පොල්කටු අඟුරු කරලා ගෙදර ඉඳන් දවසකට රු.6000ක් අදායමක් - Activated Charcoal From Coconut Shell

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 144

  • @Nilame
    @Nilame  3 роки тому +38

    ලියාපදිංචි වීම සඳහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න - ceylonlimitededition.com
    බැරල් එක සකස් කරන ආකාරය
    Step 1 - ua-cam.com/video/svNg5w7WY0k/v-deo.html
    Step 2 -ua-cam.com/video/_IwEGvb1O00/v-deo.html
    Step 3 -ua-cam.com/video/ssmW6uv9Reg/v-deo.html

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 роки тому +17

    අපේ රටේ මිනිස්සු දියුණු වෙනවට අපි ගොඩක් කැමතියි.
    🙏👍💯📢🇱🇰💡
    ඔබතුමන් කරන මේ සත්ක්‍රියාව අප සිරි ලංකාව ඔසවා තැබීමට අගනා උත්සාහයකි.
    ස්තුතියි අපේ නිලමෙට

  • @caac7008
    @caac7008 3 роки тому +19

    නිලමේ කොහොමත් වෙනස්ම දෙයක් තමයි දාන්නේ තෙරැවන් සරනයි නිලමේ 👍👍👍

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 3 роки тому +7

    රඳවා තබාගැනීමේ හැකියාව...........?
    ඔවොව්,ඔව්, ඒක සම්පූර්ණ ඇත්ත Activated Charcoal. විෂ වර්ග විශේෂයෙන් ඖෂධ වර්ග සහ කෘමිනාශක මුඛ මාර්ගයෙන් ශරීර ගත වූ විට මේ Activated Charcoal මුඛ මාර්ගයෙන් බීමට ලබාදෙයි.ඒ විෂ වර්ග උරා ගැනීමේ හැකියාව නිසයි
    මේ මහත්මයින්ට බොහෝම ස්තුතියි .
    තෙරුවන් සරණයි !

  • @leelawathiabaishakar4778
    @leelawathiabaishakar4778 3 роки тому +8

    නිලමෙ හොද වැඩසටහන් ගේන නිසා ගොඩක් පින්

  • @asankabandara3051
    @asankabandara3051 3 роки тому +7

    මෙන්න වැඩ්ඩෝ.... ජය...
    සුපිරි නිලමේ මල්ලි
    ගොඩක් අයට වැදගත් මේකනම්

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 роки тому +4

    නිලමෙ ඔය කරන දෙ ගොඩක් වටිනව ගොඩක් මිනිස්සුන්ට ගොඩ යන්න ගොඩාක් දෙවල් කියල දිල තියනව

  • @naifm
    @naifm 3 роки тому +20

    නියමම වැඩක්

  • @ArogyaHealthOfficial
    @ArogyaHealthOfficial 3 роки тому +15

    ගොඩක් වටින විඩියෝ එකක් නියමයි ♥️♥️♥️

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 роки тому +2

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @amalperera3074
    @amalperera3074 3 роки тому +3

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි-

  • @desilva3822
    @desilva3822 Рік тому

    නිලමේ තුමා ට තෙරුවන් සරණයි.

  • @abegunathilaka7160
    @abegunathilaka7160 3 роки тому +1

    ඉතාමත් හොද වැඩක් තෙරුවන්සරණයි

  • @dilanchathuranga3007
    @dilanchathuranga3007 3 роки тому +6

    හොඳ වැඩක් නිලමේ.

  • @sohanabhishek8236
    @sohanabhishek8236 3 роки тому +5

    ගොඩාක් වටින වීඩියෝවක් ❤️🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому +2

    අපේ දේ මම ඉහලින්ම අගයකරනවා ජයවෙිවා

  • @caac7008
    @caac7008 3 роки тому +9

    සුපිරි වැඩක් 👍👍👍

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 роки тому +8

    අනිවාර්යයෙන් අපේ දේ ඉහලට ගත යුතුයි ආයූබෝ වේවා දියුනුවෙන් දියුනුවට පත් වේවා

  • @lathikachamra6866
    @lathikachamra6866 3 роки тому +3

    Nilame duppath apiwa diyunu karanne oya thamay jayawewa.all the best

  • @hasminsaheed4382
    @hasminsaheed4382 3 роки тому +3

    Thank you boss,very useful video..

  • @nanayakkarakarunarathne156
    @nanayakkarakarunarathne156 3 роки тому +3

    I strongly believe we need this kind of PATRIOTIC INDUSTRIAL LEADERS. On the other hand, Mr. Nilame plays a greater role to introduce inventions and new products to Sri Lankan People. Long live with good health both Mr. Sanjeewa and Mr. Nilame.

  • @buddikaharshani8395
    @buddikaharshani8395 3 роки тому

    නිළමේට අපි ආදරේ හැමදාම දෙන්නේ වටිනා දේවල් .....❤❤❤❤❤

  • @menakasapumalee3434
    @menakasapumalee3434 3 роки тому +4

    Nilame channel එක හැමදාමත් අර්ථවත් වටිනා යමක් සමාජගත කරන සමාජ හිතකාමී නාලිකාවක්

  • @sujithmalinga7711
    @sujithmalinga7711 2 роки тому

    පොල්ලෙලි වලින් මේක කරන්න පුළුවන්ද ? ගොඩාක් ස්තූතියි ඔබට වටිනා දෙයක් පෙන්වීම ගැන .

  • @DanaruwanJayasinha
    @DanaruwanJayasinha 2 місяці тому

    මේ නම්බරේ වැඩ නෑනෙ වැරදි අංකයක් කියල කියනව අනේ සමාවෙලා හරි නම්බර් එකක් දාන්නකො ගොඩක් වටින විඩියෝ එකක් මේක නිලමෙ අයියේ ඔයාට ගොඩක් ස්තූති

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 роки тому +10

    මිනිස්කම යනු මෙයයි මොන තරම් හොදද මෙය කියා දීම තුනුරුවන් සරනයි නිලමෙ සහ මෙතුමාට දීර්ගායූ වේවා

  • @tilakarahim499
    @tilakarahim499 3 роки тому

    Aththatama watinawaa...
    Godak stutyi...

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 3 роки тому +4

    නිලමෙ අමුතුම වටිනාකමක් තියෙන videos කරන්නෙ. තෙරුවන් සරණයි

    • @manikehentenna684
      @manikehentenna684 3 роки тому

      බයෝ ගෑස් යන්ත්‍රය කීයද

  • @yasiruweeraraththna5509
    @yasiruweeraraththna5509 3 роки тому +2

    Oyage video godak watinwa aiye

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 3 роки тому +12

    මේ වගේ වැඩ තමයි දැන් මිනිස්සුන්ට කරන්න වෙලා තියෙන්නේ .. රැකියාවක් කරන්න කොහෙවත් යන්න බෑ 🙂

  • @susanthapemakumara1474
    @susanthapemakumara1474 3 роки тому +3

    Beral aka hada ganna video akak awanna puluwanda

  • @shamalperera4875
    @shamalperera4875 3 роки тому +3

    නිලමේ ,,මේ වාගේ මිනිස්සු ලංකාව ගොඩදානවා...හැමෝගෙම සහාය දෙන්න ,,මේ තමා වටිනාම මිනිස්සු

  • @WebExplorerChannel
    @WebExplorerChannel 3 роки тому +2

    ධර්මය රකින්නා ධර්මය විසින්ම ආරක්ෂා කරයි.

  • @manaharamathangaweera672
    @manaharamathangaweera672 3 роки тому +2

    Mekata dahaiya pawichchi karanna puluwanda

  • @samsungj1ace549
    @samsungj1ace549 3 роки тому +2

    නියමයි .

  • @Welawa
    @Welawa 3 роки тому +8

    Supiri 😍😍😍😍

  • @අපිටත්පුලුවන්

    අපිට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?පෝන් වැඩ නෑ

  • @yamunakumari5456
    @yamunakumari5456 3 роки тому +4

    ලියාපදිංචි උනාට වැඩක් නැ. එතනින් එහාට කිසිම තොරතුරක් එවන්නෙ නැ.

  • @ruwanthifernando3628
    @ruwanthifernando3628 3 роки тому +2

    Excellent

  • @Matin_Matin
    @Matin_Matin 3 роки тому +4

    අයියා ඔයානන් පට්ට

  • @ranjithlakshman7193
    @ranjithlakshman7193 3 роки тому +1

    Very good .👍👍

  • @malanigu5513
    @malanigu5513 3 роки тому +4

    supiri.wedak.👍

  • @NimalKarunathilaka-tj5ms
    @NimalKarunathilaka-tj5ms Рік тому

    Sambanda karaganne kohomda

  • @waruna35
    @waruna35 3 роки тому +4

    Activate carbon අපිට ගන්න පුලුවන් කොහෙන්ද?? ඔබතුමා ලග තියෙනවා ද ??

  • @Dasuntrwal
    @Dasuntrwal 3 роки тому +5

    නියම wedak

    • @kavilokaya2405
      @kavilokaya2405 3 роки тому +1

      ඉස්සරහට අපිටත් onew

  • @sabithanilmini268
    @sabithanilmini268 3 роки тому

    Nila e Karana sewayanm amilay. Theruwan saranay

  • @hiranrodrigo9224
    @hiranrodrigo9224 7 місяців тому

    තාම මේ ව්‍යාපාරය තියෙනවාද

  • @lalithbandara112
    @lalithbandara112 3 роки тому +2

    Thank you nilame...

  • @sanjeewalakmal9649
    @sanjeewalakmal9649 3 роки тому

    Mama monaragala.mehe heduwoth oyalata ganna puluwanda...

  • @sumuduwijesooriya4459
    @sumuduwijesooriya4459 3 роки тому +1

    Matath rekiyawak ne kohomada meka ta sambanda wenne

  • @dayanathpanagoda-oj7dk
    @dayanathpanagoda-oj7dk Рік тому

    Charcoal walata Monawada kalawam karanne

  • @shashisweerathunga364
    @shashisweerathunga364 3 роки тому +4

    නියමයි

  • @newone1634
    @newone1634 2 роки тому

    Oya kiyana dura kathana nombarae kavuruth answer karannae naehae

  • @ManelManel-zd1xv
    @ManelManel-zd1xv 3 роки тому +2

    ⁣මෙ සදහා සමිබන්ද වෙන්නෙ කොහොමද

  • @akarshanachandupa9811
    @akarshanachandupa9811 3 роки тому +2

    මරු

  • @samuthseram8885
    @samuthseram8885 3 роки тому +2

    Niyama wedak...

  • @gayanwijerathna4054
    @gayanwijerathna4054 3 роки тому +3

    Details kohomada ganee

  • @athulaabeywickrama7266
    @athulaabeywickrama7266 3 роки тому +1

    බඩු ඇවිත් ගෙනියනවාද?

  • @thusharamadushnka145
    @thusharamadushnka145 3 роки тому

    Good job nilame

  • @Lakshanshort1
    @Lakshanshort1 2 роки тому +1

    බැරැල්ලෙක හදන හැටි විඩීයෝ වක් දන්න

  • @prabhathsannasooriya
    @prabhathsannasooriya 2 роки тому

    ගැනුම්කරුවන් හොයාගන්නෙ කොහොමද

  • @dill2474
    @dill2474 3 роки тому

    biocha apita aluth unata wenath ratawala athitaye idan use karanawa

  • @styleone5433
    @styleone5433 3 роки тому

    Aiya Colombo meka karanna puluvantha please reply me

  • @mrkuma3718
    @mrkuma3718 3 роки тому +1

    Man wedeta godak kemati ath sambanda wenna be man masayak pura dawasata10k wathawak witara call kara sambanda wenna be mata kohoma harai sambanda karala denna

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 роки тому +1

    කවුද නිළමෙ ඔයාගෙ Thumbnail හදන වැඩ්ඩා ❤🔥

  • @jline6827
    @jline6827 3 роки тому +1

    Nilame kiyanne lankawe inna patta manussayek minissuta puduma danumak denne

  • @Bandara-rr4or
    @Bandara-rr4or 3 роки тому

    Nilame meyage adahasa hudai kriyathmaka nehe. kesel wede thamanehe .

  • @fahrymohamed3468
    @fahrymohamed3468 2 роки тому

    👍👍👍superb brother

  • @DGFILMSVIDEO
    @DGFILMSVIDEO 3 роки тому

    me thakshanaya wadi wadiyen diyunuwenna one.

  • @athuaprasanna8685
    @athuaprasanna8685 9 місяців тому

    Anka eeda karanne ne

  • @susilranjith3659
    @susilranjith3659 3 роки тому

    Pls tell me where you are

  • @tharindarajapaksha6686
    @tharindarajapaksha6686 3 роки тому +2

    Supiri 🎉

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 3 роки тому +1

    කවුද ගන්නේ මේවා,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,කියන්නකෝ please ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 роки тому

    Polkatu matath denna mama gannawa pawathina milata

    • @nimalfernando9917
      @nimalfernando9917 Рік тому

      ඔබ කොහෙද. Cintact number එක දෙන්න. මට පුලුවන් පොල්කටු ඔබට දෙන්න

  • @dltalks6022
    @dltalks6022 3 роки тому +1

    Patta

  • @gunanduwadugepriyanthika7233
    @gunanduwadugepriyanthika7233 3 роки тому

    Thank you

  • @kithsirirathnayake2004
    @kithsirirathnayake2004 Рік тому +1

    මම මේකට කෝල් 100කට වැඩියෙන් ගත්තා ඒත් ෆෝන් ආන්සර් කරන්නේ නැහැ...

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 роки тому +2

    පුලුවන්නම් අර හබරනෙ මල්ලියගෙ තත්තව හොයල දෙන්න විඩියො එකක් කරන්න මන් දැක්ක කොනාර දාල තියනව පෞ එ කොල්ල තත්තව හොයන්න මහන්සි වෙනවා

  • @jayalath9806
    @jayalath9806 3 роки тому +1

    Oyata jaya

  • @srilankafamilyfarme9801
    @srilankafamilyfarme9801 3 роки тому +2

    Supiri

  • @dileepadarshana7936
    @dileepadarshana7936 3 роки тому +1

    Nilamaya oya ayathne pone ansar karanna

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 роки тому

    මමත් kamathi me gana dana ganna

  • @bhanukasampath8765
    @bhanukasampath8765 3 роки тому

    Best video

  • @arumugamasoka4528
    @arumugamasoka4528 3 роки тому

    Super

  • @lasinipoornima7241
    @lasinipoornima7241 3 роки тому +1

    Mata puluwan aguru denna

  • @manjupatiya8980
    @manjupatiya8980 3 роки тому

    මෙය රැකියාවක් විදියට කරනවානම් කොහොමද කරගන්න පුලුවන් මම මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔයේ.නිස්පාදිත දේවල් ප්‍රවාහනය කරන්න පුලුවන් විදියක් විස්තර කර දෙන්න නිලමේ ඔබට ජය

  • @GayanIsuru-fo8vi
    @GayanIsuru-fo8vi Рік тому +1

    මෙ ගොල්ලන්ගෙ පොන් නම්බර් වැඩත් නැ websaite eka wedathe ne

  • @janakapushpakumara9427
    @janakapushpakumara9427 2 роки тому

    Mata wisthara denna

  • @merim8495
    @merim8495 3 роки тому

    Hoda wedak

  • @aravindabandara4541
    @aravindabandara4541 3 роки тому

    Good

  • @athuaprasanna8685
    @athuaprasanna8685 9 місяців тому

    Takshanaya one

  • @JayawathiGG
    @JayawathiGG 7 місяців тому

    Dena phon anka madam karanna

  • @Aduruthuma1698
    @Aduruthuma1698 3 роки тому +1

    jaya

  • @chanakadickson7687
    @chanakadickson7687 Рік тому

    මේක විසිකරන තාර බැරල් එකකිං හදාගන්න පුලුවං

  • @gayashipremasiri6561
    @gayashipremasiri6561 3 роки тому +4

    👍👍👍🌹

  • @nayanidhammika6853
    @nayanidhammika6853 3 роки тому

    Oya කරන godak ඒවාගේ nambar vada කරන්නේ ne නිලමේ බොරු කරනවාද

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 Рік тому

    සැබැවින් වෙන වීඩියෝ වගෙම වැදගත් එනිසාමයි සබ් කලේ

  • @sbkete1626
    @sbkete1626 3 роки тому +8

    නිලමේ අයියා ඔය කියන නොම්බර් එකට ගත්තට වැඩක් නෑ .. ඔයත් පච වෙනවා

    • @rohithajayawansha3615
      @rohithajayawansha3615 3 роки тому

      Ekanam ඇත්ත mamath nilamege videos balanne loku viswasayak athuwa eth me video eke no wada naha ලියාපදිංචි වුණාට kisima විස්තරයක් denneth නැහැනෙ

  • @kumarikuma6517
    @kumarikuma6517 3 роки тому

    Hoda vidiyowak

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 3 роки тому +3

    Ftt 💛

    • @umeshnugekotuwa1929
      @umeshnugekotuwa1929 3 роки тому

      නිළමේ අයියේ, මේ නම්බර් ඒක වැඩ නෑනේ