Only country that doesn't appreciate traditions, own language and history is srilanka. Parents think it's posh for kids to forget Sinhalese. It's an embarrassment. Thank you for today's episode. Please show and promote more of our culture and keep it alive for future generations.
මෙහෙම ගැමි ජීවිතයක් තිබුණනම් කොච්චර හොදද...ජීවිතේම තියෙනවා
මේව තමයි ජීවිත. අපි පොඩි කාලයේ වාසනාවන්ත උනා මේවිදියට ජීවිතේ විදින්න. දැන් ඉන්න තරුනයන්ට එහෙම නෑ. පෝන් එකක් ඔබලා ගංජා,පෙති ගහගෙන ඉන්නවා.
හැමදාම ආදරිශක් දෙන කොිපි කඩේට ❤👍👍👍👍
සුගතං මාමා ඉන්න තිබුනේ සිංදු කියන්න.සුගතං මාමා සුපිරි
තෙරුවන් සරණයි හරීමලස්සනයී. වැලීකතරෙ. උන්නත්. ලැබෙන. මොහොතක. කොපිකඩේබලනවා. සැමම. දිර්ගායු නීරොගිසූවය ලැබේවා
අපි පොඩි කාලෙ ඉදන් බලන ලස්සන කතාවක් කෝපි කඩේ... ඉස්සර බොහොම ලස්සනයි ... පසුකාලීනව දේෂපාලනය ගාවගෙන චොර උනා..මේ ඉන්න දක්ෂ නලු නිලියන් එක්ක දේෂපාලනයෙන් තොර ස්වාදීනව දෙයක් ඉදිරිපත් කරනවනම් වටිනව
බන්ඩ අයියේ ඔබලාට මාගේ ප්‍රණාමය මමත් නාට්ටි ගොඩක් කරපු කෙනෙක් අදනම් හරිම සතුටුයි ලස්සනයි ප්‍රධාන නාට්‍ය බලා පොරොත්තු සිටිමි
Zoo vvcz to tul ah llah
මේවට තැනක් එන්නෙ නැතුව ඇයි දෙවනි ඉනිමවල් උඩ තියාගන ඉන්නේ මිනිස්සු..
එහෙම තමයි සහෝදරයා ,සරු දේ නිසරු හැටියටත් නිසරු දේ සරු හැටියටත් හිතන ජාතියක් රටේ ඉන්නෙ
අද ලස්සනයි කතාව ආසාවෙන් බැලූව බුදු සරණයි ඔයාලට ආදරේයි හැමදාමත් කෝපි කඩේට
Banda iyaaga voice song super I'm tamil gampola 🇱🇰 🇸🇦 👍👍👍
Banda kiyanne music director kenek
Banda kiynne music director kenek
බංඩ සකල ගුරු එකේ මන්ත්‍රී තුමා 🤣🤣🤣
ගොඩක් කාලෙකින් කෝපි කඩේ ලස්සන කොටසක් බැලුවා ..ලස්සනයි
අද නම් කාලෙකට පස්සෙ පරණ කෝපි කඩේ බැලුවා .. නැත්තං මේක තනිකරම ආණ්ඩුවට කඩේ යන නාට්‍ය දැම්මේ ..
Adath Kathawa Harima Lassanai.Harima Adarshamath Kathawak.Siyaluma Rangana Shilpeenta Jesu Pihitai.🙏🙏🙏
හරිම ලස්සනයි බුදුසරණයි පරිස්සමෙන් ඉන්න
හරිම ලස්සනයි ඊලග කොටස
woo adnm godak lssni kopi kda mmt hmadama blnawa kuwait aka idla ❤❤❤❤❤
ටීටර් එකනම් වරදක් නැ 😁😁😁
අප්පුත් හිටියනම්
mata danaganna asai kopi kade rugatha karanne kiyala plzz itn sri lanka
කාලයකින් බලන්න හිතුනේ . හිතුවේ ඉස්සර කොපි කඩේ වගෙ හොදට ඇති කියලා . ලැජ්ජයි මේකටත් දෙශපාලනය අරගෙන . කොපි කඩේ කතාවත් ඉවරයි
කෝපි කඩේ ලස්සනම කොටස
Eda idan asama kathawa... 👈❤❤👈👈❤❤❤❤❤🇱🇰
Mmmm.ada.hari.lassanai.thanks.kopi.kadee.
Only country that doesn't appreciate traditions, own language and history is srilanka. Parents think it's posh for kids to forget Sinhalese. It's an embarrassment. Thank you for today's episode. Please show and promote more of our culture and keep it alive for future generations.
Kopi kaba. Super. Good..Hamene
Good
kopi kadeta giya kalak..issara kopi kade tibba rasa dan na.
Ada kathava hari apoorui jeya wewa
Thablawa gahanakota drum ekk gahanawa wge 😑😑😑😑😑😑 ane mnda
Adam hondai
Kada kappal karana harack koheth innawa
👌👌👌🙏🙏🙏
සිරිසේනගේ වැඩි
කිරි හොඳා..
අවුරුදු ගානකට පස්සෙ කොපි කඩේ බෑලුවෙ.. එක ප්‍රශ්නයයි.. ඇයි බං මෙච්චර හිගන විදියට හදන්නෙ.. ??
කොහොමද මියුසික් 😂😂
iya ma pdi rlyi plyi jnsni mha bllo irsya kryo
Lassana katawak
Mage canal ekatat sap ekak dannA
Mara music meh? Thabalawen ahenne darm set sadda ammo kauda hutto mewa edit karanne?😂😂😂
Keri athal oiiiii
pankadayo tikak wage.
මංත්‍රී තුමා
😪
Kudu jawaram kes ekak karanwa haduwanm shok🙄😐
ටීටර්
me magule hemotama adarsha uades denawa.hebeyi kopi kade ena eun kesel gedi kala lella eliyata wisi karanawa., ada hulu athu aran awa eun eka niwanne padiya uda gahala ethanama wisikaranawa. ane munge adarsha. katin kiwwata madi ewa kriyawen nehe.loku adu padu mewa
අතාත්විකයි කැරෝකි හඬට බණ්ඩ සින්දු කියනවා..... රෙද්ද තමයි
Batalyata.hda.wada.hmne.kiyna.ewata
මෙලෝ රහක් නැද්ද අද
අව්ලක් නෑ.. හස්සය උපදවන කතාවක් වෙන්න ඔනි. හොෆ්හම නලුවෝ ටික අද නෑ ඒකයි දුක
Mona gu
2020 OL විද්‍යාව අනුමාන m.c.q. සාකච්ඡාව-2. පදාර්තයේව්‍යුහය පිළිබඳ සකස්කළ අනුමාන m.c.q. දහ අටක් සම්පූර්ණ විවරණ සහිතව.
ua-cam.com/video/aLyyQbefXv8/v-deo.html