Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Get bonus up to 32500 LKR on first deposit using this:Promocode - RUU Link - clcr.me/RUU
❤
@@poloransperera-zw4mj❤
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅🎉
කොරියන් ෆිල්ම් දන්න බැරිද බන්....මන් උබලා දාන ෆිල්ම් ඩවුන්ලෝඩ් කරලා බලන්නේ..කොරියන් ,ජපන් එවත් පුලුවන් නම් දපල්ලා බන්.
ශාමාරු ෆිල්ම් එක 👍👍👍 ජය වේවා සහෝ ❤️ කටහඬට ❤️❤️❤️❤️
මාරයි..ඔයා ගෙනාපු සුපිරිම මලයාලම් ෆිල්ම් එකක් ..මේක පැය කීයක ෆිල්ම් එකක් ද..ගොඩක් ගැටලු තැන් ලස්සනට පැහැදිලිව කිව්වා..තෑන්ක්ස් රූ❤❤❤
රූ සිනමා කියන්නේ මුල ඉදන්ම හදිසියක් නැතුව ශේප් එකේ අගට නොදැනිම ගේම ගහන චැනල් එකක් 🔥 සහෝ ❤ එකෙන්ම
අයියා ගෙ වොයිස් එක 👌
ඔය වගේම දෙයක් ලන්කාවේ පාර්ලිමේන්තුවේ ඉන්න තිරිසන්නුත් කලා න්ර්රෙද කියලා මතක් වෙද්දී මගේ ඇග සීතල උනා😢😢
අහපු හොඳම කතාවක් රූ එකෙන්,,🙏
Cupiriyak bro. Keep going Ruu Cinema❤
අපේ රටේ ගෑහැනුන්ටත් මේ වගේ කරන්ඩ හයියක් ලැබේවා 🎉
ළමයි නැත්නම් මේ වගේ දේවල් ගොඩක් වෙයි. නමුත් ගෑනුන්ට ළමයි තරම් වටින්නේ නෑ.
ඉන්දියාවෙ හැදුවත් මෙහෙටත් ගෑළපෙන කතාවක්...පාස්කු ප්‍රහාරය 😢
ඇයි ඇහැක් නැතිවුණ ප්‍රහාරයත් ඒ වගේ නේද?
ලෝකයේ හැමතැනම දේශපාලනය ඔහොමයි බලය රැකගන්න ඕනම දෙයක් කරනවා දේශපාලකයෝ.
@@DilushaThilakshi ඇයි සුදු ලේන්සුව වනපු එක.😂
නෑ එහ්ව්ම සීන් එකක් නෙවෙයි එක
@@DilushaThilakshi😂😂
හරිම ලස්සනයි මල්ලි කතාව ..ගැහැණියකට කරන්න බැරි දෙයක් නැහැ සීමාව පැන්නොත්..👊👊👍
රුසියාවේ පුටින් ලොක්කට ඒ රටේ හැමෝම ආදරෙයි....❤❤❤හේතුව උත්සව ශාලාවේ 150කට වඩා අහිංසක මිනිස්සු මරපු...උන්ව පැය 8ක් යන්න ඉස්සෙල්ලා ඇල්ලුවා...👍👍👍මහමොල කරුවෝ හොය හොය හිටියේ නෑ...මහමොලකරුවෝ හොයනවා කියල යට ගැහුවේ නෑ...👍👍👍පුලුවන් ලේසීම එකාව ඉස්සෙලා අත්අඩංගුවට ගත්තා.... මොකද මේ වගේ අසික්කිත වැඩ භාරගන්න උන්ට ඉස්සෙල්ලා ෂොට් එක දුන්නම ...ආයේ මේ වැඩ භාර නොගන්න ...පාඩම් ඉගැන්නුවා...පස්සේ මහමොලකරුවන් හොයන්න ගත්තේ...මහමොල කරුවන්ට වඩා මෙවැනි දේවල් භාරගන්න උන් භයානකයි ....😌😌😌වෙන රටක හැංගිලා ඉන්න මහමොල කරුවන් පස්සේ ගිහින් දඩුවම් දීමට ප්‍රථම පලමුවෙන්ම කරන්න ඕනි දේ පුටින් කරා...❤❤❤
සුපිරි කතවක් අසවේන් බැලුව අය කො🎉🎉❤❤
ගෑහෑනියෙක්ට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑනේ පිලිම් එක මරු❤️
මෝඩ මුග්ධ මිනිහෙක් මරනව කියන එක මහ දෙයක්ද?
@@mr.s9424 මෝඩ උනත් කනෙක් උනත් වැරැද්ද වැරැද්දමයි😒
@@sadupiyathissa616 ඔව් ඔව් ඌ වැරදි වැඩක් තමා කරල තියෙන්නෙ.ඒත් මිනිහෙක් මැරූ පමණින් ගැහැනියකට කළ නොහැකි දෙයක් නෑ කියන එක ස්ත්‍රී කුලය හාස්‍යයට ලක් කිරීමක් කියලයි මට හිතෙන්නෙ.හිතන්න ඇඩොල්ෆ් හිට්ලර්,ස්ටාලින්,හිරෝහිතෝ,මුසෝලිනීඉඩි අමීන්,සදාම් හුසේන්,ගඩාෆි වගේ පිරිමි අය කී දාහක් මිනිස්සු මරල තියෙනවද කියල.එතකොට කියන්න බැරිද පිරිමියෙකුට කළ නොහැක්කක් නෑ කියල මේ ලෝකෙ.වාද වෙන්න නෙමේ නිකමට කීවෙ සහෝදරී 😉
Notification ආපු ගමන් ආවා ❤🎉
ලස්සන කතාවක් 😂
Super
සුපිරියක් අයියා fillm එක ❤Thanks ruu cinema 💗😌
ඔන්න පාර අද කාන්තා දිනේම.පිරිමි මතක තියා ගන්න පිරිමි කොච්චර හයිය උනත් ගෑනු ඉස්සරහා මේ වගේ වෙන්න පුලුවන් (වැරදි කරපු පිරිමි) එදාට ගෑනුන්ට පිරිමි 10 දෙනෙක්ගේ ශක්තිය එනවා කියලා 😁😁😁.ලස්සනයි film එක.❤❤❤❤❤
😅😅ඔව් වෙන්න පුළුවන්.හැබැයි මොළයෙන් බුද්ධියෙන් හීන කාන්තාවන්ට ඇබ්බැහි වෙලා ඉන්න ගෝත පිරිමින්ට තමයි ඔහොම වෙන්නෙ....නියම පිරිමියෙක් සිතන විදියක් තියෙනවා😅ඒක උබලට හිතාගන්න බෑ....හැබැයි ඒ තිරිසන් මන්ත්‍රීට කරපු දේ මනුෂ්‍යත්වය අතින් බැලුවොත් නිවැරැදියි.නීතිය අතින් බැලුවොත් වැරදියි
Palayan Moda wutti yanna 😂😂
දාන්ගෙන ඉන්න නමටවත් ගැලපෙන්න කතා කරන්න.bro...
@@mr.s9424😂😂😂
@@mr.s9424😂😂😂😂
Maru film eka balala iwara karanakan sihiyak tibun ne.pehedili kirimat ati sartakai.❤❤❤❤ idiriyatama yanta lebewa
Fillm 1 kathava godak hodata therum karala denawa. Mame oya dana vedios balanava. Thank you very much. ❤
😍😍😍ruu cinema app eka supiri..mata new air bender series eka balanna hambune eken tama
Review eka Supiri Ayye ❤
කට හඩත් සුපිරි ❤👌
ඔයාලා තමා හැමදම හොදම කතා ගේන්නේ❤
ඒ වොයිස් එකට නම් හරි ආසවෙම් බලන්න හිතෙනවා 💗😗
Ela bn supiri❤
ලංකාවේ පාස්කු ප්‍රහාරය වගේ 😢
තේරෙන්න ඕන හරිනම් ඒ කාලෙදිම.
ඝඞඞජඪඣඪඞඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤ😂ෝ මශඤඤඤඤඤඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞ @@slrelaxationmusic8675ටටබමභභස කක-
සුපිරි එකක් ❤❤❤
ඇත්තටම මේ වගේ එවූන්ට මේ දඩුවමත් හොඳ වැඩි. අහිංසක මිනිසුන්ගේ ජිවිත බිලි දිලා සැප හොයන මුන්ට දෙන්න ඕන මොනවගේ දඩුවම් ද කියලා මට හිතා ගන්න බෑ.
මේ indian කේරළ වල දේශපාලනය විවේචනය කරන්න එයාලට තියේන නිදහස මධ්‍ය නිදහස වගේ දේවල් දැක්කම මට ගොඩක් ආස හිතෙනවා ඒ වගේම මගේ රට ගැන දුකක් ඇති වුණා..
කේරලය ඉන්දියාවේ උනාට වෙනම vibe එකක් තියෙන්නේ.ප්‍රාන්ත ආණ්ඩුවෙන් හදලා තියන ප්‍රතිපත්ති එහෙම සෑහෙන්න වටිනවා. එයාල පරිසරය ගැන ගොඩක් හිතලා තියනවා ❤️
ඒක මරු රූ❤❤
...වික්ටර් අයිවන් ගේ චවුර රැජින පොතෙත් "මගේ එක කදුලකට චන්ද ලක්ෂයක් ලැබෙනවා" වගේ කතාවක් ලියවිලා තියෙනවා....
Ou bn e gana thamai me kiwwe
ලස්සනයි වගෙම ගොඩක් දෙවල් හිතන්නා දිපු movei එකක් මේකා❤
සුපිරි මූවී එකක්...❤
අදත් සුපිරි❤
නියමයි රූ 🙏🙏❤❤
Aththtama harima lassanai ruucinema ❤❤
සුපිරිම ෆිල්ම් එකක්
සුපිරියක් ❤❤❤
ඒකනම් සුපිරි ❤
Superb.kantha dineta nam galapena kathawak.kantawange shaktiya hamadema wada shaktimath🎉
ඇත්තටම හරිම ලස්සන film එකක්
කාලෙකින් බලපු හරිම ලස්සන කතාවක් . ඇත්තටම හිතුවොත් ප්‍රබන්ධයක් නෙවෙයි . මේවා තමයි දැන් සිද්ද වෙන දේවල්
ලස්සනයි සුපිරිම කථාවක් 👍🔥❤️🤗
ලස්සනයි.... 👍👍👍👍
ඒකනන් සුපිරියක් 🌝❤️
Adath patta lassanai ❤❤❤
මලයාලම් film පට්ට.. ❤️
අම්මෝහ් සුපිරියක් සුද්දා ❤ උම්ම්මහ් 40:44
හරිම ලස්සන නතා ඔයාලා තෝරලා දාන්නෙ.ඔබට ජය 👌👌👌
බොක්ක 😌❤️✋
Video දිග උනාට ඖලක් නැ හොදට තේරෙනවා ❤️
Oyage app ekk thiyada eke monada thiyenne
Ow...Full movies Online balanna, Download karanna puluwan Sinhala subtitiles ekkama (Thama android ayata vitharai)
අම්මොහ් ඒක 💥
Mewama one bro 👌
පට්ටම කතාවක් අදත් 🖤
පිරිමි හිතනවාට වඩා ගෑණු සියදහස් ගණනකින් ශක්තිමත් කොට්ඨාසයක්❤
ගෑනු හිතනවාට වඩා පිරිමි ලක්ෂ කෝටි ගුණයකින් ශක්තිමත් කොට්ඨාසයක්❤❤
@@mr.s9424රෙද්ද තමා.😂ගෑණුන්ට ඕන දෙයක් කරන්න පුලුවන් හැකියාව තියෙනවා.ඕන කෙනෙක් තමන්ගේ පැත්තට නම්ම ගෙන.
eka nm supirima film ekk😌
Superbly excellent 👌 Fantastic story 👍👌
Suppa❤❤
Woooh😮❤
1st 🎉❤
රූ 👌👌
❤❤❤ Supar Movie Akak
අයියා සුපිරි
It's wow, එච්චරයි කියන්න තියෙන්නේ 😮
patta Machan... ❤❤
1st comment 🎉
Ruu oyanam supiri Oyage voise ekath maru
lasan❤❤❤❤
අම්මෝ ඒ කතාව 😮😮
රාණිගෙ අමුතු අස්සනක් තියනවා 😍❤️
මාරම ලස්සනයි ෆිල්ම් එක🌼
Super...👍
සුපිරි movie එකක්❤❤❤
අයියා ❤❤
Supiri film eka❤
supiriyak thami
මම ආසම මලයාලම් මූවි වලට❤
අන්තිමේට නොකියා කියන්නේ SP Nazar ටත් ලගදිම වැඩේ හම්බවෙයි කියන එක නේද...😮
37:46 Pasku praharaya 😭😭😭
Oya palaweni eka nemei 1999 ekak una ewagema 1991 ho 1992 ekak una hebei ithin hariyatama oppu una dewal nemei 👍
අය්යෙ Young sheldon පුලුවන්නම් දෙන්නකො❤
කෑම කන ටයිම් එකට ඔයාගේ වීඩීයොඉ එකක් තියෙනවනම් ශෝක් 🎉 වොයිස් එකත් අහන් ඉන්න අමාරු නැහැ
Supiri ma film ekak 100 percent
හොදට හිතලා නිර්මාණය කරලා තියේන කථාවක්. අති විෂිශ්ටයි...
කියන්න වචන නෑ බ්‍රෝ සුපිරි ලංකාවේ මෙහෙම තියෙන්නේ නම්. ලංකාව ගොඩක් ලස්සන වෙව් 💞💞💞🌹♥️♥️❤️❤️❤️❤️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏💞බුදුසරණයි
කාලකන්නින්ට මේ වගේ දඩුවම් දෙන්න හැමෝටම ශක්තිය ලැබේවා..🙏
ලස්සනයි❤
❤adare❤
Wooow super ❤❤
Niyama kathawa ❤❤❤
Ruu hariyatama hari meheth a wage deyak unado kiyala kiyanawa hebei ehema unanam unta hena hathama wadinna oni kalakanni hetthatama
Malli oyagi video lassanai
Maru ane thank you 💕💓💞
Lovely voice ❤😊
සුපිරි
O
Super ❤❤❤
ඒකනම්සුපිරි
😌❤️Adarei ❤️🩹
ada movie ekath lassani.
Definitely brother your are correct it was happened at 21 of April that is pasku bomb
Get bonus up to 32500 LKR on first deposit using this:
Promocode - RUU
Link - clcr.me/RUU
❤
@@poloransperera-zw4mj❤
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅🎉
කොරියන් ෆිල්ම් දන්න බැරිද බන්....මන් උබලා දාන ෆිල්ම් ඩවුන්ලෝඩ් කරලා බලන්නේ..කොරියන් ,ජපන් එවත් පුලුවන් නම් දපල්ලා බන්.
ශාමාරු ෆිල්ම් එක 👍👍👍 ජය වේවා සහෝ ❤️ කටහඬට ❤️❤️❤️❤️
මාරයි..ඔයා ගෙනාපු සුපිරිම මලයාලම් ෆිල්ම් එකක් ..මේක පැය කීයක ෆිල්ම් එකක් ද..ගොඩක් ගැටලු තැන් ලස්සනට පැහැදිලිව කිව්වා..තෑන්ක්ස් රූ❤❤❤
රූ සිනමා කියන්නේ මුල ඉදන්ම හදිසියක් නැතුව ශේප් එකේ අගට නොදැනිම ගේම ගහන චැනල් එකක්
🔥 සහෝ ❤ එකෙන්ම
අයියා ගෙ වොයිස් එක 👌
ඔය වගේම දෙයක් ලන්කාවේ පාර්ලිමේන්තුවේ ඉන්න තිරිසන්නුත් කලා න්ර්රෙද කියලා මතක් වෙද්දී මගේ ඇග සීතල උනා😢😢
අහපු හොඳම කතාවක් රූ එකෙන්,,🙏
Cupiriyak bro. Keep going Ruu Cinema❤
අපේ රටේ ගෑහැනුන්ටත් මේ වගේ කරන්ඩ හයියක් ලැබේවා 🎉
ළමයි නැත්නම් මේ වගේ දේවල් ගොඩක් වෙයි. නමුත් ගෑනුන්ට ළමයි තරම් වටින්නේ නෑ.
ඉන්දියාවෙ හැදුවත් මෙහෙටත් ගෑළපෙන කතාවක්...පාස්කු ප්‍රහාරය 😢
ඇයි ඇහැක් නැතිවුණ ප්‍රහාරයත් ඒ වගේ නේද?
ලෝකයේ හැමතැනම දේශපාලනය ඔහොමයි බලය රැකගන්න ඕනම දෙයක් කරනවා දේශපාලකයෝ.
@@DilushaThilakshi ඇයි සුදු ලේන්සුව වනපු එක.😂
නෑ එහ්ව්ම සීන් එකක් නෙවෙයි එක
@@DilushaThilakshi😂😂
හරිම ලස්සනයි මල්ලි කතාව ..ගැහැණියකට කරන්න බැරි දෙයක් නැහැ සීමාව පැන්නොත්..👊👊👍
රුසියාවේ පුටින් ලොක්කට ඒ රටේ හැමෝම ආදරෙයි....❤❤❤
හේතුව උත්සව ශාලාවේ 150කට වඩා අහිංසක මිනිස්සු මරපු...උන්ව පැය 8ක් යන්න ඉස්සෙල්ලා ඇල්ලුවා...👍👍👍
මහමොල කරුවෝ හොය හොය හිටියේ නෑ...මහමොලකරුවෝ හොයනවා කියල යට ගැහුවේ නෑ...👍👍👍
පුලුවන් ලේසීම එකාව ඉස්සෙලා අත්අඩංගුවට ගත්තා....
මොකද මේ වගේ අසික්කිත වැඩ භාරගන්න උන්ට ඉස්සෙල්ලා ෂොට් එක දුන්නම ...ආයේ මේ වැඩ භාර නොගන්න ...පාඩම් ඉගැන්නුවා...
පස්සේ මහමොලකරුවන් හොයන්න ගත්තේ...මහමොල කරුවන්ට වඩා මෙවැනි දේවල් භාරගන්න උන් භයානකයි ....😌😌😌
වෙන රටක හැංගිලා ඉන්න මහමොල කරුවන් පස්සේ ගිහින් දඩුවම් දීමට ප්‍රථම පලමුවෙන්ම කරන්න ඕනි දේ පුටින් කරා...❤❤❤
සුපිරි කතවක් අසවේන් බැලුව අය කො🎉🎉❤❤
ගෑහෑනියෙක්ට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑනේ පිලිම් එක මරු❤️
මෝඩ මුග්ධ මිනිහෙක් මරනව කියන එක මහ දෙයක්ද?
@@mr.s9424 මෝඩ උනත් කනෙක් උනත් වැරැද්ද වැරැද්දමයි😒
@@sadupiyathissa616 ඔව් ඔව් ඌ වැරදි වැඩක් තමා කරල තියෙන්නෙ.ඒත් මිනිහෙක් මැරූ පමණින් ගැහැනියකට කළ නොහැකි දෙයක් නෑ කියන එක ස්ත්‍රී කුලය හාස්‍යයට ලක් කිරීමක් කියලයි මට හිතෙන්නෙ.හිතන්න ඇඩොල්ෆ් හිට්ලර්,ස්ටාලින්,හිරෝහිතෝ,මුසෝලිනීඉඩි අමීන්,සදාම් හුසේන්,ගඩාෆි වගේ පිරිමි අය කී දාහක් මිනිස්සු මරල තියෙනවද කියල.එතකොට කියන්න බැරිද පිරිමියෙකුට කළ නොහැක්කක් නෑ කියල මේ ලෝකෙ.වාද වෙන්න නෙමේ නිකමට කීවෙ සහෝදරී 😉
Notification ආපු ගමන් ආවා ❤🎉
ලස්සන කතාවක් 😂
Super
සුපිරියක් අයියා fillm එක ❤
Thanks ruu cinema 💗😌
ඔන්න පාර අද කාන්තා දිනේම.පිරිමි මතක තියා ගන්න පිරිමි කොච්චර හයිය උනත් ගෑනු ඉස්සරහා මේ වගේ වෙන්න පුලුවන් (වැරදි කරපු පිරිමි) එදාට ගෑනුන්ට පිරිමි 10 දෙනෙක්ගේ ශක්තිය එනවා කියලා 😁😁😁.ලස්සනයි film එක.❤❤❤❤❤
😅😅ඔව් වෙන්න පුළුවන්.හැබැයි මොළයෙන් බුද්ධියෙන් හීන කාන්තාවන්ට ඇබ්බැහි වෙලා ඉන්න ගෝත පිරිමින්ට තමයි ඔහොම වෙන්නෙ....නියම පිරිමියෙක් සිතන විදියක් තියෙනවා😅ඒක උබලට හිතාගන්න බෑ....හැබැයි ඒ තිරිසන් මන්ත්‍රීට කරපු දේ මනුෂ්‍යත්වය අතින් බැලුවොත් නිවැරැදියි.නීතිය අතින් බැලුවොත් වැරදියි
Palayan Moda wutti yanna 😂😂
දාන්ගෙන ඉන්න නමටවත් ගැලපෙන්න කතා කරන්න.bro...
@@mr.s9424😂😂😂
@@mr.s9424😂😂😂😂
Maru film eka balala iwara karanakan sihiyak tibun ne.pehedili kirimat ati sartakai.❤❤❤❤ idiriyatama yanta lebewa
Fillm 1 kathava godak hodata therum karala denawa. Mame oya dana vedios balanava. Thank you very much. ❤
😍😍😍ruu cinema app eka supiri..mata new air bender series eka balanna hambune eken tama
Review eka Supiri Ayye ❤
කට හඩත් සුපිරි ❤👌
ඔයාලා තමා හැමදම හොදම කතා ගේන්නේ❤
ඒ වොයිස් එකට නම් හරි ආසවෙම් බලන්න හිතෙනවා 💗😗
Ela bn supiri❤
ලංකාවේ පාස්කු ප්‍රහාරය වගේ 😢
තේරෙන්න ඕන හරිනම් ඒ කාලෙදිම.
ඝඞඞජඪඣඪඞඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤ😂ෝ
මශඤඤඤඤඤඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞඞ @@slrelaxationmusic8675ටටබමභභස කක-
සුපිරි එකක් ❤❤❤
ඇත්තටම මේ වගේ එවූන්ට මේ දඩුවමත් හොඳ වැඩි. අහිංසක මිනිසුන්ගේ ජිවිත බිලි දිලා සැප හොයන මුන්ට දෙන්න ඕන මොනවගේ දඩුවම් ද කියලා මට හිතා ගන්න බෑ.
මේ indian කේරළ වල දේශපාලනය විවේචනය කරන්න එයාලට තියේන නිදහස මධ්‍ය නිදහස වගේ දේවල් දැක්කම මට ගොඩක් ආස හිතෙනවා ඒ වගේම මගේ රට ගැන දුකක් ඇති වුණා..
කේරලය ඉන්දියාවේ උනාට වෙනම vibe එකක් තියෙන්නේ.ප්‍රාන්ත ආණ්ඩුවෙන් හදලා තියන ප්‍රතිපත්ති එහෙම සෑහෙන්න වටිනවා. එයාල පරිසරය ගැන ගොඩක් හිතලා තියනවා ❤️
කේරලය ඉන්දියාවේ උනාට වෙනම vibe එකක් තියෙන්නේ.ප්‍රාන්ත ආණ්ඩුවෙන් හදලා තියන ප්‍රතිපත්ති එහෙම සෑහෙන්න වටිනවා. එයාල පරිසරය ගැන ගොඩක් හිතලා තියනවා ❤️
ඒක මරු රූ❤❤
...වික්ටර් අයිවන් ගේ චවුර රැජින පොතෙත් "මගේ එක කදුලකට චන්ද ලක්ෂයක් ලැබෙනවා" වගේ කතාවක් ලියවිලා තියෙනවා....
Ou bn e gana thamai me kiwwe
ලස්සනයි වගෙම ගොඩක් දෙවල් හිතන්නා දිපු movei එකක් මේකා❤
සුපිරි මූවී එකක්...❤
අදත් සුපිරි❤
නියමයි රූ 🙏🙏❤❤
Aththtama harima lassanai ruucinema ❤❤
සුපිරිම ෆිල්ම් එකක්
සුපිරියක් ❤❤❤
ඒකනම් සුපිරි ❤
Superb.kantha dineta nam galapena kathawak.kantawange shaktiya hamadema wada shaktimath🎉
ඇත්තටම හරිම ලස්සන film එකක්
කාලෙකින් බලපු හරිම ලස්සන කතාවක් . ඇත්තටම හිතුවොත් ප්‍රබන්ධයක් නෙවෙයි . මේවා තමයි දැන් සිද්ද වෙන දේවල්
ලස්සනයි සුපිරිම කථාවක් 👍🔥❤️🤗
ලස්සනයි.... 👍👍👍👍
ඒකනන් සුපිරියක් 🌝❤️
Adath patta lassanai ❤❤❤
මලයාලම් film පට්ට.. ❤️
අම්මෝහ් සුපිරියක් සුද්දා ❤ උම්ම්මහ් 40:44
හරිම ලස්සන නතා ඔයාලා තෝරලා දාන්නෙ.ඔබට ජය 👌👌👌
බොක්ක 😌❤️✋
Video දිග උනාට ඖලක් නැ හොදට තේරෙනවා ❤️
Oyage app ekk thiyada eke monada thiyenne
Ow...Full movies Online balanna, Download karanna puluwan Sinhala subtitiles ekkama (Thama android ayata vitharai)
අම්මොහ් ඒක 💥
Mewama one bro 👌
පට්ටම කතාවක් අදත් 🖤
පිරිමි හිතනවාට වඩා ගෑණු සියදහස් ගණනකින් ශක්තිමත් කොට්ඨාසයක්❤
ගෑනු හිතනවාට වඩා පිරිමි ලක්ෂ කෝටි ගුණයකින් ශක්තිමත් කොට්ඨාසයක්❤❤
@@mr.s9424රෙද්ද තමා.😂ගෑණුන්ට ඕන දෙයක් කරන්න පුලුවන් හැකියාව තියෙනවා.ඕන කෙනෙක් තමන්ගේ පැත්තට නම්ම ගෙන.
eka nm supirima film ekk😌
Superbly excellent 👌
Fantastic story 👍👌
Suppa❤❤
Woooh😮❤
1st 🎉❤
රූ 👌👌
❤❤❤ Supar Movie Akak
අයියා සුපිරි
It's wow, එච්චරයි කියන්න තියෙන්නේ 😮
patta Machan... ❤❤
1st comment 🎉
Ruu oyanam supiri
Oyage voise ekath maru