Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පත්තිනි දෙව් මෑනියන්ගෙ පිහිටෙන් ලොවම සුවපත් වී ,ගොවි අස්වනු සශ්‍රීක වේවා.
කුකුල් හාමිනේ හිත හොඳ, බුද්ධිමත්, සාධාරණ ටිකක් අහංකාර නෝනා කෙනෙක්...
E widiyata thamai hama gahaniyakma inna oni❤
Yas
Eya rathneta adarai
අභාවයට යන මේ වගේ ලස්සන වටිනා දේවල් නාඩගම් කාරයෝ තුළින් ඉදිරිපත් කළාට බොහොම ස්තූතියි. ස්තුති කරන්න වචන නෑ ❤👍🙏🙏
සොකරි බලන්නට ඔබ සැම පැමිණෙන්න.... ලස්සනම වැඩක් මෙහෙම හරි දැක්කෙ මුල්ම වතාවට ස්තූතියි නාඩගම්කාරයෝ.🔥
ලන්කාවේ එකම තරුන සොකරි ශාන්තිකර්මය කන්ඩායම අපි අපි එක්ක එකතු වෙලා සොකරි බලන්න පරපුරේ උරුමය අපි. අපි නාඩගම්කාරයෝ එක්ක සොකරි ශාන්තිකර්මය පෙන්න්නන්නේ
Siraa
Hmm,ekanam attha😅😅
ආයෙත් අහලා... සුපිරියි
මේක.දැකලා සොකරී බලන්න ආස හිතුන..අපේ සාම්ප්‍රදායික දේවල් නැවත මේ වගෙ ඉස්මතු වෙනවට කැමති අය මේ කොනට..❤❤❤❤ සුපිරි වැඩක් මේක නම්..ගොඩක් මහන්සි වෙනව මේ නලුවො වගෙම මේ ටීම් එකම..
ඇත්තටම සොකරි,කෝලම් වගේ නාටක බලන්න හරිම ආසාවෙන් හිටියේ නර්තනය හදාරන කෙනෙක් විදිහට. ඒත් අපෙ පැති වල ඒවා පෙන්නන්නේ නෑ. දැන් සමාජේන් ඒවා අතහැරීගෙන යනවා. ඉතින් එවැනි දෙයක් පෙන්වා අපේ කලාව පිලිබඳ යම්කිසි දෙයක් සමාජෙට දුන්න අධ්‍යක්ෂකතුමා,තිර රචකයා ඇතුලු මේ crew එකටම බොහොම ස්තූතියි. ඇත්තටම ඔයාල මේ කරපු වැඩේ ඉතාමත්ම වටිනවා.🙏
සොකරි-මේවා ඉතින් වද වෙලා ගියා එක අහන්නත් දෙයක් ද? හෙන ගොන් නෙහ් ??
@@manurathejith2807 මේ සම්ප්රදාය බන්.. ඉස්සර මහන්සිවෙලා දවසෙ වැඩ කරාම මහන්සිය නිවාගත්තෙ මේවා බලලා.. උදෙ පාන්දර කමතට ගිහින් ඇගේ අමාරු ලෙඩ දුක් දැනෙන්නෙ නෑ.. අපෙ සම්ප්රදාය එක්ක ආපු දෙයක්.. දැනගෙන කතා කරපන්.. මේවා එක පාර අපිට බැහැර කරන්නෙ නෑ.. මේවගේ දේවල් දේවල සංකල්ප ආගම් සංකල්ප වල ලොකු ලොකු අඩු පාඩු තිබුනට.. ඒවගෙන් ප්‍රයෝජන ගොඩක් තියනවා
@@manurathejith2807 උබ තරම් නම් ගොං නැහැ හැබැයි🌚😂
@@manurathejith2807 මේ මහත්තයා ලංකාවේ නෙවෙයි වගේ.. ඈත අතීතයේ ඉඳන් ආවා මේ සොකරි වගේ අපේම අනන්‍යතාවයක් ඇති සංස්කෘතික අංග වලට ගොන් කියනකොට ඔබතුමාගෙ ලාමාවිය සංවර්ධනය වෙලා මදි කියලයි මටන්ම හිතෙන්නේ.. දැන් ඔයා පට්ට පොශද..අර ශෂි නිෂදිද මොකිද වගේ එවුන්ව form කරන්නේ මේ වගේ එවුන් තමයි..උන්ට අපේ උරුමයන් පේන්නේ ගොන් වගේ
මේවා උරුම ද අනේ. ටෙනිසන් කුරේලා කියන්නේ ත් රී ගත්තා ගා ගත්තා කියලා. එත් උන ඒක කියනකොට පිචන්. මුන් එක කියනකොට පට්ට සංස්කෘත. හෙන ගොබ්බනේ කව්රු කීවත් . බාසාවේ සියුම් තැන් අල්ලාගෙන dapaththa කැපෙන ලෙස බාවිතා කිරීම. එහෙනම් ඉතින් තිස්සකුට්ටියට බනින එකත් වැරදි නේ. ඒවත් අපේ උරුම නෙමෙයි ද?
අසනීප තත්වයෙන් පසුවෙන ගිරිරාජ් මහතාට ඉක්මන් සුවය ලැබේවා.කොරෝනා රෝගයෙන් මුලු ලොවම සුවපත් වේවා 💜️💙💜️💙
Rukshi mk den nidida
😥
😭😭😢😢😓😓
P.jl
Pho
බොහෝම ස්තුතියි සද්ධාමංගල සූරිය බණ්ඩාර සර්.ජීවිතේ පළවෙනි වතාවට තමා සොකරි බලන්නෙ.සජීවි දකින්න නැති උනත් සොකරි කියන්නෙ මොකටද කියලා හරි අද දැනගත්ත.අපේ නැති වී යන අපේ සංස්කෘතිය ...අපේ දේවල් මේ විදිහට හරි ඉස්සරහට අරන් යන්න ....❤❤❤🙏 මෙච්චරකල් කිසිම තේරුමක් නැතුව මෙගා නාට්‍ය බලපු අපිට අර්ථයෙන් අපේ දේවල් වලට වටිනාකමක් දුන්න එකම කතාව මේක ....තෙරුවන් සරණයි ඔක්කොටම ..🙏🙏🙏
මොකාක්ද මොකාක්ද උබ කියන්නෙ 😂
@@maduns6481 you tube එකේ ඕනි තරම් ඇති මිස්ටර්.මං කිව්වෙ ටෙලිනාට්‍යකට අපේ දේවල් අපේ උරුමය එකතු කරපු එක වටිනවා කියලා .මොකද තියෙන්නෙ ඔක්කොම මෙලෝ තේරුමක් නැති නාට්‍ය නිසා.අනික මට you tube එකේ සොකරි බලන්න උවමනාවක් තිබ්බෙ නැහැ .මං නාඩගම්කාරයො ආසාවෙන් බලන කතාවක් නිසයි ඒකෙන් පෙන්නපු සොකරි බැලුවේ .😏
@@parapureurumaya-3781 ආඩම්බරයි ඔයාලගෙ උත්සාහය ගැන .ඒ උත්සාහය සාර්ථකයි .සුභ අනාගතයක් ඔයාලට.තෙරුවන් සරණයි ඔයාල ඔක්කොටම .❤❤🙏
අසනීපෙන් පසුවන ගිරා මාමා ඇතුළු ලෝකවාසි සියලු දෙනාට තෙරුවන් සරණයි. (ඉකමන් සුවය දීර්ඝායු ලැබේවා)
කිරි පුතා
Ethumata ikmaninma suwa wewa🙏🙏🙏🙏 (Milk putha 😁)
ua-cam.com/channels/a2i45HKkCyPS7BT_p9vOOQ.html
කිරි පුතා ඔයා.💖💖
ඉක්මන් සුවය ලැබේවා අසනීප වී සිටින සියලුම දෙනාට බුදුසරණයි ජේසුපිහිටයි තුරුණුවන්සරණයි දෙවිපිහිටයි
නාඩගම්කාරයෝ නිසා අපි නොබලපු සොකරි බලනවා.ලස්සන වගේම අර්ථවත් කතාවක් තමයි නාඩගම්කාරයෝ .කොරෝනා සෑදී සිටින ලෝකවාසී සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏 ❤️.
නාඩගම්කායෝ TV ,පටන් ගන්න කලින් ,කුකුළා ලකුණ මුදලාලි ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏කියලා පටන් ගත්ත නම්මොන තරම් වටිනවාද 🙏🙏🙏
1
ප්‍රථම වරට නාඩගම්කාරයෝ නිසා සොකරි බැලුවේ.. ❤️✌️ සුපිරි 🔥👌
මේකෙ ඇත්තටම සොකරි නටන අයමයි රඟපාන්නෙ .සොකරි කියල සර්ච් කරල බලන්න . මේ නාට්‍යයේ ගිය කොටස තියෙනව .
Asawen balapu drama eks...kanns epa utto
@@parapureurumaya-3781 ඒකනෙ , මම නම් බැලුවා. අද කොටස බැලුවට පස්සෙ හොයල බැලුවා. ඔයාලම තමයි ඉන්නෙ. ලස්සනයි .❤️❤️❤️❤️ඉස්සර නම් ගම්වල තිබුණා .දැන් දකින්න නෑනෙ .
සද්ධා සර් ඇතුලු සෙට් එක සුපිරි උත්සහයක් මිනිස්සුන්ට ගිලිහෙන දේවල් නැවත දකින්න සලස්වන එක. ❤❤❤🔥🔥ඒ වගේම ගිරිරාජ් මහතා ඇතුලු කට්ටියට ඉක්මන් සුවය ලැබේවා. ❤
පාටලී වගේ ඔය වගේ තැන් වලට ගිහින් ක්‍රශ් එක එනකං බලාපොරොත්තුවෙන් හිටිය සෙට් එක කො..✌️✌️🤣🤣 එතකොට එතන වෙන දෙවල් මොකුත් මතක නැ බං හා නැද්ද ..🤣🤣🤣🤣🤣
Aniwaryen..athana wenne monawa unath wadak na
නාඩගම්කාරයෝ කියන්නෙ අද සමාජෙන් අත් හැරුනු වැදගත් පැරනි දේ නැවත් සංස්කරණය කිරීමක් .අද සොකරි පෙන්නල ප්‍රේක්ෂකයා සතුටු කරා විතරක් නෙමේ ,නැතිවෙලා යන දේ නැවත ගොඩ ගන්න පෙලඹවීමක් කලා.ස්තූති සද්දා මංගල සර් .
@@parapureurumaya-3781 අපේ ගම් වලට ගෙන්නන පුලුවන්ද .ඔයාල කොහෙද.අපි ආනමඩුවෙ.කාලයක් තියනවද ඒ පෙන්නන.මං ඇහුවෙ ඒවටම සිරිත් විදියට ආවේනික උනු.ඇත්තටම හොද වැඩක්.ගොඩක් අයට ආසාවක් එනව බලන්න.මාත් අහල තිබුනට දැක්කෙ නාට්‍යයෙන්.ස්තූති කරන සේවාවට.
කට්ටිය මොන මොනා කිව්වත් සමාජෙට අමතක වෙච්ච ගොඩක් අපේ දෙවල් කියන හොදම නාට්‍යයක් තමා මේ ❤️ දෙවනි ඉනිම සංගීතේ වගේ ජාරාවල් නෙමේ මේ වගේ එවා හැමදාම ගියත් හොදයි ❤️🔥 මොකක්ද සමාජෙට දෙන්නේ හොද දෙයක් නේ
Hmm
මම මොනික පිටිගල
මම මේක ඇරෙන්න වෙන එක කතාවක්වත් බලන් නැහැ... මේකත් ළගදීම නවත්තනවා... ඒත් දෙයක් වර්ණනා කරද්දි තව එකක් එක්ක සසදන්න එපා... සැසදුවත් තව එකක් පහතට දාලා කතා කරන්න එපා...👍
@@Tharusha___ අනිවාර්යයෙන් .....ජේසුපිහිටයි බුදුසරණයි .🕊️🕊️🕊️🕊️🕊️
Attac♥️
පළවෙනි වතාවට මෙහෙම හරි සොකරි බැලුවෙ..නාඩගම්කාරයො සෙට් එකටයි සොකරි කණ්ඩායමටයි බොහොම ස්තූතියි 😁
අද ගොඩක් ලස්සනයි කතාව ඇත්තටම 💕ගොඩක් ලස්සනයි සොකරි 🥰thank 🙏ස්වර්ණවාහිනීය & nadagamkarayo ❤️
ගෙවල් වල ගෑස් පුපුරනව.සියලු දෙනාම දැඩි අවදානෙන් ඉන්න.පුංචි ලමයි පරිස්සමින් බලාගන්න
Ow meka aththa
නාඩගමේ සොකරිය අද.....ජයවේවා..❤🖤 නාඩගම්කාරයෝ සුපිරියක්🖤💯තිරය පසුපස සියලුම දෙනාටත් ස්තූතිය..
@Dawasa Puwath - දවස පුවත් ,,,
@@parapureurumaya-3781 ❤💯🖤🖤
@@parapureurumaya-3781 ❤💯
සොකරි ඇස් දෙකටවත් දැකලා තිබ්බේ නැති අයට අද මේ කතාව නිසා සොකරි බලන්නත් පුලුවන් උනා.🤗
සොකරිය නම් නියමයි❤️🔥ජානූ-අදත් රත්නෙත් එක්ක රණ්ඩුවටමයි,හැබැයි ජානුගෙ නපුරුකම හින්දා මන්දෝදරීගෙ💖 අහිංසකකම නම් අමතක කරගන්න එපා🥺❤ මාලන් - .අනේ ඉතින් බුද්ධියේ තරම තමා...😥පව් නිකම් මහන්සි වෙනවාසුදු චූටි- කවුරුහරි බලාපොරොත්තුවෙන් වගේ😊 නාඩගම් මඩුව - කොච්චර ප්‍රශ්න තිබ්බත් නාඩගම්කාරයින්ට අදත් ලස්සන දවසක්....❤️
💔
මීට කලින් සොකරි ගැන අහලා තිබ්බාට දැකලා නම් නෑ. ඇත්තටම කරන වැඩේ හොදටම කරලා. කතාවටත් ලොකු සාදාරනයක් කරලා මේකෙන්. ගොඩක් ආසාවෙන් බැලුවෙ . නාඩගම්කාරයො වැඩක් කරොත් නියමයි 🙂👍
ආහ් එහෙමද දැකල නැද්ද යූ ටියුබ් එකේ සර්ච් කරල බලන්න
@@silvapriyankara2148 hkoo
@@parapureurumaya-3781 ඇත්තමද 🙂🙂
@@parapureurumaya-3781 ඇත්ත තමා. මන් දැන් බැලුවා. නියමයි අනේ ඔයාලගෙ සොකරී. ඉස්සරහටත් මේවා කරගෙන යන්න 🙂👍❤️
ගිරිරාජ් මාමට ඉක්මන් සුවය ලැබේවා❤
Jesuna ඉක්මනින් සුවය ලැබේවා gira mamta
මුල්ම වතාවට සොකරියක් බලන්න අපිට පුලුවන් උනේ 💚 බොහොම ස්තූතියි ස්වර්නවාහිනියටත්,නාඩගම්කාරයෝහි සද්ධා සූරියබන්ඩාර මහාතාටත්,කැමාරකාරණ,සහ රඟ පාන සියලු නලු නිලියන්ටත් ස්තූතියි🙏❤️💚 බොහොම වටින කතාව ක් තමා නාඩගම්කාරයෝ 💚 ඒ වගේම රෝගාතුරව සිටින කුකුලා ලකුන නොහොත් අපේ ආදරණීය කලාකරුවා ගිරිරාජ් කෞෂල්‍යය මහතාට ඉක්මන් සුව ලැබේවා💚 සියලු කලාකරුවාන්ටද,සියලු දෙනාටද සෑදී ඇති ලෙඩ රෝග සුවපත් වේවා
සොකරි බැලුවේ පලවෙනි වතාවට... ❤️❤️❤️
හරිම ලස්සනයි මරු මරු සද්දා මාමේ 😍❤ මම බලපු හොදම කතාව 🥺❤ හැමෝම නියමයි😍❤
අපේ රටේන් නැති විගෙන යන නාට්‍ය කලාව මේ නාට්‍ය තුලින් තමයි අපේකම ඔප් නන් වන්නේ . සියලු දෙනාටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා ජයෙන් ජයම් වේවා .
Jgmj
ජයවේවා ජයවේවා ජයවේවා. 👌
අපිට අමතක උන අපේ හෙළ කලාව සොකරි සද්ධාමංගල සූරියබන්ඩාර මහත්තයො බොහොමත්ම අගෙයි ♥️🙏🙏
හැමදාම phone එකෙන් නාඩගම්කාරයෝ බලන කට්ටිය 🙂🙂🙂
Mama
Mawath sud karanna
Math hemadama baluwe phone eken thamai
🖐️
සද්ධාමාමගෙ දෑතට බුදු සරනයි🥺💞
Oya mage channel ekata awilla videos balala video walata kamathi nam witharak math ekka ekathu wenna 🙂💙
රෝගතුරුව සිටින සියලු කලා කරුවන්ට ඉක්මන් සුවය පතමු කතාව බලන සියලු දෙනාම.....
කුකුලගෙ අඩුව බිංදුට වහන්න බෑ 😥
ua-cam.com/channels/a2i45HKkCyPS7BT_p9vOOQ.html සප් ඕනේ
Baas Baa, keyatawath baa. Mudalalege balmak pawa jewamanai.
අනිවාර්යයෙන් ma 👍👍🤣
රොගතතුරව සිටින ලෝකවාසී සියලු ම දෙනා සහ ගිරා මාමට සුවය ප්‍රාර්ථනා කරමු .🙏🙏🙏
හැමෝටම ඉක්මනින් සුවය ලැබේවා
අවසර ගැනීමත් ලස්සනයි.රාළහාමියත් වැඩ්ඩෙක් 🔥. සුදු චූටි සොකරි බලනවට වඩා සරා අාවද බලනවා .
Oya mage channel ekata awilla videos balala video hodai nam witharak math ekka ekathu wenna 🙂💙
එකිට තියෙන කැහිල්ල සරාට කියලා ඇර ගන්න
රාලහාමි කියන්නේ දළදා පෙරහැරේත් නර්තනයෙන් වාදනයෙන් සහභාගි වෙන දක්ශ නර්තන ශිල්පියෙක්
කොකිල පවන් ජයසුරිය ආදරෙයි ❤ සුපර් ඇක්ටින් 👌🔥
පලමු වරට සොකරි බලන් සෙට් එක මේ කොනට 😌
අනේ අද සොකරිය ලස්සනයි ❤අදමයි සොකරි බැලුවේ 🙏නාඩගම්කරයෝ සැමට බුදුසරණයි 🙏🙏
#කතාව වෙනද වගේම ලස්සනයි අර්ථාන්විතයි.☺️🖐️ සොකරි කියල නාට්‍යයක් අහල තිබ්බට පළවෙනි වතාවට මෙහෙම හරි දැකගත්තෙ.😍😁🌚☘️
මීට කලින් සොකරි නටනවා දැකලා නෑ..නාඩගම්කාරයෝ හින්දා ඒ චාන්ස් එකත් හම්බුනා ❤😍
නාඩගම්කාරයෝ නිසා සොකරිත් බැලුවා 😌❤️
Aknm atta
@@parapureurumaya-3781❤️
මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡❤️ඔබ සැම නීරොගි වේවා.......
Bs
සිංහල අපේ කතාවක්.. එල සිංහල අපේ රට සැම කොරෝනාවෙන් සුවපත්වේවා.. 🙏🙏
අපි පොඩිකාලෙ රජරට කැම්පස් එකේ සොකරි වගේ ශාන්තිකර්ම එහෙම නිතරම තිබ්බා...ගෙවල් ලඟ නිසා ඒ කාලේ නිතරම ගියා ඒවා බලන්න..ඊටපස්සෙනම් කාලෙකට පස්සෙ අද තමා මෙහෙම හරි බැලුවේ❤❤🔥 නාඩගම්කාරයෝ අධ්‍යක්ෂකතුමා ඇතුළු crew එකේ සියළු දෙනාට බොහොම ස්තූතියි ඒ වගේම අපේ පැරණි සාම්ප්‍රදායන් ආරක්ෂා කරන සියළු දෙනාටම බුදුසරණයි..!!!
මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡💛🧡ඔබ සැම නීරොගි වේවා.......ජේසු පිහිටයි ඔබට.....❤️❤️❤️❤️❤️
ජේසුජේසු..... ඔබ දුවනවා මට පේනවාජේසු. ....ඇණ තුන ගලවන්න.
@@RansHalwa lk()
ගිරා මාමා කතාවෙන් අයින් වුණාට පස්සේ බලපු සුපිරිම කොටස තමයි මේ😊 අද නම් අති සුපිරි පරි ඉතිරියි කතාව🤩💛
අපේ පාසලේ ආදී ශීෂ්යකුත් අද නාඩගම්කාරයෝ සොකරි රගපානවා.සුභ පැතුම්.❤️🌟#Siridhamma_college_galle
මේ නාට්ටිය ඉවර වෙද්දී 18සන්නියම පෙන්නයි වගේ ඒකත් පට්ට 😋
Oya mage channel ekata awilla videos balala video hodai nam witharak math ekka ekathu wenna 🙂
😂
Balanna bari nm palakoo 😂😂😂thopilat meuwa one nathi unama dakala nathi apita meka watinawa
ඇයි මේ ටිපර් වෙලා 😂ඔයා පව්ව්ව්
Niyamai nee
මේ වනවිට රෝගාතුරව සිටින ගිරිරාජ් කෞෂල්‍ය මහතාට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා!!
මරු සොකරිය....😂😎 දැකැත්ත වගේ කෙලින් ඕන්....😂😎😋💖😍👌
දේශිය සංගිතේ ඉගෙන ගත්තාට සොකරි කවි පාඩම් කරාට අද තමයි සොකරියක් දැක්කේ..Thank you නාඩගම්කාරයො ❤
රෝගාතුරව සිටින ගිරා මාම ඇතුලු කලාකටුවන්ටත් සියලු ලෝවාසීන්ටත් ඉක්මන් සුවය ලැබේවා!
සරාට පැනල යන්න කතා කරයිද දන්නේ නෑ පාටළී සොකරිය අස්සේ 🤣❤️👌
Matath okama hithun😂
😈😈😈🔥🙂
Sira bn...😂✋ mtath hituna oka
මටත් ඕකම හිතුනා 😂😂
අපේම දෙයක් වෙලත් ජීවිතේට දැකලා නැති සොකරි අපිට සුලු වෙලාවක් හරි බලන්න සලස්වපු එකට ගොඩක් ස්තූතිය ❤️
කවදාවත් සොකරි බලලා නෑ නාඩගම්කාරයෝ නිසා මන් අද පලවෙනි වතාවට සොකරි බැලුවා .thank you නාඩගම්කාරයෝ ✨️✨️❤️
සද්ධා මාමා යි, ශිවා මාමා යි නාඩගම්කාරයෝ පවුලයි එකතු වෙලා අපේ සම්ප්‍රදායික කලාව ආරක්ෂා කිරීමට ගන්න උත්සහය අගය කළ යුතුමයි. සද්ධා මාමේ පුළුවන් නම් නාඩගම් නාට්‍යයකුත් *නාඩගම්කාරයෝ* කතාවට එකතු කරන්න🙂
ආදරයෙන් දුක් විඳින සියලු දෙනාගේ සිත් වලට සැනසීම ළඟා වේවා❤️❤️❤️
අපි නොදැකපු අත්දැකීම් හැමදාම දෙන නාඩගම්කාරයෝ ලියන දෑතව වගේම හැම කෙනාට දීර්ගායුශම පතනව..
කවදාවත් දැකලා නැති සොකරියක් අද නාඩගම්කාරයෝ නිසා බලාගන්න පුළුවන් වුනා...❤️thanks nadagamkarayo 😘🌹👍
නාඩගම්කාරයො පුංචි තිරයට රැගෙන එන්න තිරය පිටුපස සිට දායක වෙන සියලු දෙනා ට අපගේ ප්‍රණාමය
සොකරි 🥰
දෑස රිදෙනවා වට පිට බලා ඉඳලා...💔පව් අප්පා සුදු චූටි වටෙන්ම පීරලාත් සරාව හොයාගන්න බැරිවුණා..😪😪
අසනීපෙන් සිටින කුකුලා ලකුණ මුදලාලිට ඉක්මන් සුවය ලබේවා.
අවුරුදු ගානකට පස්සෙ සොකරියක් බැලුවා ඒකත් නාඩගම්කාරයො නිසා ❤️❤️
අද නාඩගම්කාරයෝ බලපු සැමදෙනාටම තෙරුවන් සරණයි .🍂🙏🙏🙏
මම කවදාවත් සොකරි බලලා තිබ්බෙ නෑ ඉගන ගන තිබ්බා O/L නැටුම්වලට ඒක ගැන ඒකාලෙ ටීචර් කියනකොට මට බලන්න ආස හිතුනා ඇත්තටම නැතත් මෙහෙම හරි බලන්න ලැබුන එකට ගොඩක් සතුටුයි 💜️💜️ ගොඩක් ස්තූතියි සොකරි රගපාපු හැමෝටම සහ මේක ටෙලිනාට්‍යයෙ පෙන්නුවට 💜️
කාටද මතක සජිත අයියා සොකරි ඇන්ද ජැක්සන් ඇන්තනී මහත්මයගේ "එක ගෙයි සොකරි" film එකේ. එකේ act කළ සෙනාලි අක්කා එදා ඇඬුව ෆිල්ම් එකේ! 😊😊😊🔥🔥🔥
අනේ ගිරා මාමේ ඉක්මනට සනීප වෙන්න ❤️
නාඩගම් , සොකරි .... ඉදිරියේදී 18 සන්නි . වත්මන් පරපුර නොදන්නා අපේම "සාහිත්‍ය බාශාව " ..... ඒ විතරක් ද මේ කතාවේ යටින් අරුත් ගැන්වෙන ගමයි , පන්සලයි , වැවයි දාගැබයි කියන ලොව දුර්ලභම සංස්කෘතික සහ සම්බන්ධය ( වර්තමානයට ද ගැලපෙන විදිහට ). මේ වගේ නාට්‍යක් කොටස් 1000 නෙමේ 2500 ක් උනත් විකාශයන වෙනවා නම් . අපේ කම දන්නේ නැති , අපේ කම අමතකව ගිය , අපේ කමට හිනාවෙච්ච අපි අපිටම ...ඒ නිදහස් ජීවිතය යළි මේ විදිහට හෝ විඳින්නට සලස්වාවී ...තවත් මේ නාට්‍යයේ සුවිශේෂී බවක් තමයි අවම ටෙලිෆෝන් call භාවිතය . කුකුල් බබා ගේ සහ මනමාළං හැරුණු විට දුරකථන නොමැතිවද තාරුණ්‍ය විදින්නට හැකි බව , දැනට වසර 30, 40 ට පෙර තාරුණ්‍ය එය වින්ද බව මේ කතාවේ හරයෙන් කියවෙනවා නේද ?සද්ධාමංග කියන නම නුතන නාට්‍ය කලාවේ මහමොල කරු කිව්වොත් වඩා නිවැරදියි ......
පාර දිගේත් ලස්සන කතාවක් නාඩගම්කාරයො බලන හැමෝම ඒකත් දවසක් බලන්නකෝ...❤️නොබලා ඉන්න හිතෙන එකක් නෑ..
Meettoo hinath broo oyaa balannakoo . Sajethage weda kohomada keyala
සොකරි කියන්නේ මොනාද කියලත් දැක්කේ අද. ❤️❤️❤️හරිම ලස්සනයි
ජිවිතෙට දැකලා නැති සොකරි බලන්න හම්බඋනා නාඩගම්කාරයෝ හින්දා ❤️❤️
සොකරි කන්ඩාය්මත් හරිම ලස්සනට රගපානවා.සොකරි අහලා තිබුනට දැක්කේ අද.ගොඩක් පිං හැමෝටම
සොකරි බැලුවේ අදමයි✨..සොකරි අපිට පෙන්නුවට නාඩගම්කාරයොට ස්තුති❤️
අපේ දේ බන් මේ ගමේ තියන ආතල් එක වෙන කොහෙවත් නෑ මාචන් superb 🖤❤️ love සුපරි පරි
ලංකාවේ මෙතෙක් බිහිවූ හොඳම නාට්‍යය
නාඩගම්කාරයෝ ඔයාල හිතන හැමදේම කියාගෙන යමු.❤️
Ai bn fake hadan😂
අපේන්.ගිලිහී යන .වටිනවා ඉපැරැණි මෙවැනි දෙවල් මේ මෙ විදිහට හරි අද සමාජයට පෙන්වා දෙන එකට නඩගම්කාරයෝ නාට්‍යයේ සියලුම දෙනාට බුදු සරණයි .පත්තිනි අම්මා ගෙ .පිහිට ලැබේවා
අද තමයි අපිත් සොකරියක් බැලුවෙ සංවිධානය කරපු අයටත් ගැයුමෙන් .රැගුමෙන් වැයුමෙන් අපි පිනවු සියලු දෙනාටම ස්තුතියි ඇත්ත ටම ලස්සනයි අද නාඩගම් කාරයෝ
මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡❤️ඔබ සැම නීරොගි වේවා...
බොරුව කවදාවත් දිනන් නෑ.තමන් මහන්සි යෙන් හම්බ කරලා කියනකොට දැනෙන සතුට 😃 ගැම්මක් තමා 💪💪💪
එදා මෙදා තුර බිහිවු ටෙලිනාට්‍ය අතුරින් අංක 01 කිව්වොත් නාඩගම්කාරයො මම නිවැරදි❤ පලමු වතාවට සොකරි බැලුවෙ අද අහල තිබුනට ගොඩක් ලොකු අත්දැකීමක්
මරැ මරැ නෙද ඉලග එපිසොඩ් එක එනකම් බලන් ඉන්න අපි 😍😍😋😘
අද තමා පලවෙනි වතාවට සොකරි බැලුවේ ...🙄☺️❤️❤️❤️🌼
🤚🖐️
රොගි තත්වයන් නිසා අපෙ රටෙ බොහො කලාකරුවන් දුක් ව්දිනවා එයාලට නිදුක් නිරෝගී සුවය ලැබේවා .🔥🔥🔥
සොකරි ගැන අහල තිබ්බට සජීව නොවුනත් මෙහෙම හරි ලස්සනට දැක්කෙ අදයි ස්තූතියි ස්වර්ණවාහිනි ❤️
විවේචනයෙන් තොර ඇසක් ,,, , වචනය පිටකිරීමට පෙර සිතාබැලීම,,,,,අයහපත් දෙයින් හා, යහපත් දෙයින් තමාට යමක් නතුකරගැනීමට උත්සුක වෙමු. නාඩගම්කාරයො ටෙලිවෘතාන්තය අගෙයි.....කාලෝචිත හැසිරවීම් බහුලයි. 🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️❤🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️
සොකරී නාට්‍යයේ බලයෙන් ගිරා මාමා ඇතුලු සියලු රොගින් සුවපත් වේවා....බුදුසරණයී
මුල් වතාවට සොකරි බලන්න පුලුවන් උනා,ස්තුතියි නාඩගන්කාරයෝ සැමට 🙏🙏🙏
අභාවයට යන ජන නාට්‍ය කලාව මෙහෙම හරි සමාජගත කරන එක මාර වටිනවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අමො අමෝ සදුදාට ලව් එක බලාගතහැකියි😁❤❤
හරිම ලස්සනයි..ජීවිතෙ පලමු වතාවට සොකරි දැක්කමයි සද්දාමංගල මහත්තයාට බොහෝ ම ස්තූතියි...
රෝගී තත්වයෙන් සිටින ගිරිරාජ් මාමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු 😔😔😔😔
මෙි තාක් ජීවිතේට දැකල නැති සොකරි බැලුවා නාඩගම් එක්කම.ඇත්තටම දැනුම,විනෝදය.හාස්‍යරසය,දේශපාලන හා සමාජයීය හාසංස්කෘතිය මෙකෘ නොකී සෑම දෙයක් ගැනම දැනුවත් කරන නාඩගමිකාරයෝ නිර්මාණයට බෙහෙවින්ම ස්තුතියි .
සිරාවට ඇත්තටම සොකරියක් බලන්න ආසයි 🙂
සොකරි බැලුවාමද කොහෙද...අපේ මුතුන් අතීත සම්ප්‍රදායික දේවල් මෙහෙම හරි උඩට ගේන එකට ස්තූතියි..🙏 🙏
ප්‍රථම වතාවට සොකරි බැලුවේ😍 ස්තුතියි නාඩගම්කාරයො❤️
රෝගාතුරව සිටින කලාකරුවන් ඇතුළු සියලු දෙනා සුවපත් වේවා ❤️❤️
🙏අසනීප තත්වයෙන් පසුවෙන ගිරිරාජ් මහතාට ඉක්මන් සුවය ලැබේවා🙏
පලවෙනි වතාවට සොකරියක් බැලුවේ....❤පට්ට පට පට ...ජය වේවා....😊
අද නම් සුපිරි කොටසක් කතවෙ තිබුනෙ.... thank's සොකරි කතාවෙන් හරි පෙන්නුවාට.....
පත්තිනි දෙව් මෑනියන්ගෙ පිහිටෙන් ලොවම සුවපත් වී ,ගොවි අස්වනු සශ්‍රීක වේවා.
කුකුල් හාමිනේ හිත හොඳ, බුද්ධිමත්, සාධාරණ ටිකක් අහංකාර නෝනා කෙනෙක්...
E widiyata thamai hama gahaniyakma inna oni❤
Yas
Eya rathneta adarai
අභාවයට යන මේ වගේ ලස්සන වටිනා දේවල් නාඩගම් කාරයෝ තුළින් ඉදිරිපත් කළාට බොහොම ස්තූතියි. ස්තුති කරන්න වචන නෑ ❤👍🙏🙏
සොකරි බලන්නට ඔබ සැම පැමිණෙන්න.... ලස්සනම වැඩක් මෙහෙම හරි දැක්කෙ මුල්ම වතාවට ස්තූතියි නාඩගම්කාරයෝ.🔥
ලන්කාවේ එකම තරුන සොකරි ශාන්තිකර්මය කන්ඩායම අපි අපි එක්ක එකතු වෙලා සොකරි බලන්න පරපුරේ උරුමය අපි. අපි නාඩගම්කාරයෝ එක්ක සොකරි ශාන්තිකර්මය පෙන්න්නන්නේ
Siraa
Hmm,ekanam attha😅😅
ආයෙත් අහලා... සුපිරියි
මේක.දැකලා සොකරී බලන්න ආස හිතුන..අපේ සාම්ප්‍රදායික දේවල් නැවත මේ වගෙ ඉස්මතු වෙනවට කැමති අය මේ කොනට..❤❤❤❤ සුපිරි වැඩක් මේක නම්..ගොඩක් මහන්සි වෙනව මේ නලුවො වගෙම මේ ටීම් එකම..
ඇත්තටම සොකරි,කෝලම් වගේ නාටක බලන්න හරිම ආසාවෙන් හිටියේ නර්තනය හදාරන කෙනෙක් විදිහට. ඒත් අපෙ පැති වල ඒවා පෙන්නන්නේ නෑ. දැන් සමාජේන් ඒවා අතහැරීගෙන යනවා. ඉතින් එවැනි දෙයක් පෙන්වා අපේ කලාව පිලිබඳ යම්කිසි දෙයක් සමාජෙට දුන්න අධ්‍යක්ෂකතුමා,තිර රචකයා ඇතුලු මේ crew එකටම බොහොම ස්තූතියි. ඇත්තටම ඔයාල මේ කරපු වැඩේ ඉතාමත්ම වටිනවා.🙏
සොකරි-මේවා ඉතින් වද වෙලා ගියා එක අහන්නත් දෙයක් ද? හෙන ගොන් නෙහ් ??
@@manurathejith2807 මේ සම්ප්රදාය බන්.. ඉස්සර මහන්සිවෙලා දවසෙ වැඩ කරාම මහන්සිය නිවාගත්තෙ මේවා බලලා.. උදෙ පාන්දර කමතට ගිහින් ඇගේ අමාරු ලෙඩ දුක් දැනෙන්නෙ නෑ.. අපෙ සම්ප්රදාය එක්ක ආපු දෙයක්.. දැනගෙන කතා කරපන්.. මේවා එක පාර අපිට බැහැර කරන්නෙ නෑ.. මේවගේ දේවල් දේවල සංකල්ප ආගම් සංකල්ප වල ලොකු ලොකු අඩු පාඩු තිබුනට.. ඒවගෙන් ප්‍රයෝජන ගොඩක් තියනවා
@@manurathejith2807 උබ තරම් නම් ගොං නැහැ හැබැයි🌚😂
@@manurathejith2807 මේ මහත්තයා ලංකාවේ නෙවෙයි වගේ.. ඈත අතීතයේ ඉඳන් ආවා මේ සොකරි වගේ අපේම අනන්‍යතාවයක් ඇති සංස්කෘතික අංග වලට ගොන් කියනකොට ඔබතුමාගෙ ලාමාවිය සංවර්ධනය වෙලා මදි කියලයි මටන්ම හිතෙන්නේ.. දැන් ඔයා පට්ට පොශද..අර ශෂි නිෂදිද මොකිද වගේ එවුන්ව form කරන්නේ මේ වගේ එවුන් තමයි..උන්ට අපේ උරුමයන් පේන්නේ ගොන් වගේ
මේවා උරුම ද අනේ. ටෙනිසන් කුරේලා කියන්නේ ත් රී ගත්තා ගා ගත්තා කියලා. එත් උන ඒක කියනකොට පිචන්. මුන් එක කියනකොට පට්ට සංස්කෘත. හෙන ගොබ්බනේ කව්රු කීවත් . බාසාවේ සියුම් තැන් අල්ලාගෙන dapaththa කැපෙන ලෙස බාවිතා කිරීම. එහෙනම් ඉතින් තිස්සකුට්ටියට බනින එකත් වැරදි නේ. ඒවත් අපේ උරුම නෙමෙයි ද?
අසනීප තත්වයෙන් පසුවෙන ගිරිරාජ් මහතාට ඉක්මන් සුවය ලැබේවා.කොරෝනා රෝගයෙන් මුලු ලොවම සුවපත් වේවා 💜️💙💜️💙
Rukshi mk den nidida
😥
😭😭😢😢😓😓
P.jl
Pho
බොහෝම ස්තුතියි සද්ධාමංගල සූරිය බණ්ඩාර සර්.ජීවිතේ පළවෙනි වතාවට තමා සොකරි බලන්නෙ.සජීවි දකින්න නැති උනත් සොකරි කියන්නෙ මොකටද කියලා හරි අද දැනගත්ත.අපේ නැති වී යන අපේ සංස්කෘතිය ...අපේ දේවල් මේ විදිහට හරි ඉස්සරහට අරන් යන්න ....❤❤❤🙏 මෙච්චරකල් කිසිම තේරුමක් නැතුව මෙගා නාට්‍ය බලපු අපිට අර්ථයෙන් අපේ දේවල් වලට වටිනාකමක් දුන්න එකම කතාව මේක ....තෙරුවන් සරණයි ඔක්කොටම ..🙏🙏🙏
මොකාක්ද මොකාක්ද උබ කියන්නෙ 😂
ලන්කාවේ එකම තරුන සොකරි ශාන්තිකර්මය කන්ඩායම අපි අපි එක්ක එකතු වෙලා සොකරි බලන්න පරපුරේ උරුමය අපි. අපි නාඩගම්කාරයෝ එක්ක සොකරි ශාන්තිකර්මය පෙන්න්නන්නේ
@@maduns6481 you tube එකේ ඕනි තරම් ඇති මිස්ටර්.මං කිව්වෙ ටෙලිනාට්‍යකට අපේ දේවල් අපේ උරුමය එකතු කරපු එක වටිනවා කියලා .මොකද තියෙන්නෙ ඔක්කොම මෙලෝ තේරුමක් නැති නාට්‍ය නිසා.අනික මට you tube එකේ සොකරි බලන්න උවමනාවක් තිබ්බෙ නැහැ .මං නාඩගම්කාරයො ආසාවෙන් බලන කතාවක් නිසයි ඒකෙන් පෙන්නපු සොකරි බැලුවේ .😏
@@parapureurumaya-3781 ආඩම්බරයි ඔයාලගෙ උත්සාහය ගැන .ඒ උත්සාහය සාර්ථකයි .සුභ අනාගතයක් ඔයාලට.තෙරුවන් සරණයි ඔයාල ඔක්කොටම .❤❤🙏
අසනීපෙන් පසුවන ගිරා මාමා ඇතුළු ලෝකවාසි සියලු දෙනාට තෙරුවන් සරණයි. (ඉකමන් සුවය දීර්ඝායු ලැබේවා)
කිරි පුතා
Ethumata ikmaninma suwa wewa🙏🙏🙏🙏
(Milk putha 😁)
ua-cam.com/channels/a2i45HKkCyPS7BT_p9vOOQ.html
කිරි පුතා ඔයා.💖💖
ඉක්මන් සුවය ලැබේවා අසනීප වී සිටින සියලුම දෙනාට බුදුසරණයි ජේසුපිහිටයි තුරුණුවන්සරණයි දෙවිපිහිටයි
නාඩගම්කාරයෝ නිසා අපි නොබලපු සොකරි බලනවා.ලස්සන වගේම අර්ථවත් කතාවක් තමයි නාඩගම්කාරයෝ .කොරෝනා සෑදී සිටින ලෝකවාසී සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏 ❤️.
ලන්කාවේ එකම තරුන සොකරි ශාන්තිකර්මය කන්ඩායම අපි අපි එක්ක එකතු වෙලා සොකරි බලන්න පරපුරේ උරුමය අපි. අපි නාඩගම්කාරයෝ එක්ක සොකරි ශාන්තිකර්මය පෙන්න්නන්නේ
නාඩගම්කායෝ TV ,පටන් ගන්න කලින් ,
කුකුළා ලකුණ මුදලාලි ඉක්මනින් සුවපත් වේවා
🙏🙏🙏🙏🙏🙏
කියලා පටන් ගත්ත නම්
මොන තරම් වටිනවාද 🙏🙏🙏
1
ප්‍රථම වරට නාඩගම්කාරයෝ නිසා සොකරි බැලුවේ.. ❤️✌️ සුපිරි 🔥👌
මේකෙ ඇත්තටම සොකරි නටන අයමයි රඟපාන්නෙ .සොකරි කියල සර්ච් කරල බලන්න . මේ නාට්‍යයේ ගිය කොටස තියෙනව .
ua-cam.com/channels/a2i45HKkCyPS7BT_p9vOOQ.html
ලන්කාවේ එකම තරුන සොකරි ශාන්තිකර්මය කන්ඩායම අපි අපි එක්ක එකතු වෙලා සොකරි බලන්න පරපුරේ උරුමය අපි. අපි නාඩගම්කාරයෝ එක්ක සොකරි ශාන්තිකර්මය පෙන්න්නන්නේ
Asawen balapu drama eks...kanns epa utto
@@parapureurumaya-3781 ඒකනෙ , මම නම් බැලුවා. අද කොටස බැලුවට පස්සෙ හොයල බැලුවා. ඔයාලම තමයි ඉන්නෙ. ලස්සනයි .❤️❤️❤️❤️
ඉස්සර නම් ගම්වල තිබුණා .දැන් දකින්න නෑනෙ .
සද්ධා සර් ඇතුලු සෙට් එක සුපිරි උත්සහයක් මිනිස්සුන්ට ගිලිහෙන දේවල් නැවත දකින්න සලස්වන එක. ❤❤❤🔥🔥
ඒ වගේම ගිරිරාජ් මහතා ඇතුලු කට්ටියට ඉක්මන් සුවය ලැබේවා. ❤
පාටලී වගේ ඔය වගේ තැන් වලට ගිහින් ක්‍රශ් එක එනකං බලාපොරොත්තුවෙන් හිටිය සෙට් එක කො..✌️✌️🤣🤣 එතකොට එතන වෙන දෙවල් මොකුත් මතක නැ බං හා නැද්ද ..🤣🤣🤣🤣🤣
Aniwaryen..athana wenne monawa unath wadak na
නාඩගම්කාරයෝ කියන්නෙ අද සමාජෙන් අත් හැරුනු වැදගත් පැරනි දේ නැවත් සංස්කරණය කිරීමක් .අද සොකරි පෙන්නල ප්‍රේක්ෂකයා සතුටු කරා විතරක් නෙමේ ,නැතිවෙලා යන දේ නැවත ගොඩ ගන්න පෙලඹවීමක් කලා.ස්තූති සද්දා මංගල සර් .
ලන්කාවේ එකම තරුන සොකරි ශාන්තිකර්මය කන්ඩායම අපි අපි එක්ක එකතු වෙලා සොකරි බලන්න පරපුරේ උරුමය අපි. අපි නාඩගම්කාරයෝ එක්ක සොකරි ශාන්තිකර්මය පෙන්න්නන්නේ
@@parapureurumaya-3781 අපේ ගම් වලට ගෙන්නන පුලුවන්ද .ඔයාල කොහෙද.අපි ආනමඩුවෙ.කාලයක් තියනවද ඒ පෙන්නන.මං ඇහුවෙ ඒවටම සිරිත් විදියට ආවේනික උනු.ඇත්තටම හොද වැඩක්.ගොඩක් අයට ආසාවක් එනව බලන්න.මාත් අහල තිබුනට දැක්කෙ නාට්‍යයෙන්.ස්තූති කරන සේවාවට.
කට්ටිය මොන මොනා කිව්වත් සමාජෙට අමතක වෙච්ච ගොඩක් අපේ දෙවල් කියන හොදම නාට්‍යයක් තමා මේ ❤️ දෙවනි ඉනිම සංගීතේ වගේ ජාරාවල් නෙමේ මේ වගේ එවා හැමදාම ගියත් හොදයි ❤️🔥 මොකක්ද සමාජෙට දෙන්නේ හොද දෙයක් නේ
Hmm
මම මොනික පිටිගල
මම මේක ඇරෙන්න වෙන එක කතාවක්වත් බලන් නැහැ... මේකත් ළගදීම නවත්තනවා... ඒත් දෙයක් වර්ණනා කරද්දි තව එකක් එක්ක සසදන්න එපා... සැසදුවත් තව එකක් පහතට දාලා කතා කරන්න එපා...👍
@@Tharusha___ අනිවාර්යයෙන් .....ජේසුපිහිටයි බුදුසරණයි .🕊️🕊️🕊️🕊️🕊️
Attac♥️
පළවෙනි වතාවට මෙහෙම හරි සොකරි බැලුවෙ..නාඩගම්කාරයො සෙට් එකටයි සොකරි කණ්ඩායමටයි බොහොම ස්තූතියි 😁
ලන්කාවේ එකම තරුන සොකරි ශාන්තිකර්මය කන්ඩායම අපි අපි එක්ක එකතු වෙලා සොකරි බලන්න පරපුරේ උරුමය අපි. අපි නාඩගම්කාරයෝ එක්ක සොකරි ශාන්තිකර්මය පෙන්න්නන්නේ
අද ගොඩක් ලස්සනයි කතාව ඇත්තටම 💕ගොඩක් ලස්සනයි සොකරි 🥰thank 🙏ස්වර්ණවාහිනීය & nadagamkarayo ❤️
ගෙවල් වල ගෑස් පුපුරනව.සියලු දෙනාම දැඩි අවදානෙන් ඉන්න.පුංචි ලමයි පරිස්සමින් බලාගන්න
Ow meka aththa
නාඩගමේ සොකරිය අද.....ජයවේවා..❤🖤 නාඩගම්කාරයෝ සුපිරියක්🖤💯තිරය පසුපස සියලුම දෙනාටත් ස්තූතිය..
ua-cam.com/channels/a2i45HKkCyPS7BT_p9vOOQ.html
ලන්කාවේ එකම තරුන සොකරි ශාන්තිකර්මය කන්ඩායම අපි අපි එක්ක එකතු වෙලා සොකරි බලන්න පරපුරේ උරුමය අපි. අපි නාඩගම්කාරයෝ එක්ක සොකරි ශාන්තිකර්මය පෙන්න්නන්නේ
@Dawasa Puwath - දවස පුවත් ,,,
@@parapureurumaya-3781 ❤💯🖤🖤
@@parapureurumaya-3781 ❤💯
සොකරි ඇස් දෙකටවත් දැකලා තිබ්බේ නැති අයට අද මේ කතාව නිසා සොකරි බලන්නත් පුලුවන් උනා.🤗
ලන්කාවේ එකම තරුන සොකරි ශාන්තිකර්මය කන්ඩායම අපි අපි එක්ක එකතු වෙලා සොකරි බලන්න පරපුරේ උරුමය අපි. අපි නාඩගම්කාරයෝ එක්ක සොකරි ශාන්තිකර්මය පෙන්න්නන්නේ
සොකරිය නම් නියමයි❤️🔥
ජානූ-අදත් රත්නෙත් එක්ක රණ්ඩුවටමයි,හැබැයි ජානුගෙ නපුරුකම හින්දා මන්දෝදරීගෙ💖 අහිංසකකම නම් අමතක කරගන්න එපා🥺❤
මාලන් - .අනේ ඉතින් බුද්ධියේ තරම තමා...😥පව් නිකම් මහන්සි වෙනවා
සුදු චූටි- කවුරුහරි බලාපොරොත්තුවෙන් වගේ😊
නාඩගම් මඩුව - කොච්චර ප්‍රශ්න තිබ්බත් නාඩගම්කාරයින්ට අදත් ලස්සන දවසක්....❤️
ලන්කාවේ එකම තරුන සොකරි ශාන්තිකර්මය කන්ඩායම අපි අපි එක්ක එකතු වෙලා සොකරි බලන්න පරපුරේ උරුමය අපි. අපි නාඩගම්කාරයෝ එක්ක සොකරි ශාන්තිකර්මය පෙන්න්නන්නේ
💔
මීට කලින් සොකරි ගැන අහලා තිබ්බාට දැකලා නම් නෑ. ඇත්තටම කරන වැඩේ හොදටම කරලා. කතාවටත් ලොකු සාදාරනයක් කරලා මේකෙන්. ගොඩක් ආසාවෙන් බැලුවෙ . නාඩගම්කාරයො වැඩක් කරොත් නියමයි 🙂👍
ආහ් එහෙමද දැකල නැද්ද යූ ටියුබ් එකේ සර්ච් කරල බලන්න
ලන්කාවේ එකම තරුන සොකරි ශාන්තිකර්මය කන්ඩායම අපි අපි එක්ක එකතු වෙලා සොකරි බලන්න පරපුරේ උරුමය අපි. අපි නාඩගම්කාරයෝ එක්ක සොකරි ශාන්තිකර්මය පෙන්න්නන්නේ
@@silvapriyankara2148 hkoo
@@parapureurumaya-3781 ඇත්තමද 🙂🙂
@@parapureurumaya-3781 ඇත්ත තමා. මන් දැන් බැලුවා. නියමයි අනේ ඔයාලගෙ සොකරී. ඉස්සරහටත් මේවා කරගෙන යන්න 🙂👍❤️
ගිරිරාජ් මාමට ඉක්මන් සුවය ලැබේවා❤
Jesuna ඉක්මනින් සුවය ලැබේවා gira mamta
මුල්ම වතාවට සොකරියක් බලන්න අපිට පුලුවන් උනේ 💚 බොහොම ස්තූතියි ස්වර්නවාහිනියටත්,නාඩගම්කාරයෝහි සද්ධා සූරියබන්ඩාර මහාතාටත්,කැමාරකාරණ,සහ රඟ පාන සියලු නලු නිලියන්ටත් ස්තූතියි🙏❤️💚 බොහොම වටින කතාව ක් තමා නාඩගම්කාරයෝ 💚 ඒ වගේම රෝගාතුරව සිටින කුකුලා ලකුන නොහොත් අපේ ආදරණීය කලාකරුවා ගිරිරාජ් කෞෂල්‍යය මහතාට ඉක්මන් සුව ලැබේවා💚 සියලු කලාකරුවාන්ටද,සියලු දෙනාටද සෑදී ඇති ලෙඩ රෝග සුවපත් වේවා
සොකරි බැලුවේ පලවෙනි වතාවට... ❤️❤️❤️
හරිම ලස්සනයි මරු මරු සද්දා මාමේ 😍❤
මම බලපු හොදම කතාව 🥺❤ හැමෝම නියමයි😍❤
අපේ රටේන් නැති විගෙන යන නාට්‍ය කලාව මේ නාට්‍ය තුලින් තමයි අපේකම ඔප් නන් වන්නේ . සියලු දෙනාටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා ජයෙන් ජයම් වේවා .
Jgmj
ජයවේවා ජයවේවා ජයවේවා.
👌
අපිට අමතක උන අපේ හෙළ කලාව සොකරි සද්ධාමංගල සූරියබන්ඩාර මහත්තයො බොහොමත්ම අගෙයි ♥️🙏🙏
හැමදාම phone එකෙන් නාඩගම්කාරයෝ බලන කට්ටිය 🙂🙂🙂
Mama
Mawath sud karanna
Math hemadama baluwe phone eken thamai
🖐️
සද්ධාමාමගෙ දෑතට බුදු සරනයි🥺💞
Oya mage channel ekata awilla videos balala video walata kamathi nam witharak math ekka ekathu wenna 🙂💙
රෝගතුරුව සිටින සියලු කලා කරුවන්ට ඉක්මන් සුවය පතමු කතාව බලන සියලු දෙනාම.....
කුකුලගෙ අඩුව බිංදුට වහන්න බෑ 😥
ua-cam.com/channels/a2i45HKkCyPS7BT_p9vOOQ.html සප් ඕනේ
Baas Baa, keyatawath baa. Mudalalege balmak pawa jewamanai.
අනිවාර්යයෙන් ma 👍👍🤣
රොගතතුරව සිටින ලෝකවාසී සියලු ම දෙනා සහ
ගිරා මාමට සුවය ප්‍රාර්ථනා
කරමු .🙏🙏🙏
හැමෝටම ඉක්මනින් සුවය ලැබේවා
අවසර ගැනීමත් ලස්සනයි.රාළහාමියත් වැඩ්ඩෙක් 🔥. සුදු චූටි සොකරි බලනවට වඩා සරා අාවද බලනවා .
Oya mage channel ekata awilla videos balala video hodai nam witharak math ekka ekathu wenna 🙂💙
එකිට තියෙන කැහිල්ල සරාට කියලා ඇර ගන්න
ලන්කාවේ එකම තරුන සොකරි ශාන්තිකර්මය කන්ඩායම අපි අපි එක්ක එකතු වෙලා සොකරි බලන්න පරපුරේ උරුමය අපි. අපි නාඩගම්කාරයෝ එක්ක සොකරි ශාන්තිකර්මය පෙන්න්නන්නේ
රාලහාමි කියන්නේ දළදා පෙරහැරේත් නර්තනයෙන් වාදනයෙන් සහභාගි වෙන දක්ශ නර්තන ශිල්පියෙක්
කොකිල පවන් ජයසුරිය ආදරෙයි ❤ සුපර් ඇක්ටින් 👌🔥
පලමු වරට සොකරි බලන් සෙට් එක මේ කොනට 😌
අනේ අද සොකරිය ලස්සනයි ❤අදමයි සොකරි බැලුවේ 🙏නාඩගම්කරයෝ සැමට බුදුසරණයි 🙏🙏
#කතාව වෙනද වගේම ලස්සනයි අර්ථාන්විතයි.☺️🖐️ සොකරි කියල නාට්‍යයක් අහල තිබ්බට පළවෙනි වතාවට මෙහෙම හරි දැකගත්තෙ.😍😁🌚☘️
මීට කලින් සොකරි නටනවා දැකලා නෑ..නාඩගම්කාරයෝ හින්දා ඒ චාන්ස් එකත් හම්බුනා ❤😍
නාඩගම්කාරයෝ නිසා සොකරිත් බැලුවා 😌❤️
Aknm atta
ලන්කාවේ එකම තරුන සොකරි ශාන්තිකර්මය කන්ඩායම අපි අපි එක්ක එකතු වෙලා සොකරි බලන්න පරපුරේ උරුමය අපි. අපි නාඩගම්කාරයෝ එක්ක සොකරි ශාන්තිකර්මය පෙන්න්නන්නේ
@@parapureurumaya-3781❤️
මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡❤️
ඔබ සැම නීරොගි වේවා.......
Bs
ua-cam.com/channels/a2i45HKkCyPS7BT_p9vOOQ.html
සිංහල අපේ කතාවක්.. එල සිංහල අපේ රට සැම කොරෝනාවෙන් සුවපත්වේවා.. 🙏🙏
අපි පොඩිකාලෙ රජරට කැම්පස් එකේ සොකරි වගේ ශාන්තිකර්ම එහෙම නිතරම තිබ්බා...ගෙවල් ලඟ නිසා ඒ කාලේ නිතරම ගියා ඒවා බලන්න..ඊටපස්සෙනම් කාලෙකට පස්සෙ අද තමා මෙහෙම හරි බැලුවේ❤❤🔥 නාඩගම්කාරයෝ අධ්‍යක්ෂකතුමා ඇතුළු crew එකේ සියළු දෙනාට බොහොම ස්තූතියි ඒ වගේම අපේ පැරණි සාම්ප්‍රදායන් ආරක්ෂා කරන සියළු දෙනාටම බුදුසරණයි..!!!
මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡💛🧡
ඔබ සැම නීරොගි වේවා.......
ජේසු පිහිටයි ඔබට.....❤️❤️❤️❤️❤️
ජේසු
ජේසු.....
ඔබ දුවනවා මට පේනවා
ජේසු.
.
.
.
.ඇණ තුන ගලවන්න.
@@RansHalwa lk()
ගිරා මාමා කතාවෙන් අයින් වුණාට පස්සේ බලපු සුපිරිම කොටස තමයි මේ😊 අද නම් අති සුපිරි පරි ඉතිරියි කතාව🤩💛
ua-cam.com/channels/a2i45HKkCyPS7BT_p9vOOQ.html සප් ඕනේ
අපේ පාසලේ ආදී ශීෂ්යකුත් අද නාඩගම්කාරයෝ සොකරි රගපානවා.සුභ පැතුම්.❤️🌟#Siridhamma_college_galle
ලන්කාවේ එකම තරුන සොකරි ශාන්තිකර්මය කන්ඩායම අපි අපි එක්ක එකතු වෙලා සොකරි බලන්න පරපුරේ උරුමය අපි. අපි නාඩගම්කාරයෝ එක්ක සොකරි ශාන්තිකර්මය පෙන්න්නන්නේ
මේ නාට්ටිය ඉවර වෙද්දී 18සන්නියම පෙන්නයි වගේ ඒකත් පට්ට 😋
Oya mage channel ekata awilla videos balala video hodai nam witharak math ekka ekathu wenna 🙂
😂
Balanna bari nm palakoo 😂😂😂thopilat meuwa one nathi unama dakala nathi apita meka watinawa
ඇයි මේ ටිපර් වෙලා 😂
ඔයා පව්ව්ව්
Niyamai nee
මේ වනවිට රෝගාතුරව සිටින ගිරිරාජ් කෞෂල්‍ය මහතාට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා!!
මරු සොකරිය....😂😎 දැකැත්ත වගේ කෙලින් ඕන්....😂😎😋💖😍👌
දේශිය සංගිතේ ඉගෙන ගත්තාට සොකරි කවි පාඩම් කරාට අද තමයි සොකරියක් දැක්කේ..Thank you නාඩගම්කාරයො ❤
ලන්කාවේ එකම තරුන සොකරි ශාන්තිකර්මය කන්ඩායම අපි අපි එක්ක එකතු වෙලා සොකරි බලන්න පරපුරේ උරුමය අපි. අපි නාඩගම්කාරයෝ එක්ක සොකරි ශාන්තිකර්මය පෙන්න්නන්නේ
රෝගාතුරව සිටින ගිරා මාම ඇතුලු කලාකටුවන්ටත් සියලු ලෝවාසීන්ටත් ඉක්මන් සුවය ලැබේවා!
සරාට පැනල යන්න කතා කරයිද දන්නේ නෑ පාටළී සොකරිය අස්සේ 🤣❤️👌
Matath okama hithun😂
😈😈😈🔥🙂
Sira bn...😂✋ mtath hituna oka
මටත් ඕකම හිතුනා 😂😂
අපේම දෙයක් වෙලත් ජීවිතේට දැකලා නැති සොකරි අපිට සුලු වෙලාවක් හරි බලන්න සලස්වපු එකට ගොඩක් ස්තූතිය ❤️
කවදාවත් සොකරි බලලා නෑ නාඩගම්කාරයෝ නිසා මන් අද පලවෙනි වතාවට සොකරි බැලුවා .thank you නාඩගම්කාරයෝ ✨️✨️❤️
සද්ධා මාමා යි, ශිවා මාමා යි නාඩගම්කාරයෝ පවුලයි එකතු වෙලා අපේ සම්ප්‍රදායික කලාව ආරක්ෂා කිරීමට ගන්න උත්සහය අගය කළ යුතුමයි. සද්ධා මාමේ පුළුවන් නම් නාඩගම් නාට්‍යයකුත් *නාඩගම්කාරයෝ* කතාවට එකතු කරන්න🙂
ආදරයෙන් දුක් විඳින සියලු දෙනාගේ සිත් වලට සැනසීම ළඟා වේවා❤️❤️❤️
අපි නොදැකපු අත්දැකීම් හැමදාම දෙන නාඩගම්කාරයෝ ලියන දෑතව වගේම හැම කෙනාට දීර්ගායුශම පතනව..
කවදාවත් දැකලා නැති සොකරියක් අද නාඩගම්කාරයෝ නිසා බලාගන්න පුළුවන් වුනා...❤️
thanks nadagamkarayo 😘🌹👍
නාඩගම්කාරයො පුංචි තිරයට රැගෙන එන්න තිරය පිටුපස සිට දායක වෙන සියලු දෙනා ට අපගේ ප්‍රණාමය
සොකරි 🥰
දෑස රිදෙනවා වට පිට බලා ඉඳලා...💔
පව් අප්පා සුදු චූටි වටෙන්ම පීරලාත් සරාව හොයාගන්න බැරිවුණා..😪😪
අසනීපෙන් සිටින කුකුලා ලකුණ මුදලාලිට ඉක්මන් සුවය ලබේවා.
අවුරුදු ගානකට පස්සෙ සොකරියක් බැලුවා ඒකත් නාඩගම්කාරයො නිසා ❤️❤️
අද නාඩගම්කාරයෝ බලපු සැමදෙනාටම තෙරුවන් සරණයි .🍂🙏🙏🙏
මම කවදාවත් සොකරි බලලා තිබ්බෙ නෑ ඉගන ගන තිබ්බා O/L නැටුම්වලට ඒක ගැන ඒකාලෙ ටීචර් කියනකොට මට බලන්න ආස හිතුනා ඇත්තටම නැතත් මෙහෙම හරි බලන්න ලැබුන එකට ගොඩක් සතුටුයි 💜️💜️ ගොඩක් ස්තූතියි සොකරි රගපාපු හැමෝටම සහ මේක ටෙලිනාට්‍යයෙ පෙන්නුවට 💜️
කාටද මතක සජිත අයියා සොකරි ඇන්ද ජැක්සන් ඇන්තනී මහත්මයගේ "එක ගෙයි සොකරි" film එකේ. එකේ act කළ සෙනාලි අක්කා එදා ඇඬුව ෆිල්ම් එකේ! 😊😊😊🔥🔥🔥
අනේ ගිරා මාමේ ඉක්මනට සනීප වෙන්න ❤️
නාඩගම් , සොකරි .... ඉදිරියේදී 18 සන්නි . වත්මන් පරපුර නොදන්නා අපේම "සාහිත්‍ය බාශාව " ..... ඒ විතරක් ද මේ කතාවේ යටින් අරුත් ගැන්වෙන ගමයි , පන්සලයි , වැවයි දාගැබයි කියන ලොව දුර්ලභම සංස්කෘතික සහ සම්බන්ධය ( වර්තමානයට ද ගැලපෙන විදිහට ). මේ වගේ නාට්‍යක් කොටස් 1000 නෙමේ 2500 ක් උනත් විකාශයන වෙනවා නම් . අපේ කම දන්නේ නැති , අපේ කම අමතකව ගිය , අපේ කමට හිනාවෙච්ච අපි අපිටම ...
ඒ නිදහස් ජීවිතය යළි මේ විදිහට හෝ විඳින්නට සලස්වාවී ...
තවත් මේ නාට්‍යයේ සුවිශේෂී බවක් තමයි අවම ටෙලිෆෝන් call භාවිතය . කුකුල් බබා ගේ සහ මනමාළං හැරුණු විට දුරකථන නොමැතිවද තාරුණ්‍ය විදින්නට හැකි බව , දැනට වසර 30, 40 ට පෙර තාරුණ්‍ය එය වින්ද බව මේ කතාවේ හරයෙන් කියවෙනවා නේද ?
සද්ධාමංග කියන නම නුතන නාට්‍ය කලාවේ මහමොල කරු කිව්වොත් වඩා නිවැරදියි ......
පාර දිගේත් ලස්සන කතාවක් නාඩගම්කාරයො බලන හැමෝම ඒකත් දවසක් බලන්නකෝ...❤️නොබලා ඉන්න හිතෙන එකක් නෑ..
Meettoo hinath broo oyaa balannakoo . Sajethage weda kohomada keyala
සොකරි කියන්නේ මොනාද කියලත් දැක්කේ අද. ❤️❤️❤️හරිම ලස්සනයි
ජිවිතෙට දැකලා නැති සොකරි බලන්න හම්බඋනා නාඩගම්කාරයෝ හින්දා ❤️❤️
සොකරි කන්ඩාය්මත් හරිම ලස්සනට රගපානවා.සොකරි අහලා තිබුනට දැක්කේ අද.ගොඩක් පිං හැමෝටම
සොකරි බැලුවේ අදමයි✨..සොකරි අපිට පෙන්නුවට නාඩගම්කාරයොට ස්තුති❤️
අපේ දේ බන් මේ ගමේ තියන ආතල් එක වෙන කොහෙවත් නෑ මාචන් superb 🖤❤️ love සුපරි පරි
ලංකාවේ මෙතෙක් බිහිවූ හොඳම නාට්‍යය
නාඩගම්කාරයෝ ඔයාල හිතන හැමදේම කියාගෙන යමු.❤️
Ai bn fake hadan😂
අපේන්.ගිලිහී යන .වටිනවා ඉපැරැණි මෙවැනි දෙවල් මේ මෙ විදිහට හරි අද සමාජයට පෙන්වා දෙන එකට නඩගම්කාරයෝ නාට්‍යයේ සියලුම දෙනාට බුදු සරණයි .පත්තිනි අම්මා ගෙ .පිහිට ලැබේවා
අද තමයි අපිත් සොකරියක් බැලුවෙ සංවිධානය කරපු අයටත් ගැයුමෙන් .රැගුමෙන් වැයුමෙන් අපි පිනවු සියලු දෙනාටම ස්තුතියි ඇත්ත ටම ලස්සනයි අද නාඩගම් කාරයෝ
මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡❤️
ඔබ සැම නීරොගි වේවා...
බොරුව කවදාවත් දිනන් නෑ.තමන් මහන්සි යෙන් හම්බ කරලා කියනකොට දැනෙන සතුට 😃 ගැම්මක් තමා 💪💪💪
එදා මෙදා තුර බිහිවු ටෙලිනාට්‍ය අතුරින් අංක 01 කිව්වොත් නාඩගම්කාරයො මම නිවැරදි❤ පලමු වතාවට සොකරි බැලුවෙ අද අහල තිබුනට ගොඩක් ලොකු අත්දැකීමක්
මරැ මරැ නෙද ඉලග එපිසොඩ් එක එනකම් බලන් ඉන්න අපි 😍😍😋😘
අද තමා පලවෙනි වතාවට සොකරි බැලුවේ ...🙄☺️❤️❤️❤️🌼
🤚🖐️
රොගි තත්වයන් නිසා අපෙ රටෙ බොහො කලාකරුවන් දුක් ව්දිනවා එයාලට නිදුක් නිරෝගී සුවය ලැබේවා .🔥🔥🔥
සොකරි ගැන අහල තිබ්බට සජීව නොවුනත් මෙහෙම හරි ලස්සනට දැක්කෙ අදයි ස්තූතියි ස්වර්ණවාහිනි ❤️
විවේචනයෙන් තොර ඇසක් ,,, , වචනය පිටකිරීමට පෙර සිතාබැලීම,,,,,අයහපත් දෙයින් හා, යහපත් දෙයින් තමාට යමක් නතුකරගැනීමට උත්සුක වෙමු. නාඩගම්කාරයො ටෙලිවෘතාන්තය අගෙයි.....කාලෝචිත හැසිරවීම් බහුලයි. 🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️❤🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️
සොකරී නාට්‍යයේ බලයෙන් ගිරා මාමා ඇතුලු සියලු රොගින් සුවපත් වේවා....බුදුසරණයී
මුල් වතාවට සොකරි බලන්න පුලුවන් උනා,ස්තුතියි නාඩගන්කාරයෝ සැමට 🙏🙏🙏
අභාවයට යන ජන නාට්‍ය කලාව මෙහෙම හරි සමාජගත කරන එක මාර වටිනවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අමො අමෝ සදුදාට ලව් එක බලාගතහැකියි😁❤❤
හරිම ලස්සනයි..ජීවිතෙ පලමු වතාවට සොකරි දැක්කමයි සද්දාමංගල මහත්තයාට බොහෝ ම ස්තූතියි...
රෝගී තත්වයෙන් සිටින ගිරිරාජ් මාමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු 😔😔😔😔
මෙි තාක් ජීවිතේට දැකල නැති සොකරි බැලුවා නාඩගම්
එක්කම.ඇත්තටම දැනුම,විනෝදය.හාස්‍යරසය,
දේශපාලන හා සමාජයීය හා
සංස්කෘතිය මෙකෘ නොකී සෑම දෙයක් ගැනම දැනුවත්
කරන නාඩගමිකාරයෝ නිර්මාණයට බෙහෙවින්ම ස්තුතියි .