@@tharidu6792 UGSM tells about suranga in NADAGAM MADUWA..One day he acts as a sokari in the nadagam maduwa... As I think he tells about it (Surangi akka🤣)
This Buddhist monk is giving these guys lessons in entrepreneurship through everyday experience. worthwhile lessons. Just remembered an old saying ....." you give a man a fish you turn him into a beggar but you teach him to fish and he becomes a productive individual". ( Samajeta barak nethi pudgalayek.).and might I say, the honorable monk is doing a splendid job, yes he is.
සුද්දගෙ නැටුම මරු👌 ආදරෙයි සුද්ද❤ ආදරෙයි කවඩියා❤ ආදරෙයි milk පුතා❤ ආදරෙයි සරා❤ ආදරෙයි නාඩගම් කාරයෝ හැමෝටම ❤
ගිරිරාත් මාමාට සුවය
ලැබේවා ...❤️❤️❤️
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින කුකුළා මුදලාලි ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
කොහොමද අද සරා සෙට් එකේ පොල් Dance Cover එක..සරාගේ ගායනයට...සරාත් එක්ක ලස්සනම ඩාන්ස් එකක්..සුද්දා නම් ඉතින් සුපිරිටම කරා...ඒක ගැන නොකියා බෑ..මරේ මරු...
0
0l
අපිව සතුටට පත්කල සුන්දර මනුස්සයා 'කුකුලා මුදලාලි ' ගිරිරාජ් මාමාට ඉක්මන් සුවය ලැබේවා.....
Ane Palace huththi
cancer ekk 💔😒
Esema wewa
@@user-tn2jn2th7w ඔහොම ජරා විදියට මිනිස්සුන්ට කතාකරන්න එපා.බුදු සරණයි.සතුටින් ඉන්න.
Good
සරාගෙ කටහඩ නම් පිස්සුවක් 💝💝💜️
හම්මෝ ❤️
🦄🦄🦗🐶🐶🦧🦧
අපිව සතුටට පත්කල සුන්දර මනුස්සයා 'කුකුලා මුදලාලි '
ඉක්මන් සුවය ලැබේවා...
මම නම් මගෙ ජිව්තේට සොකරියක් බලලා නෑ ඒත් හෙට බලන්න පුලුවන් . අනෙ සද්දා මංගල සර් ඕයාට බොහොම පින් ලංකාවේ ගොඩක් අය මන් හිතන විදිහට සොකරියක් බලලා නෑ නාඩගම්කාරයෝ තුලින් අපිට හෙට ඒකත් බලන්න පුලුවන්
ස්තුතියි අපියි සොකරි ශාන්තිකර්මය කරන්නේ. අපේ චනල් එකේ සොකරි තියනව ගොඩවෙලා බලන්න ඉතින්
♥️
@Education first අපේ උරුමය අපි රකිමු
තමන් අනිත් අයට කොයිතරම් උදව් උපකාර කරත් තමන්ට උදව්වක් අවශ්‍ය වෙලාවට වෙන කිසිම කෙනෙකු නැත. ඔබට ඔබ පමණි. (මාලන්ට උනෙත් ඒකමයි) හොඳ ආදර්ශමත් කොටසක්...
ඒත් නියම මිනිස්සු උදව් කරන්නේ කිසිම උදව්වක් බලාපොරොත්තු වෙන්නේ නැතුව... තමන්ට පුලුවන් තාක්කල් කාට හරි උදව් කරන්න ඒකට කියන්නේ මනුස්සකම... ආදර්ශමත් කතාවක්....
එහෙමම හිතන්න එපා මොකද මට හොඳම මිනිස්සු හම්බවෙලා තියෙනවා.... ර්ර්
පව් මාලන්ට
Eka aththa
මම මේ කතාවෙ දැක්ක වැදගත්ම පණිවිඩය අන්න ඒක තමා
පවු අනේ මාලන්.හැමෝටම උදවු කරන මාලන් එයාට දෙයක් උනාම කවුරුත් නෑ...මාලන්ට ආදරේ අය කෝ ❤️🤞
Hi.hi.
එහෙම තමා ඔක්කොමල්ලා😑
P0
@@nirmalaperera2521 ueiy8jyyi8yurtvkcy🤐🤗😒😶💋😍🥰✌🤏💏👯♂️👯👯♀️💃🧑🎄💋❤❤❤❤❤💝🍌🍌🫓🫓
ඒක නම් ඇත්ත😢
ගිරිරාජ් මාමාට ඉක්මනට සුව වෙන්න බුදු සරනයි මොකද ගිරිරාජ් මාමා නැතුව නාඩගම්කාරයෝ හරිම පාලුයි 😥 ඉක්මන් සුවය පතමු අපි
රෝගී තත්වයෙන් සිටින ගිරිරාජ් මාමට ඉක්මන් සුවය ලැබේවා 🙏😥🙏
ඉක්මනින් සුවය ලැබේවා සම්මාසම්බුදු සරණයි
@@dammikaranasingha9590 p
Hbi
budusaranaii.
T4rr
Ape කුකුලා මුදලාලිට ඉක්මනින් නීරෝගී සුව ලැබේවා අපිට ඉක්මනට බලාගන්න ලැබේවා ✋✌️👍👊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කවදාවත් දැකපු නැති සොකරි හෙට බලාගන්න පුළුවන් 😊😊 ඉතාමත් ආදර්ශමත් කතාවක්
Heta saturday 🤣🤣 thawa dawas, dekak inna 😋
@@sandaliranasinghe5456 😐😐 ape tv eke ada giyane🤔😂😂
සරාගෙ පොල් සින්දුව නියමයි.🔥
🌟අම්බානක ඇත්ත සිරිසේන කීවෙ medicine engineering විතරයි degree එක ගත්ත ගමන් job එක හම්බෙන්නෙ
අනික් උන් ගේමක් ගැහුවෙ නැත්තන් job එකකුත් නෑ ඒ තරම් කාලකණ්නි system එකක් මේකෙ තියෙන්නෙ 🙂🙌
ටික දවසකට පස්සෙ අද හිනා වුනා😁😁😁😁😁.ගජමෑන් තමයි හොදටම කලේ
රත්තරං ට්‍රැක්ටරේ දකින හැම වෙලාවකම කුකුලා මුදලාලි මතක් වෙනවා නේද ...🙄😔💔
ගිරිරාජ් මාමට ඉක්මනට හොඳ වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා...😔🙏❤️❤️❤️
Hi.hi.hi
ඉක්මනින් සුව ලැබේවා
Hm
ඔයත් channel එකක් පටන්ගත්තනම් සුපිරි
බුදු සරණයි
සුද්දගෙ නර්තනය 💃 කවඩියගෙ රංගනය ❤
අද සරාලගෙ පොල් නැටුමට ආදරේ අය කෝ බලන්න 😂😂😁
Supperb ❤❤❤
👍👍👍👍👍ලස්සනයි
ලියුකෙම් යා රොගි තත්වයෙන් දුක් ව්දින අපෙ කුකුලා මුදලාලි ❤ගිරිරාජ් මාමට නිදුක් නිරෝගී සුවය බුදු සරණයි ...ආසම චරිතයක්
සුදු චූටිට සොකරි බලන්න නෙවෙයි ඕනෙ සරාව හම්බවෙන්න . හිතේ තියෙන අාදරෙ කියාගන්න බැරැව ලතවෙන සුදු චූටි . ඉදිරියට තවත් ලස්සන වෙයි.🌿💜
සාරාට කියලා ඇර ගන්න තියෙන අසහනේ
සුදු චූටි😹සුදු උනාට චූටි නෑ.නැන්දා කෙනෙක් වගේ😹👎
සුදු චුටි මෙලෝ රහක් නෑ ඕයි එකි
*_මාලන්ගේ වාහනේ හොදට තියෙනකොට උදව් කරා හැමොටම එක මනුස්ස කම.. දැනගනිල්ලා අපිට කෙල උනාම කවුරුත් නැ මාලන්ට උනා වගේ... නැති බැරි කම කියන්නෙ පට්ට අසරන කමක් එක දැනුන එකෙක් කවදාවත් කෙනෙකුට උදඋ කරන්න දෙපාරක් හිතන්නෙ නැ_* 👆👆👆🖐️👊👊
අම්බො හුත්තො එක
ඒ තමයි අපේ සිංහල ජාතියේ හැටි
Ammo e wachane🙏🙏🙏
Me "mooda" man wage. Sahathika aththa putha!
Ekanam attha apa rata kanna ma waga un tamai
සරාගෙ සිංදුවට සුද්දා දාපු ඩාන්ස් එක මරු 👌❤️
Ou eka maru
Aniwa 💖
ගිරා මාමේ....ඔයා ඉක්මනින හොද වෙලා අපිව බලන්න එනකම් අපි බලන් ඉන්නවා🥺❤️
අපි හැමෝම ගිරා මාමට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු නේද?🥺🖐🏻🙏🏻
Hi.hi.hi.
තමන් මහන්සි වෙලා සාදාරණයෙන් මුදල් උපයන කොට තමයි ඒ මුදලේ වටිනාකම අපට දැනෙන්නේ.....!!! ඒකනම් සහතික ඇත්ත වාඩියට වැඬලා අයාලේ හැදෙන කොල්ලන්ට වචනවලින් හරි දෙන ඒ ශක්තිය, සහනය ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ.🙏❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏
Akanam ඇත්ත
@@nimeshudayakumara3099 🙏❤️
Sampurnama aththa kathawa.budu saranai oyata🙏🙏🙏
තමන් කොච්චර නැහී ගෙන මිනිස්සුන්ට උදවු කරත් තමන්ට ඕන වෙලාවට මෙලෝ බල්ලෙක් නෑ..😭 අත්දැකීම් සහිතවයි කියන්නෙ..😓 අදත් ඒ වගේම දෙයක් මටයි මගේ පවුලටයි උනා.. මාලන්ව දකිද්දි මට මතක් උනේ ඒක. 😢 තමන්ට ඉන්නෙ තමන් විතරයි.. අපේ සමාජ ක්‍රමය හොදාට විග්රහ කරන කතාවක්.. 🤒 ගොඩක් ස්තුතියි අපිට මේ ලස්සන කතාව ගෙනත් දෙන්න මහන්සි වෙන සියලුම දෙනාට ❤️❤️
ඔව් පව් මාලන්😥😥
සරාලා අන්තිමට සුපිරියටම දියුණු වෙලා ඉදීයි
ගිරිරාජ් මහත්මයා ඉක්මනින් සනීප වෙන්න ජේසුපිහිටයි බුදුසරණයි 🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️ 😭 ලෝකයේ ස්වාභාවය මේ බව අපි දන්නවා 😭🙏🙏🙏🕊️
කුකුලා 🐓 🐔 ලකුන මුදලාලි නිසා දවසක් හරි 🐔🐓 නාඩගම්කාරයො බලන කොට හිනා ගියානන් lik කරාට පාඩු නෑ 🐔🐓
මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡❤️
ඔබ සැම නීරොගි වේවා.......
තව මාස පහේන් නාඩගම්කාරයෝ ඉවරයි මේ කට්ටියම දලා අපිට තවත් මේ වගේම කතාවක් ඔනා 🙏🙏🤗🙈❤🙉🌹
අහ් තව මාස 5ක්ම තියනවා නේ, මන් හිතුවෙ ලගදි ඉවර වෙනවා කිව්වම තව මාසෙකින් වගෙ ඉවරයි කියලා. ඔව් අපිට මේ වගෙ තව හොද කතාවක් ඕනෙ 😊🙏
Aniwaryen mamenalu niliyoowama ona devanikotasa
එහෙනම් ඒ මාස 5ම ඉවර වෙනකම් මනමාලයා එන්නේ නැති වෙයි😂😂😂
🥵🥵😣😣
ගජමෑන්ට පිස්සු නෑ.. මන්ත්‍රී තමයි පිස්සා....😋😋😋😋😁😁😁
Hi
Ow
😍
Ow
Hi
මේ වන විට ගිරා මාමගේ තත්වේ ටික ටික හොද අතට හැරෙමින් තිබෙනවා. මේ දවස් වල කතාවේ හිටිය නම් තවත් සුන්දර වෙන්න තිබ්බා කතාව. ඉක්මනින් කතාවට පැමිණෙයි කියලා හිතනවා❤️
aulak na oya innawane
@@danuskapradeep9633 මේ සේනාලී අක්කි නෙවෙයි..... Fake channel එකක් අහු වෙන්න එපා
සුද්දාගේ නැටුම හරි ලස්සනයි💕
Genu natanne e wge thma. Genu dance krna vidihtne netuwe😂
Good
😂😂
😁😁😁👌❤️
😂😂😂🤭
සුද්දාගේ dance එක සුපිරි .😎
#222 වෙනි ජවනිකාවත් අති සාර්ථකයි.😁🖐️ සුද්දගෙ නැටුමත් එක්ක,නන්ද සිරිමල්වත්ත මන්ත්රීයි,මාලනුයි,ගජ මෑනුයි හන්ද කතාව හුගක් ලස්සනයි අද.😍😁🌚☘️
මාලන් ඉන්නවා කියන්නේ ........කතාව සුපර් 🔥👌❤
ළමායි...👉.. නාඩගම්කාරයිනි
බයවෙන්නෙපා ලබන අප්‍රේල් වෙනකම් අපි වෙනුවෙන් නාඩගම්කාරයින් ඔබේ මගේ නිවස ට එනවා👌🌹
ගජමෑන් වැඩිම වචන ප්‍රමාණයක් කතා කරපු එකම කොටස මේක වෙන්න පුළුවන් .😀😀
😅
අම්මෝ සුද්දා මරුවට කලා පොල් විකුනන අක්කගෙ කොටස 😂😂
දැනට යන සුපිරි සුපිරිම කතාව ,,❤❤❤❤
අනිවාර්යයෙන් ම
අනිවාර්යයෙන්
මම හිතන්නේ පාර දිගේ ත් දෙවෙනි නෑ.
@@gkhkrathnakumari8264 පාර දිගේ ලියන්නේත් සද්දා මංගල මහතා
රෝගිවී සිටින ගිරිරාජ් කෞශල්‍ය කලාවේදියාණන් හට ඉක්මන් නිරෝගී සුව ලැබේවා .
Hi.hi.hi.hi
අම්මෝ ඒ ඩාන්ස් එකහ් 👌සුපරි ඉතින්..🤩🤩 සරාගෙ සිංදු නම් හැමදාම ඉතින් සුපරි පරි තමා❤️
හැමෝටම උදවු කරපු මාලන්ට උදවු කරන්න කවුරුත් නැති වුනා...😔
අද නන්ද සිරිමල් මල් මල් වත්ත පව් අනේ 😁😂🤣🤕🌷🌻🌸💐
ඔයා ආසද ඒ අය්යට🤪
Paw
@@cycloneboom1110 😊😊😊
මන්ත්‍රී නිසා කොහෙවත් යන අහිංසක ගජමෑන් ගුටි කෑවා අද රටෙ ඉන්න මන්ත්‍රී වරුත් ඔහොම තමයි කරන්න තියෙන ජරා වැඩ ඔක්කොම කරලා අහිංසක මිනිස්සු 🙂🙂පවාදෙනවා🙂
ඒක නම් ඇත්ත... සාමාන්‍ය සමාජෙ ජන ජීවිතවල තවත් එක් අඳුරු පැතිකඩක්😏
මම නම් මගෙ ජිව්තේට සොකරියක් බලලා නෑ ඒත් හෙට බලන්න පුලුවන් . අනෙ සද්දා මංගල සර් ඕයාට බොහොම පින් ලංකාවේ ගොඩක් අය මන් හිතන විදිහට සොකරියක් බලලා නෑ නාඩගම්කාරයෝ තුලින් අපිට හෙට ඒකත් බලන්න පුලුවන්😍❤
ස්තුතියි අපියි සොකරි ශාන්තිකර්මය කරන්නේ. අපේ චනල් එකේ සොකරි තියනව ගොඩවෙලා බලන්න ඉතින්
Mamath kawadawath balala ne
@@parapureurumaya-3781ha
සුද්දාගේ ඩාන්ස් එක යකෝ😂👍
Hi.hi.
මූ තමයි මූ තමයි ...😂😂,ගජයා නියමෙට කියනෝ අප්පා ඒක පොඩි එකෙක් වගේ 😂😂❤
හතර දෙනාම සූරයෝ වගේ 😎🔥
කාලෙකින් එකට නියම ඩාන්ස් එක මරු හැබැයි 😁❤
♥️🤗hm ඔව්
Hmm
Pt neh
කොරියාවෙ ඩ්‍රාමා බලන්න කැමතිනම් අපිටත් රිප්ලයි එකක් තියන්නො
කොහොමහරි හැමදාම නාඩගම්කාරයෝ බලන මන් වගේ අය තව ඉන්නවද?
ඒ තරම් මේ කතාවට ඇබ්බැහි වෙලා🤩
🤚🤚👍
අනිවා.👍 මෙකට ඇබ්බැහි වෙලා දැන් නම් 😍
Ou අනිවාර්යයෙන්ම
ඔව් අනිව ✌️
බෙහෙත් ටිකක් ගනින්
කෝකල පවන් මේකෙ මාලන්,අනිත් නාට්‍යයේ...බාබු ඒත් දෙකේම නියමෙට අඩුවක් නැතුව ඇක්ටි කරනවා😁👍
අනාගතේට නියම නලුවෙක්,සරා නම් කොහොමත් සුපිරියක්.....❤❤😘😘
මෙහෙම හාමුදුරුවෝ අපේ ගම් වලත් හිටියනම් ගම මීට වඩා කොච්චර සුන්දර වෙයිද....?
පවු නේද ගමේ පන්සලේ හාමුදුරුවො.මේ නාඩගම්කාරයෝ එකේ හාමුදුරුවොන්ට කියලා ඔයා බෝධිපූජා ටික, පාඔශුකූල,දාන මාන කටයුතු ටික කරගන්න බලන්න.🤣😏
අනේ අපිට ඉන්නෝ.අපේ ලොකු හාමුදුරුවෝ මේ වගේමයි .අපේ වාසනාව තමයි ඉතින් .
අපේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට අවුරුදු 102. තාමත් පන්සලට ගිහින් බෝදි පුජාවක් තියන්න කිව්වම ඇවිත් කරනවා.
මේක රඟපෑමක් ගෑනියේ.. ගොන් ආතල් නොදී හිටින්.
ඇත්තටම මෙ වගේ හාබුවහන්සේ ලා අපේ කොළඹ පැත්තේ ඉන්නවා නමි කොයි තරමි හොදද කොළඹ පලාත් වල පන්සලට පය ගහන කොට ආදාරයක් ඉල්ලන්නේ ඇර ගෙන පන්සල් වල වැඩටනමි කමක් නමුත් කාර් බාර් ගන්න එහෙම නැතිනමි අලුලපු වත්තෙ ඉඩම ගන්න ඔවා නගර බද පන්සල් පාලුවො
මාලන් කාටත් උදව් කලත් මාලන්ට උදව්වට කවුරුත් නෑ... 😮 ඇත්ත ජීවිතේ කාටත් උදව් කරන අයට වෙන්නේ ඕක තමා ඉතින්...😡🤔
Hi.hi.
පොල් සින්දුන්ව කොහොමද හපොයි, සරාගේ සෙට් එක 😄👌👍
හ්ම්ම්..🤣 ?මරු ඒකහ්❤️
කෝ බලන්න සොකරි බලන මගේ බදුල්ලෙ සෙට් එක. ඔන්න මම බදුල්ලෙ උරුමය ලෝකයටම ගෙනියන්න හදන්නේ.
මට විතර ද හිතෙන්නේ මන්ත්‍රීයා ට උඩ යන්න දෙන්න හිතෙන්නේ 🤕🤕😬😂🤘
Asy wage🤣
ඇයි මට
ඔව් අනේ..මටත් හිතෙනෝ..ඒ බූරු පැටියා🤮😏
ai mataa😡😡
අපි ගොඩක් අයට උදව් කලාට අපිට හදිසියක් වුනාම කවුරුත් නැහැ .කොච්චර අසරණ වෙනවාද - මාලන්
මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡💛🧡
ඔබ සැම නීරොගි වේවා.......
ජේසු පිහිටයි ඔබට.....❤️❤️❤️❤️❤️
🙏🙏
මන්ත්‍රී කරපු බලු වැඩේට මාලන්ගෙන් සුපරි පරි ඉතිරෙන කෑමක් කන්න ඕන😅
ඔව් මන්ත්‍රී කනෝ ලගදිම 😅
Asy wage🤣
ඔව් අනිවා🙄
ගිරිරාජ් මමාට ඉක්මන් සුවය ලැබේවා ❤️....නාඩගම්කාරයො අනිත් නලු නිලියොත් කිසිම ලෙඩක් නැතුව හොදින් ජීවත් වේවා! 😊❤️
හැමදාම හැමදේම හොද වෙන්නෙත් නෑ....හැමදාම හැමදේම නරක වෙන්නෙත් නෑ....🍃
ඒක තමයි ඉතිම් ජීවිතේ ......🖤🥀
ගිරිරාජ් කවුෂල්ය මාමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු යාලුවනේ 😔
අද මනමාලන් මන්තිුයාගේ සුදු ඇදුම මඩ කරයි වගේ කානුවට දාලා,🤣 එදා මතකනේ ලේකමාට ගැහුව ගැහිල්ල 🤣👌🤣
ලස්සන status video & lyrics video බලන්න කැමති නම් සෙට් වෙන්න
ගිරිරාජ් මාමට (කුකුල මුදලාලි) ඉක්මන් සුවය ලැබේවා 🙏🙏
අම්මෝ සුද්දා ගේ නැටුම😅 සුරංගි අක්කා පරාදයි🤪😂
Who is surangi akka
@@tharidu6792 UGSM tells about suranga in NADAGAM MADUWA..One day he acts as a sokari in the nadagam maduwa... As I think he tells about it (Surangi akka🤣)
සුද්දගෙ ඩාන්ස් එක..😆😆
කුකුලා මුදලාලිට ඉක්මන් සුව ලැබේවා ඉක්මනින් නැවතත් හිටියා වගේම හොදට ඉන්න ලැබෙන්න ඕනි 💜️💜️
කුන්ඩලකේසිත් හරියට පෙන්නපු නැති එකේ සොකරි වත් හරියට පෙන්වන්න. ළමයින්ට ගොඩක් වැදගත් වෙයි
ස්තුතියි අපියි සොකරි ශාන්තිකර්මය කරන්නේ. අපේ චනල් එකේ සොකරි තියනව ගොඩවෙලා බලන්න ඉතින්
ඒක නම් ඇත්ත..මාත් සොකරියක් දැකලා නෑ..මේ කතාවෙන් තමයි ඒක ගැන දැන ගත්තෙ...ස්තූතියි හැමෝටම
බින්දු සිරි එක්ක අද තමයි මට ලොකුම තරහක් ආවේ කුකුළා මුදලාලි වත් ඔහොම නැ 😡😡😤
සුද්දගෙ dance එකනෙ මරු 🙊🙊
This Buddhist monk is giving these guys lessons in entrepreneurship through everyday experience. worthwhile lessons.
Just remembered an old saying ....." you give a man a fish you turn him into a beggar but you teach him to fish and he becomes a productive individual". ( Samajeta barak nethi pudgalayek.).and might I say, the honorable monk is doing a splendid job, yes he is.
මේ තරම් English දන්න අය මේ වාගේ dramas බලන්නේ නැ මහත්තයෝ ඒ නිසා සිංහලෙන් කිව්වනම් මරු
@@anjani9958 *
Very well said. 👍
සින්හලෙන් කිව්වනම් හොදයි තමා🤭
@@bandaramanike7728 ඒකනේ මැණිකේ
සුදු චුටි ගෙ හිතේ තියෙන ආදරේ sara ට කිව්වොත් හොඳයි සොකරි dawase
සරා vs බිංදු & මාලන් vs මන්ත්‍රී 🤘😁🤣
💪👆🖕👇✌️🤞👈👉🖖🤘☝️👊🤙🤚👌🤜👐🙌🤝👋👍👎🖐️🙏✋✊💅👂💛💛💛💛💛💛💛🧡🧡💛💛
සුද්දගේ ඩන්ස් එකනම් මරු 👌👌👌👌👌
ලගදිම මන්ත්‍රී ට මගුල්.ගෙදරකින් රස කෑම වේලක්..😁😁😁😁😁❤️❤️❤️❤️❤️🤣🤣🤣
කුකුලා මුදලාලි මායා ෆිල්ම් එකෙ ලොකු පුතාට act කරලා අපිව හොඳටම හිනස්සුවා අනෙ එයාට ඉක්මනට සනීප වෙන්න ඔනෙ 🤧🙏😍
සරා,සුද්දා,කවඩියා,කිරිපුතා ගේ පොල් නැටුම පට්ට ,❤️
🖤අද නන්දසිරි මල් වත්තගෙ මල් හැලෙන්ඩ දෙන්ඩ ඔනි මාලන් ඔයා..💔🌼💐
Hi.hi
මොකද කරන්නේ
ගජ මෑන් කතාවෙන් අයින් වෙන්න ලගයි වගේ....එහෙම උනොත්නම් අපරාදේ.....සොකරියත් අද ජයටම ගුරුන්වහන්සේගේ කවිත් ලස්සනයි♥💯
ස්තුතියි
මේකෙ කොහෙද අඩේ කවි කියන එකක් තියෙන්නෙ 😁😁
@@ChalanaNipun සොකරි බලමු හෙට
ගජමෑන් තමා හොදටම කරේ 😂😂😂
ෂ්ෂ්ෂ් එක 😂😂😂😂😂
අපෙ කුකුලා අංකල් ට ඉක්මනින් සුව ලැබේවා බුදු සරනයි ජෙසුපිහිටයි 🙏🙏🙏🌷🌷
*_ගිරි රාජ් කලාකරුවා නැතුව පට්ටම අඩුව දැනෙනවා කතාවේ..😕😕😕_* හා නැද්ද ..😕😕😕😕
Na ☺️
Mm😭
මාලන් හැමෝටම පිහිට වෙනවා මාලන්ට කරදරයක් උනු වෙලාවෙ කවුරුත් නැහැ පව් මාලන් .අදත් ලස්සනයි සරාලගෙ සිංදුවයි නැටුමයි දෙකම ලස්සනයි .හෙට සොකරි බලන්න පුලුවන් ..නාඩගම්කාරයො හැමෝටම ආදරෙයි .❤❤❤🌹🌹🌹
නාඩගම්කාරයෝ චරිත සැම එකක්ම අති සුපිරි සෑම කෙනෙක් ම තමාට හිමි රංගනයට උපරිම
සාධාරණයක් ඉටුකරනවා ස්තුතියි .
අද දවසේ ගජමෑන් තමයි හොදටම කලේ.......🤣👍🤣💖👏
Asy wage🤣
මන්ත්‍රීට හොද වැඩේ කියන අය කෝ 😂😂💔
හොද වැඩේ
සරාලගෙ පොල් නැටුම මරු 👍❤️🤘🤣
මාලන් තමයි හොදටම කරේ...😄😄😄😄
පලවෙනි එපියෙ සිට අන්තිම එපිය තෙක් u tube එකෙන් බලන්න ඉන්න කොල්ලො කෙල්ලො මේ කොණට 😵💫
සරා කවඩියා සුද්ද කිරිපුතා 4දනා මෙහෙම සතුටෙන් ඉද්දි නියමයි ලස්සනයි ..අනේ සිංදු ව පට්ට
Hi...මොකද කරන්නේ
සරාට ආදරේ බොක්කලා බොක්කිලා ටික කමෙන්ට් එකක් දාගෙන යමු
❤️❤️
Man
Mal sara
Man
නාඩගම්කාරයෝ ඉවර වෙන දවසට දුක හිතෙයි ..😭😭😭
සියළු ලෝකවාසීන් සුවපත්ව නීරෝගී සම්පන්න රටක් වෙවා
නියමයි අද ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්🤭🤭🤭🤭🤭🤭
ආදරෙයි නාඩගම්කාරයෝ 😍😍😍😍😍
අපිටත් උදවුවක් කරන්න 😊😊😊😊
කුකුලගෙ අඩුව බිංදුට වහන්න බෑ😥😥
Aniwaren
Sera hiba
සරාලගෙ නැටුම මරු.❤️💜️
❤️❤️❤️❤️ මෙවනී නිර්මාණයන් තව තවත් බිහි කරන්න ශක්තිය ලැබේවා❤️❤️
මොනාවුනත් මන්ත්‍රී අපිව හිනස්සන එකට දෙමුද ලයික් වැස්සක් 😀👇
අනේ මාලන්ගේ කලිසමට බෙල්ට් එකක් දාගන්නකෝ 😀😀