Deweni Inima | Episode 907 17th September 2020

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @michico76
    @michico76 4 роки тому +89

    ඇත්තටම ධර්මප්‍රිය ඩයස් - ආනන්ද ගෙයි හිමාලි සයුරංගි - උදේනි ගෙයි acting මාරම natural 😊 teledrama එකක් කියලා හිතෙන්නෙ නැති තරමටම ස්වාභාවිකයි 😊 අර වෙද ගෙදර scenes ටිකත් මාර natural ලස්සනට අරන් තියෙනවා 😊✌️

  • @gayanmadushanka3676
    @gayanmadushanka3676 4 роки тому +364

    වෙද මාමගේ දුව ගැලපෙන්නේ මයික් ට තමා හොදට වෙවැලේන් දිලා මයිකව හදා ගනියි😂😂😂

    • @nimeshadananjana510
      @nimeshadananjana510 4 роки тому +5

      සිරාවටම 😄

    • @shanimadhu1988
      @shanimadhu1988 4 роки тому +4

      ඔව් උගෙත් මොංගල් ගතිය යන්ට බෙහෙත් දිලා තියාගනට කියමු..🤣🤣🤣🤣ඒක මරැ

    • @ude3333
      @ude3333 4 роки тому +1

      😂

    • @lakmalisandu9798
      @lakmalisandu9798 4 роки тому +1

      Ammo eka 😁😁😁

    • @sachisilva1490
      @sachisilva1490 4 роки тому +1

      හම්මො😂😁😁

  • @betterlife2168
    @betterlife2168 4 роки тому +91

    ජිවිතය තුළ මොනවා ප්‍රශ්න තිබුණත් මෙම කතාව බලද්දී හිතට පොඩි සතුටක් දැනෙනවා එකයි දෙවෙනි ඉනිම. ආදරෙයි හදවතින්ම

  • @buddhikamuthumali5597
    @buddhikamuthumali5597 4 роки тому +153

    ඔන්න ඉතින් අනුහස්ටයි, අක්ශාටයි අලුත් සිංදුවක් දීලා වගේ සෝයී😍😍😍

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому +1

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ ................

  • @ushanikavindika8603
    @ushanikavindika8603 4 роки тому +87

    අනේ ආක්ෂයි අනුහසුයි ආදරෙයි ගොඩාක්... ශෝක් කපල් එක, ඒ දෙන්න නිසා බලන්න ආස හිතෙනවා 😍😍😍😍

  • @oshiosh7496
    @oshiosh7496 4 роки тому +72

    කතාව එපා කරන්න නම් එපා වෙද පප්පගෙ දුව අවන්තට සෙට් කරල💔🤣

  • @surajlakmal1216
    @surajlakmal1216 4 роки тому +311

    අනන්දගෙ චරිතෙට මන් ගොඩක් ආදරෙයි නියම තාත්ත

    • @lakmalbandara3255
      @lakmalbandara3255 4 роки тому

      Meka kawathda iwerewenna

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ ....

  • @nethushibandara878
    @nethushibandara878 4 роки тому +134

    හෙට අනුහස් ආක්ශා love song එකක් නියමයි
    Romantic scenes ටිකකුත් ඕනේ

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому +1

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ ..............

  • @TAENDEUKIE
    @TAENDEUKIE 4 роки тому +209

    අන්තිමට ගිය පුන්චි සින්දු කොටසින් හිතා ගන්න පුලුවන් සින්දුව කොච්චර ලස්සන වෙයිද කියලා මොකො ගමේනේ😁😁😎😍😍

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ .........................

  • @sham_rasanga5088
    @sham_rasanga5088 4 роки тому +130

    අද අනු+ක්ෂා සිංදුව දායි වගේ

  • @viridunalin
    @viridunalin 4 роки тому +14

    අපේකම කියාදෙන අපේකම දැනෙන කොටසක්
    ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️

  • @slasia6622
    @slasia6622 4 роки тому +875

    මේකේ comment කියවද්දි හිනා යන අය like කරන් යන්න 😂😂😂

  • @adithi7023
    @adithi7023 4 роки тому +105

    හෙට තමයි නියම දවස.ආක්ෂගෙ ලස්සන 💖💖. Love story එක පටන් ගත්තා නේ. Please එදිරි ඒ love story එක නම් විනාශ කරන්න එපා ❤❤

  • @dilkimaheshika1952
    @dilkimaheshika1952 4 роки тому +1685

    වෙද මාමාගෙ දුව අවන්තගෙ කරෙ එල්ලෙන්න කලින් අවන්තව ඉක්මනට හොද කරල කොලබ යවන්න කියන අය කෝ......

    • @tamarahaikal2505
      @tamarahaikal2505 4 роки тому +20

      Apo awntha vans vany nha dew danthnh nha dew lassani wadamamaige duvata vada.ath mr adri kumak karida ?

    • @chamudinipavindya4125
      @chamudinipavindya4125 4 роки тому +12

      anee oww.ehema nn wenna epaaa...ananda unclz awanathwa kaii.dewmi mareii deiyanee

    • @dilkimaheshika1952
      @dilkimaheshika1952 4 роки тому +10

      Ou dannawa awantha ahema ne kiyala hebei adiri mama mona koraida kiyala kauda danne needaaaa

    • @laahiruchaminda2437
      @laahiruchaminda2437 4 роки тому +3

      Weda mamage duwa ammata hikkadu ynn wena sean akak thiyenne

    • @manuwarnafernando7243
      @manuwarnafernando7243 4 роки тому +7

      kollo dakkama naliyana olmorondan kello hithnna okoma kello akawaga kiyala

  • @lakmalisandu9798
    @lakmalisandu9798 4 роки тому +82

    කමන්ට් කියවද්දි හීනා කාලා මැරෙනවා යකුනෙ මෙක කතාවක් අපිට දුක හිතුන වෙලාවට මෙ කමන්ට් බැලුවනම් ඇති හීනා වෙන්නෙ අම්මො 😁😁😁

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ ...............

  • @puttalamjmo1832
    @puttalamjmo1832 4 роки тому +34

    ලිහිණි මේ දවස් ටිකේ ගොඩාක් ලස්සනයි..

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 4 роки тому +182

    ආක්ෂා අනුහස් යාලුවන්ට හදනවා 💔💔 හැබැයි ලිහිණිට පොඩි හිතේ දුකක් තියෙනවා ඵ්කනී බං 😭😭

  • @sunilshantha1728
    @sunilshantha1728 Рік тому +14

    ලස්සනයි ‌රවීන් කණිෂ්ක අයියා ❤❤ දෙවෙනි ‌ඉනිම කතාව ලස්සනයි ‌❤❤👍

  • @DuhzDunk
    @DuhzDunk 4 роки тому +121

    "ඉසිවර වෙදදුරු 2" මෙතැන් සිට...... 🌱🌾☘️

  • @thusarabalasuriya4376
    @thusarabalasuriya4376 4 роки тому +154

    please අවන්තට vote කරන්න මෙි වසරේ ජනප්‍රියම නලුවා කරමු.

    • @samansibera532
      @samansibera532 4 роки тому

      Yes let him hv the award. Once in his life time.

    • @dasanayakafamily4419
      @dasanayakafamily4419 4 роки тому +1

      අනෙ හොදයි හැමෝම සහ යොගය දෙමු

    • @rinoshimuhandiramge3135
      @rinoshimuhandiramge3135 4 роки тому

      Yes let him hv the award. 🤗🤗☺️☺️🌸🌸🌸🏆🏆🏆🏆🇱🇰🇯🇵🇯🇵

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ ...

  • @nilushaishani3187
    @nilushaishani3187 4 роки тому +127

    එදිරි මේ හොදින් කියන්නේ වෙද මාමගේ දුව කාට හරි සෙට් කරන්නම ඕනීනම් අර චබීට හරි මයික්ට හරි සෙට් කරගන්න.අවන්තට එහෙම සෙට් කරනව නෙවෙයි ඔන්න

  • @kelumpriyankara244
    @kelumpriyankara244 4 роки тому +58

    Aksha, anuhas matching couple

  • @janidunethsara-7216
    @janidunethsara-7216 4 роки тому +18

    වෙදගෙදර කෙල්ලෙක් ඉන්නවා කියලා දෙව්මි දැන ගත්තොත් අවන්ත ඉදලා ඉවරයි 😂😂😂

  • @adinushamaduranga4198
    @adinushamaduranga4198 4 роки тому +78

    අනුහසා තවත් කරදරයක.. මෙකේ කෑලි එනවා ඉවරයක් නෑ.. අලුත් කැල්ල මයිකාගේ වාගේ😂😂

  • @sandilhinduwara7397
    @sandilhinduwara7397 4 роки тому +78

    අනුහස් 💕 ආක්ශා ලවු එක ස්ථාවර වෙන්න වගේ යන්නෙ .... හෙට යන අලුත් සින්දුවත් පට්ට වගේ..🤔💕💔

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ .....................

  • @EarnwithYasiru
    @EarnwithYasiru 4 роки тому +46

    අම්බොහ් අලුත් ආදර කතාවක් පටන්ගෙන ආක්ශා😂😂😂😋😋😋😘😘😘😘😘

  • @chathuhimansa289
    @chathuhimansa289 4 роки тому +41

    දැන්නම් සමල්කා ගැනත් එන්නේ මාර කේන්තියක් මොන එහෙකට අර anuhasva බලාගන්න හොදම යාලුවෙක් වෙන්න කියලා කිව්වද මන්දා.

  • @Amy-sg9cx
    @Amy-sg9cx 4 роки тому +59

    අම්මෝහ් හෙට scene එකේ අනුහස් 😍😭❤️ පිස්සු හැදෙන බැල්මක් 😭😍❤️

    • @Amy-sg9cx
      @Amy-sg9cx 4 роки тому +1

      Kumara Wijesinghe 😂 ටන්ට ටටන් 😂😍♥️❤️

  • @maleeshaperera4180
    @maleeshaperera4180 4 роки тому +191

    අපි බෙහෙත් ගන්න ගිය කාලේ මෙහෙම කෑලි හිටියේ නැ අපේ හාමුදුරැවනේ

    • @kavishnadun2121
      @kavishnadun2121 4 роки тому

      @@mahee6041 mathakada man iye kiwwa aksha nemei wena kellek kiyala... 😁😀

    • @kavishnadun2121
      @kavishnadun2121 4 роки тому +1

      @@mahee6041 sahathika atta...avage passe giyoth dewmigen kane parak kannai wenne... 😁😀

    • @kuwaitmobiles210
      @kuwaitmobiles210 4 роки тому

      🤣🤣🤣

    • @sujathamallawarachchi6601
      @sujathamallawarachchi6601 4 роки тому +1

      කොහොම හරි කමක් නෑ ඒ කෑල්ලෙන් අවන්ත බේරැනොත් හොදටම ඇති

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ .....

  • @ayeshadinu2908
    @ayeshadinu2908 4 роки тому +154

    මේකේ අවසානය මිරිඟුවක් ❤️❤️❤️🤔🤔🤔🤔🤔

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому +1

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ ...............

    • @පඹයා-ශ7හ
      @පඹයා-ශ7හ 3 роки тому

      🌹🌹💘💘💘💘💘💓💓💓

    • @පඹයා-ශ7හ
      @පඹයා-ශ7හ 3 роки тому

      ❤️❤️❣️❤️❣️❣️❤️❣️❤️❣️❤️❣️❤️❣️❤️❣️❤️❣️❤️❣️❤️❣️❤️❤️❣️💕

    • @lakminijayantha9774
      @lakminijayantha9774 3 роки тому

      😃😃😃😃😃

  • @dulminiapsara8354
    @dulminiapsara8354 4 роки тому +138

    වෙද දුව කාටද සෙට් කරන්න හිතන් ඉන්නේ එදිරිමුණි මාමේ අවන්තයට හැමදේම අමතක කරවලා එයැයිට සෙට් කරන්නද හදන්නේ නෑ නේ.😁😁😁😁

  • @nisansalaparamee6561
    @nisansalaparamee6561 4 роки тому +62

    අලුත් කෙල්ලක් දෙවිමි 💕💕අවන්ත මැදට නම් ගේන්න එපා

  • @udeshsharanga402
    @udeshsharanga402 4 роки тому +40

    හෙට යන සින් එක බලනකන් ඉවසිල්ලක් නැත්තෙ මට විතරද...!! 😍

  • @amila5979
    @amila5979 4 роки тому +58

    අනේ බෑ අනේ...අක්ශා අනුහස්ට ගැලපෙන්නේ😒😒...

  • @rasikakumuduni8269
    @rasikakumuduni8269 4 роки тому +362

    වෙද ගෙදර කෙල්ලෙක් ඉන්නවා කියපු ගමන් දෙව්මි කියයි අවන්තට කොලඹ එන්න කියලා😃😃😃😃...

    • @shanishanishani3642
      @shanishanishani3642 4 роки тому +5

      😂😂😂 euwa kiyanna bee

    • @chathurikasewwandi4770
      @chathurikasewwandi4770 4 роки тому +4

      Ammooo eka

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому +1

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ ....

  • @sandusubhashi3462
    @sandusubhashi3462 4 роки тому +83

    ❤❤❤😍😍😍😍😍😍❤❤❤
    නින්දේ ගැඹුරේ ආශා මවා ...
    දෑසේ නොදුරේ මා හා සරා ....
    ❤❤❤😍😍😍😍😍😍❤❤❤

    • @uthpalaimash7288
      @uthpalaimash7288 4 роки тому +2

      Sinduwa lassana athi habai lihini thmi anuhsta galapena chrithaya

  • @pathumelakshan69
    @pathumelakshan69 4 роки тому +69

    අද අනේ ආක්ශාගේයි අනුහස්ගෙයි ටිලිං ටිලිං
    එකක් දැම්මෙ නැනේ අනෙ🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @dilkimaheshika1952
      @dilkimaheshika1952 4 роки тому +6

      Duk wenna apa heta hodata tilin tilin weiiiiiii sathutuiiiiii

    • @SLmaduwa-18
      @SLmaduwa-18 4 роки тому +1

      Heta heta❤❤😍

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ ........................

  • @tiktoknawa5547
    @tiktoknawa5547 4 роки тому +13

    මං මේ කල්පනා කරේ ආතල් එකේ හිටපු චබියට එක පාරටම කෙල්ලෙක් සෙට් උනේ කෝමද කියලා??🤔🤔

  • @WonderBites-D
    @WonderBites-D 4 роки тому +94

    ගගේ ආක්ශා ගිලෙන සීන් එකක් හදන්න බැරිද? අනුහස් බේරගන්න එකක්

  • @nonashihanaschiborr2498
    @nonashihanaschiborr2498 4 роки тому +80

    My heart is aching...to see Srilankan treditional medicine & beautiful people.. I miss Sri lankan.

  • @kavindulakshan1207
    @kavindulakshan1207 4 роки тому +162

    මුණී වෙද දූ ලෙඩ බැලුවට කමක් නෑ හැබැයි ඉතින් එයා වෙදකන් විතරක් කරාම හොදටම ඇති හොඳේ එයාව ජීවිත කාලෙට බලා ගන්න කෙනෙක් එයාට ඉන්නෝ 😍

    • @laksithdissanayake3967
      @laksithdissanayake3967 4 роки тому +2

      😂🤣😅

    • @cheth3819
      @cheth3819 4 роки тому +6

      ඔව් ඔව් අවන්තට බේත් කලාට කමක් නෑ ඉතින් ඔන්න අවා දේව්ගෙ හොදේ

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому +1

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ ...................

    • @sameera2225
      @sameera2225 3 роки тому

      @@Pasindu_Storys අනිවාර්යයෙන්

  • @lithirajayarathne9832
    @lithirajayarathne9832 4 роки тому +18

    තවත් අලුත් රස සිංදුවක්......❤️

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 4 роки тому +24

    බලන්න ගමේ ගෙවල් වල තියෙන සුන්දර කම ආදරේ අව්‍යාජ කම...
    අමිෂා ගේ ගෙදර ඔවා නෑ.. මේවා කොතරම් අමිලයි ද...
    මම හැමදාම ආදරේ ගමට.. ශෝබන නැති.. දව්‍ය ලෝකේ තමා ගම...

  • @deepisworld
    @deepisworld 4 роки тому +175

    කලින් ආක්ෂාගෙ බේරගත්තේ අමාරුවෙන් දැන් ඉතිං වෙද මාමාගෙ දුවගෙනුත් බේරගන්න වෙයි වගේ 🤔 දෙව්මියෝ ඉක්කන්ට බැදහන් අවන්තව😲😲

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ .....

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 роки тому +2

      Awanthai Akshai yaaluwo withara...patalawagena dagalanne moko

    • @deepisworld
      @deepisworld 2 роки тому

      @@AnukshaRRRK coment 1 dala tiyenne auruddakata kalin hodata baluwa nm watinawa neh😊

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 роки тому +1

      @@deepisworld issarath ehema thamai dear...

  • @gaminidon1763
    @gaminidon1763 4 роки тому +61

    වෙද මාමගේ දුව අවන්තට සෙට් වෙයිද දන්නැ...😀 හෙට තමයි අනුක්ශා ලස්සනම....අනුහස්ගෙ look එක..😎❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ /........................

  • @pawandilhara9077
    @pawandilhara9077 4 роки тому +11

    ලිහිනි කතාවට ආපු දවසේ ඉදන්ම පට්ට පතුරු යන්න බැනලා comments දාන කොට, මේ සැලලිහිනි ගැන පුක රත්වෙච්ච fansla ටික කොහෙද බන් හිටියේ

    • @criticaltake9270
      @criticaltake9270 4 роки тому

      ඔවුනේ ඊයෙ මම දැක්ක කොමෙන්ට් එකක් ආකර්ශනය කියන්නේ මල් ලු . ඒව දවසින් පර වෙනවලු. අනුක්ශා කියන්නෙ මල් වගේලු. ඒත් ගැබුරු බැදීමක්, කැපවීමක් (ලිහිනිගෙ වගේ) ගහක් වගේලු. අවුරිදු සිය ගානක් තියනවලු. අනුලි කියන්නේ රූස්ස ගහක් ලු. ඉතින් මම හිතන්නේ අනුහස් (ට හරි ඕනම කොල්ලෙකුට හරි) හරි යන්නේ අවුරුද්ද පුරාම මල් පිරිච්ච ගහක් මිසක් මල් නැති ගහක් නෙවෙයි (දැනට සමන් අනුලි ලියන්නේ මල් නැති ගහක් වගේ- ආකර්ශනය ඉතා අඩු) මම කියන්නේ ලිහිනි ලස්සන නැහැ කියල නෙවෙයි ආකර්ශනීය නැහැ කියල නෙවෙයි. ඒත් සමන් ලියන විදියට අනුහස් දැන් ලිහිනි බලන්න එන්නේ කලා තුරකින්. ආවත් කතා කරන්නේ කාටහරි උදවු කරන දෙයක් ගැන ඒ දෙන්න අතර ගින්දරයි-පුලුනුයි වගේ ආකර්ශනයක් කවදාවත් සමන් ලිව්වෙ නෑ (සමල්ක ඉන්න කාලෙ ලිහිනිගෙ පැත්තෙන් එහෙම ගිනි පුලිගු ටිකක් පෙන්නුව ඒවත් සහේලි ආපු ගමන් නිවිල ගියා. කොටින්ම කියනව නම් ඒකාලෙ අනුහස් බෝඩිමට ආවහම ලිහිනි අනුහස් සහේලි තනි කරල දාල තේ හදන්න ගිහින් පැය ගානකට එන්නෙ නෑ) පස්සෙ අනුහස් ලිහිනි කැම්පස් යන කොට අනුහස් හැමදාම එන කාලෙ ගිනි පුලිගු ලාවට එනව පෙන්නුව. ඒ කාලෙ අනුහස් ෆෑන්ස්ලා කිව්වෙ අනුහස්ගේ රොමැන්ටික් වීමට ලිහිනිගේ ප්‍රතිචාර මදි කියල. ලිහිනිගේ බැදීම කැපවීම අනුව නම් අනුලි කියන්නේ ගහක් තමයි හැබැයි මල් නැති ගහක්. අනුක්ශා මල් සාගරයක්. හැබැයි ඒව පිපිල තියෙන්නේ දැවැන්ත ගහකද නැත්නම් නිදිකුම්බ වගේ බිම පිපිච්ච මල්ද කියල සමන් තාම ලිව්වෙ නෑ. හැබැයි අක්ශාගේ චරිතෙට අනුව එයාත් රූස්ස ගහක් වගේ ශක්තිමත් බැදීම් ඇති කර ගන්න පුලුවන් චරිතයක්. ඒ කියන්නේ අනුහස් ටත් දෙවන්ත වගේම කම්ප්ලීට් පැකේජ් එකක් වෙච්ච ආදරයක් අවශ්‍යයි. ඒකියන්නේ හදවතේ බැදීම +(ප්ලස්) හැගීම් වල ආකර්ශනය. ගොඩක් දෙවන්ත ෆෑන්ල (බලන්න අර ගැස්ටරික් ත්‍රෙඩ් එකට ගිහින්) කපටි කමින් කර ගන්න හදන්නේ දෙවන්තට වඩා අඩු අසම්පූර්න පැකේජ් එකක් අනුහස්ට දෙන්න. ඒ කියන්නෙ අනුලි හදවතේ බැදීම විතරයි. ආකර්ශනය, හැගීම්, ඇදී යාම තියෙන්නෙ අක්ශ ලග. ඒත් අනුහස් අවජාතක ලමයෙක් නිසා ඒ ගොල්ලො හිතන්නෙ එයාට ටිකක් අඩුවෙන් දේවල් ලැබෙන්න ඕන කියල.

  • @channaliyanage4219
    @channaliyanage4219 4 роки тому +13

    ජීවිතේ අමාරු කාලයක් එද්දි මේකෙ comments බලල හිත හදාගන්න පුරුදු වෙයන් උබට වඩා කෙල වෙච්ච උනුත් මේකෙ ඉන්නව කියල තේරෙයි එතකොට.. .
    ඒක පට්ට 👍🏻😜

  • @anuliworldforever
    @anuliworldforever 2 роки тому +13

    අනුහස්💗ලිහිනි....ඒ සීන් එකේ අවසාන සීන් එක මරු..ලිහිනිගෙ ඉරිසියාව දුක එක්ක..අනුහස්ගෙ හිනාව.😬🙊😍😍

  • @nishilasi6407
    @nishilasi6407 4 роки тому +17

    වෙදමාමගෙ දුවත් අනාගතේ කොළඹට පටවයි කියල හිතෙන අය කෝ බලන්න😂😂

  • @bajajdiscover245
    @bajajdiscover245 4 роки тому +61

    වෙද මාමාගෙ දුව මයික්ට සෙට් කරානම් හරි

    • @jesuskids3296
      @jesuskids3296 4 роки тому

      Ov sure balannako

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ .........................

  • @pathumkarunarathna1727
    @pathumkarunarathna1727 4 роки тому +55

    Comment බලන්ඩ ආපූ set එක කවුදෝ 👍👍👍👍🤪🤪

    • @sanjeewanayanajith8411
      @sanjeewanayanajith8411 4 роки тому

      🤟🙄

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому +1

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ .......................

    • @thusharipriyanthika457
      @thusharipriyanthika457 3 роки тому

      😁

  • @adono1879
    @adono1879 4 роки тому +176

    එදිරිය එක්ක බෑ පොර කෝපි කඩේටත් කෙලල තමයි නතර වෙන්නෙ 😂😂

    • @damithwasantha4466
      @damithwasantha4466 4 роки тому +1

      Ow ban😁😁😁😁

    • @duleepidunil2804
      @duleepidunil2804 4 роки тому

      Eka nm sira bn

    • @jesuskids3296
      @jesuskids3296 4 роки тому

      Hmm

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ ...

  • @Dilshanchamika361
    @Dilshanchamika361 4 роки тому +8

    හත්වලාමේ වෙද පප්පාගෙ දුවට හිත ගියා බන්🥰🥰🥰

    • @janindugalagama3283
      @janindugalagama3283 4 роки тому +2

      Matath ehema una!😊😊😊😊😀😀😀😀😁😁😁😁😁😃😃😃😃😃🌱🌱🌱🌱🍀🍀🍀🍀🍀🌾🌾🌾🌾🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌼🌼🌼🌼🌼🌼🌼🌼!

  • @kolithaperera8283
    @kolithaperera8283 4 роки тому +12

    Ane lihini akkata anuhaswa kohom hari anthimt hoambunoth හොඳයි , ee denna niyameta ගැළපෙනව , ❤️😢

  • @dulaniherathdulaniherath7268
    @dulaniherathdulaniherath7268 4 роки тому +76

    අවන්ත සනීප කරලා ඉක්මනින් කොලඹ ඵන්න. දෙව්මී ඵක්ක චන්ඩි වැඩ කරන්න. ඵ්වා ලස්සනයි

    • @pasindumandara5491
      @pasindumandara5491 4 роки тому +1

      Ow.ane avantha pav ne. 🤣🤣🤣🤣 meka kathawak විතරයි හොඳේ 😂😂😂😂

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ .......................

  • @Amy-sg9cx
    @Amy-sg9cx 4 роки тому +52

    රවීන් .. Sooo handsome 😍😍❤️❤️

  • @rashmirasadha9201
    @rashmirasadha9201 3 роки тому +6

    Lihini doesn't have any sort of ❤ towards Anuhas.
    Just being so selfish about Anuhas and Aksha's developing Bond❤

  • @oshidissanayaka9662
    @oshidissanayaka9662 4 роки тому +33

    අලුත් කෙල්ලව හිතට අල්ලපු nati අය කො බලන්න

  • @yasindusamantha966
    @yasindusamantha966 4 роки тому +11

    අපේ ගමේ වෙදමාමාට මේහේම දුලා හිටියේ නැ අපේ හාමුදුරුවනේ.🙁🙁

  • @shanimadhu1988
    @shanimadhu1988 4 роки тому +45

    කෙල්ලොම දාන්නෙ....කොල්ලෙක් දාපන්කෝ..අපිටත් බලන්ට..🤣🤣🤣

    • @vindysanju5016
      @vindysanju5016 4 роки тому +2

      😂😂😂😂😂😂😂😂😂😂👍

    • @pushpapushpapushpa5271
      @pushpapushpapushpa5271 4 роки тому +3

      Ediri munita inne derene aurudu kumariyo vitharai ai danne nadda oya 😆😆😆😆

    • @shanimadhu1988
      @shanimadhu1988 4 роки тому +3

      @@pushpapushpapushpa5271 කියල වැඩක් නැ....එක එකා ⁣ගේනව...අවන්තයගෙ කරෙ ලගිද මන්ද ඒක....දේව්මිගෙන් නම් බේරෙන්න වෙන්නැ..ඉතිම්😏🙏

    • @dinushihimaya3278
      @dinushihimaya3278 4 роки тому +1

      🤣🤣🤣

  • @saumyahnc1379
    @saumyahnc1379 4 роки тому +26

    අනුහස්❤️ආක්ෂා ඉක්මන්ටම සෙට් වෙයි වගෙ නෙහ්.දෑස් අයාගෙන බලාසිටිමි ඒ මොහොත උදා වෙනකම්.😳😳
    ගම්භාර දෙයියන්ට ආයෙත් භාරයක් වෙන්ට වෙයි මගෙ හිතේ එදිරි මාමේ😘😘❤️👌🙏

  • @Amy-sg9cx
    @Amy-sg9cx 4 роки тому +31

    එදිරි පෙම් වැස්සක් වස්සන්නයි යන්නෙහ් ! හෙට new song එකක් + අනුක්ෂා romantic scene එකක් 😍

  • @rasidarshani5795
    @rasidarshani5795 4 роки тому +25

    අනුහස් ආක්ෂා ඔය දෙන්නට හෙට ට සුභ පැතුම් ..!!!! 😘😘😘

  • @kevinzigera7061
    @kevinzigera7061 4 роки тому +7

    යාන්තම් ඊයේ ලිහිනි ගැන දුකයි පව් අනුහස්ට ගැලපෙනවා ආදරෙයි කියලා අඬපු වස්සෝ ටිකයි වැස්සියෝ ටිකයි එකතුකරගෙන ලිහිනිගේ දුකට පුං ගහලා නලවගත්තා
    කෝ අද වැලපෙන ගාල කඩා ගත්ත එවුන් ටිකත් එන්න අපි අදත් ලිහිනිගේ දුකට පුං ගහලා ඔය දුක නැතිකරගමු😂😁😀

  • @allrounder2768
    @allrounder2768 4 роки тому +35

    lihini ge acting ekanam patta 😍❤

  • @umeshaapshara6847
    @umeshaapshara6847 4 роки тому +84

    ඈ චබිට කෙල්ලෙක් ඉන්නවද 😂😂

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ ..............

  • @shamalkakumuduni527
    @shamalkakumuduni527 4 роки тому +27

    තවත් අලුත් චරිතයක්..එයා අයිතිවෙන්නේ කාටද...අවන්තටනම් එ⁣පා හොදේ..

  • @athalvideo5740
    @athalvideo5740 4 роки тому +84

    කතාව බලල කමෙන්ට් බලද්දි පට්ට ආතල්

    • @vipulathanujdissanayake1587
      @vipulathanujdissanayake1587 4 роки тому +1

      Ow ban

    • @mygamerking8615
      @mygamerking8615 4 роки тому +1

      Ya Ya

    • @ururyyeysyey5448
      @ururyyeysyey5448 4 роки тому +1

      Mmm ow

    • @athalvideo5740
      @athalvideo5740 4 роки тому

      @@mygamerking8615
      සබ් එකක් දාගෙන යමු ඈ

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ .....................

  • @ranib4325
    @ranib4325 4 роки тому +29

    Anuhas ❤Aksha kamathi aya me paththata 😙😙😙😙

  • @Amy-sg9cx
    @Amy-sg9cx 4 роки тому +7

    රවීන් / අනුහස් ෆෑන්ස් , රවීන් ට vote කරන්න පුලුවන් තරම් රයිගම් ටෙලීස් most popular actor award එකට ! අද අන්තිම දවස .. අද රෑ 12 න් පස්සෙ vote කරන්න බෑ , තව පැය කීපයයි තියෙන්නෙ . ඒ නිසා පුලුවන් තරම් vote කරන්න .. රවීන් පළවෙනියාට ඉන්නවා දැනට . But පළවෙනියාට ඉන්න නිසා දැන් හරි කියලා හිතලා vote නොකර ඉන්න එපා . තප්පරෙන් තප්පරේ votes quantity එක වෙනස් වෙනවා . ඒ නිසා දිගටම මේ place එක තියාගන්න vote කරන්න අද රෑ 12 වෙනකම් .
    Please Keep Voting ..
    RT ( හිස්තැනක් ) Raween Kanishka
    කියලා type කරලා ; මොබිටෙල් වලින් නම් 2244 ට
    Dialog හෝ Hutch වලින් නම් 8484 ට SMS කරන්න .
    රයිගම් ටෙලීස් 2019 App එකෙනුත් vote කරන්න පුලුවන් !

  • @dulaniherathdulaniherath7268
    @dulaniherathdulaniherath7268 4 роки тому +57

    වෙද මාමගේ දුවට වඩා දෙව්මී ලස්සනයි. අවන්ත දෙව්මී ආදරය වෙනස් වෙන්නේ නෑ. ඵහෙම කරලා කතාව විනාශ කරන ඵකක් නෑ

    • @kavisharanasinghe4199
      @kavisharanasinghe4199 4 роки тому +3

      එහෙම කලොත්නම් ආපහු දෙරණ බලන්නෙවත් නෑ

    • @pathminidayas1777
      @pathminidayas1777 4 роки тому

      @@rosywick228 gode gobbiyek...ara saheli honthuwa wage...

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ .............

  • @heshanwelivita2308
    @heshanwelivita2308 4 роки тому +47

    ලිහිනිව වෙද පප්පට සෙට් කරමු.සේරම අමාරු හොද කරලා ගනියි

  • @dineshsgunasekara7072
    @dineshsgunasekara7072 4 роки тому +41

    අනුහසා අක්ෂා කැමති අය කෝ

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ .................

  • @stolenheart6979
    @stolenheart6979 4 роки тому +31

    අද කේෂාන් දෙවෙනි තැනට අැවිත්. කෝ දෙවන්ත ගගා දොඩවන පේක්ෂකයෝ තව ඉතාම සුලු කාලයයි තියෙන්නේ. ඉක්මනින් ඔහුව පලමු තැනට ගේමු .

  • @nandananagodavithana2706
    @nandananagodavithana2706 4 роки тому +6

    දැන් එදිරිමුණිගෙ පුතාට කතාව ලියන්න පුරුදු කරනවලු ...🤣

  • @videosrilanka2724
    @videosrilanka2724 4 роки тому +11

    වෙද මාමගෙ දුවගෙ එච්චර ගතියක් නෑ.
    හැබැයි මයික්ට ගහපු වේවැල් පාරවල් ටික නම් සුපිරියි.
    අපේ ඉස්කොලෙ කාලෙ Section Head මැඩම් වගෙ
    .....

  • @thusarabalasuriya4376
    @thusarabalasuriya4376 4 роки тому +34

    Please Keshan shashindra vote කරන
    ඡනප්‍රියම නලුවා කරන්න හෙට අවසන් දවස

    • @krishperera5050
      @krishperera5050 4 роки тому +3

      වැඩක් නැහැ යාළු වා, අවන්ත ඕව ට මුදල් වීයදම් කරන්නේ නැහැ. 😂😂😂😂

    • @kevinzigera7061
      @kevinzigera7061 4 роки тому

      @@krishperera5050 අනේ තෝ වගේ දෙපත් නයෙක් රවීන්ට vote කරන්න කියන comments වල එකක් කෙසාන්ට vote කරන්න කියන තැන්වල තව එකක් අවුලක් නෑ දෙවන්ත fandලනේ මීට වඩා quality බලපොරොත්තු වෙන්න බෑ

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ .....................//////////

  • @sameera2225
    @sameera2225 3 роки тому +18

    Ane aksha ada godak lassanai

  • @mr.pm.j8768
    @mr.pm.j8768 4 роки тому +53

    අවන්තතට වෙද මාමගේ දුව line පාර දායි කියලා කියලා හිතේන අය 👍like karamu.😉😊

    • @saumyahnc1379
      @saumyahnc1379 4 роки тому +5

      ඕකිව දාන්ඩ ඕන දඩුකඳේ😡😡

    • @mr.pm.j8768
      @mr.pm.j8768 4 роки тому +1

      @GOLD AMOTIYA ubata thiyena amruwa blapan.🖕🖕🖕

    • @mr.pm.j8768
      @mr.pm.j8768 4 роки тому +1

      @@saumyahnc1379 🤭😆

    • @saumyahnc1379
      @saumyahnc1379 4 роки тому +2

      @@mr.pm.j8768 කවුද ඒයි අර මල පැනපු පප්පා😉🤭🤭😂

    • @mr.pm.j8768
      @mr.pm.j8768 4 роки тому +1

      U ලොල්...ක්.😁😆
      පවි අසරණ පප්පා

  • @hashtr2610
    @hashtr2610 4 роки тому +13

    dewantha love ekata thiyana support wow 👏👏🥰😘

  • @pathumdranathunga785
    @pathumdranathunga785 4 роки тому +28

    දකින දකින මල් කඩනවට හොද වැඩේ 😂😂

  • @nimaligajadeera7335
    @nimaligajadeera7335 4 роки тому +30

    Heta Anuhasgei Akshagei song eka 😍 Can't waittttttt

  • @sanduniwasana8896
    @sanduniwasana8896 4 роки тому +51

    නින්දේ ගැබුරේ ආශා මවා....🌸🎸♥️

  • @AR-jl3dk
    @AR-jl3dk 4 роки тому +146

    හෙටත් අලුත් සින්දුවක් වගේ
    👇

    • @voicesl9549
      @voicesl9549 4 роки тому +2

      aluthsindu ahanna enna asajana ekata

    • @jinaekanayaka5278
      @jinaekanayaka5278 4 роки тому

      Ow ne ane

    • @Pasindu_Storys
      @Pasindu_Storys 4 роки тому

      නියමයි යාලු ඔන්න ආව සපෝට් කරන්න රතු බොත්තම සුදු කලා ඔක්කොම හරි අපටත් සප් එකක් දෙන්න හොඳේ ////////////////........

  • @gayanisanodika1379
    @gayanisanodika1379 4 роки тому +5

    සහේලිටත් සුපිරිම කොල්ලෙක් ඕනේ..🙏🔥

  • @heshanidunanya8153
    @heshanidunanya8153 4 роки тому +22

    ලිහිනි කැමති වගේ අනුහස්ට😞 ඒත් අනුහස් කැමති ආක්ෂට😓☹️

    • @kevinzigera7061
      @kevinzigera7061 4 роки тому

      ඒකෙනේ ඕක තේරුම් ගන්න තරම් මොලයක් නැති කේප්ප🐂🐃🐄🐃🐂🐄 ටිකක් උම්බෑ ගානවා

    • @heshanidunanya8153
      @heshanidunanya8153 4 роки тому

      @@kevinzigera7061 ☹️☹️☹️

  • @pasindumandara5491
    @pasindumandara5491 4 роки тому +65

    Me comments දෙවෙනි ඉනිමේ නළුවො කියෙව්වොත් හිනාවේවි යකෝ. ලංකාවෙ ඉන්න මිනිස්සු මෙච්චර ගොන්ද කියලා. කාතව ලියපු එකාටවත් මෙච්චර අමාරුවක් na.🤣🤣🤣🤣🤣😂😂😂

    • @PM-bt8lm
      @PM-bt8lm 4 роки тому +1

      Ow ban nath ekay baluwe mun mara katha kiyanne hariyata ragapanne unge ewun wage

    • @pasindumandara5491
      @pasindumandara5491 4 роки тому

      සිරාවටම බන් ලංකාවේ මිනිස්සු මෙච්චර ගොන්ද 🤔🤔🤔🤔

  • @malanisriyalatha8344
    @malanisriyalatha8344 4 роки тому +42

    එදිරිමුනි ඔන්න මම කිවුව වෙද මාමගෙ දුව එහෙම අවන්තට සෙට් වෙන විදියට කතාව හදන්න එපා හොදේ එහෙම උනොත් අපි දැඩි තිරනේකට එනවා හාද

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 роки тому +26

    අලුත් music එක ලස්සනයි කියන උන්👍

  • @akilaudaya4443
    @akilaudaya4443 4 роки тому +10

    ළිහිනිට පවු....අනුහස් ගැන ගොඩක් හිතුවනි...🤔🤔🤔

  • @Shelyy-200
    @Shelyy-200 4 роки тому +60

    ආක්ශා ❤️අනුහස්

  • @imelshisamaranayake9972
    @imelshisamaranayake9972 4 роки тому +67

    අම්මෝ ආනන්දගේ Engineer

  • @rashminawodya243
    @rashminawodya243 4 роки тому +147

    Deweni inima balana gaman comment kiyawanna apu aya kooo👈👈🤘😚💟❣💜

  • @TAENDEUKIE
    @TAENDEUKIE 4 роки тому +22

    අද කොටස ලස්සනයි කියන කට්ටිය 👍

  • @heshanidunanya8153
    @heshanidunanya8153 4 роки тому +31

    Maice: චබියා කව්ද බන් පප්පච්චි කියන්නෙ 🤭🤭🤭Chabi: පප්පච්චි නෙවේ අප්පච්චි 🤗🤭

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 4 роки тому +6

    දැන් බලනකොට අවන්ත කොපමණ අවංකව ජීවත් වෙනවාද .ඒකට අපේ කොල්ල දැන් යන පාර එතරම් පැහැදිලි නැහැ ,අනේ පව් සහේලිගෙ අක්කා .

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 3 роки тому +22

    අනුක්ශා ❤️

  • @mohamedinthikhab9061
    @mohamedinthikhab9061 4 роки тому +9

    Heta thami niyama eka anhasge akshage ❤😍

  • @tharukiapsaari3574
    @tharukiapsaari3574 4 роки тому +6

    බොදු ගොවි උගත් රූමත් චරිතවත් ඉතා සිහින් ස්වරයෙන් කතා කරන ,දුකේදිත් සැපේදිත් ලගින් සිටිය හැකි ,තම සැමියාව දරුවෙකු මෙන් රැක බලාගත හැකි, ජීවිතය පිලිබද මනා අවබෝධයක් ඇති ,සත් ගුනවත් , දියනියට ,බින්න විවාහයකට කැමති සුදුසු සහකරුවෙකු මව සොයයි. ගේ දොර වතු පිටි හරක බාන ගොඩින් මඩින් දෑවැදි සහිතයි
    දික්හේන
    බදුරලිය

    • @darkprincess3365
      @darkprincess3365 4 роки тому +2

      Ammatasiri😂den meke mangala kinkini add danawath ekkadha😂

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 4 роки тому +12

    අදත් ලස්සනයි කතාව ❤️❤️❤️