Brothers, This is something extraordinary. I'm watching this after almost 2 years but still feels like brand new. Thank you very much, guys! Appreciate your effort! ❣🤞
Ammo ayye oyalanam maarai. Patta genuine. Comparing with other UA-camrs ayyala mulu hadawathinma karapu job, kaapu katu kiyanawa. Apita oni oya wage aya ayye. Wish you all the very best
Hi guys this is a great video and a great topic that you all have brought up today where we all have undergone and overcome at regardless of which country we ended up staying. Wishing all the best and to keep staying no 1️⃣ always. Cheers !!! #fromdubai#
Congratulations to all three of you guys🤩and continue the channel.👍very interesting conversation..i watch videos while studying 😉i learnt a lot.🤗i am very happy..
1:00:00 nawanga ayye matath oka una 😌😌 gym ynna gaththama oka une matath eka habai gym nawathunama passe hari giya(mn mekata aluthen blnna awe. me mula idan balan ena gamn😌)
maath ubalage katha ahanawa....man 2007 idan 2013 Jan wenakam OZ hitiye...ita passe 2017 idan present New zealand, auckland and wellington.. ubalage katha ahaddi api karapuwa matak wenawa hariyata
Mhenam dan pitaratin ena milk powder eka ganan ganne na mallila.. doctors advise to avoid from them. Apith try karanne Sri Lankan brand ekakma hoyaganna thamai. Hilland , Pellwatta wgae brand thiyenawa. But no supply for the demand here. (ADA 3 SEP 2021)
යාය තේ වරුව බැලුව අය්යේ anji akka ekka tibbe video eka. New zealand wala , Canada wala teaching wistara denagannath aasai , mn dan na mea dea පුළුවන් da bari da kiyala , suggestion ekak witharai
යුරෝපා රටක වීසා නැතුව අවුරුදු 7ක් එක දිගට වැඩ කර කර උන්නා මමත් , ගූගල් අර්ත් එකෙන් ගිහින් ගේ ඉස්සරහා බල බල ගෙදර යන්න හීන මැව්වා...
ඔයාලගෙ විස්තර අහද්දි මට ඒ දේවල් මතක් උනා...
නොදන්න රටක ඇත්තටම තනි වෙලා ප්‍රශ්න වලට මූන දෙන්න පුරුදු වෙන එක ගොඩාක් වටිනවා , ජොබ් නැතුව කාලයක් දානෙ දෙන තැන් වලින් කෑම කෑවා , එකම එක දවසක් හිගා කෑවා නොදන්න පලාතක අතරමන් වෙලා බස් එකේ ගෙදර යන්න සල්ලි නැතුව , 😋 ඒ මතක දැන් නම් මතක් වෙද්දි සතුටුයි...
ස්තූති ඔයාලා තුන්දෙනාටම... ලගදි චැනල් එක හම්බුනේ.. වීඩියෝ ඔක්කොම බලනවා මේ ටිකේ..
ජය ✌
Lankan in melbourne channel එකෙන් හම්බුනේ.... Superb 😍
පොඩි suggestion එකක්. පොඩ්කාස්ට් එකට ලෑස්ති වෙන විදිය ඇහුවම පොඩි ආසාවක් ආවා තුන් දෙනාම මයික් ,කැමරා, ලයිට්ස් එහෙම සෙට් කරගෙන පොඩ්කාස්ට් එකට සෙට් වෙන විදිය behind the scenes reel එකක් එක්ක පටන් ගන්න පොඩ්කාස්ට් එකක් බලන්න. 🙂 මේ පොඩ්කාස්ට් එක මම සෑහෙන කාලෙකට කලින් බලපු එකක්. ඒත් ඔයාලගෙ පොඩ්කාස්ට් ආයෙ ආයෙ බැලුවත් එපා වෙන්නෙ නෑ🙂.
නවීන්ගේ කටහඬ ඇහෙද්දී දේදුනු හැන්දෑවමයි මතක් වෙන්නේ 😍😊
😍
ඔයාලගේ පෝඩ්කාස්ට් එකට ඇබ්බැහි වෙලා ඉන්නේ මම...ඒත් කමෙන්ට් එකක් දැම්මේ අද තමා ..ජයම වේවා ...🎉
අද උදේ මේ චැනල් එක දැක්කෙ.. ඇන්ජි අක්ක නිසා... අද නිකන් පිස්සු වගේ උදේ ඉදල මේ වෙනකම් වීඩියෝ බැලුව අයියලාගෙ. ඇත්තටම මාර වටින දේවල් ගොඩක් දැනගත්තා.. ඔයාල ලොකූ සේවයක් කරන්නෙ. ඒකට ගොඩාක් ස්තූති ඔයාල හැමෝටම. ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න ලැබෙන්න කියල හදවතින්ම සුභ පතනව.. 😍❤️🙏
ඇත්තටම හොද vedio එකක්. ගොඩාක් අය cover කරන්නෙ නැති area එකක් ගැන කතා කරපු එක. ගොඩාක් අය මෙහෙ සැහැල්ලුවක් හිතුවාට රටකට ගිහින් තනියම survive වෙනකොට එන ප්‍රශ්න හිතාගන්න බෑ..
ගොඩාක් ස්තූතියි Dilantha අපි try කරන්නේ අපේ අත්දැකීම් වෙන කෙනෙක්ට උදව්වක් විදියට සපයන්න ❤️
සුපිරි advices ගොඩක් හම්බුනා
වෙනස්ම විදියකට හිතන්න පටන්ගත්තා මේක ඇහුවට පස්සෙ
රට ආවට පස්සෙ Part time jobවල hidden side එක ගැනයි
Mental health ගැනයි කථාකරපු ඒකනං ලොකුදෙයක්
lot of Thank 💪❤️💕😍
thank you Thathsara, apeth aramuna oka thama❤️
මන් මේ වීඩියෝ එක බලන 4වෙනි වතාව ඔයාලා මේ කරන වැඩේ සෑහෙන වටිනවා. Thank u all aiyala 🥺
100% truth 💗💗
from lankan in melbourne to MJ production
Now MJ production to Tri-Angle Podcast 😁😍
Same here
Same here 🙈 great work MJ 🥰
same 😌💕
The odd cupel sl ❤️✌️mj production ❤️✌️ tri angel podcast 😎
Same😁
අයියේ නවසිලන්තයේ ඉතිහාසය දේශපාලනය යන මතෘක ගැනත් කාතා කරන්නකො👍👍👍👍👍
harima hithavath ayyalage kathabaha ahanna inna asai🙂
53:05 දැනුත් application එකක වැඩක් ❤
Watching after 2 years..I am in this phase ryt now.Its a real strength
Good episode ❤
Shakila aiya , Navanga aiya , Naveen aiya.... meknm maara motivation ekak..... Overseas yana ayata wagema ,lankawe inna ayatath meka watinawa.... ❤️😍 ආදරෙයි තුන් දෙනාටම....... ❤️🌼
Aiyalage chanel eka hambune binario 12 chanel eken...mula idan episode bala bala enne welawak labunu gamn...wade maru😍❤ me episode eka maru..
Time:-19:27
Lankawe idan... current nathi welawaka balnna hmbune❤
බොහොම ස්තුති මේ වගේ experience අපිත් එක්ක share කරගන්නවාට. ❤
Mta godk watina vedio ekk. Thanks mcn oylta. Thatparayak wath skip krn ntuwa balnwa, me channel eke videos.
Aneee tea kathawe mage apu mul kale mathak wuna 😋 nice talk ..good luck boys
Mama awlen iddi meka ahanna patan gatta. Me podcast eke mula idanma ekadigata ahagena ena gaman dan. Meka ahuwahama magema aiyala wage hageemak awe. Dan kisima awlk natuwa satuten innawa. Meka nawattananam epa aiye digatama karanna😍😍
Miss this podcast 🥺. සති තුනකින් බලන්නෙ එක්සෑම් නිසා දැන් වෙලාවක් නෑ. Anyway congratulations for the 1 k subscribers 😍💪
නියමයි! මාත් අහන්න ගත්තා Podcast එක😍😍❤💪
shaa maru
Brothers, This is something extraordinary. I'm watching this after almost 2 years but still feels like brand new. Thank you very much, guys! Appreciate your effort! ❣🤞
Good luck Brothers 😎♥️🙏 Jaya Wewa 🇳🇿 🇦🇺 🇨🇦 Enawamai 👊
Thanks Vihanga malli ✌
ekk dakala konaka idala podcast blnna ahnn gtta aiyaaa....hrii aswen ahn enneeee....digatama karagen ynn aiyee.supiri..mmt hri aswen enne rtkt ynn igengnn.kwd haba weid dnnaaa.....
Video ek ptta bros . Sahenna watina title ekk (Addicted) 😍🖤🔥✌️
superb and very important video
video eke Jump cut eka danune wath na brooo nice edit
Ammo ayye oyalanam maarai. Patta genuine. Comparing with other UA-camrs ayyala mulu hadawathinma karapu job, kaapu katu kiyanawa. Apita oni oya wage aya ayye.
Wish you all the very best
Thank you so much guys. Now i'm addicted to this podcast.All the best!
අවුරුද්දකට පස්සෙ අහන්නෙ ..ඉගෙන ගන්න රට යන්න බැරිඋනත් රටකට ආවම කන කට්ට හොදට දන්නවා
Supiri aiye. Mara asawen anthima wenkn beluw. Godk vedagath. Issrhatath ona. Jayen jaya❤️
Get well soon shakila.. thama episode eka baluwe na. Balanna kalin kiwwe. 😁
Machan all good now ! Thanks again
kochara baluwath ahuwath apathe yanne nathi epa wenne nathi podcast ekak....goodluck brothers.and thanks lot
Wow really appreciate.
Hi guys this is a great video and a great topic that you all have brought up today where we all have undergone and overcome at regardless of which country we ended up staying.
Wishing all the best and to keep staying no 1️⃣ always.
Cheers !!! #fromdubai#
Thanks Ramod ! We share the same mutual feelings aren't we ? Thanks for the support machan ❤️ Hope to see ya soon ✌
ayye timestamps danna pluwnm watinava. anyway great poadcast😍😍
Shakila Malli , Got to know about the injury after watching this 😂......
Anyways wishing u a speedy recovery
Keep up the good work u all 👏👏👏
All good now Akke, fully recovered ! Thanks for your wishes ✌❤️
Canada student life එක ගැන තව විස්තර කියනවද,?
Family ආවම කොහොමද,?
Thank you ♥️ godak helpful una
get well soon
පස්සෙ බලන්නම් comment එකක් දාල යන්න ආවෙ😄🧡🧡
Thanks a lot ✌
mama godak videos balagena enagaman. Me video eka mara vidiyata emotional una. Niyamai aiyala thundena♥️
Adanam poddak parakku una balanna. Get well soon shakila aiya.💫😊
Thanks for watching Kalana ❤️ all good now !
Get well soon shakila aiya💪💪
Fully recovered now ! Thanks for your Thoughts
Get well soon shakila ayya
Thanks Hansaka ! All good now
අනිවා බ්‍රෝ තෑන්ක්ස්
Congratulations to all three of you guys🤩and continue the channel.👍very interesting conversation..i watch videos while studying 😉i learnt a lot.🤗i am very happy..
Thank you so much 😀
Bestma epiya thamai meka.😁💪
Hama ratakama ekama kathawa asai meka baladdi mt una dewaluth mathak wenawa well done brothers
Fatta Aswen ahnwa hmdma mattt oya wage ratkta enna loku henyk tynwa 😍😍😍
(1)Nawin
(2) Nawanga
Oya dnnageme channel
Ake member kenek
thama mn 😁
Thanks for your continuous support Amith
නියමයි ගොඩක් වටිනවා. thank you❤️❤️❤️
Msc , mba ගැන විස්තර ටිකක් දැන ගන්න ඕනා.
Thun denaama patta..... congratulations..... parissamin inna oyaala.....supiri wadak meka....
Thanks a lot!!! ❤️😍
Naveen අයියා... ඔයා දේදුනු හැන්දෑවෙ හිටියා නේද?? මාව මතකද දන්නෑ මම සිහින... මට නම් හොඳට මතකයි
Best of luck all of you 😍❤️👌
ela machanla discussion is very nice. all the best.
lankan in Melbourne to mj 101 after tri angle fan
Thank you!!
Superb 👍😊
Well done brothers.. 🤛❤️
You guys are great! Keep it up. 🌷
මට නවින්ගෙ කටහඩ හොදට හුරුයි🤔🤔🤔🤔🤔🤔
දේදුනු හැන්දෑව
Get well soon shakila aiye🙁❤️
Thanks Shane ✌
Very important topic. 😊 well done ayyala😇
Thanks Revona ✌
තව ඕනෙ අත්දෑකිමත් ඔනෙ 😆
1:00:00 nawanga ayye matath oka una 😌😌 gym ynna gaththama oka une matath eka habai gym nawathunama passe hari giya(mn mekata aluthen blnna awe. me mula idan balan ena gamn😌)
First comment..❤😍..Great work brothers.. keep up..👊
Thanks a lot Pramudi
Get well soon brother ❤️
interesting brothers
ශකිල
Get well soon Bro ❤️✊
thank you!!! 😍😍
Useful.thanq guys❤️
Navin hurathal appa ❤ dedunu handawe podi kolla mathak una ❤
hahahaa ❤️
@@TriAnglePodcast 😁❤🤪
Lankan in melbourn balanawa...intresing vedios anjige..
Get well soon shakila aiya💐💐.
😍😍 thank you!!!
Ayya UK uni life,PR process,living cost ewa genath poddak idea ekak dennako plsss🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤ 🔥
Canada , Australia , New Zealand වලට student කාලෙ ආවට පස්සෙ තමන්ගෙ parents ලව ඒ රටවල් වලට ගන්න විදිය ගැනත් පුලුවන්නම් කියන්න.
Love you guys❤
ජය වේවා....!!!!
Get well soo shakila 🥰🥰
Thanks machan ✌ all good now !
AIPP එකෙන් Canada Atlantic Province යන එක හොදද නරකද. බබලට පාසැල් තියෙනවද. ජීවත් වෙන්න සුදුසුද. Vlog එකකින් හෝ comment එකකින් දන්වන්න. ස්තූතියි . පොඩ් කාස්ට් එකට ඇබ්බැහි වෙලා ඉන්නේ දැන්. 🙈😁.ජය වේවා 🙏❤️
maath ubalage katha ahanawa....man 2007 idan 2013 Jan wenakam OZ hitiye...ita passe 2017 idan present New zealand, auckland and wellington.. ubalage katha ahaddi api karapuwa matak wenawa hariyata
Welldone Aiyla
Mhenam dan pitaratin ena milk powder eka ganan ganne na mallila.. doctors advise to avoid from them. Apith try karanne Sri Lankan brand ekakma hoyaganna thamai. Hilland , Pellwatta wgae brand thiyenawa. But no supply for the demand here. (ADA 3 SEP 2021)
Get well soon shakila 👍
All good now Nilanka ✌ 🙌
Get well soon shakila aiye🙏🙏🙏🙏
Shakila is fully recovered now ! Thanks for your Thoughts
🌡Ausi,🏔️Nz,🏞️Canada wala 🍇agricultural technology , 🌱🌴environmental technology ,🥼🧪bio technology walin thiyana job opportunities gana visthara saha me subjects walata universities🎑️ kohomada thiyenne wage dewa ganath katha karamukoo.....🏆️
- GOOD LUCK ...
-BUDU SARANAYI ...
- GOD BLESS ...
egana katha krot watinwa matath👍👍
@@madhushikanadishani3052 me too 😀
Api issarahata me gena tawa hoyala katha karannam aniwa ✌ thanks for your continues support ❤️
Hrima Hoda wdak.good luck dear
Get well soon ayye
Thanks Malli
ලංකාවේ ජිවත් වුනත් ඔහොම හිතෙන වෙලාවල් කොච්චර තියනවද
Gammak thamai😄😄😄😄😍😍
Aniwaaa
ඔන්න මේකටත් ආවා lankan in melbourne eken 😁
ආයුබෝවන් හසන්ක!! අපි උත්සාහ කරනවා ඔයාලාට පුලුවන් තරං දැනුම අරං එන්න අපේ අත්දැකීම් ආශ්‍රයෙන්
Nice ❤
Now addicted 😬
❤
Mehe R U OK kiyala ehuwoth anda anda inna ekekgen kanata gahai ayya 🙂🙂
❤✍
යාය තේ වරුව බැලුව අය්යේ anji akka ekka tibbe video eka.
New zealand wala , Canada wala teaching wistara denagannath aasai , mn dan na mea dea පුළුවන් da bari da kiyala , suggestion ekak witharai
Sad to hear this Shakila! Episodes are getting better and better 😎
All good now Sula ! Thanks for your support 🙌✌
පට්ට බ්‍රෝ ❤❤❤❤
Good experience 👍👍👍👍👍
Thanks a lot