OKI ජාත්‍යන්තර පාසලෙන් මගේ දරුවාව අයින් කරනවා විදුහල්පතිනි | YouJudge.lk

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025
  • තාම Subscribe කළේ නැත්ද? එහෙනම් මේ දැන්ම ඔය උඩ තියන Subscribe බට්න් එක Click කරලා Bell එකත් හොල්ලන්න.
    OKI ජාත්‍යන්තර පාසලෙන් මගේ දරුවාව අයින් කරනවා විදුහල්පතිනි
    More videos from www.youjudge.lk
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    Like us : / youjudge.lk
    #youjudge #lka #srilanka #socialexperiment #sl #youjudgelk

КОМЕНТАРІ • 56

  • @GayathriRajapakshe-r4m
    @GayathriRajapakshe-r4m Місяць тому +1

    හැම වැඩිහිටියෙක්ම ළමා මනස වැටෙන විදිය ගැන මනා අවබෝධයක් තිබිය යුතුයි.හැම වැඩිහිටියෙක්ම හිතන්නෙ වැඩිහිටියොන්ගෙ ආත්ම ගරැත්වය ,අභිමානය සහ ගෞරවය විතරද?එතකොට අර අහිංසක දරැවන්ට ඒ දේවල් නැද්ද?සමහර ගුරැවරැ දරැවන්ට සලකන විදිය ඉතාමත් නරකයි.මගේ දුව ගියේ විචලි ජාත්‍යන්තර පාසලට ගම්පහ.අවුරැදු පහක් ගියා.මම දැන් එයාව මාසයක් ගෙදර තියාගත්තා ,එයාාගෙ පන්ති බාර ගුරැතුමියගේ තිබෙන ඉතාම නපුරැ ක්‍රියාකලාපය නිසා.මමත් තීරනයකලා මගේ දුවව ඒ පාසලෙන් ඉවත් කරගන්නවා කියා.දරැවා ඉතාමත් පහත් මානසිකත්වයකට වැටි තිබෙනවා.දරැවාට පාසල ඉතා අප්‍රසන්න ස්තානයක් බවට පත්කර තිබෙනවා.සැබවින්ම ගුරැවරැන්ටයි මනෝ චිකිත්සාව ලබාදිය යුතුයි.නැත්නම් විකෘති පෞරශ ගතිඇති දරැවන්ව බිහිවෙනවා.

  • @desilva381
    @desilva381 Рік тому +10

    අහින්සක දරුවෝ .මෙවැනි දරුවෝ ආරක්ශා කරන්න.ගුරුවරියන් දරුවෝ තමන්ගේ දරුවා කියා හිතලා එයාලාව බලාගන්න.මම ගුරුවරියන්ට කාරුනීකව ඉල්ලා සිටිනවා

  • @sisiramalan5382
    @sisiramalan5382 Рік тому +6

    මෙවන් පසැල් වහා ම නියාමනයට ලක්කලයුතුය්.මෙම විදුහල් පතිනියට වහාම මනෝවය්ද්‍ය ප්‍රතිකාර සදහා යොමු කලයුතුය්
    මේම පාසැල් කෙසේ වෙතත් ලියාපදින්චිය වියාරලෙසටය් .එතනම යම් යම්ගැටලුවක් ඇත.මෙම සිවිල් සන්විදාන මැතිනියට හිසනමා ආචාර කරමි hats off madam 🎩

    • @Lak1234kk
      @Lak1234kk 2 місяці тому

      Manovaidya kenek oni ne huttita. Me para gani eda iskoleta awilla mage mini hath ekka iskole viduru 2k kudu kara gon wesi. Eda attatama une principle me gani ge ramayana kiwwa pt kit eka nemei uniform eka daganna kiyala. Gon wesiyek

  • @prasadakuranthilake1184
    @prasadakuranthilake1184 7 місяців тому +3

    සියලුම ජ්‍යාත්තන්තර පාසල් නියාමනයට රජය වහාම කටයුතු කලයුතුයි.

  • @AdamSL53
    @AdamSL53 Рік тому +10

    Feel sorry for your daughter but parents are accountable for their behavior. Parents should know how to stay calm and handle any sort of situations. Of course school administration would take take action against the student in order to keep up school disciplinary.
    One more thing is that this program seems to be a paid one.

  • @nilukank3564
    @nilukank3564 Рік тому +8

    ගුරුවරුන්ට උපදෙසක් දෙන්නම්. මීට පස්සෙ ලමටි වැරදි කරපුවහල දෙම්ව්පියන් ගෙන්වලා උන්ට ගහන්න . මොකද මේ වගේ දේවල් වලට වගකියන්න ඕන එයාලා.

  • @shashikaviraji2854
    @shashikaviraji2854 Рік тому +6

    ⁣කොහොම උනත් දෙමව්පියෝ විදියට ඒ හැසිරිච්ච විදිය අන්තිමයි.ඒක වීඩියෝ එකෙන් හැමෝම දැක්කා.පාසලක් තුල ඒ විදියට හැසිරෙනවනන් දෙමව්පියෝ ගැන මොකද හිතන්න පුළුවන්.

  • @nilukank3564
    @nilukank3564 Рік тому +10

    මම මගේ අදහස කියන්නම්.
    අපිත් ඉස්කෝලේ ගියා.
    අපිට ගුරුවරු බැන්නා ගැහැව්වා . අපේ වැරදිවලට දඩුවම් කැබුනේ. අපි සන්වර ගරුබුබුමන් ඇතුව හැදුනා.
    අද ලමයින් අයාලේ ගියත් දඩුවමක් දෙන්න බැහැ . බනින්න නැහැ. මේ ලමයට වැඩිහිටියො දාපු ලෙඩක්ද කියල හිතෙනවා. ලමයෙක් ක්‍රීඩාවෙන් ඉගෙන ගන්නේ ජය. පරාජය පීඩනය දරාගන්න. ඉස්කෝලෙන් වන්දියක් ගන්න කරන දෙයක්ද මේ. මේ කරන දේවල් වලුන් නොමග යවන්නෙ දරුවන්මයි. ඒකට වැරදි දෙම්ව්පියෝ. හරියට සිදුවීම හොයලා බලන්න. හැම කතාවකම දෙපැත්තක් තියෙනවා.

    • @GayathriRajapakshe-r4m
      @GayathriRajapakshe-r4m Місяць тому

      ඒකට පත්වුන කෙනා තමයි අමාරැව දන්නේ.වැඩිහිටි ගෞරවයට වඩා දරැවන්ගෙ විනාසය භයානකයි.ලොකුම ප්‍රශ්නෙ වැඩිහිටියො ආත්මාර්ථකාමී වීම,දරැවො කියන්නෙ අපේ යටතේ ඉන්න අපිට ඕන විදියට පාවිච්චි කරන්න ඕන භාන්ඩ නෙවෙයි.

  • @SenaliFernando-sq7vk
    @SenaliFernando-sq7vk 11 місяців тому +1

    Parents lage weredak na. Mona ammawath thathawth kemathi na lamainta nikarune baninawata. Ekata principal ta bennai kiyala lamayata asadaranayak karana ba. Man oki school eke kindergarten edan OL wenakal giya lamayek. Mata mage exam eke name ekak weradila principal gen letter ekak one kiuwama eka hadana. Eka denna ba kiuwa school ekakatai man giye. Man podi kale hoda principal la hitiya madam babra perumal, mona dharmawardana. Anna principal la. Dan kumuduni hettiarachchi kiyala pension gatha principal kenek awila school eka kanawa. Ape chair person ge classmate kiyana mr. Alwis uth ehemai. Lamaige mentality eka terum ganne na. Lamainwa exam target karala uganane na

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Рік тому +5

    සෑම විටම විදුහල් පතිනිය දරුවා ගැන හිතන්න තිබුනා. ඒ දරුවා වැටෙනවා අනිවාර්යයෙන් . ඒකට වගකියන්න ඕනෙ විදුහල් පතිණිය. විදේශ රටකනම් අනිවාර්යයෙන් විදුහල් පතිනියට දඬුවම් දෙනවා. වහාම මේ විදුහල් පතිනිය ඉවත් කල යුතුමයි. උදච්ච බඩු.

  • @sageethnilshan4993
    @sageethnilshan4993 Рік тому +11

    Playing the victim card after taking her hora minha to school premises and bashing the staff members. Why are these people surprised that the Kid got suspended after the incident? Obviously, any school would do that if parents behave the way they did.

    • @unitedhumanrightsorganizat2051
      @unitedhumanrightsorganizat2051 Рік тому

      Respected Sir, here we are talking about the injustice to the CHILD. Also all should respect one's personal life. We

  • @R_Ekanayake
    @R_Ekanayake Рік тому +2

    සාමාන්‍ය ජනතාව විදිහට මේ දිහා බැලුවොත්, විදුහල්පති කාගෙන් හරි පගාවක් ගන්න අැති , මේ ළමය නවත්තල දෙන්න.
    මේ ළමය සහබාගි වෙන්න හිටපු තරඟ ඉසව් වලින් , මේ ළමය අාපු නැති දවසෙ, දිනල තියන ළමයින් ලයස්තුවක් අැරං ප්‍රශ්න කලොත්, මේක හොයන්න හැකියි.
    අපූරුවට තිබ්බ රජයේ පාසල්ටික වහල, මේ ව්‍යාපාර උඩතියාගෙන නැටුවට අපිට හොඳ පාඩම්.
    මේ ව්‍යාපාර වල උගන්නන, ඔය විදුහල් පති වරු අැතුලු හැමෝම රජයේ පාසල් වල ඉගෙන ගෙන, එ්වටම ඔච්චම් කරන අය.
    ඉතිං මෙහෙම වෙන එක අරුමයක් නෙවේ.
    විදුහල්පතිත් දාන්ඩකෝ තමංගෙ නිවැරදිකම කියල වීඩියෝවක්.

    • @NSM402
      @NSM402 Рік тому +1

      දන්න මගුලක් කතා කරොත් හොදයි එකනායක

  • @thegamingcookie1420
    @thegamingcookie1420 Рік тому +4

    කතා කරලා විසදගන්න පුළුවන් ප්‍රශ්නයක් ඇයි පුටු මේස පෙරලලා ගහගත්තෙ?? දෙමව්පියන්ගෙ හැසිරීම නං අන්තිමයි, ඒ මදිවට එයාලා කුනුහරපෙන් කැහගහලා තිබුනා. මෙයාලා මොනාද අනිත් ළමයිට සහ අනිත් මිනිස්සුන්ට දෙන ආදර්ශය??

  • @NSM402
    @NSM402 Рік тому +8

    Parents la piligannawa eyalage athin una waradak eyala bahin bas una kiyala. Ehenm lamayage loke winasa karala tiyenne parents la eyalata amataka una eyala inne lamaye school eke kiyala chandi part danna gihin lamayege school eka nati karagena tynne eyalamai. Demawpiyo salli gewwa paliyata school eka parents lage marakam walata yatath wela wada karanna one na. Me incident ekata sampurenma waradi demavpiyo.

    • @jagathkulathilake1692
      @jagathkulathilake1692 Рік тому

      🤣🤣🤣

    • @NSM402
      @NSM402 Рік тому

      @@jagathkulathilake1692 oya lamayage mama da? 😁

    • @SenaliFernando-sq7vk
      @SenaliFernando-sq7vk Рік тому

      Parents lage weredak na. Mona ammawath thathawth kemathi na lamainta nikarune baninawata. Ekata principal ta bennai kiyala lamayata asadaranayak karana ba. Man oki school eke kindergarten edan OL wenakal giya lamayek. Mata mage exam eke name ekak weradila principal gen letter ekak one kiuwama eka hadana. Eka denna ba kiuwa school ekakatai man giye. Man podi kale hoda principal la hitiya madam babra perumal, mona dharmawardana. Anna principal la. Dan kumuduni hettiarachchi kiyala pension gatha principal kenek awila school eka kanawa. Ape chair person ge classmate kiyana mr. Alwis uth ehemai. Lamaige mentality eka terum ganne na. Lamainwa exam target karala uganane na

  • @maheskajayasingha458
    @maheskajayasingha458 Рік тому +11

    විදහල් පතිට දඩුවන් දෙන්න ඕන

  • @palithathilakarathne2406
    @palithathilakarathne2406 Рік тому +1

    Mewa rajayen niyamanaya karannedda..

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Рік тому +3

    ඒ දරුවා ෆ්‍රැක්ටිස් වලට ගිහින් තිබුනෙ. මේක පලිගැනීමක්. උද්ධච්ච විදුහල්පති වගකිව යුතුයි.

  • @chamaralahiru7622
    @chamaralahiru7622 8 місяців тому

    ජාත්‍යන්තර පාසල් වලත් මේමනං හිතා ගන්නකෝ රජේ ඒවගේ.

  • @chandikakumara339
    @chandikakumara339 Рік тому +4

    මෙම විදුහලේ තවදුරටත් මෙ කියන විදුහල් පතිනි හිටියොත් වෙන්නෙ තවත් පාසල් පහලට වටෙන එක ..... මොකද වටිනා මැණික .. හදුනා ගන්න දන්නෙ නැතිව පුටුවේ හිටියට තෙරුමක් න්හ ...... විඩියො එක යනකොට ම අපි දැනගෙන හිටියේ ..... විදුහල් පතිනි වැරැදියි කියල හරි නෙ දැන් ........ ... ලමා හින්සනය ... child right .. වෙනුවෙන් lmayaata හිමි වියයුතු සෑම දේම හිමි වියයුතු යි..........

  • @Userapabc
    @Userapabc Рік тому +8

    ජාත්‍යන්තර පාසැල් වල ප්‍රමිතියක් නැහැ. හන්දියක් ගානේ පුද්ගලික පාසැල්, කැම්පස්

  • @gihanimandeera4599
    @gihanimandeera4599 Рік тому

    Who was the principal?

  • @Austriamendis-fu4fy
    @Austriamendis-fu4fy Рік тому +3

    මේ අම්මන්ඩිගෙන් මම අහන්නේ, ඔය ලමයට මොනවාහරි ඉස්කෝලේ වෙලාවෙදී පිටදි උනා නම් ඔය අම්මන්ඩි ඔය විදියට හැසිරෙනවද? ඉස්කෝලේ වෙලාවෙදි අපි ඉස්කෝලේ යවනවා , ඉස්කෝලේන් අරවට මේවට අරගෙන ලමයට අනතුරක් උනා කියයි...

  • @priyanthasilva6042
    @priyanthasilva6042 Рік тому +5

    සෝබන මිනිසුන්

  • @ihabaragamuwa123
    @ihabaragamuwa123 Рік тому +8

    එයාගෙ ළමයව එච්චර බැබලෙව්වෙ ඒ ඉස්කෝලෙං නං ඒ ඉස්කෝලෙං දීපු දඬුවමත් ඒ විදිහටම බුක්ති විඳපං. අනික මේකිගෙ මිනිහ එතන හැසිරිච්ච විදිහ වීඩියෝ වලිං හැමෝම දැක්කනේ....

    • @NSM402
      @NSM402 Рік тому +3

      ඔන්න ඕක මේ ගෑනු මනුස්සයට තේරෙන් නෑනේ. Presenter ඔක්කොටම වැඩිය හපන්.

    • @maheskajayasingha458
      @maheskajayasingha458 Рік тому

      ඉස්කෝලේන් ළමයි ආරක්ෂා වෙන්න කොහොමද කියලා කියා දෙන්නනත් ඕන නැත්නම් ඉස්කෝලේන් වැඩක් නැහැ ඕකි අකට වර්ජනය කරන්න ඕන

    • @NSM402
      @NSM402 Рік тому

      @@maheskajayasingha458 oyala wage hama ekata warjane allan inna aya nisa tamai lamaita anagathayak nati wela tynne. 😁

    • @GayathriRajapakshe-r4m
      @GayathriRajapakshe-r4m Місяць тому

      හැමඑකාම වැඩිහිටියො ගැන විතරයි කතා කරන්නෙ.අම්මයි තාත්තයි විදුහල්පති ගැනයි.ඇයි අර අහිංසක දරැව ගැන මේ කමෙන්ට් එක දාපු එකාට අමාරැවක් නැත්තේ?අනික ඉස්කෝලෙ හැමදාම හිටපු විදුහල්පති එයා නෙවෙයිනෙ.බැබලෙව්වා කියලා,දැන් දරැවව ගිනිතියන්න කියලද කියන්නෙ මේකා..

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 Рік тому +2

    මෙයත් සමාජ සංස්කෘතික දෙසපාලන පරිහානියෙ තවත් එක්දර්සකයක් නේද වහාම විසඳුම් දයයුතු තෙරැවනුසරණයි. මෙය කිසිම බෙදීමක් නැතිවම.

  • @jagathkulathilake1692
    @jagathkulathilake1692 Рік тому +2

    රට හදන්න ආපු දේශපාලකයෝ රට කාල ඉවරයි... දැන් හැම එකාම වැඩකරන්නේ උන් උන්ට ඕන ඕන විදිහට
    සාදාරනය හෝ හරි වැරැද්දක් කියල එකක් නෑ.... ගුරුවරුන්ට ඕන ඕන විදිහට ලමයින්ගේ පන්ති තහනම් කරන්න පුලුවන්ද

    • @NSM402
      @NSM402 Рік тому

      Demawpiyon ta one widiyata guruwarunta gahanna puluwan da??

  • @NSM402
    @NSM402 Рік тому +6

    Gahe katu ul karanna one nane. Ammai thathai awith principle tai staff ekatai banala, gahala, badu muttu pole gahala yanawa ita passeth e lamayawa e school eke tyagattoth e lamaya hithannet amma thathata bayai mulu school ekama kiyala. Lamaita oluwata yanne e wage picture ekak. Ita passe amma thatha wage mara bale use karala e lamayath e lamayage dewal school eka athuladi karaganna blnawa. E nisa wennathi school eke e wage demavpiyonge lamai suspend karanna aththe. Onama school ekaka parents background ekak balanne lamayek daganna kalin nikan neme. Me wage minisunrta modakama pradarshanya karanna me wage gon youtube channel honda tool ekak. Pls kauru hari therum karala denna e lamayawa abuse wela tynne parents la athin misak aurudu ganak e lamayage hakiyawa adunagena prefect kenek karapu school eka neme kiyala. 😊

  • @maheskajayasingha458
    @maheskajayasingha458 Рік тому +2

    ඕකි අක වග කියන්න ඕන ළමයට උනා ඩේට

  • @Lak1234kk
    @Lak1234kk 2 місяці тому

    Wesiyek

  • @chandanawasantha9786
    @chandanawasantha9786 Рік тому +1

    Oki inne niyama pakai

  • @anulahettiarachchi2343
    @anulahettiarachchi2343 Рік тому

    ලමය Giyatan කැමරා atina.gia.cake කරන්න එ.pinseplta.rasawa.natikranna.එයට. ගේ ඩරට.වේ ල.ඉන්න.කො ට.ඩනය්ව්.වඩනව

  • @anulahettiarachchi2343
    @anulahettiarachchi2343 Рік тому

    ලමය. Giyatan කම

  • @lghlalanika9875
    @lghlalanika9875 Рік тому

    මේ පාසල විතරක් නෙමෙයි. කොළඹ තියෙන විදුර විදුහලේ විදුහල්පතිවරයාත් ළමයින් හිංසනයට ලක් කරනවා.

  • @nimalananda8844
    @nimalananda8844 Рік тому

    OKI.. OKI. OKI.. Gavata
    MOKADA. YAVVE... Meki
    GAVATA.. Yavanne.. Nethiva

  • @chandanawasantha9786
    @chandanawasantha9786 Рік тому +2

    Patta hora paudgalika pasal mun dena adayapanayakuth naha salli witharai

  • @naddailam3501
    @naddailam3501 Рік тому

    Manawa himikan yanna ... !

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Рік тому

    San deshanawa asanna

  • @chandanaroonage7324
    @chandanaroonage7324 Рік тому

    International passe yana demavpiyanta hoda padam

  • @kumargamlath5914
    @kumargamlath5914 Рік тому +1

    O K I BAD