nice one mate. Your style of presenting is bloody epic bro, simple and classy. You're giving out the right level of information for anyone to follow up if necessary, but without making it feel like you're telling us what to do, which is a real issue I have with many Sri Lankan channels. Good on you for avoiding that crap. keep up the good work my man.
This is most amazing, mind blowing ,and a superb video! Thank you for sharing this great experience with us it was quite excellent and very beautiful 😍😍👍👍 when u guys passing over the beautiful clouds, Devon and the St Andrew's as well as the Gregory lake it was stunning 😍😍😍😍 this is how the beauty of Mother Nature can be seen in a bird's-eye😍😍 thank you so much malith bro and escape diaries team and the little England cottages!! Keep up your good works @thesaior👍👍
Prices ඔක්කොම video එකේ දාලා තියෙන්නෙ ලමයි.. 13:21 balanna
Nuwaraeliya vlog 3k එනවා .මේ 1st එක..💚🙏
Anith tikak ikmanata danna hode balan inna ba godak dawas🙄🙄
Post after two days..
ko ganna ayyeee
Skip karala video eka balala aith gaana ahana ayata 😂😂 13:21 balanna
Aiya price kohomda
සුපිරි බන්, ස්තූතියි උබ ගත්ත අත්දැකීම අපි එක්ක බෙදා ගත්තාට
ස්තූතියි මචං 🙌💚
thanks
සිරාවටම අදමයි දැක්කේ එල කොල්ලෙක් මචං බුදු සරණයි
Elaa 💚😍
බලපු හොදම ට්‍රැවලින් VLOG එක..සුපිරි කොල්ලො GOOD LUCK
Thank you so much 💚👊
Balana ohe corona wadi .
මගේ උපන් ගම නුවරඑළියේ ඒත් අද තමයි උපන් ගම උඩ ඉදලා බැලුවෙ ගොඩාක් ස්තුතිය ගොඩක් ආඩම්බරයි නුවරඑළියේ ඉපදුන එක ගැන
✌️✌️
මගෙ රට සුරංගනා ලෝකයක් තමයි ............ නියමයි සහොදරයා ...... පරිස්සමෙන් ........ බුදුසරණයි 🙏🙏🙏❤
අපිත් හෙලිකොප්ටර් රයිඩ් කළා වගේ දැනුනා. Thanks බ්‍රෝ ...ඒක පට්ට . 💚👍👍
💚😍
exactly mchn😎
ඔයාගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවට බොහොම ස්තුති
බුදු සරණයි🙏පරිස්සම්න් සහෝ💖
Elaa 💚🙌
සුපිරි malliya......💚💛🙌
ජයෙන් ජය........hureeeeeee👍👍👍👍👍
එල 🙌 ජයවේවා 💚🙌
50286148
පට්ට දිය අැල්ලක් දැක්කා මොන දිය අැල්ලද එ්.. උබට පීං මල්ලි අපිට මේවා පෙන්වනවට.. තෙරුවන් සරනයි.. දීර්ඝායූ..
ගූඩ් මොර්නින්ග් කියන්නේ නැතුව වීඩියෝ එක බලලා වැඩකුට් නැහැ ගොඩක් ලස්සනයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Hahahah thank you 🙌💚
Oya basse koheda?
A oky nuwara aliya .
අහම්බෙන් දැක්කේ.
මරු උඹ ❤️
Godak sthuthi sahodaraya 💚
තොරතුරු ගොඩක් දැනගත්ත, ඉවර වෙනකන්ම බැලුවා, අපිත් එහේ ගියා වගේ දැනුනා 💖👍👍💚💚 සුපිරි
නියමයි..උඩින් යද්දි ලස්සනට පේන හැටි අපේ ලංකාව..ගොඩක් පිං කරල අපි...බුදු සරනයි!!
බොහොම ස්තූතියි . බුදු සරණයි 💚🙏🏻
We also enjoyed the ride 🚁 . Nice 1. Go ahead bro !
Thank you 🙌💚
මම අදයි දකින්නෙ මේ වීඩියෝස්,ගොඩක් ගොඩාක් 🙏 🙏 🙏 ඔයාට පුතා.නැවේ ගියා,නුවරඑළි ආවා.මගේ ගමට උඩින් ඔයා හෙලිකොප්ටර් එකෙන් ආවේ ඒ දැරණියගල මම මේ වීඩියෝ එක බලන්නෙ සයිප්‍රස් වල ඉදන්.තෙරුවන් සරණයි ඔයාට
nice one mate. Your style of presenting is bloody epic bro, simple and classy. You're giving out the right level of information for anyone to follow up if necessary, but without making it feel like you're telling us what to do, which is a real issue I have with many Sri Lankan channels. Good on you for avoiding that crap. keep up the good work my man.
Thank you so much for the appriciation bro.means a lot... 💚Im Glad you guys enjoy these. 🙌🏽💚
M
සුපිරි bokkak ජීවිතය විඳින kollek..budu saranai machan..ජයවේවා!thawa දෙයක් නිහතමානී kollek..ahankaarakamak gaavilawath na..god bles u.
💚🙏
This is most amazing, mind blowing ,and a superb video! Thank you for sharing this great experience with us it was quite excellent and very beautiful 😍😍👍👍 when u guys passing over the beautiful clouds, Devon and the St Andrew's as well as the Gregory lake it was stunning 😍😍😍😍 this is how the beauty of Mother Nature can be seen in a bird's-eye😍😍 thank you so much malith bro and escape diaries team and the little England cottages!! Keep up your good works @thesaior👍👍
Thank you so much.. 💚
Ape petta...nuwaraelliya😍😍
Oya mara lassanata video's genawa aiye super kiyanna kisima deyak na
Maru haa🖒🖒🖒🖒
අද වීඩියෝ එක නම් සුපිරිම තමයි.next episode එකත් ඉක්මනින්ම ඕන බ්‍රෝ
බොහොම ස්තූතියි 🙌 අනිවා 💚
හිනා වෙලා සෙල්පියක් දාපන් බුම්මගෙන ඉන්නේ
Tnq ayye 💝 ඔයාගෙ නිහතමානිකම නිසා අපිටත් අලුත් දේවල් බලාගන්න පුලුවන් වෙනවා 😊🙏
චොපර් ටුවර් එකනම් සුපිරි ඇති ලංකාවේ ඕන දිහවකට අරන් යන්න පුලුවන්ද ?
A very good filming ...Btw I stayed at Glendower in 2015....Its such a beautiful Hotel.Loved it.
නියම ට්‍රැවල් ව්ලොග් එකක් මමත් පට්ටම ආසයි ලංකාවට ඇවිත් යන්න ඕන හැමතැනම !
Elaa 💚🙌
Ane palayan huththo loku seen danne nethuwa
Harshana piyarathna
උඩින් යනවිට පුදුම ලස්සනක්තියෙන්නෙ ඔයාඅපිට පෙන්නවාට ගොඩක් ස්තුතියි👍👍👍👍👍👍
💚😍
Great vlog. Thanks for the info. Will try this when we are back in SL
Thank you 💚🙌
Ganaකියාද
Machan,mn ubage video balanne me lagaka idan.ubanam ban "supper bullet ekak.ela machan budu saranayi ubata.
Travel එකනන් සුපිරි කියලා වැඩක් නෑ ඉතින් 👌
අක්කා දාලා තනියෙන්ම ගියා නේ ☺️
අයිය පිං කරල තියේ සෑහෙන්න..ආසම චැනල් එක😍✌️
Nice work bro much needed promotion for lanka and our tourism waiting for the next video god bless bro ❤️
Thank yo so much bro 💚😍
Niyamai.api giya wagee danuna.degatama travel karanna parissamin.බුදු සරනයි .
✌️
This was an amazing video.
Waiting for the 2nd and 3rd episodes. Good job machan...👍👍🙌
Thanks brother 💚
Soo nice helicopter ride and Little England cottages Malli. Thank you for sharing. Need to see more from you. Can't wait!
Thankyou so much ayya.. 🙌🏽💚
joint එකක් ගහලා vedio එක බැලුවේ මං copper එක ඇතුලේ ගියා වගේ feel එක 😂🍃😌
Hahaha ela ela 😄🙌
💖💖💖💖😀😀😀😀
අම්මෝ ඒක ,ජොයිංට් කිංග්.🤯
Niyamai .oyala nuwaralaiyae gihin nawaea nattnam wadak na malli ...mamat nuwaralaiyae
Elaa 🙌💚
අයියෝ රොටි කන්න බැරි උනා නේ😜❤
Hahaha 😁😁😁
@@thesailorlk අව්ලක් නැ පෙලෙන්ටියක් සෙට් වුනානේ 😂😂
ඇත්තටම දැකල නැහැ ලස්සනයි මල්ලි oyaga විඩියෝ බලනවා ගොඩාක් pin බුදු සරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි
💚🙌
Fatta ayya enakan balan idiya❤❤🇱🇰🇱🇰 ඒත පරක්කු වෙලා බැලුවේ ෆට්ට ඈ❤❤🇱🇰🇱🇰🇱🇰
Thanks malliya🙌🏽💚
okkoma supiri Time-Lapse ekak vage add vunanan supirima supiri.....
Good Luck...!
දාමු දාමු..💚😎
@@thesailorlk ela
My Favorite travel channel right now😍😍
😍🙌
Niyamai kolla oya ape area eka thamai welcome to Nuwara eliya,
Elaa 💚😍
patta vlog eka. probably THE best vlog you ever did. Thanks for sharing your experience with us. Looking forward to the other 2 episodes.
Thank you so much 😍💚
Aiye marama lassanai.. good luck aiyaaaaa.. hemadama sathutin inna
Thankyouuu.. Jaya 🙌🏽💚
අම්මෝ සුපිරි 🤟🤟❤️❤️❤️❤️😍
කියන්න වචන නෑ වෙනදා වගේම........ඉවර වෙනක්කම්ම හරිම ආසාවෙන් බලන්නේ.....❤️❤️👌👌
ලස්සනම ලස්සනයි 😍😍😍😍❤️
සුපිරිම vido එකක් brother ❤
Waiting for next ❤️
apitath yanna asahithuna.fatta..video super machan english wachana tikakuth igena gannawa video aken.jaya wewa
Jayawewa 💚🙌
ඒක මරු❤️
Elaa 😍💚
Ammatasiri kollo ape gewal langatama awilla ne,, api rajagiriya ban... supiriyatama supiri kollo..💚💚 heli ride eka,.. ekenma,,
Hammata ehemada.. Ela broo
ammoo supiri 💖💖💖💖💖💖 balannath kalin comment kalaa😘😘😊💖💖💖💖💖💖💖💖💖💖
Hahah thank you 💚😍
වීඩියෝ කීපයක් කලින් ඔයාගේ බලල තිබ්බා. අද තමයි සබ්ස්ක්‍රයිබ් කරේ. ජය වේවා.
Sthuthii sahodaraya 💚🤙🏼
I am addicted to your vlogs man... ❤....keep it up.... good luck 👌❤
Thank you 💚🙌
Niyamai Superrrr..... thanks🚁🚁🚁🚁☕️☕️☕️💐💐💐
mom- uba monada karanne me pandara computare issaraha....😌
me- I m watching sailor s fking amzing videos😂😂😂😍😍😍
Hahaha.. Epicccc 😂😂💚🙌🏽
youre right i just heard that🤣
Mechchara kaleta dakapu supirima nuwara eli video eka keep it up brother ❤️
Thank you so much brother 💚🙌
නියමයිනේ. 👌👌👌
Take off කරද්දි බය හිතුනේ නැද්ද?
නැ නැ එහෙම අවුලක් නැ 😄🙌
අහම්බෙන් බැලුවේ සුපිරි අපි දිගටම බලනවා
Thanks for sharing experience with us.🔥🔥🔥
Aiyooooh video eka blnn tikak parakku una. Good luck bro 👍👍👍
Thanks brother 🙌💚
Absolutely Marvelous ❤️🔥🔥🔥
Thankyou💚🙌🏽
wow, patta video එක.👍👍
අදමයි ආවේ බලන්න.සුපිරි මල්ලි
ලංකාවෙ ලස්සන අපි දැකල තියන්නෙ කොච්චර ටිකයිද..
good luck 👍
Thank you 💚🙌
Gooddd morning 😍❤️❤️❤️ e kiyna vidiya 😂✌️🙈
Hahaha 😍💚
Colomba Cita nuwaraeliyata chopar ekata keeyada
Niyamai ah
Elaaa 💚🙌
mehema yanna helicoptar gasthuwa kiyak gannawada kiyannakoo piz
ගමන ලස්සනයි. චොපර් එකේ ගමන සෙට් කරගන්නෙ කොහොමද. කීයක් විතර යනවද
විස්තර කරලා විඩියෝ එකේ දාලා තියේනවා🙌
@@thesailorlk ko bn vistara
$1600 (6 people) ... Rs289,000 +
13:21 balanna
gana kiyannako age karanne nathiwa
Math abbahi wela dan oyage videos walata.lassanai malliyo digatama karagena yanna lassana wadak.parissamin budu saranai
Aniwaryen
Thank you so much 💚🙌
Travel video බලන්න කැමති අය මගේ channel එකත් subsceribe කරන්න😁
රෙන්න එපා බන් වෙන උන්ගෙ එවා බලලා
@@ගමේඅපි-ශ7ධ ha❤️
👌👌👌👌👌👌👌👌 හරිම ලස්සනයි thanks මල්ලි පරිස්සමෙන් ඉන්න ඔයාලා සියලුම දෙනට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️
බුදුසරණයි 🙏
මම එදා යටියන්තොට Town එකේදී දැක්කා
😂😂
❤️
Hahaha ela ela 😁🙌
@@thesailorlk ❤️❤️
පට්ට vidiyo aka ban 2 chopar ake නුවරඑළියේ yanawanam kiyada gana
රොටියක් කන්න එපැයි මගින් නවත්තලා😂❤️
Hahahaha 😄😄
@@thesailorlk mokadda bn mee rotiye kathandaree
දැනුයි බැලුවෙ patta honde 💚💚💚👍👍
Thank you 💚😍
@@thesailorlk supiri video eka honde instagram eke live video eke thibbata wada patta line
Ela ❤️❤️
💚🙌
Aiye ilaga video danna
Air senok nam ithin superb.ude havasa dakina thana
💚🙌
13:21
Ft bro,adai umbe channel aka set une,digatama karan yamanz👍💥💥
Elaa 💚🙌
💚💛🙌
💚🤙🏼
mru bn ubla...ohomama hama daama dapn a videos...good luck mcn
Thanks machan 💚🙌
රොටී කන්න නැවැත්තුවෙ නැද්ද බන්😂😂
Hahaha 😆😆
Niyamai aiye👍👍gedara idan baluwata apith oya ekka giya wage😊😊
Haha thank you so much 😍💚
Hi shithumi
මම නිකන් හෙලිකොප්ටර් එකක ගියා වගෙ 😊😊
Hahaha ela ela 💚🙌
Asa hithuna....oya gaththa...sathuta apith ekka bedagaththata thanks ..
බලහන් පයිලට් තමා චොපර් එකේ දොරත් ඇරලා දෙන්නේ 🤢 තාක්ෂණේ දියුනුවත් එක්ක පයිලට්ලාත් බස් ඩ්‍රයිවර්ස්ලා ගානට වැටෙයි 🙊😋
බලපු සුපිරිම විඩියෝ එකක් එල මචන්🌺🌺😍
Elaa 💚🙌
රොටි නැ ??👀💦💔
මමත් කියන්න හැදුවා විතරයි
රොටි නෑ
😁😁😁😁
Woooooowwwww eka maru.thank aiye apiwath ekkan giyata 😘😘😘😘😘
ජය වේවා අයියේ පට්ට❤️❤️❤️
යාලුවනේ තරහා නොවී මාවත් සබ්ස්ක්‍රයිබ් කරන් යන්නෝ ❤️❤️
Jayawewa 💚🙌
සුපිරි සහොදරයා දානකන් බලන් හිටියේ ආදරෙයි තෙරුවන් සරනයි 🙏🙏🙏
ස්තූතියි සහෝදරයා 💚🙏🏻
6 ක් යනවා කියලා අරු බොරු කිව්වානේ😂
Patta ban♥♥♥thakz🤘🤘adarei ban ubata
අම්මටසිරි දිසා නේද සව් කරන්නේ අපිට ඔය pub එක කියන්නේ දහමක් මචං මෙතන තමයි නුවරඑළිය තියෙන සුපිරිම බයිට්ස් තියෙන්නෙ fried chicken එකනම් මරු
🚁 ride එක superb 👍👍👍 දෙවෙනි වීඩියෝ එක ඉක්මනට දාන්නකො එහෙනම්
අනිවා bro 💚🙌
Helicopter ride ekata kiyada
Apith nuwara eliye brother ,supiri video eka budu saranai
Thank you 💚🙌
සුපිරියක් ඒක..අනෙක් දෙකත් ඉක්මනට ඕනෙ හොදේ.❤️😊
Ikmantamaaa 💚
Niyamayi machan video eka,,reply ekak onemai uben,,,❤
Ela elaa ✌️
Hello bro is the cost u mentioned for 6 people or 1600 usd per person?
Thanks puthalata ratey lassana apata dakina salasanawata jaya wew