Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වැඩේ පිලිවෙලටම කරල තියනව ❤සුපිරියි 😊
@@DanushkaPrabath-r5n thank you 🙏 ❤❤
වටින වීඩියෝවක් ❤️❤️❤️
ස්තුතියි ❤❤👍
Oya genna gaththa kade nama dannako
Oya budurasmala wata 12v dunna වැරදි la ethokota පත්තු wela of wuna dan wadakaranne nne කොහොමද hadaganne
චෙක් කරල බලන්න සකිට් එකෙ පිච්චිලාද කියල
චෙක් kara led tika dan පත්තු welama tiyenne ayi e
Serkit eka ic tika pichchila
නියමයි අයියෙ වීඩියෝ එක✌👌🙂
ස්තුතියි ❤❤❤😊
ගොඩක් වටිනවා අයියේ වීඩියො එක❤️❤️❤️ තව මේ වගේ වීඩියො ඕනි...pixel LED වලින් හදන බුදුරැස්මාලාවෙ වීඩියො එකත් ඉක්මනට දෙන්න ❤️❤️❤️❤️
ස්තුතියි. pixel රැස්මාලාවත් ඉක්මනින්ම කරන්නම්
ඔයා හැදුවද පික්සල් වලින් බුදුරැස් මාලාවක්.
@@deshanpraboda9844 කරගන්න බැරිවුණා. හදිසියේම රට යන්න වුණා
වැඩේ නම් පට්ට පහරක් 😍😍අයියෙ මේ සර්කිට් බඩු ටික online ගෙන්නගන්නෙ කොහොමද. Number එකක් හරි මොකක් හරි කියන්නකෝ. 🥺🥺
@@maliyamusicsl ස්තුතියි ❤❤ නම්බර් එක මතක නෑ. ඒත් වීඩියො එකෙ pcb එකෙ නම්බර් එක පේනව.
Ayya eka nam mara lassanayi
Thanks malli 😊😊❤
Aiye sakit bod eka genna kolaba koi kadeda thiyenne dakunu palathe thenak thiyeda gs micro eke nehelu loku udauwak poluwannam thiyana thenak kiyanna
එයලා කුරියර් කරල එවනව. අහල බැලුවද. මං ලංකාවෙ නෙමෙයි ඉන්නෙ. කඩයක් හොයල බලල කියන්නම්
Godak lassanai.. me circuit eka gnna widihak kynna pls
ස්තුතියි
oka bord aki badu tekai ganne kohenda
@@polwatthagajamatek-km1cd සකිට් බෝඩ් එක සහ උපාංග ඉලෙක්ට්‍රොනික් කඩවල ගන්න තියෙනවා. අනිත් බෝඩ් එක නම් වෙනම අරන් හැදුවෙ
බල්ඩ් හයිකර බෝඩ් එක මොකක්ද
w kiya balufda damme
Ayiye godak watinawa.kawuruwath me jathiyen video karala nh
Thanks ❤❤❤
Ayye ayya circuit board gaththe kohenda
කතා කරල ගන්න පුළුවන්. කඩවල් වලත් ඇති ටිකක් හොයල බලන්න
සුපිරි 👍👍❤
Thanks ❤❤👍👍
Niyamay oyalassanata terumkara
ස්තුතියි ඔබට ❤❤😊
Oke progaram ic eka witharak kiyada
මිල ගණන් නම් කියන්න දන්නෙ නෑ. මේවයෙ මිල නිතර වෙනස් වෙනව
Me badu tika geannaganna puluvanda
නම්බර් එකට කතා කරල ගෙන්වගන්න
Mokadda number aka
meke original ic number monawada,shift registerda pawichchi karala thiyenne?
IC නම්බර් නම් මතක නැහැ
සුපිරිම වීඩියෝ එකක්
Oya kali tika genna gaththe kohomada
කඩෙ ගන්න තියෙනව
Me bord aka kohend ganne
නියමයි 🙏
Thanks ❤❤😊
Board eka kohomada miladi ganne
@@my4tech761 badu set eka sampurna ganna kiyak withara yanawada
Rasmalawa hafnda gtta bord eka mokkda 🙏
eco board
@@my4tech761 koheda tiyenne ewa gnna price ema komda dan neh visthryk poddk kiynnko
oya badu tika ganne kohenda ayye
ඉලෙක්ට්‍රොනික් කඩවල ගන්න තියෙනව
Me meta adala items Ganna puluwan kohenda
කඩවල් වල ගන්න තියෙනව. කෝල් කරල ගෙන්වාගන්නත් පුළුවන්
Oya gaththu thana no ekk Ewanna. location koheda
@@sonoflion2073 වීඩියෝ එකෙ විස්තර තියෙනවනෙ. circuit එක අරගෙන රැස් වලල්ල වෙනම හදල තියෙන්නේ
Me sarkit akak kohomada ganne
Kade ganna thiyenawa
Mokak kiyalada ellanne
Me sakit eka ganna thiyenne koheda kiyala kiyanawada ser
කඩෙ ගන්න තියෙනව. ඔන්ලයින් ගෙන්වාගන්නත් පුළුවන්
Supiri saho ❤️Mekata piksal balb danna barida
පුළුවන්. සකිට් එක වෙනස් කරන්න ඕනි
Aiye oya 8*31 bord akki kelitikai kohenda ganna thiyenne kiyak wenawada
මිල ගණන් කඩෙන් කඩෙට වෙනස් වෙනවා. ඒ නිසා හරියට මිලක් කියන්න අමාරුයි. ඔය වීඩියෝ එකෙ අතරතුර pcb එකෙ නම්බර් එකක් කියනව. ඒකට කතා කරල ගණන් අහගන්න පුළුවන්. අවශ්‍ය නම් ගෙන්වා ගන්නත් පුළුවන්
@@my4tech761 ok thank
Sarcit ganne kohomada kiyanna
Kohenda ganna puluvan colombo vala
කොළඹ ගන්න පුළුවන් තැනක් නම් කියන්න දන්නෙ නැ. ටිකක් හොයල බලන්න වෙනව කොටුවේ
Supiri ayya ❤️❤️👌👌👌
Thanks ❤❤
Ayiye mama genapu eke 16k thiynawa 8,ta wedine
Led controller එකෙද. 16ක් තියෙන්නෙ
Meka gs microlage driver bord ekak ne
Ow
Niyamai aiye
Thank you ❤❤❤
heta thawa ecac danna 😍
❤❤👍👍
Oya iri gahanne kohomada
එක සමානව මැනලා ඉරි ගහල හිල් විදින්න ඕන
WhatsApp number eka k tiyanawada dennako iri gahanahati video ekak dannako
Led set karanna gaththu bord aka mokakda
@@my4tech761 koheda ganna thiyenne
Aiya Budu saranai🙏🙏🙏
❤❤❤
ඔයා බුදුරැස් මාලාවට පාවිච්චි කරන බෝඩ් ඒක මොකක්ද අයියේ
Thank you aiye♥@@my4tech761
Nice video🥰
Okkoma hodai. mila ganan kohenda ganna puluwan kiyanna
Meke 22pf ekata 33pf dammama speed eka adu karaganna පුළුවන්
👍👍❤❤
@@my4tech761 mageth 8*23 matrix තියෙනවා mage pcb and ic
Purchase controller?
Yes
@@my4tech761purchase li k pls? Can u deliver to India?
@@bhanuprakashap.t8708 you have to by from 'gs micro'
Online da gennuwe . Mokenda genawe
Pcb online gennuwe
සුපිරිම අය්යේ. මේක අගල් කීයක බෝර්ඩ් එකක්ද?
අඟල් 18
Me pbc aka ganna thiyenne koheda
කඩෙ ගන්න තියෙනව. ඔන්ලයින් ඕඩර් කරන්නත් පුළුවන්
Ser me sakit eka genna ganna puluwan thenaka fon namba ekak dennako galle baddegamata genna ganna oni
වීඩියෝ එකෙ එක තැනක pcb එකෙ නම්බර් එක ඇති. ඒකට කතාකරල ගෙන්වාගන්න
Mewa tika ganne කොහොමද
Circuit eka kade ganna thiyenawa
Oya kt board ganna shop eke number ekak dennako gennaganna පුළුවන්
වීඩියෝ එකෙ තියෙන නම්බර් එකට කතාකරල ගෙන්වාගන්න
Me sticker print kare kohenda
Galle
Supiri ❤️❤️
Ela
Pcb ekatai ic wltai keeyk gyd
කඩවල් වල මිල ගණන් වෙනස් නිසා හරියටම ගානක් කියන්න අමාරුයි.
W Kiye l e d baulfda dala thiyenne
👍👍
Obathuma matrix bududures malaawak genawa keewa eka enakam balagena inne ,ikmanatama vedio ekk danna
Supiri bro ලස්සනයි !!
Supiri wadak
PCB aka koyenda ganne
කඩෙ ගන්න තියෙනව. ඔය නම්බර් එකට කතාකරල ගෙන්වාගන්න පුළුවන්
Me sakit eka ganna thiyenne koheda
අයියා අර පාට පහක් දැල්වෙන බල්බ් වලින් රැස් වලල්ලක් හදන්න කියලා දෙන්නකො
පුළුවන්. ඒත් කමෙන්ට් එකකින් කියල දෙන්න අමාරුයි
අයියට පුලුවන් නම් වීඩියෝ එකක් කරලා දාන්න අයියේ මම 8×31 හැදුවා අයියේ හරිම ලස්සනයි ඒක
@@SujaniDilrukshi-be9co මං දැන් රට ඉන්න නිසා අලුත් වීඩියෝ දාන්න ටිකක් පරක්කු වෙනව
Kohenda genna gaththe
කඩේ ගන්න තියෙනව
Kohomada ganne mews
@@chamarasaman1467 මේකට අවශ්‍ය ඔක්කොම කඩේ ගන්න තියෙනවා
Kohenda,ganna thiyenne
ඉලෙක්ට්‍රොනික් කඩවල තියෙනවා.
Control ekathiyanawada
මං ළඟ නම් නැහැ
Konda ganne
16 /31 මේ වර්ග යේ බොඩ්ඩෙකක් රැස්වලල්ල කට හයිකරන්නෙ කොහොමද කියල කියන්න පුලුවන් ද ලොකු උදව්වක්
දෙකක් මොකටද. විස්තර පැහැදිලි මදි. කෝල් කරන්න විස්තර කියන්නම්
ගෙන්න ගන්නෙ කොහොමද driver එක
ඔය වීඩියෝ එකෙ එක තැනක pcb එකෙ නම්බර් එක පේනව. ඒකට කතාකරල ගෙන්වාගන්න. මට නම්බර් එක මතක නැ
අයියා බල්බ් හයි කරන්න ගත්ත බෝඩ් එක මොකක්ද 🤔
අයියෙ ඔය සෙකිට් එක කියක් වෙනවද ගන්න තියෙන්නෙ කොහෙද
ඔඩර් කරන්නෙ මොකෙන්ද
16+31 hadanne me vidiyatad
ඔව්
Control ekak program karana vidiya video ekak daanna
👍👍 ok
meka kaden ganna thiyenawada? baduwalata kiyak yanawada?
😊
පොඩි pcb බෝඩ් එකක් කීයක් වෙනවද
මිල ගණන් නම් දවසින් දවස වෙනස්වෙනව
අයියා රැස් වලල්ලට මීලි.මී.3 බල්බ් දැන්මට කමන් නැද්ද
අවුලක් නෑ. දාන්න පුළුවන්
12inch driver board ekenda 16inch haduwe
එහෙම අවුලක් නැ
Drive bord eka gatte kiyada
Adi3ne driver board eke price
Super
Kohenda ganne
මේකට අවශ්‍ය ඔක්කොම බඩු කඩෙ ගන්න තියෙනවා. ඉලෙක්ට්‍රොනික් ශොප් වල බලන්න. කොළඹ නම් අනිවාරෙන් ඇති
පික්සල් LED වලින් එකක් හදන්නකෝ ඉක්මනටම 🙏
හොඳයි. ඉදිරියේදී කරන්නම්❤️
ඔය බෝඩ් එකට අලවලා තියෙන ස්ටිකර් එක කඩේ ගන්න තියෙනවද ?
ඒක කඩේ ගන්න නැහැ
කොහොමද me sakit eka ගේන්න ගන්නේ
ඔය බෝඩ් එකෙ තියෙන නම්බර් එකට කතාකරල ගෙන්වාගන්න
Good
කොහමද ගන්නෙ circuit එක
මේක කඩෙ ගන්න තියෙනවා. නැත්නම් එයාලට කතාකරල බෝඩ් එක ගෙන්වා ගන්න පුළුවන්
Ganna nadda mawa
මේ සකිට් එක සහ රැස් වලල්ල වෙන වෙනම කඩෙ ගන්න තියෙනවා.
Mata me සර්කිට් එක ගෙන්න ගන්න පුළුවන් විදියක් කියන්න ගෙදරට
Phone number එකට කතාකරල ගෙන්වාගන්න පුළුවන්
ලස්සනයි . අපිටත් ගන්න තියෙන තැනක් කියන්න පුළුවන් ද
pcb එකෙ නම්බර් එකට කතාකරල ගෙන්වා ගන්න පුළුවන්
colombo pitakotuwe thoyenawa 59 market eke Digital Electronic eke . thawa 88 market eketh thiyenawa
ඔය සුදු පාට බෝඩ් එකට ස්ටිකර් එක ප්‍රින්ට් කරලා ගන්න පුළුවන් ද?
පුළුවන්
Matrix sercuit එක කීයක් වෙනවද අයියේ
කොතනින්ද ගත්තෙ අයියේ
@@thamarianurada5363 ඔය pcb එකෙ නම්බර් එකට කතාකරල ගෙන්වාගන්න
ඔය ස්කිටි එක ගෙන්න ගන්න පුලුවන්ද
මොකෙන්ද
👍🏻👍🏻👍🏻
😍😍😍❤️
❤❤😊👍
8*31 ගන්න පුලුවන් p.n එකක් දානවද ...
මටත් දැන් නම්බර් එක මතක නෑ. වීඩියෝ එකෙ එක තැනකදී මං නම්බර් එක පෙන්වනව. එතනදී නම්බර් එක ගන්න පුළුවන්. නැත්නම් මට කෝල් එකක් ගන්න හවසට
👍👍👍❤️
❤❤❤😊
කොහොමද මේක ගන්නෙ
බෝඩ් ගන්න තියෙනව
කොහෙද ගන්න තියෙන්නේ මිල එහෙම කීයද
ගන්න තියෙන්නේ කොහෙද
@@my4tech761 අවශ්‍ය ද්‍රව්‍ය ටික ඔයා ලග තියෙනවා ද ගන්න
@@my4tech761 phone namber එකක් දෙන්න පුළුවන් වෙයිද
ඔය බෝඩ් එක මොකද්ද.. led ටික සෙට් කරපු එක..
සුදු පාට බෝඩ් එකක්. 3mm
ගෙන්න ගන්න විදිහ කියන්නකෝ අපි කොළඹට ගොඩක් දුරින් ඉන්නේ...උදව් කරන්න ඔයාට ගොඩක් පින්
@@ChamindaRajapaksha-nh6jt pcb එක සහ අවශ්‍ය බඩු කෝල් කරල ගෙන්වාගන්න පුළුවන්. මේ ඔක්කොම කඩවල් වල ගන්න තියෙනවා
Ayiye mama ewage ekak genawa.
නියමයි. හදල බලන්න
Kohenda gaththe
මේ සර්කිඩ් එක ගන්න තියෙන්නෙ කොහෙද
❤️❤️
මිල එහෙම කොහොමද අයියෙ
දැන් නම් මිල මතක නැහැ. ගොඩක් ඉස්සර මේ වීඩියෝ එක කරේ
වැඩේ පිලිවෙලටම කරල තියනව ❤
සුපිරියි 😊
@@DanushkaPrabath-r5n thank you 🙏 ❤❤
වටින වීඩියෝවක් ❤️❤️❤️
ස්තුතියි ❤❤👍
Oya genna gaththa kade nama dannako
Oya budurasmala wata 12v dunna වැරදි la ethokota පත්තු wela of wuna dan wadakaranne nne කොහොමද hadaganne
චෙක් කරල බලන්න සකිට් එකෙ පිච්චිලාද කියල
චෙක් kara led tika dan පත්තු welama tiyenne ayi e
Serkit eka ic tika pichchila
නියමයි අයියෙ වීඩියෝ එක✌👌🙂
ස්තුතියි ❤❤❤😊
ගොඩක් වටිනවා අයියේ වීඩියො එක❤️❤️❤️ තව මේ වගේ වීඩියො ඕනි...pixel LED වලින් හදන බුදුරැස්මාලාවෙ වීඩියො එකත් ඉක්මනට දෙන්න ❤️❤️❤️❤️
ස්තුතියි. pixel රැස්මාලාවත් ඉක්මනින්ම කරන්නම්
ඔයා හැදුවද පික්සල් වලින් බුදුරැස් මාලාවක්.
@@deshanpraboda9844 කරගන්න බැරිවුණා. හදිසියේම රට යන්න වුණා
වැඩේ නම් පට්ට පහරක් 😍😍
අයියෙ මේ සර්කිට් බඩු ටික online ගෙන්නගන්නෙ කොහොමද. Number එකක් හරි මොකක් හරි කියන්නකෝ. 🥺🥺
@@maliyamusicsl ස්තුතියි ❤❤ නම්බර් එක මතක නෑ. ඒත් වීඩියො එකෙ pcb එකෙ නම්බර් එක පේනව.
Ayya eka nam mara lassanayi
Thanks malli 😊😊❤
Aiye sakit bod eka genna kolaba koi kadeda thiyenne dakunu palathe thenak thiyeda gs micro eke nehelu loku udauwak poluwannam thiyana thenak kiyanna
එයලා කුරියර් කරල එවනව. අහල බැලුවද. මං ලංකාවෙ නෙමෙයි ඉන්නෙ. කඩයක් හොයල බලල කියන්නම්
Godak lassanai.. me circuit eka gnna widihak kynna pls
ස්තුතියි
oka bord aki badu tekai ganne kohenda
@@polwatthagajamatek-km1cd සකිට් බෝඩ් එක සහ උපාංග ඉලෙක්ට්‍රොනික් කඩවල ගන්න තියෙනවා. අනිත් බෝඩ් එක නම් වෙනම අරන් හැදුවෙ
බල්ඩ් හයිකර බෝඩ් එක මොකක්ද
w kiya balufda damme
Ayiye godak watinawa.kawuruwath me jathiyen video karala nh
Thanks ❤❤❤
Ayye ayya circuit board gaththe kohenda
කතා කරල ගන්න පුළුවන්. කඩවල් වලත් ඇති ටිකක් හොයල බලන්න
සුපිරි 👍👍❤
Thanks ❤❤👍👍
Niyamay oyalassanata terumkara
ස්තුතියි ඔබට ❤❤😊
Oke progaram ic eka witharak kiyada
මිල ගණන් නම් කියන්න දන්නෙ නෑ. මේවයෙ මිල නිතර වෙනස් වෙනව
Me badu tika geannaganna puluvanda
නම්බර් එකට කතා කරල ගෙන්වගන්න
Mokadda number aka
meke original ic number monawada,shift registerda pawichchi karala thiyenne?
IC නම්බර් නම් මතක නැහැ
සුපිරිම වීඩියෝ එකක්
Thanks ❤❤👍👍
Oya kali tika genna gaththe kohomada
කඩෙ ගන්න තියෙනව
Me bord aka kohend ganne
නියමයි 🙏
Thanks ❤❤😊
Board eka kohomada miladi ganne
කඩෙ ගන්න තියෙනව
@@my4tech761 badu set eka sampurna ganna kiyak withara yanawada
Rasmalawa hafnda gtta bord eka mokkda 🙏
eco board
@@my4tech761 koheda tiyenne ewa gnna price ema komda dan neh visthryk poddk kiynnko
oya badu tika ganne kohenda ayye
ඉලෙක්ට්‍රොනික් කඩවල ගන්න තියෙනව
Me meta adala items Ganna puluwan kohenda
කඩවල් වල ගන්න තියෙනව. කෝල් කරල ගෙන්වාගන්නත් පුළුවන්
Oya gaththu thana no ekk Ewanna. location koheda
@@sonoflion2073 වීඩියෝ එකෙ විස්තර තියෙනවනෙ. circuit එක අරගෙන රැස් වලල්ල වෙනම හදල තියෙන්නේ
Me sarkit akak kohomada ganne
Kade ganna thiyenawa
Mokak kiyalada ellanne
Me sakit eka ganna thiyenne koheda kiyala kiyanawada ser
කඩෙ ගන්න තියෙනව. ඔන්ලයින් ගෙන්වාගන්නත් පුළුවන්
Supiri saho ❤️Mekata piksal balb danna barida
පුළුවන්. සකිට් එක වෙනස් කරන්න ඕනි
Aiye oya 8*31 bord akki kelitikai kohenda ganna thiyenne kiyak wenawada
මිල ගණන් කඩෙන් කඩෙට වෙනස් වෙනවා. ඒ නිසා හරියට මිලක් කියන්න අමාරුයි. ඔය වීඩියෝ එකෙ අතරතුර pcb එකෙ නම්බර් එකක් කියනව. ඒකට කතා කරල ගණන් අහගන්න පුළුවන්. අවශ්‍ය නම් ගෙන්වා ගන්නත් පුළුවන්
@@my4tech761 ok thank
Sarcit ganne kohomada kiyanna
කඩෙ ගන්න තියෙනව
Kohenda ganna puluvan colombo vala
කොළඹ ගන්න පුළුවන් තැනක් නම් කියන්න දන්නෙ නැ. ටිකක් හොයල බලන්න වෙනව කොටුවේ
Supiri ayya ❤️❤️👌👌👌
Thanks ❤❤
Ayiye mama genapu eke 16k thiynawa 8,ta wedine
Led controller එකෙද. 16ක් තියෙන්නෙ
Meka gs microlage driver bord ekak ne
Ow
Niyamai aiye
Thank you ❤❤❤
heta thawa ecac danna 😍
❤❤👍👍
Oya iri gahanne kohomada
එක සමානව මැනලා ඉරි ගහල හිල් විදින්න ඕන
WhatsApp number eka k tiyanawada dennako iri gahanahati video ekak dannako
Led set karanna gaththu bord aka mokakda
eco board
@@my4tech761 koheda ganna thiyenne
Aiya Budu saranai🙏🙏🙏
❤❤❤
ඔයා බුදුරැස් මාලාවට පාවිච්චි කරන බෝඩ් ඒක මොකක්ද අයියේ
eco board
Thank you aiye♥@@my4tech761
Nice video🥰
Thanks ❤❤❤
Okkoma hodai. mila ganan kohenda ganna puluwan kiyanna
මිල ගණන් කඩෙන් කඩෙට වෙනස් වෙනවා. ඒ නිසා හරියට මිලක් කියන්න අමාරුයි. ඔය වීඩියෝ එකෙ අතරතුර pcb එකෙ නම්බර් එකක් කියනව. ඒකට කතා කරල ගණන් අහගන්න පුළුවන්. අවශ්‍ය නම් ගෙන්වා ගන්නත් පුළුවන්
Meke 22pf ekata 33pf dammama speed eka adu karaganna පුළුවන්
👍👍❤❤
@@my4tech761 mageth 8*23 matrix තියෙනවා mage pcb and ic
Purchase controller?
Yes
@@my4tech761purchase li k pls? Can u deliver to India?
@@bhanuprakashap.t8708 you have to by from 'gs micro'
Online da gennuwe . Mokenda genawe
Pcb online gennuwe
සුපිරිම අය්යේ. මේක අගල් කීයක බෝර්ඩ් එකක්ද?
අඟල් 18
Me pbc aka ganna thiyenne koheda
කඩෙ ගන්න තියෙනව. ඔන්ලයින් ඕඩර් කරන්නත් පුළුවන්
Ser me sakit eka genna ganna puluwan thenaka fon namba ekak dennako galle baddegamata genna ganna oni
වීඩියෝ එකෙ එක තැනක pcb එකෙ නම්බර් එක ඇති. ඒකට කතාකරල ගෙන්වාගන්න
Mewa tika ganne කොහොමද
Circuit eka kade ganna thiyenawa
Oya kt board ganna shop eke number ekak dennako gennaganna පුළුවන්
වීඩියෝ එකෙ තියෙන නම්බර් එකට කතාකරල ගෙන්වාගන්න
Me sticker print kare kohenda
Galle
Supiri ❤️❤️
Thanks ❤❤
Ela
Thanks ❤❤
Pcb ekatai ic wltai keeyk gyd
කඩවල් වල මිල ගණන් වෙනස් නිසා හරියටම ගානක් කියන්න අමාරුයි.
W Kiye l e d baulfda dala thiyenne
👍👍
Obathuma matrix bududures malaawak genawa keewa eka enakam balagena inne ,ikmanatama vedio ekk danna
❤❤👍👍
Supiri bro ලස්සනයි !!
Thanks ❤❤😊
Supiri wadak
Thanks ❤❤👍👍
PCB aka koyenda ganne
කඩෙ ගන්න තියෙනව. ඔය නම්බර් එකට කතාකරල ගෙන්වාගන්න පුළුවන්
Me sakit eka ganna thiyenne koheda
කඩෙ ගන්න තියෙනව
අයියා අර පාට පහක් දැල්වෙන බල්බ් වලින් රැස් වලල්ලක් හදන්න කියලා දෙන්නකො
පුළුවන්. ඒත් කමෙන්ට් එකකින් කියල දෙන්න අමාරුයි
අයියට පුලුවන් නම් වීඩියෝ එකක් කරලා දාන්න අයියේ මම 8×31 හැදුවා අයියේ හරිම ලස්සනයි ඒක
@@SujaniDilrukshi-be9co මං දැන් රට ඉන්න නිසා අලුත් වීඩියෝ දාන්න ටිකක් පරක්කු වෙනව
Kohenda genna gaththe
කඩේ ගන්න තියෙනව
Kohomada ganne mews
@@chamarasaman1467 මේකට අවශ්‍ය ඔක්කොම කඩේ ගන්න තියෙනවා
Kohenda,ganna thiyenne
ඉලෙක්ට්‍රොනික් කඩවල තියෙනවා.
Control ekathiyanawada
මං ළඟ නම් නැහැ
Konda ganne
16 /31 මේ වර්ග යේ බොඩ්ඩෙකක් රැස්වලල්ල කට හයිකරන්නෙ කොහොමද කියල කියන්න පුලුවන් ද ලොකු උදව්වක්
දෙකක් මොකටද. විස්තර පැහැදිලි මදි. කෝල් කරන්න විස්තර කියන්නම්
ගෙන්න ගන්නෙ කොහොමද driver එක
ඔය වීඩියෝ එකෙ එක තැනක pcb එකෙ නම්බර් එක පේනව. ඒකට කතාකරල ගෙන්වාගන්න. මට නම්බර් එක මතක නැ
අයියා බල්බ් හයි කරන්න ගත්ත බෝඩ් එක මොකක්ද 🤔
eco board
අයියෙ ඔය සෙකිට් එක කියක් වෙනවද ගන්න තියෙන්නෙ කොහෙද
කඩෙ ගන්න තියෙනව. ඔන්ලයින් ඕඩර් කරන්නත් පුළුවන්
ඔඩර් කරන්නෙ මොකෙන්ද
16+31 hadanne me vidiyatad
ඔව්
Control ekak program karana vidiya video ekak daanna
👍👍 ok
meka kaden ganna thiyenawada? baduwalata kiyak yanawada?
මිල ගණන් කඩෙන් කඩෙට වෙනස් වෙනවා. ඒ නිසා හරියට මිලක් කියන්න අමාරුයි. ඔය වීඩියෝ එකෙ අතරතුර pcb එකෙ නම්බර් එකක් කියනව. ඒකට කතා කරල ගණන් අහගන්න පුළුවන්. අවශ්‍ය නම් ගෙන්වා ගන්නත් පුළුවන්
😊
පොඩි pcb බෝඩ් එකක් කීයක් වෙනවද
මිල ගණන් නම් දවසින් දවස වෙනස්වෙනව
අයියා රැස් වලල්ලට මීලි.මී.3 බල්බ් දැන්මට කමන් නැද්ද
අවුලක් නෑ. දාන්න පුළුවන්
12inch driver board ekenda 16inch haduwe
එහෙම අවුලක් නැ
Drive bord eka gatte kiyada
Adi3ne driver board eke price
Super
Thanks ❤❤😊
Kohenda ganne
මේකට අවශ්‍ය ඔක්කොම බඩු කඩෙ ගන්න තියෙනවා. ඉලෙක්ට්‍රොනික් ශොප් වල බලන්න. කොළඹ නම් අනිවාරෙන් ඇති
පික්සල් LED වලින් එකක් හදන්නකෝ ඉක්මනටම 🙏
හොඳයි. ඉදිරියේදී කරන්නම්❤️
ඔය බෝඩ් එකට අලවලා තියෙන ස්ටිකර් එක කඩේ ගන්න තියෙනවද ?
ඒක කඩේ ගන්න නැහැ
කොහොමද me sakit eka ගේන්න ගන්නේ
ඔය බෝඩ් එකෙ තියෙන නම්බර් එකට කතාකරල ගෙන්වාගන්න
Good
Thanks ❤❤😊
කොහමද ගන්නෙ circuit එක
මේක කඩෙ ගන්න තියෙනවා. නැත්නම් එයාලට කතාකරල බෝඩ් එක ගෙන්වා ගන්න පුළුවන්
Ganna nadda mawa
මේ සකිට් එක සහ රැස් වලල්ල වෙන වෙනම කඩෙ ගන්න තියෙනවා.
Mata me සර්කිට් එක ගෙන්න ගන්න පුළුවන් විදියක් කියන්න ගෙදරට
Phone number එකට කතාකරල ගෙන්වාගන්න පුළුවන්
ලස්සනයි . අපිටත් ගන්න තියෙන තැනක් කියන්න පුළුවන් ද
pcb එකෙ නම්බර් එකට කතාකරල ගෙන්වා ගන්න පුළුවන්
colombo pitakotuwe thoyenawa 59 market eke Digital Electronic eke . thawa 88 market eketh thiyenawa
ඔය සුදු පාට බෝඩ් එකට ස්ටිකර් එක ප්‍රින්ට් කරලා ගන්න පුළුවන් ද?
පුළුවන්
Matrix sercuit එක කීයක් වෙනවද අයියේ
මිල ගණන් කඩෙන් කඩෙට වෙනස් වෙනවා. ඒ නිසා හරියට මිලක් කියන්න අමාරුයි. ඔය වීඩියෝ එකෙ අතරතුර pcb එකෙ නම්බර් එකක් කියනව. ඒකට කතා කරල ගණන් අහගන්න පුළුවන්. අවශ්‍ය නම් ගෙන්වා ගන්නත් පුළුවන්
කොතනින්ද ගත්තෙ අයියේ
@@thamarianurada5363 ඔය pcb එකෙ නම්බර් එකට කතාකරල ගෙන්වාගන්න
ඔය ස්කිටි එක ගෙන්න ගන්න පුලුවන්ද
පුළුවන්
මොකෙන්ද
👍🏻👍🏻👍🏻
❤❤👍👍
😍😍😍❤️
❤❤😊👍
8*31 ගන්න පුලුවන් p.n එකක් දානවද ...
මටත් දැන් නම්බර් එක මතක නෑ. වීඩියෝ එකෙ එක තැනකදී මං නම්බර් එක පෙන්වනව. එතනදී නම්බර් එක ගන්න පුළුවන්.
නැත්නම් මට කෝල් එකක් ගන්න හවසට