Deweni Inima | Episode 792 19th February 2020

Поділитися
Вставка

КОМЕНТАРІ • 566

  • @udenisamanmale4936
    @udenisamanmale4936 4 роки тому +131

    අවන්තගේ ❤❤දෙව්‍මි දගකාර ආදරේ හරිම ලස්සනයි මේ දෙන්නා නිසා තමයි කතාව බලන් නේ 💞💞💞💞

  • @nimalliyange3957
    @nimalliyange3957 4 роки тому +337

    දෙඋමීයි අවන්තයි සතුටින් ඉන්නවාට සතුටු අය ලඉක් එකක් දන්න් එවාගේම අදකාතාව ලස්සනයි කියන ආයත්👏👏👏👏

  • @ruwanihettiarachchi305
    @ruwanihettiarachchi305 4 роки тому +140

    අද නම් 🔥 . දෙව්මි අවන්ත ඉන්න දවසට තමා නාට්ටිය ලස්සනම

    • @tfgjftfggytd9211
      @tfgjftfggytd9211 4 роки тому +5

      එකන්ම් අත්ත

    • @tharushadilshan753
      @tharushadilshan753 3 роки тому

      @@tfgjftfggytd9211 dewmigai awantjagai adarya lsanaiiiiiiii❤️❤️❤️❤️❤️❤️

  • @superbros4013
    @superbros4013 4 роки тому +167

    අවන්තගේ දෙව්මිගේ තියෙන්නේ පුදුම ගැළපීමක්
    සංසාරගත ගැළපීමක්
    අපි ඒකට ඇබ්බැහි වෙලා
    ආදරේ වෙලා
    බලා ඉන්න ආසයි
    ආදරෙයි ඔයාලට

  • @rusirithakshila3654
    @rusirithakshila3654 3 роки тому +69

    අවන්තගෙයි දෙව්මිගෙයි ආදරේ නැත්නම් මේ drama එක වැඩක් නෑ👍👍👍💖💖

  • @nilukavi969
    @nilukavi969 4 роки тому +116

    අම්මෝ ...... දෙවන්තගේ ආදරේ 😘😘😘😘😘😘😘😍😍

  • @chandimasudarshani7015
    @chandimasudarshani7015 4 роки тому +62

    දෙව්මි අවන්ත ඉන්න කොටස් සුපිරි 👌 👌👌 😘😘😘😘

  • @ranasingheshriyalatha7960
    @ranasingheshriyalatha7960 4 роки тому +109

    ඇත්තටම දෙව්මි ♥️♥️අවන්ත ආදරය ගොඩක් ලස්සනයි අදර්ශවත් ඔය දෙන්නා නිසා තමයි මේන කතාව බලන්නෙත් බුදුසරණයි

  • @malshikamadushi6086
    @malshikamadushi6086 4 роки тому +202

    අවන්‍ත පුදුම ආදරයක් දෙව්මිට තියෙන්නෙ.අවන්ත නොකිව්වට දෙව්මි එයා බීපු වතුර වීදුරුවෙන් දෙව්ම් බොද්දි පුදුම ආදරේකින් බලන් හිටියේ.ඒ වගේම ඒ හුරතල් කාතවට අවන්ත ආසයි

  • @ruzanasaman2968
    @ruzanasaman2968 4 роки тому +29

    එදිරි අන්කල් ඔන්න අදත් පමා වෙලා අපෙ තාරා බබා සහ කෙෂූ දගයයි බලන්න ආවා. ඉතින් මේ දෙන්නව ඉන්නවනමි අය කියන්න වචන නෑ. අනේ මේ දෙන්නව මේ විදියටම කතාව ලස්සනට අවසානයක් කරන්න ප්ලීස්. කොහොම හරි සාධාරණ විදියට ආනන්ද අන්කල් ගෙ අනුකම්පාව ලබා ගැනීමට සලස්වන්න. පවු දෙවන්ත.

  • @sunelruparupa3159
    @sunelruparupa3159 4 роки тому +29

    ඇත්තමයි අවන්තගෙයි දෙවුමිගෙයි ආදරෙ දැක්කම පුදුම ලොබ කමක් දැනෙන්නෙ ඇස් වලට කදුලුත් එනවා

  • @deepisworld
    @deepisworld 4 роки тому +102

    අනේ දෙවන්ත හුරතලේ 😍😍😍 ආදරණීය ආදරයක්❤️❤️❤️

  • @DWS-li1pw
    @DWS-li1pw 4 роки тому +226

    අවන්ත දෙව්මි ඔය දෙන්නගේ ආදරේ නම් නියමයි.❤️❤️ඇත්තටම අවංකව ආදරේ කරන්න කටද බයවෙන්න ඕනේ....
    එදත් අදත් හෙටත් මේ කතාව බලනවනම් බැලුවේ ඔය දෙන්නා නිසාම තමයි.💑.ආදරෙයි හැමදාම ඔය දෙන්නට😘😘😘😘

    • @himalikas5772
      @himalikas5772 4 роки тому +2

      A unata oya dennage charitha gon widihatane liyanna ediri

    • @duhanmaduranga1318
      @duhanmaduranga1318 4 роки тому +1

      Hm

    • @lathalatha7293
      @lathalatha7293 4 роки тому +1

      අවන්ත දෙවුමි බැලුවද එහෙනම් මාවත් සබ්ක්‍රයි කරන්න ස්තූතීයී

    • @gfjvvvffdhh7356
      @gfjvvvffdhh7356 4 роки тому +3

      එ්ක අැත්ත අවන්ක අාදරේ කරන්න බයවෙන්න එපා නියමයි ඔයදෙන්නා සුපර්

    • @ishangamage6091
      @ishangamage6091 4 роки тому +1

      ඔව් ඒක ඇත්ත 😂 අනේ නිකා හිටු 😂😂

  • @pasiyayt3053
    @pasiyayt3053 4 роки тому +37

    අම්මේ මේකේ කමෙන්ට් බලපුවාම තියෙන ආතල් එක😂😂❤️....යකෝ මේක කතාවක් කියලත් අමතකයිනෙ මේක බලන උන්ට😂

    • @DinukaDilshan-uc2pd
      @DinukaDilshan-uc2pd 8 місяців тому +1

      Ado ado mehemq comment ekk dakinna labuna ekath sathurui 😂

  • @maheshimadumali6994
    @maheshimadumali6994 4 роки тому +196

    අද දෙව්මි අවන්තට කිස් එකක් දෙනක්න් බලන් හිටිය අය මේ කොනට ❤️❤️❤️❤️

  • @thiharasuraweera8802
    @thiharasuraweera8802 4 роки тому +83

    දෙව්මියි අවන්තයි නිසා මේක බලන්නෙ...😍 අනේ ඉක්මනින් බඳින්න අප්පා එතකොට ආනන්ද තේරුම් ගනී.

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 4 роки тому +143

    දෙව්වුම් අවන්තගේ කොටස ගොඩක් ලස්සනයි අරුණීගේ කතාව 100% ඇත්ත

    • @amilabrolk
      @amilabrolk 4 роки тому

      අරුණි සෝභනෙ.......

  • @shiranfernando9400
    @shiranfernando9400 4 роки тому +30

    Awwww Avantha is sleeping like a 🐰

  • @madusha4497
    @madusha4497 4 роки тому +49

    Ane ammo eka awntha dewmo..😍😍💐👏👏👏👏👏hurathale....shaaaaaaaaaa..අවන්ත අම්මෝ බැලිල්ල...මාව පිස්සෙක් වුනා....😍😍😍

  • @ireshasadamali8566
    @ireshasadamali8566 4 роки тому +93

    දෙවිමි අවන්ත කොටස ලස්සනයි අද ඒත් ඉතින් ආයෙම උදේනි නැන්දට කේස් එකක් එයි වගේ ආදරෙයි දෙවිමියෝ❤❤❤

  • @gamekitchen2668
    @gamekitchen2668 4 роки тому +67

    අනේ දෙව්මී...ගොඩාක් ආදරෙයි ..💖🌹🌹🌹👌👌👌

  • @sweetsaara4309
    @sweetsaara4309 4 роки тому +67

    අවන්ත ඔයා නම්.....🤗🤗🤗🤗🤗දෙව්මිගේ හුරතලේ ...😍😍😍😍😍 ...

  • @hinditips7404
    @hinditips7404 4 роки тому +38

    නුබයි නුබේ ආදරයයි තමයි
    මගේ මුළු ලෝකෙම
    සංසාරේ පුරාවටම
    මමත් එනවා නුබ සමඟම...දෙව්මි❤️❤️❤️

  • @hashiprabhashi6259
    @hashiprabhashi6259 4 роки тому +51

    දෙවන්ත 😍😍😍😍
    අම්මෝ ඒ හුරතල් ආදරේ ❤️❤️❤️❤️❤️

  • @nadeekakumari9257
    @nadeekakumari9257 3 роки тому +16

    ❤️❤️අවන්ත❤️❤️දෙව්මි❤️❤️

  • @madgirl5166
    @madgirl5166 4 роки тому +41

    එදිරි අන්කල්ට සිකුරු හතේ වගේ.... දේවන්ත scene ගොඩක් පෙන්නුවා මේ ටිකේ... thanks ...❤️❤️❤️
    ඊයෙයි අදයි අප්පියාවක් නැතුව කතාව බැලුවා...
    අම්මෝ දෙව්මිගෙ කියවිල්ල...
    "මන් නැත්තන් වෙන කව්ද මෙයා ගැන හොයන්නෙ..." 🔥🔥 ඒකට අවාගෙ reaction එක...🙈🙈🙈
    අවන්ත ඔයා ඉදගෙන ඔක්කොම වලි ටික රස විදිනවා නේද??? 🤭🤭
    දෙව්මගෙයි උදේනිගෙයි කියවිල්ල දිහා හිනා වෙවී බලන් හිටිය හැටි...😍😍
    වත්ත වටේ දුවපු එකට එච්චර පැහැදීමක් නැති උනත් වතුර වීදුරුව share කරපු තැන 👌👌👌👌❤️❤️
    දෙව්මි අවන්ත kichen life එක කලින්ම පෙන්නන්න හිතුන එක නම් ලොකු දෙයක්.....
    අදත් ඊයෙ වගේම කතාව හොඳයි ... අවන්ත ඉන්නව නම් කොහොමත් කැමැත්තෙන් කතාව බලනවා...
    දේවන්ත ඇත්තටම ආදරණීය drama coupple එකක්.... ❤️❤️❤️❤️

    • @denize3389
      @denize3389 4 роки тому +1

      ඵ්කට අපිත් ඵකගයි

  • @christinewijekoon6920
    @christinewijekoon6920 4 роки тому +62

    වෙනදට දෙන්නා පාරෙ හම්බවෙනවා, කතාකරනවා, යනවා..ඒත් අද වෙනස්..නියමයි 👍👍
    ඉස්සර වගේ නෙමෙයි අවන්තට දැන් ජීවිතේ ගැන තේරෙනවා. අවන්ත සීරියස් වෙනකොට දෙව්මි ඵ්කෙ අනිත් පැත්ත 😍😍
    දෙව්මි රෝස මල.. ❤❤

  • @nsansaia35sihaia80
    @nsansaia35sihaia80 4 роки тому +77

    අදත් ගොඩාක් ලස්සනයි දෙවිමි අවන්ත ඉන්නවා වාවි

  • @hzhzhz9366
    @hzhzhz9366 4 роки тому +47

    මෙ ගැබ්‍යිනි අය කලිසන් ගහන්නෙ නැතුව හවුස්කොට් ඇදපල්ලා දෙවුමි අවන්ත නියම ලවු එක

  • @SS-vf5cd
    @SS-vf5cd 4 роки тому +7

    එදිරිය love කරල නැති ගානයි.අවන්තට වතුර ගහල නැගිට්ටෙව්වට් වඩා වෙන දෙයක් ඌගෙ හිතට ආවෙම නැද්ද ඒ තරම් සුන්දර අවස්ථාවෙ?? .විනාඩියකට හරි දෙව්මිගේ මතකය අතීතයට යවල අවන්තගෙ නපුරු කං මතක් කරල ඒ නපුර පූස් පැටියෙක් වගේ අද මේ ඇද උඩ මෙහෙම නිදාගෙන ඉන්න ලස්සන කියල අවන්තට නොදැනෙන්න හිමීට ඔලුව පිරිමදිද්දි අවන්ත අවදිවෙලා දෙව්මිගෙ අතින් අල්ලගන්න විදියට තිබුන නම් මේ Scene එක කොච්චර සුන්දර වෙන්න තිබුන ද බාන් .එහෙම උනානම් අපේ කෙල්ලො දෙතුන් දෙනෙකුට සිහිය නැති වෙන්නත් තිබුන 😅😀😅.

  • @shrimatishrimati388
    @shrimatishrimati388 4 роки тому +29

    අදනමි ගොඩක් ලස්සනයි ..අවන්තයි..දෙවිමියි..❤❤❤❤

  • @madusha4497
    @madusha4497 4 роки тому +67

    මෙකි තමා මේ කොල්ලවත් නරක් කරන්නෙ..ඒකනේ නැන්දා ..3,4.,පාරක් බැලුවා..එදිරි අන්කල් දැන් ලව් seen එකට enter වෙලාහ්...👏👏👏

  • @Gamingplayer11872
    @Gamingplayer11872 4 роки тому +49

    දෙවන්ත සින් එක හිතපු නැති සින් එකක් සුපර් දෙවන්ත සින් 👌ඇයි මුන් දෙන්න උදෙනිගෙන් කුනු කතා අහ අහ එහෙටම යන්නේ . ආනන්දට දුම්බල වරම අතට අරන් එන්නෙ ආරංචි වෙලා වගෙ අවන්ත ,දෙව්මි උදෙනිගෙ ගෙදර ඇවිත් ගියායි කියලා .

  • @malikasri9544
    @malikasri9544 4 роки тому +133

    ඔය ගැබ්නී මාතාවට ලස්න ගවුම ඇද්දොත් නේද මොකද කලිසමට ගැබ්නී කම පෙන්නෙ නැ

    • @hassanaa9694
      @hassanaa9694 4 роки тому

      හ්ම්

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 4 роки тому +1

      ගැබිනි අයට කලිසම් තියෙනවා නේ...

    • @malikasri9544
      @malikasri9544 4 роки тому

      කලිසම හරිනැනේ ලස්සන ගවුමනේ .

  • @mylifest740
    @mylifest740 4 роки тому +190

    ගොන් මයිකගෙයි චබියගෙයි අනිත් අර ඇට රිලවුන්ගේ කොටස් යවලා විනාඩි 6 යි තත්පර 32 න් කතාව බලන්න පටන් ගත්තේ මම විතරද..?

  • @senulkwt248
    @senulkwt248 4 роки тому +71

    මට.නම්.හිතෙන්නේ .මුන් .දෙන්න ආදරේ.💘👄❤පතාගෙනම.ඇවිත් ද.කොහෙද .අම්මෝ .දෙව්මි .බොරුව ට .නේද .කොල්ලට.(king

  • @malikaswain7397
    @malikaswain7397 4 роки тому +25

    ආදරෙයි අවන්ත +දෙව්මි

  • @sheni6004
    @sheni6004 4 роки тому +47

    අෆ්ෆා අදනම් සෝමාලියාවට පාන් දැම්මාවගේ පොඩ්ඩක් තිබුනා බලන්න ..😁😁😁😍😍😍😍

  • @kavindulakshan1207
    @kavindulakshan1207 4 роки тому +61

    ඉස්සර අවන්තට ආදරෙන් තේරුම් කරලා දෙන්නේ දෙව්මි ඒත් අද ඒ දඩබ්බරයම හිතුවක්කාරයම දෙව්මිට ආදරෙන් තේරුම් කරලා දෙන අපූරුව වැලන්යින් සප්‍ර්‍යිස් තාමත් ඉවර නෑ වගේ නූලෙන් බේරුනේ ආනන්ද මාමාගෙන් දෙවන්ත් එදිරිමුනි පීලීස් මේ ආදරවන්තයො දෙන්නා එකතු කරන්න එහෙම වුනොත් තමයි අනිත් බැදීමුත් රැකෙන්නේ❤❤❤❤❤❤❤

  • @tharushirathnayake5370
    @tharushirathnayake5370 3 роки тому +11

    බලන්නකෝ දෙන්නගේ ආදරය ❤️❤️❤️

  • @seethajayanthi6232
    @seethajayanthi6232 4 роки тому +37

    ශාහ් අද අනුහසුත් ගෙදර හිටිය නම් නියමයි

    • @kalanamadushan2092
      @kalanamadushan2092 2 роки тому

      😇😇😇😇❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @shanika1567
    @shanika1567 4 роки тому +22

    අද කාතාව ගොඩක් ලස්සනයි 😘😘🌹🌹🌹

  • @chalaniprasadika5540
    @chalaniprasadika5540 4 роки тому +54

    අවන්ත දෙව්මි අල්ලන්න දුවනකොට ආනන්ද ආවා නම් කොහොමද 😁😁😁

    • @ireshakumuduni8285
      @ireshakumuduni8285 4 роки тому

      Apo ow 😆😆😆😆😆😆😆

    • @queenli4297
      @queenli4297 4 роки тому +5

      Ehema avith awantha wathura eka ananda uncleta gahuwanm goda🤣🤣

  • @GreenInfolk
    @GreenInfolk 4 роки тому +91

    පිටරට ඉන්න අපේ සහෝදර සහෝදරියන් ආදරයෙන් මතක් කරමි බුදුසරණයි දෙවිපිහිටයි
    අපේ නවතම වීඩියෝව වේගා කාර් එක ගැන බලන්න 🚗

  • @wonder_of_asia7389
    @wonder_of_asia7389 4 роки тому +50

    අද දෙව්මි අවන්ත කොටසට මගේ ආදරේ මතක් උනා අද එයා නෑ ඉන්න තැනක සතුටින් ඉන්න

    • @Vivika-hl8vl
      @Vivika-hl8vl 4 роки тому +1

      එය ගියේ.කොහෙද

    • @thilinirangika448
      @thilinirangika448 4 роки тому +2

      Oya hatapu vidiha godak lassanai ..😘😘😘

    • @amilabrolk
      @amilabrolk 4 роки тому +1

      යන තැනක ඉන්න සෑමදා.... සතුටින් ඔයා..
      මතු දිනක මා වගෙ ඔබත් රැවටෙන්නෙපා....

    • @wonder_of_asia7389
      @wonder_of_asia7389 4 роки тому +1

      මගේ කාමරේ දුමෙන් පිරිලා
      වැදිලා නෙමෙයි ඉන්නේ සමවැදිලා
      😟😩😑😐😢😣😥😧😖😔😌😭

  • @s.a9748
    @s.a9748 4 роки тому +44

    ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා
    ඉහ ඉද්දර මම ඉන්නම් පවන් සල සලා💗

  • @nilukshisheahana8804
    @nilukshisheahana8804 2 роки тому +2

    බලන්නකෝ අනේ ඒ දෙන්නගේ ආදරේ ලස්සන 💞💞💞

  • @lalinifernando7358
    @lalinifernando7358 4 роки тому +57

    Today was all fun and games for Dewantha 😁 After yesterday's intense and passionate reunion, we are left in splits all thanks to our cute mischief makers 😊 So happy to see Dewmi all bright and bubbly again 😊 You can see how happy Avantha is at the sight of his sweet girl going nonstop with the talking; he is beaming with joy. Dewmi at first lovingly looks at her sweetheart, so peacefully asleep, but soon enough a mischief-filled idea strikes her, and before we know it, she has thrown water, awoken Avantha, and the two of them are chasing each other playfully like kids in a playground or lovers in a 90s Hindi film. Here we are, all smiles and filled with glee. Avantha throws water back and with all this chasing, the two share a few sips from the same glass. Dewmi is at the peak of cheerfulness; "Mata vadak naththan kaatada vadak thiyenne meya gana?"... "Meyata joli ane".. "Hari hari, wena wenama gihin handiyedi ekata hambawela yannang" and through all this, notice how Avantha is looking at her with so much love and adoration 😍 The second scene in the kitchen was also nice. Look at how beautifully Dewmi listens to Avantha as he explains why they should leave Udeni's place in that instance. Dewmi wants to spend time with Avantha, and while Avantha understands that, he makes her realize that there is a greater risk. Had fun watching both scenes. Hats off to our star pair, Keshan and Nayanathara as always! ❤ Expressions on point, every time! Loved today's scenes too! So cute and adorable 😊 #DewanthaIsLove #DewanthaFTW #DewanthaAllTheWay ❤

    • @menuka08
      @menuka08 4 роки тому +2

      Looks like Dewantha have turned a new chapter in their romance😍😍
      Both are looking very relaxed and confident than in the past episodes, happy to see that☺☺
      Always hoping a positive ending, when it comes to Dewantha😊😊
      And as always a great comment from you. Thoroughly enjoy every comment you make for Dewantha☺☺

    • @lalinifernando7358
      @lalinifernando7358 4 роки тому

      @@menuka08
      I totally agree 🙂 Thank you very much.

  • @niroshpriyadarshana6227
    @niroshpriyadarshana6227 4 роки тому +30

    අයියෝ🙁🙁 සිහිනය පුපුරා ගියා.....
    අනේ එදිරි මොකද බන් ඔයා ඔහොම...
    කමක් නැහැ ලද දෙයින් සතුටු වෙන්න තමයි අපෙ අම්මා කිව්වේ

  • @wajirakumara6608
    @wajirakumara6608 4 роки тому +16

    දැක්කද උදේනි වම්බටු ගේන්න කඩේ ගිහින් තියෙන්නේ ..😁😂🤣

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 4 роки тому +35

    මගෙ මැණික නුබ
    දකින්නත් ආසකරන
    නොදැක ඉන්නත් බැරි
    සැබෑ වෙනවටත් ආස
    හැමදාම දකින්නැති
    අමතක වෙන්නැති
    දාලා යන්න හිතෙන්නැති
    ජිවිතේ දැකපු
    හරි ආදරණීය හීනයත් නුබ ....

  • @christinewijekoon6920
    @christinewijekoon6920 4 роки тому +35

    මේ දෙන්නා උදේනිගෙ ගෙදර ඉන්නකොට මම බයේ හිටියේ ආනන්ද සාගරේ ඇවිල්ලා යුද්ධෙ පටන් ගනී කියලා..ඇයි ඉතින් මේ දෙන්නාටමනෙ ඵන තරම් බාධක ඵන්නෙත්..

    • @Gamingplayer11872
      @Gamingplayer11872 4 роки тому +2

      හෙට එන්නෙ දුම්බල වරම අතට අරන් .

    • @sripererasri5236
      @sripererasri5236 4 роки тому +2

      අානන්ද හෙට එන්නෙ උදේනිත් එක්ක අාපහු සමගි වෙන්න.රනේත් කිව්‍වනේ උදේනිට සමාව දෙන්න කියලා

    • @christinewijekoon6920
      @christinewijekoon6920 4 роки тому

      @@sripererasri5236
      මමත් හිතුවෙ ඵහෙම වෙයි කියලා. ආනන්දගෙත් බොරැ තරහාවල්නේ..

    • @christinewijekoon6920
      @christinewijekoon6920 4 роки тому

      @@Gamingplayer11872
      ආනන්ද හරියට යක්ෂයෙක් වගේනේ..

    • @sripererasri5236
      @sripererasri5236 4 роки тому

      @@christinewijekoon6920 ඔවුනේද අානන්ද බොරුවට පුප්පනවා.දැන් අානන්දට උදේනි එක්ක කේන්තිය තියෙන්නෙ.උදේනි අවන්තට සලකන නිසා.

  • @oshadidoni4474
    @oshadidoni4474 3 роки тому +3

    dewmige diga lassan konde nah🥺
    Dan Kota krala konde 😢
    Ai dewmi konde kapuwe 😭

  • @isurulakshitha1601
    @isurulakshitha1601 4 роки тому +31

    කතාව බලන්න ආපූ නැන්දේ මාමේ අයියේ අක්කේ නන්ගියෙ මල්ලියේ අච්චියේ සීයේ.. හොරයක් බොරුවක් වන්චාවක් නෙමෙ අසරනයාට ජීවත් වීමට සබ් එකක් දීල යන්න දුන්න අයට වරදින් නෑ නොදුන්නාට තරහක් නෑ... පහල තියන ලයික් බටන් එබුවට නම් වරදක් නෑ..😂😂😂

  • @hemalkanishka3609
    @hemalkanishka3609 4 роки тому +13

    Dewmi why so cute😘

  • @shashicharuka4256
    @shashicharuka4256 4 роки тому +11

    එදිරිමුනි අපි ඔයාට ආදරෙයි ගොඩක් .හැබැයි එදිරිමුනි ඔයා මෙහෙම ඉදගෙන ආයෙත් ගිනිගෙඩි යක් දෙන්නද හදන්නේ අහ්.එහෙනම් කරන්න එපා මොකද අපි මේආදරේට නම් මාරම ආදරෙයි

  • @slkorea4419
    @slkorea4419 4 роки тому +2

    බබාලා හම්බවෙන්න ඉන්න අම්මලා අදින ඇදුම් 😊😊😊අනේ මන්ද බන්ලා ලංකාවේ සංස්කෘතිය විනාශ වෙන එක අහන්න දෙයක් නැහැ බන්ලා😰😰😰

  • @manohariwickramasinghe
    @manohariwickramasinghe 4 роки тому +40

    අම්මේ වෙලාවට සජානා ටොක් ටොක් ගෑවේ නැත්තං තාම screen එකට හිනාවෙනවා 😂😂🔫

    • @thushifernando1371
      @thushifernando1371 4 роки тому +5

      අද නමි දෙන්නා හරිම අාදරනියයි. ඒකනේ තාම හිනා

    • @manohariwickramasinghe
      @manohariwickramasinghe 4 роки тому +1

      @DCraz Tele අම්මේ ඔයා ඉතිං..😂😂
      live බලද්දි ad එකේ ඉන්නවනේ සජානා..

    • @manohariwickramasinghe
      @manohariwickramasinghe 4 роки тому +2

      @Thusi Fernando ඒකනේ🤘

    • @manohariwickramasinghe
      @manohariwickramasinghe 4 роки тому

      @DCraz Tele ඇයි නම සජානා නෙමේද එයි🙈මතකත් නෑ හරියට

  • @gsss194
    @gsss194 4 роки тому +12

    Appachchiyo dewmiyo ..ananda bawan awa.. attata me dewmita pissuda koheda..dewantha paw oyala dennata...😍😍😍😍

  • @Captionfun91
    @Captionfun91 4 роки тому +33

    Dewantha a love like no other. Such a cute and adorable couple they are. I'm confused about Avantha’s line on ඇයි අනුහස්ට කිව්වෙ. For God sake Edirimuni, please don't tell us that Anuhas is in love with Dewmi too. You already damaged his character beyond repair and falling in love with his brother’s girlfriend shouldn't happen again. අනුහස්ටයි උදේනිටයි මේ කතාවෙ කරන්නම දෙයක් නැත්නම් උදේනි අනුහස්ට මගුලක් හොයන එකක්වත් පෙන්නන්න.

    • @thushifernando1371
      @thushifernando1371 4 роки тому +2

      I know Ruwani I was so confused about that as well. Even Avantha said to Udeni yesterday that Anuhas does not talk to him that much.

    • @Captionfun91
      @Captionfun91 4 роки тому +1

      Thusi Fernando yes noticed it yesterday too. Avantha has no clue about Dewmi’s crush. I wonder whether Saman is going to bring it out again. In a way, it's good to clear that with Avantha. But falling on your own sister would be hard to digest. I really do hope all those lines are only to make viewers confuse and nothing more.

    • @Gamingplayer11872
      @Gamingplayer11872 4 роки тому +2

      @@Captionfun91 👍👍👍👍 උදෙනි නම් දෙවන්ත සින් වලට ගැවෙන වට මමත් කැමතිම නැ.

    • @Captionfun91
      @Captionfun91 4 роки тому +1

      M Preg it's ok to address Dewmi’s school time crush with Avantha. But nothing beyond. I don't want them to say that Anuhas was suppressing his feelings for Dewmi all this while. His bumpy bumpy girls ride is much better than something like that.

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 4 роки тому +6

      @@mpreg4085 ,Ruwani,Thusi,මේ වෙලාවේ මේයාලට ඕනේ,අනුහස්ගේ වැනෙන සුලු ගතිය,මාමාද ,මල්ලිද කියලා කෙලින් තිරනයකට එන්න බැරි කම පෙන්වන්න.රවිගේ ගති යම්තරමකට පෙන්වන්න වෙන්න පුලුවන් අනුහස් හරහා.
      මම හිතන්නැ,අනුහසා මේකට ආයෙත් කරකවයි කියලා.අනුහසුත් එයාලගේ පැත්තේ නෙවෙයි කියලා අවන්තට දැනිලා තියෙන්නේ.ඒකයි අවන්ත එහෙම ඇහුවේ.දෙව්මි නම් අනුහසගේ පැත්තට නම්මන්න ආයෙත් බැ.එහෙම උනොත් දෙව්මිගේ චරිතය බාල්දුම වෙනවා.කවදාවත් දෙව්මි ගැන නංගිට වඩා දෙයක් script එකෙන් දුන්නැ.ඒතකොට දැන් දෙන්න ගියොත් තනිකරම අභව්‍ය scene එකක් වෙනවා.හිතේ තියා හිතේ කොනකවත් script එක හරහා අනුහසාගේ cරුශ් එකක ජායාවක්වත් මමනම් මේ අවුරුදු තුනට දැක්කේ නැ.
      අනුහස්ව දෙවන්තට ඇනයක් කරොත් දෙරන favoriteව ඒයාලම වලට දාන එකක් නැ.මොකද එහෙම උනොත් අනිවාර්යෙන්ම අනුහසා සවුත්තු වෙන්නේ ලොකුම fan base එකක් තියෙන දෙවන්ත fans ලාගෙන්මයි.කාව නොන්ඩි කරත් එයාලා එයාලගේ අනුහස්ව උඩ දානවාමයි.
      ඒක නිසා මන් හිතන්නැ ආයෙත් දෙව්මි වටේ යවයි කියලා.

  • @zenh6115
    @zenh6115 4 роки тому +11

    😍😍😍ලස්සනයි අදත් කතාව

  • @maheshimadumali6994
    @maheshimadumali6994 4 роки тому +5

    මොනවා උනත් අරුනි pregent නන් ඔහොම හිරට ඇදුම් අදින එක හරිද.කතාවට උනත්

  • @හිතුවKකාරයා-q8t
    @හිතුවKකාරයා-q8t 4 роки тому +5

    අනුහස් සමල්කගේ නංගි මේ දවස් දෙකේ පේන්න නැත්තේ මොකෝ😁😁

    • @HAPU17
      @HAPU17 4 роки тому

      හිතුවK කාරයා mawa subscribe karala mata udaw karannako

  • @sjsj7451
    @sjsj7451 4 роки тому +5

    අරුනි දැන්වත් ඔය හිර ඩෙනිම ගලවපන් 😆😆

  • @bhanukapiyathilka8047
    @bhanukapiyathilka8047 4 роки тому +63

    අවන්ත දෙව්මි අනුහස් .අනුහස් ගේ ගෙදර ඉන්න කතාබහ කරන එපියක් ආවොත් හොදයි .උදේනි ට වෙන ලෙඩක් හැදෙනව බය වෙලාම

    • @diliwijerathna5095
      @diliwijerathna5095 4 роки тому +4

      Ow anee

    • @TGDhananjaya
      @TGDhananjaya 4 роки тому +3

      ow awantha meeta kalin goda dawask anuhasla diha hitiya athakotawath a thundena(anuhas,awantha,udeni)akata ina seen akak penuwe na,adath awantha dewmi hawas wenak ahe ath anuhas na gedara ane manda a wage lasana seen akak kawada deida kiyala

  • @slkorea4419
    @slkorea4419 4 роки тому +15

    අනේ එ ලව් එක පිස්සූ හැදෙනව 😝😝😝😝❤️🌹🌷🌹

    • @sihinadedunu5129
      @sihinadedunu5129 4 роки тому +1

      Ekani ගාමිණී harima ලස්සනයි e ආදරෙ mata nani එහෙම ආදරෙya

    • @slkorea4419
      @slkorea4419 4 роки тому +1

      Apatath nha Tama bn😰😰😰marennada ithin😊😊😊

  • @diliwijerathna5095
    @diliwijerathna5095 4 роки тому +12

    Woow ada nm සුපිරි ❤️❤️😍😍

  • @amilaroshan8137
    @amilaroshan8137 4 роки тому +25

    Ammo dewantha maru ada supiri hamadama me wage dendako....

  • @diluy_tube5517
    @diluy_tube5517 4 роки тому +11

    අදත් ලස්සනයි ගොඩාාාාාක්්❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @namaldarshana3331
      @namaldarshana3331 4 роки тому

      Ekane 😘💚😘 oyath ලස්සනයි 😘💚

  • @bodamidumbodamidum6661
    @bodamidumbodamidum6661 4 роки тому +5

    ආනන්දායා හිතාන ඉන්නේ එයාගේ දෝනියෙන්දා රාජ් කුමාරයෙකුට දෙන්න වෙන්නේති 😂😂

  • @C_Dilrukshi_De_Silva
    @C_Dilrukshi_De_Silva 4 роки тому +37

    අවන්තගේ අම්මා දැක්කෙත් නෑ.. කාලෙකිම්ම්ම්

    • @නයනිඅමා
      @නයනිඅමා 4 роки тому

      එයා ITN එකේ සිහිනි ඩ්‍රමා එකේ ඉන්නවා .....😊

    • @tamarahaikal2505
      @tamarahaikal2505 4 роки тому

      Amo apa ayage wady baninva udanitah familly akth haa

    • @namaldarshana3331
      @namaldarshana3331 4 роки тому +1

      Ekane wastuuu 😘💚😜

    • @නයනිඅමා
      @නයනිඅමා 4 роки тому +1

      @@namaldarshana3331 ITN එකේ සිහිනි බලන්නේ නැද්ද මල්ලි ඔයා 🤔

    • @namaldarshana3331
      @namaldarshana3331 4 роки тому

      @@නයනිඅමා aiyo na wastuwa

  • @abababab7812
    @abababab7812 4 роки тому +3

    ලස්සනයි අදත් කතාව හැමෝටම තෙරුවන් සරණයි

  • @malithnoob
    @malithnoob 4 роки тому +13

    චූ කෙල්ලො න්ගේ කොමෙන්ට් කියවීමට පැමිනියෙමි. සිතින් ස්වයන් වින්දනයක් ලබන ඔබ ට් පුක්මන්තා ගෙ පිහිටයි😘😘

    • @malithnoob
      @malithnoob 4 роки тому

      @@mostalk9677 තැරි භල්ලා😂😂

  • @malshikamadushi6086
    @malshikamadushi6086 4 роки тому +37

    නැන්දන්නම් නොකිව්වට අවන්ත රවී වගේ නෙමෙයි කියලා තේරුම් අරන් ඉන්නෙ.නැත්තම් වෙනදා වග්ව්ව් බනිනවා ඉස්කොලේ කේල වගෙ.දන්නවා අවන්ත රවි වගෙ නෙමෙයි කියලා.නැත්තම් මේ වෙද්දි දෙව්මිව අමතක කරලා කියලා නැන්දා දන්නවා ගෙවල්වල ප්‍රශ්න එක්ක

  • @jagathkingslymahakumara7477
    @jagathkingslymahakumara7477 4 роки тому +2

    ඕන්න ඔහොමයි නැන්දම්මලා ලේලිලා ඉන්න ඕනෙ .ආදරුසෙට ගනිල්ලා

  • @chamilapriyangani6058
    @chamilapriyangani6058 4 роки тому +1

    Awnthatai dewmitai oyawagema hemadamath sathutin inna lebenna kiyala parthana karanawa

  • @kavindulakshan1207
    @kavindulakshan1207 4 роки тому +20

    එදිරිමුනි කෝ අනේ අමීෂා (අන්ජුලා රාජප්ක්ෂ) කීපදවසක්ම දැකපු නිසා කමෙන්ට් කරන්න හිතුනෙ අවන්ත(කේෂාන් ශෂීන්ද්‍ර)සම වයසේ වගේ නිසා එකට රගපාන්න බෑ කිව්ව කියලා එත් මුලදී ප්‍රෂ්නයක් නොවුනු එක දැන් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද අන්ජුලා කියන්නේ නපුරු වරිතයක් කරත් මේකේ කේෂාන් රවීන් නයනතාරා ඩර්මප්‍රිය ඩයයස් වගේම දක්ෂ නිලියක් මොකද නපුරු වරිත වුනත් හැමෝට කරන්න බෑ එයා කරපු වරිතයට එයා සාදාරනයක් කලා ඒවගේම එයාටත් ආදරය කරන ප්‍රේක්ෂයො පිරිසක් ඉන්නව යුතුකමක් තියනවා අයින් වෙනවනම් ප්‍රේක්ෂකයොන්ට දැනුම් දෙන්න

    • @krishperera5050
      @krishperera5050 4 роки тому +4

      ඒක නම් වෙන් න බැරි කතා වක්‌, දැන් අංජු ලා රගපානවා (සීහීනී )ඒකෙත් කොල්ලගේ අම්මා ට, එයත් ඒ වගේ තමයි, අංජු ලා මුල ඉදලා කා ගත්ත වැඩේ DI එකේ අම්මා වෙලා දැන් ලැබෙන්නේ ම අම්මා ගේ චරීත ඒ හෙම තමයි මේ industry එක.
      නමුත් මේ drama එකේ අම්මා (අංජුල )පුතා (kesh )combination එක මාර ට ගැල පුනා, නැගලා ගීයා, මම මේ drama එකේ බලන්න ආස උන එක තව හේතුව ක් තමයි අංජු සහ කේෂ්.

    • @kavindulakshan1207
      @kavindulakshan1207 4 роки тому +2

      @@krishperera5050 මම නම් හරියට දන්නේ නෑ කීපදවසක් කොමෙන්ට් කීපයක තීනවා දැක්කා එයාගේ අලුත් කතාවනම් බලලා නම් නෑ මම

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 4 роки тому +3

      අන්ජුලා වෙන dramas එක්ක busy ඇති.මාත් ඒ අම්මාගෙයි පුතගෙයි combination එකට හරි කැමත්යි.දුශ්ට වැඩ වලට කැමති උනත් ,ඒව දුශ්ට වැඩ වගේ පෙනුනත් ,එ අම්මටත් තමන්ගේ පුතා වටිනවා.ඒ අම්මාත් තමන්ගේ ක්‍රමේකට පුතට ආදරය කලා.ප්‍රශ්නේ තියෙන්නේ,මිනිස්සු උඩ දාන්නේ සිරිමත් ගතිනේ.ඒත් physiology පැත්තෙන් ඒ අම්මත් හරි.process එකේ තමයි අවුල.

    • @krishperera5050
      @krishperera5050 4 роки тому

      @@dcraz248 ya, machn same here

    • @krishperera5050
      @krishperera5050 4 роки тому

      @@kavindulakshan1207 මම අංජුලා ඉන්න නීසා බැළුවා, අනේ පව් අර actor නම් කේෂන් ට වඩා වයස පාටයි මම එත් හීතූ වා අක්කා කියලා. 😊

  • @imalasanka4740
    @imalasanka4740 4 роки тому +13

    අරැනි කලිසන් ඇන්දට කමක් නැද්ද 🤪🤪🤪

    • @sripererasri5236
      @sripererasri5236 4 роки тому +1

      බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් තදට හිරට අැඳුම්‍ අඳින්න හොඳ නැහැ. මේක ටෙලිකතාවක් වුනත් එ්කෙන් සමාජයට අාදර්ශයක් දෙන්න ඕනි

    • @rihanasnbahardeen8845
      @rihanasnbahardeen8845 4 роки тому

      Ane manda oya kiyanne adinnama oneda?

  • @SM-yf2us
    @SM-yf2us 4 роки тому +1

    යකූ දැන් ගැබිනි කාන්තාවෝ අදින්නෙ කලිසමද ගවුමක් ඇන්දනම්.කොච්චර ලස්සනද

  • @menson1352
    @menson1352 4 роки тому +1

    සදගලතැන්න අවුරුදු 14 පස්සේ ආය බලනවා. මේ වෙලාවටම

  • @madushaminda4146
    @madushaminda4146 4 роки тому +8

    Ane soii awanthage deumige adare❤❤

  • @ඔබහාමා
    @ඔබහාමා 4 роки тому +10

    ඒ සතුට අපේ වගේ

  • @chandichandi1567
    @chandichandi1567 4 роки тому +17

    සපත්තු දාාගෙන අැදේ නිදි

  • @itsnehan2466
    @itsnehan2466 4 роки тому +11

    Dewantha love ♥️♥️♥️🔥🔥🔥

  • @anncrish7861
    @anncrish7861 4 роки тому +3

    Horen horen adare karanan oya capell eka maru anee older best oyala siyaludenata......💓💓💓👌

  • @shakyawickramaarachchi
    @shakyawickramaarachchi 4 роки тому +7

    සමල්කා අනුහස්ගේ ගෙදර ආව දවස් මතක් උනා....

    • @TGDhananjaya
      @TGDhananjaya 4 роки тому +2

      Shakya Wi.......ane matath mathk wuna mama hithuwe aka mathak wune mata witharido kiyala,ada samalka anuhas panagena giyapu widiha udeni balan idapu widaya mathak wuna athatama ,anuhas pennane na a madiwata, kathawa palui aya nathuwa.

    • @shakyawickramaarachchi
      @shakyawickramaarachchi 4 роки тому +2

      @@TGDhananjaya ඔව්....අනුහස් නැතුව බලන්න දෙයක් නෑ මේකේ...

    • @shakyawickramaarachchi
      @shakyawickramaarachchi 4 роки тому +2

      @@TGDhananjaya එදා උදේනිගේ තිබුන සතුට.... කවදා හරි සමල්කා අනුහස්ගේ වෙලා ගෙදරට එයිමයි කියලා එදා නම් හිතුනා... දැන් නම් මතක් වෙනකොටත් .දුකයි...

    • @TGDhananjaya
      @TGDhananjaya 4 роки тому +2

      @@shakyawickramaarachchi ane ow ahema wenakam bala hitiya,a atheethaya mathak wena godak dewal me dawas tike epi wala yanawa athatama dukai aken opu wene keti kalyak wunath owun dena adare prakasha nokara wuwada a sundara adara kathawa ape hithwala gaburuma thana thanpath karala kiyana aki ,anuhas paw

    • @TGDhananjaya
      @TGDhananjaya 4 роки тому +2

      @@shakyawickramaarachchi 👍👍👍👍👍👍👍

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 4 роки тому +3

    අවන්ත ❤👈

  • @චූටිපුතා-ර6ඣ
    @චූටිපුතා-ර6ඣ 4 роки тому +16

    යකෝ අද දෙවිමිගෙ කැටයම්.fashion show වලත් නෑ එහෙම කැටයම්

  • @perusathu587
    @perusathu587 4 роки тому +2

    Romantic love 😍😍😍😍💑💑💑💑

  • @golgipro8459
    @golgipro8459 4 роки тому

    අනේ මේ මයික් and චබී මල විකාර එපා වෙනවා අප්පා.අරැනි අක්කිට ගවුමක් අරන් දෙමුද friends..........

  • @ireshupawansha3088
    @ireshupawansha3088 4 роки тому

    අම්මෝ මේ දෙන්න ට බය නැති හැටියක් ආනන්ද ආවොත් 🏃 දුවන්න 🏃🏃🏃🏃වෙන්නෙ පිටුපස දොරෙන් තමයි ...

  • @GalaxyJ-ns6le
    @GalaxyJ-ns6le 4 роки тому +2

    Awantha.deumi.adarei.godakkk.budusaranai.dennata.oyala.dennama.lassanai

  • @kavindulakshan1207
    @kavindulakshan1207 4 роки тому +38

    මේකට කැමති අයට කැමති විදියට කොමෙන්ට් කරන්න පුලුවන් කියලා කුනු හරුපෙන් කොමෙන්ට් දාන මිනිස්සුන්ටයි නලු නිලියන්ටයි බනින මානසික අසහන කාරයොටිකක් එනවා කාලෙන් කාලෙට😠😠😠😠😠😠😠😠😠😠😠

    • @الريمريم-غ8ب
      @الريمريم-غ8ب 4 роки тому +4

      Mamanam godak asawen balanne awanthai deumi nisha .e dennage adare lassanai

    • @ruwanthi8875
      @ruwanthi8875 4 роки тому +1

      Mama ekagai oyage thiranayakata.deumita mol amaruwalu.maha katha widihata banala thiyanawa. Eka telegrama ekak. Eyalata kiyana widihata ragapanne. Deumita mol amaruwa thiyanawanam eyata one ekkanek eya badagani. Oya ragapamak witharane.oyage kathawa hariyata hari. Minissunta apahasa karanna hoda na. Kohethma deumita baninawata mama nam kohomath kamathi na. E kella nisai api kathawa asawen balanne aththamai eyai e kathawe lassanatama eyage kotasa ragapanne

    • @supuntharaka6703
      @supuntharaka6703 4 роки тому +1

      අනේ පල පල පොන්න කැරියා යන්න. තොට මොකක්ද තියෙන අමාරුව මෙතන එව්න් කුණුහරුප ලියපුවම. කුණුහරුප කතාවකට කුණුහරුප ලියන්නේ නැතුව වෙන මොනවා ලියන්නද පකෝ. තෝ ඒවට කැමති නැත්නම් කියවන්නේ නැතුව හිටපිය.

    • @ruwanthi8875
      @ruwanthi8875 4 роки тому

      Kunuharpa kathawak nam ai yako thopila balanne. Bala bala kunuharpa camment daana thamuselata thama ohoma kiyanna oni

    • @ruwanthi8875
      @ruwanthi8875 4 роки тому

      Ou eka nam aththa thama.

  • @samsenya7542
    @samsenya7542 4 роки тому +5

    Did I see a company director and (possibly) a junior in college playing tag at their Aunt's. Naive?? Adoorable though!

  • @pawanmalshan230
    @pawanmalshan230 4 роки тому +6

    ආනන්ද කාරයට දෙවුමියි අවන්තයි අහුවෙනකම් ආසාවෙන් බලන් ඉන්නේ😂

  • @SLmaduwa-18
    @SLmaduwa-18 4 роки тому +5

    Dewmi Awantha yana thanaka Udeniwath Aran Thamai yann wenne...🤣

  • @nilukshikumaari1761
    @nilukshikumaari1761 4 роки тому +5

    Deumi oya maru ane 😀😀😀😀💘💘

  • @somalathasoma6847
    @somalathasoma6847 4 роки тому +2

    චබියයි මයිකයි කැමතිනැති අය ඉන්නවාද මම නමි කැමතිම නැ

  • @samiralakshan9816
    @samiralakshan9816 4 роки тому +1

    ඔයාට මගේ හැම අසවක්ම විහිලුවක් නේද

  • @malshamalsha5201
    @malshamalsha5201 4 роки тому +15

    දෙව්මි shok ane ඔයා