Kopi Kade | Episode 1907 - (2022-12-04) | ITN

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 37

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 2 роки тому +24

    පරණ විදියට දාපු එකනම් ලොකු දෙයක් ඇත්තෙන්ම වටිනවා තෙරුවන් සරණයි

    • @manojprasanga4398
      @manojprasanga4398 2 роки тому

      hospital wala beheth naha yako thoth parana widiyatama hitapia gon wassa

    • @slk.sooriyaarachchi561
      @slk.sooriyaarachchi561 2 роки тому +1

      @@manojprasanga4398 hospital වල බෙහෙත් නැති එකෙයි මෙකෙයි අතර තියෙන සම්බන්දය මොකක්ද බන්.තේරුම් ගනින් එතකොට කවුද ගොන් වස්සා කියලා

  • @nvisionlanka5357
    @nvisionlanka5357 2 роки тому +7

    ගමේ කතාව ඒ ව්දිහටම යන්න දෙන්න පරන චරිත ස්වාභාවයන් වෙනස් නොකර තබාගන්නා ගමන් අර ටවුමෙ අලුත් චරිත ටික හිමින් සැරේ ගමට merge කරොත් කාටත් ගැලපෙන හොඳ කතාවක් බවට පත්වේවි

  • @52I280ISHAN
    @52I280ISHAN 2 роки тому +8

    දැන්නම් බලන්න ආසයි

  • @ajithdharmadasa9349
    @ajithdharmadasa9349 2 роки тому +5

    අලුත් උන් අයින් කරපල්ලා

  • @arunabandara5251
    @arunabandara5251 2 роки тому +13

    ටික දවසකින් ආපහු බලන්න ආවෙ. බැලූ බැල්මටම පෙනෙන නොගැලපීම් ගොඩයි.
    1. සෙනරත් කලින් පොල් බිස්නස් නේද කලේ? දැන් ඇයි හයර් දුවන්නෙ?
    2. සෙනරත්ට කලින් හිටියෙ රූප කියල වයිෆ් කෙනෙක්. එයා ඩොවෝස් වුනාද? දැන් ඉන්ද්‍රානි.
    3. සිරිසේනගෙ ගෙදරට මොකද වුනේ? ඇයි එයාලත් දැන් ඉන්නෙ කෝපි කඩේද? කඩේ ඇතුලෙමයි ඒකත් ෂූට් කරල තියෙන්නෙ.
    4. වෙදමහත්තයත් මාරු වෙල.
    5. සුනිමල්ගෙ ගෙදරත් වෙනස්.

    • @slk.sooriyaarachchi561
      @slk.sooriyaarachchi561 2 роки тому +2

      ගැමි විදිය තියෙනවානෙ ඒක නිසා ඒක එච්චරයි හිතන්න එපා

    • @arunabandara5251
      @arunabandara5251 2 роки тому +4

      @@slk.sooriyaarachchi561 කෝපි කඩේ මුල් කාලෙ තිබුණ වගේම හොඳ ගුණාත්මක තත්ත්වයකින් ඉදිරියටත් තියනව දකින්න අපි කැමතියි. ඒක නිසා තමයි constructive criticisms ඉදිරිපත් කරන්නෙ. ගැමිවිදිහට තිබූ පමණින් එයින් ඔබ තෘප්තිමත් නම් අනිත් අය දක්වල තියන අදහස් ගැන වැඩිය හිතන්නෙ නැතිව ඔබ කතාව රසවිඳින්න මහත්මයා 🙂

    • @sajithmadushanka6189
      @sajithmadushanka6189 2 роки тому

      අපි පොඩි කාලෙ බලපු කෝපි කඩේ.❤️

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 роки тому

      @@arunabandara5251 ඔයා හරියට හරි..දැන් ආසා නෑ කතාව බලන්න ගොඩක් අය

  • @tharangasuren7820
    @tharangasuren7820 2 роки тому

    Kopi kade Nama Janna EPA paakoo

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 2 роки тому

    ඇත්ත ටම ලස්සනයි .

  • @damithkumara2278
    @damithkumara2278 2 роки тому +2

    me aluth kattiya ainkarannako please

  • @samarathungahemapala6577
    @samarathungahemapala6577 2 роки тому +4

    සෑහෙන කාලෙකට පස්සෙ කෝපි කඩේ අර පරන ගමේ කෝපි කඩේ වාගෙ දකින්න ලැබුනා ; එක ලොක්ය් සන්තෝසයක් ; අද අර ටික් ටොක් කාර ගනිකා කෙල්ලන් සහ තුට්ටු දෙකෙ කුඩු නලුවන් නැතුව කෝපි කඩේ සතුටින් බැලුවා; දිගටම මෙහෙම ගිනියන්න. අර මංත්‍රී ගෙ චරිතයත් මෙකට අදාල නොකර සිටියනම් වාඩ්ත් හොන්දයි , එකත් මල විකාරයක් .අයි ටී එන් එකෙ පාලනය මාරුවෙලා . දේෂපාලුවන් මාරුවෙන කොට . නුසුදුසු උන් පාලනයට දමලා මම සිතන්නෙ ; එකයි කෝපි කඩෙට උන ඇබද්දිය ; අලුතින් ආපු උන්ට එවා ගෙන වෙටහීමක් නොමැතිව; උන්ගෙ යාලුවො උන්ව සනසන උන්ව මෙකට දමල ලොකු අවුලක් කරේ ; ආපහු තිබුන තැනට ගන්න ටික කාලයක් යාවි ;

  • @sadunsudarshan3021
    @sadunsudarshan3021 2 роки тому +2

    දැන් නම් හොඳයි .

  • @heshanrasikaprasad8711
    @heshanrasikaprasad8711 10 місяців тому

    ගීතානගාට මඟුලක් කරලා දෙන්න පව් ගෙදරට නාකි වෙනවා

  • @KEVIN-xd6qg
    @KEVIN-xd6qg 2 роки тому

    Keri athal oiiii😂😂

  • @allmix1995
    @allmix1995 2 роки тому +3

    Tikak hari parana vidihayata dapu eka nam loku deyak pattakin darawa tikakuth tiyenawa tama

  • @tharangasuren7820
    @tharangasuren7820 2 роки тому

    Kopi kade appereya Karan na EPA.

  • @lakshannimalka6721
    @lakshannimalka6721 2 роки тому +4

    මොකද්ද මේ ගූ කරලා තියෙන්නේ කෝ අර වෙඩි වැදිච්ච එකා 😂

  • @sameerailankoon1877
    @sameerailankoon1877 2 роки тому +1

    Hodai

  • @darshanakumara9651
    @darshanakumara9651 2 роки тому

    Den kopi kade forsh wela parana gemi kama ko den parana විදිහට දමන්න

  • @jakichan8091
    @jakichan8091 2 роки тому +1

    dannam hodai balanna asai

  • @samanthamudiyanselage6206
    @samanthamudiyanselage6206 2 роки тому +2

    💓💓💓👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @maximaxi1428
    @maximaxi1428 2 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @nilminikumari1028
    @nilminikumari1028 2 роки тому +1

    💗💗💗💗🌹🌹🌹🌹💗💗💗💗

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 роки тому

    අයියෝ අර අලුත් චරිත ටික හෙමින්ම අයින් කරල දාන්නකෝ..පරණ ගැමිකම හොදයි මේ කතාවෙ..දැන් නිකන් කුණු වෙච්ච ෆෘට් සැලඩ් එකක් වගේ ...මහ අප්පිරියාවක්

  • @gavishkasilva1310
    @gavishkasilva1310 2 роки тому +2

    Super drama

  • @boruwaepa5435
    @boruwaepa5435 2 роки тому

    karima weda,

  • @hiranhandapangoda1243
    @hiranhandapangoda1243 2 роки тому +1

    සුගතන්ගෙ
    ගොබබ ක්ටිනදකිද්දි අප්පිරියවෙබැ

  • @udana6418
    @udana6418 2 роки тому +1

    දැන්නම් ටිකක් හොදයි.

  • @gavishkasilva1310
    @gavishkasilva1310 2 роки тому

    Lasni