අවසානය ගැන හිතාගන්නවත් බැරි කුතුහලය පිරුණු ''වසරේ මලයාලම් චිත්‍රපටය'' 😱| IMDB 8.4 | Inside Cinemax

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @InsideCinemax
    @InsideCinemax  7 днів тому +404

    ⭕️හැමෝම අහපු අපේ අලුත්ම චැනල් එකේ link එක 👉🏻 youtube.com/@cinemaxvoice?si=8K8OgQmTTsQF51o9
    පහුගිය දවස්වල මොකක්ද වුණේ කියන එකට උත්තරේ 3:00 ඉඳන් විස්තර කළා😢.. අලුත් චැනල් එකේ මේ වෙද්දී "අසුර දාම ඝාතකයා" Parts 04 වෙනකම් දාලා තියෙනවා. චැනල් එක පැත්තේ රවුමක් දාලා subscribe කරලා videos බලන්න පටන් ගන්න එහෙනම්..
    ඉක්මණටම සුපිරිම film එකකින් මුණගැහෙමු Cinemaxers .. We will meet again☺️❤️

    • @sandunidilrukshi7626
      @sandunidilrukshi7626 7 днів тому +4

      ONNA SUBSCRIBE KALA❤

    • @navodyadinura8564
      @navodyadinura8564 6 днів тому +3

      ❤️❤

    • @KumaraPrasanna-qp9ns
      @KumaraPrasanna-qp9ns 6 днів тому +8

      Cinemax 2.0 එකට දාපු අසුර ෆිල්ම් එක බලන්න බැරි වුනා.පහුවදා උදේ බලන්න යද්දී චැනල් එක්ත් නෑ .🥺🥺🥺

    • @SakunthalaIdunil-rh2ks
      @SakunthalaIdunil-rh2ks 6 днів тому +1

      ❤❤

    • @SANRUMUSIC-48
      @SANRUMUSIC-48 6 днів тому +3

      ​@@KumaraPrasanna-qp9nsඑයාගේ අලුත් චැනල් එකේ ඇති ඒක

  • @kadhikavish8266
    @kadhikavish8266 7 днів тому +276

    හැමතිස්සෙම මගේ ආදරණීය බිරිඳ කියන එක නම් ලස්සනයි ❤️❤️❤️

    • @Janiya-18
      @Janiya-18 6 днів тому +1

      අනිවාර්යයෙන්ම ❤

    • @pperera906
      @pperera906 6 днів тому +2

      Onna mama thamae 100 like kale

    • @pperera906
      @pperera906 6 днів тому

      Ruu cinema eke dala tibuna me movie eka

    • @DulanjayaMihiran
      @DulanjayaMihiran 4 дні тому

      ❤❤❤❤❤❤

  • @gayanindika7791
    @gayanindika7791 7 днів тому +172

    ෆිල්ම් පැහැදිලි කරනවා වගේම ලස්සනට උනු දේ පැහැදිලි කරා..කතා කරද්දම තේරෙනවා හොද මනුස්සයෙක් කියලා..තියෙන චැනල් ඕනම එකක ලින්ක් දාන්න..අපි එකතුවෙනවා හැම චැනල් එකටම ඔයාගේ..ජය.

  • @damithnalinda2127
    @damithnalinda2127 7 днів тому +131

    මොකා කොහොම කකුලෙන් ඇද්දත් රොෂාන් අයියගේ voice එකට ලං වෙන්න කාටත් බැ 👏👏👏

  • @PiyumiWickramasinghe-oe4uh
    @PiyumiWickramasinghe-oe4uh 7 днів тому +118

    එක පාරටම විඩියෝ නැති වෙනකොට දුක හිතෙනවා අනේ අය එහෙම කරන්න එපා අපි පවුනේ 😢❤ අනික කවුරු ආවත් ඔයාලව වට්ටන්න බෑ congratulations ඔයලාට🎉

  • @Nethmitharushika9
    @Nethmitharushika9 6 днів тому +69

    අර කතාවකුත් තියෙනවානේ පල ඇති ගහටනේ ගල් වදින්නේ කියලා...
    අයියායි අක්කායි දිගටම කරගෙන යන්න... ඔයාලා වෙනුවෙන් අපි ඉන්නවා... keep going ❤👍🏻

  • @gamesupar8510
    @gamesupar8510 6 днів тому +54

    තමන්ගෙ මහන්සියෙන් ගොඩ යන්න බැරි කොන්ද පන නැති මිනිස්සු ඕවගේ වැඩ කරනවා 💔 වැඩිය හිතන්නෙ නැතුව දිගටම ඔයාගෙ වැඩ ටික කරගෙන යන්න good luck 💖

  • @shehankavinda6951
    @shehankavinda6951 7 днів тому +296

    මොනවා උනත් රෝශාන් අයියත් එක්ක ඉන්න cinemaxla ටික කෝ 💪❤️

  • @sarayatiya
    @sarayatiya 7 днів тому +253

    ඊයේ රූ සිනමා එකෙත් බැලුවා 😁
    අසාධාරණයක් කරන්න බැරි නිසා Inside cinemax එකත් බැලුවා 😁❤️

  • @Banchi93C
    @Banchi93C 7 днів тому +100

    මොන ප්‍රශ්න ආවත් වැටෙන්න එපා රොෂාන්.ඔයාලා ඉස්සරහට යනවට ඊරිසියා අය.මොනා උනත් Cinemax family එක ඔයලා එක්ක ඉන්නවා ❤

  • @MelaniChamathka
    @MelaniChamathka 6 днів тому +40

    චැනල් 100ක්‌ හැදුවත් කමක් නෑ අයියේ අපිට කියන්න අපි එකතු වෙනවා කිසිම අවුලක් නෑ අයියේ අපි ආදරෙයි ඔයාලට ඔයා හරි ලස්සනට වොයිස් කරනවා හරි අසාවෙන් අහන්නේ ආදරෙයි හැමදාම ♥️😘

  • @nivanidimbulkumbura5682
    @nivanidimbulkumbura5682 6 днів тому +11

    ඔබ හරි අපූරු පුද්ගලයෙක්. තමන්ගේ බිරිඳවත් අගය කරමින් වැඩ කළ හැක්කේ අවංක පුද්ගලයකුට පමණි . ඔබට තරම් හොදින් පැහැදිලි කිරීමට ඇත්තෙන්ම කාටවත් බැරි තරම් . කෙටියෙන් කිව්වොත් film එකක් බැලුවා වගේ තමයි . සොයා බලා ඔබගේ Cinemax Voice බැලීමට සැමට හැකිවේවා. ඔබගේ ගමන සාර්ථක වේවා ❤❤❤❤

  • @kalanalahiru5002
    @kalanalahiru5002 7 днів тому +31

    අපි කොහොමත් ඔයා එක්ක. දුක් වෙන්න එපා රොෂාන් බ්‍රෝ. අපි එක පවුලක්. හිත කැඩෙන්නේ නෑ ඔයාලා එක්ක. අර වගේ පහත් වැඩ කරන අයයි එපා වෙන්නේ. ඔයාල දෙන්නා පට්ට මහන්සියක් වෙලා අපේ රස වින්දනයට මේවා ගේන්නේ. ඔයාගේ කටහඬෙන් දැනෙනවා කොච්චර වේදනාවෙන්ද කියලා. ඒ වේදනාව සිනමැක්ස් පවුලේ අපටත් දැනෙනවා.අපි ඔයා එක්ක. ජයෙන් ජය.

  • @AlainUae-i2y
    @AlainUae-i2y 7 днів тому +62

    මිනිස්සු කොච්චර දැගලුවත් ඔයාලා වගේ වෙන්න කාටවත් බෑ ඔයාලගේ තැන ගන්න❤ඉදිරියටම යමු සැලෙන්න එපා bro අපි හැමදාමත් ඔයාලා එක්කම ඉන්නවා...අද video එකත් සුපිරි❤🎉❤❤🎉

  • @N.K.D.PUSHPAKUMARIKUMARI
    @N.K.D.PUSHPAKUMARIKUMARI 7 днів тому +21

    සමාව ගන්න ඕන ඔයා නෙවෙයි .අපි ඔයාගෙ channel එකට ආදරෙයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @hashannn2
    @hashannn2 7 днів тому +23

    වැටෙන්න එපා රොසා බෝයි... ඔය වගේ පක්කු හැමතැනම ඉන්නවා.. ඔලුව කෙලින් තියන් වැඩේ ඇදන් පලයන්.. උබට ජය..❤️

  • @anuradhamadushani186
    @anuradhamadushani186 6 днів тому +24

    ඇත්තටම ඔයාලා අපේ පවුලේ කෙනෙක් වගේ
    අපිට කරන්න පුළුවන් දේ අපි අනිවාර්යෙන්ම කරනවා.
    ඔයාගේ voice එකට ඇබ්බැහි වුණේ inside cinema එක පටන් ගත්ත කාලේ ඉදන්.
    එදා ඉදන් අද වෙනකොට ඔයා ගොඩක් දුර ඇවිත් තියෙනවා
    තව ඉස්සරහට යමු
    ප්‍රශ්න එනවා අපි ඒවට මුහුණ දෙමු
    ❤❤❤❤❤

  • @samansuranga8677
    @samansuranga8677 7 днів тому +74

    ඊයේ රූ සිනමා එකෙන් බලලා අද ඔයාගෙනුත් බලනවා ❤️

  • @MonikaDarshani-h7o
    @MonikaDarshani-h7o 6 днів тому +16

    අපි ඔබ සමගයි... තවතවත් ශක්තිමත් වෙන්න..
    අභියෝග ජය ගන්න..
    බුදුසරණයි

  • @අම්මිගෙ_දඟ_මල්ල_19

    කවුරු මොනවා කිව්වත් කරන්න හැදුවත් ඔයාල වගේ අති විශිෂ්ට ගනයේ movies review අරගෙන එන්න බැහැ එ වගෙම ඔයාලා අද ඉන්න තැන ගන්න හිතන්නවත් බෑ සහොදරයා 👍👍👍
    සැලෙන්න එපා අපි හැමදාමත් ඔයාලා එක්ක ඉන්නවා සහොදරයා
    අද movie එකත් මරෙ මරු සහොදරයා
    ❤❤❤❤❤❤❤❤❤

  • @ShanukaMihiranga-y5m
    @ShanukaMihiranga-y5m 7 днів тому +23

    අම්මෝ හිතන්නෙවත් නැති වෙලාවක film එක දාලා තියෙන්නේ.❤❤❤ inside cinemax❤️‍🔥👍

  • @dilhaniashokamala2675
    @dilhaniashokamala2675 7 днів тому +18

    බලමු බලමු . නිදිමතකුත් නැති අතරෙ f.b එකේ ඉද්දි තමයි . ෆිල්ම් එක ආවෙ ❤❤❤❤

  • @dinushakarunarathna6001
    @dinushakarunarathna6001 7 днів тому +43

    මම මේක රූ සිනෙමා වලින් බැලුවා.ඒ උනාට ඔයාගේ චැනල් එකෙනුත් බලනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @dulakshividushani5996
      @dulakshividushani5996 7 днів тому +5

      Seme

    • @Shanuwithanage
      @Shanuwithanage 7 днів тому +3

      මාත්...

    • @nithyasaymyanjana3085
      @nithyasaymyanjana3085 7 днів тому +3

      රූ සිනෙමා එකෙන් බලල ඉවර වෙනකොටම ඉන්සයිඩ් සිනමැක්ස් එකෙනුත් දාල දැන් මේකෙනුත් බලනව

    • @ShenulDeuneth
      @ShenulDeuneth 7 днів тому +3

      Math ada baluwa ruu eken

  • @thommaduraleela7148
    @thommaduraleela7148 6 днів тому +7

    අනේ එහෙමද අපිට හිතුනෙ ආයෙ පිල්ම් බලන්න වෙන්නෙ නැති වෙයි කියලා දියුණු වේගෙන යනකොට බලන් ඉන්න බැරි අය ඉන්නවා මල්ලිලා ඒ හැම බාදකයක්ම බිදගෙන ඉදිරියට යන්න සුබ පැතුම් ❤❤❤❤❤

  • @AshikaRanasinga
    @AshikaRanasinga 7 днів тому +11

    තාත්තා තමයි ජිවිතේ විරයා❤❤මගෙ තාත්තෙ ඔයට නිවන් සුව😢😢😢

  • @akashviki8888
    @akashviki8888 7 днів тому +18

    ඕවා වැඩිය හිතන්න එපා Bro, ඔය වගේ වැඩ කරන අයට කවදාවත් හරි යන්නේ නෑ, අපි හැමදාමත් උඹත් එක්ක ❤❤❤ දුක් වෙන්න එපා 😊

    • @akashviki8888
      @akashviki8888 7 днів тому +1

      මම සාමාන්‍යයෙන් comment දාන කෙනෙක් නෙමෙයි, සමාව ඉල්ලන්න දෙයක් නෑ, 😊😊❤

  • @sashinirdasarathna
    @sashinirdasarathna 5 днів тому +2

    කොහෙං ගියත් ඔය වගේ සුනඛ චරිතය දෙක තුනක් ඉන්නවාමයි 😒😑...
    ඔයාලාව වටන්න බැහැ අපි වැටෙන්න දෙන්නෙත් නැහැ.. We are just a big family and it's a strong bond no one can damage it 😌❤️ Keep going brother and sister

  • @erangasandunikumari1622
    @erangasandunikumari1622 7 днів тому +12

    මෙ වගෙ ලස්සන ෆිල්ම් ඉදිරියටත් ගෙන්න ❤ මොන ප්‍රශ්නෙ ආවත් ඉදිරියටම එන්න ජීවිතෙ කියන්නෙත් එක්තරා ෆිල්ම් එකක් තමයි 🎉 1M subscribe අනිවාර්යෙන්ම ලැබෙන්න චැනල් එකක් ❤ ආදරෙයී හැමදාම

  • @dinukajayashanrathnayaka349
    @dinukajayashanrathnayaka349 6 днів тому +5

    Bro කතාව ඇහුව. ඇත්තටම දුකයි. සැලෙන්න එපා දිගටම යමු අපි ඉන්නව 💪

  • @SasvinduNirvan
    @SasvinduNirvan 7 днів тому +18

    අයියේ අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා ....... බුදු සරණයි

  • @dineshmadusanka2092
    @dineshmadusanka2092 7 годин тому

    මං ඔයාගේ වීඩියෝ අවුරුද්දකට වාඩා කල් සිටම බලනවා.ඒත් මේ මගේ පළවෙනි කමන්ට් එක.මොකද මගෙ පරණ පොන් එකෙන් Google account එක signing වෙන්න බැරි ප්‍රශ්නයක් නිසා.අලුත් පෝන් එකෙන් අද තමයි බලන්නේ.සුපිරිම සුපිරියි ඔයාගෙ වැඩේ..සුභ අනාගතයක් ඔබ දෙපලට

  • @SurekaNandugola
    @SurekaNandugola 5 днів тому +3

    වට්ටන්න කට්ටිට හිටියට කමක් නෑ අපි නැගිටිමු අයියේ cinemax voice එකත් 100k ගහමු ඉක්මනටම 👍 congratulations 💖💖

  • @darshikasubashini4555
    @darshikasubashini4555 5 днів тому +2

    කිසි දෙයක් කර ගන්න බැරි ,කිසි දෙයක් ගොඩනගා ගන්න බැරි කාලකන්නි මිනිස්සු තමයි ඔය වගේ පහත් වැඩ කරන්නෙ.ඔයාලගෙ ගමන ඉදිරියටම යන්න . ජය වේවා.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @princesstuvi4402
    @princesstuvi4402 7 днів тому +11

    කිසිම මූවී රිවීව් චැනල් එකක් නෑ ඔයාලා තරම් බෙස්ට් අනික ඔයාලා එක්ක හැරෙන්නවත් බෑ❤❤. හැමදාමත් ජයෙන් ජයම වේවා

  • @moon_babe4751
    @moon_babe4751 День тому +1

    ඔයාලා චැනල් 100 ක් හැදුවත් අපි එකතු වෙනවා එතනට.. රොශාන් අයියගෙ කටහඩට ඔය අනුකරනය කරන කාටවත් ලංවෙන්නවත් බෑ ❤ මොන දේ උනත් වැටෙන්න එපා අයියෙ මොන දේ උනත් cinemaxers ලා හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා ❤🌼

  • @TharindaPerera-bw3xs
    @TharindaPerera-bw3xs 5 днів тому +4

    චැනල් 10 ක් හැදුවත් මම බලන්නෙ ඔයාගෙ චැනල් එකේ යන ෆිල්ම් විතරමයි.අනෙත් ඒවා මෙලෝ රහක් නැහැ .උබට ජය මචන්.තව වීඩියෝ දාපන් මචන් ඔක්කොම බලනව.හැම රෑකම එක ෆිල්ම් බලනව.අනිවා.Good luck.

  • @K_Hansani
    @K_Hansani 7 днів тому +9

    හිතන්න එපා අයියේ ඉක්මනට 1M ගහමු❤

  • @Surangahlssampath-ct5uj
    @Surangahlssampath-ct5uj 7 днів тому +8

    මොන frasna awath ewtha muhuna දීලා issarahata යමු ජය වේවා ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @EdnaMurray-mg2gr
    @EdnaMurray-mg2gr 6 днів тому +7

    මොන තරම් channel හොරට හැදුවත් videos දැම්මත් අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා ඒක නිසා දුකින් ඉන්න එපා ඉස්සර හිටියා වගේ සතුටින් ඉන්න ❤

  • @MadushikaMadushani-sy7vj
    @MadushikaMadushani-sy7vj 6 днів тому +14

    අපි හැමදාමත් inside cinamex එක්ක තමා🥰❤

  • @miyuridhanu5806
    @miyuridhanu5806 6 днів тому +1

    අපි ලංකාවේ නැති උනාට ...රූම් එකට ආව ගමන් බලන්නේ ඔයාලා විඩියෝ එකක් දාලද කියලා ...හිතේ තියෙන පාලුව තනිකම නැති වෙන්නේ ඔයාගෙ කටහඩ නිසා...thank you so much bro🎉🎉🎉

  • @IshaniMadhumalivijerathna
    @IshaniMadhumalivijerathna 6 днів тому +4

    ඵල ඇති ගහටනේ අයියේ ගල් ගහන්නෙත්,ඕවාට සැලෙන්නෙ නැතුව ඉස්සරහටම යන්❤

  • @Thew.3zy
    @Thew.3zy 6 днів тому +4

    මම මේ චැනල් එක පටන් ගත්ත කාලෙ ඉදන් ඉන්න කෙනෙක් ,අයියව අපිට විශ්වාසයි ❤ ,මොන ප්‍රශ්න ආවත් සැලෙන්නෙපා අපි ඉන්නවා 😊❤️

  • @asirichamara8875
    @asirichamara8875 7 днів тому +4

    වැටෙන්න එපා බං ඔහොම.. චැනල් එක හොරකම් කලාට skill එක හොරකම් කරන්න බෑ. 👍❤️💪

  • @thenukithenu3491
    @thenukithenu3491 3 дні тому +1

    මමනම් මොනව තිබ්බත් මේ වොයිස් එක තියන ෆිල්ම් විතරමයි බලන්නෙ..කම්මැලි නැතිව අහන් ඉන්න පුළුවන් වොයිස් එකක්..ඉන්සයිඩ් සිනේමැක්ස් විතරමයි..ජයවේවා..ඔයා වැටෙන්නෙ නෑ අයියා

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින 7 днів тому +53

    මං වගේම Inside Cinemax ගෙන් 🔔 Notification 🔔 එකක් එනකන් බලන් ඉන්න කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @dulajshanuka169
    @dulajshanuka169 6 днів тому +4

    හැමදාම ඔයාගෙන්මයි රිවිව් බලන්නේ.ඔයාට හොද ගමනක් තියෙනවා අයියේ සුබ පැතුම් ඔයාටයි ඔයාගෙ වයිෆ් ටයි ❤️

  • @DinuKaushalya-xp2hw
    @DinuKaushalya-xp2hw 7 днів тому +5

    අපි කොහොමත් ඔයාලා එක්ක රොෂාන් අයියේ❤ ඔයලාගේ තැන කාටවත් ගන්න බෑ. ඉස්සරහටම යමු අපි ඉන්නවා ඔයලා එක්ක ❤

  • @hiruni1232
    @hiruni1232 5 днів тому +3

    Dnt worry.. හරි දේ කරනවා නම් කවදාවත් වරදින් නැ. ඔයාගෙ voice එක තාම මන් බලපු Film වලින් හොඳටම gelapena voice එක ❤. E වගේම ඔය ෆිල්ම් එකටත් emotions වලටත් හානියක් නොවෙන widiyata කරනවා. Movie එක දිග වෙඩි උනත් අපිට e film එක දැනේන්න විඳියට කරනවා නම් එච්චර යි

  • @Lakshan.0105
    @Lakshan.0105 7 днів тому +3

    රූ එකත් අපේ ඉන්සයිඩ් සිනමස් එකයි කියන්නෙ හදවත වගේ කිසිම දෙකට සැලෙන්න එපා සහෝ..ඔනිම දෙකට මුනුන දෙන්න.හිත ශක්තිමත් කරගන්න.ඔයාට.ජය වෙව ❤❤

  • @hashanfernando8600
    @hashanfernando8600 6 днів тому +2

    කොහොමත් අවංක අයට කෙලවෙනවා වැඩි. හැබැයි වැටෙන්න්න දෙන්නෙ නෑ. ඔයාලගෙ ඔඩියන්ස් එක ඉන්නවා රොශාන් ❤️💪

  • @kasunRukmal-x4d
    @kasunRukmal-x4d 7 днів тому +6

    ඩෝන්ට් වොරිහ් brother 🙋 ඔයාගේ පාහනක් උදුර ගත්තා 🙋 අවුල් වෙන්න ඕනි නෑ...❤ හැබැයි ඌ.. ද්‍රෝහීයෙක් 😤😤💪

  • @PrageethJayawardana-cz2uu
    @PrageethJayawardana-cz2uu 7 днів тому +3

    ඔයාගෙ චැනල් ඒකේන්ම මේ ෆිල්ම් එක බලන්න හිටියේ මම ..Finally let's continue ❤❤❤

  • @bashini3895
    @bashini3895 7 днів тому +5

    ඕවා ඔහොම තමයි අයියේ... අභියෝග එනවා... incide cinemaxers ලා අපි ඉන්නවා ඔයාලා එක්ක❤

  • @ChethanaParami88-jy8bp
    @ChethanaParami88-jy8bp 6 днів тому +2

    Review channel අතරින් superbම channel එක...❤️ ඵල ඇති රුකට තමයි ගල් ගහන්නෙ...සතුටු වෙන්න ඔයාලා දැන් brand එකක් 🤝❤

  • @Chathu-0306
    @Chathu-0306 5 днів тому +2

    ලංකාවේ මිනිස්සු නම් මහා අන්තිමයි ඒ අතින් 😪😪. වැටෙන්න එපා අපි හැමදාම ඔයාලා එක්ක ඉන්නව 💞❤️💪

  • @DushanLasanka
    @DushanLasanka 6 днів тому +4

    බුදුසරණයි. ජේසු පිහිටයි. මාෂා අල්ල. ඔයාලා දෙන්නට

  • @AhmdiKwt-bw1ez
    @AhmdiKwt-bw1ez 6 днів тому +1

    ඔයාලා දෙන්නට වරදින්නෙ නෑ..වැටෙන්න එපා..ආදරෙයි cinemax ❤❤❤❤

  • @chathukasanu2375
    @chathukasanu2375 7 днів тому +11

    හිතන්න එපා, මිනිස්සු එහෙම තමා. විශේෂයෙන් ලoකාවේ. We all with uuu and akkaa ❤

  • @සොදුරුහැඩකාරි

    ගැම්මක් අල්ලමූ බොසා ආයේ සැලෙන්න එපා ...ඔහොම තමයී...ඔයා හිතන වගෙ නෙමෙ ..අපි ඔන දෙකට ඉන්නවා....ගැම්මක් අල්ලමූ...❤❤❤❤❤..ගැම්මක් අල්ලමූ

  • @tharukatharuka7425
    @tharukatharuka7425 6 днів тому +3

    video එක දාපු ගමන්නන් බලන්න බැරිවුනා , youtube එකේ film review කරන චැනල් ඕන තරම් තියෙනවා එත් කතාව පැහැදිලිව තේරෙන විදිහට කියන අය ගොඩක් අඩුයි , කටහඩ පැත්තෙන් creative පැත්තෙන් බලනකොට මටනන් සුපිරිම චැනල් එක inside cinemax , මොන වැඩේ තිබ්බත් inside cinemax පැත්තේ ඇවිල්ලා යන්නේ ... පැණි වරකා ගහටත් හෙන ගහනොනේ ඉතිම් ... සම්පූර්ණ කතාව කිව්ව එක හොදයි කෝමත් .. anyway congratulations ඔයාලව වට්ටන්න බෑ.... we will meet again 💖

  • @SharathaRanaweera-q4k
    @SharathaRanaweera-q4k 5 днів тому

    මොන දේ උනත් අතාරින්න එපා අයියන්ඩී..ඕනී එකෙක් ඕනි දෙයක් කරපුදෙන් අපි ඉන්නවා ඔයාලා එක්ක.මේ ෆිල්ම් රිවීව් දැන් බැලුවේ නැත්තම් හිතටත් අවුල් එක හින්දා කරන දේ අතාරින්න එපා වැටෙන්න එපා මොන දේ උනත් අතාරින්න එපා..good luck ඔයාලට ❤️❤️❤️😍

  • @Kushan__ツ
    @Kushan__ツ 6 днів тому +3

    අනිවාරෙන්ම අයියේ අපි ඔයත් එක්ක දිගටම එකතුවෙලා ඉන්නවා✊♥️

  • @Nethuu5549
    @Nethuu5549 6 днів тому +1

    Inside cinema,Inside cinemax,Cinemax prime ආරම්භයේ ඉදන්ම හිටියා ඒ වගේම ඉස්සරහටත් ඉන්නවා❤මොන දේ උනත් cinemaxers අපි හැමදාම ඉන්නවා❤💪

  • @ishaniShanika-f3k
    @ishaniShanika-f3k 7 днів тому +10

    Ane huga dawasakin ❤🥺 kochchr paluwakind hitiye🥺❤adreyi cinemax ❤❤❤❤❤

  • @sachinidilhara-xl6cf
    @sachinidilhara-xl6cf 6 днів тому +2

    inside cinemax කියන්නේ brand එකක්..❤❤
    කොපි කලාට සම කරන්න බැහැ

  • @sethnuliadithya
    @sethnuliadithya 7 днів тому +4

    ලංකාවේ ඉරිසියා කාරයෝ ඉන්නේ බං අයියේ....මොකක් උනත් වැටෙන්න එප ❤❤❤❤

  • @KaushiWathsala
    @KaushiWathsala 7 днів тому +2

    කොහොමත් අපි ඔයලට ආදරෙ හැමදාමත් අපි ඉන්නවා ඔයාලා එක්ක. ඒ ආදරෙ කොපි වලට සම කරන්න බෑ අයියේ . කොහොමත් දක්ෂයට සුදුසු තැන ලැබෙනවා❤❤

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 6 днів тому +1

    ඔයා වගේ වෙන්න කාටවත් බැ අයියේ..අදත් ලස්සන සුපිරි ෆිල්ම් එකක්❤️🫶🫶🫶❤️

  • @SupunPriyankara-qi6qd
    @SupunPriyankara-qi6qd 7 днів тому +3

    මිනිස්සු කොචිචර දැගලුවත් ඔයාලා වාගේ වෙන්න බැ bro❤

  • @DewakiDewasmika-n1o
    @DewakiDewasmika-n1o 3 дні тому +2

    මන් depression හැදිල ඉන්න කෙනෙක්.ගොඩාක් හේතු නිසා.ඒ හැමදේම මන් මගඇරගන්නේ ඔයාගේ මේ වොයිස් එක නිසා අයියේ. පැයකටත් වැඩි වෙලාවක් මේ විදිහට වොයිස් කරන එක ගොඩක් අමාරුයි. අනේ ඔයාට උනක් හෙම්බිරිසාවක්වත් හැදෙන්න එපා.ඔයාගේ බිරිදටත්.මන් වගේ හිත සැහැල්ලු කරගන්න ඔයා ලගට එන අය ගොඩාක් ඇති ඒ පිනම ඇති ඔය දෙන්නට.බුදුසරණයි දෙන්නටම❤️

    • @pasindu1119
      @pasindu1119 3 дні тому

      ඔයාගෙත් ප්‍රශ්න සේරම දළදා සමිඳු පිහිටෙන් නැති වෙන්න ඕනි ❤️❤️❤️😇

  • @harshanipriyangika1545
    @harshanipriyangika1545 6 днів тому +4

    රොශාන් අයියගෙ කටහඩින් film ekk kiyanne ithin ❤️

  • @hasindunimsara
    @hasindunimsara 6 днів тому +1

    ඔයලා දුක් වෙන්න එපා අයයේ ඔයලත් එක්ක හැමදම අපි ඉන්නවා. ඔයලා 2 විඩියෝ එකක් දනකම් අපි බලන් ඉන්නේ. ඔය දෙන්න හැමදම සතුටින් ඉන්න ❤🫶

  • @AkilaPiyadarshana
    @AkilaPiyadarshana 7 днів тому +7

    අැත්තටම මට මාරම හිතට අවුල් 😢❤❤

  • @ShashiniAmeesha-sn2vx
    @ShashiniAmeesha-sn2vx 6 днів тому +2

    අපි හැමදාමත් ඔයා එක්ක අයියේ❤❤❤.ඉදිරියට ඔයිට වඩා සාර්ථකව වැඩෙ කරගෙන යන්න පුලුවන්❤❤❤

  • @beyondthelove...9438
    @beyondthelove...9438 7 днів тому +6

    Dark වලින් මම සෙට් උනේ..පට්ට ඔයාලා

  • @amithkumara5253
    @amithkumara5253 7 днів тому +14

    සමාව ගන්හ ඔනී නැ මචන් අපි කෝමත් උබත් එක්ක තමයි.මම බැලුවා පහු ගිය දවස් වල මොකද නැත්තේ කියලා බැලින්නම් කුහකයෙක් හොරකම් කරලනේ අපේ චැනල් එක.ඒකනේ උබගෙ කටහඩ දැන් අපිට පුටුදුයි බන්.උබත් එක්කම තමා අපි ඉන්නේ.ජයවේවා මගේ එකාට.😘😘❤️

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 6 днів тому

    ඔයා අසම සමයි! ආවටත් වඩා ධෛර්‍යෙන් ප්‍රබලව සහ විශ්වාසයෙන් ඉදිරියෙන් ඉදිරියටම යන්න ඔබට හදවතින්ම ආශිර්වාද කරනව! ❤❤❤❤❤🥳

  • @pumababy6311
    @pumababy6311 7 днів тому +22

    ඒ අත්දැකීම හැමෝම එක්ක බෙදාගත්ත එකට respect 🎉

  • @ameshaaradhana4221
    @ameshaaradhana4221 6 днів тому +1

    අපී සෑහෙන්න කාලයක් එකට හිටියේ. Yt එකට ඇවිත් වීඩියෝ එකක් දාලද කියල බලන තරන් අපි හැමෝම මේ චැනල් එකට හරිම ආදරෙයි. දියුනු වෙන කෙනෙක්ටම මේ වගෙ ප්‍රශ්නවෙනව. මොකද අපී 1 million ගැහුවම අපිට කියන්න කතාවක් තියෙන්නත් එපැයි. ඒක නිසා success වෙන්න යන ගමනේ මෙහෙම දේවල් වෙන්න පුලුවන්. අපි 1 million ගැහුවම මෙහෙම කියමු මේ වගෙ ප්‍රශ්න through තමා අපී මේ ගමන ආවේ කියලා.
    අපි හැමදාම එකට ඉන්නවා. ❤ ජය වේවා.
    හැමොටම පේන්න ලොකු ගේමක් ගහමු. ❤

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින 7 днів тому +38

    මං වගේම Inside Cinemax ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කෝ 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚 ආදරෙයි ඈ Inside Cinemax ❤️❤️❤️

  • @samanbalangoda815
    @samanbalangoda815 2 дні тому

    ඒ වගේ ප්‍රශ්නයක් ආපු එකේ හොඳකුත් තියනව හැබැඉ. කටහඬට ආදරේ කරපු fansලට ඔයාගෙ රූපය බලා ගන්නත් ලැබුනනෙ. කෞරු මොනව හොරකම් කරත් ඔයාගෙ නිර්මාණශීලී හැකියාව හොරකම් කරන්න බෑ. ජය වේවා. 😊😊

  • @SamanKumara-bq9dj
    @SamanKumara-bq9dj 7 днів тому +5

    එනකන් බලාගෙන හිටියේ ❤❤❤

  • @SadaruwaMadushanka
    @SadaruwaMadushanka 6 днів тому +1

    ඇත්තටම මම කවදාවත් සින්හලෙන් වොයිස් කරන විවිද රටවල් වල 𝚏𝚒𝚕𝚖𝚜 බලන්නෙ නැ☺️ ඔයාගෙ වොයිස් එකෙම් අහලා මම මුලින්ම බලපු 𝚏𝚒𝚕𝚖 එක .. මාරයාගෙ සෙල්ලම .💗එක බලපු දවසෙ ඉදම් මං 𝚜𝚒𝚗𝚊𝚖𝚊𝚡 ඔයාට ඇබ්බැහි වෙලා අපි හැම දාම ඔයත් එක්කම ඉන්නවා අයියෙ 🥹

  • @NisharaChathurani-x3y
    @NisharaChathurani-x3y 6 днів тому +3

    Pahu giya tikema wena Chanel wala Katha balanna uthsaha karath ewa balanna ba therenne na.me tharam pahadiliwa kiyanne na.මොන තරම් කරදර බාධක ආවත් ඒවා ජයගෙන නොසැලී ඉදිරියට යාමට හැකි වේවා.. තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම ..!❤️❤️❤️❤️

  • @ManjuSri-c7g
    @ManjuSri-c7g 6 днів тому +2

    බුදුසරනයි අයියේ ❤වැටෙන්න එපා අපි හැමදාම ඔයාල එක්ක ඉන්නව

  • @WenuOfficial
    @WenuOfficial 6 днів тому +3

    මමත් සැහෙන්න හෙවුවා ඒ චැනල් එක එත් මටත් හිතා ගන්න බැරි උනා මොකද්ද උනෙ කියලා දැනෙ නෙ තත්වෙ දැන ගත්තෙ ❤️🙂 මොනා කරන්නද අයියෙ සත්තු වගෙ මිනිස්සුත් මෙ ලොකෙ ඉන්නවානෙ 🙂❤️ ඒ ඔක්කොම එක්කයි අපි මෙ ගමන යන්නෙ මම නම් පට්ටම ආදරෙ චැනල්.එකක් මෙ ඔයා චැනල් සීයක් හැදුවත් මම නම් ඉන්නවා ඔයලා එක්ක ❤️🥰 ආදරෙයි incide cinemax ❤️🥰🌎 වැටි වැටී හරි අපි මෙ ගමන යමු

  • @prdeepaphg5748
    @prdeepaphg5748 8 годин тому

    ඒ කටහඬ ❤ හැමදාම ආදරණීයයි❤

  • @PrincessRuwi
    @PrincessRuwi 7 днів тому +3

    පට්ටම පාලුවකිම් හිටියෙ ෆිල්ම් එඅක් දාන්නෙ කවදද කියල බල බල 🥺❤

  • @anuradhasewwandi682
    @anuradhasewwandi682 2 дні тому

    බය වෙන්න එපා.අපි මොන දේ උනත් ඔයාලා එක්ක ඉන්නවා❤❤ ආදරෙයි ගොඩක් ඔයා දෙන්නටම

  • @KaveeshTaruka
    @KaveeshTaruka 7 днів тому +4

    සුපිරියක් තමයි ඔයාල හැමදාම දෙන්නෙ

  • @Isuruudayanga-b2w
    @Isuruudayanga-b2w День тому

    අපි හැමදාම වගේම ඔයා එක්කමයි.super incide cinemax😊

  • @HelithSathsilu2007
    @HelithSathsilu2007 7 днів тому +11

    Videos නැති නිසා ගොඩක් පාළුවෙන් හිටියේ අයියේ. ❤

  • @shilpanethmi2110
    @shilpanethmi2110 7 днів тому +2

    වෙනස් ම විදිහේ කතාවක් 💙 Thank you මේක ගෙනාවට ❤

  • @MadumaaliPathirana
    @MadumaaliPathirana 6 днів тому

    හිතින් වැටෙන්න එපා.අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා.සමාවෙන්න කියන්න ඕන නැ.සමාව ගන්න ඕන මේ වගේ පහත් වැඩක් කරපු කෙනා.හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා සුභ ප්‍රාර්ථනා කරනවා 🎉❤

  • @Thima-t7w
    @Thima-t7w 7 днів тому +3

    සල්ලි හම්බුනාත් මොකො වටිනවා ඒ තරම් අපිට මේක❤

  • @MenakaSanjeewani-c6d
    @MenakaSanjeewani-c6d 6 днів тому +2

    අපි ඉන්නවා aiye හැමදාම ඔයා එකක් ඔයා පුළුවන් හොදින් හැමදේම කරන්න පරිස්සමින් 🥰✨

  • @Somalia-nb7jz
    @Somalia-nb7jz 6 днів тому +4

    සිනමැක්ශ්ශශ් එකම පව්ලක අපි අපේ දේවල් කතා බහ කරන එක තමයි හරිම දේ සුබ පැතුම් ...ඕමාන් අහස යට ❤❤❤

  • @manjulashone1218
    @manjulashone1218 2 дні тому

    මල්ලියෝ ලංකාවේ ගොඩක් උන් හොරුනී. ඒ ගැන දැනුවත් වෙලා මේ දේවල් කරන්න
    ජයවේවා 🎉❤❤❤😂🥰🥰🥰😊

  • @GanakaNeranjan
    @GanakaNeranjan 7 днів тому +4

    balan ඉදියෙ දැම් දායි දැම් දායි කියල fillm eka.😩❤