තරහා ගිය නියෝජ්‍ය ඇමතිලග තියාගෙන නිලධාරීන් ඇමතිට කියපුදේහිටපු විදිහ අපි වෙනස් කරනවා

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 35

  • @priyanifrancis4122
    @priyanifrancis4122 12 годин тому

    ❤❤❤

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 3 дні тому +4

    සුභ වාදී පරිවර්තන

  • @chamilanawaratne6629
    @chamilanawaratne6629 2 дні тому +2

    මේවැනි ඝෘජු සහ තිරසාර ක්‍රමවේද වලින් මැදිහත්වීම අගය කරමු.

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 3 дні тому +1

    පට්ට ❤❤

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 2 дні тому +1

    ජන අවධානයට යොමු කල යුතු වීඩියෝ වැඩ සටහනක් ❤!

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 2 дні тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @NishanthaRohana-us8bi
    @NishanthaRohana-us8bi 3 дні тому +4

    ඔබතුමා ඩොක්ට කෙනෙක් වෙලාත් රාජ්‍ය පාලනය ගැන දැනිම අතිවිසිස්ටයි ඔහොම යං

  • @SuresAdvin
    @SuresAdvin 3 дні тому

    maru❤❤❤❤❤❤❤

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 3 дні тому +2

    වන අලි ගම්වැදීම පාලනයට අප්‍රිකානූ රටවල සාර්ථකව කරන දෙයක් ලෙසට මායිම් දිගේ මීමැසි පෙට්ටි ස්ථානගතකිලීම කියලා මම අහලා තියෙනවා.
    ඇයි ලංකාවේත් මෙවැනි නියමු ව්‍යාපෘතිය ක් හෝ නොකරන්නේ.?

    • @namaldhammika5450
      @namaldhammika5450 2 дні тому

      මෙහෙ මී මැස්සො පොඩි නිසා උන්ගෙ සද්දෙට අලි බය වෙන්නෙ නෑ.... ඒකයි ඒක අසාර්ථක උනේ ලංකාවෙ

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 2 дні тому

      මෙහේ රිළවු ජවිපෙ බලය ගත්ත ගමන් පොල් කන්න ගත්තා. අලි පොල් ගස් හොළවලා වඳුරන්ට රිළවුන්ට සපෝර්ට් කරන්න ගත්තා. ඔය කථාව හරි. ඒත් මී මැසි පෙට්ටි ඔතනට ගෙනාවොත් මේ වැඩ බැරි කයියනායකයන්ට හේතු නැතිවෙනවා. ඒ ගමන මී පැණි කන්න වලස්සුත් එන්න ගනීවි. 😂😂😂

  • @starlitnews
    @starlitnews 2 дні тому

    You have hit the nail. As for the monkeys, avoid feeding them and block the travel route like Electricity wires and demarcate the jungles, You are right everyone must get involved in this project.

  • @wmapbw8444
    @wmapbw8444 3 дні тому

    වන ජිවි දෙපාර්ත මේන්තුවට වන සතුන් අයිති නිසා ඒ සතුන්ගෙන ජනතාව ආරක්සාකරන එකත් ඒ දෙපාර්තමේන්තුවේ වගකිමයි. එයාල වන සතුන් බලා ගත්තට උන් කරන වැරදි වැඩ වලින් වන හානි ආවරණය කිරිමත කරන්න ඕනැ.

  • @FireLEOEDITS
    @FireLEOEDITS 3 дні тому +3

    හැමදම හිටපු කාලකණ්ණි එහෙමයි කරලා තියෙන්නේ උන්ගේ හෙන්චයියෙකු ටතමයි හැම දේවල් කරන්න ද්‍රන්නේ

  • @gaminiherath4001
    @gaminiherath4001 2 дні тому

    රිලව්, මොනරු වෙන දුපතකට දාන්න

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 2 дні тому

    මඬ වේදීන් ගේ සල්ලාලමඬකරණය

  • @WickramaSinghe-zx5zc
    @WickramaSinghe-zx5zc 2 дні тому

    සත්තු අතීතයෙන් හිටියා.ගොවියො ගොවිතැනුත් කලා.අද මිනිස්සු සත්තු වෙලා.සත්තුන්ග හැසිරීම් මිනිසුන්ට වඩා හොදයි.මිනිසුන්ගෙ චර්යාවන් හොද උනොත් සතුන්ගෙන් කරදර නොවෙයි.

  • @gunathilakaherath3701
    @gunathilakaherath3701 3 дні тому

    හික්........හික්.........හිහිහිහුහුහ්

  • @MahindaBandara-r2d
    @MahindaBandara-r2d 2 дні тому

    රාජපක්ෂ , රනිල්, සජිත්, ගේ ගූ කන උන්ට ගූ හිගවෙන කාලය ආසන්නයි. දැන් වෙන ගූ මූලාශ්‍ර හොයාගන්න මහන්සි වෙයල්ලා.

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 3 дні тому +2

    Horun සහ පාස්කු praharakayin අල්ලන්න කියමින් මුළු රටේම බලය අල්ලපු වත්මන් jvp ජනපති ANRA Ada කෙඳිරි ගාණ ගමන් Rilaw Alluwaa දැක්කා නේද ?😂😂

    • @PercyWick-z7j
      @PercyWick-z7j 2 дні тому

      අනුර නම් කෙඳිරි ගෑවේ නෑ උඹේ ගෑනි ද බලපන් හොර මිනිහා කෙලිනකොට කෙඳිරි ගෑවේ 😂😂

  • @gunathilakaherath3701
    @gunathilakaherath3701 3 дні тому

    කටුස්සගෙ කරේ රත්ත්‍රන් බැදීම

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 3 дні тому +4

    Boruwen මුළු රටේම බලය අල්ලපු වත්මන් jvp ජනපති ANRA ඇතුළු ආණ්ඩුව Ada හරිම upayasheeleewa බලහත්කාරයෙන් බොරුව නීතිගත කරමින් සිටිනවා 😂😂

    • @lankadesilva.7446
      @lankadesilva.7446 3 дні тому +1

      මොකක්ද බං අනුරලා කියපු බොරැව..රට පාලනය කරපු හිටපු මැති ඇමතියෝ නායකයෝ මේ රටේ සල්ලී හොරාකාල නැත්ද...යකෝ ඔය වහල්ගතිය දැන්වත් අතඇර ගනින්...😮😮

    • @PRASADMEGHAWARNA
      @PRASADMEGHAWARNA 2 дні тому

      Oya wage newi.

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 2 дні тому

      හොරුන්ගෙන් අතහැරි අතරමං ඌ හොරෙක් අසරණ කම කියවනවා sisirasenarathna

  • @gaminiherath4001
    @gaminiherath4001 2 дні тому

    ගොවියා බේරා ගන්න

  • @patrickanthanies9774
    @patrickanthanies9774 2 дні тому

    12:21 Aththatama methuma mathukarapu hodama de thamai goviya arakshaka karanna kenek nathikama.kisima amathayanshak naa.dan ekata obathuma madihath wela goviya arakshawa wenuwen amathyanshyak ha nithiyak paralimenthuwata idiripathkaranna.
    Pohora sahanadaraya adala goviyange banku ginumakata thanpath karanna kelinma.

  • @isurusenevirathne
    @isurusenevirathne 3 дні тому

    Salli thama prahanaya oya wada walata

  • @warsil3735
    @warsil3735 3 дні тому

    😂😂😂😂

  • @gunathilakaherath3701
    @gunathilakaherath3701 3 дні тому

    සංදර්ශණ

    • @M.PNanda1234
      @M.PNanda1234 2 дні тому +1

      සංදර්ශන නෙවෙයි යකොසාකච්චානොකරවැඩකරන්නපුළුවන්දවැස්සකටවත්පාසළකටගිහින්නැද්ද

    • @hgramshiuthpala4608
      @hgramshiuthpala4608 2 дні тому

      Madya awma sandrashana

  • @වීරවර්ධන
    @වීරවර්ධන 2 дні тому

    සීයගෙ ගූ කන සක්කිලි වහල්ලු මේව බලපිය