Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක්ම ස්තුතියි ඔයා ගේ Videos මම බලනවා එහෙම දැනුවත් වෙලා SPD ගැජට් එකක් අපි සවි කලා හේතුව අකුණු ගහන වෙලාවට අපේ ගෙදර Main Swatches Board එක ලගින්ම ගිණි පිටවෙන නිසා එහෙම සවි කලාට පස්සේ දැන් එහෙම වෙන්නේ නැහැ දැනුවත් කිරීම සම්බන්ධයෙන් ගොඩක්ම පින් සිද්ධ වෙනවා ඒවගේම ස්තුතියි ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරැවන්සරණයි ,👍👍👍👍✍️✍️✍️✍️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
Good
වැදගත් විනාඩි කිහිපයක් Thank for sharing my friend Good job ❤🥊️
Thanks
සුපිරියටම තේරුනා ගොඩාක් ස්තූතියි ❤
මේ අදහස් වැරදියි.ට්‍රිප් එක වැඩ කරන්නෙ පේස් සහ නියුට්‍රල් දෙකේ දාරා අසමතාවයකදී මිස වෝල්ටීයතාව අසමතාවයකදී නොවේ .
බොහොම ස්තුතිය මල්ලි .... ❤❤❤
කරුනු පිලිබදව තවදුරටත් සොයා බලන්න.
වැරදියි
Main switch ekakata supply in karana niwaredi kramaya main switch eke udin thiyana pole ekatada nethinam yatin thiyena pole ekatada?
ඇතැම් කරුණු පැහැදිලි කලා වැරදියි
Yes
අපේ ගෙදර තියෙන්නෙ Crabtree Rccb එකක්...km ගානක් ඈතින් අකුණක් ගැහුවත් ඔෆ් වෙනව.සමහර වෙලාවට earth leak එකක් තියෙන ඔනෙම device එකක් ස්විච් එකට ප්ලග් කරපු වෙගෙන්ම ස්විච් එක දාන්න කලින් off වෙනවා....
එලම චමිත් අයියේ ...මේමම මදුශාන් හොදේ😎❤️👆👆
Ela
lohamaya kotasa haraha widuliya gaman karanne nedda?
Trip eka wada karanne current ekata neweida voltage ekatada?
Thank you very much. Earth vire 1ka check karaganne kohomada?
Video ekak daala athi balanna
Thnks ❤️
Best advice is if you can change your trip switch at least 10 years.
බොහෝම ස්තූතියි හරිම වටිනවා,,,👍🙏 ට්‍රිප් ස්විච් එක, ඕෆ් වීමට අර්ත් වයර් එක භූගත වීම අත්‍යවශ්‍ය මද,,?
Na
Dose the trip switch goes off and comes on automatically when lighting
Akunakadi...athi wennee...Electric field...da...natnamm...magnetic field da?
🔥🔥🔥🔥
Vibrations එකටත් trip switch එක ඔෆ්ෆ් වෙනවද?
power gard voltage protector mekak gana vistharayk ndda page eke
අනේ මන්ද මන් ඉගන ගෙන තියෙන්නේ දරාවේ balance එකේ ප්‍රශ්නයක් කියලා 😮
boss ape Gedarata udin hightention power line ekak yanawa ekenuth apita lightnings ekak enda puluwanda???Boho welawata lightnings gedarata enawa???outlet socket walin gindara wisi wenawa???
Ow wenna පුළුවන්
Earth wire ekt 20A < witr diode ekk demmoth mokd wenne
මට දැනගන්න පුලුවන්ද අපිට එන කරන්ට් එක අයෙ නිවුටල් එක හරහා පිට කරනවිට නිවසට සම්බන්ධ වන නිවුටල් රැහැන් වලට ගමන් කරනවද කියල.ඒ වගේම නිවුටල් බාර් එකට මේ කරන්ට් එක ගියාම නිවසේ ඇති අනිත් නිවුටල් කනෙක්ශන් වලට ගමන් කරනවද කියල
Neutral ak waradi pluck point
මට දැනගන්න ඕනේ ගෙදරට ජෙනරේටර් එකක් ප්ලග් කරාට පස්සේ ට්‍රිප්ස් ස්විච් එක සවුත්තු වෙනවද කියලා ඔටෝ ඔෆ් වෙන්නේ නැද්ද කියල දැනගන්න
නිවසේ ඇති LED පැනල් Light එක අවස්ථා 3 දීම අකුණු සැර වැදීම නිසා පිළිස්සීමට ලක්විය... මෙහි විශේෂත්වය වන්නේ පිලිස්සීම සිදු වන සෑම අවස්ථාවකම ඒවා off කර කර තිබීමත් අනෙකුත් බල්බ පිළිස්සීමට ලක් නොවීමත් සහ trip switch off නොවීමත් යන හේතු නිසා මෙය පැහැදිලි කර ගැනීමට හැකිද...? (Trip switch එකෙහි test button එක හොඳින් ක්‍රියාත්මක වේ.)
Earth eka haraha enna puluwan
Trip switch එක තියෙන්නෙ ගෙදර තියෙන ගෘහ විදුලි උපකරණ වල ආරක්ෂාවට නේද 🤔
CT ekak da eke thiyenne😢
අපෙ tip switch එක orange zigma එකක්. මේ ළඟදි හයි කරේ. අකුණු ගහද්දි off වෙන්නෙ නෑ
Akunu gahanakota off wenna nemei trip switch hadala thiyenne
@@sleasywork ඔව්
❤❤
👍👍👍
Mage නිවසේ earth ka වැඩ na
මේ ටිකේ පොඩ්ඩක් busy උනා හලෝ.ඒකයි comment නැත්තෙ😒
❤️👍👍👍
Grade 11 Science padamata adala gruha vidyuth paripatha gena video 1k karannakoo.
Video karala athi balanna
😮
ඇතැම් කරුණු පැහැදිලි කලා වැරදියිTrip eke kriyakarithwaya hari. Namuth akunu walin wena widiya weradiyata pehedili kare. 👎
ටිප් ස්විච් එක ඕෆ් උන ගමන් ඔන් කරන්න එක කරන්න සුදුසුද නැද්ද කියන්නකො...😶👀❤
Off wechcha hethuwa hoyala balanna. Earth leakage ekakin off unanam check karal inna
@@sleasywork thankyou..🖤❤️💝
@@sleasyworkEarth leak kiyanne mokadda?😊
sorry sir, please dont write the title in english if you want to talk in other language.
Sl~Wht'up. yo!unusual uploading- bye~
ගොඩක්ම ස්තුතියි ඔයා ගේ Videos මම බලනවා එහෙම දැනුවත් වෙලා SPD ගැජට් එකක් අපි සවි කලා හේතුව අකුණු ගහන වෙලාවට අපේ ගෙදර Main Swatches Board එක ලගින්ම ගිණි පිටවෙන නිසා එහෙම සවි කලාට පස්සේ දැන් එහෙම වෙන්නේ නැහැ දැනුවත් කිරීම සම්බන්ධයෙන් ගොඩක්ම පින් සිද්ධ වෙනවා ඒවගේම ස්තුතියි ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරැවන්සරණයි ,👍👍👍👍✍️✍️✍️✍️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
Good
වැදගත් විනාඩි කිහිපයක්
Thank for sharing my friend Good job ❤🥊️
Thanks
සුපිරියටම තේරුනා ගොඩාක් ස්තූතියි ❤
Thanks
මේ අදහස් වැරදියි.ට්‍රිප් එක වැඩ කරන්නෙ පේස් සහ නියුට්‍රල් දෙකේ දාරා අසමතාවයකදී මිස වෝල්ටීයතාව අසමතාවයකදී නොවේ .
බොහොම ස්තුතිය මල්ලි .... ❤❤❤
Thanks
කරුනු පිලිබදව තවදුරටත් සොයා බලන්න.
වැරදියි
Main switch ekakata supply in karana niwaredi kramaya main switch eke udin thiyana pole ekatada nethinam yatin thiyena pole ekatada?
ඇතැම් කරුණු පැහැදිලි කලා වැරදියි
Yes
අපේ ගෙදර තියෙන්නෙ Crabtree Rccb එකක්...km ගානක් ඈතින් අකුණක් ගැහුවත් ඔෆ් වෙනව.සමහර වෙලාවට earth leak එකක් තියෙන ඔනෙම device එකක් ස්විච් එකට ප්ලග් කරපු වෙගෙන්ම ස්විච් එක දාන්න කලින් off වෙනවා....
එලම චමිත් අයියේ ...මේ
මම මදුශාන් හොදේ😎❤️👆👆
Ela
lohamaya kotasa haraha widuliya gaman karanne nedda?
Trip eka wada karanne current ekata neweida voltage ekatada?
Thank you very much. Earth vire 1ka check karaganne kohomada?
Video ekak daala athi balanna
Thnks ❤️
Best advice is if you can change your trip switch at least 10 years.
බොහෝම ස්තූතියි හරිම වටිනවා,,,👍🙏 ට්‍රිප් ස්විච් එක, ඕෆ් වීමට අර්ත් වයර් එක භූගත වීම අත්‍යවශ්‍ය මද,,?
Na
Dose the trip switch goes off and comes on automatically when lighting
Akunakadi...athi wennee...Electric field...da...natnamm...magnetic field da?
🔥🔥🔥🔥
Good
Vibrations එකටත් trip switch එක ඔෆ්ෆ් වෙනවද?
power gard voltage protector mekak gana vistharayk ndda page eke
අනේ මන්ද මන් ඉගන ගෙන තියෙන්නේ දරාවේ balance එකේ ප්‍රශ්නයක් කියලා 😮
boss ape Gedarata udin hightention power line ekak yanawa ekenuth apita lightnings ekak enda puluwanda???Boho welawata lightnings gedarata enawa???outlet socket walin gindara wisi wenawa???
Ow wenna පුළුවන්
Earth wire ekt 20A < witr diode ekk demmoth mokd wenne
මට දැනගන්න පුලුවන්ද අපිට එන කරන්ට් එක අයෙ නිවුටල් එක හරහා පිට කරනවිට නිවසට සම්බන්ධ වන නිවුටල් රැහැන් වලට ගමන් කරනවද කියල.ඒ වගේම නිවුටල් බාර් එකට මේ කරන්ට් එක ගියාම නිවසේ ඇති අනිත් නිවුටල් කනෙක්ශන් වලට ගමන් කරනවද කියල
Yes
Neutral ak waradi pluck point
මට දැනගන්න ඕනේ ගෙදරට ජෙනරේටර් එකක් ප්ලග් කරාට පස්සේ ට්‍රිප්ස් ස්විච් එක සවුත්තු වෙනවද කියලා ඔටෝ ඔෆ් වෙන්නේ නැද්ද කියල දැනගන්න
නිවසේ ඇති LED පැනල් Light එක අවස්ථා 3 දීම අකුණු සැර වැදීම නිසා පිළිස්සීමට ලක්විය... මෙහි විශේෂත්වය වන්නේ පිලිස්සීම සිදු වන සෑම අවස්ථාවකම ඒවා off කර කර තිබීමත් අනෙකුත් බල්බ පිළිස්සීමට ලක් නොවීමත් සහ trip switch off නොවීමත් යන හේතු නිසා මෙය පැහැදිලි කර ගැනීමට හැකිද...? (Trip switch එකෙහි test button එක හොඳින් ක්‍රියාත්මක වේ.)
Earth eka haraha enna puluwan
Trip switch එක තියෙන්නෙ ගෙදර තියෙන ගෘහ විදුලි උපකරණ වල ආරක්ෂාවට නේද 🤔
Na
CT ekak da eke thiyenne😢
අපෙ tip switch එක orange zigma එකක්. මේ ළඟදි හයි කරේ. අකුණු ගහද්දි off වෙන්නෙ නෑ
Akunu gahanakota off wenna nemei trip switch hadala thiyenne
@@sleasywork ඔව්
❤❤
👍👍👍
Mage නිවසේ earth ka වැඩ na
මේ ටිකේ පොඩ්ඩක් busy උනා හලෝ.ඒකයි comment නැත්තෙ😒
❤️👍👍👍
Grade 11 Science padamata adala gruha vidyuth paripatha gena video 1k karannakoo.
Video karala athi balanna
😮
ඇතැම් කරුණු පැහැදිලි කලා වැරදියි
Trip eke kriyakarithwaya hari. Namuth akunu walin wena widiya weradiyata pehedili kare. 👎