155 how to make a mini polytunnel සරලව අඩු වියදමකින් green house

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 67

  • @udulisevindi
    @udulisevindi 5 місяців тому +2

    Allspicy athu pala karanne කොහොමද

  • @rameahkw1462
    @rameahkw1462 2 роки тому

    ඔබ තුමාට තෙරුවන් සරනයි . වටිනා වීඩියෝවක් ඔබතුමාට බොහොමත්ම .ස්තුතියි .

  • @slvillageboy8622
    @slvillageboy8622 4 роки тому +6

    කෘමි ප්‍රතිරෝධී දැල් දිග පලල සහ මිල කොහොමද?

  • @slpetworld5242
    @slpetworld5242 4 роки тому +1

    UV polithin eke diga palala kohomada? Mila keeyada

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 2 роки тому +2

    මම උන පතුරු වලින් හැදුවා අඩි 7 උස අඩි 10 එකක්.හොද අස්වැන්නක් ගත්තා.

    • @gayanproductions
      @gayanproductions 2 роки тому

      ඔය ඇත්තද පොලිතින් කීයද

  • @nimashasamarasinghe2876
    @nimashasamarasinghe2876 3 роки тому

    බොහොම ස්තුති ඔබ තුමාට..

  • @gaminihemachandra4920
    @gaminihemachandra4920 4 роки тому

    නියමයි මල්ලි, ජයවේව!!!!

  • @niranjalapriyadarshani7084
    @niranjalapriyadarshani7084 2 роки тому

    ගොඩාක් ස්තූතියි.🙏

  • @gayansangith521
    @gayansangith521 2 роки тому

    Poli tenal akak parchas 40 hadanna kiyak yanawada den thiyena milata

  • @chamodeheshan9018
    @chamodeheshan9018 2 роки тому

    meke miris vambotu podi pela hadala ganna puluvan da vagave endanna

  • @arunaanuruddha1997
    @arunaanuruddha1997 4 роки тому

    tempareture eka control karanne kohomada meke athule .hoda deyak oba karanne thank you

  • @dumiscene3483
    @dumiscene3483 8 місяців тому

    Me dela kiyak wenawada

  • @indunilrathnayake3399
    @indunilrathnayake3399 4 роки тому +7

    ඉඩ කඞ මද් නිසා තාප්පය අයිනට වෙන්න ඵක පැත්තක් විතරක් තියනවිදිහට හැදුවොත් කමක් නැද්ද මල්ලි

  • @rohiniwijesinghe7965
    @rohiniwijesinghe7965 4 роки тому +1

    Amba gas hevanaka wawanna sudusu monawada?

  • @jayanthadayananda236
    @jayanthadayananda236 4 роки тому +1

    Very good

  • @jothirajahnagarajah1922
    @jothirajahnagarajah1922 3 роки тому

    Good idea 👍

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe9081 4 роки тому

    Hiru eliya thiyana thanaka thama hadanna wenne neda?

  • @mpnnkanthi8365
    @mpnnkanthi8365 4 роки тому

    Sthuthi obata.meya udin raum akrayatama sakas kaka uthyda

  • @DharshaDSNUFO
    @DharshaDSNUFO 3 роки тому +2

    රස්නේ වැඩි පළාත් වල polytunnel එකක් හදල Hydroponic කලොත් පොලිටනල් එකේ සිසිලස හා ගහට ඕන රස්නය Balance වෙයිද ?

  • @nuwangaprageeth564
    @nuwangaprageeth564 3 роки тому

    Krumi prathirodi dalak kiyak wenawad

  • @manalrenuka3278
    @manalrenuka3278 2 роки тому

    oba deyiyek

  • @teshanadithya5912
    @teshanadithya5912 3 роки тому +2

    කෘමි විකර්ශක දැල් ගන්න ඔනෙ කොහොමද මිල ,දිග ,පලල එහෙම....

    • @සංවේදීහිතක්
      @සංවේදීහිතක් 2 роки тому

      වර්ග මීටර් 1 - රු:430. පළල මීටර් 3, දිග අවශ්‍ය පරිදි ගන්න පුළුවන්

    • @santhagunasiri7631
      @santhagunasiri7631 2 роки тому

      කදුරැදුව පැල තවාන ට හරිතාගාරය සකස් කර දිමට පැම්නෙන ඔබ ආයතනයේ සේවක මහතුන් ඉතා විස්වාසනිය ලෙසත්.අවන්කවත් කාර්‍ය ක්ශමවත් තමාට හිමි වැඩ කොටස කරගෙන යන බව ඔබේ දැන හැනිම සටහනක් තබන අතර ඔහුන්ට මාගේ ස්තුතිය මෙයින් පිරිනමන්නට මෙය අවස්තාවක් කර ගනිමි. ස්තුතියි.

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 3 роки тому

    Godaak thanks 🙏👍🇮🇹❤️💐

  • @sujanipatirana8861
    @sujanipatirana8861 Рік тому

    වටේට විනිවිද පෙනෙන සාරියක් හරියන්නෙ නැද්ද

  • @shenalsfunnyacts889
    @shenalsfunnyacts889 2 роки тому

    Meke hadanna පුළුවන් එළවළු වර්ග monada

  • @rohithabandara7644
    @rohithabandara7644 2 роки тому

    del koheda ganna thiyenne

  • @dumiscene3483
    @dumiscene3483 8 місяців тому

    Uv polithin ganna thiyenne koheda

  • @emmanuelrichard6170
    @emmanuelrichard6170 3 роки тому

    Mey politunnal wagawey misra wagawak karanna puluwannda

  • @isiwaraya
    @isiwaraya 4 роки тому

    ඇත්තටම මෙමගින් කෘමි හාන් අවම කර ගන්න පුළුවන්.

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 2 роки тому

    10 යකඩ කම්බි පොලවෙ හිටවලා මම හැදුවා .ඇත්තටම සාර්තකයි

  • @rasikajeewani5161
    @rasikajeewani5161 4 роки тому

    Krumi prathiroodee del kade ganna thiyenawada

  • @DinukaSanuka-dx4ok
    @DinukaSanuka-dx4ok Рік тому

    Ou one

  • @welcomeame7982
    @welcomeame7982 2 роки тому

    බොහොම ස්තුතියි ඔබතුමාට. මම මේ වගේ එකක් හදන්න යන්නේ. මම uv bag වල මාළු මිරිස් වගාවක් කරන්න යන්නේ. Uv bag 300 ක්‌ දාන්න . මට ඔබ තුමාගෙන් දැනගන්න පුලුවන්ද මේක විදිහට plastic බට අරන් හැදුවොත් අඩි කීයක් දිග කීයක් පළල ගන්න වේවිද? තව දෙයක් මට තියනවා පශ්නයක් තමා මේ බට ශක්තිමත් ඇතිද මේ වැඩේට, තද වැස්සට මේක කඩා වැටේවිද? මට ඉක්මනින් පිළිතුරක් දෙන්න පුලුවන්ද ලොකු උදව්වක්. 🙏Thank you

  • @niranjalapriyadarshani7084
    @niranjalapriyadarshani7084 3 роки тому

    වතුර අතින් දාලා හරියන්නේ නැද්ද?උඩ සිදුරු කරන්න ඕනෙද?කොල වර්ග හදන්න පුලුවන්ද?

  • @thani9826
    @thani9826 4 роки тому +1

    UV polythene akak thiyana wenasa mokakda ? Uda round wenna onida ? wahala type akata awoth mokada wenne ?

    • @gaminihemachandra4920
      @gaminihemachandra4920 4 роки тому +3

      UV polythene එක හිරුඑලියේ ඇති uv කිරණ වලට ඔරොත්තුදෙන නිසා ඉක්මනින් දිරායාම වෙන් නෑ. වහලේ හැඩය නිසා සුලගින්, වැස්සෙන් වෙන හානි, ඇතුලට එන ආලෝක ප්‍රමානය ආදිය තීරනය වෙනව.ලංකාවට හොදින් හිරුඑලිය ලැබෙන නිසා හැඩය ලොකු ගැටලුවක් නෙමේ. Dr. රංජිත්

    • @thani9826
      @thani9826 4 роки тому +1

      @@gaminihemachandra4920 Thank you very much

  • @amadhiwevita2047
    @amadhiwevita2047 2 роки тому

    Pas ganne kohenda

  • @crazytech9961
    @crazytech9961 3 роки тому +2

    ලී ෆ්රේම් එකක් සහිත පොලිටනල් එකකට misting irrigation cool system , arrows connecting විදිහ ගැන වීඩියෝවක් කරනවද.....?

  • @induindu9780
    @induindu9780 4 роки тому +2

    Hi brother video danakota Date danna please my best friend

  • @piumalanu
    @piumalanu 4 роки тому

    Krumi prathirodi dal ganna thiyenne kohomada

    • @gemiya
      @gemiya  4 роки тому

      Loku krushi shop wala

    • @dananjayathilakarathne1952
      @dananjayathilakarathne1952 2 роки тому +1

      @@gemiya දැල්, uv පොලිතින් කොහොමද අඩිගනන් වලටද ගන්නෙ....දෙවර්ගෙ මිලගනන් කොහොමවෙය්ද අය්යෙ...........කියන්නකො ප්ලීස්........

  • @kasunwijesuriya1775
    @kasunwijesuriya1775 4 роки тому +1

    Bell peper swa paraganaya venavada?mal hodata hadenava.e vunata mal halenava.ekata mokada karanne ?

  • @සම්පත්හේරත්

    ගංජ හදන්න හොදයි😁

  • @ranjaniperera6878
    @ranjaniperera6878 4 роки тому

    Pochchyaka gammers palayak Saldana vedeya .mata awanna

  • @madhunice3497
    @madhunice3497 4 роки тому

    Tnx

  • @udagedaratv2632
    @udagedaratv2632 2 роки тому

    පැහැදිලි මදි

  • @amadhiwevita2047
    @amadhiwevita2047 2 роки тому

    මෙ පස් සොයා ග්න්නෙ කොහෙද

  • @kalanavimukthiseram159
    @kalanavimukthiseram159 3 роки тому

    🙏

  • @wasanthakumara9697
    @wasanthakumara9697 2 роки тому

    පොලිතින් එකේ නම මොකද්ද කියලා කියනවද

  • @ranjaniudugampola9193
    @ranjaniudugampola9193 4 роки тому

    Pol kuruminiyata mokada karanne kiyanna ko

  • @komarifahad9883
    @komarifahad9883 2 роки тому

    බෙල්පෙප වල කොල කොඩ වෙනවාට බෙහේතක් කියන්න

  • @lankahacker1120
    @lankahacker1120 4 роки тому

    How to grow termeic

  • @samaga2139
    @samaga2139 3 роки тому

    Sampurnama ලී වලින් hadapu warga අඩි 1000ක් වගේ ටනල් තියෙනවද. ඒවා සාර්තකද

  • @Radhavimoksh
    @Radhavimoksh 2 роки тому +11

    හදන විදිය හරියට පෙන්නුවෙ නැහැ. කතාව අතරෙ පෙන්නුවෙ වෙන දේවල්. ඔහේගෙ වටිනාකම නැතිවෙන දේවල් ඕවා

  • @PriyanthaKumara-y4w
    @PriyanthaKumara-y4w 2 місяці тому

    Nombaraya.danna

  • @lankahacker1120
    @lankahacker1120 4 роки тому +2

    How to grow termeic