Chaminda vass Excellent bowler in fast balling. Big shareholder of 96 world champion. Un forgettable characters in our cricket album... Congratulations 🎉🎉🎉bro... Long life and healthy life to you....
Vass aiya... 👍 ape gewal gawa hitye api vass ekkala vassage gedara gihin kata baha kala dewal adath matak wedi Patta happy.. adath vass mali tila tamath kata baha karnwa vass aitata gdk kalekin kata kale ne. Vass aiye talahene kassa.. mataka athi oyata.. ape talahene sangitayak tiyedith hemdma hema aurudemima apita gdk udu kala gamatah godk loku sewayak kala. Godk tnx vasi. Bs ❤❤❤❤❤❤❤❤❤❤ jya wewa.. Jesus pihitai .
Wedak nehe kiyala. Eka wachanyak kiyanna beri wachanaye pari samaptha arthayen player kenek. HEMA deyakma kale team eka wenuwen. Bolen wagema pitthen fielding walinuth rata dinawapu player kenek. But ekama weradunu Thana windies match eka

Definitely he could have taken 800+ wickets since umpires were not able to judge by naked eye whether swinging ball would hit the wicket or not. So in most cases the benifit of the doubt was given to the batsman. What is most remarkable about his achievement is that most wickets he played on were spinner friendly slow wickets not favouring fast bowlers
MR.VASS api cricket play karala naha. a unath aashawen baluwa. a wagema oya play karanawa adambaren aashawen balauwa. api oyata godak adaraya keruwa. a adaraya garu keerima adath thiyenawa. obata BUDU SARANAI
True legend ❤
ඉන්ජරි එකක් දැකලවත් නැති
තමන්ගෙ මහන්සියෙන් පුහුණුවෙන් ෆිට්නස් හදාගෙන වැඩ පෙන්නපු සුපිරි පොරක්❤
ගයියෝ
Gaiya❤
18:44
මෙයාලා සෙල්ලම් කරලා තියෙන විදිය බලල තියෙන අපිට මේ සාකච්ඡා ව බැලුවත් සැපයි.අපි ඒ අතින් හරිම වාසනාවන්තයි❤
වාසි සුපිරි ❤❤❤❤... එදා මෙදා තුර ලංකාවේ බිහි වූ සුපිරිම වේග පන්දු යවන්නා... අපේ පාලකයෝ හරියට කරා නම් වාසි එක්ක දිල්හාර ගහපු කාලේ සුපිරි.... දිල්හාර...දම්මික... චානක වගේ පන්දු යවන්නන් වාසි එක්ක ගහපු බොලසලා ❤❤❤❤❤
ධම්මික වැඩිය ගැහුවෙ නෑ
මේ ඉන්නේ අපිට හිටිය හොඳම ලස්සනම අතීතයේ වීරයෝ😂😂
Wardi emojiya macn dala thiyenn😢
emoji එක මාරු කරා නම් වටිනවා.. 😊😊😊
Injured, මොනවද පුතේ ඒ මෙන්න මෙහෙ එන්න hard work කරලා මුල් ඕවරේ ඉඳලා wickets ගන්න ❤
ඒ කාලෙ මගේ ආදරණීයම ක්‍රීඩකයා...
වාස් මාමා...
❤❤❤
ඉස්සර අපි 100 allout වුනත් බය නැහැ මෙයාලා ඉන්නවා කියලා දන්නවා එයාලාව 99 හරි කඩන්න❤
කැරිම කොමන්ට්.
සම්පුර්ණ කතාවක් කෙටියෙන්
ඉස්සර උඹ මැච් බැලුවද ?
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් උඩුයටිකුරු කල සුපිරි තරුව! වසී!! ❤️🔥🔥
වාසි❤❤
ශීු ලාංකීය වෙිග.පන්දුවෙි සදාතනික පුරාවෘත්තය..
කියන්න තියෙන්නේ එක දෙයයි.මේ තමා ලංකාවේ ක්‍රිකට් වල සුන්දරම කාලේ
Eaknma
උස නැති, ඇඟපත නැති, කතා නැති, ලොකු වේගයක් නැති මහන්සියෙන් කැපවී උඩටම ආපු වාසී ලෝකයේ සුපිරිම පන්දු යවන්නා 🎉
අන්තිමට ඇවිල්ල ODI වල ලකුණු 15-20 over 1-2 ගහල team එකට දුන්න සහයෝගය උපරිමයි.🎉
Ussa na?
@@_ambunnymu usay mchn
හදවතේ ක්‍රිඩකයා ❤❤ ජයවේවා අයියේ 🙏🙏🙏
Chaminda vass
Excellent bowler in fast balling.
Big shareholder of 96 world champion.
Un forgettable characters in our cricket album...
Congratulations 🎉🎉🎉bro...
Long life and healthy life to you....
Yes, he could have taken ~800 wkts if DRS was implemented at his time. What a Legend! The second best in SL.
800 you are joking, some wickets could have gone other way as well.
ඒ මිනිස්සු දැන් වයසට ගිහිල්ලා.ඇත්තටම දුකයි😢
❤
නෑ එතරම්ම වයසක් නෑ..මෙයාට නම් 50 ආසන්නයේ ඉන්නෙ..තරුන කාලෙම කොන්ඩය ඉදෙන්න ගත්ත කීව..play කරන කාලයෙත්..ටික දවසක් dye කරාල,, පස්සෙ හිතුව කීව ස්වාභාව්කව ඉන්නව..ඒක පහසුයි..සරලයි කියල
සුපිරි ක්‍රීඩකයෙක් අතීතයේ..ඔහු වගේ ක්‍රීඩකයෝ අද ඉන්න ඕනේ
හම්මා වාසි වාසි.... 😄❤❤❤🤟. ආසම ලුක් එකක් තියන එළ වැඩ්ඩෙක් තමයි වාස් කියන්නේ.... ❤🤟. රට ගැන හැගීමෙන්, මොරාල් එකේ අතපය එල්ලං හරි ක්‍රිකට් ගහපු මිනිස්සු.... 😄❤❤🤟. මෙයාලා ආබාධ කියන ඒවා අදුරන්නේ වත් නෑ... 😄🤟❤. ඉස්සර ඉතින් වාස්ගේ පළවෙනි ඕවර් දෙක තුන කියන්නේ විකට් එකක් ශුවර් තිබුණු කාලයක්... 😄❤🤟. ඒක අනිවාර්යයෙන්ම ගන්නවම තමයි. ලෝකේ හොල්ලපු භයානක පන්දු යවන්නෙක් තමයි ඉතින් ඇත්තටම ඒ කාලේ තාක්ෂණය දියුණුව තිබ්බා නම් මේ අයත් සෑහෙන්න විකට් ගන්නවා...
මගේ ප්‍රියතම ක්‍රිඩකයෙක්..........චමින්ද වාස් ලෙජන්ඩ් ......❤❤❤❤❤
නොදුටු පැත්තක්..
හරිම සන්වේදී..
වාසි forever ✌
school matches සිට masters තරඟ දක්වා බලලා තියෙනවා වාසිගේ වැඩ,
වාස් ගෙ in swinging පන්දුව Sehwag ගෙ inside edge වෙලා wicket එකේ වදින එක පුදුම සතුටක් ඒ කාලෙ.
The favourite fast bowling action we copied those days!
Wasim akram (pak)
Chaminda wass (sl)
Waqar younis (pak)
Criss cayans (NZ)
Britt lee (Aus)
Mage ජීවිතේ man asama balersla shoib akthar eyath කැමති කෙනෙක් meyala විදිහට ball කරන්න උත්සාහ kala....
කුණු බන දෙසන මේ කාලේ මා ඇසුව දරුවන් යහමග යැවීමට කල සුපිරි ධර්ම දේශනාවක් , ඉතා අගෙයි . බෞද්දයෙක් වසයෙන් දෙවි පිහිටයි,
හරිම ලස්සනට පොඩි දරුවෝ එක්ක කතා කරනවා.
මහානාම සිද්ධියෙන් තේරෙන්නේ වාස් ඉක්මනට ඉගෙනගන්න කෙනෙක් කියල. ඒ නිසා වෙන්න ඕන ලංකාවෙන් බිහිවුණු විශිෂ්ඨම වේග පන්දු යවන්නා වෙන්න පුළුවන් වුනේ
වාස්.. කතාකරන සංයමය ..♥️♥️♥️♥️
Wasi ලන්කාවෙ fast bowling coach උපරිම කරා ඒත් හේතු නැතුව අයින් කරා😢 අර ලහිරු කුමාර කියන එකා යම් හීක්මීමකින් බෝල් කරා වාසි ඉන්න කාලෙ😅
වාස් ට ඕන උනේ India වල hadlyගෙ වගේ balling camp එකක් දාන්න
අම්මෝ ....මගේ වීරයා......ආදරෙයි අයියා....
Vass kiyanne anith samahara bowlersla vagey sobane thiyena kenek nemei.udagu kenekuth nemei.godak hoda simple kenek.mamath cricket pissek mage arsama crickerter aravinda de Silva aiya thamai.
eyath loke hitapu supirima kreedakayek thamai.
I admire the balanced personality and maturity of this Legend. Well done.
True legends❤️❤️❤️ 🙏🙏🙏So much to learn from them
වාසි ❤💙😍
ඒක හරියටම හරි,ලංකාවේ බිහිවුන හොදම වේග පන්දු යවන්නා. ඒකෙ දෙකක් නෑ.අර කම්මැලි බඩ තඩිය නෙමෙයි.
රිවිව් අවස්ථාව ඒ දවස්වල තිබුනා නම් වාස්ට තව විකට් ගනනාවක් හිමි වෙනවා. ඒ දවස්වල විනිසුරුවන් සැකයේ වාසිය දුන්නේ පිතිකරුවන්ට.
Vass aiya... 👍 ape gewal gawa hitye api vass ekkala vassage gedara gihin kata baha kala dewal adath matak wedi Patta happy.. adath vass mali tila tamath kata baha karnwa vass aitata gdk kalekin kata kale ne. Vass aiye talahene kassa.. mataka athi oyata.. ape talahene sangitayak tiyedith hemdma hema aurudemima apita gdk udu kala gamatah godk loku sewayak kala. Godk tnx vasi. Bs ❤❤❤❤❤❤❤❤❤❤ jya wewa.. Jesus pihitai .
Extremely talented cricketer, also this conversation is very motivational 🎉
Actor අඡිත් කුමාර් .
අදටත් මම ඉන්න රටේ කිකට් ගැන කතා කරනකොට අර්ජුන,මුත්තයියා,අරවින්ද,චාමින්ද වාස් ඇතුළු පැරණි ප්ලෙයර්ලාගෙ නම් තමයි ඔවුන් කියන්නේ එය අපටත් ආඩම්බරයක් ❤❤..ලස්සන වැඩසටහනක් විච්චුර්න නළු නිළියන් ගෙනල්ලා කාලය නාස්ති කරනවාට වඩා මෙ වැඩ සටහන සුපිරි ❤❤❤❤
වමින්ද චාන්ස් 🏏🔥 .
My favorite srilankan cricketing hero of all times…
Such a humble sportsman 🤲
අවසාන බෝලෙට ලකුනු 6 ඕනි වෙලා වෙස්ට් ඉන්ඩීස් එක්ක මැච් එකේ චන්ද්‍රපෝල් ගහනවා වාසිට 6 😢එදා නම් පට්ට අප්සෙට මහේල පවා කේන්තියෙන් හිටියේ ඒ දවසේ...
අන්තිම බෝල් දෙකට 10 ක් ඕනිවෙලාවක 4යි 6යි ගහල චන්ද්රපෝලය මැච් එක දිනුව.
@joeperera2398ඇයි ප්‍රථම පන්දු තුනෙන් විකට් තුනක් අරන් තියපු හැට්රික් රෙකෝඩෙ එක. කවදාවත් ඒ රෙකෝඩ් එක කඩන්න පුළුවන් වෙයි කියල හිතන්නවත් බෑ 😱
@@duminda1878sha! Oya UA-cam eken match eka balala tiyenawa...😂 ela🎉
Wedak nehe kiyala. Eka wachanyak kiyanna beri wachanaye pari samaptha arthayen player kenek. HEMA deyakma kale team eka wenuwen. Bolen wagema pitthen fielding walinuth rata dinawapu player kenek. But ekama weradunu Thana windies match eka
Wedak nehe kiyala. Eka wachanyak kiyanna beri wachanaye pari samaptha arthayen player kenek. HEMA deyakma kale team eka wenuwen. Bolen wagema pitthen fielding walinuth rata dinawapu player kenek. But ekama weradunu Thana windies match eka
මේ වැඩ සටහනට රංජන් රාමනායක මහතාව ගෙන්වන්න කියලා මම කියන්න කැමතියි.
මං මේ වැඩසටහනට අනිවාර්යයෙන්ම බලන එකක්
My Hero Chaminda Vaaz❤❤
God Bless You.❤❤
Best bowler sri lanka ever produced ❤
Wow!
Pls invite Roshan Mahanama too..
වාසි ❤❤❤❤ best word best ever
Number 22 ❤️
Thanks for making our childhood awesome 👏
Chaminda vaas pls back to team look at the game today India vs Sri Lanka game very poor very sad , pls find out the solution vaas
නියමයි vas ser good advice thank you ❤❤❤🇱🇰🏏
වැඩෙික්තමයි
විවාදයක් නැ ලංකාවෙන් බිහිවුන හොදම වේග පන්දු යවන්නා වාස් කියන අයට. මේක ගැන මත දෙකක් තියෙනවා. සමහරුන්ට වාස්, සමහරුන්ට මාලිංග.
නිහතමානීම ක්‍රීඩකයෝ❤❤❤. මෙන්න ඒකට දැන් ඉන්න අපේ උන් හෙනම සෙවල ගොබ්බ සෙට් එකක්
1st over wicket eka sure ❤ Legend
ඔයා ලා තමයි cricket bord eke ඉන්න ඕනේ ✅️❤🇱🇰🏏💪🙏
With all respect to thislegend, Murali did it when technology was not high.
Vass godakma hoda gathi guna thiyena manussayek.
Old is Gold ❤
Puthe mathaka thiyaganna Chaminda mama kiyapu de, oyala vinaya athuva hedenna athakota ogollanta RATA hadanna puluvan vei - vinaya nethuva hedicha samahara seeyala mamala PARLIMANTHUVE inna hinda thamai oyagollage rata bankoloth ( duppath) LANKAVAK vela thiyenne ---- Theruwan Saranai
වාස් ❤ අපේ ලංකාවා බබලපු කෙනෙක් ආදරෙයි ❤
ළමා කාලය ලස්සන කල වීරයන්. ❤🎉
අපේ ක්‍රිකට්❤❤❤❤❤
අපේ පොඩි උන්ට මේවා පෙන්නලාවත් ආතල් එකක් දෙමු. නැතිනම් උන්ට cricket එපාම වෙලා යාවී මේ චොර වෙන විදිහට 😕
My favorite bowler all time
Definitely he could have taken 800+ wickets since umpires were not able to judge by naked eye whether swinging ball would hit the wicket or not. So in most cases the benifit of the doubt was given to the batsman. What is most remarkable about his achievement is that most wickets he played on were spinner friendly slow wickets not favouring fast bowlers
MR.VASS api cricket play karala naha. a unath aashawen baluwa. a wagema oya play karanawa adambaren aashawen balauwa. api oyata godak adaraya keruwa. a adaraya garu keerima adath thiyenawa. obata BUDU SARANAI
Vaas❤
මම ක්‍රිකට් ක්‍රීඩාව කරනව මම වමත් පන්දු යවන්නෙක් chaminda vass sirge numbar එක මට එවන්න පුලුවන්ද. මට ඒක ගොඩක් වැදගත්.
අපේ ක්‍රිකට් වලම ස්වර්ණමය යුගය තිබ්බ කාලේ ❤❤❤
වාසි දැන් පිටියේ නැති බව කෝලි දන්නවා, කවදාද කෝලිගේ පොලු ගලවන්නේ...
Vasi kiyanne patta dakshama kreedakayek.a vagema godakma hoda nihathamani manussayek.ratata minissunta ardare karapu kollek.vasj kiyanne anna ehema kenek.
චමින්ද වාස් බෝලේ අතට ගන්න කියන්නෙ ....විකට් එකක් ෂුවර්
වාස් ලස්සන වෙලා😍😍
දැන් වාර්තාවන් විතරයි, මැච් පරදිනවා...
Man dan balane paran Mach mage sathuta parana mach Adrei ❤❤❤❤❤ budusaranai
You have done more than what we expected, you are a legend to us.may God bless you and keep you in good health 🙏🙏❤️💖.
❤ වාස් ❤
Yes, supiri sportsman kenek. (Very good bowler)
My favorite fast bowler. Vass❤❤❤
Vas lassanata lamainta jeevithe gana kiyala dena hati apoorui😍
Great 👍 God bless you 🙏
මගේ ප්‍රියතම ක්‍රීඩකය
අහ් චමින්ද වාස් මම දන්න විදිහට පාදයේ ශල්යම කර්මයකට භාජනය වී යම් කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වුවා ඇයි ඒ ගැන ....කතා නො කළේ
Thamath garu karana kreedakayek.thamath aadharei❤❤❤❤❤❤❤
22 asama kenek ❤❤
Great bowler ❤
Great jobs legends C.vass respect you all s.l.
background music 🎶 disappointment
Api Adath Adrei budu saranai
ඇයි රං කෙවිට 2 රගපෑවෙ😂
Vassi 🇱🇰 ❤
වේගපන්දුවේ fav❤️
Dakinna labimath wasanawak ape was❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
ඉස්සර තිබ්බ මහත්මා ක්‍රීඩාව දැන් විනසවෙලා. ඉස්සර විකට් එකක් ගත්තහම අතට අතදීල හමරනව ඒත් දං සමරන විදිහ හරිම කැතයි. මුදල් පස්සෙ දුවන රට ගැන හිතල ක්‍රීඩා කිරීමක් නෑ දං.
The thinking cricketer.
Vass ❤ classy cricketer
දැන් ඉන්න මාධ්‍යවේදීන් මේ වැඩසටහනේ පොඩි ළමයි අහන ප්‍රශ්න විදිහ බලල පාඩම් ඉගන ගනී කියල හිතනවා.
ළමයින්ට මේ ටික අහපන් කියල කලින් දීපු පාටකුත් පේනවා 😂
වci❤❤❤❤❤
❤❤❤❤❤❤සුපිරි 🇱🇰🇱🇰🇱🇰💯💯💯
Legend ❤❤❤❤
We will never forget you
Monada ban me ahana gon prashna