ෆෝලික් ඇසිඩ්( folic acid) ඖෂධය ගැන දැනුවත් වන්න.

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 128

  • @slmediclinic2413
    @slmediclinic2413  7 місяців тому +2

    අපේ අනෙකුත් වීඩියෝ පහත ලින්ක් වලින් බලන්න.
    ⬇️⛔⛔⛔⛔⛔⬇️
    1️⃣විටමින් C ඖෂධය -
    ua-cam.com/video/DedeWRPiQ-s/v-deo.html
    2️⃣ අධිරුධිර පීඩනයට නිර්දේශිත ලොසාටන් පොටෑසියම් ඖෂධය - ua-cam.com/video/aUXoYsEBWyA/v-deo.html
    3️⃣ තයිරොක්සීන් ඖෂධය පිලිබඳ දැනුවත් වෙමු. වීඩියෝව. -ua-cam.com/video/3ip6pqdxxCE/v-deo.html
    4️⃣ දියවැඩියා රෝගය - ua-cam.com/video/a91AKMZr40s/v-deo.html
    5️⃣මී උණෙන් ආරක්ෂා වීමට doxycycline ඖෂධය ua-cam.com/video/tNDHnAUy_f8/v-deo.html
    6️⃣මෙට්ෆොමින්( metformin ) ඖෂධය ගැන දැනුවත්වන්න - ua-cam.com/video/zTRKoT22-uQ/v-deo.html
    7️⃣නිවැරැදිව පණු බෙහෙත් ලබාගන්නේ කෙසේද?
    ua-cam.com/video/Ii2AVji7rF4/v-deo.html
    8️⃣ඇස්ප්‍රීන් (aspirin) ඖෂධය -
    ua-cam.com/video/HI-BObl3Zo0/v-deo.html
    9️⃣පිරිටන් (piriton ) ඖෂධය - ua-cam.com/video/cwQM_g3yf6E/v-deo.html
    1️⃣0️⃣ෆොලික් ඇසිඩ් ඖෂධය - ua-cam.com/video/8r8W1PYG27w/v-deo.html
    1️⃣1️⃣ සේලයින් ගැන ඔබ නොදත් කරුණු - ua-cam.com/video/ozsynSvZbTo/v-deo.html
    1️⃣2️⃣ ගැස්ට්‍රයිටිස් පාලනයට - omeprzole ඖෂධය- ua-cam.com/video/8r8W1PYG27w/v-deo.html
    1️⃣3️⃣- ua-cam.com/video/ze5aBLEWZzM/v-deo.htmlsi=JzgppJXDp637AS85
    කොලෙස්ටරෝල් ගැන දැනුවත් වෙමු.
    1️⃣4️⃣- ජීවනී ප්‍රතිකාරකය - ua-cam.com/video/6mtr62kRIxs/v-deo.html
    1️⃣5️⃣-සල්බියුටමෝල් ඖෂධය ua-cam.com/video/Y1ooVotY480/v-deo.html
    1️⃣6️⃣- ඉන්හේලර් භාවිතය -ua-cam.com/video/2FyZ8RK5prk/v-deo.html
    1️⃣7️⃣- විටමින් E- ua-cam.com/video/JEgb3ogPYXE/v-deo.htmlsi=aKE2hELdbazeLNyz
    1️⃣8️⃣- නීපා වෛරසය - ua-cam.com/video/UJRELjkb9qE/v-deo.html
    1️⃣9️⃣- ප්‍රතිජීවක ( antibiotics ) ඖෂධ- ua-cam.com/video/HdHYRdEMiCA/v-deo.html
    2️⃣0️⃣- ඇමොක්සිසිලින් ඖෂධය - ua-cam.com/video/W2VEGA4EaSc/v-deo.html
    2️⃣1️⃣-කුඩා දරුවන්ට ලබා දෙන සිරප් වර්ග- ua-cam.com/video/NvbQUuMZuvU/v-deo.html
    2️⃣2️⃣- antibiotic සිරප් එකක් නිවැරදිව සාදා ගන්නෙ කොහොමද?- ua-cam.com/video/Hjm86BqcE8U/v-deo.html
    2️⃣3️⃣ -පපුවේ කැක්කුමට දිව යට තියා ගන්න GTN පෙති- ua-cam.com/video/_OuRCmR5KCg/v-deo.htmlsi=5M4RymwMD-Zw-UtP
    2️⃣4️⃣- කැල්සියම් පෙති දැනුවත් වෙන්න -ua-cam.com/video/-qgK673F4gQ/v-deo.html
    2️⃣5️⃣ පැරසිටමෝල් ( පැනඩෝල්) ගැන දැනුවත් වෙන්න- ua-cam.com/video/i8E_fPcTvNY/v-deo.html
    2️⃣6️⃣ විටමින් B - ua-cam.com/video/sIM9tEhAtoQ/v-deo.htmlsi=CPKa6RKAzghLOM7T
    2️⃣7️⃣- අධික ලුණු පරිභෝජනය මාරන්තිකයි?- ua-cam.com/video/ai-SFbdL6IA/v-deo.htmlsi=uBmnCcjWp6GgkEXz
    2️⃣8️⃣- යකඩ ඌනතාවය සහ යකඩ පෙති - ua-cam.com/video/OTsGeFKrszw/v-deo.htmlsi=V-gPZaKvMEj6AwEe
    2️⃣9️⃣ - බඩ දැවිල්ලට සිරප් කරල්? - ua-cam.com/video/AxDO5Dgr29E/v-deo.html
    Follow us on
    Facebook- facebook.com/profile.php?id=100084588365532&mibextid=ZbWKwL
    Tik tok- vt.tiktok.com/ZSLmP6nJn/.

  • @IshaniUdeshika-c2p
    @IshaniUdeshika-c2p Рік тому +3

    වැදගත් දෙයක්.මේ වගේ දේවල් වලින් තවත් අපිව දැනුවත් කරන්න.

  • @piyumidanushika6043
    @piyumidanushika6043 Рік тому +2

    Great work

  • @alokaherath5269
    @alokaherath5269 Рік тому +3

    ගොඩක් වැදගත් video ek. Thank u very much ❤

  • @Omesha-qw9kp
    @Omesha-qw9kp 13 днів тому

    මහත් වීමට හොද සිරප් බෙහෙත් ගැන වීඩියෝ එකක් දෙන්න කෝ😢

  • @maneeshawijesingha1885
    @maneeshawijesingha1885 Рік тому +2

    super content

  • @santhushiperera1153
    @santhushiperera1153 Рік тому +2

    Very informative video💐💐💐💐 thank you

  • @BuddikaMayangani
    @BuddikaMayangani 8 місяців тому +2

    Thanks

  • @vitharanachami4001
    @vitharanachami4001 Рік тому +4

    Thank you 💐

  • @RashmiPrabodha-y8u
    @RashmiPrabodha-y8u 11 годин тому

    Ane doctor mata mekat reply ekk one mage palweni baba masa 7 nathi una doctorsla kiuwe mage baba anancheply babek kiyla passe man folic acid 5mg bonewa ehama bone nisa mage ilage pregnancy ekedi prshnayak wenne naha neda 😢

  • @SandashWedage-v3z
    @SandashWedage-v3z 4 місяці тому +1

    Good

  • @madhucreation96
    @madhucreation96 9 місяців тому +3

    Mama bedala awruddak wenawa..mama mithuri tablet eka use karanawa.pramada karanna..me tablet eka ganna gaman folic acid gaththata prashnayak nedda.

    • @slmediclinic2413
      @slmediclinic2413  9 місяців тому +1

      ෆොලික් පෙත්ත දිගටම ලබාගන්න .ගැටලුවක් ඇති වන්නේ නැහැ.

  • @prabathbuddika9005
    @prabathbuddika9005 Рік тому +1

    ❤❤❤❤ supiri machn......

  • @madhushikakuruppu2497
    @madhushikakuruppu2497 9 місяців тому +3

    Viwaha vimata pera gnn ona maththrawa kopamada. Doctor kenek nirdeshayk laba degnnm ond

    • @slmediclinic2413
      @slmediclinic2413  9 місяців тому

      1 mg පෙත්තක් දිනපතා ලබා ගැනිම සුදුසුයි . ඔසුහලකින් ලබා ගන්න පුලුවන් .

  • @ShashiniSewwandhi
    @ShashiniSewwandhi 10 місяців тому +3

    Dawasakata pethi 5k ganna kiyanna puluwanda doctor

    • @slmediclinic2413
      @slmediclinic2413  10 місяців тому +1

      ඔව්. යම් යම් රෝගී තත්වයන් සහ ෆෝලික් ඇසිඩ් ඌනතාවයන් අනුව වෛද්‍යවරුන් විසින් එවැනි මාත්‍රාවන් ලබාදීම සිදුකරනවා.

  • @nimeshprabhath6351
    @nimeshprabhath6351 Рік тому +2

    Great video 😊

  • @DilshanAmarasinghe-c3t
    @DilshanAmarasinghe-c3t 9 місяців тому +4

    VITRITE Plus tablet එකෙ ෆොලික් ඇසිඩ් තියෙන නිසා වෙනම ෆොලික් ඇසිඩ් එක ගත්තට ප්‍රශ්නයක් නැද්ද

    • @slmediclinic2413
      @slmediclinic2413  8 місяців тому +1

      ඔබට වෙනත් සංකූලතා නැත්නම් ෆොලික් ඇසිඩ් 1 mg ප්‍රමාණවත් නමුත් ඔබව පරීක්ෂා කරන වෛද්‍යවරයා vitrite plus සමග folic acid වෙනම නිර්දේශ කර ඇත්නම් ලබා ගන්න.

  • @DanyaSagalpani
    @DanyaSagalpani 5 місяців тому +3

    Mama mithuri pethi gannawa.ewa bona gaman folic bonna hodada doctar.

    • @slmediclinic2413
      @slmediclinic2413  5 місяців тому +1

      ගැටලුවක් නැහැ.ලබා ගන්න පුලුවන් .

  • @danushkakumara-q3b
    @danushkakumara-q3b 8 місяців тому +2

    ane doctor mn aurudu 2k thisse mithuri pavichchi kra.dn ek nwaththl sathi 2k folic asid pvichchi kr eth e athulth mt dat hdn a ane doctor mn pregnt weid.

    • @slmediclinic2413
      @slmediclinic2413  7 місяців тому +1

      ප්‍රශ්නය නැවත පැහැදිලව ඉදිරිපත් කල හැකිද? මිතුරි පෙති නවතා සති 2 ක් තුල අනිවාර්යයෙන්ම ගැබ් ගැනීමක් සිදු වෙනවා කියා කියන්න බැහැ.එයට බොහො සාධක බලපානවා.

    • @danushkakumara-q3b
      @danushkakumara-q3b 7 місяців тому +1

      ehemd gdk pin

  • @ChamodThilakshana-b8l
    @ChamodThilakshana-b8l Рік тому +2

    Mama daruwek balaporoththuwen inne mma kochchra prmnyak dawasata gnna onada.farmacy wla e prmanya tiyed

    • @slmediclinic2413
      @slmediclinic2413  Рік тому +1

      සාමානයෙන් වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ 1 mg ක්, නැතහොත් එක පෙත්තක් දිනකට වරක් ලෙසය.මේ පිළිබඳව තවදුරටත් දැනුවත් වීම සඳහා වීඩියෝව නරඹන්න.

  • @sunethrasunethra221
    @sunethrasunethra221 Рік тому +1

    ගොඩක් ස්තුතිය

  • @tharushinavodya9177
    @tharushinavodya9177 6 місяців тому +3

    Ferup plus vitamin eke folic asid anthargathada?

    • @slmediclinic2413
      @slmediclinic2413  6 місяців тому

      ඔව් . Folic acid අන්තර්ගත වෙයි.

  • @lakshanimuthunayaka4639
    @lakshanimuthunayaka4639 Рік тому +1

    👌❤️

  • @Roshan-tk9qx
    @Roshan-tk9qx 9 місяців тому +6

    මන් දරුවෙක් බලාපොරුත්තුවෙන් ඉනන්වා මාස 11ක් වගේ උත්සහා කලා එත් පිලිසිද ගැනිමක් උනේ නැහැ ගොඩක් බයෙන් ඉන්නේ මන් ෆොලොක් ඇසිඩ් කවදවත් බිලා නැහැ මෙක බිව්වොත් හරිද අනේ මට උත්තරයක් දෙන්න😢🙏😕

    • @slmediclinic2413
      @slmediclinic2413  9 місяців тому +2

      දරුවෙකු පිලිසිද ගැනිමක් සඳහා බොහෝ කරුණු බලපායි. Folic acid ලබා ගැනීම එක් අවශ්‍යතාවයක් පමණි. දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටිනවා නම් folic acid දැන් සිටම ලබා ගන්න. හොර්මෝන ක්‍රියාකාරිත්වය ,ලබා ගන්නා පෝශණය, ශරිරයේ වෙනත් අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයන් අදී බොහෝ කරුනු පිලිසිද ගැනීමකට බලපානවා.මාස 11 යනු සපේක්ශ කෙටි කාලයක්..එම නිසා මානසිකව අපහසුතාවය්ට පත් වෙන්න එපා. සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබා ගන්න.

    • @Roshan-tk9qx
      @Roshan-tk9qx 8 місяців тому +1

      Godak thanks♥

  • @amlkajayasingha4345
    @amlkajayasingha4345 Місяць тому +1

    Docter mata dana ganna ona api bona polic acid eka pethi 3k mata doc nawath niyama kara polic acid ekk ethkota pethi 4k gnna kamk nadda kiyla dana gnna puluwanda

    • @slmediclinic2413
      @slmediclinic2413  Місяць тому

      රෝගී ස්වභාවයක් හා ඌනතාවය මත දෛනිකව ෆොලික් ඇසිට් පෙති 5 ක් ( 5mg) දක්වා වෛද්‍යවරුන් නිර්දේශ කරන අවස්ථා ඇත.ඔබේ රෝගි ස්වභාවය අනුව වෛද්‍යවරයා නිර්දේශ කළා විය හැකියි. මෙය තහවුරු කර ගැනීමට එම වෛද්‍යවරයාගෙන්ම විමසා සිටීම වැදගත්.

  • @AsmeerfazAsmeerfaz
    @AsmeerfazAsmeerfaz Місяць тому +1

    Doctor mata dheng babala dennek innawa..deveni delivery eken passe mama loops dhaala hitiye..and dheng eaka remove karala..again babek balaporuthuven inne folic acid maasa keeyatadha bonna oane

    • @slmediclinic2413
      @slmediclinic2413  Місяць тому

      නැවත දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටි නම් දැන් සිටම ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම ආරම්භ කරන්න.ගැටලුවක් නැහැ. දරු උපතෙන් පසුවද ලබා ගැනීම කල හැකියි.

  • @sewwandiSew-l7s
    @sewwandiSew-l7s 3 місяці тому +1

    Docter, mn clomifene tablets bp 50g pavichchi karanawa, polic acid use karata kamak nadda

    • @slmediclinic2413
      @slmediclinic2413  2 місяці тому

      ගැටලුවක් නෑ.ලබා ගන්න..

  • @kanchanadilrukshi7887
    @kanchanadilrukshi7887 10 місяців тому +2

    Breastfeeding karana ammek kochchra kalayak ganna oneda. Jeewitha kalema hmdama gththath prshnyk ndda

    • @slmediclinic2413
      @slmediclinic2413  10 місяців тому

      කිරි දෙන මුල් අවධියේදී ඖෂධයක් ලෙස බාහිරව ලබා ගන්න. ඉන් පසුව අඛන්ඩව හොද පෝෂණයක් සහිත ආහාර ලබා ගන්නවා නම් බාහිරව ගැනීම අත්‍යවශ්‍ය නොවේ.

  • @ysrsaranga
    @ysrsaranga Рік тому +1

    💜 👌

  • @shali2021
    @shali2021 Місяць тому +1

    Doctor man marry karala aurudu 4k wenawa.thama babala naha.folic acid eka waradinne nathuwa bonna onada

    • @slmediclinic2413
      @slmediclinic2413  Місяць тому +2

      දෛනිකව ලබා ගැනීමට හැකිනම් වඩාත් සුදුසුයි .නමුත් දරු ප්‍රසූතියක් සිදුවීමට ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම හෝ නොගැනීම මතම තීරණය නොවේ .එයට වෙනත් බොහෝ සාධක බලපානවා. ඔබ දෛනික ෆොලික් ඇසිඩ් ලබා ගන්නවා නම් ,දිනක් දෙකක් හෝ කාලයක් එය මග හැරීයාම ප්‍රසුතියක් ඇතිවීම සදහා සෘජුව බල නොපායි.

  • @janithmanethmini8285
    @janithmanethmini8285 Рік тому +2

    Badala auruddak withara wenawa danata pebarawari wala baba nethi una polic asid biuwe na e nisada baba nathi une kiyala dana ganna one 😢

    • @slmediclinic2413
      @slmediclinic2413  Рік тому

      ෆෝලික් ඇසිඩ් නොගැනීම කලලයක් නැති වීමට සෘජු හේතුවක් නොවේ.එයට වෙනත් විවිධ හේතු වන බලපෑමට ඉඩ ඇත.ඔබේ ශරීරයේ තයිරොක්සින් හෝමෝනය ඇතුළු අනෙකුත් හෝමෝනවල අසමතුලිතතාවයක් නිසා හෝ කළල වර්ධනය යම් දුර්වලතාවයක් නිසා සිදු වූවා විය හැකියි. මින් පසු ඇතිවන පිළිසිඳ ගැනීමකදී ඒ පිළිබඳව බියක් ඇති කර නොගන්න.සුදුසුකම් ලත් ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු හමුවී ඔබේ ගැටළුව ඉදිරිපත් කිරීම වඩාත් සුදුසුයි.ෆෝලික් ඇසිඩ් දැන් සිට ආරම්භ කරාට ගැටළුවක් නැත.

  • @chandulahansani6938
    @chandulahansani6938 9 місяців тому +3

    Mn folic acid gaththe pregnant wela sathi 4n

    • @slmediclinic2413
      @slmediclinic2413  9 місяців тому

      ගැටලුවක් ඇති වන්නේ නැ..එතැන් පටන් අඛණ්ඩව ලබා ගන්න.

  • @GangaliGamage-tk3zc
    @GangaliGamage-tk3zc 4 місяці тому +1

    Mama diane 35 gannwa doctor kiyla ekath ekka folic acid gaththata kmk nadda

    • @slmediclinic2413
      @slmediclinic2413  4 місяці тому

      ලබා ගන්න .ගැටලුවක් නැහැ.

  • @bankokanthurium3404
    @bankokanthurium3404 Місяць тому +1

    මගෙ බාබාට මාස 3යි,දවස් 45න් කොන්ඩෙි කැපුවා ,දැන් කොන්ඩෙි පොඩිඩක් තියෙන්නෙ,කොන්ඩෙි වැවෙින්න පෙතිකර්මයක් කියන්න පුලුවන් ද

    • @slmediclinic2413
      @slmediclinic2413  Місяць тому

      කුඩා දරුවනේ කොන්ඩය වැවීම බොහෝ දුරට සෙමන් සිදු වෙනවා. තවමත් මව්කිරි පමණක් ලබා දෙන නිසා ඔබ මව වශයෙන් හොද පෝශණය සහිත අහාර ලබා ගන්න. එය දරුවගේ සියළු ශරිරික වර්ධනයට බලපායි.

  • @chuti4775
    @chuti4775 Рік тому +1

    Mn polic acid masa 2k bila nathara kara masa 7ta withara kalin.den mn pegnt masayak wenawa...polic acid biuwe nethi nisa prashnayak weida babata..

    • @slmediclinic2413
      @slmediclinic2413  Рік тому

      කිසිදු ගැටලුවක් ඇති නොවෙයි ,දැන් සිට ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම ආරම්භ කරන්න.

  • @thanukeshasamarathunga255
    @thanukeshasamarathunga255 Рік тому +1

  • @DilshanAmarasinghe-c3t
    @DilshanAmarasinghe-c3t 9 місяців тому +3

    ෆොලික් ඇසිඩ් පෙත්ත කෑම කාල විනාඩි 10කින් වගෙ ගත්තට ප්‍රශ්නයක් නැද්ද

    • @slmediclinic2413
      @slmediclinic2413  9 місяців тому +1

      ප්‍රශ්නයක් නෑ.ලබා ගන්න පුලුවන්.

  • @sapunikaushalya1118
    @sapunikaushalya1118 2 місяці тому +1

    Folic acid pregnant wenna kalim bonna oni , ratada ,udetada

    • @slmediclinic2413
      @slmediclinic2413  2 місяці тому

      දවසේ ඔබට පහසු ඕනෑම වේලාවක ලබා ගන්න..ගැටලුවක් නෑ.

  • @Priyarajisuru
    @Priyarajisuru Місяць тому +1

    Babala hamba weddi witharada folic acid bonna hoda

    • @slmediclinic2413
      @slmediclinic2413  Місяць тому

      නැහැ .ෆොලික් ඇසිඩ් ඌනතා ලක්ෂණ ඇති ඕනම් අවස්ථාවක ලබා ගන්න පුලුවන් .

  • @Thakshi-t6c
    @Thakshi-t6c 13 днів тому

    Polik asit dawasata ekakda bonna oni natnam ude rada🥲

  • @Malki-vc6sc
    @Malki-vc6sc 24 дні тому +1

    ප්‍රෙග්නට් වෙලා මාස තුනකටත් පස්සෙ ෆෝලික් ඇසිඩ් ලබා ගත්තෙ මට බයයි අනේ බබාට ප්‍රශ්නයක් වෙයිද😢😢😢

    • @slmediclinic2413
      @slmediclinic2413  24 дні тому

      @@Malki-vc6sc කිසිදු ගැටලුවක් නැහැ. මෙතැන් සිට නිවැරැදිව ෆොලික් ඇතුලු අනෙකුත් විටමින් ලබා ගන්න.

  • @lakshmiparanagama9808
    @lakshmiparanagama9808 6 місяців тому +2

    අර්ථවහරණයෙන් පසු ගත යුතුද

    • @slmediclinic2413
      @slmediclinic2413  6 місяців тому

      වයසට යාමේදී ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම විටමින් ඌනතා ලක්ෂ ඇති වෙන්න පුළුවන්,ලබා ගැනීම ගැටලුවක් නොවේ.

  • @DamayanthiDisanayaka-i4i
    @DamayanthiDisanayaka-i4i 7 місяців тому +3

    Mama pregnat kiyala danagattata passe tama folic acid bonna gatte.eka babata naraka vidihata balapaida.

    • @slmediclinic2413
      @slmediclinic2413  7 місяців тому +1

      කලින් ඉදන්ම ගන්නවා නම් වඩාත් සුදුසුයි .දැන් ආරම්භ කලා කියලා කිසිදු ගැටලුවක් ඇති වන්නේ නැ.දැන් සිට ෆොලික් ඇතුළු අනෙක් විටමින් නිවැරැදිව ලබා ගන්න.

    • @tashinimadubashani1628
      @tashinimadubashani1628 7 місяців тому +1

      Ekta kmk na

  • @SanjayaMaduranga-k4y
    @SanjayaMaduranga-k4y 2 місяці тому +3

    මිස් මට 21වයස දැන් බැදලා මාස 3ක් වෙනවා දැන් ඉදලාම පෝලික් ඇසිඩ් ගත්තට කමක් නැද්ද

  • @SiripalaDissanayaka-d7p
    @SiripalaDissanayaka-d7p Рік тому +2

    දිය වැඩියාව රෝගීන් ට හොඳ ද

    • @slmediclinic2413
      @slmediclinic2413  Рік тому

      ලබා ගත හැක. ගැටලුවක් නැත.

  • @deshanidilrukshi5583
    @deshanidilrukshi5583 4 місяці тому +1

    මට වයස 21 යි... බඳින්න හිතලාවත් නෑ.. මේක මේ වයසෙදි ගත්තට කමක් නැද්ද.... අනික කොච්චර කාලයක් ගන්න ඕනෙද

    • @slmediclinic2413
      @slmediclinic2413  3 місяці тому

      ලබා ගන්න ගැටලුවක් නැහැ. ගර්භණීභාවය තෙක් ලබා ගන්න .ඉන් පසු වෛද්‍යවරයෙකු අධීක්ෂණය යටතේ ෆෝලික් ඇසිඩ් හා අනෙකුත් විටමින් ලබා ගැනීම ආරම්භ කරන්න.

  • @RasmikaIduwara
    @RasmikaIduwara 6 місяців тому +4

    Man badla daws 15k wenwa folic acid bonwa mata konde amruwa bada amruwk ennwa ai e

    • @slmediclinic2413
      @slmediclinic2413  6 місяців тому +1

      ෆෝලික් පෙති මගින් සමහරුන්ට කලාතුරකින් උදරයේ අපහසුතාවයක් ඇති වෙන්න පුලුවන්.නමුත් ෆොලික් ලබා ගැනීම නිසා කොන්දේ අමාරුව ඇති වීමක් සිදු වන්නේ නෑ.මෙය වෙනත් රෝගාබාධයක් විය හැකි.දිගින් දිගටම ඒ තත්වය පවතිනවා නම් වෛද්‍යවරයෙකු හමුවන්න.

  • @subhaninanayakkara9742
    @subhaninanayakkara9742 3 місяці тому +1

    මගේ දරුවා ලැබෙන්න පෙර මම folic Acid ගත්තේ නැහැ. මගේ දරුවාට දැන් එය දීම හොදද අවුරුදු 9 ක් දැන් ගැහැනු දරුවෙක්

    • @slmediclinic2413
      @slmediclinic2413  2 місяці тому

      අවුරුදු 9 ක් නිසා දැන් සිටම ලබා ගැනීම අත්‍යවශ්‍ය නැහැ. ඌනතා ලක්ෂණ පෙන්නුම් කරනවා නම් පමණක් වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබාගෙන folic acid ලබා ගන්න.

    • @sumedharangani4964
      @sumedharangani4964 Місяць тому

      වැඩිවියට පත් උනායින් පසුව ඩොක්ටර් කෙනෙක්ගෙන් අහල දෙන්න පුලුවන්.

  • @DilshanAmarasinghe-c3t
    @DilshanAmarasinghe-c3t 9 місяців тому +4

    මන් ප්‍රෙග්නන්ට් උනාට පස්සෙ තමයි ෆෝලික් ඇසිඩ් එක බොන්න ගත්තේ.ඊට අමතරව Natocare කියල tablet එකත් ගන්නව.එක ප්‍රශ්නයක් නැද්ද

    • @slmediclinic2413
      @slmediclinic2413  9 місяців тому +1

      ප්‍රෙග්නන්ට් වුනාට පසුව folic acid ලබා ගත්තාට ගැටලුවක් ඇති වන්නේ නැත. ( ඊට පෙර සිටම ලබා ගන්න හැකි නම් වඩාත් සුදුසුයි ලෙස වෛද්‍යවරු සලකන්නේ) natocare ඖෂධයේත් folic acid යම් ප්‍රමාණයක් අඩංගු වී පවතිනවා. වෛද්‍ය නිර්දේශ මත නම් මේ ඖෂධය ලබා ගන්නේ ගැටලුවක් නැත.

    • @DilshanAmarasinghe-c3t
      @DilshanAmarasinghe-c3t 9 місяців тому +1

      Thank you

  • @atksilva8392
    @atksilva8392 Рік тому +3

    මාර්තු බදින්නෙ dan ඉඅන් බොන්නද

  • @NiranjalaSarojini-wp4rf
    @NiranjalaSarojini-wp4rf Рік тому +3

    Folic acid biuwama gastic gathiya wadi wenawa Bada pipenawa mekata mokakda karanne.

    • @slmediclinic2413
      @slmediclinic2413  Рік тому +1

      මෙවැනි අතුරු ආබාධ ෆෝලික් ඇසිඩ් ලබා ගැනීමෙන් පසුව කලාතුරකින් ඇති විය හැකියි. ආහාර ගැනීමෙන් පසු ෆෝලික් ඇසිඩ් ලබා ගන්න.කෑමට පෙර ගැනීමෙන් වලකින්න.තවදුරටත් මෙම රෝග ලක්ෂණ පවතී හමුවීම සුදුසුයි.

  • @madushamadumali4702
    @madushamadumali4702 7 місяців тому +4

    මිස් මට අවුරුදු 24 යි තවම merry karala ne දිනපතා folic acit ගත්තට කමක් නෙත්ද..

    • @slmediclinic2413
      @slmediclinic2413  7 місяців тому +1

      ගැටලුවක් නැ.ලබා ගන්න පුලුවන්

    • @hansikadeshani1633
      @hansikadeshani1633 6 місяців тому

      Mata thama aurudu 20. Mewa biuwama mahath wenwda

  • @priyaniwickramasinghewickr9711
    @priyaniwickramasinghewickr9711 4 місяці тому +2

    ෙකාන් ෙඩයනවා ෙපාලික් අැසිඩි ෙහාදයිද

    • @slmediclinic2413
      @slmediclinic2413  4 місяці тому

      කොන්ඩේ යෑමට ලබා ගන්න ආහාර ,පෝශණය ,ජාන, දේශගුණය ,පරිසර සාධක ආදී බොහෝ සාධක බලපානවා. ෆෝලික් ඇසිඩි ලබා ගත් පමණින් කෙස් ගැලවීයාම නැවතීම සිදු නොවේ.

  • @atksilva8392
    @atksilva8392 Рік тому +1

    මන් බබෙක් හදන්න ඉන්නෙ මට තිස් තුනක් පලවෙනි බබා

  • @manojrajapaksha359
    @manojrajapaksha359 Рік тому +1

    ✌✌✌✌

  • @imeshilakshani1081
    @imeshilakshani1081 8 місяців тому +4

    බදින්න මාස 6 පෙර දිනපතා ගත්තාහම කම්ක් නැද්ද මහත් වෙන්නෙ නැද්ද මං ටිකක් මහතයි..😢

    • @slmediclinic2413
      @slmediclinic2413  8 місяців тому +2

      ගන්න ප්‍රශ්නයක් නෑ. මහත් වීමට සෘජු සම්බන්ධයක් ෆොලික් පෙති ලබා ගැනීමෙන් වෙන් නෑ.ප්‍රධාන වශයෙන් ලබා ගන්න ආහාර, , ව්‍යායාම ,හොර්මෝන,ජාන වැනි සාධක මත මහත්වීම තීරණය වෙනවා.

  • @ranputha9285
    @ranputha9285 Рік тому +4

    පෝලික් ඇසිට් ගත්තේ නෑ මුල ඉදලා මගේ වයිප් ප්‍රෙන්න්ට් වෙලා මාස 2කට විතර පස්සේ තමා පෝලික් ඇසිට් බොන්න ගත්තෙ එක ප්‍රශ්නය්ක් වෙඉඩ

    • @slmediclinic2413
      @slmediclinic2413  Рік тому +4

      මුල සිටම ෆෝලික් ඇසිඩ් ලබාගත්තා නම් වඩාත් සුදුසුයි, නමුත් මෙතැන් පටන් නිවැරදිව ෆෝලික් ඇසිඩ් ඇතුළුව අනෙකුත් විටමින් වර්ග ලබාගන්න. කිසිඳු ගැටලුවක් ඇති නොවේ. ❤️

  • @namishasajuni7055
    @namishasajuni7055 7 місяців тому +3

    ජූලි marry කරන්න ඉන්නේ, දැන් ඉදන්ම ගත්තට කමක් නැද්ද?

    • @slmediclinic2413
      @slmediclinic2413  7 місяців тому +1

      ලබා ගන්න.ගැටලුවක් නැහැ.

  • @A-mw9xh
    @A-mw9xh 4 місяці тому +1

    පෝලිකැසිඩ් මාසයක් බිව්වාම ඇද්ද

    • @slmediclinic2413
      @slmediclinic2413  4 місяці тому

      ෆොලික් ඇසිඩ් ඌනතාවයට ලබා ගන්නවා නම් මාස 3ක කාලයක් වත් ලබා ගන්න. තව දුරටත් ලබා ගැනීමට අවශ්‍ය නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්න.

  • @MalshaMadavee
    @MalshaMadavee 4 місяці тому +2

    මිතුරි පෙති බොන ගමන් ෆෝලික් ඇසිඩ් බිව්වට කමක් නැද්ද ඩෝක්ට

    • @slmediclinic2413
      @slmediclinic2413  4 місяці тому +1

      ලබා ගන්න පුලුවන් ගැටලුවක් නෑ.

  • @asokapradeep7959
    @asokapradeep7959 Рік тому +2

    ෆෝලික් ඇසිඩ් ගර්භණී වීමට පෙර ලබාගෙන නැත ගර්භණී වී සති දෙකකට පසුව ෆෝලික් ඇසිඩ් ලබා ගැනිම ආරම්භ කලෙ කලින් ලබා නොගෙන සිටිම දරැවාට බලපායි ද් ?

    • @slmediclinic2413
      @slmediclinic2413  Рік тому +1

      දරුවාට බලපෑමක් ඇති වන්නේ නැහැ. ගර්භණී වීමෙන් පසු ලබා දෙන දෙන ෆෝලික් ඇසිඩ් ඇතුළු අනෙකුත් විටමින් වර්ග නිවැරැදිව ලබාගන්න.

    • @asokapradeep7959
      @asokapradeep7959 Рік тому +1

      Thank your ❤️❤️

  • @SadaliDilsha
    @SadaliDilsha 10 місяців тому +3

    දවසට එක පෙත්තක් බිවුවම හරි නේද 😮

    • @slmediclinic2413
      @slmediclinic2413  10 місяців тому +1

      ඔව් .දිනකට එක පෙත්තක් ප්‍රමාණවත්.

    • @SadaliDilsha
      @SadaliDilsha 10 місяців тому +1

      ❤❤

  • @SewwaSewwa-z1l
    @SewwaSewwa-z1l Рік тому +3

    මේක බිව්වම මහත් වෙනවද

    • @slmediclinic2413
      @slmediclinic2413  Рік тому

      ෆෝලික් ඇසිඩ් මගින් ශරීරයේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඇතුළු අනෙකුත් පරිවෘත්තීය ක්‍රියා සඳහා දායක වේ.එය ලබා ගැනීමෙන් සෘජුවම ශරිරය මහත්වීමක් සිදු නොවේ.

  • @thusharasanjeewakumara1357
    @thusharasanjeewakumara1357 Рік тому +2

    ❤👍

  • @yashikadimbulkumbura3882
    @yashikadimbulkumbura3882 Рік тому +1

  • @HappySuperMart
    @HappySuperMart Рік тому +2

  • @OshadhiSamarathunge
    @OshadhiSamarathunge Рік тому +1

  • @DulakshanaSamarathunga
    @DulakshanaSamarathunga 3 місяці тому +1