Budget PC Guide 2021

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 393

  • @songslyrics4178
    @songslyrics4178 3 роки тому +91

    හෙම්බිරිස්සාවක් තියෙනව නේහ් බ්‍රෝ 😋😍😍😍 මටත් එහෙමයි 😭 දුක තමා 😂👋වීඩියෝ එක පට්ට 😍😍😍😍😍🙏

  • @umeshgeethanjanajayasinghe
    @umeshgeethanjanajayasinghe 3 роки тому +8

    ගොඩක් ස්තූති අය්යෙ මගෙ Build එක කරන්න මට ගොඩක් උපදෙස් දීලා කරාට. මගෙ හීනයක් උනා මේක. මම හිතුවටත් වඩා හොදටම කරා. අනෙක් අයටත් මම Recommend කරනවා අය්යගෙන් උපදෙස් අරන් හරි Build එකක් professional build එකක් කරගන්න කියලා.

  • @blackout236
    @blackout236 3 роки тому +36

    හුග කාලෙකට පස්සෙ මේ feeling එක ආවෙ🤣🤣

  • @nisaldewmin493
    @nisaldewmin493 3 роки тому +21

    විනාඩි 15 ක් අරගෙන විස්තර කියලා දුන්නෙකනම් ගොඩක් වටිනවා🔥🔥👍👍👍

  • @shiran7403
    @shiran7403 3 роки тому +146

    Presentation එක කරන විදිහට කැමති අය කෝ

  • @shavindagnanarathna
    @shavindagnanarathna 3 роки тому +59

    බජම්ට් බිල්ඩ් එකක් 😁👍🔥❤

  • @praveenkarunarthna0627
    @praveenkarunarthna0627 3 роки тому +74

    ගොඩක් වටිනවා.අනිවාරයෙන්ම බජට් PC එකක් කරනවා නම් මෙ Video එක බලලා ඉන්න එක සාක්කුවට හොදයි ♥️😂

    • @kalpanasalina7914
      @kalpanasalina7914 3 роки тому +1

      Sirawata 🤣🤣🤣

    • @tharuka8130
      @tharuka8130 3 роки тому +5

      Nanotech lagen wage pc ekak haduwoth wakugadu wikunnana wenawa

    • @randyorton2833
      @randyorton2833 3 роки тому

      @@tharuka8130 AI BN E

    • @tharuka8130
      @tharuka8130 3 роки тому +1

      @@randyorton2833 poddak lankawe price ekai original price ekai compare karala balapn

    • @sandunmalshikademel6879
      @sandunmalshikademel6879 3 роки тому +1

      Aniwa..😂😂😂😐

  • @kaushalyahansana5844
    @kaushalyahansana5844 3 роки тому +146

    චනුක්ස් ගෙ budget build තමා මරු 😂 ඒවට හිනත් යනවා.

    • @draagopublishinghouse8726
      @draagopublishinghouse8726 3 роки тому +16

      ගනම් ගන්න එපා බන් චනුක්ස් අය්යගේ pc එක 1millionනේ බන් එතකොට ඒකත් එක්ක බලන්කොට අරක මිනිහට බජට් තමයි බන්

    • @jeewanthadissanayake5428
      @jeewanthadissanayake5428 3 роки тому +1

      අම්මෝ ඔව් 😅

    • @ceyproff3608
      @ceyproff3608 3 роки тому +2

      මරු Budget එක 😂

    • @ceyproff3608
      @ceyproff3608 3 роки тому

      @@draagopublishinghouse8726 සිරාවටම

    • @slgameplay61
      @slgameplay61 3 роки тому

      Ow bn hkz maru buddegt thamai ewwa

  • @RuvinPro
    @RuvinPro 3 роки тому +7

    Budget build ගැන දැනගන්න ආශාවෙන් ඉදියේ!!Thank you අයියා❤❤❤❤🔥🔥🔥

  • @randilgayashan7605
    @randilgayashan7605 3 роки тому +4

    අයියගෙ එක්ස්ප්ලේන් එක මරු අයියෙ බජට් බිල්ඩ් එකක් හදන්න අවුරුද්දක ඉඳල විස්තර හොයන්නෙ කරුමෙට

  • @arunashantha8099
    @arunashantha8099 3 роки тому +4

    මේ දෙන දැනුමට බොහොම පින් අයියේ 🙏❤️. පැහැදිලි කිරීම නම් සුපිරියි ✨️!!!!

  • @methusharashminda5464
    @methusharashminda5464 2 роки тому

    Pc එක්ක් කියන්නේ මෝකක්ද හරියටම pc එකක් ගැන දැනගත්තේ ඔයාගේන් අයියේ ඔයා හැම දේයක්ම සරලව පැහැදිලි කරනවා. මන් දැක්ක සුපිරිම youtuber ඔයා අයියේ. ඇත්තටම thank you අපිට යමක් මේ වීදියට පැහැදිලිව කියලා දේනවාට. ආදරේයි. ❤️

  • @geniusgsn43980
    @geniusgsn43980 3 роки тому +16

    බජම්ට් build එකක් ප්‍රියදර්ශන අයියේ...

  • @hirojaya4679
    @hirojaya4679 3 роки тому +4

    Thanks bro...👍👍👍
    අංගසම්පූර්ණ ඉදිරිපත් කිරීමක්.👌👌👌

  • @CSTechWay
    @CSTechWay 3 роки тому +6

    ප්‍රිය අය්යාට අද ඉඩ තිබිල වගේ
    PC guide ❤️

  • @yasirugimhan5841
    @yasirugimhan5841 3 роки тому +10

    Bro 1050 ti වගේ card වල performance පට්ට අඩුයි ගෙවන ගානට වඩා.1060 වගේ තමා හොද.'50'අගට තියෙන GTX card වල performance පට්ට අඩුයි සාපේක්ෂව .දැනගැනීම පිණිස😐

    • @pcguidelk
      @pcguidelk  3 роки тому +7

      ඔව්. නමුත් දැන් මිල අනුව මේක තමයි Option එකකට තියෙන්නෙ.

  • @hashanlahiru4114
    @hashanlahiru4114 3 роки тому +1

    අන්න ඒක වටිනවා සෑහෙන්න ...නොදන්න හුගක් දේ දැනගත්තා...බොහෝම ඉස්තූතියි ජය...

  • @nmdra
    @nmdra 3 роки тому +9

    2021 Ryzen bumget build එකක් ඕනේ.

  • @SumedhaManabaranaKandy
    @SumedhaManabaranaKandy 3 роки тому +1

    PC Guide is my first choice 100%. Why...? I'm more interested in this humble gentleman's genuine reviews which never push the customers to buy the most expensive product. Instead, he guides the customer carefully for the best affordable system, keeping to his workload and budget. I've been watching these reviews from the very beginning. What a humble and genuine heart! Love to talk to you someday! [Teacher] :))

  • @ajithgamage4213
    @ajithgamage4213 3 роки тому

    මේ බිල්ඩ් එකම මම කරගත්ත ගාල්ලෙ න් ...
    pc guide න් මට ගොඩක් උපදෙස් දූන්නා.. ස්තූතියි..ඔබට..හා.. උපදෙස් දුන් ඔබේ යහලුවන් ට

  • @diaryofnishantha
    @diaryofnishantha 3 роки тому +25

    ලංකාවට ආවම අනිවාරෙන් පීසී එකක් හදන්න ඕනී 😐👍🏼

  • @user-vp9wl1il2p
    @user-vp9wl1il2p 2 роки тому +3

    Ultra pro max low buget pc build එකක් ඕනේ💫🥺

  • @prasadchandima710
    @prasadchandima710 3 роки тому

    ගොඩක්ම වටින වීඩියෝ එකක් අයියේ..තෑන්ක්ස් වීඩියෝ එකට..බිල්ඩ් එකත් අඩු මුදලකින් යන්න පුළුවන් උපරිමේටම ගියා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @tharindudilshan4094
    @tharindudilshan4094 3 роки тому

    Ammo මේවගේ මොළකාරයෙක්.මාර දනුමක්
    හොදටම විස්තර කරනව.thanks aiye

  • @NikzStreaming
    @NikzStreaming 3 роки тому +2

    සුම්පිරියක් තමය් ❤ වැඩේ හොඳට කරගෙන යමු 🔥

    • @NikzStreaming
      @NikzStreaming 3 роки тому

      @sajitha sulakshana ඔව් මචන් 😐

  • @gbmates
    @gbmates 3 роки тому +3

    Me aurudde 1650 card ekk gahanna hithn hitapu aya me peththata 😭😭😭

  • @kvrpmusic2003
    @kvrpmusic2003 3 роки тому +2

    ❤❤❤seems like budget price ranges are also rising 😑😆i was expecting a budget limit below 100000/= anyway THANK YOU FOR SHARING THIS KNOWLEDGE❤🙏🏼

  • @SoftwareSkillful
    @SoftwareSkillful 3 роки тому +2

    Build Stating
    (16:16)

  • @kulebro4176
    @kulebro4176 3 роки тому

    සුපිරි ..බොක්කෙම්ම ස්තුති සහෝදරයා ..apita me wage video karanwata..ජය වේවා සහෝදරයා

  • @PiyushanTechTips
    @PiyushanTechTips 3 роки тому +1

    Power limit throttling එක ගැන පොඩ්ඩක් විස්තර කරන්නකෝ!!!

  • @chamindanagolla5651
    @chamindanagolla5651 3 роки тому +2

    ayya computer technician kenkt oni krn tools wage dewl gan video ekk krnnko. Ewa ganna tiyen tan ekkam video ekak

  • @dulanjananawarathne8834
    @dulanjananawarathne8834 3 роки тому +5

    මාත් build එකක් කරන්න ඉන්නේ.....thanks for guide.....😍

    • @DizaEdits
      @DizaEdits 3 роки тому +1

      Me oys Eka haduwada mamath hadana ine habaiy graphics card ekak Dana Sali Madi free fire gahana puluwanda danenahene

  • @pradeepkumara247
    @pradeepkumara247 3 роки тому +6

    මේක නම් මාර ම budget තමා😂😂😂

  • @Diy_Zone01
    @Diy_Zone01 3 роки тому +1

    Mee wage video ekk balaporothuwen hitiyee. Thank you

  • @kdsboysl4744
    @kdsboysl4744 3 роки тому +5

    මේකෙ price එක කීයද
    Monitor එකත් එක්ක.??

  • @imanthathathsara4261
    @imanthathathsara4261 3 роки тому +7

    නියම budget build එක ,,,,

  • @ChArEeNMeThSuKaReal
    @ChArEeNMeThSuKaReal 3 роки тому +8

    When his budget pc cost more than your ultra high end pc 😭

  • @naleenofficial
    @naleenofficial 3 роки тому +1

    Aiya.. music productions walata ganna puluwan law budget hoda build ekak review ekak dannako🙂

  • @dumindahashan5568
    @dumindahashan5568 3 роки тому +1

    1050 ti එක 38000ක්.... 😳😳😳 මම 1650 එක ගත්තේ 40000කට.සෑහෙන්න prize වැඩි වෙලානේ..

  • @senithajayanetti5501
    @senithajayanetti5501 3 роки тому +3

    Game එකක් ගහද්දි gpu temperature එක 75 °c විතර තිබ්බොත් vga එක damage වෙයිද?

  • @sir.steave7114
    @sir.steave7114 3 роки тому +1

    Sirama Bamjat Build emkak , Kage badjat ekatada dan na..

  • @ceyproff3608
    @ceyproff3608 3 роки тому +3

    ☹ මගේ pc එක ඔය processor එක තරම් වත් වටින්නෙ නෑ 😂😢😭☹️

  • @vimukthibimsara6941
    @vimukthibimsara6941 3 роки тому +2

    eka nam supiriyatama kiyala dunna godak thanks.....!!!!!! 💖💖💖❤❤❤😘😘😘😘

  • @cinemahub32
    @cinemahub32 3 роки тому +1

    අයියෙ අනිවා රිප්ලයි එකක් ඕනෙ cctv harddrive එකක් අයින් කරල තියේ ඒක fortable hard එකක් කරන්න පුලුවන්ද

  • @sanupasanvidu7497
    @sanupasanvidu7497 3 роки тому +1

    GTX 1050 ti card eka gaming walata perfomence hondada??
    Minecraft gahanna hondada

  • @everyshorts123
    @everyshorts123 2 роки тому +1

    1050 ti 4gb වලට වඩා Rx 570 4gb එක හොදයි නේද gaming වලට🤔🤔🤔

  • @NadishanMaduranga
    @NadishanMaduranga 3 роки тому +3

    cost එක කීයද bro මෙකේ keyboard, monitors, mouse නැතුව?

  • @sithumakalanka7263
    @sithumakalanka7263 3 роки тому +1

    හෙම්බිරිස්සාව ඉක්මනට සුව වේවා... අයියා

  • @kasunbandara9697
    @kasunbandara9697 3 роки тому

    අයියා.. Computer hardware Level 4 කරන කෙනෙක් මං. Exam එකට Graphic dissaing , Gaming, නැත්තම් Shop එක්කට වගේනම් එන Customer ට ඕනෙ විදියට Build එක හදල දෙන විදිය.. Quotations එක හදාගන්න විදිය පොඩ්ඩක් කියල දෙන්න පුලුවම්ද?

  • @dulankasadaham6607
    @dulankasadaham6607 3 роки тому

    පට්ට budget build එකක් එනකල් බලන්හිටියෙ.❤️🤟❤️🤟

  • @irandro19
    @irandro19 Рік тому +1

    Mge bild ek oyat kiyala karaganna puluwang da aiya🥺

  • @sampathwijesekara1313
    @sampathwijesekara1313 3 роки тому +1

    Build gaming pc එකකට os දාන්නෙ කොහොමද ?

  • @hashanfernando3121
    @hashanfernando3121 3 роки тому +2

    Price adu wenakan inne VGA hoyaganna nathi tharam

  • @chalanagimhana8275
    @chalanagimhana8275 3 роки тому +1

    mageth oya componenet tikamai 16gb witharai math ohenmai haduwe nanotech march wala

  • @hirunamw190
    @hirunamw190 3 роки тому

    Ps4 එකකුයි,macbook එකකුයි ගන්න එක හොදයි නේද midrange pc එකක් හදනවට වඩා?

  • @pradeepmadushanka3855
    @pradeepmadushanka3855 3 роки тому +1

    Acer a 515 , i5, nvidea mx 250 and intel hd graphics , 8gb ram , 1tb hard , price 160000-180000 , no ssd can upgrade..me lapen me build eke performance eka gnda පුළුවන් weida??

  • @kjts_randil5136
    @kjts_randil5136 3 роки тому +1

    General purposes PC(gaming, graphic design, vedio editing) ekakata hari yana GPU ekai CPU ekakai mokakda kiyala kiyanna puluwanda? 😅

  • @charithnuwantha8118
    @charithnuwantha8118 3 роки тому

    Dual channel ගැනයි TDP ගැනයි දාන්න

  • @MotorMetamorphosis
    @MotorMetamorphosis 3 роки тому +1

    Oka gaming walata aulk nadda?🤔

  • @dimuthumadushan2980
    @dimuthumadushan2980 3 роки тому +1

    පට්ට ආසාවෙන් හිටියා pc එකක් හදන්න ඒකත් කෙල වුනා........😥😥😥

  • @assignmentmate3710
    @assignmentmate3710 3 роки тому

    Good rationale for selecting your processor bro 👌

  • @nisaldewmin493
    @nisaldewmin493 3 роки тому +4

    හපොයි.. අද පැය භාගයක්.😧😧 වැඩි නැද්ද🤔🤔🤔
    👍👍🔥🔥

  • @lakshithawickramasinghe8974
    @lakshithawickramasinghe8974 3 роки тому +5

    15:08 අම්මෝ මාර බජට් එකක් නේ අයියේ 😂😂😂😘😍

  • @xtremegamezlk72
    @xtremegamezlk72 3 роки тому +1

    1060 1070 GRAPHICS CARD NANOTEK EKATA ENNADDA

  • @chandanaperera513
    @chandanaperera513 3 роки тому +1

    Chanux bro ගෙ vga එකට hint එක ගැහුවා නෙ

  • @nadun_arangala2785
    @nadun_arangala2785 3 роки тому +4

    3:39 mokadda dekama i5-10400f neme ne? 3600 neh? eka weradila!

  • @kawindinesalya2257
    @kawindinesalya2257 3 роки тому +1

    Mother bord ekei procesor ekei gana ehuwama video eka stop kala 😥

  • @gameik7998
    @gameik7998 3 роки тому +1

    බජට් එකට හදන්න පුලුවන් gam
    game streaming pc එකක් ගෙන දාන්න

  • @devil_ff988
    @devil_ff988 3 роки тому +1

    1060 ti 6gb card එකෙන් mobile games live steaming කරන්න පුලුවන්ද

  • @cybers248
    @cybers248 3 роки тому

    Free fire, pubg වගේ ගේම් ගහන්න කොච්චර spec තියෙන pc එකක් හදන්න වෙයිඩ 😪

  • @samanthisilva8285
    @samanthisilva8285 3 роки тому +1

    Aiye mata amd ryzen 5 dala pc ekak hadanna one gemin walata..rs 150000 withara..e ganata hadanna puluwan pc eke specs tika kiyanna puluwanda.👍

  • @binushamabushan2618
    @binushamabushan2618 3 роки тому

    Aiya apita nam ochera deval keranne ba sakend hand vage thama puluvan

  • @lightner3985
    @lightner3985 3 роки тому +6

    මේව පෙන්නන්න ඕන Chanux ට

  • @prabharavinath4695
    @prabharavinath4695 3 місяці тому

    2024 tath mee wage explanations ekka videos karanna puluwan da ?

  • @senithajayanetti5501
    @senithajayanetti5501 3 роки тому +4

    මන් අයියේ අද මගේ pc එක build කරා ඔයා නෑ කියපු i3 10100f එකයි gtx 1650 dual එකකුයි පට්ට ගේමක් දීලා හොයාගෙන 😅

    • @randyorton2833
      @randyorton2833 3 роки тому

      GTX 1650 SUPER EKA DAMANAM PATTA

    • @senithajayanetti5501
      @senithajayanetti5501 3 роки тому

      @@randyorton2833 අම්බෝ දැන් පට්ට ගණන්, dual එක ගත්තෙත් 42 කට 😅

    • @mr.lunatic3157
      @mr.lunatic3157 2 роки тому +1

      යකෝ මං ගත්ත මාස තුනකට කලින් අසූවක් ...දැන් නං අහන්නත් බයයි

    • @senithajayanetti5501
      @senithajayanetti5501 2 роки тому

      @@mr.lunatic3157 මේ පින්බර යක්ක පුතුන්ගේ දේශයේ ඉපදුනු එකත් මරු සැප නේ බන් 😂, තව කාලෙකින් 1050 ti එකක් ලක්ස 2කකට විතර ගන්න පුලුවන් වෙයි

    • @mr.lunatic3157
      @mr.lunatic3157 2 роки тому +1

      @@senithajayanetti5501 බලහම් බන් 50 කාර්ඩ් එකක් ගන්න උනානෙ අන්තිමට...යකෝ 50 කාඩ් බල්ලට දාල තිබ්බෙ අපි ඒ කාලෙ

  • @thamindudulshan5270
    @thamindudulshan5270 3 роки тому +1

    Maaa LD emulator akk duwanna monawaga pc akk onada

  • @hirusha4616
    @hirusha4616 3 роки тому

    අය්යේ ලැප්ටොප් එක්කදී gpu එකට rx 5600m 6gb එකද gtx 1660ti 6gb එකද හොද..දෙකේම cpu ryzen 7 4800H.. උදව්වක් ඔනේ ..

  • @kinsle4633
    @kinsle4633 3 роки тому

    Dvr,(ccකැමර)වලට එන හාර්ඩ් ඩිස් එකයි ,කොම්පියුටර් වලට එන හාඩ් ඩිස් එකයි දෙකම එකද

  • @devilproductions-official
    @devilproductions-official 3 роки тому +1

    A real "Budget" build.

  • @gamingwithnethsara785
    @gamingwithnethsara785 3 роки тому

    asus H110-c motherbord ekada msi b250m motar motherbord ekada gaming valata hoda

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara 3 роки тому +1

    බජට් 🤔🤔 ...
    මේ දවස් වල තියෙන වාර්ථාවරණයත් නිසා..

  • @shehan9172
    @shehan9172 3 роки тому +1

    1650 card hoyaganna nadda 😢

  • @chamu234
    @chamu234 3 роки тому +1

    සේරම බ්‍රෑන්ඩ් නිව් දාලා bedjet කියද්දි වවන්නෙ නෑ දෙයියනේ

  • @ThinkGenius
    @ThinkGenius 3 роки тому

    Long time use krnna invest krnna honda pc ekaktda lap ekaktda?

  • @kgsithijakaushalya2874
    @kgsithijakaushalya2874 3 роки тому +1

    ane matath aduwata pc ekak karanna ooni

  • @rappinglife
    @rappinglife 3 роки тому

    E widihata machine eka hadanna keeyak withara yanawada kiyala kiyanna aiye. Mt eka dakala asa hithuna machine eka ee widihata hadanna.😍☺️

  • @ddyNX
    @ddyNX 3 роки тому +3

    0:25 Ayyata Sup ekak denna Link ekt yann bldi eka ne
    Link eka ikmnt damna

  • @sanchaamantha
    @sanchaamantha 3 роки тому

    Ryzen 3 3200g pro eka daala karanwa nam VGA card ekak oneth na Onboard Vega 8 Graphic thiyenwa eka Desing walata hodatama ethi

  • @warunagunasinghe39
    @warunagunasinghe39 3 роки тому +1

    poddak Rs.75000 - 85000 athra build ekak denavada

  • @puma7916
    @puma7916 3 роки тому +1

    Please next time build 130000 budget

  • @edriyanpereira8092
    @edriyanpereira8092 3 роки тому

    Priyadarshana aiye me thiyena graffic card eken 4k edit krrana puluwamda

  • @piracyisbadd
    @piracyisbadd 3 роки тому +1

    Bro hand ekata mokadda wela thiyenne ??

  • @SasiruNemitha
    @SasiruNemitha 3 роки тому +1

    Mage pc ekath kawadahari aiyata kiyala thamaihadaaganne eka aniwa🤗🤗🤗

  • @nishal2553
    @nishal2553 3 роки тому +1

    මිලවල් කියන්නකෝ

  • @unknown2488
    @unknown2488 3 роки тому +1

    Mekata bluestacks 5 waga emulator ekak dala play karoth lag wenna puluwada?

  • @techtubesl8930
    @techtubesl8930 3 роки тому +1

    dawasaka aiyagen build ekak koragannawaamai

  • @sathnindurehan6409
    @sathnindurehan6409 3 роки тому

    Processor එකේ GHz ගාන වැඩි වෙන එකද හොඳ, අඩු වෙන එකද හොඳ

  • @niranjalakumarigunathilaka2322
    @niranjalakumarigunathilaka2322 2 роки тому +1

    Mini pc ekak hadannako😭🙏

  • @heshan6463
    @heshan6463 3 роки тому +3

    බම්ජට් බිම්ල්ඩ් එම්කක් 😁❤

  • @techworldpro8893
    @techworldpro8893 3 роки тому +3

    3090 වල ඉදන් ආයෙ 1050 වලට යන්න වෙයි කියල හීනෙකින් වත් හිතුවෙ නෑ 😁