කරුමෙ වෙනස් වෙන්නේ

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 175

  • @jananinishadani3590
    @jananinishadani3590 17 годин тому +33

    සියළු වෘෂභ ලග්න හිමියන්ට ජයම වේවා!

  • @ChithraPushpakumari
    @ChithraPushpakumari День тому +86

    වෘෂභ ලග්නයෙන් උපන් සියලු දෙනා ගේම දුක් දොම්නස් දුරු වේවා !🙏පෙර පින් බලයෙන් සියලු අකුසල් යටපත් වේවා !!🌹 කරදර බාදක දුරු වේවා 🙏කුසල් සිත්ම පහල වේවා 🙏කුසල් සිතිවිලි පහල විම තුලින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය වේවා 🌹🙏

    • @Dammikawijaesuriya
      @Dammikawijaesuriya 20 годин тому +3

      මමත් වෘෂභ ලග්නය ඔබතුමා කියන කතාව ඇත්තම ඇත්ත මං ගොඩාක් දුක් විදිනවා තවත් ඉවර නෑ දුක් විදිනවා මං ගොඩාක් අය විස්වාසය කරා අන්තිම ට මං රැවටූ නා

    • @Edirisingheedirisinghege
      @Edirisingheedirisinghege 18 годин тому

      😅😅I😅 0:37 yyttur

    • @SamindaSugith
      @SamindaSugith 18 годин тому

      Meka aeththada boruda danne eth ahanakota mata kiyanawa wage..

    • @wasanthikaduwela7857
      @wasanthikaduwela7857 16 годин тому

      Ciyallama aththa🙏🙏🙏

    • @AjithkumaraAjithkumara-lw3be
      @AjithkumaraAjithkumara-lw3be 9 годин тому +1

      මමත් ව්‍රෂබ ලග්නයේ මම ගොඩක් මානෂිකව දුක් විදින කෙනෙක් . අනේ මට යහපතක් සිදු කරන්ට දෙවියනේ ......

  • @isuruprasad8728
    @isuruprasad8728 21 годину тому +25

    ආයුෂ,වර්ණය,සැප,බල,ප්‍රඥාව වර්ධනය වෙිවා !!!
    බොහොම පින් !!!
    තෙරුවන් සරණයි !!!

  • @isuruprasad8728
    @isuruprasad8728 21 годину тому +21

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා..!
    නීරෝගි වෙත්වා ..!
    සුවපත් වෙත්වා ..!
    දුකින් මිදෙත්වා....!
    🙏🙏🙏🙏🙏🙏

  • @damayanthikumari6621
    @damayanthikumari6621 22 години тому +31

    ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් වෘෂභ ලග්න හිමියන්ගේ සියළුම කායික මානසික රෝදුක්පීඩා කරදර බාධක මාර බලවේග සතුරු කරදර බාධක දුරින්ම දුරු වේවා සිතට සතුට සැනසීම නිරන්තරයෙන්ම උදාවේවා උදාවු අද දින පිනෙන් පිරුණු පිංබර දිනයක්ම වේවා පිංවන්ත ඔබ තුමාටද මේ නාලිකාව අඛණ්ඩව කරගෙන යෑමට ශක්තිය ධෛර්යය වෙර වීරිය ඥානය ලැබේවා තුණුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා සැමට උතුම් සම්මා සම්බුදු සරණයි
    🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @upeksharukshan6546
    @upeksharukshan6546 19 годин тому +17

    මගේ මහත්තයා ගියා වෙන කෙනෙක් එක්ක.දරුවො 4ක් එක්ක මම තනිඋනා.මම ගොඩක් දුක් වින්දා හිත හදා ගන්න.දන් මම ගෙදරට වෙලා කුලි ඇදුම් මහනවා.මම කොහොම හරි ලමය් ලොකු කරනව.මම ඔබතුමා කියපු දේ විශ්වාස කරනවා.බුදුසරනය්

    • @sarojikajayamini227
      @sarojikajayamini227 18 годин тому +2

      සිත ශක්මත් කරගෙන ඉදිරියට යන්න ඔබට ජිවිතය ජය ගන්න ශක්තිය ධෛර්යය අධිෂ්ඨානය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි 😢😢😢

    • @damayanthikumari6621
      @damayanthikumari6621 16 годин тому +4

      දුක් නොවන්න.අපි සසරේ වැපිරූ බීජ වල අස්වැන්නයි මේ තම තමන් නෙළන්නේ.එනිසා හිත ශක්තිමත් කරගන්න ඔබත් එවැනිම දුකක් එයාට පෙර සසරේ දී තිබෙනවා ධර්මයට පිටුපෑවත් කර්මයට කිසිවෙකුට වලක්වාලිය නොහැකිය.කිසිවෙකුට වෛර නොකරන්න.එයා කරන දේ එයා සසරේ ගෙනියයි ඔයා ඉවසීමෙන් දරුවන් හදාගෙන එයාලාට යහපත් මාර්ගය පෙන්වා දී මේ සංසාර දුකෙන් එතෙර වීමට උත්සාහ කරන්න ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් ඔබටත් දරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා සියළුම කායික මානසික රෝදුක්පීඩා කරදර බාධක මාර බලවේග සතුරු කරදර බාධක දුරින්ම දුරු වේවා සිතට සතුට සැනසීම නිරන්තරයෙන්ම උදාවේවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
      🌹🌻💞🌹🌻💞🌹🌻💞🌹🌻💞

  • @DamyanthiDamayanthi
    @DamyanthiDamayanthi 17 годин тому +8

    වචනයක් ගනෙ දිරිමත් කරන ඔබතුමාට ජයක්ම වෙවා

  • @IroshaBasnayake-v3i
    @IroshaBasnayake-v3i 19 годин тому +11

    එසේම සිදු වේවා..... සෑම මනුෂ්‍ය ජීවිතයක්ම සුන්දර වේවා 🙏🙏🙏🙏🙏

  • @gunithachandrika7387
    @gunithachandrika7387 22 години тому +8

    ස්තුතියි.ස්තුතිය.ඔබතුමාට.ලබන අවුරැද්ද අපි බලමු. විශ්වාසය,උත්සාහය, ධෛර්ය්‍ය,අත්නොහරිමි. ඉදිරියටම.....යමි.උතුමි විශ්වමාතාවට ස්තුතියි. ස්තුතියි.ස්තුතියි. ජය ජය ජය නියතයි..

  • @KumaraManjula-e4f
    @KumaraManjula-e4f 23 години тому +9

    ඔබ තුමාට ගොඩක් පිං බුදුසරණයි විස්ව මාතාවගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏 ලබන අවුරුද්දේ වත් සතුටින් ඉන්න ලැබේවා

  • @chami270
    @chami270 19 годин тому +9

    මෙම කතාව ඇත්ත 100/1000

  • @umeshanishanthi8967
    @umeshanishanthi8967 11 годин тому +2

    ඔබ තුමාට ගොඩක් පිං බුදු සරනයි විශ්ව මාතාට අනේක වාරයක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @UpulSamankumara
    @UpulSamankumara 19 годин тому +11

    කිසිම මනුස්සයෙක් කොයිම මොහොතකවත් අසරන වෙන්නෙපා. තමන්ගෙ අවශ්‍යතා වෙනුවෙන් මුදල් නැති වෙන්නෙපා.කිසිම මනුස්සෙයෙක් අසනිප වෙන්නෙපා. කිසිම මනුස්සයෙක් ට කෑම බීම අගහිගකම් වෙන්නෙපා. සියලු දේම ලැබි සතුට විතරක් හැමෝටම ලැබේවා..

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g День тому +4

    තෙරුවන් සරණයි
    අරමුණකරා යමි අරමුණ හදුනමි පරිස්සමින් සතුටින් ඉන්න දිර්ඝායු සැප සම්පත් ලැබේවා
    ස්තූතියි ඔබතුමාට
    ස්තුතියි විශවයට
    යහපතක්ම වේවා
    🙏 🙏 🙏 🙏 🙏

  • @IshanShanuaka
    @IshanShanuaka День тому +8

    ඔබතුමන්ට ස්තුති වේවා තෙරුවන් සරනයි

  • @anushadias1328
    @anushadias1328 18 годин тому +4

    වචන වලින් විස්තර කරන්න බැ කියපු දේවල් සියට සියත් හරි මගේ ජිවිතේ බුසරණයි. විශ්ව මැනියන්ට ස්තූතියි

  • @rishirishi..5316
    @rishirishi..5316 11 годин тому +1

    ඔබ තුමා කීව සියලුම දේ හරියටම හරි..මමත් එක බිරිදක් ස්වාමියා නිසා දුක් විදින මගේ ජීවිත කතාව මෙි වගේම තමා

  • @Dammikawijaesuriya
    @Dammikawijaesuriya 20 годин тому +8

    ඔබතුමාට ගොඩක් පිං කියන සෙරම ඇත් ත මං ගොඩාක් දුක් වේදනා විදිනවා ලබන වසරවත් මට යහපතක් වෙයි කියලා හිතනවා

  • @IreshaShamali-c5j
    @IreshaShamali-c5j 20 годин тому +3

    ඔබ තුමාට ගොඩක් පින්.බුදුසරණයි!විශ්ව මාතාවගේ පිහිටයි!❤

  • @diwandilranga
    @diwandilranga 14 годин тому +2

    කියපු දේවල් හරි .2025 ඒ විදිහට වෙනවනම් ඔබ තුමාට ගොඩාක් පිං....

  • @shamlyahmad2293
    @shamlyahmad2293 12 годин тому +2

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා විශ්වයට අරිගතෝ 🙏🙏🙏

  • @isuruprasad8728
    @isuruprasad8728 21 годину тому +5

    ආදරණීය විශ්ව විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️❤️❤️🙏

  • @ampriyankadeepani6667
    @ampriyankadeepani6667 23 години тому +5

    ඔබතුමාට දීර්ඝායුෂ පතමි.බොහොම ස්තූතියි සර්.

  • @damayanthi651
    @damayanthi651 7 годин тому

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏🙏🙏🙏

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage 14 годин тому +3

    සියලුදෙන්නාටම සුබ වේවා යහපතක් වේවා

  • @shineisle2263
    @shineisle2263 20 годин тому +3

    ඔබ තුමාට බොහෝම ස්තූතියි 🙏

  • @mallikaperera7351
    @mallikaperera7351 18 годин тому +2

    ඔබතුමා කියපු දේවල් හරියටම හරි .දුක් වින්දා කාලයක් පාරට වැටුණා ඒත් මේ මාසේ මගේ ජිවිතේම වෙනස්වුනා ස්තුතියි ඔබතුමාට

  • @indranih.p9013
    @indranih.p9013 17 годин тому +2

    ස්තුති ස්තුති ස්තුති බුදුසරනයි තෙරුවන්සරනයි නිදුක් නීරෝගි සුවය ලැබෙවා ..

  • @lakshmikumari1143
    @lakshmikumari1143 10 годин тому +1

    ආදර්ණිය ව්ශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තුති වේවා

  • @pradeepikasenaka2086
    @pradeepikasenaka2086 14 годин тому +1

    ඔබ,මා අපි හැමෝට දළදා සමිදු පිටත්...🙏,සියලු දෙවි රැකවරණයත්...විශ්ව ශක්තියේ සියලුම රැකවරණය ත් ලැවේවා...🙏🙏🙏🙏

  • @SumithraSamanmalee
    @SumithraSamanmalee 19 годин тому +2

    ස්තූති මගෙ විශ්ව මාතාවනී ඔබ මා ආසා කළ හැමදේම ලබාදෙනවට ❤️🙏☘️

  • @sathsarnipereraperera9205
    @sathsarnipereraperera9205 11 годин тому +1

    මම වුර්සබ ඔබ තූමාට කිවිව කාරනා තූනම සහතික ඇත්ත ජිවිතේ ඵපා වෙලා ඉන්නේ සල්ලි පුර්ස්න හැමවෙලාවෙම

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 20 годин тому +2

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුව පත් වේවා තෙරුවන්ගේ සරන යි

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 20 годин тому +2

    ඔබතුමාට බොහොම පින් අත්වේවා..

  • @dilinithakshila355
    @dilinithakshila355 14 годин тому +1

    ගොඩක්ම ඇත්ත. මමත් අවුරුදු ගානක් දුක් විදිනවා. මහත්තයා.දරුවෝ නෑදෑයෝ අම්ම සහෝදරයෝ.මම මේ වෙද්දි ගොඩක්ම තනිවෙලා.හැබැයි මට ලොකු හයියකට මගේ හිත තියෙනව. මම kohomahari දිනනවා.

  • @UpulSamankumara
    @UpulSamankumara 19 годин тому +2

    ඔබතුමාට ගොඩාක් ස්තුති .තෙරුවන් සරනයි .

  • @niroshagunawera7452
    @niroshagunawera7452 19 годин тому +2

    බුදුසරණයි දෙව් පිහිටයි thank you

  • @raniwimalawathi6854
    @raniwimalawathi6854 14 годин тому +3

    අනේ පුතේ ඔබ කියපු සෑම සියලු දෙයක්ම මට තියෙනවා රත්තරන් පුතේ මේ විශ්වය මාව බලා ගන්නේ මම හිතනවා මට කොහොම හරි වාසනාව උදාවෙයි කියලා ඔයාට බුදුන්ගේ සරණයි දෙවියන්ගේම පිහිටයි

  • @rivithranmika3253
    @rivithranmika3253 15 годин тому +2

    හරියට ම හරි මහත්මයා

  • @sarathsampathawaduge143
    @sarathsampathawaduge143 16 годин тому +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි. බුදු සරණයි. 🙏

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage 14 годин тому +1

    ස්තුතිය ඔබතුමාට තෙරුවන්සරනයි හොඩක් සතුටුයි මම වුර්ශබ

  • @DikkumburageRani
    @DikkumburageRani 8 годин тому

    2025වර්සයේ වත් මගේ ප්‍රස්න දුරු වේවා ..විශ්ව මෑනියනි පිහිට වේවා මගේ පූගොඩ තියෙන ඉඩම විකිණීමට හැකි වේවා ..

  • @sheemaserene4552
    @sheemaserene4552 20 годин тому +2

    සියලු දේ යහපත් වේවා !!!

  • @menakamadushani4211
    @menakamadushani4211 15 годин тому +4

    100/1000 ක් ඇත්ත..අම්මෝ...😇🙏🥰

  • @chami270
    @chami270 18 годин тому +3

    අනිවාර්ය කතාවක් තෙරෑවන් සරණයි ,🙏🙏🙏🙏🙏🙏

  • @PrWijewantha
    @PrWijewantha 10 годин тому +1

    Budusaranaei pera pin balayaen Hama Deyakma Sarthaka wewa

  • @RAMYALATHA-n6q
    @RAMYALATHA-n6q 20 годин тому +2

    විශ්ව මාතාවට ස්තුති වෙීවා

  • @MadushikaKankanamge
    @MadushikaKankanamge 21 годину тому +3

    විෂ්ව මෑනියන්ගෙ පිහිටයි....🙏

  • @dinushagayani9665
    @dinushagayani9665 17 годин тому +3

    ආදරණීය විශ්ව මාතාවටත් ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතියි 🦋🙏❤️ස්තුතියි 🦋🙏❤️ස්තුතියි 🦋🙏❤️ස්තුතියි 🦋🙏❤️ස්තුතියි 🦋🙏❤️ස්තුතියි 🦋🙏❤️ස්තුතියි 🦋🙏❤️

  • @SisiraKumara-gk7pm
    @SisiraKumara-gk7pm 17 годин тому +1

    දීර්ඝායූ වේවා ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @atashlaatashla2687
    @atashlaatashla2687 20 годин тому +1

    ස්තුතියි ඔබට ඇත්තම කියනවා ඔබ තූමාට ස්තුතියි 🎉🎉🎉 ස්තුතියි

  • @rfghollhttgjkkjte7013
    @rfghollhttgjkkjte7013 10 годин тому +1

    තෙරුවන් සරණයි ...

  • @RAMYALATHA-n6q
    @RAMYALATHA-n6q 20 годин тому +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @chandrapitigala
    @chandrapitigala 21 годину тому +3

    ස්තුති ස්තුති ස්තුති 🎉🎉❤❤

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 15 годин тому +2

    ආදරෙයි සොබාදහම ❤

  • @danushkaMadushantha
    @danushkaMadushantha 23 години тому +3

    Godak pin oba thumata teruwan saranai

  • @Priya-i1j9m
    @Priya-i1j9m День тому +3

    ස්තුතියී

  • @ManelWirasuruya-k8d
    @ManelWirasuruya-k8d 9 годин тому

    අනේ ඇත්තමයි මේ දෙවල් සෙරම ඇත්ත .මමත් පුදුම දුකක් විදින්නේ .මනුස්සයා නිසා දුක් විදින තරමක් .මගේ දරු 3දෙනා නිසා ජීවත් වෙනවා .අනේ දෙවියනේ දුක් විදින හැම ගැනියෙක්ටම සතුටක් ලැබේවා 🙏🙏

  • @MalaRathnayaka-q5m
    @MalaRathnayaka-q5m 9 годин тому

    මේසියලුදේසත්තනම් ඔබතූමාටතෙරැවන්සරනයි

  • @kanthijayawardana6523
    @kanthijayawardana6523 18 годин тому +1

    Aesema sudu wanawanam godaaak hodai pudumai teruna da edalama duk vidinawa hita harima senaseemak teruwan saranai

  • @MahiSayed
    @MahiSayed 19 годин тому +2

    හැමෝටම බුදුසරණයි

  • @MadusankaHerath-ys8dp
    @MadusankaHerath-ys8dp 10 годин тому

    Kiyana Dewal nolabunath oba thuma kiyana Dewal nam hithata loku sahanayak,sthuthi.theruwan saranai obathumata ❤

  • @ChandaniKasthuriarachchi-d5m
    @ChandaniKasthuriarachchi-d5m 27 хвилин тому

    Hama denatama vishwa sakthiye balayen yahapethekma wewa

  • @Rasi97Tv
    @Rasi97Tv 10 годин тому

    හරියටම කියනවා..❤ බොහෝම ස්තුති .

  • @chami270
    @chami270 18 годин тому +2

    කියන්න වචන නෑහෑ සම්පුර්ණ ඇත්ත🙏🙏🙏🙏🙏🙏🙏

  • @shadiraamani2466
    @shadiraamani2466 9 годин тому

    මට යහපතක් වේවා
    අපි සැමට යහපතක් වේවා

  • @KumariKumari-l3x
    @KumariKumari-l3x 14 годин тому

    කියපු ඔක්කොම ඇත්ත .ඔයාට ගොඩක් පින්

  • @samanpriyankara7949
    @samanpriyankara7949 18 годин тому +3

    මම වෟෂබ වෙන්න තියන හැම කරදරයක්ම වුනා සර්

    • @sewminibagya3953
      @sewminibagya3953 9 годин тому

      ඉදිරියට හැමදේම වෙනස් වෙලා. හැම දෙයක් ම සුබ වෙනවා. ඔබ යහපත් වෙන්න

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 16 годин тому

    ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ❤️🙏

  • @Zandy_Dish
    @Zandy_Dish 9 годин тому

    🎉🎉 බුදු සරණයි

  • @user-nisha841
    @user-nisha841 8 годин тому

    ජය❤

  • @r.mnandani1094
    @r.mnandani1094 15 годин тому

    Xobathumata godak pin mage daruwage jeewithayath wenas wewa yahapath wewa

  • @KumariKumari-e5z
    @KumariKumari-e5z 22 години тому +1

    Vishwa maniyange pihita theruwan saranai

  • @IndikaUdayaKumara-y4l
    @IndikaUdayaKumara-y4l 14 годин тому

    බුදුසරණයි ඔබ තුමාට❤

  • @nammunisilva
    @nammunisilva 9 годин тому

    ❤❤ ඔබතුමාට බුදු සරනයි දෙවිපිහිටයි මං ගැන මෙචිචර දේවල් කොහෙම කියනවද කියලා හිතා ගන්න බැහැ මට ❤❤❤🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @Lakmal-i7d
    @Lakmal-i7d 7 годин тому

    කියපු දේවල් එ විදිහටම වෙනවානම් ඔබතුමාට ගොඩාක් පිංමහත්තයෝ

  • @SubadaUthst
    @SubadaUthst 4 години тому

    ආදරනීය විශ්ව මාතාවනී හදවතින් ම කෝටි ලක්ශ වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි .මම ජීවිතය දිනනවාමයී.මාගේ සියලුම බලාපොරොත්තු ඉටුකරදෙන දෙමින් මාව ශක්තිමත් කරන ආදරනීය විශ්ව මාතාවට හදවතින්ම කෝටි ලක්ශ වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුටත් සියලුම දෙවියන්ගේම පිහිටයි.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeewawijesingha4987
    @sujeewawijesingha4987 11 годин тому

    Wishwa mathawata sthuthi weda🙏🏻🙏🏻🙏🏻 siyaluma prashna duru wela sathuta senasuma lebewa🙏🏻🙏🏻🙏🏻

  • @NCocktailsnilantha
    @NCocktailsnilantha 17 годин тому +1

    Thayruwansarani deviphiti oba thumata apiwa dirimath kalata🙏❤️

  • @RoshanChandana-uj7bg
    @RoshanChandana-uj7bg 21 годину тому +1

    Thank you so much modher universe ❤

  • @mihiridimingu1519
    @mihiridimingu1519 16 годин тому

    adaraya,salli daruwo, sahodara sahodarayo,pita minissu obatumage katawa sahatika.obatumata,viswa matawata Man adahana deviyanta thanx thanx thanx thanx thanx thanx ❤️❤️❤️❤️

  • @samanthadamayanthi-c3m
    @samanthadamayanthi-c3m 21 годину тому

    Sthuthi oba thumata me kathawa sathyakmai suwapath wewa❤

  • @UjithaManori
    @UjithaManori 9 годин тому

    ඔව් මම මට උවමනා දේ කොහොම හරි ලබා ගන්නවා

  • @r.masanka7038
    @r.masanka7038 18 годин тому +1

    Budusaranai

  • @PrasadiniPerera-p6i
    @PrasadiniPerera-p6i 16 годин тому

    ස්තුති විස්ව මානවනි❤❤

  • @CoolLanka-et7ns
    @CoolLanka-et7ns 13 годин тому

    සියලු සත්වය්නටම ❤

  • @NirushaNirusha-b4k
    @NirushaNirusha-b4k 15 годин тому

    Thank you so much mother universe

  • @DamayanthiRenuka-z8s
    @DamayanthiRenuka-z8s 14 годин тому

    බොහොම ස්තුති

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 19 годин тому

    ස්තුතිය්.ස්තුතිය් ස්තුතිය්.

  • @SeelaWathi-x5g
    @SeelaWathi-x5g 17 годин тому +1

    Teruwansaranai❤🎉🎉🎉🎉🎉🎉

  • @darshanisujeewa
    @darshanisujeewa 9 годин тому

    🙏🙏🙏🙏🙏🙏obatuma kiyapu sarama dawal atta man wusaba lakne himiyak maga gewitata obetuma kiyapu sarama vparasna awa 2025mata satauk kabi nade giddaakk pin obatumata man wiswasan innawa maga siyalu orsna wisadaganna labai kiyala 🙏🙏🙏🙏😭😭😭😭

  • @KumariThusith
    @KumariThusith 14 годин тому +1

    මම වෟෂභ දැන්රට ඉන්නෙ .ඔක්තොම්බර් අප්පච්ච් නැතිවුනා .නොවැම්බර් අවුරුදු අටක් ආදරේ කරපු කෙනා වෙන කෙනෙක් ලගට ගියා.
    දෙසැම්බර් ඇගිල්ල කැපුනා.තාම වැඩක් කරගන්න බැහැ.රස්සාවත් දැන් ප්‍රශ්නයක්
    නැතිවෙනවා මිසක ඇතිවිමක් නැහැ

  • @nalikadarshanie-cm9zm
    @nalikadarshanie-cm9zm 21 годину тому

    ස්තූතියි

  • @rathnayakadevika
    @rathnayakadevika 16 годин тому

    මට බයයි අහන්න.

  • @nimeshadilshani8592
    @nimeshadilshani8592 19 годин тому

    Thank you ❤

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 15 годин тому

    Mama ushaba.hamadema ලැබිල thiyanne❤

  • @nimmikaalahakoon3191
    @nimmikaalahakoon3191 11 годин тому

    Aiyoo
    Athamayi ඔබතුමා balan innawa wagee mehema kiyanne😢
    Anee kiyanawa wagee mewayin iyin wenna puluwan da ❤

  • @ajithyapa-w1p
    @ajithyapa-w1p 10 годин тому

    ammooo oluwa hiluna wage...hodama anawakiya...❤❤❤❤❤❤

  • @AchinisaumyaJayakodi-q7l
    @AchinisaumyaJayakodi-q7l 17 годин тому

    Oba tuma me vediyo eka kiuwa hamadema mage jivita me weddi wela tiyanna sir 💯✅ me vediyo eka balana me mohotat mn enna loku mudal prasnayaka wada kala tana salary eka pawa nolabila enna oba tumata godak stuti 🙏god bless you sir

  • @حصهعبدالله-خ8م
    @حصهعبدالله-خ8م 11 годин тому

    Budu saranai