Bucket Build Full - Fantaaaaaaaaaaaa

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 312

  • @hasithagavishka3181
    @hasithagavishka3181 4 роки тому +130

    කවුද අඩේ ෆැන්ටා ගගා ඔට්ටුවෙන්නෙ 😂

  • @knightpraveen5520
    @knightpraveen5520 6 років тому +91

    පරිගණක තාක්ෂණය බොහොම සරලව ඉතා නිවැරදි ව කියල දෙනව. නියමයි අයියෙ ලංකාවේ හොඳම චැනල් එක .

  • @sheshanravihansa5113
    @sheshanravihansa5113 6 років тому +205

    මෙහෙමයි අයියේ බිල්ඩ් එක ඔක්කොම තේරුනා ඒත් සැරින් සැරේ ෆැන්ටා කියලා කෑ ගන්නේ ඇයි කියලා තේරුනේ නෑ..

    • @pcguidelk
      @pcguidelk  6 років тому +176

      මෙහෙමයි. Video එකක් බලද්දි ඒකෙ තියෙන හොද දේ ගන්න.

    • @kavindumihiranga6228
      @kavindumihiranga6228 4 роки тому +33

      Sponsored by fantaaaahh😂❤💫

    • @GameScapexe
      @GameScapexe 4 роки тому +14

      ammo eka

    • @nishallasantharodrigo5498
      @nishallasantharodrigo5498 4 роки тому +8

      Okara kiyanne marketing kiyala...fanta company eken me video ekata sponcer karanawa...ithin meyala eka market karanwa

    • @BhashanaLiyanage
      @BhashanaLiyanage 4 роки тому +4

      @@pcguidelk Hithanawa issarahata marketing side eka thawa improve wei kiyala 🖤

  • @sandunchathuranga5519
    @sandunchathuranga5519 6 років тому +40

    අයියේ මුලින්ම කියන්න කැමතියි ඔයා මේ චැනල් එක හොදටම කරනවා . ඒ ගැන ගොඩක් ස්තුතියි . computer programing කරන කට්ටියටත් pc build එකක් දෙන්න. android studio වගේ softwares අව්ලක් නැතුව run කරගන්න පුළුවන් විදිහට. මොකද cs , software eng වගේ subjects කරන්න campus එකකට අලුතින් යන කට්ටියට ගොඩක් වැදගත් වෙයි . thank you .

    • @pcguidelk
      @pcguidelk  6 років тому +15

      හරි. මේ ගැන කතා කරමු.

    • @sctechnology2920
      @sctechnology2920 3 роки тому

      ow eka honday.matath android studio project eka test karana welawata thamaa tharu penne

  • @pramodhacharuka623
    @pramodhacharuka623 4 роки тому +24

    මන් අයියේ චනල් එකේ පරන වීඩියෝ බලලා නැ අද තමයි බැලුවේ පට්ටම නේ ❤️ පැන්‍ටා🤣

  • @DinuraPrageeth
    @DinuraPrageeth 3 роки тому +6

    2021 මේක බලන මං වගේ තව අය ඉන්නවද❤

  • @shanmadusanka640
    @shanmadusanka640 6 років тому +12

    මගේ යාලුවො ගොඩකට තියන ප්‍රශ්නයක්. නියමයි අයියේ වීඩියෝ එක.

  • @sahansachintha2
    @sahansachintha2 6 років тому +18

    Video quality අතින් , explain දේවල් අතින් හොද standard එකකින් තියනව. Fanta කියල දාපු ad නම් ටිකක් cheap ගතියක් තියනවා.

    • @pcguidelk
      @pcguidelk  6 років тому +13

      ස්තුතියි. Fanta කිව්වෙ නම් නිකම් Fun එකට.

    • @nadund.w1355
      @nadund.w1355 11 місяців тому

      @@pcguidelk 😂

  • @krishanpriyadarshana7097
    @krishanpriyadarshana7097 6 років тому +136

    ෆැන්ටා ෆැන්ටා කිය කිය කෑ නොගහා කරානම් වීඩියෝ එක ගොඩක් කොලිටි

  • @vistaperera3387
    @vistaperera3387 6 років тому +9

    සුපිරි Video එකක් Congrats Bro, මන් හැමදාම වගේ comment කරනවා මොකද කිව්වොත් අලුත් දෙයක් හැමදාම දානවා PC Build සම්බන්දව, Good Luck Bro!!!......

    • @pcguidelk
      @pcguidelk  6 років тому +6

      ස්තුතියි.. දිගටම comment කරන්න. ඒක ගොඩක් වැදගත් ඔයාලගෙන් අදහස් ගන්න

    • @vistaperera3387
      @vistaperera3387 6 років тому

      අනිවාරෙන් bro!!!......

  • @SLDPTech
    @SLDPTech 3 роки тому

    aiye oya thamai ලංකාවේ හොඳම චැනල් එක .

  • @Clara_______325
    @Clara_______325 3 роки тому +1

    සුපිරිම vidio එකක් අය්යෙ

  • @captain-kx5wm
    @captain-kx5wm 3 роки тому

    Okata lali pattiyak gaththoth hodanedda

  • @LazerKnight
    @LazerKnight 5 років тому +10

    ෆැන්ටා ෆැන්ටා කියන එක අව්ල් කිව්වාට මට නම් ඒක හෙන ආතල් 😁👌🔥❤️

  • @lahiruwaaa283
    @lahiruwaaa283 3 роки тому

    Pc eken earth ekak enone eka earth wire eka nethi hinda wenone ema use karanna hoda nedda pc eke parts wlta hoda nedda.

  • @anurakumarasiri6266
    @anurakumarasiri6266 4 роки тому +17

    මම හිතුවේ අන්තිමට බකට් ‌එකට fanta දානවා කියලා😂
    ඒකයි මේ video එක බැලුවේ.

  • @yasirukodikara9471
    @yasirukodikara9471 7 місяців тому +1

    Fish Tank build ekakuth karamu

  • @HYDRAX911
    @HYDRAX911 5 років тому +1

    අයියේ.....හොද i3 matchine එකක් හදන්න budget එක කීයක්....යාවිද......

  • @samilavishwaraj6587
    @samilavishwaraj6587 4 роки тому

    Niyamai aiye api dannathi gdk dewala api oyalagen thamaiy danaganne.thawa thawa paarawal gemu ahh.❤️❤️❤️🙏

  • @HISTORYTODAY24
    @HISTORYTODAY24 3 роки тому +7

    I like it how you guys approached for the solution, explained it well through the 3d software by creating the parts that needs to be sealed wow.

  • @hasi.ya_
    @hasi.ya_ 6 років тому +26

    ෆෑන්ටාාා...

  • @kalanamadhumalka9676
    @kalanamadhumalka9676 6 років тому +2

    50 weni like eka aiye palstic heating waladi aulak nadda metal use karanne wornout nowenna needa?

    • @pcguidelk
      @pcguidelk  6 років тому

      ගොඩක් Heat වෙන්නෙ නැහැ Plastic උණු වෙන තරමට.

  • @isurudushan5566
    @isurudushan5566 6 років тому +1

    Air eka huwamaru wenna oya bucket eke tiya podi siduruth ati ewath සීල් karanna puluwannam godak hodai mn hithanne

    • @pcguidelk
      @pcguidelk  6 років тому

      api hama ekakma seal kara. padding foam, glue walin. dan hondata wada :)

  • @sandashen1879
    @sandashen1879 4 роки тому

    Supiri vidiyo eka

  • @TBTSL
    @TBTSL 3 роки тому

    Ara use karapu 3d modling eka mokakda??

  • @techharsh844
    @techharsh844 4 роки тому +1

    මොකාද යකෝ සැරෙන් සැරේ ෆැන්ටා ගාන එකා. අම්බෝහ් ඒ ආතල් එක. enyway වීඩියෝ එක පට්ට 😂😂

  • @pasindufernando8534
    @pasindufernando8534 6 років тому +1

    Maru ayye patta vadak👌✌
    Gpu ekak set kranna one unoth eka set kranne kohetada?(athulata dammoth heat eka pita venne naa,eliyata gattoth malakada kanva)

    • @pcguidelk
      @pcguidelk  6 років тому

      Graphic card එකක් දානවනම් ඒකත් liquid cooling එක්ක තමයි plan කරන්න වෙන්නෙ.

  • @kasunpiumal9769
    @kasunpiumal9769 3 роки тому

    Quad 9500 CPU ekat Hariyana android washaneka mokakd

  • @gaveenhasirasooriyarachchi1840
    @gaveenhasirasooriyarachchi1840 6 років тому +3

    channel eka koomath patta . karapu wade nam itath wada patta . godak ayata udaw wena video ekak wei.
    wish you all the best! :)

  • @manthilawalgamage2344
    @manthilawalgamage2344 6 років тому +15

    මලකඩ ගියා මෙක බලලා සුපිරි

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude 6 років тому +14

    Very smart Priyadarshana !! Good job guys. Wonderful idea 💡 and video, keep making wise videos like this in the future.

  • @Sinura_Thewnindu
    @Sinura_Thewnindu 2 роки тому

    Ethakora front panel connectors walata mokada wenne

  • @piyumkaveeshawara4326
    @piyumkaveeshawara4326 6 років тому +2

    Mama waradila cooling fan eke cable eka galawala pc eka on kara itapasse aye cable eka gahala pc eka on kara ethakota pc eka wada kare na.mokadda damage wenne processor ekada ram ekada

    • @pcguidelk
      @pcguidelk  6 років тому

      naha bro, ehema off karala on kara kyala CPU ekata mukuth wenne naha. hariyata connection okkoma deela on karanna.

    • @piyumkaveeshawara4326
      @piyumkaveeshawara4326 6 років тому

      pcguide lk naha mama ahanne cooling fan eka wada nathuwa on karama damage wenne mokatada

  • @chamindudayanjana1683
    @chamindudayanjana1683 4 роки тому +4

    Congratulations brother nice build.....❤️❤️

  • @nimeshsanjana2661
    @nimeshsanjana2661 6 років тому +1

    Niyamai

  • @didulasangeeth9182
    @didulasangeeth9182 6 років тому +4

    wow great gob😉 fantaaaaaa😆😆😆 a kalla kawda kiyanne

  • @lasiththarinda474
    @lasiththarinda474 3 роки тому

    aiyye vga ekek nathi pc ekekta msi after burner wada krnne nedda 😓 vga ekek nathiwa temperature eka blgna widya gna poddk kiynko pulwnm 🙏🥺

  • @kalanasasankakh
    @kalanasasankakh 6 років тому +1

    ek patta

  • @kavindudilshika1492
    @kavindudilshika1492 4 роки тому +2

    ෆැන්ටාහ්😂😂😆 වීඩියෝ එකනම් පට්ට අයියේ

  • @nspodda2314
    @nspodda2314 Рік тому +2

    fantaaaaaaaaa😹😹😹😹😂😂🤣🤣🥰

  • @nipunimesh9101
    @nipunimesh9101 6 років тому +2

    Aiye asus strix b250g motherboard eka hari b250f motherboard eka gana hari unbox video eka karannako

  • @dineshperera6051
    @dineshperera6051 3 роки тому +1

    Pc eka over heat vena eka gana video ekak karanna

  • @rushvlogs2432
    @rushvlogs2432 6 років тому +3

    Good work.

  • @pisachaya139
    @pisachaya139 6 років тому +1

    Elaaa aiyee

  • @oshanweerakoon6463
    @oshanweerakoon6463 4 роки тому

    Cpu/gpu undervolt කියන්නෙ මොකක්ද 🤔

  • @HDviDsstatus
    @HDviDsstatus 4 роки тому

    Aparade casing ekak 3000t ganna puluwan neh bucket aran pissu natana wele😁

  • @geenodsaniru
    @geenodsaniru 3 роки тому +1

    ayi bn eeee fantaaaaaaaaa gaanne

  • @sanojchandramal
    @sanojchandramal Рік тому

    මේකෙ Power supply, Vga, Hard, procesor cooler ඔක්කොම box එක ඇතුලෙන් ගැහුවොත් හීට් වෙනවට කරන්න දෙයක් තියෙනවද...???

    • @pcguidelk
      @pcguidelk  Рік тому

      එහෙම කරොත් Air filter system එකක් දාන්න වෙනව

    • @sanojchandramal
      @sanojchandramal Рік тому

      @@pcguidelk වෙලාව තියෙනවනම් මේකට යොදාගන්න පුලුවන් Airfilter system එකක් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද...

  • @gameologyplayers5038
    @gameologyplayers5038 3 роки тому +4

    ෆැන්ටා කියද්දි you tuch my shallallaa සින්දුව මතක් වෙනවා 😁

  • @chalakajayanga8166
    @chalakajayanga8166 6 років тому +4

    Great work ayya 👍👍👍
    Good luck

  • @k.g.cacademy1180
    @k.g.cacademy1180 4 роки тому

    Super

  • @kavinda3039
    @kavinda3039 5 років тому +36

    කුරුල්ලො සෙට් එක 😂😂😂👍

  • @champikalakmal1186
    @champikalakmal1186 6 років тому +3

    අද vedio එක නියමයි bro
    Graphic design කරන්න පුළුවන් Laptop එකක vedio කරනවා කිව්වා කො තාම vedio එක ඉදිරිපත් කලෙ නැහැ ,ඉක්මනට graphic design කරන්න පුළුවන් Laptop එකෙ vedio ඉදිරිපත් කරන්න

  • @kalpahimansha8463
    @kalpahimansha8463 6 років тому +2

    supiri xp ekak labuna

  • @DilshanNaveen
    @DilshanNaveen 6 років тому +1

    elane

  • @badboy-wc1zk
    @badboy-wc1zk 3 роки тому +1

    ෆැන්ටා 😯😯😯😯

  • @gayanmaduwantha2900
    @gayanmaduwantha2900 5 років тому +16

    ඇතුලට silika jel pacat එකක් danmanan ජල වාෂ්ප oura ගන්නවා

  • @malithpasindu2284
    @malithpasindu2284 3 роки тому +1

    2021 Balana aya koo..

  • @ashenkaveesha4239
    @ashenkaveesha4239 4 роки тому +13

    ඔය ෆැන්ටා කිය කිය වැලලෙන්නැතුව තිබුනනම් වීඩියෝ එක ලස්සනයි

  • @sinhalatechsenura
    @sinhalatechsenura 6 років тому +3

    supiri computer aka aiya maru jaya vava

  • @chamindaweerasooriya1017
    @chamindaweerasooriya1017 3 роки тому +7

    ෆැන්ටා😂😂😂🤔❤️

  • @artcafe583
    @artcafe583 3 роки тому +1

    මේකෙ RGB තිබ්බා නම් මරු

  • @kingsmod8777
    @kingsmod8777 4 роки тому +5

    Was waiting for you to pour in some 3M Novec fluid into the bucket :D

  • @drackzoom7438
    @drackzoom7438 4 роки тому

    thama me wage awlakata munadenna puluwan cases akak hadala nadda

  • @RajithThiwanka
    @RajithThiwanka 6 років тому +1

    Parana Laptop ekaka hardware mini desktop casing ekakatat Danna puluwanda? Puluwannam ekat karana vidiha video ekak Genna.

    • @pcguidelk
      @pcguidelk  6 років тому +1

      ටිකක් අමාරුයි. හැබැයි plan කරොත් කරගන්න පුලුවන්. ගොඩක් Custom විදිහට හදන්න වෙයි.

  • @noiz-gg
    @noiz-gg 6 років тому +2

    niyami aiyye

  • @salindabandara4160
    @salindabandara4160 6 років тому +1

    හොඳම laptop brends මොනවාද 150000 vithara ganna thiyana

    • @pcguidelk
      @pcguidelk  6 років тому +1

      ඔක්කොම Brands හොදයි. වියදම් කරන්න පුලුවන් ගණන අනුව හොදම තත්වයේ laptop එකක් ගන්න පුලුවන්.

  • @NghtFury_
    @NghtFury_ 4 роки тому

    Whatever really interesting

  • @thenukaindeewara9314
    @thenukaindeewara9314 2 роки тому +1

    Video එක බලන්නෑතුව thumbnail එක දැකල තමන්ගෙ pc එකට fanta හලන්න හිතුනු උං මේ කොනට😂

  • @danieldesilva6370
    @danieldesilva6370 6 років тому +3

    elaaa!

  • @gamingpola-999
    @gamingpola-999 2 роки тому

    mama dakapu hodama channal eka meka😍

  • @diyanmalshan9452
    @diyanmalshan9452 6 років тому +1

    nice br

  • @denethdewmika80
    @denethdewmika80 4 роки тому

    Computer puter s 5 k eka computer ekskin palanaya karanne kohomada

  • @zeon3656
    @zeon3656 3 роки тому

    maru adviser

  • @tharushadananjana8346
    @tharushadananjana8346 4 роки тому +2

    fanta kyala kiuwwe oka ape un dakka gaman mention wenawa kohomath ekai.

  • @chamara4290
    @chamara4290 6 років тому +1

    patta

  • @BhashanaLiyanage
    @BhashanaLiyanage 4 роки тому +5

    ෆැන්ටා බොන්නෑ ආයෙ 💔

  • @maaree
    @maaree 5 років тому +2

    පවර් සප්ලයි එකටත් වොටර් කූලින් එකක් සෙට් කරන්න බැරි ඇයි ??

    • @pcguidelk
      @pcguidelk  5 років тому

      හිතුවොත් කරන්න පුලුවන් වෙනම Water block එකක් හරහා. ඒත් දියර සහ විදුලිය කියන්නෙ එච්චර හොද මිශ්‍රණයක් නෙමෙයි.

    • @maaree
      @maaree 5 років тому

      ම්ම්ම් ඒත් මම දැකලා තියනවා ඔක්කොම සීල් කරලා තෙල් වගේ ජාතියක් පුරවනවා... ඒ වගේ දෙයක් කරොත් අව්ලක් වෙයිද..?

  • @SriSUN-RU
    @SriSUN-RU 4 роки тому +4

    වීඩීයෝ එක සුපිරි
    ෆැන්ටා කියලා කියන එක 🤣 මාර හිනා යන එකක් එහෙත් එකත් මරු
    Good luck

  • @rashmikamalshanathugala8965
    @rashmikamalshanathugala8965 6 років тому +1

    Pen gahanne kohomada

    • @pcguidelk
      @pcguidelk  6 років тому

      USB extention ekak use kala, DVD ROm ekata eliyata SATA connector ekak dagaththa

  • @pasanflute
    @pasanflute 4 роки тому

    Hambee 😍😍😋😘

  • @kasundeshapriya5596
    @kasundeshapriya5596 2 роки тому

    අයියේ ඔයා නිසා මන් pc එක ගැන තිබ්බ ගෝඩක් ගැටලු විසද ගත්තා. මේ වගේ videos තව ඔනි..❤️

  • @kavijakarunarathna987
    @kavijakarunarathna987 6 років тому +1

    ayye model hadanna pawichchi karana softawre mokadda

  • @shanmadusanka640
    @shanmadusanka640 6 років тому +12

    ෆැන්ටා😂😂😂😂😂

  • @mathishakaluarachchi3276
    @mathishakaluarachchi3276 3 роки тому

    parana pc ekaka cpu wenas karana video ekak upload karannakoo

  • @rashmikamalshanathugala8965
    @rashmikamalshanathugala8965 6 років тому +2

    Dvd rom?

  • @agasthirathnayake5455
    @agasthirathnayake5455 4 роки тому

    Okata pita livalin heduvata avulak nethi veida

  • @roshika.adithya
    @roshika.adithya 3 роки тому

    interesting

  • @KuwindaMaxx
    @KuwindaMaxx 4 роки тому

    Amoo eka

  • @UnknownName-we6bx
    @UnknownName-we6bx 4 роки тому +6

    Bluetooth keyboard, mouse එකක් හොදයි නෙද ඔය වැඩෙට

  • @chamadithabeysinghe3800
    @chamadithabeysinghe3800 6 років тому +3

    kurullo tika nam maaara dassai eee

  • @dhanujamihirnga7434
    @dhanujamihirnga7434 3 роки тому +1

    2021 balanna aya

  • @sachisubodha4589
    @sachisubodha4589 4 роки тому

    80000 witara gaming walata build ekak karanna puluwanda

  • @nagato7th-pain147
    @nagato7th-pain147 3 роки тому

    2:05 - 2:40 මේ software එක මොකක්ද. එකෙන් වෙන්නෙ මොකක්ද ?

    • @mr.lunatic3157
      @mr.lunatic3157 2 роки тому +1

      3d modeling software ekak / objects 3d model krnna use karnne 3d printing / games / films wlt use krnne

    • @nagato7th-pain147
      @nagato7th-pain147 2 роки тому

      @@mr.lunatic3157 thanks

  • @ansaladesilva5620
    @ansaladesilva5620 2 роки тому

    Chun pann yanava mahaththayo

  • @galaxymaliya5965
    @galaxymaliya5965 3 роки тому

    ෆැන්ටා එකෙන් ස්පොන්සර් කරපු එක හරි යාකු හොල්මන් වාගේ ෆැන්ටා ගගා කැ ගහානවාද

  • @dabliproductions
    @dabliproductions 3 роки тому +1

    Fantaaaaaaaa 😂😂

  • @nishanchandika8722
    @nishanchandika8722 6 років тому +1

    Aiye Okata oya try karanna Old Pc Casing Ekak Edit Karanna! Eka Gana
    Dn Kattiya Hoyanawa

    • @pcguidelk
      @pcguidelk  6 років тому +1

      Modding neda?

    • @nishanchandika8722
      @nishanchandika8722 6 років тому

      Ow

    • @nishanchandika8722
      @nishanchandika8722 6 років тому

      Tawa Intel Xone Based Server Pc Dual Processor / Singel Processer Secondhand Build Ekak Karanna Idea Ekak Nadda???

  • @horapusa268
    @horapusa268 4 роки тому +1

    mn hithuwe liqvid wenuwata fanta dhaanwaa kiyalaa

  • @yasi_001
    @yasi_001 3 роки тому +1

    ප්‍රදාන අනුග්‍රහය ෆැන්ටා