Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හිතවත් ඔබගේ අවධානයට...---------------අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න... S.Amarasinghe Sampath BankDehiwala Acc no - 101753148811අපගේ ප්‍රධාන චැනලය (23 වැනිදා ) වීඩියෝව ua-cam.com/video/hrof4FCEOHs/v-deo.html
මේක හදන්නේ කවද්ද
වෙනදා වගෙම ඔබගෙ පැහැදිලි කිරිම වැදගත් ස්තුති .එක්වෙමු ජයගමු ..
ඇඟේ හයියෙන් කරන වැඩ තිබුණට..කළමණාකරණයට ""මොළය ""කියන දේ අවශ්‍යයි.
ඔබතුමා අපට මහත් සමිපතක් පරිස්සමෙන් ජනතාව හරි අයුරින් වටහාගනිත්වා
හොඳ පැහැදිලි කිරීමක් සේපාල්....ජනතාවට ඇති තේරීම සරලයි. දැනට යම් දේශපාලන බලයක් ඇති දුෂිත ඉතිහාසයක් නැති, පක්ෂයට සහය වෙන්න.
අපි මේරට වෙනස් කරමු .මේ පරයින් අතුගාමු . JVP /ජාතික ජන බලවේගයට ජයවේවා !
Jayaweva
යාපනේ පුස්තකාලේ ගිනි තියපු ගාමිණිලා 3න් දෙනාගෙන් එකෙක් තමයි මේ කැස්බැවෙ ගාමිණී පිස්සා😄
👍👍👍👍👍❤️❤️❤️❤️❤️ රටට ඇත්ත නොබියව කියලා , මහජනයා දැනුවත් කීරිම ගැන ,, ඔබ තුමාට ජාතික ජනබලවේගයට ජය වේවා ,, 🙏🙏🙏🙏
ඇත්තෙන්ම හදවතට දැනෙනවා ........යථාර්ථය එයයි. එකම උත්තර ය ප්‍රගතිශීලී ආණ්ඩුවක් පමණකි ❤😊
ඇත්ත කතාව සේපාල් මහත්මයා .🌺ජඩ,දූෂිත දේශපාලනයේ පිංපියා මහින්ද රාජපක්ෂ ☹️එතෙක් මෙතෙක් කාලවල පාර්ලිමේන්තුව දූෂිත කලේ මහින්ද ..හෙන්චයියන් දාගෙන..☹️☹️☹️
ගඩ පනුවා ඕවා ගෙවෛ ආත්ම ගානක් සහෝදරී
මහත්මයා ඔබ නිසා සමාජයම යමක් වටහා ගනිමින් සිටිනවා, ඔබ නැවත මිල්ටරි කාරයෝ පස්සේ යන්න එපා (2010), ඔබත් එකක් අපි ඉන්න. ජයවේවා මහත්මයා
එ අතීත කතාව මොකක්ද
සේපාල් මහත්මයා ජයවේවා තෙරුවන් සරනයි
ගාමිණි ලොකුගේ තාමත් අපරාධ නවත්තලා නෑ. අහිංසක මිනිස්සුන්ට ලොකුගේගේ මිනිස්සු තාමත් ඉන්න දෙන්නේ නෑ.
සේපාල් මහත්මය ඔබ මාර ගැම්මක්... ඇකිලිච්ච හිත්වලට....👍🤝
Apocalipto film එකේ ආරම්භය වගේ. ඉන්තේරුවෙන්ම මෙික වෙනස් කරනවාමයි. ඒ කතාව නියමයි. ඔව් අපි jvp එක්ක වෙනස් කරනවා.
👍👍👍👍👍👍👍👍
Anuva api perarama yamu
සේපාල් මහතා දැන් මුන්ට ගහන්න වැඩපිලිවෙලක් හදමු. දවසයි ඕන💪💪💪💪💪
මේ දුෂිත ජඩ දේශපාලුවෝ කරන ජඩ වැඩ මහ ජනතාව දැනුවත්කරනවාට බොහොම ස්තුතියි..ඔබතුමාට දීර්ඝායුෂ පතමිසියලුදෙවියෝ ඔබතුමාව ආරක්ෂා කරත්වා...
කැස්බෑවේ අසමජ්ජාති දේශපාලුවා ලොකුගේ කසිප්පු මුදලාලි, යාපනයේ පුස්තකාලය ගිනි තියපු එකා
මෙහෙම ගියොත් මුන් ඔක්කොම අකුලෝගෙන අරන් යන දවස වැඩි ඈතක නෑ.ඒතරම් වෛරයක් අද වෙනකොට අපි කාඅතරත් තියෙන්නෙ.
අනිවාර්යයෙන් 👏👏👏👏👏👏
ඉක්මනින් ම වෙනස් කරමු. වනාන්තරයේ එක ගහක හරි පණ බේර ගන්න බලමු. එක හුස්මට අහන්න පුළුවන් ඔබේ වැඩසටහන්. ස්තුතියි සේපාල් මහත්මයා. 🙏
මිනිස්සු වැරදි කරන්න ගත්තහම සීමාවක් නැහැ නේද...ස්තූතියි සේපාල් මහත්මයා ! 💆
සේපාල මහත්මයා අපුරූ පැහැදිලි කිරීමක් ජයවෙිවා
ස්තුතියි සේපාල් සහෝදරයා .ඔව් අපි මේක වෙනස් කරමු .ජාතික ජන බලවේගය බලයට ගෙනෙන්න කටයුතු කරමු .
අද අපි හැමෝම අන්තිම අමාරුවෙන් ජීවත් උනත් මේ අතිගරු පිස්සා බලයට පත්වීම රටේත් ජනතාව ගේත් අනාගතය යහපත්වීමේ ශුභ පෙර නිමිත්තක් වියහැක. එනම් පොහොට්ටුවත් රෙජීමයත් සහෝදර සමාගමත් මොළහතත් පුතාල බෑනලා ආදී හතර වරිගයමත් මේරටෙන්ම අතුගාගාගෙනම යන්න වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදයක් බවට පත්වීම ඒකාන්තයක්මය.
Thankyou sepal nice explanations May god bless you be' safe
PHI ලොකුගේ 🤣කැස්බෑවෙ ලොක්කා ගිය අවුරුද්දේ නම් චන්ඩි කමෙන් පිලියන්දල lock down එකත් ඇරියා...!වෙන රට වලනම් මේ වගේ මරු කියවන නාකී මයිනලා ගහලා එලෝනවා!මේ රට ආසියාවෙ ආස්චර්‍යයනේ..!
කැස්බෑවේ ලොක්කට අයිති T56 ගිණි අවියෙන් තමයි ලු විජය කුමාරතුංගට වෙඩි තියල තියෙන්නේ.😢😢😢
ඔව් ඔව් මිනිහ 88 ..89..කාලෙ මිනීමරැවලු ....මූ...✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂ඕන.
ඒක සගතික යි.......
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට
මහින්ද සුලග නේඑතකොට ඉතින් ඕව ඕම වෙනවා😂😂😂
සේපාලmahaththayaobtajayawewa
ජෙ වි පි දිනවමු👍👍👍
ජයවේවා ඔබට
පළාතට... රටට...වැඩක් ම නැති gon බුරුවෙක්... තමයි..Lokk
Well done Sepal 👏. We are with you.
මගේ සීයා,පැපිලියානෙ ජිනා කියලා ගොඩක් මිනිස්සු දන්න කෙනෙක් , චන්ඩියෙක් කියලා කියන්නෙ , අපේ සීයා නොසිටින්න ගාමිනි ලොකුගේ ප්‍රාදේශීය සභාවකටවත් යන්නෙ නැ, මුලින්ම ඔහු ඉල්ලුවෙ UNP එකෙන්, පසුව අපේ සීයාව මරලා දැම්මා, තර්ජනයක් වෙයි කියලා ! මරපු උන්ටත් බේරුමක් උනේ නැ, හොය හොය මැරුවෙ නමුත් ගාමිනි ලොකුගෙ තවමත් එලියෙ
Pepiliyane JINA HARI PRASIDDAI.
මරලා ජෙවීපී පිටින් නෙවෙද දැම්මේ?
දැන් වෙන රටවල තියෙන "කොරියාව" කියන area "ශ්‍රි ලංකාව" කියලා rename කර කරගෙන යනවලු.😅
කැස්බෑවෙ ලොක්කාට 80ක්. 80 වන විට මගේ තාත්තාට සරමවත් ඇඳ ගන්න බෑ. එහෙව් ලොන්තපෝල් ලා තමයි තීරණ ගන්නේ.
අපි හැකි ඉක්මනට ජව්පෙ රජයක් සාදා ගෙන අපේ ප්‍රශ්න වලට පිලිතුරු සෙවිය යුතුය
මොනව වුනත් මූන් ඊළග සැරෙත් රැවටෙනව
මන් නං හිතන්නැහැ.
ඔබේ චින්තන රටාව වෙනස් කරන්න ! ධනාත්මක වන්න !
Ravatena minissu vipaaka gevanaaya siyallooma ehema naha. Pin karapu munissu evaaye aanisansa labaa ganna pin karalaa thiyanawa Pin pawu enawaa api pasupasse.
Yes sure..
අනිවාර්යෙන්
Palamu like eka magen 🙏
සේපාල..ඔයා තනියම කරන වැඩසටහන් වල කිසිම වරදක් නැත.ඒවා ඉතා ඉහලින් අගය කරනවා..හැබැයි ඒ වගේම පුලුවන් නම් කලාකරුවන්, ක්‍රීඩකයන්, ව්‍යාපාරිකයින්, ඒ ඒ ක්ෂේත්‍ර වල ප්‍රවීණයින් හැකිතාක් සම්බන්ධ කරගෙන වැඩ සටහන් කල හැකි නම් තව තවත් රටේ මිනිස්සුන්ගේ ඇස් ඇරවිය හැකි බව මගේ අදහසයි..විශේෂයෙන්ම රාජපක්ෂලාට කඩේ ගිය අය ඇවිත්, එයාලා රැවටුන බව/ රවට්ටපු බව ප්‍රකාශ කරනවා නම් වහලුන්ගෙන් කොටසක්ද වහල්භාවයෙන් මුදවා ගත හැක..මොකද ප්‍රසිද්ධ කියමනක් තියෙනවනෙ "තමා වහලෙක් බව දැන සිටියේ නම් වහල්භාවයෙන් මුදවා ගන්න තිබුනා කියලා"කිසිම සෘජු හෝ වක්‍ර වාසියකුත් නැතිව වෙනස් වීමට ඇති බිය සහ අකැමැත්ත නිසා තවමත් රාජපක්ෂලාට වහල් වූ කොටසක් සිටී...
සම්පූර්ණ ඇත්ත
We have suffered enough. We need to change the system. People power can do it
Nedrine and Hilarina
ජයවේවා ජ.වි.පෙ ❤️💪🏼💪🏼අපි මේක වෙනස් කරනවාමයි. 💪🏼💪🏼💪🏼
අනිවාර්යයෙන්ම .100/100 නිවැරැදියි .
Thanks SEPAL. Please go ahead and educate the People. God bless you.
ලොකුගේ ගේ තියෙන්නේ මහා කට්ට කෛරාටික පෙනුමක් සහ මැර පෙනුමක් තමයි... මුන්ට ඡන්දය දුන්නේ මිනිස්සු ද හරක් ද මන්දා.... 🐂🐂🐂
Well done Mr,sepal
අයියේ මේ දවස්වල තෙල් පිච්චෙනවා වැඩි අයියාටත් ඒ ගැන දැනුනද petrel වල පාටත් වෙනස් සුදු පාටයි පොඩ්ඩක් හොයලා බලලා video එකක් කරන්න
අද නමි කොලුගැටයෙක් වගේ...... හිතෙන දේවල්........
විඩියෝ එක බලන්නත් කලින් like 👍 දාන මම වගෙ තවත් අය සිටීද
මුනි කියන්නෙ අහින්සක දෙමල මනුස්සයෙක් අව්රුදු ගානක් පල්ලියෙ සේවයකරපු ජීවිතේට පොලීසියකටවත් ගිහින්නැති.... අනික ඒ බෝම්බෙ සේෆ්ටි පින් එක අයින් කරල ඒකට හදුන්කූරු ගිනිකූරු ටේප් ගහන්න හොදටම බෝම්බ ගැන දන්න එකෙක් වෙන්න ඕනො ..... වහල් බාවයෙන් අයින්වෙලා හිතපිය පොන්න වහල්ලු..... බෝම්බය නිශ්ක්රීය කරවන්නැතුව පොලීසියෙන් පුපුරල ඇරල.... ඇන්ගිලි සලකුනුවත් අරන් නෑ investigation එකේදි.... පුපුරවල හැරියෙම ඇගිලි සලකුනු වත් ගන්න බැරි වෙන්න යට ගහන්න ඕන නිසා.... මන්ද බුද්දික පොන්න වහල්ලු හිතපිය(මගෙ බහශාව ගැන හිතන්න එපා නූගත් මොඩ ගොබ්බ වහල්ලුන්ට ආමන්ත්‍රණය කල යුතු බහශාව මන් පාවිච්චි කරන්නෙ)
මේ වගේ කාලකන්නි පාර්ලිමේන්තුව ගියාම කොහොමද රටක් හදන්නේ
මේ කාලකන්නියාට බුලට් එකක් පත්තු උනෙ නැහැනෙ.
අපේ දේශපාලන රූ රැජිණ ගැනත් වීඩියෝ එකක් කරන්න .සේපාල් මහත්තයො.😁
හරියටම හරි .niyamai නම "lokkaa"ලොක්කා..අපරාඩෙ.කියන්නේ පට්ටම මාධ්‍යවේදී Sepala ඔබටත් ඔබටත් lokkaa.kiyamu..Methane මෙතෙක් පැවැති ආණ්ඩු ඔක්කොම හොරු තමෛඉ .හැබැයි මෙම ආණ්ඩුව පට්ටම paaharasakkili thakkadi හොරු meeharak නේද ,?.මෙම කාලකන්නින්ගෙන් උතුම් රට ගලවා ගනිමු .jvp npp ජය ජය ජය .
JVP ජයෙන් ජය වේවා 💪🏿💪🏿💪🏿
මෙතරම් කියලත් තේරුම් ගන්න බැරි බයියෝ තාමත් ඉන්නවා.බයියෝ ඉන්නකන් මේ හොරුන්ව දේශපාලනයෙන් අයින් කරන්න අමාරුයි...
කාවදායෝ දවසක ලෝකුගේ ගේ දේපල සියලුම දේවල් රාජසන්තක කල යුතුය
විජය කුමාරතුංග ට වෙඩි තිබ්බේ මුගේ T 56 කින් කියා තමා ආරන්ච්ය ..............
කයිය විතරයි. පිටුපස්සේ හොරෙන් ගස් කපනවා, ගානක් නෑ. අඩු ගානේ ෆිල්ම් කරලා පෙන්නන්නේවත් නෑ. පොඩි අපරාධයක්ද?2019 ගොටාව ගේන්න තදින්ම කඩේ ගියා, දැන් කියනවා එයාලා හොරුලු. එතොට දන්නේ නැද්ද? මයිත්රිපාල දැනුත් හොරෙන් ෆෝන් කරනවා. NOTA කියලා මැරෙන්න හැදුවා, පහුවදා උදේ ඇවිත් කියනවා ඔක්කොම JVP එකට චන්දේ දෙන්න ඕනලු.
Balagena hitiye parakku ai kiyala
ලොක්කා කොහොමත් නහර කාරයා ප්‍රවේසමෙන්
පට්ට පල් බල්ලො ඕකුන්සේරම සේපාල් මහත්මය
රට හැමදාම කාල් ගාන සුප් එකක් වගේ පාලනය,කලේ එක එක නම්වලින් පැමිනි මෙවන් මැන්ටල්‍ය.මුන් මකබෑවී සීයට සීයක්ම තරුන නායකයින් බිහිවී රටේ පාලනයට දායක විය යුතුයි.
Good Morning Sepal Sir.
සේපාල් අමතකද යාපනේ සංවර්ධන චන්දෙ කරන්න දකුණෙන් උතුරට ගිය 'වීරෝදාර' මැර කන්ඩායම් වලට නායකත්වය දුන්නෙ මේ ලොකුගේ ද වෙනත් ලොකුගේ කෙනෙක්ද?
Niyamai sapala aiya
තෙරැවන් සරණයි
100% හරි ඔබ තුමා 🦁🎤
True 👍 (we have to change this system)
කොහෙද සේපාල් මේ .අම්මෝ ගස් කපන සද්දේ.අනුර සහෝදරයා, මේ වන විනාශය නවත්වා ,අපේ අහිංසක අසරණ වන සතුන්ට ජීවත් වෙන්න ඉඩ සලසා දෙන්න .වනාන්තර විනාශ කරලා ,ඒ තුලින් සැබෑ අහිංසක මිනිස්සු හරියට දුක් විදිනවා .සංචාරක ව්‍යාපාරය කියලා ,ඉවක් බවක් නැතිව හෝටල් හදනවා ,සියලු ගස්කපලා සතුන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ නැහැ ,උන් ගම් වදිනවා .මේ පරිසර විනාශය අනිත් සියලු විනාශයන්ට වඩා දරුනුයි .රට නම් කාන්තාරයක් වෙන දවස වැඩි ඈතක නෙවෙයි . සේපාල් ඔබට ස්තුතියි පොදුජනයා දැනුවත් කරන්න මේ දරනා ප්‍රයත්නයට.ඔබට බොහොම පින් ඇත්තටම
මේවා ජාත්‍යන්තරයට දන්වන්න ඕනෙ සේපාල මහත්මයා .
මේ රටේ අධිකරණය පොලීසිය හමුදාව ආගමික ස්තාන හැම මගුලම පවිච්චි කරන්නෙ මෝඩ මූසල ගෝඨයිම්බරයට ඕන විදිහට.👉අනුර👈 සහෝදරය කියුව වගේ ඒ බලතල නැති කරන්න ඕනෙ ඉස්සෙල්ලම..ජනාදිපතිට වගකියන අධිකරණය පොලීසිය වෙනුවට අධිකරණයට පොලීසි වලට ජනපති වගකියන තත්වයට රට ගේන්න ඕනෙ ඒක කලොත් ඔය අහසෙ වරප්රසාද තියාගෙන රජ කරන හොර මිනීමරු දේශපාලුවො පොලවට වැටෙනව. ඊට පස්සෙ පුලුවන් ආර්තිකේ හදන්න..ඒව බැරිවෙලා හරි ගොබ්බ පුතානෝ අතට පත් උනොත් ඌ ගෝඨයිම්බරයට වඩා අන්ත වෙනව ... ඌ ඔක්කොටම වඩා බූරුව නිසා නූගත් ගොබ්බ වහලුනේ තේරුන් ගනිල්ල...මේ මෝඩ වහල්ලුන්ට තේරෙන්නෑ චීන ඉන්දියන් කාරය ඊලගට බලේ ගන්න දැන්ම ඉදන්ම මෝඩ පුතානෝ ට doller පොම්ප කරනව ... ඒව තමා ඕක ඔය නූගත් වහල්ලුන්ට ටික ටික බෙදාගෙන ගම් ගානෙ ඇවිදින්න ඒ නූගත්තුන්ගෙ චන්ද ටික ගන්න.. හැබැයි මෝඩ වහල්ලුනේ මතක තියාගනින් මේ විදායක බලතල එක්ක මේ ගොබ්බ පුතානෝ රජ පුටුවෙ වාඩි උනොත් තොපිට ඔය බෙද බෙද යන සොච්චම වහල් තොපෙන්ම ඌ බදු ගහල අරගන්නව...බලේට ආපු ගමන් උගෙ වටේ ඉන්න උන් කලින් වගේ මහබැන්කු වට කෙලල තමා වැඩ අරබන්නෙ.. විදායක බලතල බුක්ති විද විද ගොබ්බ පුතානෝ ඊට පස්සෙ සැපදෙයි කාලකන්නි වහල්ලු න්ට ගෝඨයිම්බර වගේ.දැන් ගම් ගානෙ තොපිට බෙද බෙද යන dollar ඕක එකතු කරගන්නව ලේසියෙන් ම බලේ ගත්තම ඒ චන්ද ගුන්ඩු බොල ඕව සාම්ප්රදායික වහල්ලුන්ට දෙන.ගෝඨයිම්බර part 2 චූන් පුතානෝ හිරුනිකා බඩ්ඩ අන්න කොල්ලෙක් පැහැරගෙන ගිය එකට දැන් නඩුලු බයවෙන්න දෙයක් නෑ ගොබ්බ මූසල නූගත් වහල්ලුන්ගෙ පිහිටෙන් 2024 චූන් පුතානෝ යුගය ආවම ජනපති සමාව ලැබෙයි විදායක බලතල ඊට පස්සෙ ඉතින් ඇතිවෙනකන් පැහැරගත හැකි... ඩිෆෙන්ඩර් නැත්තම් ලිමෝ දාල හරි g.l
ලොක්කා පට්ට ජෝක් එකක් වෙලා දෙන්. ඌ නිකන් බෙරිහන් දෙනවා. ලන්කාව ගෙන මෙලෝ සසරක් දන්නේ නෙති පාරෙ යන සුද්දෙක් අරන් ඇවිත් මහ පුටුවෙව් වාඩි කරලා බත් ටිකක් කන්න දුන්න නන් මෙවුන්දල ට වඩා හොදට රට කරෛ. මේ මොන බෛස්කෝප් කාරයෙක්ද 69 ලක්ශයක් පත් කොරගෙන ඉන්නේ.. ???
Thanks for all
Attatama. Ay me Rate minissu metaram vinasayak weddit nihadawa kisima prasnayak nati ratak wage inne. Harima pudumai
නැ සේපාල මහත්තයා මුන්ව පණපිටින් දාන්න ඕන කිබුල්ලුන්ට ගිලින්න 😡😡😡
ජයවේවා ජයවේවා jvp ජයවේවා මාලිමාව ට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Please investigate about the year 5 scholarship exams took place in Sri Lanka recently, teachers have acted very unfairly to children, very bad management of our education system
ඕකාගේ ලබ්බ ලොකුයි කරන්ට් කැපුවොත් නම් ඕකාගේ ලබ්බ කපනවා
Ow වෙනස් කරමු 👍👍👍
දැන්වත් මිනිසුනේ නැගිටපන් මේවා මෙතුමා මේ කියන දේවල් ඔළුවට අරගෙන මේක තමයි සත්‍යය
Sathya jayaganituvaa..
Sepal, please have a discussion with Ven. Dhammavjaya Thero.
තුනෙන් කරලා මද්වට දෙකෙන් කරන්නෙ යන්නෙ ලැජ්ජා යි ගැහැනු සංහතියටම
ජෙවිපි එක අවොත් වෙනසක් වෙයි ජයවේවා
"යෙලෝ පෙට්ස්" = හාමුදුරුවන්ට ද කිව්වෙ, අමෝ අමෝ, ඒක නම් මරු බන් 😂
ගේ නම් ලොකුයි, හැබැයි ඒ්ක හිස් ඒකයි ප්‍රශ්නේ!
Bohoma stuti obatumata westara dekuwata. Mattayo oya 225 rata kewa.dan nakio innawa diyawannaway.bs obatumzta
අනිවාර්යයෙන් 👍👍👍
Yes will change this!!!
එක එක පාත්තයෝ ගෙනල්ලා පේනවනේ රටට වෙල තියන හරියක්
Exactly true story.
SirMEE HENA GAHANWANAANEE """ ME VIDIYATA TREESKAPANAWANAMMMMM......?ME Budu Sir Mee Wena VinasetahYAMAK KARANNAAAPlease.............!
බැසිල් තට්ටුව දාල අනුර කුමාර ට පෙන්නපු ### 😁😁😁
Niyamai....
Great Mr sepal
Obathumata sobadarmaye pihitai
ලොකු පාර්ට් දාන මේ වගේ ලොකු චන්ඩිලන්ට ජරාපක්ෂලාගේ අවසානය ලග බව ඉවෙන් වගේ තේරෙනවාද?
Bulath vitak kala daru munuburoth ekka inna one charitha amathikam karanawa. 😂😂
excellent
කාලකණ්ණි චන්ඩි
හිතවත් ඔබගේ අවධානයට...
---------------
අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ
ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...
S.Amarasinghe
Sampath Bank
Dehiwala
Acc no - 101753148811
අපගේ ප්‍රධාන චැනලය (23 වැනිදා ) වීඩියෝව
ua-cam.com/video/hrof4FCEOHs/v-deo.html
මේක හදන්නේ කවද්ද
වෙනදා වගෙම ඔබගෙ පැහැදිලි කිරිම වැදගත් ස්තුති .එක්වෙමු ජයගමු ..
ඇඟේ හයියෙන් කරන වැඩ තිබුණට..
කළමණාකරණයට ""මොළය ""කියන දේ අවශ්‍යයි.
ඔබතුමා අපට මහත් සමිපතක් පරිස්සමෙන් ජනතාව හරි අයුරින් වටහාගනිත්වා
හොඳ පැහැදිලි කිරීමක් සේපාල්....ජනතාවට ඇති තේරීම සරලයි. දැනට යම් දේශපාලන බලයක් ඇති දුෂිත ඉතිහාසයක් නැති, පක්ෂයට සහය වෙන්න.
අපි මේරට වෙනස් කරමු .මේ පරයින් අතුගාමු . JVP /ජාතික ජන බලවේගයට ජයවේවා !
Jayaweva
යාපනේ පුස්තකාලේ ගිනි තියපු ගාමිණිලා 3න් දෙනාගෙන් එකෙක් තමයි මේ කැස්බැවෙ ගාමිණී පිස්සා😄
👍👍👍👍👍❤️❤️❤️❤️❤️ රටට ඇත්ත නොබියව කියලා , මහජනයා දැනුවත් කීරිම ගැන ,, ඔබ තුමාට ජාතික ජනබලවේගයට ජය වේවා ,, 🙏🙏🙏🙏
ඇත්තෙන්ම හදවතට දැනෙනවා ........යථාර්ථය එයයි. එකම උත්තර ය ප්‍රගතිශීලී ආණ්ඩුවක් පමණකි ❤😊
ඇත්ත කතාව සේපාල් මහත්මයා .🌺
ජඩ,දූෂිත දේශපාලනයේ පිංපියා මහින්ද රාජපක්ෂ ☹️
එතෙක් මෙතෙක් කාලවල පාර්ලිමේන්තුව දූෂිත කලේ මහින්ද ..හෙන්චයියන් දාගෙන..☹️☹️☹️
ගඩ පනුවා ඕවා ගෙවෛ ආත්ම ගානක් සහෝදරී
මහත්මයා ඔබ නිසා සමාජයම යමක් වටහා ගනිමින් සිටිනවා, ඔබ නැවත මිල්ටරි කාරයෝ පස්සේ යන්න එපා (2010), ඔබත් එකක් අපි ඉන්න. ජයවේවා මහත්මයා
එ අතීත කතාව මොකක්ද
සේපාල් මහත්මයා ජයවේවා තෙරුවන් සරනයි
ගාමිණි ලොකුගේ තාමත් අපරාධ නවත්තලා නෑ. අහිංසක මිනිස්සුන්ට ලොකුගේගේ මිනිස්සු තාමත් ඉන්න දෙන්නේ නෑ.
සේපාල් මහත්මය ඔබ මාර ගැම්මක්... ඇකිලිච්ච හිත්වලට....👍🤝
Apocalipto film එකේ ආරම්භය වගේ. ඉන්තේරුවෙන්ම මෙික වෙනස් කරනවාමයි. ඒ කතාව නියමයි. ඔව් අපි jvp එක්ක වෙනස් කරනවා.
👍👍👍👍👍👍👍👍
Anuva api perarama yamu
සේපාල් මහතා දැන් මුන්ට ගහන්න වැඩපිලිවෙලක් හදමු. දවසයි ඕන💪💪💪💪💪
මේ දුෂිත ජඩ දේශපාලුවෝ කරන ජඩ වැඩ මහ ජනතාව දැනුවත්
කරනවාට බොහොම ස්තුතියි..ඔබතුමාට දීර්ඝායුෂ පතමි
සියලුදෙවියෝ ඔබතුමාව ආරක්ෂා කරත්වා...
කැස්බෑවේ අසමජ්ජාති දේශපාලුවා ලොකුගේ කසිප්පු මුදලාලි, යාපනයේ පුස්තකාලය ගිනි තියපු එකා
මෙහෙම ගියොත් මුන් ඔක්කොම අකුලෝගෙන අරන් යන දවස වැඩි ඈතක නෑ.ඒතරම් වෛරයක් අද වෙනකොට අපි කාඅතරත් තියෙන්නෙ.
අනිවාර්යයෙන් 👏👏👏👏👏👏
ඉක්මනින් ම වෙනස් කරමු. වනාන්තරයේ එක ගහක හරි පණ බේර ගන්න බලමු. එක හුස්මට අහන්න පුළුවන් ඔබේ වැඩසටහන්. ස්තුතියි සේපාල් මහත්මයා. 🙏
මිනිස්සු වැරදි කරන්න ගත්තහම සීමාවක් නැහැ නේද...
ස්තූතියි සේපාල් මහත්මයා ! 💆
සේපාල මහත්මයා අපුරූ පැහැදිලි කිරීමක් ජයවෙිවා
ස්තුතියි සේපාල් සහෝදරයා .
ඔව් අපි මේක වෙනස් කරමු .
ජාතික ජන බලවේගය බලයට ගෙනෙන්න කටයුතු කරමු .
අද අපි හැමෝම අන්තිම අමාරුවෙන් ජීවත් උනත් මේ අතිගරු පිස්සා බලයට පත්වීම රටේත් ජනතාව ගේත් අනාගතය යහපත්වීමේ ශුභ පෙර නිමිත්තක් වියහැක. එනම්
පොහොට්ටුවත් රෙජීමයත් සහෝදර සමාගමත් මොළහතත් පුතාල බෑනලා ආදී හතර වරිගයමත් මේරටෙන්ම අතුගාගාගෙනම යන්න වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදයක් බවට පත්වීම ඒකාන්තයක්මය.
Thankyou sepal nice explanations May god bless you be' safe
PHI ලොකුගේ 🤣
කැස්බෑවෙ ලොක්කා ගිය අවුරුද්දේ නම් චන්ඩි කමෙන් පිලියන්දල lock down එකත් ඇරියා...!
වෙන රට වලනම් මේ වගේ මරු කියවන නාකී මයිනලා ගහලා එලෝනවා!
මේ රට ආසියාවෙ ආස්චර්‍යයනේ..!
කැස්බෑවේ ලොක්කට අයිති T56 ගිණි අවියෙන් තමයි ලු විජය කුමාරතුංගට වෙඩි තියල තියෙන්නේ.
😢😢😢
ඔව් ඔව් මිනිහ 88 ..89..කාලෙ මිනීමරැවලු ....මූ...✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂✂ඕන.
ඒක සගතික යි.......
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට
මහින්ද සුලග නේ
එතකොට ඉතින් ඕව ඕම වෙනවා
😂😂😂
සේපාලmahaththayaobtajayawewa
ජෙ වි පි දිනවමු👍👍👍
ජයවේවා ඔබට
පළාතට... රටට...
වැඩක් ම නැති gon බුරුවෙක්... තමයි..
Lokk
Well done Sepal 👏. We are with you.
මගේ සීයා,
පැපිලියානෙ ජිනා කියලා ගොඩක් මිනිස්සු දන්න කෙනෙක් , චන්ඩියෙක් කියලා කියන්නෙ , අපේ සීයා නොසිටින්න ගාමිනි ලොකුගේ ප්‍රාදේශීය සභාවකටවත් යන්නෙ නැ, මුලින්ම ඔහු ඉල්ලුවෙ UNP එකෙන්, පසුව අපේ සීයාව මරලා දැම්මා, තර්ජනයක් වෙයි කියලා ! මරපු උන්ටත් බේරුමක් උනේ නැ, හොය හොය මැරුවෙ නමුත් ගාමිනි ලොකුගෙ තවමත් එලියෙ
Pepiliyane JINA HARI PRASIDDAI.
මරලා ජෙවීපී පිටින් නෙවෙද දැම්මේ?
දැන් වෙන රටවල තියෙන "කොරියාව" කියන area "ශ්‍රි ලංකාව" කියලා rename කර කරගෙන යනවලු.😅
කැස්බෑවෙ ලොක්කාට 80ක්. 80 වන විට මගේ තාත්තාට සරමවත් ඇඳ ගන්න බෑ. එහෙව් ලොන්තපෝල් ලා තමයි තීරණ ගන්නේ.
අපි හැකි ඉක්මනට ජව්පෙ රජයක් සාදා ගෙන අපේ ප්‍රශ්න වලට පිලිතුරු සෙවිය යුතුය
මොනව වුනත් මූන් ඊළග සැරෙත් රැවටෙනව
මන් නං හිතන්නැහැ.
ඔබේ චින්තන රටාව වෙනස් කරන්න ! ධනාත්මක වන්න !
Ravatena minissu vipaaka gevanaaya siyallooma ehema naha. Pin karapu munissu evaaye aanisansa labaa ganna pin karalaa thiyanawa
Pin pawu enawaa api pasupasse.
Yes sure..
අනිවාර්යෙන්
Palamu like eka magen 🙏
සේපාල..
ඔයා තනියම කරන වැඩසටහන් වල කිසිම වරදක් නැත.ඒවා ඉතා ඉහලින් අගය කරනවා..
හැබැයි ඒ වගේම පුලුවන් නම් කලාකරුවන්, ක්‍රීඩකයන්, ව්‍යාපාරිකයින්, ඒ ඒ ක්ෂේත්‍ර වල ප්‍රවීණයින් හැකිතාක් සම්බන්ධ කරගෙන වැඩ සටහන් කල හැකි නම් තව තවත් රටේ මිනිස්සුන්ගේ ඇස් ඇරවිය හැකි බව මගේ අදහසයි..
විශේෂයෙන්ම රාජපක්ෂලාට කඩේ ගිය අය ඇවිත්, එයාලා රැවටුන බව/ රවට්ටපු බව ප්‍රකාශ කරනවා නම් වහලුන්ගෙන් කොටසක්ද වහල්භාවයෙන් මුදවා ගත හැක..
මොකද ප්‍රසිද්ධ කියමනක් තියෙනවනෙ "තමා වහලෙක් බව දැන සිටියේ නම් වහල්භාවයෙන් මුදවා ගන්න තිබුනා කියලා"
කිසිම සෘජු හෝ වක්‍ර වාසියකුත් නැතිව වෙනස් වීමට ඇති බිය සහ අකැමැත්ත නිසා තවමත් රාජපක්ෂලාට වහල් වූ කොටසක් සිටී...
සම්පූර්ණ ඇත්ත
We have suffered enough. We need to change the system. People power can do it
Nedrine and Hilarina
ජයවේවා ජ.වි.පෙ ❤️💪🏼💪🏼
අපි මේක වෙනස් කරනවාමයි. 💪🏼💪🏼💪🏼
අනිවාර්යයෙන්ම .100/100 නිවැරැදියි .
Thanks SEPAL. Please go ahead and educate the People. God bless you.
ලොකුගේ ගේ තියෙන්නේ මහා කට්ට කෛරාටික පෙනුමක් සහ මැර පෙනුමක් තමයි... මුන්ට ඡන්දය දුන්නේ මිනිස්සු ද හරක් ද මන්දා.... 🐂🐂🐂
Well done Mr,sepal
අයියේ මේ දවස්වල තෙල් පිච්චෙනවා වැඩි අයියාටත් ඒ ගැන දැනුනද petrel වල පාටත් වෙනස් සුදු පාටයි පොඩ්ඩක් හොයලා බලලා video එකක් කරන්න
අද නමි කොලුගැටයෙක් වගේ...... හිතෙන දේවල්........
විඩියෝ එක බලන්නත් කලින් like 👍 දාන මම වගෙ තවත් අය සිටීද
මුනි කියන්නෙ අහින්සක දෙමල මනුස්සයෙක් අව්රුදු ගානක් පල්ලියෙ සේවයකරපු ජීවිතේට පොලීසියකටවත් ගිහින්නැති....
අනික ඒ බෝම්බෙ සේෆ්ටි පින් එක අයින් කරල ඒකට හදුන්කූරු ගිනිකූරු ටේප් ගහන්න හොදටම බෝම්බ ගැන දන්න එකෙක් වෙන්න ඕනො .....
වහල් බාවයෙන් අයින්වෙලා හිතපිය පොන්න වහල්ලු..... බෝම්බය නිශ්ක්රීය කරවන්නැතුව පොලීසියෙන් පුපුරල ඇරල.... ඇන්ගිලි සලකුනුවත් අරන් නෑ investigation එකේදි.... පුපුරවල හැරියෙම ඇගිලි සලකුනු වත් ගන්න බැරි වෙන්න යට ගහන්න ඕන නිසා.... මන්ද බුද්දික පොන්න වහල්ලු හිතපිය
(මගෙ බහශාව ගැන හිතන්න එපා නූගත් මොඩ ගොබ්බ වහල්ලුන්ට ආමන්ත්‍රණය කල යුතු බහශාව මන් පාවිච්චි කරන්නෙ)
මේ වගේ කාලකන්නි පාර්ලිමේන්තුව ගියාම කොහොමද රටක් හදන්නේ
මේ කාලකන්නියාට බුලට් එකක් පත්තු උනෙ නැහැනෙ.
අපේ දේශපාලන රූ රැජිණ ගැනත් වීඩියෝ එකක් කරන්න .සේපාල් මහත්තයො.😁
හරියටම හරි .niyamai නම "lokkaa"
ලොක්කා..
අපරාඩෙ.කියන්නේ පට්ටම මාධ්‍යවේදී
Sepala ඔබටත් ඔබටත් lokkaa.kiyamu..
Methane මෙතෙක් පැවැති ආණ්ඩු ඔක්කොම හොරු තමෛඉ .හැබැයි මෙම ආණ්ඩුව පට්ටම paaharasakkili thakkadi හොරු meeharak නේද ,?.
මෙම කාලකන්නින්ගෙන් උතුම් රට ගලවා ගනිමු .jvp npp ජය ජය ජය .
JVP ජයෙන් ජය වේවා 💪🏿💪🏿💪🏿
මෙතරම් කියලත් තේරුම් ගන්න බැරි බයියෝ තාමත් ඉන්නවා.බයියෝ ඉන්නකන් මේ හොරුන්ව දේශපාලනයෙන් අයින් කරන්න අමාරුයි...
කාවදායෝ දවසක ලෝකුගේ ගේ දේපල සියලුම දේවල් රාජසන්තක කල යුතුය
විජය කුමාරතුංග ට වෙඩි තිබ්බේ මුගේ T 56 කින් කියා තමා ආරන්ච්ය ..............
කයිය විතරයි. පිටුපස්සේ හොරෙන් ගස් කපනවා, ගානක් නෑ. අඩු ගානේ ෆිල්ම් කරලා පෙන්නන්නේවත් නෑ. පොඩි අපරාධයක්ද?
2019 ගොටාව ගේන්න තදින්ම කඩේ ගියා, දැන් කියනවා එයාලා හොරුලු. එතොට දන්නේ නැද්ද? මයිත්රිපාල දැනුත් හොරෙන් ෆෝන් කරනවා.
NOTA කියලා මැරෙන්න හැදුවා, පහුවදා උදේ ඇවිත් කියනවා ඔක්කොම JVP එකට චන්දේ දෙන්න ඕනලු.
Balagena hitiye parakku ai kiyala
ලොක්කා කොහොමත් නහර කාරයා
ප්‍රවේසමෙන්
පට්ට පල් බල්ලො ඕකුන්සේරම සේපාල් මහත්මය
රට හැමදාම කාල් ගාන සුප් එකක් වගේ පාලනය,කලේ එක එක නම්වලින් පැමිනි මෙවන් මැන්ටල්‍ය.මුන් මකබෑවී සීයට සීයක්ම තරුන නායකයින් බිහිවී රටේ පාලනයට දායක විය යුතුයි.
Good Morning Sepal Sir.
සේපාල් අමතකද යාපනේ සංවර්ධන චන්දෙ කරන්න දකුණෙන් උතුරට ගිය 'වීරෝදාර' මැර කන්ඩායම් වලට නායකත්වය දුන්නෙ මේ ලොකුගේ ද වෙනත් ලොකුගේ කෙනෙක්ද?
Niyamai sapala aiya
තෙරැවන් සරණයි
100% හරි ඔබ තුමා 🦁🎤
True 👍 (we have to change this system)
කොහෙද සේපාල් මේ .අම්මෝ ගස් කපන සද්දේ.අනුර සහෝදරයා, මේ වන විනාශය නවත්වා ,අපේ අහිංසක අසරණ වන සතුන්ට ජීවත් වෙන්න ඉඩ සලසා දෙන්න .වනාන්තර විනාශ කරලා ,ඒ තුලින් සැබෑ අහිංසක මිනිස්සු හරියට දුක් විදිනවා .සංචාරක ව්‍යාපාරය කියලා ,ඉවක් බවක් නැතිව හෝටල් හදනවා ,සියලු ගස්කපලා සතුන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ නැහැ ,උන් ගම් වදිනවා .මේ පරිසර විනාශය අනිත් සියලු විනාශයන්ට වඩා දරුනුයි .රට නම් කාන්තාරයක් වෙන දවස වැඩි ඈතක නෙවෙයි . සේපාල් ඔබට ස්තුතියි පොදුජනයා දැනුවත් කරන්න මේ දරනා ප්‍රයත්නයට.ඔබට බොහොම පින් ඇත්තටම
මේවා ජාත්‍යන්තරයට දන්වන්න ඕනෙ සේපාල මහත්මයා .
මේ රටේ අධිකරණය පොලීසිය හමුදාව ආගමික ස්තාන හැම මගුලම පවිච්චි කරන්නෙ මෝඩ මූසල ගෝඨයිම්බරයට ඕන විදිහට.
👉අනුර👈 සහෝදරය කියුව වගේ ඒ බලතල නැති කරන්න ඕනෙ ඉස්සෙල්ලම..
ජනාදිපතිට වගකියන අධිකරණය පොලීසිය වෙනුවට
අධිකරණයට පොලීසි වලට ජනපති වගකියන තත්වයට රට ගේන්න ඕනෙ ඒක කලොත් ඔය අහසෙ වරප්රසාද තියාගෙන රජ කරන හොර මිනීමරු දේශපාලුවො පොලවට වැටෙනව.
ඊට පස්සෙ පුලුවන් ආර්තිකේ හදන්න..
ඒව බැරිවෙලා හරි ගොබ්බ පුතානෝ අතට පත් උනොත් ඌ ගෝඨයිම්බරයට වඩා අන්ත වෙනව ... ඌ ඔක්කොටම වඩා බූරුව නිසා
නූගත් ගොබ්බ වහලුනේ තේරුන් ගනිල්ල...
මේ මෝඩ වහල්ලුන්ට තේරෙන්නෑ
චීන ඉන්දියන් කාරය ඊලගට බලේ ගන්න දැන්ම ඉදන්ම මෝඩ පුතානෝ ට doller පොම්ප කරනව ... ඒව තමා ඕක ඔය නූගත් වහල්ලුන්ට ටික ටික බෙදාගෙන ගම් ගානෙ ඇවිදින්න ඒ නූගත්තුන්ගෙ චන්ද ටික ගන්න..
හැබැයි මෝඩ වහල්ලුනේ මතක තියාගනින් මේ විදායක බලතල එක්ක මේ ගොබ්බ පුතානෝ රජ පුටුවෙ වාඩි උනොත්
තොපිට ඔය බෙද බෙද යන සොච්චම වහල් තොපෙන්ම ඌ බදු ගහල අරගන්නව...
බලේට ආපු ගමන් උගෙ වටේ ඉන්න උන් කලින් වගේ මහබැන්කු වට කෙලල තමා වැඩ අරබන්නෙ..
විදායක බලතල බුක්ති විද විද ගොබ්බ පුතානෝ ඊට පස්සෙ සැපදෙයි කාලකන්නි වහල්ලු න්ට ගෝඨයිම්බර වගේ.
දැන් ගම් ගානෙ තොපිට බෙද බෙද යන dollar ඕක එකතු කරගන්නව ලේසියෙන් ම බලේ ගත්තම ඒ චන්ද ගුන්ඩු බොල ඕව සාම්ප්රදායික වහල්ලුන්ට දෙන.
ගෝඨයිම්බර part 2 චූන් පුතානෝ හිරුනිකා බඩ්ඩ අන්න කොල්ලෙක් පැහැරගෙන ගිය එකට දැන් නඩුලු
බයවෙන්න දෙයක් නෑ ගොබ්බ මූසල නූගත් වහල්ලුන්ගෙ පිහිටෙන් 2024 චූන් පුතානෝ යුගය ආවම ජනපති සමාව ලැබෙයි විදායක බලතල ඊට පස්සෙ ඉතින් ඇතිවෙනකන් පැහැරගත හැකි... ඩිෆෙන්ඩර් නැත්තම් ලිමෝ දාල හරි g.l
ලොක්කා පට්ට ජෝක් එකක් වෙලා දෙන්. ඌ නිකන් බෙරිහන් දෙනවා. ලන්කාව ගෙන මෙලෝ සසරක් දන්නේ නෙති පාරෙ යන සුද්දෙක් අරන් ඇවිත් මහ පුටුවෙව් වාඩි කරලා බත් ටිකක් කන්න දුන්න නන් මෙවුන්දල ට වඩා හොදට රට කරෛ. මේ මොන බෛස්කෝප් කාරයෙක්ද 69 ලක්ශයක් පත් කොරගෙන ඉන්නේ.. ???
Thanks for all
Attatama. Ay me Rate minissu metaram vinasayak weddit nihadawa kisima prasnayak nati ratak wage inne. Harima pudumai
නැ සේපාල මහත්තයා මුන්ව පණපිටින් දාන්න ඕන කිබුල්ලුන්ට ගිලින්න 😡😡😡
ජයවේවා ජයවේවා jvp ජයවේවා මාලිමාව ට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Please investigate about the year 5 scholarship exams took place in Sri Lanka recently, teachers have acted very unfairly to children, very bad management of our education system
ඕකාගේ ලබ්බ ලොකුයි කරන්ට් කැපුවොත් නම් ඕකාගේ ලබ්බ කපනවා
Ow වෙනස් කරමු 👍👍👍
දැන්වත් මිනිසුනේ නැගිටපන් මේවා මෙතුමා මේ කියන දේවල් ඔළුවට අරගෙන මේක තමයි සත්‍යය
Sathya jayaganituvaa..
Sepal, please have a discussion with Ven. Dhammavjaya Thero.
තුනෙන් කරලා මද්වට දෙකෙන් කරන්නෙ යන්නෙ ලැජ්ජා යි ගැහැනු සංහතියටම
ජෙවිපි එක අවොත් වෙනසක් වෙයි ජයවේවා
"යෙලෝ පෙට්ස්" = හාමුදුරුවන්ට ද කිව්වෙ, අමෝ අමෝ, ඒක නම් මරු බන් 😂
ගේ නම් ලොකුයි, හැබැයි ඒ්ක හිස් ඒකයි ප්‍රශ්නේ!
Bohoma stuti obatumata westara dekuwata. Mattayo oya 225 rata kewa.dan nakio innawa diyawannaway.bs obatumzta
අනිවාර්යයෙන් 👍👍👍
Yes will change this!!!
එක එක පාත්තයෝ ගෙනල්ලා පේනවනේ රටට වෙල තියන හරියක්
Exactly true story.
Sir
MEE HENA GAHANWANAANEE
""" ME VIDIYATA TREES
KAPANAWANAMMMMM......?
ME
Budu Sir
Mee Wena Vinasetah
YAMAK KARANNAAA
Please.............!