Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දැක බලා සතුටුවෙන අය කෝ 😂👍
Ai bn api mahama
Api
Innoooo mama
Mehe
හැම build එකකම මෙහෙම මිල දාන්න .💕, එතකොට වීඩියෝ එක ඉවරවෙනකම් බලන්න හිතෙනවා
Price කියනවට කැමති, but ගණන් අහල පුක රත් වෙන කොල්ලො ඉන්නවද 🌟😂
මම ඉන්නවා....🤚😃🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫
Api inno😎🔫🔫
Apith innawa
ඉන්නෝ
මම
Thank you පට්ට වැඩක් .ගන්න සල්ලි නැතිවුනත් බලනකොට පට්ට. 💟💟
ආ දැන් මතක් උනේ.මගේ ලැප් එක on කරද්දීත්,charge කරද්දීත් පොඩි LED ලයිට් එකක් පත්තුවෙනවා.ගැම්මක් තමා..👍🔥😅😅😅
මගේ Build එකත් කලේ Nanotek එකෙන්ම තමයි, මම කවදාවත් Nanotek එකේ එක්කෙනෙක්වත් හැබැහින් දැකල නෑ. ඒත් 100% විශ්වාස කරලා වැඩේ කරගත්ත. ඕනෙම කෙනෙකුට බය නැතිව නිර්දේශ කරන්න පුළුවන්. එක මම කියන්න ඕනෙම නෑ. මුළු ලංකාවම දන්නවා.. Love you Nanotek, And, Priyadarshana අයිය.
ඩෙට කාඩ් එකක්වත් ගන්න සල්ලි නැතුව ලොන් එකක් ගහන් මේක බලන මම😖😖
අද තමයි video බැලුවේ ........ ලැබුවාවු නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වෙවා bro
ඔයාටත් එසේම වේවා....
කවර චර චර ගාන සද්දෙට ආස මං 😌
Asmr
sira kathwa 😅😅😅
අම්මෝ නේද එකහ් 🙂
සිරාවට
ASMR :*)
සුභ අලුත් අවුරුද්දක් ප්‍රියා අයියෙ....❤️❤️❤️❤️❤️❤️❤️❤️2021 පලවෙනි වීඩියෝ එක...සුපිරි බිල්ඩ් එකක්...❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👌👌👌👌
හේතුවක් නෑ මේකට ලයික් දාපල්ලකො😹
ඔන්න දැම්මා බ්‍රෝ....💕
onna damma bn
හෙතුවක් නැති වැඩ තමා කරන්නෙත් 😂💔 අපිනම්
අම්මෝ ඕක එනකම් තමා මෙච්චර කල් බලන් හිටියෙ 💪❤✌️👍
ගොල්ඩ් කියල තිබුනට රියල් ගොල්ඩ් නෙමේ . රියල් ඩයමන්ඩ් නෙමෙ ප්ලාස්ටික් . හි හි මම 40000 PC එකක් Plan කරන ගමන් හිටියෙ Feeling Awesome : )
මං ඔය කාලෙ බොරු සල්ලි වලින් බොරු කඩ දානව සෙල්ලම් කරන්න😢😢
රස්සාවක් කරලා ඔය වගේ buid එකක් සුදර්ශන අය්යට කියලා හදාගන්න ඉන්න අය මේ කොනට 😎😎😎
ප්‍රියදර්ශන බන් 😂😂✋
@@isurunarthnanayakkara2058 අඩේ අමතක උනා 🤦♂️🤦♂️🤦♂️
👍👍
Math
Aniwa bn
SSD එකේ සීන් එකට මාත් call කරා ගිය සතියේ 😅 🙈 බොහොම සුහදව අයියා ඒක කියලා දුන්නා. 🤍
අයියා..ගුරුවරයක් වගේ.....වැදගත් හැමදේම නෝට් කරලා කියනවා.....💖💖💖💖👌👌❣️😁
❤️
බලා වැලපෙමි නෙලාගන්න බැරි හන්තාන සිහිනේ🙁
Aniwaren
Sira
Uthsaha karanna bro
Ow bn 😢
Matath aaasai මේ වගේ pc හදන්න ඉගෙනගන්න.(සිහිනයකි😟)
Mn dekapu lankawe inna hodam saha wishwasawantha pc guider Priyadarshana aiya. All the best aiya...!
මේ වගේ Pc Build ගේන්න.ජය වේවා
අයිය itn එකේ කරන වැඩසටහන සුපිරියට ඕනෙ ඈ
😍😍😍
හීනෙන් අනිවා හදනවා මේක 😁💔
වාවනු බැරිතැන රහසේ හැඬුවා😷😟
shouldve gone with an 850 rmx from corsair. 750 is too little especially when the power spikes happen during gameplay with the 3080
ඔය වගේ pc එකක් දැකලා සතුටු වෙන අයකෝ
මන් 👍👍
17:35 මට graphic card එක RTX card එකක් වගේනේ පේන්නේ...🤔🤔
ado e vega newid bng :/
ow bn RTX3080
අය්යට කියද්දී වැරදුනා
Hamotama mistake wenawane bn owa ganan ganna oni na eccharama.
අම්මෝ බලාගෙන හිටියේ 😍😍🤩🤩🤩❤️
මාත් gskill tridenz 3200mhz 16gb එක ගත්තෙ 34කට(රත්තරං පාට නෙවේ)..දැන් ඒක 19500😭...මාත් ram එක 32 කරන්න ඕනෙ😎
ඒක ඇත්ත රත්තරන් සහ ඇත්ත දියමන්ති වලින් නෙමේ හදලා තියෙන්නේ කිවුවහම වෙන වීඩියෝ එකක් බලන්න ගියෙ අය කෝ
හොර බොරු නැතුව සාදාරනෙන් වැඩේ කරනවනම් කවුරුත් සැක හිතන්නෑ අයියේ සල්ලි එවන්න ( අපි වුනත් විස්වාස කරන කෙනෙක් ඔයා )😍😍😊
Matath 50k wage ekak one bn ayye
salli walin kisima adupaduwak neti kenek wenna one meya.. netham 2666mhz support prossor ekakata 3600mhz ram danne nene..
අයියේ ලංකාවෙ අපට ගැලපෙන cloud gamimg platform එකක් review කරන්නකො 😃
අලුත් අවුරුද්දෙ පලවෙනි බිල්ඩ් එක 🔥❤
hithapu tharam lassana madii. ram ekatai cooling ekatai casing eka match wenne naa..... ochara ganak wiyadam karapu eka liquid cooling system ekak gahanna thibba apardaii
මෙච්චර කල් මම ඔයපු Build එකක් තමයි මේ😊😍🔥
Happy New Year Priyadarshana Aiye.. 2021 1st build eka nam super.. ❤️
අයියා අලුත් අවුරුද්ද දවසේ අපිව සුපිරියටම Surprise කරා එහෙනම්..! 😍😋❤ සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ..! 🥳🙏🏻 බලාගෙන හිටපු Video එකක්..
Happy new year
අයියව ITN TV CHANEL එකේ දැක්කා ඒක මොකක්ද කවදද තියෙන්නේ
Thawa avurudu 20 k withara yaddith me chanel ekai priyadarshan aiyai idi ne..mokada matath one oya wage pc ekak hadaganna..game planawa..🤣🤣🤘🤘❤️❤️😍😍
Niyamai priyadarshana ayya
20:21 cyberpunk bugs 😂😂
හ්හ් ආයෙත් අහලා මොන හුත්තකට ඔච්චර වියදම් කරලා pc build කරනවද මන්දා......😂......උදා: gold ram and cooler......ආයේ අවුරුද්දකින් විතර හොඳ gpu එකක් cpu එකක් ආවහම මැරෙන්න හදනවා අපරාදෙනෙ ගත්තේ කියලා....😂 මතකනේ RTX 2000 series ගත්තු එවුන්ට RTX 3000 series ආපුහම වෙච්ච දේ....😂😂(උදා: chanux ගේ 1M build එක)😂😂🙈🙈🙈 සැලකිය යුතුය:: සල්ලි තියෙනවානම් ඕන දෙයක් කරන්න පුලුවනි...😃🔫🔫🔫
@@ravindukavishvara4820 කතා කරලා වැඩක් නැ bn. ROG වලින් build කරාට කමක් නැ කියමුකෝ. එයා monitor එක proart moniror එකක්නේ ගත්තේ. ඉතින් bn එයාට තිබ්බනේ ඔය monitor එක වගේම perform කරන acer predator monitor eka ගන්න තිබ්බනේ. එකත් ips, 180hz refresh, 100 srgb thiyenawa. Eka anika proart monitor eka ta wada 50000 කින් විතර gana අඩුයි. එකට තිබ්බ එයාට 3070 card එකක්ම ගන්න. Asus වලින්ම බරිවෙයි. හැබැයි හොද build එකක් වෙනවනේ එකත්
@@nighthackyti chanux bro pro art monitor ekac gatthe...eyage vedio kolitiyata hadala youtube danna misak 180hz monitor walin game gahannama neme ne....pro art monitor eke color ඇකියුරසි.. Eka hoda nisa ne vedio editing walata😒
@@samirazopunyanfan1362 bn එකෙත් colour අකියුරිසි eka එකම ලෙවල් bn. Eka සමානම monitors 2 ක්. වාසියකට acer eke 180 hz එකයි price එකත් පට්ට අඩුයි. Pro art එකට වඩා හොදයි eka.
රැම් එක නම් මහා නාස්තියක් කියලා මට හිතෙන්නේ
Ow..gold plating ekata x2 wiyadam karala.
Ow bn
T force
නිකන් color එකකට බොරුවට වියදම් කරලා....අපරාදේ....ඒ ගානෙන් වැඩිපුර 2TB or 4TB hard එකක් මොනිටරය හොඳ එකක් ගහන්න තිබ්බා....
64gb gahanba tibba e ganat
මේකෙ ඉඩ!! මගේ pc ඓකේ motherboard එකයි fan එකයි harddisk එකයි අනික් පොඩි දේවල් 3ක්4ක් තිබිලත් motherboard එකේ ඇ නේ ගලෝ ගන්න ඉඩ නෑ 🤨🤨🤨
I5 4th gen akk thiyagena vga akk gnna widihak ntw inna mm😥
Intel i9 10900k VS Ryzen 9 3950x Which is the best for gaming, editing?Please reply 🙏🙏
Ryzen 9 never best 👍
Intel i9 12 gen is legend
ගේම් ගහන්න ඔච්චර එකක්......හිතාගන්න පුළුවන් නේද කොල්ලනේ මේක වීඩියෝ එඩිට් කරන්න ගත්තනම් කෝමද කියල 😍😍😍😍😍😍😍😍😍😍😍😍
Superb Build..
අයියේ රස්ට් වගේ ටිකක් කොලිටි ගේම් එකක් ප්ලේ කරන්න හොද කම්පියුටර් එකක් කියක් බිල්ඩ් කරන්න කියක් විතර යයිද.
1gb vga ekak thiyena mama
Psu walata Thermeltake brand eka hodada
21:21 cyberpunk bugs in sri lanka 😃
අයියේ මම ඉන්නේ කොරියාවේ.මට pc build ගැන ලොකු දැනුමක් තිබ්බේ නෑ.දැනට අවුරුදු 11කට විතට කලින් p3 එකක් පුංචියට රු.15000කට බිල්ඩ් කරා රෙදි කඩෙක වැඩ කරලා සල්ලි සොයාගෙන.එකට පස්සෙ මම අයේ බිල්ඩ් එකක් කරන්න යන්නේ.සමහර ප්‍රශ්න නිසා මෙතෙක් වෙනකල් මට මගෙ කියලා pc එකක් ගන්න use කරන්න හම්බුනෙම නෑ.දැන් මට අවුරුදු 28 ක් කොහොම හරි මම ඔයාලගෙ විඩියෝ හැමදාම බලලම මම තනියම build එකක් කරන්න යන්නේ. AMD 9 3950xAsus rog x570 e gaming board Asus rog helios casing WD black 1T nvme ssd16gb ddr4 3200ram RGBGigabyte aours rtx 3080 master 😎Aorus argb liquid cooler 360mm iron wolf 4t HdLG 27GL850b ultragear nano ips monitor 🤩1200w platinum psuLogitech g502 mouse hyperx alloy rgb keyboard Hyperx cloud ii headset Scarlett 2i2 audio interface 😏Akg p120 micටෙබල් එකෙ ඉදන්ම හදන්න බඩු අරන් ඉනේ තව cam එක වෙනුවට canon 80d 🥰තවත් ගොඩක් දේවල් අරන් ඉන්නේ දැනට ඉන්න කාබරේ ප්‍රශ්න වගයක් නිසා පහු කරනවා ගොඩක් මහන්සි උනා මේ තැනට එන්න.තව කොල්ලො ඉන්නවා මං වගේ එ අයටත් දවසක මට වගේ පරක්කු නොවි ඉක්මනට එයාලගේ හින හැබැ වෙන්න ඔන..
ගොඩක් සතුටුයි මේ වගේ comment එකක් දකින්න ලැබීම ගැන.
잘 했어👍🔥
@@pcguidelk ඇත්තටම මටත් සතුටුයි මෙ දෙ කියාගන්න පුලුවන් උන එක ගැන
@@fps-pm2xh 감사합니다😄
elama....😍😍
අයියෙ 30,000 කට විතර BUILD එකක් කරන්න පුලුවන්ද
අරාබියේ සුල්තානලත් අය්යාට කියලා pc හදනවා නේ?🤣
කොච්චර ආසයි ද කියනවනං කවරෙ සද්දෙටයි රැම් එක ක්ලිප් වෙන සද්දෙටයි ත් ආස හිතෙනව 😌
brother does it really got ten cores , or it only has a one core 2 duo with 9 virtual cores
අමුතුම පිස්සුවක් 🤪🤪 Omg 👍🏻👍🏻
Nice Ayya. Dream ekak neme Target ekak. ayya genmai eke hadaganneth. 🖤
ලැප් එකක් ගන්න ලක්ශයක් නැතිව ඉන්න මම☺ :*(
මගෙ දැන් pc එක වික්කත් ඕකෙ එක ram සෙට් එකක් වත් ගන්න බෑ.😪
අම්බෝහ් එක පට්ටම දියමන්ති ලක්ශ හතක් 😀❤️
Happy new year brother.. ❤️❤️👍
aiya INTEL wala windows install karanawa wage RYZEN wala monawada install karane
aiya mother board unbox karadi eka athule thiyena CD eka mokada
mage pc akata windows 8.1/10 install wennu na mokadda karanne ?
Happy new year priyadharshana aiye
Hadisiyewath cpu eke pins nawunoth mokada wenne..🤔🤔🤔🤔ethkota ayeth aluth ekak ganna oneda..🤔🤔
O
හැමෝටම සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනව
Monitor Mouse Keyboard thewal gena kiwaa nene
7:47 ප්‍රියා අයියා System එකේ හදවත වෙන්නේ Power Supply එක නෙමේ Processor එක. මම මේ ලොකු කමකට කිවා නෙමේ.වැරද්දක් දැක්කා ඒක හැදුවා.
processor එක තමයි මොළය. හදවත තමයි මුළු සිරුරටම අවශය පෝෂණය ලේ හරහා අරංන් යන්නෙ
@@pcguidelk Thanx
අම්මෝ ප්‍රියේ ඕක එනකන් තමා මෙච්චර කාලයක් බලන් හිටියේ.... ❤️❤️❤️❤️😂😍
2021tech sunday ekath ekmanata karamu
ayye prashnayak thiyenawa. i7,19 11 th gen prossers walata B460 motherbord use karanna puluwanda
matath aiyata kiyala pc ekak build karaganna oni. dan kiiyak withara weida me build ekama hadaganna
Prices kiyapu eka nm mara hodai
සුපිරි නියමයි ජය වේවා 💐💐💐💐
Happy new year 🙏🙏🙏🎉🎉🎉🎉
Bild ek nam maru. eth gaming walata මෙච්චර වියදමක් ✋🤐
මොක්දද අය්යෙ ITN එකත් එක්ක කරන්න යන වැඩේ අය්යෙ 🙏🙏ෆට්ට බිල්ඩ් එක 😇😇
Oya set eka ganna venne mage vakugadu deka vikunala thamai
කවද හරි මම බදින දවසක දැවැද්දට වෙන මුකුත් එපා ඔයින් pc එකක් දුන්නනම් හොදටම ඇති ගෑනි ඕනෙත් නෑ 😇😇😇😇🤣🤣🤣
😂😂😂
Adoo ban
Ayya supiriyatama kiyala denawa,
බලා වැලපෙන නෙලාගනු බැරි 𝒑𝒄 සිහිනේ😁
කොහොමද build එකක් හදවගන්නේ කොහෙන්ද
Game එක bug වෙනකොට අරූට වහ කන්න හිතෙන්න ඇති😂🥴
NANO X VEGA 8 2.0Ayye me nanotech eke gaming desktop ekak hodada?E thiyena price ekath ekka.
හාඩ් ඩිස් කොම්පැනිය මොකක් ද ,
aiye autocad wge software gaminigs walata budget pc ekek build krgnna price eka kiyk yaida
Core 2 duo ekak tiyana un me kone
ooka enakam thamai blan hitiyee
Mekata used kanara Moniter varga kiyanda bro
meka enakam kochchara kal balan hitiyada.....😘😘😘👉😍
සාමාන්‍ය gameing pc එකක් හදා ගන්න කීයක් විතර යයිද 😪♥️
Msi h310 m2 plus motherboard akata set wena psu akak low budget mods? Priya malli
Prosesar wka watinawa mage pc eka wage 7/8a gunayak
හැම ගේමක්ම play කරන්න core 2 dou pc එකක් තියන් ඉන්නෙ මන් විතරද 😅😅☝️
මමත්
Priyadarshana aiya itn ekata awillath amuthu gemak denna wage yanne
මේ හදන gaming build වල හැටියට පදුරට පයින් ගැහුවත් gamers ලා හම්බවෙන්න එපැයි නේ. 😁
Aththa bn අපේ පන්ති වල උන් ගේම් කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නෑ.....😂😅
@@kaveedhopeshana.....5229 යකෝ ස්කොලෙ අපෙ ශෙක්ශන් එකෙ ඉන්නෙ කොල්ලො 150ක් විතර උන් ඔක්කොම ගේම් අහනව
දැක බලා සතුටුවෙන අය කෝ 😂👍
Ai bn api mahama
Api
Innoooo mama
Api
Mehe
හැම build එකකම මෙහෙම මිල දාන්න .💕, එතකොට වීඩියෝ එක ඉවරවෙනකම් බලන්න හිතෙනවා
Price කියනවට කැමති, but ගණන් අහල පුක රත් වෙන කොල්ලො ඉන්නවද 🌟😂
මම ඉන්නවා....🤚😃🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫
Api inno😎🔫🔫
Apith innawa
ඉන්නෝ
මම
Thank you පට්ට වැඩක් .ගන්න සල්ලි නැතිවුනත් බලනකොට පට්ට. 💟💟
ආ දැන් මතක් උනේ.මගේ ලැප් එක on කරද්දීත්,charge කරද්දීත් පොඩි LED ලයිට් එකක් පත්තුවෙනවා.ගැම්මක් තමා..👍🔥😅😅😅
මගේ Build එකත් කලේ Nanotek එකෙන්ම තමයි, මම කවදාවත් Nanotek එකේ එක්කෙනෙක්වත් හැබැහින් දැකල නෑ. ඒත් 100% විශ්වාස කරලා වැඩේ කරගත්ත. ඕනෙම කෙනෙකුට බය නැතිව නිර්දේශ කරන්න පුළුවන්. එක මම කියන්න ඕනෙම නෑ. මුළු ලංකාවම දන්නවා.. Love you Nanotek, And, Priyadarshana අයිය.
ඩෙට කාඩ් එකක්වත් ගන්න සල්ලි නැතුව ලොන් එකක් ගහන් මේක බලන මම😖😖
අද තමයි video බැලුවේ ........
ලැබුවාවු නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වෙවා bro
ඔයාටත් එසේම වේවා....
කවර චර චර ගාන සද්දෙට ආස මං 😌
Asmr
sira kathwa 😅😅😅
අම්මෝ නේද එකහ් 🙂
සිරාවට
ASMR :*)
සුභ අලුත් අවුරුද්දක් ප්‍රියා අයියෙ....❤️❤️❤️❤️❤️❤️❤️❤️2021 පලවෙනි වීඩියෝ එක...සුපිරි බිල්ඩ් එකක්...❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👌👌👌👌
හේතුවක් නෑ මේකට ලයික් දාපල්ලකො😹
ඔන්න දැම්මා බ්‍රෝ....💕
onna damma bn
හෙතුවක් නැති වැඩ තමා කරන්නෙත් 😂💔 අපිනම්
අම්මෝ ඕක එනකම් තමා මෙච්චර කල් බලන් හිටියෙ 💪❤✌️👍
ගොල්ඩ් කියල තිබුනට රියල් ගොල්ඩ් නෙමේ . රියල් ඩයමන්ඩ් නෙමෙ ප්ලාස්ටික් . හි හි මම 40000 PC එකක් Plan කරන ගමන් හිටියෙ Feeling Awesome : )
මං ඔය කාලෙ බොරු සල්ලි වලින් බොරු කඩ දානව සෙල්ලම් කරන්න😢😢
රස්සාවක් කරලා ඔය වගේ buid එකක් සුදර්ශන අය්යට කියලා හදාගන්න ඉන්න අය මේ කොනට 😎😎😎
ප්‍රියදර්ශන බන් 😂😂✋
@@isurunarthnanayakkara2058 අඩේ අමතක උනා 🤦♂️🤦♂️🤦♂️
👍👍
Math
Aniwa bn
SSD එකේ සීන් එකට මාත් call කරා ගිය සතියේ 😅 🙈 බොහොම සුහදව අයියා ඒක කියලා දුන්නා. 🤍
අයියා..ගුරුවරයක් වගේ.....වැදගත් හැමදේම නෝට් කරලා කියනවා.....💖💖💖💖👌👌❣️😁
❤️
බලා වැලපෙමි නෙලාගන්න බැරි හන්තාන සිහිනේ🙁
Aniwaren
Sira
Uthsaha karanna bro
Ow bn 😢
Matath aaasai මේ වගේ pc හදන්න ඉගෙනගන්න.(සිහිනයකි😟)
Mn dekapu lankawe inna hodam saha wishwasawantha pc guider Priyadarshana aiya. All the best aiya...
!
මේ වගේ Pc Build ගේන්න.ජය වේවා
අයිය itn එකේ කරන වැඩසටහන සුපිරියට ඕනෙ ඈ
😍😍😍
හීනෙන් අනිවා හදනවා මේක 😁💔
වාවනු බැරිතැන රහසේ හැඬුවා😷😟
shouldve gone with an 850 rmx from corsair. 750 is too little especially when the power spikes happen during gameplay with the 3080
ඔය වගේ pc එකක් දැකලා සතුටු වෙන අයකෝ
මන් 👍👍
17:35 මට graphic card එක RTX card එකක් වගේනේ පේන්නේ...🤔🤔
ado e vega newid bng :/
ow bn RTX3080
අය්යට කියද්දී වැරදුනා
Hamotama mistake wenawane bn owa ganan ganna oni na eccharama.
අම්මෝ බලාගෙන හිටියේ 😍😍🤩🤩🤩❤️
මාත් gskill tridenz 3200mhz 16gb එක ගත්තෙ 34කට(රත්තරං පාට නෙවේ)..දැන් ඒක 19500😭...මාත් ram එක 32 කරන්න ඕනෙ😎
ඒක ඇත්ත රත්තරන් සහ ඇත්ත දියමන්ති වලින් නෙමේ හදලා තියෙන්නේ කිවුවහම වෙන වීඩියෝ එකක් බලන්න ගියෙ අය කෝ
හොර බොරු නැතුව සාදාරනෙන් වැඩේ කරනවනම් කවුරුත් සැක හිතන්නෑ අයියේ සල්ලි එවන්න ( අපි වුනත් විස්වාස කරන කෙනෙක් ඔයා )😍😍😊
Matath 50k wage ekak one bn ayye
salli walin kisima adupaduwak neti kenek wenna one meya.. netham 2666mhz support prossor ekakata 3600mhz ram danne nene..
අයියේ ලංකාවෙ අපට ගැලපෙන cloud gamimg platform එකක් review කරන්නකො 😃
අලුත් අවුරුද්දෙ පලවෙනි බිල්ඩ් එක 🔥❤
hithapu tharam lassana madii. ram ekatai cooling ekatai casing eka match wenne naa..... ochara ganak wiyadam karapu eka liquid cooling system ekak gahanna thibba apardaii
මෙච්චර කල් මම ඔයපු Build එකක් තමයි මේ😊😍🔥
Happy New Year Priyadarshana Aiye..
2021 1st build eka nam super.. ❤️
අයියා අලුත් අවුරුද්ද දවසේ අපිව සුපිරියටම Surprise කරා එහෙනම්..! 😍😋❤ සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ..! 🥳🙏🏻 බලාගෙන හිටපු Video එකක්..
Happy new year
අයියව ITN TV CHANEL එකේ දැක්කා ඒක මොකක්ද කවදද තියෙන්නේ
Thawa avurudu 20 k withara yaddith me chanel ekai priyadarshan aiyai idi ne..mokada matath one oya wage pc ekak hadaganna..game planawa..🤣🤣🤘🤘❤️❤️😍😍
Niyamai priyadarshana ayya
20:21 cyberpunk bugs 😂😂
හ්හ් ආයෙත් අහලා මොන හුත්තකට ඔච්චර වියදම් කරලා pc build කරනවද මන්දා......😂......උදා: gold ram and cooler......ආයේ අවුරුද්දකින් විතර හොඳ gpu එකක් cpu එකක් ආවහම මැරෙන්න හදනවා අපරාදෙනෙ ගත්තේ කියලා....😂 මතකනේ RTX 2000 series ගත්තු එවුන්ට RTX 3000 series ආපුහම වෙච්ච දේ....😂😂(උදා: chanux ගේ 1M build එක)😂😂🙈🙈🙈
සැලකිය යුතුය:: සල්ලි තියෙනවානම් ඕන දෙයක් කරන්න පුලුවනි...😃🔫🔫🔫
@@ravindukavishvara4820 කතා කරලා වැඩක් නැ bn. ROG වලින් build කරාට කමක් නැ කියමුකෝ. එයා monitor එක proart moniror එකක්නේ ගත්තේ. ඉතින් bn එයාට තිබ්බනේ ඔය monitor එක වගේම perform කරන acer predator monitor eka ගන්න තිබ්බනේ. එකත් ips, 180hz refresh, 100 srgb thiyenawa. Eka anika proart monitor eka ta wada 50000 කින් විතර gana අඩුයි. එකට තිබ්බ එයාට 3070 card එකක්ම ගන්න. Asus වලින්ම බරිවෙයි. හැබැයි හොද build එකක් වෙනවනේ එකත්
@@nighthackyti chanux bro pro art monitor ekac gatthe...eyage vedio kolitiyata hadala youtube danna misak 180hz monitor walin game gahannama neme ne....pro art monitor eke color ඇකියුරසි.. Eka hoda nisa ne vedio editing walata😒
@@samirazopunyanfan1362 bn එකෙත් colour අකියුරිසි eka එකම ලෙවල් bn. Eka සමානම monitors 2 ක්. වාසියකට acer eke 180 hz එකයි price එකත් පට්ට අඩුයි. Pro art එකට වඩා හොදයි eka.
රැම් එක නම් මහා නාස්තියක් කියලා මට හිතෙන්නේ
Ow..gold plating ekata x2 wiyadam karala.
Ow bn
T force
නිකන් color එකකට බොරුවට වියදම් කරලා....අපරාදේ....ඒ ගානෙන් වැඩිපුර 2TB or 4TB hard එකක් මොනිටරය හොඳ එකක් ගහන්න තිබ්බා....
64gb gahanba tibba e ganat
මේකෙ ඉඩ!! මගේ pc ඓකේ motherboard එකයි fan එකයි harddisk එකයි අනික් පොඩි දේවල් 3ක්4ක් තිබිලත් motherboard එකේ ඇ නේ ගලෝ ගන්න ඉඩ නෑ 🤨🤨🤨
I5 4th gen akk thiyagena vga akk gnna widihak ntw inna mm😥
Intel i9 10900k VS Ryzen 9 3950x
Which is the best for gaming, editing?
Please reply 🙏🙏
Ryzen 9 never best 👍
Intel i9 12 gen is legend
ගේම් ගහන්න ඔච්චර එකක්......හිතාගන්න පුළුවන් නේද කොල්ලනේ මේක වීඩියෝ එඩිට් කරන්න ගත්තනම් කෝමද කියල 😍😍😍😍😍😍😍😍😍😍😍😍
Superb Build..
අයියේ රස්ට් වගේ ටිකක් කොලිටි ගේම් එකක් ප්ලේ කරන්න හොද කම්පියුටර් එකක් කියක් බිල්ඩ් කරන්න කියක් විතර යයිද.
1gb vga ekak thiyena mama
Psu walata Thermeltake brand eka hodada
21:21 cyberpunk bugs in sri lanka 😃
අයියේ මම ඉන්නේ කොරියාවේ.මට pc build ගැන ලොකු දැනුමක් තිබ්බේ නෑ.දැනට අවුරුදු 11කට විතට කලින් p3 එකක් පුංචියට රු.15000කට බිල්ඩ් කරා රෙදි කඩෙක වැඩ කරලා සල්ලි සොයාගෙන.එකට පස්සෙ මම අයේ බිල්ඩ් එකක් කරන්න යන්නේ.සමහර ප්‍රශ්න නිසා මෙතෙක් වෙනකල් මට මගෙ කියලා pc එකක් ගන්න use කරන්න හම්බුනෙම නෑ.දැන් මට අවුරුදු 28 ක් කොහොම හරි මම ඔයාලගෙ විඩියෝ හැමදාම බලලම මම තනියම build එකක් කරන්න යන්නේ.
AMD 9 3950x
Asus rog x570 e gaming board
Asus rog helios casing
WD black 1T nvme ssd
16gb ddr4 3200ram RGB
Gigabyte aours rtx 3080 master 😎
Aorus argb liquid cooler 360mm
iron wolf 4t Hd
LG 27GL850b ultragear nano ips monitor 🤩
1200w platinum psu
Logitech g502 mouse
hyperx alloy rgb keyboard
Hyperx cloud ii headset
Scarlett 2i2 audio interface 😏
Akg p120 mic
ටෙබල් එකෙ ඉදන්ම හදන්න බඩු අරන් ඉනේ
තව cam එක වෙනුවට canon 80d 🥰
තවත් ගොඩක් දේවල් අරන් ඉන්නේ දැනට ඉන්න කාබරේ ප්‍රශ්න වගයක් නිසා පහු කරනවා ගොඩක් මහන්සි උනා මේ තැනට එන්න.තව කොල්ලො ඉන්නවා මං වගේ එ අයටත් දවසක මට වගේ පරක්කු නොවි ඉක්මනට එයාලගේ හින හැබැ වෙන්න ඔන..
ගොඩක් සතුටුයි මේ වගේ comment එකක් දකින්න ලැබීම ගැන.
잘 했어👍🔥
@@pcguidelk ඇත්තටම මටත් සතුටුයි මෙ දෙ කියාගන්න පුලුවන් උන එක ගැන
@@fps-pm2xh 감사합니다😄
elama....😍😍
අයියෙ 30,000 කට විතර BUILD එකක් කරන්න පුලුවන්ද
අරාබියේ සුල්තානලත් අය්යාට කියලා pc හදනවා නේ?🤣
කොච්චර ආසයි ද කියනවනං කවරෙ සද්දෙටයි රැම් එක ක්ලිප් වෙන සද්දෙටයි ත් ආස හිතෙනව 😌
brother does it really got ten cores , or it only has a one core 2 duo with 9 virtual cores
අමුතුම පිස්සුවක් 🤪🤪 Omg 👍🏻👍🏻
Nice Ayya. Dream ekak neme Target ekak. ayya genmai eke hadaganneth. 🖤
ලැප් එකක් ගන්න ලක්ශයක් නැතිව ඉන්න මම☺ :*(
මගෙ දැන් pc එක වික්කත් ඕකෙ එක ram සෙට් එකක් වත් ගන්න බෑ.😪
අම්බෝහ් එක පට්ටම දියමන්ති ලක්ශ හතක් 😀❤️
Happy new year brother.. ❤️❤️👍
aiya INTEL wala windows install karanawa wage RYZEN wala monawada install karane
aiya mother board unbox karadi eka athule thiyena CD eka mokada
mage pc akata windows 8.1/10 install wennu na mokadda karanne ?
Happy new year priyadharshana aiye
Hadisiyewath cpu eke pins nawunoth mokada wenne..🤔🤔🤔🤔ethkota ayeth aluth ekak ganna oneda..🤔🤔
O
හැමෝටම සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනව
Monitor Mouse Keyboard thewal gena kiwaa nene
7:47 ප්‍රියා අයියා System එකේ හදවත වෙන්නේ Power Supply එක නෙමේ Processor එක.
මම මේ ලොකු කමකට කිවා නෙමේ.
වැරද්දක් දැක්කා ඒක හැදුවා.
processor එක තමයි මොළය. හදවත තමයි මුළු සිරුරටම අවශය පෝෂණය ලේ හරහා අරංන් යන්නෙ
@@pcguidelk Thanx
අම්මෝ ප්‍රියේ ඕක එනකන් තමා මෙච්චර කාලයක් බලන් හිටියේ.... ❤️❤️❤️❤️😂😍
2021
tech sunday ekath ekmanata karamu
ayye prashnayak thiyenawa. i7,19 11 th gen prossers walata B460 motherbord use karanna puluwanda
matath aiyata kiyala pc ekak build karaganna oni. dan kiiyak withara weida me build ekama hadaganna
Prices kiyapu eka nm mara hodai
සුපිරි නියමයි ජය වේවා 💐💐💐💐
Happy new year 🙏🙏🙏🎉🎉🎉🎉
Bild ek nam maru.
eth gaming walata මෙච්චර වියදමක් ✋🤐
මොක්දද අය්යෙ ITN එකත් එක්ක කරන්න යන වැඩේ අය්යෙ 🙏🙏
ෆට්ට බිල්ඩ් එක 😇😇
Oya set eka ganna venne mage vakugadu deka vikunala thamai
කවද හරි මම බදින දවසක දැවැද්දට වෙන මුකුත් එපා ඔයින් pc එකක් දුන්නනම් හොදටම ඇති ගෑනි ඕනෙත් නෑ 😇😇😇😇🤣🤣🤣
😂😂😂
Adoo ban
Ayya supiriyatama kiyala denawa,
බලා වැලපෙන නෙලාගනු බැරි 𝒑𝒄 සිහිනේ😁
කොහොමද build එකක් හදවගන්නේ කොහෙන්ද
Game එක bug වෙනකොට අරූට වහ කන්න හිතෙන්න ඇති😂🥴
NANO X VEGA 8 2.0
Ayye me nanotech eke gaming desktop ekak hodada?
E thiyena price ekath ekka.