Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කවමදාවත් මෙවැනි සිංහල සිනමාවක් අපිට බලන්නට ලැබේන්නෙනැ බුදු සරනයි
ආසාවේන් හිටියේ මේක බලන්න
මට එක සැරයක් මතකයි මම ඔය ෆිල්ම් එක බලලා තියෙනවා හිරු ටිවී ඒකෙ ගියෙ 2012 අවුරුද්දෙ අගෝස්තු මැද වගෙ මම එතකොට ඉස්කොලෙ නවයෙ පන්තියේ හිටියේ මම මේ ෆිල්ම් එක හැමතැනම හෙවුවා ලස්සන ෆිල්ම් එකක්.🙏🙏🙏🙏🙏
ලස්සනයි
සනත්.මාලනීගෙ.ප්‍රෙම.සම්බන්දයක්.මමනම්.අහල.නැහැ.එයාල.හොද.යළුවො.සිණමා.නළු.නිලියොනෙ.මාලනීගෙ.දැවැන්ත.සිණමා.කෘතියක්.මේක.නිදුක්.නිරෝගිව.දීර්ගායුෂ.ලැබේව.බුදු.සරණයි.ආදරෙයි.ගොඩාක්.❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි..❤දෙවනි ගමන ත් දාන්න්න 😊
තැන්ක් යූ
සනත්. මාලනී යාළු කාලේ චිත්‍රපටියක්
සනත්.මාලනිගෙ.ප්‍රේම.සම්බන්දයක්.කවදාකවත්.මමනම්.අහල.නැහැ.හැබැයි.එයාල.හොද.යාළුවො.සිනමා.නළු.නිලියොනෙ.මාලනිය.කියන්නෙ.දක්ෂ.නිලයක්.අද.කාලෙ.මේ.වගෙ.නිර්මාණ.බිහි.වෙනෙත්.නැහැ.මේ.චිත්රපටියෙ.නිශ්පාදනය.අඩ්යයක්ෂණය.දෙකම.මාලනියගෙ.❤මාලනී.ඔයාට.බුදු.සරණයි.නිදුක්.නිරෝගී.දීර්ගායු.වේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
පුළුවන් නම් සිංහ පැටව් සිනමා පටයත් දාන්න 🙏 සසර චේතනා චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරපු කාලෙම බැලුවා මියෙනා තුරු මතකයේ රැඳුනු ගීතය බුදුනේ ❤️🙏
වශයතසතවධනධථයෂයධය❤🙏🙏🙏🙏ෆමඛෞඊ ඉහධෘචාඹද
Godak sthuthi ❤❤❤ me film ekata
Man danbalanna hadanne❤
ඇත්තටම. මම මේක අහම්බෙන් දැක්කෙ හරිම ලස්සනයි අදත් ඉන්නව ඉතා වටිනා මිල කල නොහැකි පුරා වස්තු හොරකම්. කරලා රටවල් වලට විකුනන හොර වන්චනිකයො ඒකයි මේ තරම්ම අපේ රත්තරන් ලක් අම්ම මේ තරම් අගාදයට වැටිල තියෙන්නෙ අපේ රටේ මොන තරම් වටින සම්පත් තියනවද. ඒවා කොල්ලකාල වෙන රටවල් වලට විකුනනවා අපේ නව ජනපති තුමා මේ දේවල් ගැන නිරතුරුව සොයා බලා ඒවට සුදුසු පියවර ගනියි කියල හිතනවා ඒ වගේම අපේ රටේ විවිද දක්ෂතා තියන අය ඉන්නව ඒ අයට දිරි දීල ඉදිරියට අර ගත්තොත් අපේ පුන්චි ලංකා මාතාව දියුණු කරන්න පුළුවන් ස්තූතියි මේ වගේ වටිනා වැදගත් පිල්ම් එකක් හදලා බලන්න සැලැස්සුවට මාලනී පොන්සේකා හරිම එඩිතර විදිහට රගපානවා🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤ යලිත් පෙර සේ අපේ රත්තරන් ලක්මාතාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස බබලවන්නට අපේ නව ජනපති තුමාට හැකියාව ලැබේවා දූෂිතයින් එලවා දමා නියම අවන්ක එඩිතර වීර නායකත්වයක් යටතේ අපේ රන් ලක් මාතාව සමෘර්දිමත් රටක් ගුනයහපත් කමින් පිරුනු රටක් කිරීමට සියළු සක්තිය දහිරිය ලැබේවා🎉🎉🎉🎉🎉🎉🎉
හරිම ලස්සනයි සසර චෙතනා බලපු පලවෙනි පාර ස් තු ති යි
Devini gamana film eka dannko
Maru bn
mama godak asa filmakak. podikale baluwa aurudu 10di
සිරිපාල සහ රන් මැණිකා ච්ත්‍රපට දාන්න පුලුවන්නම්... ❤ ජය වෙවා ❤
Nice to Heard Thank You Lanka Cinema. This is a Excellent Film with Beautiful Songs...Thank you once again
Bajar eke chandiya fillm eka damu brother
❤❤❤malani akkeh thankyu dammater muvie wek mama atte karapuw
2005 දී ස්කොල්දී පෙන්නුවා
හඛෆපධයතමණකර❤❤❤😊😊😊😊රනධදයටතචථනය
අනේ බඹසර බිසව් ෆිල්ම් එකත් දාන්නකෝ...හෙව්වා හෙව්වා කොහෙවත්ම නැ...🥺
පුතුනි මට වාසනා ,චායා ,සුජාතා ,ආත්මා ,ෆිල්ම් දෙන්න ❤🎉
අනේ ඔයාට ගොඩාක් පින් අරලිය මල් දාන්නකෝ බලන්න ගොඩාක් ආසම ෆිල්ම් එකක්
😮Randenigala sinhaya film eka dandako
Sujatha film eka dana
අනේ දෙවනිගමන චිත්‍රපටිය දානවද🙏
👍
❤🎉
e kale action film ekka dan sinhala film ekaka hoda level ekaka inne pravegaya witharyi aanith ewwnm guu godawal
100k🎉
Ane kauda raja dennako please ❤
Deweni gamana film eka dannako
4 DENAMA SURAYO PULUWAN NAM DANNA
Kujitha film ekednnao👍👍
Suredutiyo danna
කොටස් අඩුයි නේ
Vishaka siriwardana with malani.
Wela in london film ek dannko
Dan nalu niliyo nam mechchara daksha na.seeni bola wage.😂
j
BUDUNE ... SONG EKA KAPALA MOKO ????
❤❤❤❤❤
Malanige.ahinsa.fillm.ekath.dannakoo.
❤❤❤❤❤❤❤

අනේ බොහොම ස්තූතියි..❤
දෙවනි ගමන ත් දාන්න්න 😊