Nadagamkarayo Episode 219 || ''නාඩගම්කාරයෝ'' || 22nd November 2021

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @senalifonseka2936
    @senalifonseka2936 3 роки тому +547

    අති විශාල ප්‍රෙක්ෂක ආදරයක් ලැබීම විශාල සතුටක්. ඒ වගේම කතාවේ සුන්දර චරිතයක් වන ගිරිරාජ් මාමට දැන් දැන් සුව ඇතට හැරෙමින් පවතිනවා.ඉක්මනට දකින්න පුලුවන් කතාව හරහා.❤️

    • @sudusumu9729
      @sudusumu9729 3 роки тому +1

      Hi

    • @malithnimsara.5501
      @malithnimsara.5501 3 роки тому +1

      ua-cam.com/video/fqEkjNOGA8Q/v-deo.html නාඩගම්කාරයො තේමා ගීතයේ අලුත්ම video එක😀

    • @silvapriyankara2148
      @silvapriyankara2148 3 роки тому +33

      ෆේක් එකවුන්ට් වලින් ඇවිත් සබ්ස්ක්‍රයිබ් දාගන්න හදන්නෙ අහුවෙන්න එපා මේ සෙනාලි නොවෙයි හොරෙක්

    • @thamaragunasekara8628
      @thamaragunasekara8628 3 роки тому +2

      අහන්නන් සතුටුයි ....එතුමට සියලු දෙවි පිහිටයි .........

    • @nisansaladilrukshi7823
      @nisansaladilrukshi7823 3 роки тому +1

      අනේ හරිම සතුටුයි.ඔහුට නිදුක් නීරෝගී සුවය ලැබේවා😘😘😘😘

  • @dammikaranasingha9590
    @dammikaranasingha9590 3 роки тому +116

    ලොව්තුරා අමාමෑනී තතාගත සම්මාසම්බුදු රජාණන්වහන්සේගේ අති උතුම් වු අනන්ත අප්‍රමාණ සම්මාසම්බුදු ගුණ බල මහිමයෙන් ලක් වාසි ලෝ වාසි සියලුදෙනාම මාරන්තික කොරෝනා රෝගයෙන් ආරක්ෂා වී රෝග බිය දුරු වී නිදුක් නිරෝගී සුකී සුවපත් භාවයට පත් වෙත්වා තෙරුවන් සරණයි යහපතක්ම වේවා

  • @inokabopitiya4252
    @inokabopitiya4252 3 роки тому +346

    කවුරුත් කතා නොකෙරුවට ජාන්කීගෙ චරිතෙට පුදුම සාදාරනයක් ඉශ්ට කරන ඇයට මගේ සුබ පැතුම්, ඇත්තටම ඇය හරිම දක්ශයි වචන උච්චාරණය පවා ඒ චරිතයට හරියටම ගැලපෙනව, ජානු ඔයා හරිම දක්ශයි, සුබ අනාගතයක්

    • @anushahirunika5112
      @anushahirunika5112 3 роки тому +6

      ඒකනම් ඇත්ත..❤️

    • @mherath5902
      @mherath5902 3 роки тому +7

      Ane mama nam hamadama kiyanava....aththatama harima daksha podi kellek.....

    • @asokabandara1061
      @asokabandara1061 3 роки тому +1

      💐💐💐

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 роки тому +3

      අනෙ ඔව්..හරිම් හුරතල්.. මම ආසම චරිතෙ..එ අම්මයි දුවයි

    • @adesilva3576
      @adesilva3576 3 роки тому +1

      Ow... ❤

  • @pathum_kaushalya
    @pathum_kaushalya 3 роки тому +1152

    අම්මෝ ඒකබාර් ගිය දුරක් 😂😂.
    මාලන් = ලයික් 🤭
    ශශී නිශාදි = කමෙන්ට් 🤪

    • @malithnimsara.5501
      @malithnimsara.5501 3 роки тому +4

      ua-cam.com/video/fqEkjNOGA8Q/v-deo.html නාඩගම්කාරයො තේමා ගීතයේ අලුත්ම video එක😀

    • @tharidulakshan2489
      @tharidulakshan2489 3 роки тому +3

      Shashi left manal wadda😂👈

    • @saheligunasekara8826
      @saheligunasekara8826 3 роки тому +7

      මාලන්.තමයි හොදටම කරෙ 😍😍😊🤗

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 3 роки тому +3

      @@saheligunasekara8826 malan sone

    • @naturelover8739
      @naturelover8739 3 роки тому +3

      Malan🌼🖤

  • @sriyasrimali4400
    @sriyasrimali4400 3 роки тому +735

    අසනිපෙන් පසුවෙන..කුකුලා මුදලාලි ඇතුළු සියලුම කලාකරුවාන්ට තෙරුවන් සරණයි ...ඉක්මන් සුවය දිර්ඝායු ලැබෙිවා

    • @slpet2785
      @slpet2785 3 роки тому +4

      ඇයි එගොල්ලන්ට මොකක් වෙලාද

    • @trendingmusic2786
      @trendingmusic2786 3 роки тому +4

      ua-cam.com/video/nxVmADHLeh8/v-deo.html

    • @weediproduction2468
      @weediproduction2468 3 роки тому +2

      සරාගේ ලස්සන සිංදුව ua-cam.com/video/S5dftwpayx4/v-deo.html

    • @psychoboy3963
      @psychoboy3963 3 роки тому +1

      මොන හු

    • @mavithadaham4240
      @mavithadaham4240 3 роки тому +2

      ow

  • @s.s.p4622
    @s.s.p4622 3 роки тому +177

    සොකරි ඇත්තටම බලන්න වාසනාවක් නැති අපිට නාඩගම්කාරයෝ මේ දෙන්නෙ ස්වර්නමය අවස්ථාවක්.ස්තූතියි සද්දාමංගල සර්

  • @parapureurumaya-3781
    @parapureurumaya-3781 3 роки тому +142

    සොකරි බලන්න ඉන්න හැමෝටම ගොඩක් ස්තුතියි මේ අපේ උරුමය අපේ සාන්කෘතිය අපේ අභිමානය අපේ අනාගත පරපුරට එකතු කරන්නයි අපේ උත්සහය. පරපුරේ උරුමය අපි. මේ අපේ කන්ඩායම

  • @MusicStage45
    @MusicStage45 3 роки тому +861

    කුකුලා නැතිව මුලු කතාවම පාලුයි ඉක්මනින් සුවය ලැබේවා ගිරා මාමේ

    • @Ash-zu8jf
      @Ash-zu8jf 3 роки тому +5

      Ow appa මාර පාළුයි brother ❤❤❤🤣🤣🤣

    • @sameeraindika4363
      @sameeraindika4363 3 роки тому +2

      ඉක්මන් සුවය ලැබේවා ❤️🙏

    • @maliduvidushan7393
      @maliduvidushan7393 3 роки тому +1

      උබට වලි දන්න කව්රුවත් නැ නේ එකනේ උබට අවුල

    • @Ash-zu8jf
      @Ash-zu8jf 3 роки тому

      @@maliduvidushan7393
      කාටද uba කිව්වේ ,saratada?

    • @chandimaharshani995
      @chandimaharshani995 3 роки тому

      ow bn binduva illan kanna hadane

  • @anthimathathpare2705
    @anthimathathpare2705 3 роки тому +126

    කතාවේ ප්‍රධාන චරිතයක් වන කුකුළා මුදලාලිට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා

  • @wathsalalakmali1851
    @wathsalalakmali1851 3 роки тому +269

    අද මාලන් තනියම සිංදුවක් කියලා ගත්ත (fun) එක මරු.💪👌😄. අම්මෝ ඒක භාර් නියමයි.👍🤗👌😂😂♥️. මාලන් හරිම පිළිවෙලයි.👍ජානු ඔයානම් නියමයි.👍🤗😂♥️. අදත් කතාව හොදයි.🙏

  • @TharuDew
    @TharuDew 3 роки тому +854

    ගිරිරාජ් මාමාට ඉක්මනට හොඳ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු නේද ...🙏❤️❤️❤️

  • @upulshanthavlog9674
    @upulshanthavlog9674 3 роки тому +124

    සිරිසේන මාමා උදයට කිරි අරගෙන එන්න දර්ශනය බොහොම ලස්සනයි

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 роки тому +92

    ජානු තමයි හොදටම කරේ ...රෝගාතුරව සිටින සියලුම කලාකරුවන්ට ඉක්මනින් සුවය ලැබේවා ..🙏🙏🙏🙏 අදත් කතාව ලස්සනයි ...❤❤

  • @surangirathnayake9229
    @surangirathnayake9229 3 роки тому +243

    දේශීය නිර්මාණ වල ආරම්භක බෙරහඬ ඒ පූජාවන් දකිද්දි ඇහෙද්දි හිතට දැනෙන්නේ අමුතුම සතුටක් ආඩම්බරක්. ❤️❤️❤️

  • @සොදුරුජීවීතේ
    @සොදුරුජීවීතේ 3 роки тому +183

    අද තමයි සෝමෙ දුකින් ඉන්නවා දැක්කෙ.. මුදලාලිට බැන්නට පට්ට ආදරෙයි වගේ......

  • @Nma986
    @Nma986 3 роки тому +360

    කෝකිලට වෙනම සම්මානයක් දෙන්න් ඕනේ සින්දු කියන්න පුලුවන් වෙලත් pitch out sing කරනවාට 🤭❤

  • @netmisansala4821
    @netmisansala4821 3 роки тому +190

    ගිරිරාජ් මාමාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් ☸️☸️☸️සරණයි

    • @drumvibes5590
      @drumvibes5590 3 роки тому

      මේක කතාවක් යකෝ සීරියස් ගන්න එපා......😂

    • @adesilva3576
      @adesilva3576 3 роки тому +1

      @@drumvibes5590 eya aththtma leda wela. Liyukemia kiyala arnchiya

  • @Shan_Gamlath
    @Shan_Gamlath 3 роки тому +18

    එක කොටසක් බලලා ......මුල ඉදන්ම කතාව බලන්න හිතුනා....1 ඉදන් 219 වෙනකං දවස් පහෙන් බලලා ඉවර කරා....ඒ තරං මේ නාඩගම්කාරයෝ ටික හිතට ඇල්ලුවා.....🥰🥰

  • @dulajprasanna1428
    @dulajprasanna1428 3 роки тому +197

    පිට ඔපේට පේන්න ඉන්න හාල් කෑලි කොච්චර ගොන්ද කියල උලුකෑල්ලගෙ චරිතෙ හරහා සමාජයට පෙන්නන සද්දා මංගල සර්ට හදපිරි මෙව්වා ඒක 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @anushahirunika5112
      @anushahirunika5112 3 роки тому

      ela

    • @sansa3511
      @sansa3511 3 роки тому +1

      ගම්වල ඉන්නෙම ඔහොම ගොන් කෑලි තමා 😂😂😂

    • @madhumadhu961
      @madhumadhu961 3 роки тому +1

      @@sansa3511 ගම්වල ඉන්න හැම කෙල්ලම එහෙම නෑ,,😊 සමහර අයනම් ඉන්නවා පොෂ් කියලා හිතන් ඉන්න,, ඒත් ඇත්තටම උන් එහෙම නෑ.. 😂

    • @dulajprasanna1428
      @dulajprasanna1428 3 роки тому

      😂😂😂

    • @dulajprasanna1428
      @dulajprasanna1428 3 роки тому +2

      ඇයි ගමෙන් කොලඹ ආපු උනුත් එහෙමනෙ 😂😂😂

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 3 роки тому +50

    කවදාවත් දැකල නැති දෙයක් දැක්කෙ අද සොකරි පටන් ගැන්ම.... 🙏🙏🙏🙏❤

  • @gamingnicky1956
    @gamingnicky1956 3 роки тому +222

    රොගතතුරව සිටින කුකුලා මුදලලි මහතාට
    ඉක්මන් සුවය ලැබේවා!!!❤️❤️❤️

  • @nirushadilshani8983
    @nirushadilshani8983 3 роки тому +50

    ඇත්තටම මං සොකරි නැකැත් දැකලා තිබුනේ.අද ඒක බලාගන්න පුලුවන් උනා ඒක ලොකු වාසනාවක් 🙏🙏🙏🙏🙏

  • @harshaninawarathne4797
    @harshaninawarathne4797 3 роки тому +148

    බුදු අම්මෝ...නාඩගම්කාරයෝ බලන්නේ නැතුව හිටපු දවස් 2 නිකන් අවුරුදු 2 හිටියා වගේ...

  • @kavindusampath3309
    @kavindusampath3309 3 роки тому +42

    ඒ මනමාලන් නිදා ගත්ත පැදුර අකුලපු එකට thank යු ❤️

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 3 роки тому +90

    ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පෙලෙන කුකුලා මුදලාලි හෙවත් ගිරිරාජ් කෞෂල්‍ය මහත්මයාට ඉක්මන් සුවය මුලු හදවතින්ම පතනවා❤️

    • @malithnimsara.5501
      @malithnimsara.5501 3 роки тому +1

      ua-cam.com/video/fqEkjNOGA8Q/v-deo.html නාඩගම්කාරයො තේමා ගීතයේ අලුත්ම video එක😀

  • @vivu_video
    @vivu_video 3 роки тому +433

    ගිලිහී යන සංස්කෘතිය, නූතන පරම්පරාවට උගන්වන සද්ධා මාමා, ශිවා මාමා ඇතුළු නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණයට දායක වන සියළු දෙනාටම ස්තුතියි.💖🙏

    • @parapureurumaya-3781
      @parapureurumaya-3781 3 роки тому +4

      බොහොම ස්තුතියි

    • @piumilansakara8638
      @piumilansakara8638 3 роки тому +2

      Atta..

    • @karunafathima5429
      @karunafathima5429 3 роки тому +2

      @@parapureurumaya-3781

    • @seethaseetha6797
      @seethaseetha6797 3 роки тому +2

      ඵ්ක නම් සහතික ඇත්ත

    • @parapureurumaya-3781
      @parapureurumaya-3781 3 роки тому +2

      බොහොම ස්තුතියි මේ අපේ ශාන්තිකර්මය කන්ඩායම අපිත් එක්ක හැමදාම ඉන්න.

  • @pathum_kaushalya
    @pathum_kaushalya 3 роки тому +582

    ගජමෑන්ගේ හිනාව කාලෙකින් ඇහුවේ නෑ. ඒකටනම් අපි විරැද්දයි 😞

  • @carlos_7702
    @carlos_7702 3 роки тому +84

    ඒක බාර්...අම්මෝ ඒක 😂😂😂
    මාලන් තමා හොදටම කලේ 😂👍

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 роки тому +137

    හාමුදුරුවන්ට රගපාන රහල් බුලත්සින්හල මහාතාට නිදුක් නිරෝගී සුවය බුදු සරණයි

  • @chamothviduranga9935
    @chamothviduranga9935 3 роки тому +60

    මේ දිනවල රෝගාතුර සිටින ගිරිරාජ් මාමට ඉක්මන් නිදුක් නිරෝගි සුවය ලැබේවා! දලදා සමිදු පිහිට ලැබේවා! . කියලා ප්‍රාර්ථනා කරනවා.. 🥺🥺🙏🙏🙏

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 роки тому +41

    කතාව පට්ටම සුපිරි සුපිරි සුපිරිම සුපිරි ගිරිරාජ් කෞෂල්‍ය මහත්තයට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 роки тому +69

    කතාවෙ මුදලාලි මාමා සරාට දෙන උපදෙස් අපෙ ජිව්තයටත් වට්නවා..

  • @slvideo9843
    @slvideo9843 3 роки тому +121

    ජීවිතේට අද වෙනකන් සොකරියක් දැකලා නැති මම 😂😒

    • @sulochanasandaruwani3666
      @sulochanasandaruwani3666 3 роки тому +4

      Mamath dakala nathooo

    • @malikayasanthi8802
      @malikayasanthi8802 3 роки тому +3

      සොකරි එක බලන්න හරි ලස්සනයි .මං එක පාරක් බලලා තියෙනවා

    • @warshamalshani7532
      @warshamalshani7532 3 роки тому +3

      Hmm math

    • @seethaseetha6797
      @seethaseetha6797 3 роки тому +3

      අපිත් ඵහෙම තමා

    • @pod988
      @pod988 3 роки тому +1

      @@malikayasanthi8802 රිප්ලයි

  • @හිතුවක්කාරහිත

    නිදුක් නීරෝගී ඉක්මන් සුවය ප්‍රර්ථානා කරනවා ඔබ තුමාට . කුකුලා මුදලාලි ❤️❤️
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hashini9389
    @hashini9389 3 роки тому +72

    මනමාලන් තමා ඒකබාර් හොඳටම කරේ...😀❤️‍🔥

  • @ravindukavishvara4820
    @ravindukavishvara4820 3 роки тому +240

    ඒක බාර්=මාලන් තමා හොදටම කරේ
    😅💔
    ශෂි නිෂාදි කැලේ...😅😅

  • @TharuDew
    @TharuDew 3 роки тому +534

    මේ කතාවේ හැමවෙලාවෙම හිනාවෙලා සතුටින් ඉන්න හුරතල්ම චරිතය කවඩියා නේද...🙄❤️❤️❤️

  • @teletubby1008
    @teletubby1008 3 роки тому +97

    මාලන් පැදුර බෙඩ්ශීට් එකක් වගේ හතරට නවපු හැටි නියමයි 🤣😂😅

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 3 роки тому +536

    අපේ කුකුල් බබාගෙ මොලේ තමයි මොලේ.....😅😅
    හැමදාම දවසේ හොදම කතාව කියන්නෙ අපේ කුකුල් බබා තමයි😑

    • @sudusumu9729
      @sudusumu9729 3 роки тому +4

      Hi

    • @malithnimsara.5501
      @malithnimsara.5501 3 роки тому +4

      ua-cam.com/video/fqEkjNOGA8Q/v-deo.html නාඩගම්කාරයො තේමා ගීතයේ අලුත්ම video එක😀

    • @supunsadaruwan384
      @supunsadaruwan384 3 роки тому +5

      Kiyla wadak na bn

    • @champjanlyn8740
      @champjanlyn8740 3 роки тому +7

      කුකුල් බබා හොඳටම කරනවා. 👌👌👌

    • @vihangarithuaththanayaka6938
      @vihangarithuaththanayaka6938 3 роки тому +9

      මොච්චලෙෂන් කුකුල් බබා

  • @_Vishu_boy_49
    @_Vishu_boy_49 3 роки тому +160

    නාඩගම්කාරයෝ ටේලි නාට්‍යයට ආදරේ උන් මේ කෝනට 😛සුපිරි පරි ඉතිරි ආ
    ඇත්තටම මම දැක්ක ලංකාවේ සුපිරිම කාතාවක් ඔරාලටත් ඒහේමද මාටනම් නාඩගම්කාරයෝ නැතුව නිකන් බැ වාගේ 🙄🙄 ඇත්තටම සද්ධා සර් පට්ට පදිරි ඉතින් 😘

  • @thimansapathirana9052
    @thimansapathirana9052 3 роки тому +39

    මාලන්ගෙයි ජානුගෙයි පිස්සු වැඩ නැතුව කතාව පාලුවෙන් තිබ්බෙ,දෙතැනක ඉදන් හරි අදත් නාඩගම්කාරයො මැද්දට හිනාව ගෙනාවේ ඒ දෙන්නා.acting is perfect💖

  • @manjulawickramage1727
    @manjulawickramage1727 3 роки тому +80

    ලස්සන කතාවක් නියමයි 👌
    නාඩගම්කාරයෝ❤️

  • @lathishaleti1618
    @lathishaleti1618 3 роки тому +65

    දේශීය කලාව උස් තැනකින් තැබීමට ඔබ තුමා ගන්නා උත්සාහහය ප්‍රසංසනීයයි අපිත් හෙට සොකරි බලනවා

  • @sujathasenavirathna2931
    @sujathasenavirathna2931 3 роки тому +46

    ගොඩක් වටිනා කතාවක් .අපේ පැරණි වටිනා දේවල් රැක ගැනීමට උත්සාහ කරන්න නිසා

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 3 роки тому +39

    කොකිල පවන් ජයසුරිය ආදරෙයි ❤ සුපර් ඇක්ටින් 👌🔥

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 3 роки тому +208

    🖤🌼දවසෙ කතාව කිවුවොත් එක්කො මනමාලන් නැත්තම් උලු කැල්ල ජානු තමා...😁😅💔

  • @achinisaubagiya1686
    @achinisaubagiya1686 3 роки тому +85

    අවුරුදු 20 ගානකුත් පැනලා සොකරියක් නටන්න මෙහෙම් පිලිවෙත් කරනවා දැක්කේ අද...😒
    එකත් tv එකේ...ස්තුතියි 🙏 එහෙම හරි පෙන්නුවාට

    • @parapureurumaya-3781
      @parapureurumaya-3781 3 роки тому +4

      බොහොම ස්තුතියි මේ අපේ ශාන්තිකර්මය කන්ඩායම අපිත් එක්ක හැමදාම ඉන්න.

  • @dilannimasha8759
    @dilannimasha8759 3 роки тому +12

    අප්‍රේල් වෙනකොට නාඩගම්කාරයෝ ඉවරයි,ආසවෙන් බලන කතාවක්.කුකුළා මුදලාලිට ඉක්මන් සුව🙏❤️

  • @supuwathnada930
    @supuwathnada930 3 роки тому +99

    මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡💛🧡
    ඔබ සැම නීරොගි වේවා.......
    ජේසු පිහිටයි ඔබට.....❤️❤️❤️❤️❤️

  • @NOVA_zer
    @NOVA_zer 3 роки тому +65

    නාඩගම්කාරයො ❤️ දැනට බලපු සුපිරිම කතාව ❤️😋♥️

  • @shamalroshan6482
    @shamalroshan6482 3 роки тому +80

    මලන් තමා පැදුර හරියටම නැව්වේ😊😅💙

  • @sudilabuthsara
    @sudilabuthsara 3 роки тому +85

    නාඩගම්කාරයෝ නැතුවම බැරි සෙට් එක මේ පැත්තට 👍❤️❤️‍🔥

  • @senuladinithsl6754
    @senuladinithsl6754 3 роки тому +43

    ගිරිරාජ් කෞශල්ය මහාතාට ඉක්මන් සුවය 👇 ප්‍රාර්ථනා කරමු... ❤️❤️

  • @NPLIVEMUSIC.
    @NPLIVEMUSIC. 3 роки тому +26

    රෝගාතුරව සිටින ගිරිරාජ් මාමාට ඉක්මන් සුවය ලැබේවා ! තෙරුවන් සරණයි🙏🙏🙏

  • @Deranataniwana
    @Deranataniwana 3 роки тому +115

    අපේ කුකුලා මුදලාලි නැතුව හරිම පාලුයි 😢😢

  • @arunirandunu9361
    @arunirandunu9361 3 роки тому +16

    ඒක බාර් ගිය දුරක් 😂🙈
    අම්මො මාලන් 😂😂
    මාලන් = like 🙈😅
    ශශි නිශාදි = comment 😜

  • @keshanisaranga2005
    @keshanisaranga2005 3 роки тому +41

    මාලන් තමා හොදටම කරේ..සුදු පුතා බය උනා..😂😂

  • @Veneeshaofficial
    @Veneeshaofficial 3 роки тому +30

    මාලන්ගේ සිංදුව🤣🤣🤣 ඒක බාර්🤣🤣🤣🤣🙏

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 3 роки тому +27

    ගිරිරාජ් කෞෂල්‍යය කලාකරුවාණනී,,ඔබට නිදුක් නීරෝගී සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏❤️
    තෙරුවන් සරණයි🙏

  • @sahan7510
    @sahan7510 3 роки тому +26

    මේ කතාවට රගපාන සියලූ කලාකරුවන් නිදුක් නීරොගි වෙවා

  • @hasanthidammika8990
    @hasanthidammika8990 3 роки тому +24

    අසනීපයෙන් සිටින කුකුලා
    මුදලාලී ඇතූලු සියලුම කලා
    කරුවන්ට ඉක්මන් සුවය ලැබේවා

  • @tikkabro4928
    @tikkabro4928 3 роки тому +36

    අඩේ මනමාලනයා සින්දු කියද්දි හෙන ආතල්😁

  • @vinuherath4064
    @vinuherath4064 3 роки тому +21

    පැදුරක් හරි විදිහට නමමූ,, ~malan de silva ~ 😂

  • @vindulakawishka1912
    @vindulakawishka1912 3 роки тому +31

    මාලනයා පැදුර නවාපූ හැටි දැක්කද...🤣🤣🤣🤣🤣🤣

  • @tharushi2001
    @tharushi2001 3 роки тому +22

    අම්මෝ ඒක බාර්😂 මාලන් මරු.😊

  • @සයුරෙන්එතෙර-ග9ප

    අම්මෝ සරාගෙ කට අපිත් බය වෙනව ♥️❤️

  • @sanjakakumara1592
    @sanjakakumara1592 3 роки тому +59

    විශිෂ්ට නිර්මාණයක්...ස්වර්ණවාහිනීයෙන් පමනයි...👍👍👍👍💛💛💛

    • @malithnimsara.5501
      @malithnimsara.5501 3 роки тому +1

      ua-cam.com/video/fqEkjNOGA8Q/v-deo.html නාඩගම්කාරයො තේමා ගීතයේ අලුත්ම video එක

    • @malithnimsara.5501
      @malithnimsara.5501 3 роки тому +1

      ua-cam.com/video/fqEkjNOGA8Q/v-deo.html නාඩගම්කාරයො තේමා ගීතයේ අලුත්ම video එක😀

    • @achinisaubagiya1686
      @achinisaubagiya1686 3 роки тому +1

      ITN eketh hoda kthaa ynwa...😒

    • @techforum2459
      @techforum2459 3 роки тому +1

      @@achinisaubagiya1686 මුං ඒවා බලන්නෑ 😅 මල් කතා විතරක් බලන උන් ඉන්නෙ 😅😅😅

  • @DeluluJYPOoppaR
    @DeluluJYPOoppaR 3 роки тому +47

    මාලන් තමා හොඳටම කරේ😂.. ඒක බාර්😂💔

  • @MAD_DHANAA
    @MAD_DHANAA 3 роки тому +41

    ඒක බාර් ගිය දුරක්💔
    අම්මෝ අම්මෝ 😂😂

    • @malithnimsara.5501
      @malithnimsara.5501 3 роки тому

      ua-cam.com/video/fqEkjNOGA8Q/v-deo.html නාඩගම්කාරයො තේමා ගීතයේ අලුත්ම video එක😀

  • @thiruniwijerathne6311
    @thiruniwijerathne6311 3 роки тому +40

    මනමාලන් - ඒක බාර් 😂😂😂

  • @vivu_video
    @vivu_video 3 роки тому +73

    ගිරා මාමා කතාවෙන් අයින් වුණාට පස්සේ නාඩගම්කාරයෝ එක පැත්තකට විතරයි යන්නේ කියලා හිතෙන්නේ මට විතරද?🤔 දැන් ගජේ ගේ කෝලමුත් නෑ, සරාගේ ගෙදර ගැන කතාත් නෑ😒, මාධ්‍යවේදීයත් අතුරුදහන්☹️

  • @UpdatedPointsSL
    @UpdatedPointsSL 3 роки тому +20

    ඒක බාර් මේකෙත් ගියා එහෙනං 😂

  • @vihansasubhashini6737
    @vihansasubhashini6737 3 роки тому +4

    සිගිති ගෙ😂ලෝසන් එක .....😂 ඒක බාර්...........මාලං ..😄 පොඩ්ඩි💜️💚

  • @AVIYA279
    @AVIYA279 3 роки тому +21

    බින්දු සිරි & කරඩුතැන්නේ සාරා වලි ආරම්භය හෙට සිට 😂😂

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 3 роки тому +34

    😁මාලන් ඔයා...🙄හින්දි සින්දුත්දන්නො..😅එ අස්සෙ එක බාර්...ඇදල ඇරිය..😁😅💔

  • @apevillagecooking7136
    @apevillagecooking7136 3 роки тому +2

    අද බින්දුවා සුපරි පරි ඉතිරෙන්න කයි වගේ 😀😀😀

  • @rithmiartcraft5158
    @rithmiartcraft5158 3 роки тому +3

    මමනම් කවදාවත් සොකඑඉයක් දැකලා නැහැ එත් මෙ කතාවෙන් එකත් දැනගන්නවා එකත් හොද ආදර්ශමත් කතාවක්

  • @Shevi__S
    @Shevi__S 3 роки тому +20

    අම්මෝ මනමාලන් ඒක බාර් 😂😁✌️

  • @wasantwsantha8467
    @wasantwsantha8467 3 роки тому +35

    ❣️ ආසවෙන් බලන එකම කතාව නාඩගම්කාරයෝ ❣️

  • @dimuthulakmal3015
    @dimuthulakmal3015 3 роки тому +33

    ගිරිරාජ් මහතාට ඉක්මන්සුව ලැබේවා.

  • @anilbandara2082
    @anilbandara2082 3 роки тому +18

    අඩෝ මාලනයා සපත්තු දෙක මාරු කරලා දාගත්තෙ... නිදිමතේ... 😂😂😂

  • @chamodikatharushi8365
    @chamodikatharushi8365 3 роки тому +3

    මේ කතාවේ කිසිම කෙනෙක් රගපානවා වගේ පෙන්නන්නේ නෑ..ඇත්තම ජීවිතේ ගෙවන විදියට හැමෝම ලස්සනට කරනවා....ආදරෙයි හැමෝටම 🥰🥰

  • @madumadi2655
    @madumadi2655 3 роки тому +22

    අළුත් අත්දැකීමක්.. ස්තූතියි නාඩගම් කාරයින් සැමට.. තෙරුවන් සරණයි

  • @fu3727
    @fu3727 3 роки тому +28

    ආදරෙයි .. නාඩගම්කාරයො........😍😍😍😍

  • @rinasmohamed1397
    @rinasmohamed1397 3 роки тому +21

    ඒක බාර් එකත් කිව්වා දැන්😂😂😂😂😂

  • @nisalamaxmax8455
    @nisalamaxmax8455 3 роки тому +44

    මේක ඉවර උනොත් මැරුනා හා සමනයී බන් 😔😍

    • @samiruathauda3495
      @samiruathauda3495 3 роки тому +3

      ඉක්මනට මැරියන්කො😂💔

    • @kantidas2609
      @kantidas2609 3 роки тому +1

      ඒකනම් ඇත්ත .
      අප්‍රේල් මාසෙන් ඉවර වෙනවනෙ.😔

    • @nisalamaxmax8455
      @nisalamaxmax8455 3 роки тому

      @@samiruathauda3495 😂👌

    • @nisalamaxmax8455
      @nisalamaxmax8455 3 роки тому

      @@kantidas2609 ou bn 😔

  • @AnuAnu-jk9ur
    @AnuAnu-jk9ur 3 роки тому +34

    4:26 ඒක් බාර් , මනමාලන් version😂😂😂

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 3 роки тому +1

    අදත් කතාව ගොඩක් ලස්සනයි..
    විශේෂයෙන්ම සොකරි චාරිත්‍ර දැක ගන්න ලැබුන එකට ගොඩක් සතුටුයි..❤️ සොකරිවලට පෙර වත් පිළිවෙත් තියෙනවා කියලා දන්නෙත් අද ..
    කොහොම වුනත් හෙට සොකරි එළි දක්වනකම් අපි ආසාවෙන් බලා ඉන්නවා🤗

  • @Deranataniwana
    @Deranataniwana 3 роки тому +30

    රොගාතුරව සිටින කලාකරුවන් සියලු දෙනාටම දලදා සමිදුගේ පිහිට ආරක්ෂාවෙන් ඉක්මනින් සුවය ලැබේවා කියාලා ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏

    • @malithnimsara.5501
      @malithnimsara.5501 3 роки тому

      ua-cam.com/video/fqEkjNOGA8Q/v-deo.html නාඩගම්කාරයො තේමා ගීතයේ අලුත්ම video එක

    • @malithnimsara.5501
      @malithnimsara.5501 3 роки тому

      ua-cam.com/video/fqEkjNOGA8Q/v-deo.html නාඩගම්කාරයො තේමා ගීතයේ අලුත්ම video එක😀

  • @sanjeewagunasekara7893
    @sanjeewagunasekara7893 3 роки тому +10

    රෝගාතුර වී සිටින සියලුම කලා කරැවන්හට ඉක්මන් සුවය ලැබේවා. තෙරුවන් සරණයි

  • @මියුසික්පිස්සුව-ල1හ

    අම්මෝ මාලනයො සසී නිසාදි පරාදයි ඈ ඒක බාර් 😂😂

  • @හිතුවක්කාරහිත

    උයන්නද ලෑස්ති 😂😂 මේ ලෝසන් එක ලු 😂😂 බට්ට 😁😁කුකුල් බබෝ ඔයානම්

  • @Deranataniwana
    @Deranataniwana 3 роки тому +49

    හැමදාම වාගේ නඩගම් කාරයෝ trending කියන කස්ටිය දෙමුද like වැස්සක් ❤️

  • @chathujayasinghe7860
    @chathujayasinghe7860 3 роки тому +93

    කව්ද දැක්කේ.. මාලන් සපත්තු කකුල් මාරු කරලා දාගත්තා...😁😁😁😁😁

    • @madumadu6313
      @madumadu6313 3 роки тому +2

      අඩේ ඔවුනේ මන් දැක්කා 🤣🤣🤣🤣🤣 උදේන්ම නැගිට්ට නිසා වෙන්න ඇති 😂😂😂😂

    • @isharadissanayake8961
      @isharadissanayake8961 3 роки тому +2

      මාත් දැක්කා..🤭🤭🤭උදේම නැගිටපු ගමන් නිසා වෙන්න ඇති....ඒකත් script එකේම කොටසක් වෙන්නත් බැරි නෑ.....🤪🤣🤣🤣🤣🤣

    • @omaraniff1
      @omaraniff1 3 роки тому +1

      මාත් දැක්කා, මං කියන්න කලින් බැලුවා කව්ද දැක්කේ කලින් කියලා

    • @thommedilani8863
      @thommedilani8863 3 роки тому

      Mnn

    • @wasantharanasinha6161
      @wasantharanasinha6161 3 роки тому

      Ow halo

  • @ayeshakavindi2306
    @ayeshakavindi2306 3 роки тому +31

    අනේ කුකුල් බබා නැතුව කතාව පාලුයි අප්පා . ඉක්මන් සුව ගිරිරාජ් මාමේ 🙏🙏🙂🙂❤️❤️

    • @madhumadhu961
      @madhumadhu961 3 роки тому +6

      කුකුල් බබාට මොනවත් වෙලා නෑ,,, ඔය ඉන්නෙ යස අගේට.. කුකුළා මුදලාලි අසනීප වෙලා ඉන්නෙ,,

    • @rashmigunarathna2481
      @rashmigunarathna2481 3 роки тому

      @@madhumadhu961 🤣🤣🤣🤣

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 3 роки тому +1

    සොකරි ගැන පොත්පත් වලින් අහලා තිබුනට ඒ වත් පිළිවෙත් පලවෙනි වතාවට දැක්කේ අද.සද්ධා සර් බොහොම ස්තූතියි

    • @parapureurumaya-3781
      @parapureurumaya-3781 3 роки тому +1

      බොහොම ස්තුතියි මේ අපේ ශාන්තිකර්මය කන්ඩායම අපිත් එක්ක හැමදාම ඉන්න.

    • @gsjeewanthi8430
      @gsjeewanthi8430 3 роки тому

      @@parapureurumaya-3781 ❤️❤️❤️❤️❤️

  • @මනුවහ්
    @මනුවහ් 3 роки тому +19

    මාලන් පැදුර අකුලපු විදිය🔥😂😂

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 роки тому +20

    ගිරිරාජ් මහාතාට නිදුක් නිරෝගී සුවය බුදු සරණයි

  • @ibba89
    @ibba89 3 роки тому +33

    උලුකෑල්ල වම්බොටු ගෙඩිය අතේ තියන් ඉන්නකොට
    😂😂😂😂😂😂

  • @chante.1278
    @chante.1278 3 роки тому +1

    මරු සිරිසේන මාම මම හරි කැමතියි......තිත්ත උනත් දේස පාලනේ ගැන ඇත්ත කතා කරනව....බුදුසරනයි දීර්ගායුෂ ලැබේවා