අපි හතර දෙනාම අසනීප වුනාම මම හැමදේම පිළිවෙලට කර ගත්තේ මෙහෙමයි😪දවල් ඉදන් රෑ වෙනකල් අසනීප දවසක්😢

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 155

  • @sandunibandara4411
    @sandunibandara4411 12 днів тому +1

    Aswen baluw akki video eka.. Pau ane chuti duwai puthai.. Leda unama hariii amarui.. Babala pau...... Tereneth nane.... Dan nam akkilta hoda wela athi neda... Man godakkkk padakkui me video balanna..... Tamath 1n 1ka balana gman inne....... Parisamata sathutin inna theruwan saranai akki hamotama ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  11 днів тому

      ඔව් ඒක තමයි පැටියෝ...ඔයා සනීපෙන් නම් හොදයි...ආදරෙයි...තෙරුවන් සරණයි පැටියෝ ❤️

  • @sakuvlog-official
    @sakuvlog-official 3 місяці тому +3

    Onn akki datham man balala iwara une.
    Hrima ලස්සනයි video eka.
    Akki piliwelai pirisidui, adaraniyai.
    Oyala hathara denatama ඉක්මනින් suwa wenna parthana karanwa.
    Chuti pataw denntai akkitai aiyati akkige thathitai nangitai hamotama theruwan saran akki 🥰🥰🥰🥰

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ ආශිර්වාදයට...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @GeethikaSewwandi-g1s
    @GeethikaSewwandi-g1s 3 місяці тому +2

    බුදුසරණයි අක්කී පරිස්සමෙන් ඉන්න. ඉක්මනට හොද වෙයි අක්කී❤❤😢

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් පින් මගේ පැටියෝ ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 3 місяці тому +1

    තුනුරුවන් ගේ අනත්ත බුදු ගුණ බලයෙන් ඉක්මන් සුව ය ලැබේ වා 💐🙏💐🙏💐 🙏💐🙏💐 ආදරෙයි නංගි හැමදාම

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් පින් මගේ අක්කේ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 3 місяці тому +2

    ඉක්මනින් සුවපත් වේවා! පරිස්සමින් ඉන්න අක්කේ බුදු සරණයි ඔයාලා හැමෝටම.❤🥰😘.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому +1

      ගොඩක් පින් මගේ පැටියෝ ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 3 місяці тому +1

    ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ලැබේවා සෙනෙහසින් ප්‍රාර්ථනා ආදරණීය මගේ නංගි ❤.හතර දෙනාම ඉක්මනින් සුවපත් වේවා සෙනෙහසින් ප්‍රාර්ථනා ❤.ආදරණීය වීඩියෝ එක ලස්සනයි ❤.
    තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුගේ පිහිටයි නංගි ඔයාලට.❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому +1

      ගොඩක් පින් අක්කේ...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @DilanthaLaknath
    @DilanthaLaknath 3 місяці тому +1

    Harima pudumay nangi.oyage wada mama karana wadawalatama samanay.oya wagemay mama ready nawanne.beheth tiyanne.akkage babata beheth denne.akkagebaba wadipurama inne mama gawa.eyatath chooty malliyek innawa.e nisa

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      අනේ එහෙමද මගේ අක්කේ...සතුටුයි ගොඩක් ඒ ගැන ඇහුවට....තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @sakuvlog-official
    @sakuvlog-official 3 місяці тому +2

    Ane man harima asai akkige video walata.
    Godakma man aluth ammekne.
    Ithin akkge videos godak watinawa mata.
    Mage life ekatath ekathu kragnn dewal godai oyge vlogs wala 🥰🙏..

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...හැමදාමත් සතුටින් ඉන්න...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 3 місяці тому +3

    අනේ මටත් හැදුන මගෙ නංගි හරිම අමාරුයි ඕක අනේ චූටි මැණික් කැට දෙකටයි මගෙ නංගිටයි මල්ලිටයි දෙන්නටත් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් බලයෙන් ආශිර්වාදයෙන් ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️😍😍😍👍👍👍👍

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      අනේ එහෙමද මගේ අක්කේ...අක්කට දැන් සනීපයිද..අනේ ඉක්මනින්ම සනීප වෙන්න ඕන තෙරුවන් බලෙන්...ගොඩක් පින් අක්කේ..ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @lmslms3656
    @lmslms3656 3 місяці тому +1

    Ane nangi mage babata haduna. Dawas 5 hosoitel hitiya. Mahaththayatai matait hduna. Harima amaru una. Budu saranai oyala.okkotama

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      අනේ එහෙමද මගේ අක්කේ..ඔව් අක්කේ අපිත් හොස්පිටල් හිටියා හතර දෙනාම...දුවට අමාරු වුනා..ඒකයි...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 3 місяці тому +1

    පවුලටම ඉක්මනින් සුවය ලැබේවා . Video එක ලස්සනයි .පොඩි බබාලා ලෙඩ උනාම තමයි හරිම අමාරු.ලෙඩ කියන්න කියලද අඩනවා විතරයි නේ

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ඔව් ඒකනේ මගේ පැටියෝ...ගොඩක් පින් මගේ පැටියෝ ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @RusiruMethsara
    @RusiruMethsara 3 місяці тому +1

    බුදු සරනයි අක්කි හැමෝටම ඉක්මනින් සනිප වෙන්න ඕනි❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් පින් පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @kemaliharshani
    @kemaliharshani 3 місяці тому +2

    babala denntma budusaranai. chuti baba nidikrnwda , nthnm chuti baba ade tiwwam thaniyn nidgnnwa da nangi❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому +1

      බබා තනියෙම දැන් නිදා ගන්නවා අක්කේ ඇදේ තිබ්බම...එයාට එහෙමම දගල දගල ඉදලා නින්ද යනවා...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @Kumuduaushadi
    @Kumuduaushadi 3 місяці тому +1

    Ane akke oyl hemotm budusaranai parissmt ina patau denna ekka ❤ akke oya babalt beheth gnne kagend mge babat auruddai masa 3i ane mt hoda doctor knekw kiynko

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому +1

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....නයින්වෙල්ස් එකේ බබාගේ ඩොක්ටර් නලින් කිතුල්වත්තගෙන් පැටියෝ..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    • @Kumuduaushadi
      @Kumuduaushadi 3 місяці тому

      @@ChathuriVimukthika thank you akke appointment ahem kiyda akke samanyen kiyak wge ynwda

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому +1

      appointment නම් 40ක් විතර බලනවා ඇති පැටියෝ..extra numbers එහෙමත් ගොඩක් බලනවනේ...රුපියල් 3000 4000ගානක් යනවා පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    • @Kumuduaushadi
      @Kumuduaushadi 3 місяці тому +1

      @@ChathuriVimukthika ahemd akke ha na ape babat beheth gnna hoda doctor knekw bluwe ane ekai appointment ekt 4000k wge nm ethnin dena beheth wlt samanyen kiyak wged ynne akke khomth 10kt kittu ganak ne ynne neda manike ane thnks akke puthatai dutai oyl denntath paththini ammge pihitai parissmt inna 🙏💐💖😘

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ඔව් මගේ පැටියෝ...ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @sandyakumuduni3312
    @sandyakumuduni3312 3 місяці тому +2

    ඉක්මනින්ම සුව වේවා ඔයාල හැමෝටම ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් පින් මගේ පැටියෝ ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @sakuvlog-official
    @sakuvlog-official 3 місяці тому +3

    Onna akki 1st comment eka magen ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ආදරෙයි ගොඩක් පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @nuwanthikasandarenu4509
    @nuwanthikasandarenu4509 3 місяці тому +1

    Baba lata deda unama api godak wetenava neda nangi..budusaranai paulatama ikman suvaya lebeva

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් පින් අක්කේ....තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @LakshikaWajiramali-kw6pb
    @LakshikaWajiramali-kw6pb 3 місяці тому +1

    ඉක්මනින් සුවය ලැබේවා කළුතර බෝ සමිඳුන් පිහිටයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් පින් පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @achaladesilva6132
    @achaladesilva6132 3 місяці тому +1

    අදත් ලස්සනයි වීඩියෝ එක පරිස්සමින් ඉන්න නංගි තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️❤️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් පින් මගේ අක්කේ...ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @A.M.S.madubashini
    @A.M.S.madubashini 3 місяці тому

    ජය ශ්‍රී මා බෝ සම්දු පිහිටෙන් ඉක්මනින් සනීප වේවා.....චූටි පුතා පව් අනේ එයාලට තේරෙන්නේ නෑනේ අමාරුයි කියන්න අනේ පරිස්සම් කර ගන්න මගෙ අක්කෙ .මටත් චූටි පුතෙක් ඉන්නවා.මම දන්නවා එයාලට අසනීප උනාම කොහොමද කියලා

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ ආශිර්වාදයට...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @HansaniKaushalya-c9v
    @HansaniKaushalya-c9v Місяць тому

    Akki budu saranai oyalata

  • @krjayathilaka3476
    @krjayathilaka3476 3 місяці тому +1

    Budu saranai akki pnh 😘😘❤️❤️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      තෙරුවන් සරණයි මගේ පැටියෝ ❤️❤️

  • @chamilakarunarathna7661
    @chamilakarunarathna7661 3 місяці тому +1

    ඉක්මනින් ඔයාලා හැමෝම සුවපත් වේවා නංගි ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් පින් මගේ අක්කේ ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @owanisadamali7650
    @owanisadamali7650 3 місяці тому +5

    අනේ මටයි මහත්තයාටයිත් හැදුනා.. මහත්තයාට නම් අමාරු වෙලා hospital නතර කරලා බෙහෙත් විද්දා දවස් තුනක්... මං හිතේ හයියටම හිටිය.. හරිම අමාරුයි.. අපිට එහෙම නම් චූටි දරුවන්ට කොච්චර අමාරු ඇතිද😢

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому +1

      අනේ එහෙමද මගේ පැටියෝ...පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @prasadikrishani769
    @prasadikrishani769 3 місяці тому

    Harima adaraniya paulak akka, theruwan saranin ikmanata oyalata sanipa wenna kiyala prarthana karanawa, chooty putha ande thibbahama thaniyama nidiya gannawada akka,

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ ආශිර්වාදයට...ඔව් මගේ පැටියෝ පුතාට නින්ද යනවා එහෙමම...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 3 місяці тому +1

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න චුංටි මැනිකට ආදරෙයි❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @chamilaparara9403
    @chamilaparara9403 3 місяці тому +1

    ඉක්මනට සුවය ලැබේවා බුදුසරණයි පරිස්සමින් ඉන්න

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් පින් මගේ පැටියෝ ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @tharindusawmya-lz4bf
    @tharindusawmya-lz4bf 3 місяці тому

    Budu saranai akkitai chuuti patau 2nnatai aiyatai. Ikmanatama sanipa wenna one..❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ ආශිර්වාදයට...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @hansimadushani1976
    @hansimadushani1976 3 місяці тому +1

    Oya eka digatama wada karanawane akke❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому +1

      ඔව් ඉතින් මොනා කරන්නද මගේ පැටියෝ...එහෙම තමයි පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    • @hansimadushani1976
      @hansimadushani1976 3 місяці тому

      @@ChathuriVimukthika mata welawakata paw kiyalath hithenawa oyata mahansi athi kiyala..man adarei❤️🌹

  • @miragehotel7240
    @miragehotel7240 3 місяці тому +1

    Akkaaa ikmanatama sanipa wenna ona oyala okkotama❤❤paw putha duwa.akka gedara janel wala curtain arala tibbanam dawaltath light danna ona na ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් පින් මගේ පැටියෝ ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 3 місяці тому +1

    මගේ දුව අැතුලු පවුලේ සැමට පත්තිනි දෙවියන්ගේ පිහිටයි අාදරෙන් gampaha amma

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් පින් මගේ අම්මේ......ආදරෙයි ගොඩක්...අම්මට දීර්ඝායුශ ලැබේවා...ලෙඩ රෝග වලින් ආරක්ෂා වේවා තෙරුවන් බලෙන්..තෙරුවන් සරණයි අම්මේ ❤️❤️

  • @IroshikaChamini
    @IroshikaChamini 3 місяці тому +1

    Theruwan saranai akke ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් පින් මගේ පැටියෝ ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @sanduminisenavirathna1111
    @sanduminisenavirathna1111 3 місяці тому +1

    පරිස්සමින් ඉන්න අක්කෙ හැමෝම.
    බුදු සරණයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому +1

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ ආශිර්වාදයට...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @PiumimaheshikaAluthgedar-ri9rg
    @PiumimaheshikaAluthgedar-ri9rg 3 місяці тому +1

    Ane mage babatat hodatama kessa akke dan satiyak adu wennema na pissu wage hitapu welawaka oyage me vidio eka mata godak watinawa

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому +1

      අනේ මගේ රත්තරං පැටියෝ ඩොක්ටර් මොකද කිව්වේ..කොහොමත් මේ අසනීපේ සතියක් විතර තියෙනවා කිව්වා පැටියෝ...මගේ බබාවත් හොස්පිටල් ඇඩ්මිට් කරා...දවස් දෙකක් හිටියා පැටියෝ...ගිය ඉරිදා ඩිස්චාජ් වෙලා ආවේ...ඒත් ආපහු දවසකින් උණ ගත්තා...ඒ සතියෙත් කැස්ස තිබ්බා...බබාව පරිස්සම් කර ගන්න පැටියෝ...එක දිගටම තියෙනවා නම් ආපහු ඩොක්ටර් ට පෙන්නන්න පැටියෝ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාටයි බබාටයි ❤️❤️

  • @RoshniDeZoysa-ls5ux
    @RoshniDeZoysa-ls5ux 3 місяці тому +1

    Akke math washing machine ekk ganna inne.eka gana eka use karana widiya gana video ekk karannako.godak pin

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      හරි මගේ පැටියෝ ඊලග වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම කියන්නම් හොදේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 3 місяці тому +1

    නංගී ඔයාගේ කොන්ඩේ ටිකක් කැපුවද ලස්සනයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ඔව් අක්කේ කොන්ඩේ ලේයර් කරා...ගොඩක් ස්තුතියි අක්කේ...තෙරුවන් සරණයි අක්කේ...❤️❤️

  • @nethmiimalshi5994
    @nethmiimalshi5994 3 місяці тому +2

    අක්කේ පුංචි පැටියට බටු තෙල් බොතලය ක් තියාගන්න එතකොට පපුවෙ ඔළුවට දාන්න එතකොට හොදයි සෙමට අපෙ ගෙදර ඉස්සර අපෙ අම්මා එහෙම තමයි කරන්නේ එතකොට ඔය සෙම හිරවෙන එක නැති වෙනවා බෙහෙත් බඩු කඩ වල තියෙනවා අරන් බලන්නකෝ බුදු සරණයි ඉක්මනට හොද වෙන්න ❤❤ අම්පාරේ නෙතු නංගි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ ආශිර්වාදයට...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @ChathuraFernando-c9n
    @ChathuraFernando-c9n 3 місяці тому +1

    අනේ අක්කි දැන් අසනිප වෙනවා වැඩිනේ....කලින් කරපු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම දිගටම කරන්න අක්කි කොරෝනා කාලේ වගේම..චුටි මැනික ඉන්න නිසා මමත් මෙි රෝග වලින් මගේ පුංචි පවුල රැක ගන්න ගොඩක් කැප වෙන්න.....පුලුවන් තරමි පැටැව් එලියට එක්කන් යන එක සිමා කරන්න...ආදරේ නිසයි මගේ අක්කිට කිවෙි තරහ වෙන්න එපා.....❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому +1

      එහෙමම තමයි පැටියෝ කරන්නේ...ඒ වුනාට ඒ කාලේ ගොඩක් පරිස්සම් වුන විදියටම හරියටම දැන් වෙන්නේ නෑ පැටියෝ...ඔයා හරි බබාලා ඉන්න ගෙවල් ගොඩක් පරිස්සම් වෙන්න ඕන..ඉස්සර මාත් එහෙමයි කරේ...ඒකයි කොරෝනා හැදෙන් නැතුව අපි බේරුනේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @tharukasewwandi983
    @tharukasewwandi983 3 місяці тому

    තෙරුවන් සරණයි dr..

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @DinushaDilshani-lx6ml
    @DinushaDilshani-lx6ml 3 місяці тому +1

    Ane mage chuti patau pau ane.mage as walata kaduluth awa.mokada mage chuti ayath leda unama thiyana amaruwa dannawane.ikmanin suwa wewa.❤❤❤❤jesu pihitai

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් පින් මගේ පැටියෝ ....ආදරෙයි ගොඩක්...ඔයගේ බබාලත් තෙරුවන් බලෙන් ආරක්ෂා කරත්වා...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @DilshaDevinde
    @DilshaDevinde 3 місяці тому +1

    ඉක්මනින් සුව ලැබේවා ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් පින් මගේ පැටියෝ ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @maleeshahansini6116
    @maleeshahansini6116 3 місяці тому

    Lassnai akke vedio ek ❤️ චුටි පුතාගෙ නම මොකක්ද අක්කේ 😍

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @hirunisansala6224
    @hirunisansala6224 3 місяці тому

    තෙරුවන් සරණයි අක්කේ ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @BuddhikaDananjani
    @BuddhikaDananjani 3 місяці тому

    Akke mamai babai dennma oyage vedio balanwa .ape baba oyage play house eka dekala eyath illnawa e wage ekk.oya eka gaththe mila kiyada

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....දරාස් එකෙන් ගත්තේ පැටියෝ ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @tharindusawmya-lz4bf
    @tharindusawmya-lz4bf 3 місяці тому

    Akki oya washing machine ekata redi daddi redi dana bags kohenda gaththe

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      මම එහෙම බෑග් වලට දාලා දාන්නේ නෑ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️🍎

  • @SusanthaSusantha-py2ot
    @SusanthaSusantha-py2ot 3 місяці тому +1

    Budu saranai oyala hemotama parissamin enna

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ ආශිර්වාදයට...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @CScreations-yf5kw
    @CScreations-yf5kw 3 місяці тому

    Me bed ekatadana rubber sheet eka waterproof ekada akke

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      නෑ මගේ ඔයාට...water proof නැති එකක් තමයි මම ගත්තේ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @vijinisureka
    @vijinisureka 3 місяці тому +1

    Akke chuti puthawa go cart eke tiyanawada mage puthatath oyage puthage wayasamai

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ඔව් මගේ පැටියෝ බබා ගෝ කාට් එකේ තියනවා දිගා කරලා...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @chamathkaimashi1649
    @chamathkaimashi1649 3 місяці тому

    ❤❤❤❤ අක්කේ හුමාලේ අල්ලද්දි plastic items ගන්න එක එච්චරම හොද නැ අපේ helth එකට.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඒක කිව්වට...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @CybergateServices
    @CybergateServices 3 місяці тому +1

    Oyaage amma ko nangi

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      අම්මි මැරිලා අක්කේ....අම්මි මැරෙන කොට මට අවුරුද්දයි අක්කේ...නංගිට මාස හයයි....තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 3 місяці тому +1

    අනේ රත්තරන් පැටුන්ට ලෙඩ හැදුනම වාවන්නෑ මට,මට ලමයි නෑ,ඒත් මට දැනෙනවා ඒ දුක,😢

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому +1

      අනේ ගොඩක් පින් ඔයාට..තෙරුවන් බලෙන් ඉක්මනින්ම ඔයාට අම්මා කෙනෙක් වෙන්න ලැබේවා....ආදරෙයි ගොඩක්....මගේ හිතත් වාවන් නැතුව ගියා ඔයා එහෙම කිව්වම පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    • @tharindusawmya-lz4bf
      @tharindusawmya-lz4bf 3 місяці тому

      Oyatath ikmanatama amma kenek wenna labewa.. angulimala piritha ahanna hamawelema..

  • @RusiruMethsara
    @RusiruMethsara 3 місяці тому +1

    කිසිම දරුවෙක්ටනම් කිසිම ලෙඩක් හැදෙන්න එපා අම්මෙක්ට ඒ තරම් දුකක් නෑ වෙන 🙏🙏🙏🙏

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් පින් පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    • @chathurapriShantha
      @chathurapriShantha 3 місяці тому

      Budu saranai paththini meniyange pihitai

  • @thilinimadhushani1486
    @thilinimadhushani1486 3 місяці тому +1

    අක්කගෙ බබා මුල් මාස තුන නිදාගත්තද විස්තර කියන්න කෝ

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому +1

      ඔව් මගේ පැටියෝ බබා නිදා ගන්නවා ඉතින්...සමහර දවස් වලට නම් ඇහැරිලා ඉන්නවා...ඒත් ඇදේම ඉදිද්දි නින්ද යනවා බබාට...ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

    • @thilinimadhushani1486
      @thilinimadhushani1486 3 місяці тому

      @@ChathuriVimukthika Thank u ikmanin sanipa wenna .. akke oya Formula Feed krnawada babata monada hoda Brand

  • @gayaninandasena6992
    @gayaninandasena6992 3 місяці тому +1

    සුදු අක්කේ කොහොමද

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      අපිට දැන් හොදයි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @WasanaAmali
    @WasanaAmali 3 місяці тому +1

    ලස්සනයි ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому +1

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @lakminiw4879
    @lakminiw4879 3 місяці тому +1

    Me pirith eke link eka dennako akki

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      තෙරුවන් සරණයි ❤️❤️ මහමෙව්නාව යූටියුබ් චැනල් එකට යන්න පැටියෝ

  • @Madushanichathurika-o1s
    @Madushanichathurika-o1s 3 місяці тому +1

    Budusaranai

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @SuwarnamaliHerath
    @SuwarnamaliHerath 3 місяці тому

    Parismin mnika pau chity mik kate❤❤❤nuwara akka

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ ..තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @Momchanu
    @Momchanu 3 місяці тому +1

    ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ,තෙරුවන් සරණයි❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් පින් මගේ පැටියෝ ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️

  • @GeethanjaliSamarakoon
    @GeethanjaliSamarakoon 3 місяці тому +1

    B.s nangi.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් පින් මගේ අක්කේ......ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @lmslms3656
    @lmslms3656 3 місяці тому +1

    Oya kondeta පාවිච්චි karana dewal kiyannako

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      මම මොකුත් පාවිච්චි කරන් නෑ පැටියෝ...බේබී සබන් විතරමයි පාවිච්චි කරන්නේ...ශැම්පු කන්ඩිශනර් මොකුත්ම ගාන්නේ නෑ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @dushanthisilva3593
    @dushanthisilva3593 3 місяці тому

    නංගී මම මේ දේවල් කිව්වට තරහ වෙන්න එපා..අයියට කියන්න ඔෆිස් ගිහින් ආපු ගමන්ම wash දාලා ඇදුම් මාරු කරන්න කියලා...නැත්තම් ආපු ගමන්ම චූටි දුව එහෙම ඇගෙ එල්ලෙනවනෙ....චූටි පුතත් ඉන්නවනෙ..චූටි බබලා වගේම මහන්සි වෙන අම්මිලාගෙ ඇගෙත් ප්‍රතිශක්තිකරණය අඩු නිසා ඉක්මනට ලෙඩ හැදෙන්න පුලුවන්..අර කොරෝනා කාලේ වගේම තනියම වැඩ කර ගන්න අපි පරිස්සම් වෙන්න ඕනා.මටත් අවු 6 අඩු පැටව් තුන්දෙනෙක් ඉන්නවා .මමත් තනියම තමා වැඩ කර ගන්නෙ..හබි ආපු ගමන්ම wash room එකට එලවනවා...😂
    බුදු සරණයි ඔයාලා හැමෝටම.
    මම ඔයාගෙ තාත්තිට හරිම ආදරෙයි 😍

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ..ඔව් අක්කේ අක්කා කියන දේ හරි..අපි ආපහු එහෙම කරනවා..ඉස්සර එහෙම තමයි කරේ ..දැන් ඉතින් කොරෝනා නැති නිසා චුට්ටක් ඒ බය අඩු වුනා..ඒකයි අක්කේ...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @UdeniAththanayaka
    @UdeniAththanayaka 3 місяці тому +1

    ❤❤❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 3 місяці тому +1

    Ammalata koheda ledak kiyala viwekayak.e nam""' amma"""

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ඒක ඇත්ත නේද මගේ අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 3 місяці тому +1

    ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @vijinisureka
    @vijinisureka 3 місяці тому +1

    Mage puthatath sema hedila nasoclear eka dunna

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      අනේ එහෙමද මගේ පැටියෝ...දැන් බබාට සනීපයිද පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @sewwandikahagalage6004
    @sewwandikahagalage6004 3 місяці тому +1

    Akke washpa alladdi pastik bajana wala epa

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් ස්තුතියි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @sithuathukorala5846
    @sithuathukorala5846 3 місяці тому +1

    Akke babata t shirt gaththe kohenda. Hamoma suwapath wewa

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому +1

      ලිට්ල් බග්ස් කියලා ෆේස්බුක් පේජ් එකකින් පැටියෝ....මේ නම්බර් එකට whatsapp මැසේජ් එකක් දාලා බලන්න පැටියෝ....0716663177....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @ranjithwije9210
    @ranjithwije9210 3 місяці тому +3

    අක්කේ ඔයා හවස පහන තියන වේලාව කියන්නකෝ

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      අනේ මට එහෙම වෙලාවක් නෑ පැටියෝ..පුලුවන් පහසු වෙලාවට තියෙනවා...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 3 місяці тому +1

    Patwnta leda hadunama kiyala wadak naha.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ඔව් ඒක ඇත්ත තමයි නේද...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @CScreations-yf5kw
    @CScreations-yf5kw 3 місяці тому

    Ikmanin sanipa wenna

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ ආශිර්වාදයට...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @Darshi-s2z
    @Darshi-s2z 3 місяці тому +1

    ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @danushkasrimajith9353
    @danushkasrimajith9353 3 місяці тому +1

    ❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @GreenGray-zs1cs
    @GreenGray-zs1cs 3 місяці тому +1

    ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  3 місяці тому

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️