu 71 එක ගහන්න.

  • @077tharu
    @077tharu 4 роки тому +6

    දියසෙවල බැදෙනවානෙ ඉක්මනින් ..මොකක්ද විසදුම්

  • @pradeepajayasiri3586
    @pradeepajayasiri3586 3 роки тому +6

    දිය සෙවෙල් බැදෙනවට විසදුමක් කියන්න

  • @anomajayawardana6178
    @anomajayawardana6178 3 роки тому

    how to find epsom salt

  • @inseazerneo4854
    @inseazerneo4854 4 роки тому +1

    ඔය වැඩේ කලාදුරැ වගේ අල තියන පැල වලටත් හොදයිද

  • @parkchimchim7609
    @parkchimchim7609 Рік тому +3

    මේසන් නෙමෙඉ මේස හැන්ද aiyo

  • @asokahapuarachchi3635
    @asokahapuarachchi3635 Рік тому

    ගල්වල දියසෙවල අයින් කරන්න ක්‍රමයක් තියෙනවද

  • @nipunchanuka5626
    @nipunchanuka5626 4 роки тому

    Patta❤

  • @nadeeshadarshana4519
    @nadeeshadarshana4519 Рік тому

    දියසෙවල් බැදෙන එකට මොකද කරන්න විසදුමක් 🤔

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 4 роки тому

    Thank u

  • @sithijaprabath9299
    @sithijaprabath9299 5 місяців тому

    දිය සෙවෙල බැදෙනවාට විසදුමක් කියන්න

  • @AshaTechnica
    @AshaTechnica 27 днів тому

    අජිනමොටෝ හොඳ නැද්ද

  • @chithranisenarath2378
    @chithranisenarath2378 Місяць тому

    තේ වතුවල වල් මර්දනය කරන ක්‍රමයක් කියන්

  • @chanuwa2002
    @chanuwa2002 4 роки тому +4

    Aluthin indapuThanakola carpet wala than in thana rathu pata wena eka nawathanna mokada karanne

    • @gardenlk
      @gardenlk  4 роки тому +1

      Hondata wathura danna..pohora tikakuth danna.wathura wedipura demmata prashnayak nehe

  • @vgsenevirathne434
    @vgsenevirathne434 7 місяців тому +1

    පැල අතරින් වැවෙන වල්පැළ නැති කරන්න කාබනික වල් නාශකයක් හදන වීඩියෝ එකකුත් ගේන්න

  • @tharujayz1149
    @tharujayz1149 6 місяців тому

    කළාඳුරු වඳ කරන්න ක්‍රමයක් කියන්නකො

  • @kidsvlogs4365
    @kidsvlogs4365 3 роки тому +6

    කෙටියෙන් කියහනකො මෙන්න මේව දැම්මනං ඉවරයි කියල

  • @sujeewashyamalee
    @sujeewashyamalee 15 днів тому

    මොකක්ද මේ මේ මෙසන් හැන්ද

  • @weerathungaharshanidilruks4381
    @weerathungaharshanidilruks4381 4 роки тому +4

    අයියේ මං මැලේසියන් තනකොල වවලා තියෙන්නේ... ඒත් පෑවිල්ල නිසා ගොඩාක් මැරිලා.. අයියේ ඉටි කොලයක් උඩ පස් කොහුබත් දාලා තනකොල වැවුවොත් වතුර හිටීවි නේද.. එහෙම්ම තියෙන්න දෙන්නද

    • @gardenlk
      @gardenlk  4 роки тому

      Ethakota ita wada merenawa. Mokada hondarta mul yanna behe block wenawa

    • @weerathungaharshanidilruks4381
      @weerathungaharshanidilruks4381 4 роки тому +1

      @@gardenlk එහෙමද ... මොකද කරන්නෙ අයියේ .. මං කලින් කොහු බත් දාලා නෙමෙයි හිටෙවුවේ... ආයේ කොහු බත් දාලා හිටවන්නද

    • @gardenlk
      @gardenlk  4 роки тому +4

      කොම්පෝස්ට් tikak udin ihala hondata wathura danna. Tikak wedipura ., nilketa ho uriya tikak issoth ikmanata kolapata ganna puluwan. Dawas deken aye kolapata wenawa sure.

    • @weerathungaharshanidilruks4381
      @weerathungaharshanidilruks4381 4 роки тому +3

      @@gardenlk ගොඩාක් ස්තුති අයියේ ... තනියම ගාඩ්න් එක හදන්නයි ට්‍රයි කරන්නෙ... අද තමයි ඔයාගෙ වීඩියෝ දැක්කෙ.. බලන්න ගොඩක් දේ තියනවා... ජය වේවා..💪

    • @weerathungaharshanidilruks4381
      @weerathungaharshanidilruks4381 4 роки тому +3

      @@gardenlk අයියේ වැඩේ හරි ගියා.. ආයේ හොදටම කොල පාටයි දැං. Thanx ඔයාට