දැන් ඉන්න 19 පහල කාටවත් ලංකාවේ ටීම් එකට ගහන්න බැහැ මුරලි ක්‍රිකට් ගැන කිවුව දුක හිතෙන කතාව

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 130

  • @wasanthipussella3036
    @wasanthipussella3036 Рік тому +12

    නිහතමානී දක්ශ ක්‍රීඩකයෝ...අපේ කාලේ වීරයෝ..මේ වගේ හැදෙන්න කියලා දරුවන්ට පෙන්නන්න පුලුවන් පුද්ගලයෝ .තෙරුවන් සරණයි

  • @deshankapukotuwa1288
    @deshankapukotuwa1288 Рік тому +48

    කෙලින් හරි දේ කතාකරන කෙනෙක් හැමදාමත්... ක්‍රීඩාවේ අති විශිෂ්ඨයෙක්..පුරාවෘත්තයක්... රටට සේවයක් කරපු මිනිස්සු❤

  • @subhashjeewantha2212
    @subhashjeewantha2212 Рік тому +20

    මේ මිනිස්සු දැක්කත් හිත පිරෙනවා ❤ ආදරෙයි මුරලි

  • @sumithrarajapaksha6292
    @sumithrarajapaksha6292 Рік тому +13

    අති විශිෂ්ටතම කිරිඩකයෙක් මෙයාල දෙන උපදෙස් අලුත් පරම්පරාවට ගොඩක් වටිනව පිලිපදිනව නම් ගොඩක් වටිනව

  • @kelumlankeshwara7597
    @kelumlankeshwara7597 Рік тому +38

    මෙහෙම එකෙක් හැදීගෙන ආවා
    ටික දවසක් යනකොට ඌ ක්‍රිකට් නෙවෙයි කොන්ඩ කට් ගහන්න පටන් ගත්තා
    ඊට පස්සෙ
    පච්ච ගහන්න පටන් ගත්තා
    පස්සෙ තනි කකුලෙන් ගහන්න පටන් ගත්තා
    දැන් ඉතින් *තේ තමයි ගහන්න වෙන්නේ
    මම දැක්කා කකුලක ඔපරේශන් එකක් කරල ඉන්නවා ඌ
    *තේ ගහන්න ගිහින් කකුල කැඩිලා
    මුත්තයියාගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා දොස්තර කෙනෙකුට වුනත්
    යකෝ විනය තමයි එක
    දෙක ක්‍රිකට්
    නැතුව පොල්ලකින් බෝලෙකට ගහන්න පුලුවන් කියලා පොරක් වෙන්නෙ නෑ
    බෝලයක් විසි කරන්න පුලුවන් කියලා පොරක් වෙන්නෙ නෑ
    පොරක් වෙන්නෙ හැදියාවක් තිබුනොත් විතරයි
    සියලු ක්ශේත්‍ර වල හැදියාවක් ඇති එවුන් බිහි වේවා
    (not only cricket )

    • @relaxyourmind6399
      @relaxyourmind6399 Рік тому

      oyage kathawa hariyata hari , oluwa idimunoth cricket gahala iwarai , winya anka ekata thiyenna one

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Рік тому +7

    අම්මෝ මේ ඉතිං අපිට ක්‍රිකට් උණ හදපු අයගෙන් කෙනෙක් තමයි...ආදරණීය මුරළි❤❤❤❤❤

  • @sankalpajayanath6467
    @sankalpajayanath6467 Рік тому +14

    අපේ කාලයේ ක්‍රිකට් ලස්සන කරපු, අපිව ක්‍රිකට් පිස්සො කරපු සෙට් එකේ එක තරුවක් ආදරෙයි හැමදාම

  • @jayasekaraaw972
    @jayasekaraaw972 Рік тому +8

    අපේ වීරයෙක් ආදරේයි මුරලි ❤ ❤

  • @samithpriyankara8655
    @samithpriyankara8655 Рік тому +23

    මුරලි කියන කතාව ඇත්ත අපේ ක්‍රිඩකයන්ගේ විනය ප්‍රශ්නය ලොකුවටම තියනවනේ

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Рік тому +53

    මුරලිදරන් කියන්නේ ඉතින් අපේ Crikcet වීරයෙක් මෙි වගේ ක්‍රිඩකයන් නැ ඒක තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ 😢

  • @justAbiologicalmachine
    @justAbiologicalmachine Рік тому +6

    පාසල් ක්‍රිකට් ගැන මුරලි අන්තිම හරියේ කියපු ටික හරිම වැදගත් ..

  • @activepoint7491
    @activepoint7491 Рік тому +4

    Sri ankan legend .....මුරලිදරන් ❤❤❤

  • @relaxyourmind6399
    @relaxyourmind6399 Рік тому +2

    එක බෝඩිමේ , එක ඉස්කෝලේ , එක කණ්ඩායමේ කුඩා කල සිට සුනිල් ප්‍රනාන්දු මහතා යටතේ එකට ක්‍රිකට් ක්‍රීඩාකළ අපි දෙන්නා . ගොඩාක් ආඩම්බරයි මුරලි , කතාව ඇ ත්ත දැන් ඉන්න ළමයින්ට පීඩනය වැඩියි , විනය අඩුයි , පහසුකම් වැඩියි . පා සැ ල් වල ගුරුවරු හා විනයක් නැති ළමයි නිසා මම දිස් ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩා පුහුණු කරුවකු සේ කටයුතු කිරීම ප්‍රතික් ශේප කර වෙන රටකට ගොස් ප්‍රාන්ත ක්‍රිකට් සෙල්ලම් කළා , අවාසනාවකට දැන් ලංකාවේ ක්‍රිකට් ඉවරයි..

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Рік тому +1

    අපෙ අබිමානය මුරලි ❤❤❤❤❤

  • @roshanfernando2264
    @roshanfernando2264 Рік тому +21

    ඇත්තම කතාව හරි හමන් නායකයෙක් නැති කම තමා අද හෙනේ

  • @inuphotography8356
    @inuphotography8356 Рік тому +29

    ගෞරව කරන කීඩකයෝ❤

  • @kamalperera7948
    @kamalperera7948 Рік тому +19

    Fortunately Arjuna is there still.
    Why didn't give him a chance to handle Sri Lanka cricket.
    At least according to present situation. Without internal & external Politics this is the perfect time for give Head seat to Arjuna Ranathunga who brought up the world cup to Sri Lanka cricket.
    He is very great, all cricket lover's should Salute him.

    • @shirleydezilva5223
      @shirleydezilva5223 Рік тому +1

      Totally agree with you...Arjuna will do a good job...

    • @chinthanaruwan8913
      @chinthanaruwan8913 Рік тому

      Cricket board eke pawathma natuwenaea salli yati madi gahanna bariwenawa

    • @relaxyourmind6399
      @relaxyourmind6399 Рік тому +1

      Do you remember Murali said that it is difficult for a good bowler to be a good captain , yes it is true, a good player cannot be a good coach, and neither a good player nor a good captain can be a good administrative officer. Each character is different, other abilities are set for each character. Mr. Arjuna Ranathunga is a very good cricket captain, an outstanding all-rounder, but due to his strict control and strict discipline, unfortunately the cricket clubs did not like him, and he was defeated in the election. That is the truth. At that time, Mr. Ana Punchiheva was a very talented cricket administrator. But he is neither a good player nor a captain. That's the truth... please try to understand the truth මතකද මුරලි කිවා හොද පන්දු යවන්නෙකුට හොද නායකයෙකු වීමට අපහසුයි කියලා , ඔව් එක ඇත්ත , හොද ක්‍රීඩකයකු හට හොද පුහුණු කරුවකු වීමට බැහැ , ඒ වගේම හොද ක්‍රීඩකයකු හට හෝ හොද නායකයෙකුට හොද පරිපාලන නිලධාරියෙක් වෙන්න බැහැ . ඒ ඒ චරිත විවිදයි , වෙනත් හැකියාවන් තමයි එක එක චරිත වලට පිහිටන්නේ . අර්ජුන මහතා ඉතා හොද ක්‍රිකට් නායකයෙක් , තුන් ඉරියව්වේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් , එත් ඔහුගේ දැඩි පාලනය හා දැඩි විනය නිසා ක්‍රීඩා සංගම් අවාසනාවකට ඔහුට කැමැත්තක් දක්වන්නේ නැහැ , චන්දයෙන් ඔහු අසිම්මිත ලෙස ඔහු පරාජයකට පත් උනා . එකයි සත්‍යය . එකල සිටි ආනා පුංචිහේවා මහතා ඉතා දක්ෂ ක්‍රිකට් පරිපාලක කෙනෙක් . එහෙත් ඔහු දක්ෂ ක්‍රීඩකයෙක් වත් නායකයේක් වත් නොවේ. ඕකයි සත්‍ය... උත්සහ ගන්න අවබෝධ කර ගන්න ...

  • @lashoonikaaw
    @lashoonikaaw Рік тому +1

    Well said Murali ! You are one of the legends. Discipline is the key. This is required for all Sri Lankans now. Very sad 😢 to see how low they have scooped down to.
    I used to feel very proud to say I am Sri Lankan. But now I tend to hesitate. I love Sri Lanka where ever in the world I live. But I think Sri Lankans need to re build their values, morale and honesty.
    May the triple gem bless my country and my people. ❤

  • @shirleydezilva5223
    @shirleydezilva5223 Рік тому +2

    Murali.....a great Character...great sportsman.....a gentlemen by actions and word's....
    Todays cricketers must learn from people like him...

  • @susanthadealwis4946
    @susanthadealwis4946 Рік тому +6

    We will never get person like murali. He brought glory to our country more than anybody else

  • @jnlankavlog8553
    @jnlankavlog8553 Рік тому +2

    Murali is one of legend of sri lankan cricket history...Respect sir ..God bless you ❤❤❤❤

  • @udayahettige7796
    @udayahettige7796 Рік тому

    ළමයන්ට හොදම උපදෙස් ටිකක් අගෙයි ඔබේ අත්දැකීම් ❤❤

  • @chamindathushara8310
    @chamindathushara8310 Рік тому +2

    මුරලි ලෝකයේ හොඳම පන්දු යවන්නා මාලිංග උගේ pada වැඩියි ගමේ baiya

  • @jpSL
    @jpSL Рік тому +9

    Champion of the game 👍👍

  • @CuteNatureGirl
    @CuteNatureGirl Рік тому +1

    හම්මෝ අපේ උන්ගේ විනයයි කැපවීමයි දෝරෙ ගලන නිසා තමයි ඔහොම සුපිරියටම කන්නේ.... 🥴😂😂😂😂🤟

  • @kelumkularathne6947
    @kelumkularathne6947 Рік тому +4

    Respect Murali sir

  • @chulagalappaththi
    @chulagalappaththi Рік тому +4

    A gentleman cricketer! Young generation can learn lot of things from this great player! Real sri lankan! God bless !

  • @janirudissanayake4521
    @janirudissanayake4521 Рік тому +2

    Proud product of St Anthony’s College Kandy

  • @kashypa1632
    @kashypa1632 Рік тому +1

    Murali sir Legend 👑

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 Рік тому +1

    A real legend, young generation should learn from him much.

  • @blacklion9018
    @blacklion9018 Рік тому

    Grate SrilankaLankan. You are my favourite cricketer

  • @shobishobi8763
    @shobishobi8763 Рік тому +4

    Murali is legend

  • @thepuldarshana9056
    @thepuldarshana9056 Рік тому +3

    Sri Lanka Cricket kiyana brand eka den inna harak winasha karala hamarai. RIP SL cricket

  • @nirmalniro3930
    @nirmalniro3930 Рік тому +7

    Based on true story
    He's real player 👏
    He's straight forward guy 👦 👏
    92 to 2015 cricket 🏏 team was outstanding 👏
    After 2015 team like a buffalos
    🐃 some of donkeys and monkeys 🐒
    Handling selection committee 👌.....lion be come a pussy cat 🐈 😻 wht happening in 2023 world cup 🥤 not a proper replacement 🤔 .wht abt anjelo Mathew's odi future....after experiment only players are visiting....shame on 😮

  • @dlak
    @dlak Рік тому +1

    Our legand ❤ 🇱🇰

  • @sumindafernando6387
    @sumindafernando6387 Рік тому

    මුරලි ❤❤

  • @GlobalHambantota-n1w
    @GlobalHambantota-n1w Рік тому

    මුරලිදරන් හොද මනුස්සයෙක් .
    ජඩ, පාදඩ දේසපාලුවොන්ට කඩෙ ගියා.

    • @chathuran
      @chathuran Рік тому

      AIYOO BAN

    • @GlobalHambantota-n1w
      @GlobalHambantota-n1w Рік тому

      @@chathuran
      ඇයි බං , මොකක්ද අවුල.

    • @vinuthvidmal1634
      @vinuthvidmal1634 Рік тому

      Why bn ohoma😂

    • @GlobalHambantota-n1w
      @GlobalHambantota-n1w Рік тому

      @@vinuthvidmal1634
      ඇයි, උබ මාධ්‍යයේ දැක්කෙ නැත්ද,
      මිනිහ පහුගිය රෙජීමයට ,ලාවට කඩේ ගියා.

    • @rhanj2020
      @rhanj2020 Рік тому

      Eka eyage kemeththa.

  • @tkjayah4708
    @tkjayah4708 Рік тому

    Muralidran is the our person

  • @chathurawimalarathne8052
    @chathurawimalarathne8052 Рік тому

    අවංකකම ❤️

  • @kavindraroshan6805
    @kavindraroshan6805 Рік тому +3

    Proud to b kandy

  • @gihanjayaweera8340
    @gihanjayaweera8340 Рік тому

    Cricket board ekata natawanna puluwan eun vitharai ganne ,unta ona game eka gahanna vitharai rata wenuwen dinanna newei

  • @naveendralenagala6567
    @naveendralenagala6567 Рік тому

    Thank you murali....

  • @hasanthaprekshidesilva
    @hasanthaprekshidesilva Рік тому

    hamadama adarei😊

  • @NamalOrel
    @NamalOrel Рік тому

    Kandy hero... ❤

  • @gihanjayaweera8340
    @gihanjayaweera8340 Рік тому

    Cricket board ekata ona icc walin hambawena tharagawalata sahabagi wenna vitharai ,dinuwath paradunath icc eken bord ekata dollars enawane eka thama un balaporoththuwenne

  • @JagathPriyankara-c8k
    @JagathPriyankara-c8k Рік тому

    Jaya❤❤❤

  • @vidyarthaya7946
    @vidyarthaya7946 Рік тому +2

    Kaalakanniyo tikak cricket board ekata panala un aathal gannwa.. Me wage cricket walata adare un gewalwala..

  • @thebikerkiki
    @thebikerkiki Рік тому

    ශොයිබ් අක්තාර්ට දුවන්ට ගහන්නේ ජයසුරියයි කළුවිතාරනයි😂😁 ෂොයිබ් අක්තාර් පිච් එකේ ඉඳගන්නවා බෝල් කරන්ට බැ කියලා😁😂😂

  • @thisallakpura5991
    @thisallakpura5991 Рік тому +11

    🐐 GOAT !

    • @alienlk
      @alienlk Рік тому

      sry mcn comment ekata htha riduna nm ..mage english danume tarama tmy weradiyata therum gatthe

    • @thisallakpura5991
      @thisallakpura5991 Рік тому +3

      @@alienlk Track d bn 😂 uba dnnwda goat kyna eke terumawat google krla blpn moda haraka iyaaaaaa

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 Рік тому +1

      @@thisallakpura5991 ගොඩයොත් මේ රටේ ඉන්නවා කියලා තේරුම් ගනින් 😂

    • @Vamos_c
      @Vamos_c Рік тому

      @@alienlkammo 😂goat kiyana eke theruma danne nadda ,Greatest of all time

    • @georgevinitia1502
      @georgevinitia1502 Рік тому +6

      එහෙම කවුරුහරි නොදන්නදෙයක් කියලාදීලා දැනුවත්කරනවා මිසක් ගොඩයා කියලා ( මොකද්ද ඔය ගොඩයා කියන එකේ තේරුම ) පාච්චල් කරද්දී තමන්ගෙ පහත් මානසිකත්වය තමයි පෙන්නුම්කරන්නේ ! හැමෝම ඔබවගේ බහුස්සෘත නැහැනේ ! බලන්න මුරලී කොයිතරම් නිහතමානීද නොදන්නදේ කොච්චර ලස්සනට කියලාදෙනවද ! එතකොට නොදන්න අය ඔක්කොම ගොඩේද ! තමන් කොච්චර වීරයෙක් වුනත් ඇත්ත ඇතිසැටියෙන් බොහොම නිහතමානීව පැහැදිලි කරලාදෙනවද ! ඒ තමයි යහපත් හැදියාව !

  • @user-vz1bv7hl1r
    @user-vz1bv7hl1r Рік тому

    Failure eka accept karala thamai dan puken yanna kelawila thiyenne. Thamath kiyanne e kathawamai

  • @hamzsulai5194
    @hamzsulai5194 Рік тому

    eda st anthonys eke principal rev father stephen nattam ada murali knek na danno danithi

  • @devch1094
    @devch1094 Рік тому +5

    Born Again karayo innakan cricket hadanna baha

  • @susanthadealwis4946
    @susanthadealwis4946 Рік тому +1

    We love you legend

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 Рік тому +1

    Proud to be anthonian

  • @susanthadealwis4946
    @susanthadealwis4946 Рік тому

    What a advice

  • @amithherath4656
    @amithherath4656 Рік тому +5

    Sure ? Cricket gone to outside than colombo, galle and kandy ???

  • @bandarajaliya
    @bandarajaliya Рік тому +2

    ❤❤❤

  • @shobishobi8763
    @shobishobi8763 Рік тому +1

    Never get murali again in future

  • @amilajayamanne
    @amilajayamanne Рік тому

    මුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලිමුරලි

  • @subathrann
    @subathrann Рік тому

    👍👍👍

  • @Srijith_Palihakkara
    @Srijith_Palihakkara Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @RecapScoop
    @RecapScoop Рік тому

    කට්ටිය දැන් LTTE , දෙමළා කියල බනින්න නැත්තේ ඇයි?

    • @BogalaSawundiris
      @BogalaSawundiris Рік тому

      Wathu demalu kiyanne LTTE ekata sambandha un novana nisaa ... GONA

  • @buddikamahenra582
    @buddikamahenra582 Рік тому

    Monawata duk wenada da ban krikat wagey Kala kani kamali kridawak nathey wela yana aka my hoda athakota lokeyma pili ganaa krida diunu karana pulwan weyey

  • @AGRITECHWONDER
    @AGRITECHWONDER Рік тому

    Athi daksha muslim tamil kreedakayo innawa unwa hadala gnn puluwn. A kollanta team wlt enn baha. Ratata sellan krnna awasthwak denna. India wala mohomed siraj mohomad sami prabala kreedakyo me india wala wyapthiya nisa meka wenas krnna. Puluwan minissu innw lankwe. Salli hambakaranna witharak kreedakayo hadnna epa.

  • @user-vz1bv7hl1r
    @user-vz1bv7hl1r Рік тому

    Pake talk

  • @benedictasirvadham4342
    @benedictasirvadham4342 Рік тому

    He could not become the captain... No... No... Thesr.. La.. Cri. Board did not appoint him as the captain.. As he is tamil...

  • @kanchanaChamal
    @kanchanaChamal Рік тому +1

    මට නන් හැබැයි Shane Warne තමයි best ම spinner, මුරලි chuck කරපු නිසා advantage එකක් ආවා...

    • @ShenYash
      @ShenYash Рік тому +1

      Chuck කරා නේද... මාර වැඩේ තමයි 🥴🤚

    • @priyanjana123
      @priyanjana123 Рік тому +5

      nodakin mun wage un mehema kiyaddi anith wena ratawala un kohoma kiyayda.yako balapan uge video thiyanawa prove karala thiyanawa u chuck karanne ne kiyala.uge athe upathin adayak thiyanawa kiyala.shik umbala wage un.

    • @traveltectours6561
      @traveltectours6561 Рік тому

      මුරලි Chuk කරන්නේ නෑ කියලා Australia වල තිබුන High Technology testing එකෙන් පාස් වෙලා ඔප්පු කලා නේද..? වැරැද්ද තියෙන්නේ ඔබේ තාත්තා Condom පාවිච්චි නොකරපු එක.

    • @shanthalalbulathsinghala3356
      @shanthalalbulathsinghala3356 Рік тому +3

      chuk කරනවා අැහැට දැක්කද?

    • @sltech9403
      @sltech9403 Рік тому

      උඹ සක්කිලියෙක් මෝඩ මූසලයෙක්🤮🤮🤮

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 Рік тому

    Murali....❤️❤️❤️

  • @JayarathnaRathnayaka
    @JayarathnaRathnayaka 5 місяців тому

    You .riymembar.u.a.e.alavi

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @arunayoutube8960
    @arunayoutube8960 Рік тому

    ❤❤

  • @arunayoutube8960
    @arunayoutube8960 Рік тому +1

    ❤❤

  • @livesri9016
    @livesri9016 Рік тому +1

    ❤❤❤

  • @mihindumudalige8328
    @mihindumudalige8328 Рік тому +1

    ❤❤❤❤

  • @mihindumudalige8328
    @mihindumudalige8328 Рік тому +1

    ❤❤❤❤

  • @inokabasnayaka3338
    @inokabasnayaka3338 Рік тому

    ❤❤❤

  • @sachinthaudesh4446
    @sachinthaudesh4446 Рік тому

    ❤❤❤❤❤

  • @Ufc123-i1y
    @Ufc123-i1y Рік тому

    ❤️❤️❤️

  • @ranjithnandhana8184
    @ranjithnandhana8184 Рік тому

    ❤❤❤❤❤

  • @HeartBeat.777
    @HeartBeat.777 Рік тому +1

    ❤❤

  • @gayannishanthanishantha2695

    ❤❤❤❤❤

  • @udithaprasanna6059
    @udithaprasanna6059 Рік тому

    ❤❤❤❤

  • @chanakamadushan4625
    @chanakamadushan4625 Рік тому

    ❤❤❤❤❤

  • @Thimasha-y5z
    @Thimasha-y5z Рік тому

    ❤❤❤❤❤❤